tag:blogger.com,1999:blog-6408302481691521967.post2115394135574408819..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: කතන්දර නැවතත් "රසිකලොජි" සමඟ - Welcome back Kathandara...!!!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-6408302481691521967.post-57671312285986187572014-11-05T03:21:43.684-08:002014-11-05T03:21:43.684-08:00ඇයි හිස් අහස ලියන සඳරු මල්ලිඇයි හිස් අහස ලියන සඳරු මල්ලිචූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59974328140745013632014-10-30T21:51:04.857-07:002014-10-30T21:51:04.857-07:00ස්තුතියි මාතලන්ස්තුතියි මාතලන්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90624192642934384572014-10-30T07:10:26.301-07:002014-10-30T07:10:26.301-07:00හැක හැක :D හැක හැක :D හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77195958888400237142014-10-29T10:22:10.002-07:002014-10-29T10:22:10.002-07:00Oya nisamai opn kale. hemadaama ewilla nondi wena ...Oya nisamai opn kale. hemadaama ewilla nondi wena nisa'
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9026047058631261132014-10-29T10:10:01.817-07:002014-10-29T10:10:01.817-07:00Apahu ano comment walata idadeela thiyenne! Moko? ...Apahu ano comment walata idadeela thiyenne! Moko? Hits madida? Mama nam apahu me puke comment karanna ennaha.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76578869058563339042014-10-29T01:46:04.653-07:002014-10-29T01:46:04.653-07:00This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73386686376057805962014-10-28T23:08:11.531-07:002014-10-28T23:08:11.531-07:00කකා ආපහු ඇවිල්ලා නෑනේ,
මේ තියෙන්නේ කතන්දරකාරයාගේ...කකා ආපහු ඇවිල්ලා නෑනේ,

මේ තියෙන්නේ කතන්දරකාරයාගේ පුනරාගමනය නෙවෙයි , රසිකලොජිස්ට් ගේ බ්ලොග් ආගමනය නේද ?..

රසිකලොජිස්ට් කෝ ,පිළිතුරක් දෙනුමැන ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4031647775155149862014-10-28T23:05:48.862-07:002014-10-28T23:05:48.862-07:00මාතලන් අකුරු පොඩි වැඩියි තව ටිකක් ලොකු කරපං . අපි ...මාතලන් අකුරු පොඩි වැඩියි තව ටිකක් ලොකු කරපං . අපි වගේ උන්ට කියවන්න අමාරුයි . :P

මීට අරූ සහ හැලපේ

( මම ඇනෝ කෙනෙක් )ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81167602615137331202014-10-28T18:58:49.297-07:002014-10-28T18:58:49.297-07:00හෙහ් හේ.. මට එදාම හිතුනා ඒ විරාමය පහේ පංතියෙන් හයේ...හෙහ් හේ.. මට එදාම හිතුනා ඒ විරාමය පහේ පංතියෙන් හයේ පංතියට යන තාවකාලික විරාමයක් වෙන්නම ඕනි කියලා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66084670808604706212014-10-28T18:56:37.113-07:002014-10-28T18:56:37.113-07:00@ මාමා ජී,
අනිවා! දන්න පහක් මාමා ජී!!!!!!
ජයි හෝ...@ මාමා ජී,

අනිවා! දන්න පහක් මාමා ජී!!!!!!

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47759560031825744032014-10-28T18:53:27.499-07:002014-10-28T18:53:27.499-07:00@මාතලන් සහබ්,
අරේවා!! අරේවා..!!!! අරේ.......වහ්!!...@මාතලන් සහබ්,

අරේවා!! අරේවා..!!!! අරේ.......වහ්!!!!!!!!!!!! "මෙරෙ දිල් බී කිත්නා පාගල් හේ........!!!"

ෆට්ට නේ අෆ්ෆා!!!

"කතන්දර" කෙනෙක් නැති තැන මොන "කතන්දර පිල්ලි" ද??? ඔන්න එහෙනම් පිල්ලියත් ක්ෂණිකව ඇක්ටිව් වුණා එහෙනම්!!!!!!!

ප:ලි:- ඊයේ උදේ පහට නැගිට්ට පිල්ලියා තාම නිදි නැහැ. ඛොම්පූටරේ ඉස්සරහ ගතකරපු කාලය පැය පැය 18කටත් වැඩි මයෙ හිතේ......!!!
තේ එකත් බීලා, බ්රෙක්ෆස්ට් පාරකුත් දාලා එහෙම්ම වරුවක් දපලා බුදියන තමයි පිල්ලියගේ අද දවසේ පරමාර්ථය වෙලා තිබුණේ......!!!!

ඒත්, මේ ආතල් නිවුස් අහපු ගමන්ම ඒ ප්රෝගැම්ස් ඔක්කොම කැන්සල්.....!!!!! පිල්ලිය අදත් නිදියන්නේ නෑ ඕන්!!!!

අර ඉස්සර වගේ......

