tag:blogger.com,1999:blog-6408302481691521967.post252123142286277500..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: අම්මගෙ රෙද්දේ පරිසර ප්රේමියෝමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6408302481691521967.post-6036672089534812752021-06-05T02:39:57.592-07:002021-06-05T02:39:57.592-07:00යකෝ මේවා දේශපාලන ලියවිලි නෙවේ ලමා රචනායකෝ මේවා දේශපාලන ලියවිලි නෙවේ ලමා රචනාමරාසාද් - Marasadhttps://www.blogger.com/profile/14839850735321412977noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45439014886949143872021-06-03T03:47:27.987-07:002021-06-03T03:47:27.987-07:00මහ ලොකු මැරිටයිම් නේසොන් එක. ලමයි හදනවා නං උන්ගෙ ප...මහ ලොකු මැරිටයිම් නේසොන් එක. ලමයි හදනවා නං උන්ගෙ පුකවල් හෝදන්නත් වෙනවා.නැපි මාරු කරන්නත් වෙනවා. ඒකට අකමැති උන් ංතේ ගහලා බුදියන්න ඕනෙ. ඒ වගෙ මැරිටයින්ග් නේසොන් එකක් වෙන්න නං නැව් වලට ඇබැද්දි වෙනකොට එව්වට උදව් කරන්න ඕනෙ. ගින්න නිවන එක ජාත්‍යන්තර සම්මුතිවලින් නියමිත ක්‍රියාවක් සහ යුතුකමක්. උඹ හරි මාතා. මුංට පුක නැති ලමයි වෙන්නැති ඉපදුනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86120885474387734142021-05-31T01:56:42.802-07:002021-05-31T01:56:42.802-07:00මාතා මේ දවස්වල ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවදානම න...මාතා මේ දවස්වල ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවදානම නිසා ඒකෙන් බේරීමට මන්නාරමට ඇතුල් වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 400 දෙනෙකු අරන් ආපු යාත්‍රා 4 ක් ආපසු ඉන්දියාවටම යැවූ බව නාවික හමුදාව කියන්නේ ඇත්තද බං?

ඉන්දියාවේ දැනට පවතින කොරෝනා දැඩි අවධානම හින්දා උතුරු, උතුරු මැද නාවික විධානය විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රා යොදාගනිමින් ධීවරයින් ලෙසින් පැමිණි පුද්ගලයින් 400 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව සමත් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

ලංකාවෙ මුහුදු සීමාව තුළ පැය 24 පුරාම මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී ආපසු යැවීමට පියවර ගත් බවට නාවික හමුදාව මාධ්‍ය අමතා ප්‍රකාශ කළ එක සත්‍ය සිදුවීමක් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33325463462693204892021-05-30T23:43:52.473-07:002021-05-30T23:43:52.473-07:00මරු කොලම.... අම්මගෙ රෙද්දෙ පරිසරවේදියො...හා හා හා....මරු කොලම.... අම්මගෙ රෙද්දෙ පරිසරවේදියො...හා හා හා.... නැව් ගියා කියලා මූදෙ පාර හිටිනවයැ.. අනික ඔය නැවක් දෙකක් ගිණි ගත්තා කියලා පොඩ්ඩක් මූද සහ වෙරළ අපවිත්‍ර වුණාට, ආමි කොල්ලො දාල අපේ සෑර් ඒක ක්ලියර් කොරලා දායි. ඒ වගේද වන්දි විධියට ඩොලර් මිලියන ගාණක් ලැබෙනකොට ? ධීවරයන්ට 5000 ගානෙ දීල ඉතුරුවා ආණ්ඩුව ගෙනියන්න තියා ගන්න පුළුවන්. මේ දවස්වල බංගලියන්ටත් ණය වෙන එකේ, මේ වගේ කනා චෑන්ස් එකක් වදින එක නරක නෑ...Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28391015281704991012021-05-30T22:15:56.305-07:002021-05-30T22:15:56.305-07:00මාතලන් දන්නවානේ මේ වන විටත් ලොව පුරා රටවල් 195ක ජන...මාතලන් දන්නවානේ මේ වන විටත් ලොව පුරා රටවල් 195ක ජනතාව කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් සිටිනව කියලා. ලෝකයේ සමස්ත ආසාදිතයින් ගණන ලක්ෂ 1,800කට වැඩි, මේ දක්වා ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,510,000 කට වැඩි අතර මේ මොහොතේදීත් එය වේගයෙන් වැඩි වෙනවා.

