tag:blogger.com,1999:blog-6408302481691521967.post2290541540305715840..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: මේ විප්ලවයකට කාළයයි...! - Time for Revolution...!මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-6408302481691521967.post-85672357497583176712015-03-26T14:08:19.407-07:002015-03-26T14:08:19.407-07:00ෆොන්සේකාට කැරට් අල කැවීම... (ෆීල්ඩ් මාර්ෂල්)
ෆොන්ස...ෆොන්සේකාට කැරට් අල කැවීම... (ෆීල්ඩ් මාර්ෂල්)
ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමීම ගැන අැත්තවශයෙන් ම සතුටු යි. රණවිරුවෙක් වශයෙන් ඔහු අපගේ මාතෘභූමියට කළ සේවයට උපරිම ගෞරවය ලැබුණා. නමුත්, ෆොන්සේකා මහතා කෙරෙහි පමණක් නො වෙයි රට වෙනුවෙන් ජීවිතය පූජා කළ, කැප කළ සියලු ම රණවරුන් ගැන මගේ හිතේ තිබෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් ධූරයට එහා ගිය ගෞරවයක්. යුද්ධයේ ගෞරවය ෆොන්සේකා මහතා වෙත පමණක් පටවන්න මම කැමැති නැහැ. ඒ වගේ ම යුද්ධය සඳහා අවැසි දේශපාලන නායකත්වය සැපයූ නායකත්වයටත් එහි පූර්ණ, උපරිම ගෞරවය හිමි විය යුතු යි. මොකද රටේ යුද්ධයක් පවතිද්දි ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණ දෙමින්, රටේ සංවර්ධන කටයුතුත් සිදු කරමින්, රට අභ්‍යන්තරයේ දේශපාල ව්‍යාකූලත්වයත් විසඳා ගනිමින් ලොකු කාර්යභාරයක් දේශපාලන නායකත්වය හරහා ඉටු වුණා. චන්ද්‍රිකා මැතිනිගෙ කාලේ අදූරදර්ශී දේශපාලන විසඳුම් නිසා අපේ වීරෝදාර රණවිරුවන් මරු කටට යවාපු හැටි අතීතය මතක ජනතාව දන්නවා. අනික ඔය දළදා මාළිගාව අභියස බෝම්බ පිපිරෙව්වෙත් කොටි නෙමෙයි චන්ද්‍රිකා මැඩම් ය කියලා ඇතැම් පිරිසක් විශ්වාස කරනවා යම් යම් සාධක සාක්ෂි අනුව.
කොහොම වුණත් ෆොන්සේකා මහතාට හිමි වූ ෆීල්ඩ් මාර්ෂල් ධූරය කැරට් අලයක් හැටියට යි මම නම් දකින්නේ. යුද්ධයේ ගෞරවය නිතර ම තමන්ට හිමි විය යුතු යි කියා විශ්වාස කළ ෆොන්සේකාට මේ ලැබුණු තත්ත්වය ගැන අහිංසක සහ ආඩම්බරකාර තෘප්තියක් ඇති. නමුත් ඔහුගේ දේශපාලන අරමුණු නම් මෙයින් සපුරා අවුරා දැමෙන බව නම් විශ්වාස යි. මොකද මම දකින විදිහට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමීම හරහා රනිල් - සිරිසේන රජය කර තිබෙන්නේ ෆොන්සේකාව දේශපාලනයෙන් සදහට ම අතු ගා දැමීම යි. විශේෂයෙන් ඉන්දීය අගමැති මෝදි මහතාගේ ආගමනයත් එක්ක විශාල වෙනස්කම් දේශපාලනික වශයෙන් රටේ ජනතාවට වසන් කොට සිද්ධ වන බව පෙනෙන්නට තිබෙනවා. එතුමා බුදු දහමට කොතරම් ගරු කළත් ඔහුට අවශ්‍යය වන්නෙත් ලංකාව ඉන්දියාවට අවනත රාජ්‍යයක් වශයෙන් තබා ගැනීම. අනික ඉන්දියාව පිටුපස සිටින්නෙත් ඇමෙරිකාව. උතුරේ බෙදුම්වාදීන් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට නම් පසු ගිය යුද්ධයට සහ දේශප්‍රේමී අරගලවල නිරත වූ ප්‍රධාන චරිත ලාංකීය දේශපාලන ප්රවාහයෙන් අතුගා දැමිය යුතු බව මෝදි මහතාගේ නිර්දේශය වූ බව කාටත් රහසක් නො වෙයි. ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය පිරිනැමෙන්නෙත් අන්න ඒ පසුබිම හරහා. මොකද මේ ආණ්ඩුව පැහැදිලි ව දන්නවා රාජපක්ෂවරු දේශපාලනයෙන් වියුක්ත වන විට තමන්ට සිටින එක ම අභියෝගය ෆොන්සේකා බව. මහින්දගේ යළි පැමිණීමට බයේ මහමැතිවරණය කල් දමා නිදහස් පක්ෂයත් හවුල් කරගෙන ජාතික ආණ්ඩුවකට ප්‍රවිෂ්ට වුණේ අන්න ඒ අවශ්‍යතාව පදනම් කර ගෙන යි. දැන් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර දීලා අනෙක් අභියෝගයත් ජයග්‍රහණය කළා. සරල ව කියනවා නම් රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී - අනුර ගැටයට ෆොන්සේකා හසු වී අවසන්. සක්‍රීය දේශපාලනයේ නිරත වීමට ෆොන්සේකාට දැන් හැකියාවක් නැහැ. හමුදා නිලධාරියෙක් වශයෙන් දේශපාලනයට අවනත ව, කීකරු ව, හමුදා ගරුත්වය සහ විනය ආරක්ෂා කර ගනිමින් ඉහළින් ලැබෙන නියෝග පිළිපදින්න ෆොන්සේකාට සිද්ධ වෙනවා. ඉන් එහා කළ හැකි කිසිවක් නෑ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ෆොන්සේකාට තනි තීරණ ගන්න බෑ. දේශපාලනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම පමණ යි කළ හැකි වන්නේ.
කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි සියලු වරප්‍රසාද දැන් ෆොන්සේකාට හිමි වෙනවා. නමුත් දේශපාලන වරප්‍රසාද හිමි වන්නේ නෑ. ෆීල්ඩ් මාර්ෂල් ධූරයට හිමි වන්නේ මෙවැනි වරප්‍රසාද යි.
1. නිලධාරීන් 13 ක් හා සෙසූ නිලයන් 135 දෙනෙකුගේ ආරක්ෂාව. (ඔවුන්ට මසකට ගෙවන වැටුප 5,450,000 ක් හෙවත් ලක්ෂ පනස් හතරක් වේ).
2. ආරක්ෂක රථ 23 ක් හා ඉන්ධන.
3. නිල නිවසක්, කාර්යාලයක් හා කාර්යාල සහායකයින් 14 ක්. (ඔවුන්ගේ වැටුපද රජයෙන් ගෙවයි).
4. නොමිලේ දුරකථන, අන්තර්ජාල, ලිපි ද්‍රව්‍ය, මුද්දර, විදුලි බිල්, ජල බිල් ඇතුළු වරප්‍රසාද විශාල ප්‍රමාණයක්.
මේ හැර ෆීල්ඩ් මාර්ෂල්වරයෙකුට කිසිදු රාජකාරියක් හෝ වගකීමක් පැවැරෙන්නේ නැත. එය ගරු කටයුතු තනතුරකි. එහෙත් ඉලක්කම් 6 ක වැටුපක්, වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පවා හිමි වේ. එසේම යුධ හමුදාවේ ඕනෑම උත්සවයකට අනාරාධිතව වුවද පැමිණෙන්න පුළුවන්. එහිදී ඔහුව ආචාර වෙඩිමුර ඇතුළු පූර්ණ රාජ්‍ය උත්තමාචාර සහිතව පිළිගත යුතු යි. ඒ වගේ ම කවදාවත් විශ්‍රාම යන්න ඕන නෑ. ෆොන්සේකා මහතා යුද ජයග්‍රහණයේ ආඩම්බරකාර සුවය විඳිමින් බෙදුම්වාදී පාලනයේ අතකොළුවක් බවට පත්වේවි. දිනෙන් දින ඉටු වන බෙදුම්වාදීන්ගේ අරමුණු හමුවේ ෆොන්සේකා මහතා කවර පියවරක් අනුගමනය කරාවි දැ යි බලා සිටිනවා......Anonymoushttps://www.blogger.com/profile/11493234643950414024noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26319367626977540092015-03-20T06:47:44.698-07:002015-03-20T06:47:44.698-07:00මහාචාර්ය මාතර සුනිල්.