උදේ පාන්දරම මාමාජී පලවෙනි කමෙන්ට් එක දාපු......
කැපිටල් දෝස්ට් අපිව හිනාවෙන් නවපු......
අපූර්වි දීදී අතොරක් නැතුව නයි ඇරපු......
ප්ල්ලි ජී, කාවා ජී, පත්තර මල්ලී භයියා අපි තුන්දෙනා සෙට් වෙලා විද්වත් ටෝක්ස් දීපු.......

ඒ සුන්දර කාලේ ආයෙමත් උදාවේවා..............!!!!!

හැමෝටම

ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Anonymoushttps://www.blogger.com/profile/08428079535285557314noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58065660339861094212014-10-28T12:01:02.330-07:002014-10-28T12:01:02.330-07:00ekenma ekenma Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54242917938630367092014-10-28T08:55:28.252-07:002014-10-28T08:55:28.252-07:00මාතා.....උඹ තුල සොඳුරු බුවෙක් ඉන්නවා. අපේ මොන මතවා...මාතා.....උඹ තුල සොඳුරු බුවෙක් ඉන්නවා. අපේ මොන මතවාද තිබුනත් ඒවා අර උඹ කියන ජාතියේ පඩවගේ.

කකා නැවත ලියනවා කියන්නේ fill in the blanks වගේ ලොකු පිරවීමක්. ඒක බොක්කෙන් අගය කරනවා!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84221679024966725622014-10-28T08:50:22.974-07:002014-10-28T08:50:22.974-07:00හැලපේ......ලියපන්කෝ බං!!! උඹ හින්දා මාතගෙන් අපිත් ...හැලපේ......ලියපන්කෝ බං!!! උඹ හින්දා මාතගෙන් අපිත් බැණුම් අහනවා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44129498571804475642014-10-28T08:47:55.463-07:002014-10-28T08:47:55.463-07:00එනකොටම කකා
ඇනෝ දැම්මා කක්කා
එනකොටම කකා
ඇනෝ දැම්මා කක්කා

dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15736120420612942112014-10-28T08:16:00.185-07:002014-10-28T08:16:00.185-07:00කවියත් හරි මාතලන්ගේ කතාවත් හරි.කවියත් හරි මාතලන්ගේ කතාවත් හරි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3621749637386271612014-10-28T05:54:11.547-07:002014-10-28T05:54:11.547-07:00සුභ පැතුම්... කකා....
පරණ බ්ලොග් එකෙන්ම ආවනම් තමා ...සුභ පැතුම්... කකා....
පරණ බ්ලොග් එකෙන්ම ආවනම් තමා වඩා හොඳ. මම කාලයක් බ්ලොග් ලිවිල්ල නතර කල නිසා කකා මිසින් කියලවත් දැනගෙන හිටියේ නැහැ.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23295856298534305582014-10-28T05:44:53.273-07:002014-10-28T05:44:53.273-07:00ජ ය ෙව් වා !!ජ ය ෙව් වා !!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36776165129201626692014-10-28T05:40:34.766-07:002014-10-28T05:40:34.766-07:00මං කිව්වෙ නැද්ද මාතෙ, අබිං කෑව වගේ තමා ලිවිල්ලත්, ...මං කිව්වෙ නැද්ද මාතෙ, අබිං කෑව වගේ තමා ලිවිල්ලත්, ඔය කිවුවට ආයි එයි කියලා. ඔය කාල තියෙන්නෙ කුඩු.
මොක වුනත් අවංකවම සතුටුයි. ඉස්සර මං ෆෝන් එකෙං හිටං කකාගෙ පරණ කතා බැලුවා. ටිකයි...හොඳයි ඒවා.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19761687221447361992014-10-28T05:30:09.691-07:002014-10-28T05:30:09.691-07:00දවස් දෙකකින්.... blog කියෙව්වේ නැති නිසා, කතාව නික...දවස් දෙකකින්.... blog කියෙව්වේ නැති නිසා, කතාව නිකන් මොකද්ද වගේ මාතලන් අයියේ.... සමහරු ඇයි blog ලියන එක නතර කලේ සහ නම් වෙනස් කලේ? blog ලෝකයේ මට ගැන්සියක් නැ.... මං තනියමයි.....
ඒ හන්ද...... නවතම තොරතුරු මට ලැබෙන්නේ නැ. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6312334716753911042014-10-28T05:24:23.784-07:002014-10-28T05:24:23.784-07:00ම්ම්ම්.....කාටත් සතුටට කරුණක්.......ම්ම්ම්.....කාටත් සතුටට කරුණක්.......Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24557003018670821292014-10-28T05:24:00.558-07:002014-10-28T05:24:00.558-07:00මාතලන්ගේ බුකීයේ ලින්ක් එක දැකලා උදේනම කියවලා ආව......මාතලන්ගේ බුකීයේ ලින්ක් එක දැකලා උදේනම කියවලා ආව...
වෙල්කම් බෑක් කකා!
My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.com