tag:blogger.com,1999:blog-6408302481691521967.post2398090144898630116..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: කොළඹ වට කරන්නට විත් මැද කොළඹින් පීචං වූ ප්‍රේමදාස..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-6408302481691521967.post-41359727848152833112022-11-14T05:13:11.138-08:002022-11-14T05:13:11.138-08:00ඔය ඉතින් ඒකත් බොරුවක්.... ඔය හූ කාපූ සමගි හොර බලුව...ඔය ඉතින් ඒකත් බොරුවක්.... ඔය හූ කාපූ සමගි හොර බලුවේගය කළොත් දෙයක් ඔහොමමයි නැට්ටේ ඉඳන් ගොම.... ඕකේ මහ එකා හූ කාපු කම්කරු සිකුරිටි නිදන් හොරා මොළේ කළඳක් නැති පාරේ බැහැලා යන්න බැරි හූ කෑමටම උපන් මන්ද බුද්ධික මළ හෝන්තුවක්, ඕකා ආවොත් ගමරාළ හොල්මනයි නන්දසේන ජෝකර්ටයිත් වඩා හපන් මහා රට ගොන් විගඩමක්, මෙදා සැරේ සජබ කට්ටිය ගොඩක් ජාතික ජන බලවේගය සමගයි... ඔය මළ හෝන්තු ටිකට ඇපත් නැතිවෙනවා රනිල්ට වුණා වගේ... මීළඟ මැතිවරණය ජාතික ජන බලවේගයට ජය ජය ජය වේවා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37418470042684729652022-11-10T03:56:06.102-08:002022-11-10T03:56:06.102-08:00එකෙන් මේකෙන් මම අසාවෙන් සිංහලෙන් කියවපු බ්ලොග් එක ...එකෙන් මේකෙන් මම අසාවෙන් සිංහලෙන් කියවපු බ්ලොග් එක .................................... වුනා අනේ මන්දා.හිල්මිnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91295109555914072532022-11-07T01:18:07.231-08:002022-11-07T01:18:07.231-08:00අඩෝ
ධනු බේසිකයා නිසා ලංකාව තුල ජාලේ ඉන්න යෞවනයන්...අඩෝ

ධනු බේසිකයා නිසා ලංකාව තුල ජාලේ ඉන්න යෞවනයන් අතර විශේෂයෙන් අරගලය එක්ක ෆෝම් වෙච්ච ගංකබරු සෙට් එක අතරත් ටින්ඩර් එක දැන් ජනප්‍රිය වී ගෙන යනවා වේගයෙන් හැබැයි ලංකාවෙ ටින්ඩර් ඕඩියන්ස් එකක් හිටියා, සාමාන්‍යයෙන් කොල්ලො 80% ක් වෙද්දි කෙල්ලො 20%ක් වගේ අනුපාතයකින් න්ක්රියෙටිව් බයොස් දාගෙන එහෙම..

බේසික දනුෂ්කගේ සිදුවීමෙන් තේරෙන්නෙ ලංකාවේ ගොඩක් අය ටින්ඩර් දැනගෙන ඉදලා නැහැ. ඒ වුණාට මේ සිදුවීමෙන් පස්සේ සෑහෙන පිරිසක් ටින්ඩර් අකවුන්ට්ස් හදාවි.

ඒකෙන් මේකෙන් අපහසුතාවයට පත් වුනේ කොෆි ගැන බයො දාගෙන අහිංසක සතුටක් ගත්තු ලංකාවේ ටින්ඩර් ඕඩියන්ස් එක 🤣🤣😁😄Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89895691501312008822022-11-06T23:10:01.244-08:002022-11-06T23:10:01.244-08:00අපි ඉස්සර යුද්ධය තිබුන කාලයේ රෙස්ට් හවුස් එකක් අඩු...අපි ඉස්සර යුද්ධය තිබුන කාලයේ රෙස්ට් හවුස් එකක් අඩුවට ගත්තා පස්සේ හැබැයි බිස්නස් පට්ට විදියට සරු වුණා හැබැයි ඉතින් අවුල් දේවලුත් තියෙනවා පුංචි සමනලියො වගේ සතුටින් මෙහෙට එන සමහර කෙළි පැංචියෝ සමහර විට යන්නෙ අඬඅඬා කෙඳිරි ගාගෙන. උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්කම අපිට අපේ නංගිල මතක් වෙනව......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68009848250824661702022-11-06T18:13:15.757-08:002022-11-06T18:13:15.757-08:00හූ කාපූ ඔය මළපෙරේතයා කොච්චරම ගොන් ද කියලා කියනවානම...හූ කාපූ ඔය මළපෙරේතයා කොච්චරම ගොන් ද කියලා කියනවානම් දැන් උගේ කසිකබල් හූ-කන පක්ෂයේ කසකාරයා වෙලා තියෙන්නේ මෙලෝ රහක් නැති ගොන් විජිතමුණි සොයිසා පෙරේත කෝලම, ඌ ඊයේ කියපු කතාව ඇහුව ද බන් මාතේ?

