tag:blogger.com,1999:blog-6408302481691521967.post217627242273102326..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: දෙදහස් දාහතේ (2017) වත් රට ගොඩ ඒවා - Happy 2017මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger51125tag:blogger.com,1999:blog-6408302481691521967.post-18134615327296152602017-01-01T20:49:29.689-08:002017-01-01T20:49:29.689-08:00ඉයන් ලොක්කො පොඩ්ඩක් මට වෙන්න සොරී
තිස් එක ගහලා තාම...ඉයන් ලොක්කො පොඩ්ඩක් මට වෙන්න සොරී
තිස් එක ගහලා තාමත් මට හොඳට වෙරී
මේ වසරෙවත් ගොඩ නාවොත් වෙරිම සොරී
දෙන්නා එක්ක යමු වෙන කඩයකට හැරීමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24515623708375301892017-01-01T20:09:00.341-08:002017-01-01T20:09:00.341-08:00නීතීය නමනවා අඬ අඬ පොලිස් පතී
ජනපති අගමැතිත් කිසි ව...නීතීය නමනවා අඬ අඬ පොලිස් පතී
ජනපති අගමැතිත් කිසි වෙනසක්ම නැතී
චීනා ආවේ නැත්නම් හොම්බෙන්ම යතී
නැත්තෝ හඬති ඇත්තෝ කති බොති සුකතී

සුබ නව වසරක්ම වේවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92000972706740656962017-01-01T20:06:30.403-08:002017-01-01T20:06:30.403-08:00උඹටත් පවුලේ සැමටත් එසේම වේවා....!!!උඹටත් පවුලේ සැමටත් එසේම වේවා....!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6143930823522378302017-01-01T20:05:49.614-08:002017-01-01T20:05:49.614-08:00Thanks....
And wish you the same Thusitha.....!!!!...Thanks....
And wish you the same Thusitha.....!!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54089349431887358862017-01-01T20:05:18.510-08:002017-01-01T20:05:18.510-08:00එසේම වේවාඑසේම වේවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86076401690654342242017-01-01T20:05:03.319-08:002017-01-01T20:05:03.319-08:00සැමදා උත්ප්රසායෙන් අප පිනවන ජේ පීටත් ආතල්ම වසරක් ...සැමදා උත්ප්රසායෙන් අප පිනවන ජේ පීටත් ආතල්ම වසරක් වේවා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58403160080947869252017-01-01T20:01:47.374-08:002017-01-01T20:01:47.374-08:00සුබ අළුත් අවුරුද්දක් වේවා තිස්ස ගොයියෝ....!!!!සුබ අළුත් අවුරුද්දක් වේවා තිස්ස ගොයියෝ....!!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87214410057447879762017-01-01T19:59:48.725-08:002017-01-01T19:59:48.725-08:00බර බර නැත්තේ කොයි ලෝකෙද අජිත් පුතා
බ්ලොග් ලොව කියා...බර බර නැත්තේ කොයි ලෝකෙද අජිත් පුතා
බ්ලොග් ලොව කියා ඒකේ වෙනසක්ද නැතා
එකම එක දෙයක් ගත්තොත් හොඳයි හිතා
ඤරු ඤුරු නැතිව මේ වරත් ආවොතින් හොඳා

හැප්පි හැප්පි නිව් ඉයර් එකක් වේවා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89118209231562393162017-01-01T19:56:18.836-08:002017-01-01T19:56:18.836-08:00හොරකම නොනවතී එය සැම කල් පවතී
දූෂණ අක්කරමිකතාවන් එල...හොරකම නොනවතී එය සැම කල් පවතී
දූෂණ අක්කරමිකතාවන් එලෙස වෙති
සුන්දර වර්ණ මේ ලෙස කවියෙන් වනතී
නොදැක්කා වගේ උන්නොත් වෙයි සුගතී

උඹටත් එසේම වේවා...!!!මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67055399855907313752017-01-01T19:52:20.625-08:002017-01-01T19:52:20.625-08:00කටට රහට ලුණු ඇඹුලද සමඟ දෙන
හැලපෙගේ බොගේ රස පවති සි...කටට රහට ලුණු ඇඹුලද සමඟ දෙන
හැලපෙගේ බොගේ රස පවති සියළු දින
හැලපිද හැල පැට්ටාද සමඟින් සියළු දන
සියළු කලේ රැක දෙවා තුන් සරණමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72498709924048590402017-01-01T19:48:53.933-08:002017-01-01T19:48:53.933-08:00කීවත් වගේ 31 රෑ වෙරි වූවා
මක්කා නැතත් හැම වසරෙම වෙ...කීවත් වගේ 31 රෑ වෙරි වූවා
මක්කා නැතත් හැම වසරෙම වෙයි ඒවා
බෝතලෙ ගාන පොඩ්ඩක් හෝ අඩුවේවා
මන්පිටියටත් සිරි සුබ වසරක් වේවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29611325825392226922017-01-01T19:46:53.888-08:002017-01-01T19:46:53.888-08:00බොහෝ කතා ලියනට නම් හිතේ ඇතී
එනමුත් කරුමය නම් නෝ ටය...බොහෝ කතා ලියනට නම් හිතේ ඇතී
එනමුත් කරුමය නම් නෝ ටයිම් වෙතී
වෙලාවක් ලදොත් රෝහිණි එනවා ඇතී
ඔබහට සුපිරි අවුරුද්දක් වෙයන් ගතීමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42430602146717655382017-01-01T19:19:15.714-08:002017-01-01T19:19:15.714-08:00බදු බර ටික ටික උහුලන්ට බැරි ගානට වැඩිවුවා
ගල් පොල්...බදු බර ටික ටික උහුලන්ට බැරි ගානට වැඩිවුවා
ගල් පොල් දැන් අපිට අල්ලන්ටත් බැරුවා
රජවුනු කසියා අල්ලන්නට පොලීසියට බැරිවේවා
නව වසරේ ජය වෙන්නට ගල් පොල් විස්කි අඩුවේවා

