tag:blogger.com,1999:blog-6408302481691521967.post2274133997977533619..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ECTA - ගැහුවොත් ගැහුවාමද...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger219125tag:blogger.com,1999:blog-6408302481691521967.post-75849920358081034702016-03-30T09:45:35.970-07:002016-03-30T09:45:35.970-07:00May be being low caste as wellMay be being low caste as wellNobodyhttps://www.blogger.com/profile/03164104475578134274noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91446687732566553472016-03-30T09:39:06.886-07:002016-03-30T09:39:06.886-07:00//පාදෙනිය කියන්නෙත් එයින් එකෙක්... ඔහේට් ඌ ළොකු උන...//පාදෙනිය කියන්නෙත් එයින් එකෙක්... ඔහේට් ඌ ළොකු උනාට අපිට ඌ තවත් මිනිහෙක් විතරයි....

මාත් හිතන්නේ ඔහොම තමයි. හැබැයි ඌ ලොකුයිනෙ බං? ඉස්පිරිතාල වල අධ්‍යක්ෂකට අමාත්‍යංශය හරහා කොරන්ට බැරි වැඩ පාදෙණිය ගොයියා අමාත්‍යංශය හරහා කොරල දෙනව. එක්කෝ අමාත්‍යංශේ එවුන් ඌට ලවු. එහෙම නැත්නම් ඌ ලොකුයි තමයි. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26664701532020982402016-03-29T22:36:26.449-07:002016-03-29T22:36:26.449-07:00නපුංසකය ගැන මෙච්චර කතන්දර මේ ටිකේ තියෙද්දී මුකුත් ...නපුංසකය ගැන මෙච්චර කතන්දර මේ ටිකේ තියෙද්දී මුකුත් ලියන්නේ නැත්තේ ,මහින්දගේ පැත්තෙන් විතරක් මොකක් හරි එනකනද මාතලන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46252591690354362262016-03-29T07:57:44.890-07:002016-03-29T07:57:44.890-07:00--------------------------------------------------...---------------------------------------------------

දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!

"මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්රගතිශීලී ජනතාව ඔබ සමගයි...!

------------------------------------Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84072964508126132512016-03-29T07:56:43.613-07:002016-03-29T07:56:43.613-07:00--------------------------------------------------...---------------------------------------------------

දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!

"මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්රගතිශීලී ජනතාව ඔබ සමගයි...!