ඌ ප්‍රසිද්ධියේ කියනවා මේ දවස්වල රුසියාවේ යුක්රේනයේ සිට සංචාරයකයන් ශ්‍රී ලංකාවට එන්නේ වියදම් කිරීමට නොව ගණිකා වෘත්තියේ යෙදී කීයක් හෝ හම්බ කරගෙන යාමට බව, ඉතින් මේ වගේ හරක්නේ බන් ඔය හූ කාපු ටෙලිපෝන් කම්බා හොර හැත්තගේ ලොකු හාමු විදියට රඟන ඔය හූ කාපු මහ මීහරකා තෝරා ගන්නේ? අඩුගානේ ටිකක් වැදගත් විදියට කතා කරන්න පුළුවන් අලුත් මිනිස්සු ටිකක් හොයල ගන්න ඕන ඒකත් බැහැ තුහ් විතරක් වැඩකට නැති මළපෙරේත හද්දා ගූ හැත්ත ඕකුන් ඔක්කෝම මකබෑවිලාම පල....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80697365928781425432022-11-06T06:17:21.083-08:002022-11-06T06:17:21.083-08:0060 පනිනකොට ලක්ෂ 100 ක විතර නිල රථයක් DGM තුමාලට තෑ...60 පනිනකොට ලක්ෂ 100 ක විතර නිල රථයක් DGM තුමාලට තෑගි දෙන්න, වෘත්තීය සමිති කාරයෝ ගහන බයිලා පිලිගෙන සේවකයන් පෞද්ගලික මුදලින් ගෙවිය යුතු වූ PAYE tax බැංකුවෙන්ම ගෙවන්න ලංකා බැංකුවේ ගණුදෙනු කරුවෙක් වෙන්න . හැකි තරම් ඉතිරි කරන්න ….. පොලිය 12% ණයක් ගන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12862787074741164482022-11-05T23:45:11.164-07:002022-11-05T23:45:11.164-07:00ළෝකය වෙනස් වෙනවා මාතේ නමුත් ලෝක මට්ටමේ රටවල් අතර ප...ළෝකය වෙනස් වෙනවා මාතේ නමුත් ලෝක මට්ටමේ රටවල් අතර පවතින පන්ති භේදය අනුව ලෝකයේ සංවර්ධන වූ රටක (So called First world country) පිරිමි සෙලිබ්‍රිටි කෙනෙක් වීම පාපයක් සමග ලැබෙනා කටු ඔටුන්නකි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් වල (හරියට සිරිලංකාව වගේ) පිරිමි සෙලිබ්‍රිටි කෙනෙකු වීම මහා බලයක් පමණක් හිමිවන සක්විති රජකමකි.

උදාහරණ ලෙස එක්සත් ජනපදයේ ජොනි ඩෙප්/ විල් ස්මිත් සහ දඹදිව සල්මාන් ඛාන් දෙදෙනාගේ දෛවය වෙනස් වූ ආකාරය ගත හැකියි.