ජනදිපතිකම කොහොම වෙතත් ඊලග ස...මහාචාර්ය මාතර සුනිල්.
ජනදිපතිකම කොහොම වෙතත් ඊලග සැරේ මූ මන්ත්‍රී කමවත් රැකගත්තොත් ලොකු දෙයක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66030600314680325712015-03-17T05:45:54.055-07:002015-03-17T05:45:54.055-07:00නැහැ මාතලන්...
ඒ වගේ ප්‍රොජෙක්ට් එකකදී උනත් නතර කල...නැහැ මාතලන්...
ඒ වගේ ප්‍රොජෙක්ට් එකකදී උනත් නතර කලාට පස්සේ අපිට ගෙවන්න වෙනවා, උන් ඒ වෙනුවෙන් කල ඉන්වෙස්ට් එකට වන්දි වශයෙන්...

ඊයේ TV එකේ Palm Island එක හදපු හැටි පෙන්නුවා. ඒක දැකපු ගමන් මට මතක් උනේ පෝට් සිටි එක.
උඹ ඒ ප්‍රොජෙක්ට් එක පොසිටිව් මතයක් දරණ එක ගැන මම ගොඩක් සතුටුයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55596985485334113502015-03-17T05:03:14.677-07:002015-03-17T05:03:14.677-07:00මට නම් හිතෙන්නේ රටේ පාලකයෙක් විදියට ෆොන්සේකා දරදඬු...මට නම් හිතෙන්නේ රටේ පාලකයෙක් විදියට ෆොන්සේකා දරදඬු වැඩියි. මොකද සමහර දේවල් තියනවා ගෙමෙන් විතරක් කවර් කරන්න බැරි. හැබැයි වැඩක් ගන්නේ නහි එක නම් ලොකු පාඩුවක්. රටේ විනය නිතිය හදන්න දෙන්න නම් කියාපු මිනිහ. උකුස්සාhttps://www.blogger.com/profile/13940500683771985075noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53422496756257733412015-03-17T02:58:38.705-07:002015-03-17T02:58:38.705-07:00රනිල්ට රට කරනවට වඩා තියෙන්නේ බලය ඩැහැගැනීම පිළිබඳ ...රනිල්ට රට කරනවට වඩා තියෙන්නේ බලය ඩැහැගැනීම පිළිබඳ ප්‍රශ්ණයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30659607547482932722015-03-17T02:57:16.427-07:002015-03-17T02:57:16.427-07:00100% එලඟයි ළොකුපුතේ..
පෝට් සිටි එක නවත්තපු එක අමු...100% එලඟයි ළොකුපුතේ..

පෝට් සිටි එක නවත්තපු එක අමුම අමු ගොන් කමක්.. හුට පට ටික බේර ගන්න තිබුනේ වැඩේ යන ගමන්.. ඔතන අපි සතයක් වත් ගෙවන්න ඕන නෑ නැවත්තුවා කියලා.. මොකෝ ඒ ප්‍රොජෙක්ට් එක තනිකර චීනගේ.. මේ රට ගොඩ යන්න ඒ ප්‍රොජෙක්ට් එකම ඇති.. ඉන්දියාවේ ගුලි කාලා නැවත්තුවා නම් අමුම අමු ගොන් කමක්..

