tag:blogger.com,1999:blog-6408302481691521967.post2387895787821411912..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: චම්පික, විමල් හා වම(නේ) - Champika, Wimal & Left right leftමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6408302481691521967.post-60776068351449229352014-11-28T19:34:40.968-08:002014-11-28T19:34:40.968-08:00ඒක ආන්ඩුවේ ඇන් ජී ඕ එකක් කියලා එදත් මිනිස්සු දන්නව...ඒක ආන්ඩුවේ ඇන් ජී ඕ එකක් කියලා එදත් මිනිස්සු දන්නවා. හරක් නම් ඕවා නොදන්නවා ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51968421871234112872014-11-28T08:15:01.494-08:002014-11-28T08:15:01.494-08:00මෙකෙක් කල් සැගවී සගවී වෙස් බැදි බොබසෙ එලිපිට නැටීම...මෙකෙක් කල් සැගවී සගවී වෙස් බැදි බොබසෙ එලිපිට නැටීමට පටන් ගෙන ඇත... හෙක්..
දැන් හකීම්ලාගේ හලාල් නානේට හොද ඇති.. හෙක්..

ජ ය වේ වා!!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43734645231994740312014-11-28T06:47:13.042-08:002014-11-28T06:47:13.042-08:00බුදුහාමුදුරුවොත් විනාශ කරන බල සේනාවක්. මේවා තමයි ම...බුදුහාමුදුරුවොත් විනාශ කරන බල සේනාවක්. මේවා තමයි මහින්ද නැති කරන්නේ දවසක. චන්ද්‍රිකා ලඟින්ම තියාගෙන හිටපු උන් තමයි දැන් චන්ද්‍රිකාව මරාගෙන කන්න යන්නේ. මේවා බලලවත් ලොක්කට තවමත් හැදෙන්න පුළුවන්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42140993755859111682014-11-28T03:26:49.215-08:002014-11-28T03:26:49.215-08:00කියෙව්වා අයියන්ඩි එල ද බ්‍රා කිව්වේ උපහසය පිරැනු ඔ...කියෙව්වා අයියන්ඩි එල ද බ්‍රා කිව්වේ උපහසය පිරැනු ඔයාගේ ලියවිල්ලඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52255908102051928692014-11-28T02:56:36.756-08:002014-11-28T02:56:36.756-08:00බෙබේ සේනා සහාය දෙනවා කියපු එකම ඇති තියෙන චන්ද ටිකක...බෙබේ සේනා සහාය දෙනවා කියපු එකම ඇති තියෙන චන්ද ටිකකටත් කෙලෝගංට. රට වටේ යනවලු. ගියේ එකපාරක්. සංස්කෘතික ඌරුමීය රකිංට, කුඩු මාපියාව දූරිංබූත කරංට. කොලොන්නාවෙ කුඩු නැත්තටම නැතිකොලානෙ ඔය සේනාව. යහපතක්ම වේවා පිංවත!Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28704083478136910892014-11-27T23:46:09.246-08:002014-11-27T23:46:09.246-08:00මොකද්ද?මොකද්ද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43192861950431458822014-11-27T21:27:40.411-08:002014-11-27T21:27:40.411-08:00එතන මෙළෝ දෙයක් නෑ නේ..එතන මෙළෝ දෙයක් නෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78308871970354283782014-11-27T20:53:45.892-08:002014-11-27T20:53:45.892-08:00මම නම් කියන්නේ මේ ඇති. හොඳටෝම.. මොකෝ එන්න ඉන්නේ ෆය...මම නම් කියන්නේ මේ ඇති. හොඳටෝම.. මොකෝ එන්න ඉන්නේ ෆයිල් තියෙන උන් නිසා.. ඒ නිසා තව දත් ගලවන්න ඕන නෑ. දින්නයින් පස්සේ නම්. ඕකුන්ට ඡන්දේ දීපු උන්ම දත් ගලවයි මයෙ හිතේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32013768613489934122014-11-27T20:43:26.138-08:002014-11-27T20:43:26.138-08:00මේක මහ පොතක් වගේ බං...
මටත් ඔය බරසාර වචන ඇහිල ඇහිල...මේක මහ පොතක් වගේ බං...
මටත් ඔය බරසාර වචන ඇහිල ඇහිලම දැන් කන් දෙක ඇතුලේ හෝ හෝ ගානවා වගේ ඇහෙනවා...