වැඩිදුර විස්තර කළොත් එය ධනුෂ්ක ගුණතිලකගේ සිදුවීමේදි ඔහුට වාසියක් නිසා එලෙස නොකර ඉඳිමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10171255083945899812022-11-05T19:53:05.486-07:002022-11-05T19:53:05.486-07:00අපෝ නිදිගේ, ඕව හරි නෝමල් දේවල් තමන්ගේ කොල්ල එහා පැ...අපෝ නිදිගේ, ඕව හරි නෝමල් දේවල් තමන්ගේ කොල්ල එහා පැත්තේ තියාලෙන බෑග් එකෙන් වහන් ගැටේ අතේ උලන්න එන උන්.. ෆුට් මසාජ් කරන උන්, පොල්ල අල්ලගෙන ඉන්න ගමන් යටි පැත්තෙන් ඇගිලි ටිකත් තද කරගෙන ඇගිලි අතුල්ලන උන් ඕන තරම් සෙට් වෙලා තියනව ඉස්සර බස් කෝච්චි වල.. ගෙඩි තද කරන අතුල්ලන උන් තමයි වැඩිම.
ටිකක් ලොකු දුවල එහාපැත්තේ තියාගෙන ඕව කරන්න එන අම්මලත් සෙට් වෙලා තියනව.. :rofl: ඕවල මම ප්‍රගුණ කරපු යුනිවර්සල් ටෙක්නික් එකක් තියනව.. ඒක කළාම ආයිත් ඉතින් අති බහුතරයක් උන්ට උන් හිටි තැන් අමතක වෙලා හැසිරෙන්න ගන්නව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2507348070277709712022-11-05T19:10:59.106-07:002022-11-05T19:10:59.106-07:00ලැවරියා ප්‍රේමේගේ මොංගල් පුතණුවන් පස්සෙ රෙදි නැතුව...ලැවරියා ප්‍රේමේගේ මොංගල් පුතණුවන් පස්සෙ රෙදි නැතුව කඩේ යන මොළේ කළඳක් වත් නැති පොල් බූරු මීහරක් වහල් සජබයියන්ට වෙන්නෙත් කම්බහොර මැදමුලනේ නාකි මයිනගේ ලබ්බේ එල්ලෙන්න ගිය හරක්ට වෙච්ච දේම තමයි දැන් නම් ඇට නව ලස්සේ හරක් ගොඩකට මොළේ පෑදිලා තියන්නේ ඒත් ටෙලිපෝන් කම්බා හොරු පස්සේ යන මීහරක් හැත්තට ඉදිරියට වෙන දේ ගැන මගේ අත්දැකීමක් තියෙනවා...

මගේ අත්දැකීම තමයි දවසක් කොළඹ හයික්ලාස් ක්ලබ් එකකදි සෙට්වෙච්ච කෙල්ලෙක්ව අරගෙන ආවා රූම් එකකට. මටත් ටිකක් වෙරිපිට හිටියෙ. ඒකියෙ කටට දීලා ස්කර්ට් එක ගැලෙව්වාම දාර සමනලයෙක්. එහෙම්ම බියර් දෙකක් ගේන්න කියලා එලියට ආවා ආයෙ මාසගානකට ගියෙ නෑ පැත්ත පළාතෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3314097070126595272022-11-05T13:07:55.623-07:002022-11-05T13:07:55.623-07:00සජියා කොහොමත් පීචං තමා මාතලන්... සජියා කියන්නේ බොර...සජියා කොහොමත් පීචං තමා මාතලන්... සජියා කියන්නේ බොරුවට පිම්බුණ හිස්ම හිස් දේශපාලන අනාතයෙක්..... හැබැයි ඉතින් තමුන්නැහේ ඊට වඩා පීචං ... තැන තැන කුලියට ලියනවා විනා තවුසේටත් ඉතිං වෙන ආත්මයක් නෑ .... එහෙම බැලුවාම තවුසෙයි සජියයි දෙන්නම එකම බෝට්ටුවේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58829861032175176072022-11-05T06:27:41.346-07:002022-11-05T06:27:41.346-07:00සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින ප්‍රබලයන් කිහි...සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින ප්‍රබලයන් කිහිප දෙනෙක්ම ඉතා ළඟදීම ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරන බව අද ලාංකීය ප්‍රමුඛතම ජනමාධ්‍ය හා ප්රවෘත්ති ගණනාවක් විසින් වාර්තා කර තිබේ.

යහපාලන රජය ඇතුළු පැවති රජයන් ගණනාවකම ඇමැති ධු හෙබවූ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම කණිෂ්ඨ මන්ත්‍රීවරුන්ද මෙම කණ්ඩායමට ඇතුලත් වන අතර මේ පිළිබඳව දැනටමත් සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන් ද දැනුවත් සිටින අතර එම කොටස් ආණ්ඩුවට එක් වීම වළක්වා ගැනීම සඳහා සියලු උත්සාහයන් දරමින් සිටී.

මෙම හිටපු අමාත්‍යවරුන් පිරිස කලක් තිස්සේ පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂය මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට උපරිම සහයෝගය ලබා දෙමින් ආණ්ඩුව සමඟ ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.

මීට අමතරව සමගි ජන බලවේග පක්ෂයේ දෙවැනි පෙළ ග්‍රාමීය මට්ටමින් සංවිධාන කටයුතු කරන තවත් සැලකිය යුතු පිරිසක් ද සමගි ජන බලවේගය පක්ෂය රට ගොඩනැගීම සඳහා මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ ආණ්ඩුවට සහාය දිය යුතු බවට අදහස් පල කරමින් සිටියි. මේ තත්ත්වය මත සමගි ජන බලවේගය පක්ෂය කැඩී බිඳී යාම නොවැලැක්විය හැකි බවත් නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂය බලවත් වන බවත් පෙනෙන්නට තිබෙන බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73031630910172548522022-11-05T04:08:27.426-07:002022-11-05T04:08:27.426-07:00දැනට විදේශ කටයුතු ඇමති අලි සබ්රි නැවතත් මුදල් අමාත...දැනට විදේශ කටයුතු ඇමති අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇති පසුබිමක 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම හේතු කොට ගෙන දැනට මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා ඇති කොන්දේසි වලට අනුකූලව මෙම පත්කිරීම් මාලාවක් සිදු කරන එකෙන් එකක් මෙය බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය වලට පැවසුවේ.