රටවල් 195ක කොරෝනා ව්‍යාප්ත වන විට කොරෝනා පිළිබඳ ලෝකයේ තනි පුද්ගලයෙකුට පවරා ඇති එකම නඩුව ශ්‍රි ලංකාවෙන් ගොනුකර ඇත. ඒ බැසිල් රාජපක්ෂ නමැති රාජපක්ෂ කල්ලියේ මහ මොළකරු ලංකාවෙ සිදුවන සමස්ත කොරෝනා මරණ වලට වගකිව යුතු බවට චෝදනා කරමින් ජවිපෙ ජාතික ජන බලවේග කල්ලියට පුක දී නසින උලපනේ සුමංගල නමැති කාලකණ්ණි හොර ගණ වේසාවා විසිනි.

උලපනේ චීවරධාරී හොර ගණ සුමංගල නමැති තක්කඩි ලෝක හොරාගේ දේශපාලන පදනම සමස්ත රටම හදුනන අතර මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදීත් තුට්ටු දෙකේ අධම ක්‍රියාදාමයකට අවතීර්ණ වී පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම ඉතාම නින්දිත ක්‍රියාවකි. ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ලංකාව බව එම කාලකණ්ණි තක්කඩි හොර ගණ වෛශ්‍යාව විසින් උදෘත කර ලෝකයට ප්‍රදර්ශනය කර ඇත.

මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.

අපට කියන්න තියෙන්නේ මේ ව්‍යාසනකාරී අභියෝගය ජයගෙන වැදගත් දේශපාලනයක යෙදෙමු කියායි. එදා පාස්කු කේස් එක වෙලාවේ සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් එක්සත් වී වැඩ කළ ආකාරයට ආණ්ඩුවට කඩේ යන හොර ගණයනුත් විපක්ෂයේ හොර ගණ සෙට් එකත් ඇතුළු සියලු දෙනා මේ ගැන අවබෝධයක් සහිතව කටයුතු කළ යුතු බව පවසමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41460417787700977052021-05-30T09:28:31.463-07:002021-05-30T09:28:31.463-07:00අජියා නම් මාෆියාවකට රැවටුන අහිංසක පොරක්
පොරක්
අරූ...අජියා නම් මාෆියාවකට රැවටුන අහිංසක පොරක්
පොරක්

අරූ නම් නොම්මර එකේ පොන්නයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34183546959704015382021-05-30T09:28:29.816-07:002021-05-30T09:28:29.816-07:00අජියා නම් මාෆියාවකට රැවටුන අහිංසක පොරක්
පොරක්
අරූ...අජියා නම් මාෆියාවකට රැවටුන අහිංසක පොරක්
පොරක්

අරූ නම් නොම්මර එකේ පොන්නයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7672446453564791052021-05-30T09:27:55.107-07:002021-05-30T09:27:55.107-07:00අජියා නම් මාෆියාවකට රැවටුන අහිංසක පොරක්
පොරක්
අරූ...අජියා නම් මාෆියාවකට රැවටුන අහිංසක පොරක්
පොරක්

අරූ නම් නොම්මර එකේ පොන්නයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6820275391053483462021-05-30T00:28:28.200-07:002021-05-30T00:28:28.200-07:00මාතලන්May 29, 2021 at 10:13 AM
Cow ද අප්පා ලපිපිය...මාතලන්May 29, 2021 at 10:13 AM

Cow ද අප්පා ලපිපියා කියන්නේ
Anonymous May 30, 2021 at 12:14 AM

ලපිපියා කියන්නෙ ලන්ඩන්හි පිංකරන පියා. ඒ කියන්නෙ නෙලුම් අල යායෙ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයා. සිපිපියා කියන්නෙ සිනුවර පිංකරන පියා. සිපිපියත් චාටර් සහ භයානක බැක් ස්ටැබින් කාරයෙක් තමයි. විචාරකට අනුව නපුංසකයෙක්. මාතලන්ට අනුව පොන්නයෙක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60268940307305319512021-05-30T00:14:16.883-07:002021-05-30T00:14:16.883-07:00ලපිපියා කියන්නෙ ලන්ඩන්හි පිංකරන පියා. ඒ කියන්නෙ න...ලපිපියා කියන්නෙ ලන්ඩන්හි පිංකරන පියා. ඒ කියන්නෙ නෙලුම් අල යායෙ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයා. සිපිපියා කියන්නෙ සිනුවර පිංකරන පියා. සිපිපියත් චාටර් සහ භයානක බැක් ස්ටැබින් කාරයෙක් තමයි. විචාරකට අනුව නපුංසකයෙක්. මාතලන්ට අනුව පොන්නයෙක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64879189699360691082021-05-29T22:05:57.396-07:002021-05-29T22:05:57.396-07:00මේ සම්බන්දව චීන තානාපති කාර්යාලය පහත පරිදි නිල නිල...මේ සම්බන්දව චීන තානාපති කාර්යාලය පහත පරිදි නිල නිල නිවේදනයක් සිය නිල twitter ගිණුමේ (@ChinaEmbSL) මෙලෙස සටහන් කර තිබිණි.

