tag:blogger.com,1999:blog-6408302481691521967.post2204433666040045..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කිරි වෙහෙර වඳින කවි.. - Hommage to Kiri Veheraමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger87125tag:blogger.com,1999:blog-6408302481691521967.post-85891560663867968402015-03-19T04:49:30.954-07:002015-03-19T04:49:30.954-07:00Post ekata hapan comments tika. Comments tikata ha...Post ekata hapan comments tika. Comments tikata hapan post eka. Koochchiye ewun man diha balanawa mokada mu phone eka diha balan puka hamayanakan hinaa wenne kiyala. Walla patta kawi tika. Jaya wewaaa maatha boss (singlish walin liwima gena balawath kanagaatuwa) shaanthi shaanthie...ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20202555795948187882015-03-18T20:20:35.914-07:002015-03-18T20:20:35.914-07:00අම්මප දෙකක් නෑ බං මෙය නම් පහරඅම්මප දෙකක් නෑ බං මෙය නම් පහරඋකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53328793705345759852015-03-18T20:18:39.184-07:002015-03-18T20:18:39.184-07:00නෑ නෑ සමහර ඒවා එහෙම අයින් කරන්නේ නෑ...නෑ නෑ සමහර ඒවා එහෙම අයින් කරන්නේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64786844294018625832015-03-18T20:17:24.861-07:002015-03-18T20:17:24.861-07:00කොහොමත් කළබලේට මෙළෝ දෙයක් ලියන්න බෑ...
මේ ලියලා ත...කොහොමත් කළබලේට මෙළෝ දෙයක් ලියන්න බෑ...

මේ ලියලා තියෙන ටික මරු.. පොඩ්ඩක් ඔප මට්ටම් කරලා ගන්න විතරයි තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87865823773257765712015-03-18T20:15:58.499-07:002015-03-18T20:15:58.499-07:00කැළණියවත් වැන්දා නම් පාඩු නෑ.. මොකෝ උපන්ද හිටන් කර...කැළණියවත් වැන්දා නම් පාඩු නෑ.. මොකෝ උපන්ද හිටන් කරපු පව් නැති වෙනවලු නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11305667491114249722015-03-18T20:14:37.232-07:002015-03-18T20:14:37.232-07:00ඒ කවි වල අපූරුව නෙමෙයි.. අපූරූ දේ සිඳුවීම...ඒ කවි වල අපූරුව නෙමෙයි.. අපූරූ දේ සිඳුවීම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20354473207920111302015-03-18T20:13:23.154-07:002015-03-18T20:13:23.154-07:00දැක්කත් හිරිකිතයි අම්මපා මේ පිල්ලීදැක්කත් හිරිකිතයි අම්මපා මේ පිල්ලීමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49844692319544017772015-03-18T20:11:44.099-07:002015-03-18T20:11:44.099-07:00බයට වඩා මට නම් තියෙන්නේ කැතක්..බයට වඩා මට නම් තියෙන්නේ කැතක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73329424997595675042015-03-18T20:08:50.135-07:002015-03-18T20:08:50.135-07:00කාට කියන්නෙයි මගේ බුදු කිරි වෙහෙරකාට කියන්නෙයි මගේ බුදු කිරි වෙහෙරමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52844293715986136672015-03-18T20:07:39.959-07:002015-03-18T20:07:39.959-07:00අවුලක් නෑ මචෝ.. ගව ඝාතනයට විරුද්ධ පිරිසකුත් ලංකාවේ...අවුලක් නෑ මචෝ.. ගව ඝාතනයට විරුද්ධ පිරිසකුත් ලංකාවේ ඉන්නවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60477963736668577572015-03-18T20:01:56.109-07:002015-03-18T20:01:56.109-07:00මමනම් චන්දෙ දෙන්නේ ගම්මන් පිලට
ඔයාට කියන්න ලඟදී ස්...මමනම් චන්දෙ දෙන්නේ ගම්මන් පිලට
ඔයාට කියන්න ලඟදී ස්වර්න වාහිනී දේශපාලන සාකච්චාවනට ගම්මන්පිල ආවා.
මම ටිකක් බැලුවා.
මම එතෙන්ට ආවනම් මම කියන්නෙත් ගම්මන් පිල කියන දේ මයි.
අපේ අදහස් එතරම්ම සමානයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21896911606631305792015-03-18T02:33:51.126-07:002015-03-18T02:33:51.126-07:00
කුමකට තැනුවෙ පුරයෙහි සදහිරු වෙහෙර
සිතුවද පරදවනුවස...
කුමකට තැනුවෙ පුරයෙහි සදහිරු වෙහෙර
සිතුවද පරදවනුවස් පෙර රජු හැදු වෙහෙර
ලොකුවට ඇවිත් නිදහන් සගවපු වෙහෙර
හයියෝ කුමට වදිනම් නුඹ කිරි වෙහෙරවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43451420088383693502015-03-18T01:20:10.502-07:002015-03-18T01:20:10.502-07:00මෙන්න මාතෙ මරු ස්ටොරියක් තියෙනව
http://jaymmp.blo...මෙන්න මාතෙ මරු ස්ටොරියක් තියෙනව
http://jaymmp.blogspot.com/2015/03/blog-post_29.html