------------------------------------Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36373324689430150502016-03-29T03:11:15.696-07:002016-03-29T03:11:15.696-07:00Indian, pakistani, balukisthani. api okkoma ekai. ...Indian, pakistani, balukisthani. api okkoma ekai. Jathiwade epa. Mage watta suddha karanneth bangaliyek. Umbalata onnam oova evannam. Anika mehe evun pitarata giyam un indiansla. jagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53742216898903663062016-03-29T01:10:07.872-07:002016-03-29T01:10:07.872-07:00//ඉන්දියන් අයි ටී කාරයොත් එක්ක මම වැඩ කලේ 1990 ගනන...//ඉන්දියන් අයි ටී කාරයොත් එක්ක මම වැඩ කලේ 1990 ගනන්වල // By transporting IT personal to the hotels ? Is that the experience you have with them ? You are so arrogant bastard who always think that your opinion is always correct and the rest should follow you. Because of your current profession you feel jealous about the others I assume. Nobodyhttps://www.blogger.com/profile/03164104475578134274noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52991249188807221512016-03-28T23:11:56.617-07:002016-03-28T23:11:56.617-07:00ගිවිසුමක් නොදැක විපක්ෂ වීම මෙන්ම පක්ෂ වීමද එකසේ පෙ...ගිවිසුමක් නොදැක විපක්ෂ වීම මෙන්ම පක්ෂ වීමද එකසේ පෙනෙන පිස්සුවකි. රනිල් ලොක්කාගේ අතීත ක්‍රියාකාරකම් සලකා බැලූවිට විරුද්ධ වන්නන්ට ද දොසක් කීමට නොහැකිය. මේ ගැන සුජීව කොකාවල ඔක්කොම ඇඩ්ඩිං සමූහය තුල විමසීමක් කර තිබුනා මතකය.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35495518691496595752016-03-28T18:29:50.501-07:002016-03-28T18:29:50.501-07:00No idea about the ECTA.
this is a good comment . ...No idea about the ECTA.
this is a good comment .
"If you salute your duty, you no need to salute anybody, but if you pollute your duty, you have to salute everybody."
as I am in toronto I see that the indians are favoured by their own people, but sri lankans are better liked by others than the indians even in the job market.
Anonymoushttps://www.blogger.com/profile/00142035041642064833noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65243242429300425872016-03-28T17:34:12.024-07:002016-03-28T17:34:12.024-07:00ladyboy ලත් ලංකාවට අැවිත් ඉන්නවාladyboy ලත් ලංකාවට අැවිත් ඉන්නවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37884924251288055402016-03-28T12:26:27.991-07:002016-03-28T12:26:27.991-07:00හානා හීය පානා අඬහැරෙන් දැනේ කියල අහල තියනවා නේද මා...හානා හීය පානා අඬහැරෙන් දැනේ කියල අහල තියනවා නේද මාතලන්.. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64419445969554476402016-03-28T00:00:29.490-07:002016-03-28T00:00:29.490-07:00//උඹ හිතුවද රට කරන්නේ, ගිවිසුම් ගහන්නේ හරක් කියලා....//උඹ හිතුවද රට කරන්නේ, ගිවිසුම් ගහන්නේ හරක් කියලා....//

හිතන්නේ නෙවෙයි කොරන අමුම මැටිමෝල් ගොබ්බ වැඩවලින් පේනවා රට කොරන්නේ අමුම අමු ගොබ්බ පොල් බූරු අන්දකයිප්පු කැවිච්ච පිස්සු හැත්තක් කියල. ඊට හපන් උන්ට රෙදි නැතිව කඩේ යන අමුම අමු මීහරක් රැල.

යූඇන්පී ව්‍යාපෘතියක සම්මානයක් ගැනීමට අවශ්‍ය පසුබිම ඔබේ ලියවිල්ලේ ඇත. සුබ ගමන්. නොදකින්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40125937449706192462016-03-27T22:07:34.740-07:002016-03-27T22:07:34.740-07:00ඒකනේ බන් අපේ හැකියාව...තුට්ටු දෙකෙන් තුට්ටු තුනක්ව...ඒකනේ බන් අපේ හැකියාව...තුට්ටු දෙකෙන් තුට්ටු තුනක්වත් ගන්න පුළුවන්කම...මෙන්න අනික් උපාධි ගත්ත වුන්ට කෙළිනවෝ කිය කියා වළං කඩේට පැන්න ගොනා වගේ උඹ කෑ ගැහුවට වැඩක් නෑ...උඹ උඹට තියන උපාධියෙන් උපරිම වැඩේ කරල පෙන්නපන්...

උඹල වගේ එලොවටත් නැති මෙලොවටත් නැති සියල්ල දත් කියල හිතාගෙන හිස උදුම්මගත්තු උපාධිකාරයො ඉන්නකම් මාතලන් නෙවෙයි ඕන එකෙක් මේ වගේ ඒව කියන එක නවත්තන්න බැරිවෙයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88029886826649150662016-03-27T06:55:31.326-07:002016-03-27T06:55:31.326-07:00ඉතිහාස පොත් පත් හොයාගෙන කියවන්න... ඉතිහාස පොත් පත් හොයාගෙන කියවන්න... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81768269204942364162016-03-27T06:53:25.777-07:002016-03-27T06:53:25.777-07:00ඕක මහා ගොන් තර්කයක් ලංකා...... සෞඛ්‍ය ඇමති වෙන්න ඕ...ඕක මහා ගොන් තර්කයක් ලංකා...... සෞඛ්‍ය ඇමති වෙන්න ඕන වෛද්‍ය ක්ෂේස්ත්රයේ සියළුම අංශ ගැන දන්නා මහාචාරයවරයෙක් වෙන්න ඕන... එහෙම එකෙක්වත් මේ ළෝකෙම නෑ.... ඇමතිවරයෙක් කරන්නේ ඇඩ්මින් වැඩක්... ඒ කියන්නේ හොඳ ඇමතියෙක් කියන්නේ හොඳ ඇඩ්මින් කෙනෙක්... ඔය තර්කය අනුව කාටවත් මේ රටේ නායකයා වෙන්න බෑ... උඹ තර්ක කරයි කැනඩාවේ මෙහෙමය කියලා... ඒ කැනඩාවා මේ ආසියාව...