We checked with Chinese Embassy in Dhaka as well as #Sinopharm group.
FYI:

Bangladesh Health Minister has clarifed last week that their procurement agreement including pricing is not finalized yet. The fake news on social media has already disturbed their ongoing negotiation.

(අපි ඩකාහි චීන තානාපති කාර්යාලය මෙන්ම # සීනෝෆාර්ම් කණ්ඩායම සමඟ පරීක්ෂා කළෙමු.
FYI:

මිල ගණන් ඇතුළු ඔවුන්ගේ ප්‍රසම්පාදන ගිවිසුම තවමත් අවසන් කර නොමැති බව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැහැදිලි කර තිබේ. සමාජ මාධ්‍ය වල පැතිර යන ව්‍යාජ පුවත් දැනටමත් ඔවුන්ගේ අඛණ්ඩ සාකච්ඡා වලට බාධා කර ඇත.)

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා වන මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් මේ පිලිබදව විමසීමක් කරන ලදී.

මේ පුවත කිසිදු පදනමක් නොමැතිව කරන ලද වාර්තාකරණයක්. බංගලාදේශයේ එක්තරා වෙබ් අඩවියක පළවූ සටහනක් අරගෙන අපේ රටේ ඇතැම් බංකොලොත් දේශපාලන පක්ෂ,කණ්ඩායම් හා ඔවුනට සහය දක්වන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ජාල වල පල කරන ලද්දක්. සීනෝෆාර්ම් හා චීන තානාපති කාර්යාලය මෙය අසත්‍යක් බව තහවුරු කරලා ඉවරයි.

මේ අනුව ශ්‍රී ලංකාව ඩොලර් 15ට මිලට ගන්නා සයිනොෆාර්ම් එන්නත හදන රටේ චීනා ලබා ගන්නේ ඩොලර් 29.75 ටය. දකුණු ඇමරිකාවේ ආර්ජන්ටිනාව ඩොලර් 40 ටය. යුරෝපයේ හංගේරියාව ඩොලර් 36 ටය. අප්‍රිකාවේ සෙනගාලය ඩොලර් 18.60 ට ය.

ඒ ඔවුනට රජය ගෙන යන මේ සාර්ථක එන්නත්කරණය ඉවසා ගත නොහැකිව බොරු ප්‍රචාර වපුරනවා. රත්තරන් අශ්වයන්ට රැවටුණු උදවිය තවමත් හැදී නැත කියල තමයි මට අවසානයට කියන්න තියෙන්නේ.

නිගමනය (Conclusion)

ඉහත නිරීක්ෂණ විමර්ශනය කිරීමෙන් පැහැදිලි වන්නේ සයිනොෆාර්ම් එන්නත වෙළෙදපොලේ දැනට අඩුවෙන්ම මිලට ගත් රාජ්‍ය වන්නේ මොන්ගෝලියාව වන අතර එය ඩොලර් 15 ක් පමණි. චීනය විසින් එය මිලට අරන් ඇත්තේ ඩොලර් 29.75 වන අතර ශ්‍රී ලංකාව දැනට මිලට ගැනීමට බලාපොරොත්තු වන මිල වන ඩොලර් 15 වෙළෙදපොලේ ඇති අවම මිල බවයි.

බංගලාදේශය එන්නත ඩොලර් 10 ට මිලට ගැනීමට යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා මෙරට චීන තානාපති කාර්යාලය විසින් සීනෝෆාර්ම් කණ්ඩායම හා ඩකා හි චීන තානාපති කාර්යාල සමග විමසා බලමින් එම සියලු වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබයි.