දත් ගලවන්නේ හිරි වට්ටලද දන්නේ නැහැ...
අමුවෙන්නම් ගලවන්න ලේසි වෙන එකක් නැහැ, ඔය දත් ඔක්කොම හෙලවෙන්නේ හරි බෙහෙත ගැහුවම විතරයි... හැක් හැක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32278810170345913022014-11-27T20:35:57.842-08:002014-11-27T20:35:57.842-08:00ඔයිට වඩා දේවලුත් ආන්ඩුව කරනවා. ඒවා සිල්ලර දේවල්. න...ඔයිට වඩා දේවලුත් ආන්ඩුව කරනවා. ඒවා සිල්ලර දේවල්. නමුත් මේන් ටොපික් එක අල් ජසීරා.. නානසාර ගැන උඹ හිතන විදියට මමත් හිතනවා. ඒ උනාට අම්මට සිරි ලංකාවේ බුද්ධිමත් ජනතාව මට ෂුවර් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61856319295394427052014-11-27T20:23:18.132-08:002014-11-27T20:23:18.132-08:00මාතලන් වැරදියි. එකම තුරුම්පුව ජාතිවාදය නෙවේ. ජාතිව...මාතලන් වැරදියි. එකම තුරුම්පුව ජාතිවාදය නෙවේ. ජාතිවාදය කියන්නෙ එකක් විතරයි. ජාතිවාදයට වැඩිය ආණ්ඩුව බර දෙන්නෙ සංවර්ධන වැඩ වලට. ඒ වගේම අලුතෙන් මතු වෙච්ච සහනාධාර වැඩ වලට. දැන් බිත්තර වී වෙනුවෙන් සල්ලි දෙනව. ඔව්. අපි හරහා චෙක් ලියල අතටම දෙනව. මේවගේ දේවල් වලින් පුළුවන් මිනිස්සු එක්රැස් කරගන්න.
ඒ වගේම කවුරු මොනව කිව්වත් හෙලයන්ගේ මට්ටමට එන්න ඥානෙලාට බෑ. බොරු නං බලපං මෙදා පාර බස්නාහිර පලාතෙ ඡන්ද ප්‍රතිපල ආවම. යොන් මරන්න එකතු වෙන සිංහලයන් ඡන්දෙට එකතු වෙන්නෙ නෑ. ඒ වගේම හෙල උරුමයෙ තියන ජනප්‍රියත්වය ඥානෙලාට නෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44534623356390561052014-11-27T20:09:29.976-08:002014-11-27T20:09:29.976-08:00//මම කිව්වේ. චම්පිකලා නෙමෙයි දැන් බුද්ධාගමේ අයිතික...//මම කිව්වේ. චම්පිකලා නෙමෙයි දැන් බුද්ධාගමේ අයිතිකාරයෝ නානසාරලයි කියලා.//
අම්මපා..
හැබැයි නානෙගෙ කටේ සද්දෙ ටිකාාක් අඩු වෙලා. මොකද පොදු අපේක්ෂක මෛත්‍රී නිසා. රනිල් එහෙම ආවනම් වසලා හමාරයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81866825652834797332014-11-27T19:33:38.075-08:002014-11-27T19:33:38.075-08:00වෙන කිසි දෙයක් නෑ.. මේ සැරේ ගහන්නේ අල් ජසීරා කේස් ...වෙන කිසි දෙයක් නෑ.. මේ සැරේ ගහන්නේ අල් ජසීරා කේස් එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66726722650231688842014-11-27T19:32:20.110-08:002014-11-27T19:32:20.110-08:00කියෙව්වද...?කියෙව්වද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88522093363068341512014-11-27T19:31:21.519-08:002014-11-27T19:31:21.519-08:00සිරිකොත කුඩු කරනවා එහෙනම්.. දැන් කියන්න දෙයක් නැතු...සිරිකොත කුඩු කරනවා එහෙනම්.. දැන් කියන්න දෙයක් නැතුව ඉන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12599777955872048852014-11-27T19:30:44.448-08:002014-11-27T19:30:44.448-08:00නැහැ බං.. .තාම ජනතාවගේ මොල කන වැඩ පටන් ගත්තේ නැහැ....නැහැ බං.. .තාම ජනතාවගේ මොල කන වැඩ පටන් ගත්තේ නැහැ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6794826672626416202014-11-27T19:28:42.250-08:002014-11-27T19:28:42.250-08:00ඔය එක දවසක දෙකක ඒවා.. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...ඔය එක දවසක දෙකක ඒවා.. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට හිටං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46981651183755503582014-11-27T19:21:58.082-08:002014-11-27T19:21:58.082-08:00ඇවිත් ගියා.