කලිං දැක්ක නං සොරි වෙන්න ඕනMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44168172515339191402015-03-18T00:51:56.020-07:002015-03-18T00:51:56.020-07:00යා යා
ඒත් දැං මෙහෙ ඉන්න අංකල්ල කරන ඒව අර කොන්දොස්ත...යා යා
ඒත් දැං මෙහෙ ඉන්න අංකල්ල කරන ඒව අර කොන්දොස්තොර මහත්තැන්නෙ පුතා කරන ඒව වගේව එක්ක බලපුවාම ඒ උංදැලත් දවසක ඕම ඉදියි කියල මට බෝ බයක් දැනේ ආයිබංඩMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52203618160277637842015-03-17T22:15:57.524-07:002015-03-17T22:15:57.524-07:00උතුරු නැගෙනහිර ඉන්නෙත් අපේ රටේම මිනිස්සුනම් ඇයි ඒය...උතුරු නැගෙනහිර ඉන්නෙත් අපේ රටේම මිනිස්සුනම් ඇයි ඒය ඒවිදිහට හිතන්නේ නැතුව ස්වයං පාලන කතා ගේන්නේ. ඒ අයත් පුළුවන්නේ මේ රටේම මිනිස්සු විදිහට හිතලා රටේ අනෙක් පලාත් වල ඉන්න දෙමළ මුස්ලිම් මිනිස්සු ඉන්න හැටියට ජීවත් වෙන්න. ඒ අය මහින්දට නොදී මෛත්‍රීට චන්දේ දුන්නේ ඇයි? මහින්දගෙන් ගන්න බැරි දේ මෛත්‍රීගෙන් ගන්න බලාගෙන. ජාතිවාදය එකක් රටක ජාතික අනන්‍යතාවය තව එකක්. උතුර දෙමළ මිනිස්සුන්ට විතරක් අයිති වෙන්න ඕන කියන සිද්ධාන්තය තුල ඉඳිමින් බලය ජනවර්ගයක් අතට පත්කරන්න ඉල්ලන්නේ ජාතිවාදයක් නැතුව ද? ඒ අය අපේ රටේ විදිහට හිතන නිසාද?අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60993516735118548312015-03-17T22:01:13.049-07:002015-03-17T22:01:13.049-07:00ඉස්සර නම් හිටියා කිරි වෙහෙර වගේ බැබලි
දැන් නම් කො...ඉස්සර නම් හිටියා කිරි වෙහෙර වගේ බැබලි
දැන් නම් කොට වෙහෙර වගෙයි පැතලි
ඉල්ලන් කාලා වැඩි කාලයක් නැහැ මල්ලි
ආයෙත් එන්ට හදනවා අයියෝ සල්ලි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47449896026343951022015-03-17T21:49:57.165-07:002015-03-17T21:49:57.165-07:00අජිත් අමතක කරන්න එපා උතුරු,නැගෙනහිර ඉන්නෙත් මේ රටේ...අජිත් අමතක කරන්න එපා උතුරු,නැගෙනහිර ඉන්නෙත් මේ රටේම මිනිස්සු කියලා.හරිනම් අපි සතුටු වෙන එකයි කරන්න ඕනේ මේ වගේ මැතිවරණයකදී ඔවුන් සක්‍රියව ජන්දය භාවිතා කරන්න ඉදිරිපත් වීම ගැන,

බෙදුම්වාදීන් ගැන කියනවා නම් මහින්ද තරම් බෙදුම්වාදියෙක් නැහැ කියලායි මට නම් හිතෙන්නේ පැරදිලා කරන කාලකන්ණි ජාතිවාදී ප්‍රකාශ දිහා බැලුවාම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13611960775570167222015-03-17T20:34:27.864-07:002015-03-17T20:34:27.864-07:00@ ඇනෝ from ඇනෝ
//දේශප්‍රේමී චරිතවල පොදු ලක්ෂණ//
...@ ඇනෝ from ඇනෝ
//දේශප්‍රේමී චරිතවල පොදු ලක්ෂණ//