රජයේ මීළඟ 2023 අයවැය යෝජනා සකස් කිරීම ගිය වසරේ සම්මත වූ අයවැය සැලසුම් හැකි තරම් එම සැලසුම් වලට අනුකූලව ක්‍රියාත්මක කිරීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම ද එම අරමුදල මගින් ලංකාවේ රජයට කරන නියෝග සහ කොන්දේසි සාර්ථකව ක්‍රියාත්මක කිරීමත් ඊට එරෙහිව මහජන උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වන විට ඒවා සාර්ථක ලෙස දේශපාලනික වටපිටාව තුල උපක්රමශීලීව කළමනාකරණය කරමින්මු මහජන අවධානය වෙන අතකට හැරවීම ආදී සංකීර්ණ දේවල් ගණනාවක් මුදල් අමාත්‍යවරයාට පැවරෙන වගකීම වෙයි. මෙය ඉතාමත් බරපතල විදිහට භාරදූර කටයුත්තක් ලෙස පැවසීමට පුළුවන් නිසා දක්ෂ බුද්ධිමත් නීතිඥයකු ලෙස අවි සබ්රි සාර්ථක වේවි කියන එකයි රජයේ විශ්වාසය...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54772407902502738422022-11-04T21:32:30.548-07:002022-11-04T21:32:30.548-07:00Saumyaata adareSaumyaata adareAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61873756361358019382022-11-04T19:14:06.622-07:002022-11-04T19:14:06.622-07:00අනාගතයේ මරණය
නෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් ක...අනාගතයේ මරණය

නෙට්ෆ්ලික්ස්වල තියෙනවා ෆියුචර් ඔෆ් කියලා සීරීස් එකක්. මේ ගැන මට මුලින්ම කිව්වෙ හසා. මේ සීරීස් එකේ එක එපිසෝඩ් එකක කතා කරනවා අනාගතයේ අපේ මරණින් මතු ජීවිතය ගැන. අනාගතයේදී අපේ මරණයෙන් පස්සෙ භෞතික ශරීරයක් විතරක් නෙමෙයි ඩිජිටල් ශරීරයකුත් ඉතිරි වෙනවා. භෞතික ශරීරය දිරා ගියත් අපේ ඩිජිටල් ශරීරය සදාකාලිකව පවතිනවා.

මේ සිතාබැලීමෙන් පස්සෙ විද්‍යාඥයො උත්සාහ කරනවා අපේ ඩිජිටල් ශරීරය දිගටම පවත්වාගෙන යන්න. අපි විසින් ඉතිරි කළ සියලු දත්ත අනුව අපි වගේ සිතන ප්‍රතික්‍රියා දක්වන ඩිජිටල් පුනරුත්පත්තියක් අපිට දෙන්න. ඩිජිටල් කේත ඩීඑන්ඒ බවට පරිවර්තනය කරලා අපිව අපි කැමති ගහක් ලෙස අපේ දේහය දිරාගිය කොම්පෝස් මත පැළ කරලා ඒ ගහ ළගට ඇවිත් අපිත් එක්ක සංවාද කරන්න පවා හැකි වර්චුවල් තත්වයක් නිර්මාණය කරන්න ඒ අය උත්සාහ කරනවා.

මේ විද්‍යාත්මක දේවල් ගැන පර්යේෂණ කොහොම වුනත් මේ සංකල්පමය සිතා බැලීම අතිශය අනාගතවාදීයි. ඉදිරියට ජීවත්වන පිරිසට වඩා විශාල ප්‍රමාණයක ඩිජිටල් මළවුන් ඉතිරි වෙනු ඇති. කොන්ක්‍රීට් සොහොන් කණු වෙනුවට ගස් වැවූ උද්‍යාන වැනි සුසාන භූමි ඉදිකිරීම කොහොමත් චමත්කාරයි. මියගිය සීයා ආච්චි එක්ක මුණුපුරන්ට ඒ අයගෙ මතක ඩීඑන්ඒ තුල රඳවාගත් ගහක් යට ඉඳන් කතාබහ කරන්න පුළුවන් වීම ආශ්චර්යයි.

