tag:blogger.com,1999:blog-6408302481691521967.post2368050263166147438..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: හදිසි නීතීය හදිසියෙන්... - Lifting off Emergency Lawමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6408302481691521967.post-19941367807012093822011-08-28T05:05:37.739-07:002011-08-28T05:05:37.739-07:00@ Observer
කවුද ඩෝ කෑ ගාන්නේ.. මේ කෝරලේ මාත්තය ඉස්...@ Observer
කවුද ඩෝ කෑ ගාන්නේ.. මේ කෝරලේ මාත්තය ඉස්සරා පිට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45060219088328949722011-08-28T04:21:53.141-07:002011-08-28T04:21:53.141-07:00වල් තක්කඩි ඕනයා, තාම තෝ මෙහෙ සැරිසරනවද?
වහාම පල ත...වල් තක්කඩි ඕනයා, තාම තෝ මෙහෙ සැරිසරනවද?
වහාම පල තෝ පිටු වහලක් කල රටට.............!!!Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9321657466738662252011-08-27T23:07:50.404-07:002011-08-27T23:07:50.404-07:00@ පන්සල් හන්දිය
නෑ ... නෑ.. ඇයි ඒ වගෙයි පේන්නේ..@ පන්සල් හන්දිය

නෑ ... නෑ.. ඇයි ඒ වගෙයි පේන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59453308653954172472011-08-27T23:07:12.105-07:002011-08-27T23:07:12.105-07:00@ තිසර
විචාරයට බොහොම ස්තූතියි.. ඊයෙ තව මරු කතාවක්...@ තිසර

විචාරයට බොහොම ස්තූතියි.. ඊයෙ තව මරු කතාවක් කිව්ව.. සංවර්ධනය වෙලාලු තියෙන්නෙ. පොඩි අයට ඒක ලැබෙන්න කල් යනවලු.. පව් අපේ සීයා වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28261860997510432602011-08-27T22:35:56.572-07:002011-08-27T22:35:56.572-07:00මේ අපේ ලංකා ධර්මද්වීපය ගැන වෙන්ටැ ......මේ අපේ ලංකා ධර්මද්වීපය ගැන වෙන්ටැ ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63846495735916342292011-08-27T22:35:26.370-07:002011-08-27T22:35:26.370-07:00පසුව ලියමි.
කවුරු හෝ ලියා දෙන
කොල කෑලී අරන් එන
ගි...පසුව ලියමි.

කවුරු හෝ ලියා දෙන
කොල කෑලී අරන් එන
ගිරව් මෙන් දෙසාලන
මේත් අගමැතිවරුද

මෙවන් අගමැතිවරැන් පත්කරන්නට චන්දය දුන් ජහමනයාට හොද කණේ පාරකි.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81123791002120607072011-08-27T22:33:18.875-07:002011-08-27T22:33:18.875-07:00ඔය මෑන්ස් ඊයේ පෙරේදා කිව්වා මිනිස්සුන්ට කෑම බීම අඩ...ඔය මෑන්ස් ඊයේ පෙරේදා කිව්වා මිනිස්සුන්ට කෑම බීම අඩු නම් මේ හැටි ඉස්තිරි දූෂණ වෙන්නේ කොහොමද කියලා. වයසක ලොක්කනේ. මොලෙ කචල්.

මම කැමති රිද්මයක් තියෙන නිසදැසක්. වචන වලින් තමයි මේකේ රිද්මය ඉපදෙන්නේ. කියවන චවනයක් පාසා උපහාසය මතුවෙනවා.
මාසයකට කලින් බොරුවක් කියපු බව කියන්න යොදාගත් විදිහත් නියමයි. හදිසි නීතිය සම්බන්ධයෙන් ඉන්දියවේ හා ඇමරිකාවේ මැදිහත්වීම පිළිබද යෙදුමද අපූරැයි. අන්තිම පේළිය කියවද්දි මහරජාගේ තොවිල් පවිල්, මන්තර ගුරැකම් පිළිබද විශ්වාසය මැවිලා පේනවා. ඇත්තටම හිනා යනවා. පස්සේ ඇඩෙනවා.තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27045955805095358272011-08-27T18:56:27.786-07:002011-08-27T18:56:27.786-07:00@ ඕනයා
හැබෑව..හැබෑව.. උඹ කියන්නෙ කොයි ඔබා ගැනද...?...@ ඕනයා
හැබෑව..හැබෑව.. උඹ කියන්නෙ කොයි ඔබා ගැනද...? ඇමරිකාවේ එකාද..? අපේ එකාද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77275115544276986172011-08-27T18:54:42.563-07:002011-08-27T18:54:42.563-07:00@ සාතන්
තිදෙව් ළොවට අධිපති ශක්ර ගාවගන්නේ නැහිව කෝ...@ සාතන්
තිදෙව් ළොවට අධිපති ශක්ර ගාවගන්නේ නැහිව කෝමෙයි. ඕන් බ්ලේක් එනවලු තැන්කූ කාඩ් එකත් අරන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41775889621890802062011-08-27T11:41:30.506-07:002011-08-27T11:41:30.506-07:00ඇත්ත තිත්තයි බං . . .
ප.ලි.
ශිහ් . . . මම දැනං හ...ඇත්ත තිත්තයි බං . . .