මුලාශ්‍ර -

https://www.unicef.org/supply/covid-19-vaccine-market-dashboard

https://twitter.com/ChinaEmbSL?ref_src=twsrc%5Egoogle%7Ctwcamp%5Eserp%7Ctwgr%5EauthorAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68732454107861868272021-05-29T22:05:33.418-07:002021-05-29T22:05:33.418-07:00ශ්‍රී ලංකාවේ එන්නත්කරණය කොළඹින් පිට පළාත් වල ආරම්භ...ශ්‍රී ලංකාවේ එන්නත්කරණය කොළඹින් පිට පළාත් වල ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකික ජනයා වඩාත් උනන්දුවෙන් එන්නත්කරණ ක්‍රියාවලියට සම්බන්ද විය. ශ්‍රී ලංකාව මේ වසර අවසානයේදී රටවැසියන් ගෙන් 60% ක් එන්නත්කරණය කිරීමට බලාපොරොත්තු වන අතර එන්නත් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකාවට වඩා අඩු මිලට එන්නත් බංග්ලාදේශයෙන් මිලදී ගන්නා බවට රාවයක් අද දින පැතිරිණි.

සමාජ මාධ්‍ය ජාල සටහන්.

Headline News වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී S M මරික්කාර් මෙලෙස පැවසිය.

"2021.05.24 වන දින කැබිනට් පත්‍රිකාවක් දමමින් සෞඛ්‍ය ඇමතිනිය සයිනොෆාර්ම් එන්නත් ඩොලර් 15 ක මිලට මාත්‍රාවක් මිලට ගන්නවා කියලා. අපිට ඩොලර් 15 ක් ගෙවල මිලට ගන්නවා කියන එක ගැන ගැටළුවක් අපිට තියනවා. මේ ෆෝන් එකේ තියෙන්නේ බංග්ලාදේශ ය මෙය ඩොලර් 10 ට මිලට ගන්නවා කියන ලිපිය. එතකොට අපි එක එන්නතකට ඩොලර් 5 ක් වැඩිපුර ගෙවවනවා කියන්නේ මාත්‍රා මිලියන 14 ට වැඩිපුර මිලියන 7 ක් ගෙවනවා. ඒක කගේ හරි සාක්කුවට යනවද? චීනෙට ගෙවනවද කියල අපි බලන්න ඕන."

ජවිපෙ ජාතික ජන බලවේගයේ ඉසුරු සුබසිංහ තම Facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි.

"ඩොලර් 5 හේ කෑලි x මිලියන14ක්, වැටුනේ කාගේ සාක්කුවටද?

"ඉටු#කමද, හුටුකමද" කියන අර සල්ලි එකතුකරපු වැඩේට මම සතපහක් දැම්මේ නෑ, හේතුව මුල ඉදලම දැනගෙන හිටියා ඒක තවත් පවුල් නඩත්තු කරන ගරානාවක් විතරයි කියලා.. #බංග්ලාදේශය සයිනොෆාර්ම් එක ගේන්නේ මාත්‍රාවක් #ඩොලර්10 කට. ඒක තීන්දු කරන්නේ එහෙ කැබිනට් එක.
හැබැයි #ලංකාවේ කැබිනට් එක ඒ සයිනොෆාර්ම් එකම එක මාත්‍රාවක් ගන්නේ #ඩොලර්15 කට.

බංග්ලාදේශයේ ඕඩරේ මිලියන 15 යි. ලංකාවේ ඕඩරේ මිලියන 14 යි....අපිට ආදරේ චීනා අපටම අරිනවාද? නැතිනම් අපේම තනි සිංහල රනවිරු ගාය ඉහවහා ගිය පෑන පෙට්ටියට දාලා වහපු එකා 69 ලක්ශයට විතරක් නෙවෙයි රටටම අරිනවා නේද? "

එජාපයේ තිලාන් ජයසේකර මෙලෙස තම Facebook ගිණුමේ මේ පිලිබදව සටහනක් තබා තිබිණි,

"මම හිතුවේ නෑ චීනේ කියන්නෙත් කෙලෙහි ගුණයක් නැති රටක් කියලා. අපේ ස' WHO එකට කතා කරලා ඇපෲ කරවලා දුන්නු එන්නත අපිට 15 කට විකුණලා බංගලින්ට 10ට දෙනවා. කැතැයි නේ."

theleader.lk වෙබ් අඩවිය https://lankatruth.com වෙබ් අඩවිය කල පුවතක් උපුටා ගෙන දක්වා තිබුනේ චීන කොරෝන එන්නතින් මිලියන 14,140 ක ගැහිල්ලක් යනුවෙන් ය.