පරිසරවේදින් කියන ප්‍රදේශවල දැනටත් වෙරලක් නෑ.. අමු බයිලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32134551475384015512015-03-17T02:35:02.430-07:002015-03-17T02:35:02.430-07:00යහපාලකයො මාතලන්ලා ඇදන් හිටපු පොඩි අමුඩ කෑල්ලත් කඩල...යහපාලකයො මාතලන්ලා ඇදන් හිටපු පොඩි අමුඩ කෑල්ලත් කඩලා දැම්මා. දැන් ඉතින් කලින් ජාතිවාදියො කියලා හන්වඩු ගහපු චම්පිකගෙ ඇගෙ හරි එල්ලෙන්න වෙනවා උන්ට. ඒක ප්‍රශ්න කරන්න ගිහිල්ලා මුන් වහ බිව්වොත් එහෙම ඔන්න වගකියන්න වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83848798118225284772015-03-17T00:12:56.210-07:002015-03-17T00:12:56.210-07:00උඹට මම කලින් වතාවකත් කිව්වා... උඹේ මේ ලියවිල්ල නතර...උඹට මම කලින් වතාවකත් කිව්වා... උඹේ මේ ලියවිල්ල නතර කරන්න ලැබෙන්නේ නැහැ කියලා...
ඒකට හේතුව විප්ලවයක් කියල කරපු අහවල් එකෙන් උඹට ලියන්න තව තව කරුණු එකතුවෙන බව කළින් ඉඳලම මම අනුමාන කරපු නිසා...

මොනවා උනත් රට දැන් තියෙන තත්වය හොඳ මදි.
ආණ්ඩුවට ප්‍රොජෙක්ට් කරන්න සල්ලි නැහැ කියල ඒවා නතර කරන එකෙන් වෙන්නෙත් ලොකු හානියක්.
පෝට් සිටි නතර කලොත් චීනා දාන බිල ගෙවන්න හිතා ගන්නවත් බැරි වෙනවා.
තාවකාලිකව නතර කරලා ආපහු පටන් ගන්න කිව්වත් උන් ගේමට හරි දාන ක්ලේම් ටිකම ඇති වෙයි අපිව සැළකිය යුතු මට්ටමකට සල්ලම් වෙන්න.
උන් දැන් කියන්නේ දවසක ලොස්ට් එක ලක්ෂ 500 ක් කියලා...
උන් කොහොමත් පාඩු කරගන්නේ නැහැ, කෙළවෙන්නේ ඒකෙ වැඩ කරපු පොඩි මිනිහට.
හොරකං නෑ කියල කිව්වත් මේ ලොස් වෙන්න අරින්නේ අපේ සල්ලි. වැඩේ යන්න ඇරලා චෙක් කරන මගුලක් කළානම් ඉවරයි. අනික ඕකේ කියන තරම් ලොකු අවුලක් තියෙන්න විදිහක් නැහැ කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා...

ඔකේ EIA, Feasibility කරන්න රටේ ප්‍රසිද්ධ පරිසරවේදියන්ට එහෙම නොදීපු එකේ ඇරියස් එකකුත් තියෙනවද කියලත් වෙලාවකට හිතෙනවා... මොකද මම ඕකුන්ව නොදන්න එකක්යැ...

පාට ලී කවදහරි හරි රටේ නායකයා වෙන්න හිතාගෙන ගමනක් යන බව පේනවා. ඒ අතින් ඌ ඉදිරියෙන්.
ඒත් ඌ ඒ ගමන යන විදිහට පෞද්ගලිකව මම කැමති නැහැ...

SF ගැන දේශපාලන අදහස් දක්වන්න තරම් ඔහුගේ දේශපාලනයක් මම දැක්කේ නැහැ...