මේ ගැන හිතද්දි මට හිතුනෙ අපි ඇත්තටම පවතින්නෙ අනෙකා සමග ප්‍රතික්‍රියා කරන මොහොතේදී විතරයි කියල. අනෙකා නොමැති මොහොතකදි අපි ඇත්තටම පවතින්නෙ නෑ. නැත්නම් පවතිනවද කියල දැනගන්න අපිට පුළුවන්කමක් නෑ. ක්වොන්ටොම් විද්‍යාවෙ කතා කරනවා නිරීක්ෂකයාගේ නිරීක්ෂණය මත ඉලෙක්ට්‍රෝනවල චර්යාව වෙනස්වෙන හැටි ගැන. ඒ අනුව පූර්ණ වශයෙන් වාස්තවික තත්වයක් අපිට කතා කරන්න බැරි හැටි ගැන. ඒ වගේම අනෙකා නොමැති අවස්තාවක පැවැත්මක් ගැනත් අපිට කතා කරන්න බැරි වෙනවා.

අපි යනුවෙන් යමක් පවතින්නෙ අප හා අනෙකා අතර. ඒ සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඒ මොහොතේ අපි වෙන්නෙ. මේ හින්දා ෆේස්බුක්වල එහෙම නිතර අපි දකින, ‘උඹ ඔහොම වෙයි කියල හිතුවෙ නෑ’ වගේ කතන්දර සරලව කියන්න පුළුවන් වුනත් ඊට වඩා සංකීරණයි. ඒ කියන්නෙ යමෙක් යම් කෙනෙක් හැටියට පවතින්නෙ අපි ඒ කෙනා සමග කරන ක්‍රියාව මතයි. යම් විදිහකින් අපි යමෙකුගේ ප්‍රතික්‍රියාවට අකමැති නම් එහි වගකීමෙන් හරි අඩක් අපේ ක්‍රියාවට පැවරෙනවා. කිසිම කෙනෙක් අපි එක්ක දක්වන ප්‍රතික්‍රියාව තවත් කෙනෙක් එක්ක දක්වන්නෙ නෑ. ඒ හින්ද අපි විවේචනය කරන කිසි කෙනෙක් අපෙන් ස්වායත්ත නෑ.

තවත් සරලව කිව්වොත් අපිට miniමරුවෙක් වෙන කෙනෙක් තවත් කෙනෙකුට ආදරණීයයෙක් වෙනවා. miniමරුවා මුනගැහෙන්නෙ අපිට විතරයි. අපි නැතුව miniමරුවා පවතින්නෙ නෑ. ඒ මිනීමරුවාම වෙනත් කෙනෙකුගේ ක්‍රියාවට ප්‍රේමනීය ප්‍රතිචාර දැක්වීමක් කරනවා. මේ විදිහට දක්වන ප්‍රතිචාර සමස්තයක් අනුවයි අපිට පුද්ගලයා කියන පැවැත්ම කියවන්න සිද්ද වෙන්නෙ. එතනදි පුද්ගලයා නිර්මාණය වෙන්නෙ ඔහුට හෝ ඇයට මුණගැහෙන අනෙකුන්ගේ ස්වභාවය මතයි.

අපිට කිසිම වෙලාවක එකම පුද්ගලයෙක් දෙවරක් මුණගැහෙන්නෙ නෑ. අපේ අනෙකා වෙනස් වෙනවා වගේම අපිත් වෙනස් වෙනවා. අපි වෙනත් ප්‍රතික්‍රියාවක් හරහා වෙනත් පුද්ගලයෙක් නිර්මාණය කරනවා.

ඉතිං මට හිතුනෙ මේ ඝනීභූත වූ ඩිජිටල් පැවැත්මෙන් අපි කියන පුද්ගලයා නැවත නිර්මාණය කරන්න පුළුවන්ද කියන එකයි. මොකද වෙනස් වීම නතර වෙලා තියෙන හින්ද. අපි සමග අනෙකා ඇති කරගන්නා ක්‍රියාව සැලසුම් කරන ලද එකක් වෙන හින්ද. ඒක සජීවී අහම්බයක් නොවෙන හින්ද. එතනදි අපි නිර්මාණය කරන්නෙ මළ කෙනෙක්මයි. ඒක සජීවී සම්බන්ධයක් නෙමෙයි.