ඕක තමන් නියුතු ක්ෂේස්ත්රයට ගහන්න වෙන ක්ෂේස්ත්‍රයක් නෑ කියලා හිතාගෙන ඉන්න මානසික ලෙඩක්... මම නම් මේ චෝදනාව ගෙන එන මිනිස්සු දකින්නේ මහා නූගත් පටු මිනිස්සු විදියට....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37037346978938839852016-03-27T06:43:35.933-07:002016-03-27T06:43:35.933-07:00ජනතාවට ඔය එකෙක්වට් වැඩක් නෑ... වැඩියෙන්ම ඕවයෙන් කන...ජනතාවට ඔය එකෙක්වට් වැඩක් නෑ... වැඩියෙන්ම ඕවයෙන් කන්නේ ඕවා එපා කියපු උන්... හැමදාම වෙන්නේ ඒක... ඊයේ නාලකත් ඔය කතාව අපූරුවට කිව්වා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87001907056843955922016-03-27T04:43:31.541-07:002016-03-27T04:43:31.541-07:00මාතා,
අපෝ නෑ හරිම බුද්ධිමත් පිරිසක් කොච්චර බුද්ධි...මාතා,

අපෝ නෑ හරිම බුද්ධිමත් පිරිසක් කොච්චර බුද්ධිමත් ද කියල කියනවා නම් ඩිජිටල් කියන වචනයේ තේරුම දන්නැති ඇමති කෙනෙක් තමටි IT වල පරධානිය කරලා තියෙන්නේ.
අනේ මගේ කට.... !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21587400041666765222016-03-27T02:08:06.204-07:002016-03-27T02:08:06.204-07:00//දැනටත් රටවල් කීපයකම ටුවර් ගයිඩ්ලා මෙහේ සිටිනවාය....//දැනටත් රටවල් කීපයකම ටුවර් ගයිඩ්ලා මෙහේ සිටිනවාය.. එමෙන්ම ඉදිරියේදො හෝටල් සේවයටද පිලිපීනයෙන් බොහෝ අය පැමිනීමට ඉඩ තිබෙනවාය....//
මේ දවස් වල දකුණු පලාතේ හෝටල් කර්මාන්තයේ ශ්‍රමික අවශ්‍යතා ගැන රිසර්ච් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. හම්බන්තොට ප්‍රසිද්ධ හෝටලයකට බාර් වුමන් කෙනෙක් හොයාගන්ට බැරුව අන්තිමේදි පිලීපීන් කෙල්ලක් රෙකෲට් කරලා. අපිට් ඉන්ටර්විව් එකකුත් කරා. දැනට හම්බන්තොටට දිස්ත්‍රික්කයේ විතරක් කාමර 500ක් විතර එකතු වෙනවා. එක කාමරයකට රස්සා 1.5 ගානෙ ගත්තත් රැකියා 750ක් විතර ඉදිරියේදි ඇතිවෙනවා. ඒත් මිනිස්සු නෑ. එන අයත් හරි හමන් විධියට ට්‍රේනින් වෙලා නෙවෙයි එන්නෙ. හෝටල් අතරෙත් සේවකයො බාගන්න එක හරියට තියෙනවා. නොමිලේ ට්‍රේනින් කෝසස් තියෙනවා නමුත් ඒවට එන අය හරිම අඩුයි. සේවක ප්‍රශ්ණය මෙහෙම තිබුනොත් පිටරටින් ගෙනෙන එක කාටවත් නවත්වන්න බැරිවෙයි. මඩකලපුවේ එක රෙස්ටුරන්ට් එකක නේපාලයෙනුයි බන්ග්ලදේශයෙනුයි ගෙනාපු අය 10 දෙනෙකුට වැඩිය ඉන්නවා. ඒ අය නීත්‍යානුකූලව වර්ක් පර්මිට් ඇතුව ඇවිත් ඉන්නෙ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57090864424327108762016-03-27T01:54:28.053-07:002016-03-27T01:54:28.053-07:00කරල තියන ඒවා බැලුවහම උබ කරලා තියෙන්නේ හරක්ට අපහාසය...කරල තියන ඒවා බැලුවහම උබ කරලා තියෙන්නේ හරක්ට අපහාසයක් !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53077146759208688392016-03-27T01:52:57.856-07:002016-03-27T01:52:57.856-07:00මාත,
//පලා බබා අහෝසි නොකරන්නේ අපේ උන්ට ඒක ඕන නිසා...මාත,