ඔහු යමක් කළහැකි පුද්ගලයෙක් බවට අවිවාදයක් නැහැ, නමුත් දේශපාලනයේදී ක්‍රියාත්මක වී පෙන්වන තුරු විශ්වාස කල නොහැකියි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74761679610459192762015-03-16T23:40:32.768-07:002015-03-16T23:40:32.768-07:00ෆොන්සෙකාට විතරයි කොන්ද පණ තියෙන්නෙ. රනිල් කියන්නෙ ...ෆොන්සෙකාට විතරයි කොන්ද පණ තියෙන්නෙ. රනිල් කියන්නෙ ආර්ථික ඔස්තාර් කෙනෙක් කියලා හිතන් හිටියට කිසි ආර්ථික වැඩපිලිවලක් නෑ, සරදියෙල් ක්‍රමයට ආර්ථිකය හදන්න බෑ කියලා ඊයෙ කෙලින්ම කිව්වා. රනිල්ගෙ රෙද්ද ගලවපු ෆොන්සෙකාට ප්‍රනාමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25724222563678043992015-03-16T22:49:07.414-07:002015-03-16T22:49:07.414-07:00අපොයි ඔහොම කියනවද MM, වස් වදියි ඇස් වහ කට වහ වදියි...අපොයි ඔහොම කියනවද MM, වස් වදියි ඇස් වහ කට වහ වදියි.
මං යනවෝ ජම්බෝල කප්පවගන්න දෙහි හරියන්නෙ නෑ මේකට.
කොල උල් ගහක යටට ගිහිල්ල විශ්වශක්ති කිරණ ටිකකුත් ගන්න ඕනPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43164266474920878022015-03-16T22:40:55.203-07:002015-03-16T22:40:55.203-07:00සමහර යහපාලන පොරොන්දු ඉටුනොවුන බව නම් සැබෑව. ඒකට හේ...සමහර යහපාලන පොරොන්දු ඉටුනොවුන බව නම් සැබෑව. ඒකට හේතුව දින සීය ඉවර වුනහම තමන්ගෙ ව්‍යාජ ප්‍රතිරූපත් බිදවැටෙන බව දන්න දෙතුන් දෙනෙකුගෙ දුෂ්ටකම. යහපාලනෙට සෙට්වුන අයගෙන් බලයක් තියෙන්නෙ එජාපය, ජවිපෙට හා දෙමළ මුස්ලිම් පක්ෂවලට. පැනපු අනෙක් අය නිකම් පුද්ගලයො විතරයි. නමුත් ඔවුන් අද ඡන්ද ලක්ෂ ගනන් ගන්න පක්ෂවලටත් වඩා බලවත්. කටවල් බොහොම සැරයි. එජාපය ඉක්මන් ඡන්දෙකට යන්න හදන්නෙ ඒ නිසා වෙන්න ඇති. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76363110331058627952015-03-16T22:36:30.583-07:002015-03-16T22:36:30.583-07:00දරදඬු පාළණයකට ඇල්පෙනෙත්තක් හරි හොරකම් කරපු එකා බයය...දරදඬු පාළණයකට ඇල්පෙනෙත්තක් හරි හොරකම් කරපු එකා බයයි බං.. ඇත්ත කතාව ඕකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60167201181069303492015-03-16T22:23:14.768-07:002015-03-16T22:23:14.768-07:00ඊලඟ ඡන්දෙන් එජාපය දිනන එක වළක්වන්න කාටවත්ම බෑ. හැබ...ඊලඟ ඡන්දෙන් එජාපය දිනන එක වළක්වන්න කාටවත්ම බෑ. හැබැයි බිහිවෙන්නෙ අස්ථාවර ආණ්ඩුවක්. අද රටේ බලවත්ම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ. ඒ එජාප නායකයා ලෙස.
ශ්රීලනිපය දෙකඩවෙන එක ඒකාන්තයි. ශ්‍රීලනිපයට තියන එකම ශක්තිය මහින්ද. වෙන ආකර්ශනයක් නෑ. මහින්දට ආයෙ එන්න දැණ් ඉන්න අය ඉඩ දෙන්නෙ නෑ
දෙකඩවුන ශ්රීලනිපය දිගුකාලීන විපක්ෂ ජීවිතයකට හුරුවෙයි. මහින්ද විපක්ෂ නායකය වෙන්න ඉඩක් තියනවා. ඔහු එජාප විරෝධී බලවේගවල නායකත්වය ගනීවි. සමහරු කියන විදියට ජවිපෙ දෙවැනි තැනට දැන්ම එන්නෙ නෑ.