නමුත් අනාගත සුසානයකදි ඒ මළවුන් සමග හෝ ඒ තරම් ඓන්ද්‍රිය සම්බන්ධයක් පවත්වන්න පුළුවන් වෙන එක කොහෙත්ම සුළුකොට තැකිය හැකි අරුමයක් නෙමෙයි. දැනට එක් එක් අය විසින් තමන්ගේ විකෘති මතක අනුව මළගිය කෙනෙක් ගැන කියන කතා වෙනුවට අපිට ඇතිරුණු පැතිරුණු ඒ අයගේම ඩිජිටල් ජීවිතය ඇතුලෙ සක්මන් කරන්න පුළුවන්. මෙච්චර කාලයක් පොතක ලියූ හෝ ෆොටෝ එකකට හසුවූ ඉතා සුළු කොටස් පමණක් ඉතිරි වූ ජීවිත වෙනුවට කරන හැම විහිළුවක්ම, බලන හැම වීඩියෝවක්ම, කරන හැම චැට් එකක්ම සුරක්ෂිත සුවිසල් ඩිජිටල් ඉතිරියක් අපිට ඇසුරු කරන්න පුළුවන්. ඒ නිසා අතීතයේ ඕනෑම කෙනෙකු පිළිබඳ දැනුමට වඩා වර්තමානයේ ඕනෑම කෙනෙකු ගැන අනාගතයේ ඕනෑම කෙනෙක් දැනගන්නා ප්‍රමාණය සුවිසල්.

ඒත් අපිට ඒ පුද්ගලයා සමග ජීවමාන ඇසුරක් ලබන්න පුළුවන්ද? මං හිතන්නෙ බෑ කියල. මොකද ඒ පුද්ගලයා සහ අපි අතර ක්‍රියාව ප්‍රතික්‍රියාව ඝනීභවනය වුණු එකක්.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28009436690052386362022-11-04T10:51:47.724-07:002022-11-04T10:51:47.724-07:00අඩෝ මාතා, කෙල්ලෙක් වුනාම බොන්න නිදහස තියෙන්න ඕනය, ...අඩෝ මාතා, කෙල්ලෙක් වුනාම බොන්න නිදහස තියෙන්න ඕනය, කොටට අදින්න, ටෑටූ ගහන්න නිදහස තියෙන්න ඕනය, ගංජා ගහන්න ඕනය, ඒවට ඉඩ නැත්තේ ලබ්බේ 2500 කසිකබල් හිංගල බහුත්ත සංස්කෘතිය නිසාය කියලා හෑලි ලියන ගොන් වාහේ කෙනෙක් ඉන්නව, ඒ මල් පොන්නයා දැන් අර චාමික කරුණාරත්න වෙනුවෙන් කෙල්ලො හදාගත්ත ගෘප් එකකට ගිහින් ෆේක් පෝස්ට් දදා, කමෙන්ට්ස් දදා ඒ කෙල්ලොන්ගේ ආතල් එක කඩනවා.

කෙල්ලෙක්ට නිදහසේ තමන් කැමති එකෙකුට ක්‍රෂ් වෙලා ඉද්දි ඒක බලන් ඉන්න බැරුව බලෙන්ම පැනලා කඩාකප්පල් කරන මල් පොන්නයෙක් 2500ට බනිනවා..

අනේ යකො.... 😁😁😁Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62663895228237407892022-11-04T08:41:01.196-07:002022-11-04T08:41:01.196-07:00අහෝ ඤාණේණ පුඤ්ඤේණ
ඒක හස්ථං භවිස්සතී
පාපකාරේන පුරුෂ...අහෝ ඤාණේණ පුඤ්ඤේණ
ඒක හස්ථං භවිස්සතී
පාපකාරේන පුරුෂේණ
දෙමිටං චතුරෝ භවත්!

පුණ්‍යවන්ත ස්ත්‍රී එක අතකින් වසා ගන්නා අතර පාපකාරී පුරුෂයා අත් දෙකෙන්ම වසා ගත්තත් කෙරවල පෙනෙන්නේය!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38745266289013476732022-11-04T08:24:16.066-07:002022-11-04T08:24:16.066-07:00///විශේෂ පුවතක්..., ශ්‍රී ලාංකික විපක්ෂ නායක සජිත්...///විශේෂ පුවතක්..., ශ්‍රී ලාංකික විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා එහි පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන 43 වැනි සේනාංකය අතර මතුවී ඇති අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් සමගි ජන බලවේගය දෙකඩ වන ලකුණු පහළ වී තිබේ.//