//පලා බබා අහෝසි නොකරන්නේ අපේ උන්ට ඒක ඕන නිසා මිසක්//

පැහැදිලි මදි අපේ උන් කිව්වේ රටේ චන්දදායකයෝද? නැත්නම් චන්දෙ අරන් දේසපාලනය කරන දෙසපලන්යයෝද ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34908606276488519262016-03-27T00:53:37.125-07:002016-03-27T00:53:37.125-07:00උඹ ඊයේ ආවේ නැති උනාට... බ්‍රා එකක් නම් ඉස්ටේජ් එක ...උඹ ඊයේ ආවේ නැති උනාට... බ්‍රා එකක් නම් ඉස්ටේජ් එක උඩට ආවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11739920188389790792016-03-27T00:52:39.971-07:002016-03-27T00:52:39.971-07:00දැනටත් රටවල් කීපයකම ටුවර් ගයිඩ්ලා මෙහේ සිටිනවාය.. ...දැනටත් රටවල් කීපයකම ටුවර් ගයිඩ්ලා මෙහේ සිටිනවාය.. එමෙන්ම ඉදිරියේදො හෝටල් සේවයටද පිලිපීනයෙන් බොහෝ අය පැමිනීමට ඉඩ තිබෙනවාය.... ඒවා ආන්ඩුවල වරදවල් මිස වෙන කාගේවත් වරදවල්ද නොවේ... එහෙත් ඔවුන් ආවා කියා අපේ කාටවත් කෙලවෙලා නම් නැත... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70131588435845559412016-03-27T00:49:18.845-07:002016-03-27T00:49:18.845-07:00කියලා වැඩක් නෑ කැන්ඩියන්...
පලා බබා අහෝසි නොකරන්න...කියලා වැඩක් නෑ කැන්ඩියන්...

පලා බබා අහෝසි නොකරන්නේ අපේ උන්ට ඒක ඕන නිසා මිසක්... ඉන්දියාවේ බලපෑමක් නිසා නෙමෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32942742016780168732016-03-27T00:47:29.666-07:002016-03-27T00:47:29.666-07:00උඹ හිතුවද රට කරන්නේ, ගිවිසුම් ගහන්නේ හරක් කියලා......උඹ හිතුවද රට කරන්නේ, ගිවිසුම් ගහන්නේ හරක් කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45119114791201428632016-03-27T00:45:05.406-07:002016-03-27T00:45:05.406-07:00දැන් එතකොට් උඹ දැක්කද ඉන්දියාවෙන් අලි පාටියට සප් එ...දැන් එතකොට් උඹ දැක්කද ඉන්දියාවෙන් අලි පාටියට සප් එක දෙනවා... නිකං පලයන් බං යන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com