මහින්ද පෙරමුණෙත් ආකර්ශනය තියෙන්නෙ මහින්දට විතරයි. yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9599798745672128382015-03-16T22:16:21.360-07:002015-03-16T22:16:21.360-07:00වශී බෝලයක් මිරිකමින් සුමනදාසගෙ ලණුකාල චන්දෙ පැරදුන...වශී බෝලයක් මිරිකමින් සුමනදාසගෙ ලණුකාල චන්දෙ පැරදුන තාමත් ඒ බෝලෙ මිරිකන මිත්‍යාදෘශ්ටික රජකෙනෙක් සහ දේවාල ගස් ගල් පස්සෙ යන සියලු පාර්ශවික දේසපාලුවො//

ප්‍රා ජේ මම ඔබට කැමතිත් ඔබ මිත්‍යා මතවලට එරෙහිව මෙහෙම ඍජුව පහර දෙන නිසාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62719922553219909582015-03-16T21:36:25.476-07:002015-03-16T21:36:25.476-07:00ඕන ඕන විදියට තර්ක ගොඩ නගන්න බෑ බං ... ඇමති කමයි රට...ඕන ඕන විදියට තර්ක ගොඩ නගන්න බෑ බං ... ඇමති කමයි රටේ නායකයි කියන්නේ බලතල අනුව අග්ගලයි,වෙහෙරයි වගේ බං senaka induwaranoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31899172354279590272015-03-16T20:46:08.947-07:002015-03-16T20:46:08.947-07:00නමුත් මේ අවස්ථාවේ යහ පාළණයට ඡන්දය දීපූ මිනිස්සු බල...නමුත් මේ අවස්ථාවේ යහ පාළණයට ඡන්දය දීපූ මිනිස්සු බලාපොරොත්තු උනේ විප්ලවයක්. මේ අයට වැඩ පිලිවලක් නැති එක, ඡන්දය දුන්න මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි නේ. දුන්න පොරොන්දු ටික මේ සැරෙත් පෙර පරිදිම පච කන්දරාවක් කියලා ඔප්පු කරලා ඉවරයි. මෙතන දේශපාළන ජයග්‍රහණයක් ලබා ගත්තට ඒ පිටිපස්සේ හිටියේ නිර්දේශපාළණික සිවිල් නායකයෝ. ඉදින් දැන් ඔවුනට අවශ්‍ය දේශපාළණ නායකත්වයක් පමණයි. සිරිසේනත් ඕකට ආවයින් පස්සෙ වෙනස් වෙනවා කියලා අපි ඒ දවස්වලමයි කිව්වේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42276591388249867712015-03-16T20:41:14.389-07:002015-03-16T20:41:14.389-07:00අළුත් පෝස්ට් එකක් දාන්න කලින් දාපු කොමෙන්ට්ස් සියල...අළුත් පෝස්ට් එකක් දාන්න කලින් දාපු කොමෙන්ට්ස් සියල්ලටම රිප්ලයි කරනවා. ඒක නිසා එහෙම දෙයක් වෙන්න විදියක් නෑ..

උඹ නඟන තර්කය, උඹම බිඳ දමලා. මගේ තර්කය නිවැරදියි කියන දේ උඹම ගොඩ නගනවා..//සරත් ෆොන්සේකා කවදාවත් රටේ නායකයා වෙන්න හොඳ නැහැ .. නමුත් නීතිය හා සාමය ඇමති උනොත් අපේ රට ගොඩ.//

එතකොට උඹ කියන විදියටම මේ රටේ නීතිය හා සාමය ගොඩ නගන්න නම් මේ පක්ෂ සියල්ලටම බෑ කියලා ඔප්පු කරලා ඉවරයි..