තම පරම්පරාවම රටේ ඉහළම තැනට ගෙන ගිය කීර්තිනාමය සදා දුන් ඒ වගේම 2019 දී සියලුම වාද භේද අමතක කර දමා සජිත්ව ජානාධිපති අපේක්ෂකයා කරපු පක්ෂය දෙකඩ කරපු පවෙන් කවදාවත් මිදෙන්න බෑ. කර්මය පටිසන් දෙනවාමයි. කවදාවත් සජිත වගේ ගුණමකු අවලමෙකුට රටේ ජනාධිපති වෙන්න බෑ. රනිල්ගේ සහාය ඇතිව පාඨලී කොහොමත් UNP, JVP, TNA, MC සහයෝගෙන් ඊළඟ වතාවේ ජනාධිපති වෙනව.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75452692636030435052022-11-04T08:09:47.078-07:002022-11-04T08:09:47.078-07:00දේශපාලකයො මතු වෙන්නෙත් ඒ රටේම පුරවැසියන් අතරෙන්
අ...දේශපාලකයො මතු වෙන්නෙත් ඒ රටේම පුරවැසියන් අතරෙන්

අපිත් ඉන්නවා ඒ ගොඩේම යස රඟට ගහන් විරුවා පට්ටං

අස්සයො තෝරන තරගවලට කොටළුවෝ එව්වමත් නොගෙන ගණන්

රොත්ත පිටින් ගොස් උන්ටම දීලා, කෙළෝගන්නවා රිඹ යනකං

- මේ සජබ පක්ෂයට කඩේ යන උන්ට දැම්මේ වැඩ කොරපු විරුවගෙන් සල්ලං වෙලා ගත් අත්දැකීමෙන්ම...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33229222713433194012022-11-04T07:54:20.405-07:002022-11-04T07:54:20.405-07:00😁😁😁👌🤌✌👍👍👍😁😁😁👌🤌✌👍👍👍Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34886881447940360162022-11-04T07:10:18.129-07:002022-11-04T07:10:18.129-07:00කවි විචාරය කරන්න තරම් ශාස්ත්රාලයීය දැනීමක් මට නැහ...කවි විචාරය කරන්න තරම් ශාස්ත්රාලයීය දැනීමක් මට නැහැනේ මහත්තයෝ!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9782032569110122792022-11-04T06:35:14.598-07:002022-11-04T06:35:14.598-07:00සජ්ජ නමැති ඇට රිළවා ඔය නටපු ජෝගියේ වැඩකට ගන්න කියල...සජ්ජ නමැති ඇට රිළවා ඔය නටපු ජෝගියේ වැඩකට ගන්න කියල දෙයක් තියෙන්නේ හූ කියපු එක විතරයි…Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86860145970666312002022-11-04T03:12:05.242-07:002022-11-04T03:12:05.242-07:00පහුගිය ජූනි මාසයේ නම වෙනිදා ජනතාව විසින් පහරදී අරල...පහුගිය ජූනි මාසයේ නම වෙනිදා ජනතාව විසින් පහරදී අරලිය ගහ මන්දිරයෙන් ගහල පන්නලා දමපු හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නැවතත් කෙටි කලකට නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට යෝජිත බවත් දැනටමත් ඉතා අබල දුබල වී පණ නැති නිසා අමාරුවෙන් කටයුතු කරන කු.දි.පා.ම. මහින්ද රාජපක්ෂ නුදුරේදීම ක්‍රියාකාරී දේශපාලන සමු ගැනීමට තීරණය කර ඇති බවත් එයින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශව කිහිපයක නායකත්වයන් කිහිපයක් යටතේ කටයුතු කරනු ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනයේ ඉදිරියට යාමට දැනටමත් සාකච්ඡා කර ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත. මේ ගැන විස්තර දන්නවා නම් පැහැදිලි කරන්න ඕන කෙනෙක් කවුරු උනත් කමක් නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78518163976088584642022-11-04T02:52:46.227-07:002022-11-04T02:52:46.227-07:00පුතාණෝගේ මීහරක් රංචුව මැද කොළඹදී සංවිධානය කර තිබූ ...පුතාණෝගේ මීහරක් රංචුව මැද කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාව නමැති වප් මඟුල් දහ අට සන්නිය සඳහා ජාතික ජන බලවේගය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නූතන දේශපාලනය තුල සිටින වඩාත්ම විහිළුවක් බවට පත් වී ඇති සජිත් ප්‍රේමදාස යනු කොන්ද කෙළින් තබා ගෙන තීන්දු ගත නොහැකි කිසිම දෙයක් තේරුම් ගන්න අමාරු වෙන රැකියාවක් හොයා ගැනීමට කිසිදු අයුරකින් සුදුසුකම් හෝ කුසලතාවයක් නැති නිසා කරන්න දෙයක් නැති කමට පියාගේ රැකියාව තමාත් කළ යුතුයි කියා සිතා දේශපාලනයට පැමිණ ඇති නිකම්ම නිකන් පීචන් පුද්ගලයකු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය මගින් සඳහන් කර තිබෙනවා.