මා මහින්ද යනුවෙන් පුද්ගලයෙකු සිටින බව දැනගත්තේද ඔහු අගමැති වුවාට පසුවය... එබැවින් මම පවසන ලද්දේ මා දැන සිටි 2006-2010 කාලය ගැන පමණි... මින්https://www.blogger.com/profile/04837963050463383996noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6139437640963543002015-03-17T14:29:51.194-07:002015-03-17T14:29:51.194-07:00අවංකවම මුල්ම කාලෙට වැඩිය මාතලන්ගේ කවි වල දැන් හරි ...අවංකවම මුල්ම කාලෙට වැඩිය මාතලන්ගේ කවි වල දැන් හරි අපූරු බවක් තියෙනවනේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26752467234139535172015-03-17T12:18:16.607-07:002015-03-17T12:18:16.607-07:00අනේ සාධු... _/\_අනේ සාධු... _/\_රණාhttps://www.blogger.com/profile/09960130124111514044noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30104818471315711422015-03-17T11:43:57.527-07:002015-03-17T11:43:57.527-07:00..ත .ක දෑක ලා, ..යි රජු සිනාසි ලා,.කමු දෑයි අහ .....ත .ක දෑක ලා, ..යි රජු සිනාසි ලා,.කමු දෑයි අහ ලා,..ත අඩුවා බෑ කිය ලා,(අන්ගම්මන සුමන)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75971102899497781412015-03-17T11:20:46.982-07:002015-03-17T11:20:46.982-07:00යුද්දේ දිනුව රට බේරුවා මම වෙහෙර
සුද්දේ තිතට දුන්නා...යුද්දේ දිනුව රට බේරුවා මම වෙහෙර
සුද්දේ තිතට දුන්නා ඉන්පසු වෙහෙර
පරපුර ගොඩ දමන්නයි හිතුවේ වෙහෙර
දන්නෙත් නැතිව අද පැරදිලා මම ගෙදර

ආයෙත් ඇවිත් රට කන්නට මම වෙහෙර
දත කනවා මිටි කනවා මම වෙහෙර
වේලුපිල්ලේ බොරු කියලා ඇත වෙහෙර
තාමත් මුන්ට මගේ හැටි මතකයි වෙහෙර

එකක් දෙකක් හෝ තුන හතරක් වෙහෙර
වශී බෝල තිබ්බත් මම ළඟ වෙහෙර
හාල්පාරු අනාත පෙරමුණ වෙහෙර
මිසක් වෙන මොකෙක්වත් මට නෑ වෙහෙර

වෙහෙරක් විඳින වේදනාවක්...

මාතලන්..මේ..
මෙහෙම වෙහෙර වෙහෙර කියල ඉවරවෙන විදියට මට කවි කියන්න බැහැ බන්.
මොන මගුලක් ද මන්දා..
එත් ඉතින් ඒවගේ කවි (වගේ) කෑලි දෙකතුනක් නැතිව කමෙන්ට් එකක් දාන්න මොකක්දෝ බැරි කමක් දැනිච්ච හින්දා තමයි ඔය උඩින් ලියල තියෙන විදියට ලිව්වේ. උඹ කොහොම වචන ගලපනවද මන්දා මටනම් පට්ට අමාරුයි.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13214610307851389462015-03-17T08:46:25.523-07:002015-03-17T08:46:25.523-07:00හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ
කඩුවක් අරන් වැද්දෙක...හුන්නස්ගිරිය කඳු පාමුල වනන්තරේ
කඩුවක් අරන් වැද්දෙක් යයි නිරන්තරේ
මුන්ගේ සිරිය දැකගන්නට වනන්තරේ
දන්නෝ දනිති පද හතරේ කතන්දරේManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71194534852763593552015-03-17T06:15:33.723-07:002015-03-17T06:15:33.723-07:00ඇයි මං කලින් පෝස්ට් එකේ කිව්වෙ, මං හිරේ විලංගුවේ ව...ඇයි මං කලින් පෝස්ට් එකේ කිව්වෙ, මං හිරේ විලංගුවේ වැටිල ඉන්නෙ, කලුතර විද්‍යාපීඨෙ. යන්තම් ෆෝන් කට්ට ගෙනත් බ්ලොග් එකට ගොඩවුනේ මාස එකහමාරකට පස්සෙ. මාව සින්ඩියෙනුත් ගලවල දාලද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47254203631233952352015-03-17T04:20:57.291-07:002015-03-17T04:20:57.291-07:00බෙදුම්වාදී ප්රශ්නය තේරුම්ගන්න බැරි ඒ වගේම බෙදුම්ව...බෙදුම්වාදී ප්රශ්නය තේරුම්ගන්න බැරි ඒ වගේම බෙදුම්වාදී ප්‍රශ්නයට වඩා තුට්ටු දෙකේ ආර්ථික වාසි වැදගත් වන කොටසට කරන්න පුළුවන් තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් නිදහසේ ජීවත් වෙන්න තියෙන රටත් අනතුරට පත් කරන එක. මේ අය තමන්ට කන්න බොන්න දෙනවනම් මොකෙකුට උනත් පක්කලි සර්විස් එක කරන්නේ තමන්ගේ රට විතරක් නෙවෙයි අම්ම තාත්ත උනත් අමතක කරලා. කොටියට දුන්න බෙහෙත අවබෝධතා ගිවිසුම් ගහලා කොටිය ශක්තිමත් කරලා අපේ හමුදා කඳවුරු එක පිට එක වනසන්න ඉඩ දීල සතුටු වෙච්ච කාලකන්නින්ට දෙන්න මහින්දට අමතක වෙච්ච එක තමයි අනෙක් කරුමේ.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com