ප.ලි.
ශිහ් . . . මම දැනං හිටියෙ නෑ නෙ අපේ මේ ගුඩ් ඕල්ඩ් ඔබා ඔච්චර පොරක් කියල . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4676318663882788282011-08-27T11:04:45.100-07:002011-08-27T11:04:45.100-07:00අහක ඉන්න ඔබා මාමවත් ගාවගෙනනෙ ඒ පාර... ;)අහක ඉන්න ඔබා මාමවත් ගාවගෙනනෙ ඒ පාර... ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6249371313899671192011-08-27T11:03:25.562-07:002011-08-27T11:03:25.562-07:00@ අම්බලම
ඕන් මන්නම් නෙමෙයි හොඳේ@ අම්බලම
ඕන් මන්නම් නෙමෙයි හොඳේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1088220605316254862011-08-27T11:00:19.492-07:002011-08-27T11:00:19.492-07:00අද අනුර කුමාර අයියත් ඔහොම කතාවක් කියනවා ඇහුනා ඒක ල...අද අනුර කුමාර අයියත් ඔහොම කතාවක් කියනවා ඇහුනා ඒක ලියලා දුන්නේ කව්ද දන්නේ නැ නේඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59221666599251688322011-08-27T04:50:51.575-07:002011-08-27T04:50:51.575-07:00@ වෙද මහත්තයා
මන් උන්නෙ ගොන් කොම කියාලා ආයිබෝවන්ඩ....@ වෙද මහත්තයා
මන් උන්නෙ ගොන් කොම කියාලා ආයිබෝවන්ඩ.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28224336742575846622011-08-27T04:49:47.125-07:002011-08-27T04:49:47.125-07:00@ prasanna86k
හ්ම්....හ්ම්....
බකමූනෙක් අන්න අතන.....@ prasanna86k
හ්ම්....හ්ම්....
බකමූනෙක් අන්න අතන..
හ්ම්... හ්ම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53604111759199846362011-08-27T04:48:26.436-07:002011-08-27T04:48:26.436-07:00@ Luckey
තවලම් ගැන ඒ මතකය
අවදි කෙරුම නොව මනාය
දිනන...@ Luckey
තවලම් ගැන ඒ මතකය
අවදි කෙරුම නොව මනාය
දිනන්න නම් මර යුද්ධය
ඒ සේවෙත් උවමනායමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4636555852323647062011-08-27T04:45:37.771-07:002011-08-27T04:45:37.771-07:00@ ඉන්දික උපශාන්ත
නීතියට වඩා බලගතු
ක්රම තියේ පෙර ප...@ ඉන්දික උපශාන්ත
නීතියට වඩා බලගතු
ක්රම තියේ පෙර පටන් අප සතුමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48396243740298691902011-08-27T04:18:50.231-07:002011-08-27T04:18:50.231-07:00මේ ලෝකෙ හැම කමකටම වඩා ලොකුයිලු ලැජ්ජා නැතිකම.මේ ලෝකෙ හැම කමකටම වඩා ලොකුයිලු ලැජ්ජා නැතිකම.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42505853377609222432011-08-27T03:19:56.800-07:002011-08-27T03:19:56.800-07:00මේ අර ඉසුරු පුරය ගැන නේද....මේ අර ඉසුරු පුරය ගැන නේද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40459185934082769152011-08-27T03:16:56.694-07:002011-08-27T03:16:56.694-07:00හෙහ්..හෙහ්
හදිසිය තිබුනත් නැතත්
තවලම නැවැත්විය හැක...හෙහ්..හෙහ්
හදිසිය තිබුනත් නැතත්
තවලම නැවැත්විය හැකි කෙරුමෙක්
සිටියි නම් ඒ .......ම පමනකි.

තවලම = සුදු වෑන්ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19753327688278455212011-08-27T03:09:33.432-07:002011-08-27T03:09:33.432-07:00නීතියක් නැති කල හදිසියට වත් ගන්න
නැති කල හදිසියෙන්...නීතියක් නැති කල හදිසියට වත් ගන්න
නැති කල හදිසියෙන් කුමණ ඵලයක් වෙද්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3510998004222602642011-08-27T02:51:53.800-07:002011-08-27T02:51:53.800-07:00@ කතන්දර
ලොහ් ලොහ්...@ කතන්දර

ලොහ් ලොහ්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35047366418755112062011-08-27T02:49:19.239-07:002011-08-27T02:49:19.239-07:00අනේ කාලේ වනේ වාසේ!අනේ කාලේ වනේ වාසේ!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com