එවන් කිසිම තේරුමක් නැති අයත් සමග එකට හිට ගන්න ජාතික ජන බලවේගය කිසිසේත්ම සූදානම් නැතැයි ද එයින් ඉතාමත් අමාරුවෙන් දැඩි විනයක් සහ කැපවීමෙන් ඉතා වෙහෙස මහන්සි වී ගොඩ නැගූ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වනු ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රතිරූපය පවා බිඳ වැටී එයත් තවත් විහිළුවක් වීය හැකි බවත් ඉතාමත් සරල කරුණක් වන පාර්ලිමේන්තුවේ පනතකට විරුද්ධව තීන්දුවක් ගන්න බැරි පුද්ගලයකු සමග හිටගෙන ඉදිරියට යාමට මොළයක් තියෙන පුද්ගලයෙක් නම් සුදානම් නැති බව ද ටිල්වින් සිල්වා අවඥාවෙන් සඳහන් කළ අතර එවන් විසුලු සහගත පුද්ගලයෙකු සමග හිටගෙන ප්රජාතන්ත්රවාදය දිනා ගත හැකිදැයි ඔහු ප්‍රශ්න කළා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32415892089413759052022-11-04T01:19:03.889-07:002022-11-04T01:19:03.889-07:00කරදර දුදන පිරිසිඳ දතුවද සතර
ගොරතර සපුන් විලසින් කට...කරදර දුදන පිරිසිඳ දතුවද සතර
ගොරතර සපුන් විලසින් කට මිණි ලකර
නරවර සඳුන් තුර වලදමිනි හැමවර
අම පරනට බියම මිස දෙති කවර වර

ළොව වසන අති කුරිරැ මන පහත් අධම මිසදිටු අසත්පුරුෂයෝ කොතරම් ශාස්ත්‍ර උගෙන සිටියත්, කොතරම් දුර දේශ දීපංකරවල ගොස් සිටියත් කණ්ඨ මාණික්‍යයෙන් අලංකාර වූ ඉතා දරුණු විෂඝෝර සර්පයන් මෙන් හැමවිට රජ නමැති සඳුන් රුක වෙලාගෙන අහිංසකයන්ට බිය සහ අවැඩක්ම මිස කිසි කලෙක යහපතක් සලසත් ද? (නැත්තේමය)

- අලගියවන්න මුකවෙටි විසින් රචිත, සුභාෂිතයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46111570880018762762022-11-04T00:23:35.255-07:002022-11-04T00:23:35.255-07:00නිදී අංකල්
මට සීපද ගලපන්නට තේරෙන්නේ නැහැ ඒ නිසා ...නිදී අංකල්

මට සීපද ගලපන්නට තේරෙන්නේ නැහැ ඒ නිසා මෙහෙම ලියන්න පුළුවන්

"මලක

මෙලෙක මත

නිල මැස්සෙක්

මල් ශාලාවක"

මේ ගැන ඔබට විචාරයක් ලියන්න පුළුවන් නම් හොඳයි නේද? උදාහරණයක් විදියට මෙහි දී මල් ශාලාව යනුවෙන් දක්වා ඇත්තේ වර්තමානයේ ලංකාවේ පුරවැසියන් ගතකරන දුෂ්කර ජීවිතය හා සමාන වූවකි. පොදුවේ ලංකාවේ තත්ත්වය නියෝජනය කරමින් මල් ශාලාව යොදා ගෙන ඇති බව පේනවා කියලා කියන්න පුළුවනි

මෙහි දී නිල මැස්සා යනුවෙන් දක්වා ඇත්තේ එම දුෂ්කරතා තම වාසියට හරවා උදරපෝෂණය කරන සජිත් ප්‍රේමදාස වැනි ගර්හිත පිළිකුල් සහගත තක්කඩි තකතීරු අමන දේසපාලුවන් බවත් මෙම මල් ශාලාව පුරා අත් විඳීමට සිදුවන මරණය හමුවේ මල යනු මෙම බිඳෙන සුලු අනිත්‍ය ජීවිතය තුල පවා පවතින සුන්දරත්වය හා අනාගත බලාපොරොත්තු තබාගත් තරුණ තරුණියන්, තවත් විදියකට අප ලංකාවේ හිටපු කාලෙ වගේ දැනට ලංකාවේ ඉන්න ටීනේජස්ල වගේ ගන්න පුළුවන් වෙයි නේද?

මේකත් බලන්න අන්තිමට කියන කවිය

https://youtu.be/zkHoa46QmrsAnonymousnoreply@blogger.com