මේ රට හදන්න නම් ෆොන්සේකා වගේ සෘජූ නායකත්වයක් අත්‍යාවශ්‍යමයි.. කරුමේ වෙලා තියෙන්නේ, මිනිස්සු සම්ප්රදාය කඩාගෙන යන්න බිය වීම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71820371188093620282015-03-16T20:35:32.076-07:002015-03-16T20:35:32.076-07:00ෆොන්සේකා වරද්ද ගත්ත තැන තමයි ඒක. එයාටයි මහින්දටයි ...ෆොන්සේකා වරද්ද ගත්ත තැන තමයි ඒක. එයාටයි මහින්දටයි දෙන්නටම තෙරුනේ නෑ මේ යුද්ධය වෙන එකක්ය කියන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56169785439500473032015-03-16T20:34:18.569-07:002015-03-16T20:34:18.569-07:00:):)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63367601388710322402015-03-16T20:33:44.983-07:002015-03-16T20:33:44.983-07:00තනමල්විල මල් නම් අවුලක් නෑ...තනමල්විල මල් නම් අවුලක් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72996891083748199282015-03-16T20:33:11.738-07:002015-03-16T20:33:11.738-07:00මහින්දගේ පට්ටියේ ගොනෙක්ගේ කොමෙන්ට් එකක්..
හොරු අල...මහින්දගේ පට්ටියේ ගොනෙක්ගේ කොමෙන්ට් එකක්..

හොරු අල්ලනවා කියලා පෝස්ට් එකක් නෑ.. ඒත් ආරක්ෂක ඇමති කියලා පෝස්ට් එකක් තියෙනවා.. ඔය බයිලා ගහන උන් ඉන්න තැන් බලා ගන්න තිබුනා, එහෙම දුන්නා නම්.. නොදීපූ කරුමය තමයි මේ රට තව දුරටත් විඳවන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70370526180119742752015-03-16T20:31:28.214-07:002015-03-16T20:31:28.214-07:00ගෝඨා දෙන්න උගේ අම්මගේ බූදලේ වෙන්න ඇති. හමුදාපති කෙ...ගෝඨා දෙන්න උගේ අම්මගේ බූදලේ වෙන්න ඇති. හමුදාපති කෙනෙකුට නීතියෙන් ලැබෙන අයිතිවාසිකමක් ඒක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68318724266692769892015-03-16T20:30:18.778-07:002015-03-16T20:30:18.778-07:00ඒක නම් පෞද්ගලික ධනයෙන් හඉ ගන්න බැරිය.. එහෙමය ට්‍රි...ඒක නම් පෞද්ගලික ධනයෙන් හඉ ගන්න බැරිය.. එහෙමය ට්‍රිලියන ගනන් ගහපු උන් කටමැත දෙඩවීම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3169429473498921262015-03-16T20:29:17.125-07:002015-03-16T20:29:17.125-07:00ආරක්ෂක ඇමති කම දුන්නා නම් ඉවරනේ.. මොකෝ සිරිසේන ලොක...ආරක්ෂක ඇමති කම දුන්නා නම් ඉවරනේ.. මොකෝ සිරිසේන ලොක්කා ඉහලින් ඉන්න්වනේ.. රාජ්‍ය එක දීපු එකත් පිස්සු කෙලින්න ගත්තම බල්ලා මාක් කරලා දැම්මේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27519071542166176392015-03-16T20:27:44.206-07:002015-03-16T20:27:44.206-07:00සජ්ජා කියන සමහර කාරනා නම් ආන්ඩුව අපහසු කිරීමේ කඩාක...සජ්ජා කියන සමහර කාරනා නම් ආන්ඩුව අපහසු කිරීමේ කඩාකප්පල්කාරි වැඩ. මොකෝ හැමතැනම බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ නොම්මර එකේ හොරුන්ට. අනිත් ප්‍රශ්න උදගත් වෙලා තියෙන්නේ ටෙන්ඩර් පටිපාටියක් නැතිව ගජ මිතුරන්ට දීපු ප්‍රොජෙක්ට් නිසා.. ඇත්ත අහිංසක මිනිස්සු එදිනෙදා ජීවිතේ ගැට ගහ ගන්න බැරුව අනාත් වෙලා තියෙනවා.. ඒකට කළ යුතුදේ ප්‍රොජෙක්ට් නවත්ත්න එක නෙමෙයි.. වහාම අළුත් පිරිසකට දෙන එක හරි.. රජයෙන් හෝ ඒවා දිගටම ක්‍රියාත්මක කරන එක.. එහෙම නැත්නම් අඩුම තරමේ වන්දියක් දීලා වහලා දාන එක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com