මාතලන් ඇතුලු පවුලේ සියලු දෙනාටම සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබම සුබ ජයෙන් ජයම පිරි නිරෝගිමත් නව වසරක් වේවා.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58364258641962454542017-01-01T07:03:19.713-08:002017-01-01T07:03:19.713-08:00unp anduwa thiyenakal thaka pamaa ayya.unp anduwa thiyenakal thaka pamaa ayya.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51339084106703417902017-01-01T05:26:57.410-08:002017-01-01T05:26:57.410-08:00උඹටත් පවුලේ අයටත් කරදර අඩු නව වසරක් වේවා!උඹටත් පවුලේ අයටත් කරදර අඩු නව වසරක් වේවා!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4514555349333044902017-01-01T05:23:24.132-08:002017-01-01T05:23:24.132-08:00///පඩ නැති කොලිටි මල් හැම විට සෙට් වේවා//////////
...///පඩ නැති කොලිටි මල් හැම විට සෙට් වේවා//////////

එසේම වේවා!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85001123833315977712017-01-01T03:11:19.711-08:002017-01-01T03:11:19.711-08:00Wish you and your family a very happy new year
Ke...Wish you and your family a very happy new year
Keep up the good work
thusithahttps://www.blogger.com/profile/00042927175159747387noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30084724382947827972016-12-31T12:59:30.629-08:002016-12-31T12:59:30.629-08:00සුබ නව වසරක් වේවා..සුබ නව වසරක් වේවා..WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47640949215006898912016-12-31T10:59:50.582-08:002016-12-31T10:59:50.582-08:00වසර පුරාවටම මාතලන් ලිපි ඊට ලැබෙන කොමන්ටුද කියවමින්...වසර පුරාවටම මාතලන් ලිපි ඊට ලැබෙන කොමන්ටුද කියවමින් ඇතුලතින් හඬමින් හිනාවට මගක් සැලසුනා. ස්තුතියි කියමින් නව වසර වාසනාවන්ත වේවායි සුබපතන්නෙමි MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63742131182310340462016-12-31T08:41:58.019-08:002016-12-31T08:41:58.019-08:00
මාතලන්ට නව වසර වඩාත් සතුටු වන වසරක් වෙන බව විස්වා...
මාතලන්ට නව වසර වඩාත් සතුටු වන වසරක් වෙන බව විස්වාසයි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34509533708485660212016-12-31T08:18:24.332-08:002016-12-31T08:18:24.332-08:00අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුන...අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ...
ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ...

උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...

උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහඋන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…

පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්නTissa Abeyratnehttps://www.blogger.com/profile/05631612649509937643noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62781097953584860482016-12-31T08:01:20.925-08:002016-12-31T08:01:20.925-08:00බ්ලොග් ලෝකයේ ඇති කරදර දුරු වෙන්නයි
අපේ ලෝකයේ ඇති ...බ්ලොග් ලෝකයේ ඇති කරදර දුරු වෙන්නයි
අපේ ලෝකයේ ඇති සොමි ටික වැඩි වෙන්නයි
බදු බර ටිකින් ටික හෙමිහිට අඩු වෙන්නයි
අපේ මාතලන් හට හොඳ අවුරුද්දක් වෙන්නයි

2017 ඔබ සැමට සෞභාග්‍යමත් වසරක් වේවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89386635668813149882016-12-31T05:13:40.879-08:002016-12-31T05:13:40.879-08:00පහළොවෙ තිබුන හොරකම් එලෙසම යනවා
පහළොවෙ නොතිබූ උද්...පහළොවෙ තිබුන හොරකම් එලෙසම යනවා
පහළොවෙ නොතිබූ උද්ගෝෂණ රජවෙනවා
පහළොවෙ ගල් කාල හා සිකරට් සිහිවෙනවා
ඒවා නැතුව දාසයෙ ආතල් නැතුවා

දාසයෙ හිටපු හොර රැල මකබෑ වේවා
දාසයෙ තිබුන උද්ගෝෂණ දුරු වේවා
දාසයෙ ණය බරින් රට නිදහස් වේවා
දාහත සැමට ආතල් වසරක් වේවා

මාතො උඹට සුභ නව වසරක් වේවා!

(මේක තනි පේලියෙ කයියකි )
SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17777624798920055522016-12-31T04:48:31.778-08:002016-12-31T04:48:31.778-08:00ගල් පොල් මිල තව හොඳහැටි අඩුවීයන්
මල්වල කොලිටියත් ...ගල් පොල් මිල තව හොඳහැටි අඩුවීයන්
මල්වල කොලිටියත් ටිකටික වැඩිවීයන්
තව තව රහට රසවත් කවි ලියවීයන්
දෙදහස් දාහතෙත් බ්ලොග්ලොව වැජඹීයන් හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27745272223045971542016-12-31T04:03:42.204-08:002016-12-31T04:03:42.204-08:00දාහත නම් දාසය මෙන් නොම වේවා
මාතලන්ට සොමි බර වසරක් ...දාහත නම් දාසය මෙන් නොම වේවා
මාතලන්ට සොමි බර වසරක් වේවා
තිස් එක රෑට හොඳ පදමට වෙරි වේවා
පළවෙනිදාට සුබ නව වසරක් වේවා!!Anonymousnoreply@blogger.com