එල ද බ්රාඇවිත් ගියා.
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6275626334322542592014-11-27T19:17:58.901-08:002014-11-27T19:17:58.901-08:00(බෙ)බොබාල නං ඉතිං හිතපු විදියටම මහින්දට දුන්න. හැබ...(බෙ)බොබාල නං ඉතිං හිතපු විදියටම මහින්දට දුන්න. හැබැයි බොබාල වේලාසන හිතං හිටියෙ රනිල් හරි කවුරුහරි එයි කියල. එහෙම උනානං හොඳ නැටිල්ලක් නටනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76289853569596017992014-11-27T19:15:46.143-08:002014-11-27T19:15:46.143-08:00යකෝ කෝටියක් විතර කාරණා මෙතෙන්ට ඇතෑරියම අපි මොකක් ග...යකෝ කෝටියක් විතර කාරණා මෙතෙන්ට ඇතෑරියම අපි මොකක් ගැනද කොමෙන්ටු දාන්නෙ?රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40301364222213741902014-11-27T19:14:08.305-08:002014-11-27T19:14:08.305-08:00මම ඕක බොහෝම කලින් කිව්වා. බොදු බලේ සීන් එකට එන්ටර්...මම ඕක බොහෝම කලින් කිව්වා. බොදු බලේ සීන් එකට එන්ටර් උන වෙලාවෙම. රතන සාධුලා, චම්පිකලා ගේම අදින කොට ප්‍රසිද්ධ පොරක් මගෙන් ඇහුවා මොකෑ දැන් වෙන්නේ කියලා. මම කිව්වේ. චම්පිකලා නෙමෙයි දැන් බුද්ධාගමේ අයිතිකාරයෝ නානසාරයි කියලා. දැන් හරිනේ බඩු. හැබයි මේ රටේ ඉන්නේ පට්ට ජාතිවාදියොද. එහෙම නැත්නම් මොළයක් තියෙන උන්ද කියලා බලාගන්න වෙන්නේ. ජනවාරි 9 උදේ. මොකෝ ආන්ඩුවට ඉතුරු වෙලා තියෙන එකම තුරුම්පුව ජාතිවාදය පමණයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75542791941261488542014-11-27T19:01:51.365-08:002014-11-27T19:01:51.365-08:00මහරජා බෞද්ධ ඡන්ද වලට හදාගත්ත සෙකන්ඩ් ප්ලෑන් එක කෝම...මහරජා බෞද්ධ ඡන්ද වලට හදාගත්ත සෙකන්ඩ් ප්ලෑන් එක කෝමද මාතේ?? ජාතික හෙළ උරුමේ හිතං හිටියේ ඒ අය විතරයි බෞද්ධයන්ට අයිති කියලා. අන්තිමට රාවණා, බේබදු සේනාව ඒ පාට් එක කරා.. හැක්.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51510955208747767182014-11-27T18:23:48.531-08:002014-11-27T18:23:48.531-08:00මාර නිව්ස් එක නේ.. මාව ගැස්සිලා ගියා..මාර නිව්ස් එක නේ.. මාව ගැස්සිලා ගියා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26757040682583895072014-11-27T18:18:11.926-08:002014-11-27T18:18:11.926-08:00බොරු බලු සේනාවේ අගමුල, අක්මුල් සියල්ල ඊයෙ ඔය හරි අ...බොරු බලු සේනාවේ අගමුල, අක්මුල් සියල්ල ඊයෙ ඔය හරි අගේට පැහැදිලි උනේ. එක අතකට ඉතින් වදපු අම්මටයි ජාතකේ දුන්න අප්පටයි, අම්මයි අප්පයි කියන්නැතිව වෙන මොකාට කියන්නද.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23991677131643555652014-11-27T18:05:47.804-08:002014-11-27T18:05:47.804-08:00එයා තමයි කිව්වේ.. එක එකය ගලවන්නේ කියලා..එයා තමයි කිව්වේ.. එක එකය ගලවන්නේ කියලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com