Fact Check (තොරතුරු විමර්ශනය)

Fact Research කණ්ඩායම, එනන්තක මිල ගැන සෙවීම සදහා වෙළෙදපොල සමීක්ෂණයක් කරන ලදී.

යුනිසෙෆ් ආයතනයේ අඩවිය අප පරිශීලනය කරන ලදී.(https://www.unicef.org)

එහිදී සයිනොෆාර්ම් එන්නත් විවිධ රටවලින් මිලට ගන්න මිල ගණන් පහත පරිදි දැක්වේ.

ආර්ජන්ටිනාව - $ 40
චීනය - $ 29.75
හංගේරියාව -$36
කසකස්ථානය - $31.10
මොන්ගෝලියාව - $ 15
සෙනගාලය - $ 18.60

මුලාශ්‍ර - https://www.unicef.org/supply/covid-19-vaccine-market-dashboard?fbclid=IwAR0udfqTErT9zT78_Yn00jfg-00Pau0fNYdBtQJF2xhw3zu75PnDtsVl64oAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64760868472079512252021-05-29T21:53:32.793-07:002021-05-29T21:53:32.793-07:00අයිසේ මාතා,
2014 ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යට...අයිසේ මාතා,

2014 ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ මේ දවස් වල විශාල වශයෙන් බොරුව සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් යනවා නේද?

එන්නත් ගැහුවම අවුරැදු දෙකෙන් මැරෙනවා කියලත් මැසේජ් එනවා ඒ අස්සේ ,, එවලා තියෙන්නේ කවුද බැලුවම 'උගත් බුද්ධිමත් දාර ජෙප්පෙක්' නමැති බත් කන අමු මැටි මීහරක් තඩියෙක්...

එකෙන්ම ඒ බොරු තරඟය අස්සේ ටෙලිපෝන් කබ්බෝ සහ දාජ ජේ වී පී මීහරක් රැල අතරෙත් බොරු කිමේ තරඟයකුත් යනවා........�� උදා:

1. මහ බැංකු මූල්‍ය වංචාව ජවිපෙ සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධව කරල ජවිපෙ හරහා ඒකට මේ පවතින ආණ්ඩුව මාට්ටු කරන්න කරපු බොරුව.

2. කනා බීරො වගේ ඉදල මුස්ලිම් අන්තවාදීන්ට කියල පාස්කු බෝම්බ ගස්සවගෙ අහිංසක මිනිස්සු මරල දැන් මහමොලකාරය , මහමොල කරයි කියල ජෙප්පො එක්ක සමාජගත කරවන්න හදන බොරුව

3.කැලෑ කපනෝ කියල සමාජගත කරන්න හදපු බොරුව.

4 පහත් බිම් කඩොලාන බොරැව

5 කෲඩියා සිලනිකා බොරැව.

6 ඇමරිකන් පුරවැසි බොරුව.

7.චීන ණය උඟුල් බොරුව.

8 චීන කොලනි බොරුව.

9 පෝට් සිටී බිල්ලා බොරැව ආදී වශයෙන් මේ බොරු ගැන ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබා නොදුන්නොත්.. 2015 වගේ බොරුවෙන්ම ජය ගැනීමට මුන් උත්සාහ කරනවා, හැබැයි ඉතින් හොඳකට තියෙන්නේ රටේ නිහඬ බහුතරය 2015 පාඩම නිසා මේ බයිලා එතරම් විස්වාස නොකරන එක තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91195241690786711422021-05-29T21:44:45.739-07:002021-05-29T21:44:45.739-07:00සෙන්නා,
එළ කතාව මචන් ��සෙන්නා,

එළ කතාව මචන් ��Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82897387072568812021-05-29T20:33:19.819-07:002021-05-29T20:33:19.819-07:00දිකාගෙ කියවිල්ල සෙන්චරියක් දානවට වැඩිය වටිනවා.. ඌ ...දිකාගෙ කියවිල්ල සෙන්චරියක් දානවට වැඩිය වටිනවා.. ඌ හිටියනම් කලින් දෙකත් දිනනවා ශුවර්.. පොර් එක පාරක් එන්ගලන්ත කාරයෙක්ව කියවලම අවුට් කරා..අරූව ipl සිලෙක්ට් කරගෙන නැත්තෙ ඇයි කිය කිය ඌට වදේ ගැහුවා.. ඒ යකා අහන් ඉන්න බැරිම තැන අවුට් වෙලා යන්න ගියා...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70970606149066752882021-05-29T11:53:32.140-07:002021-05-29T11:53:32.140-07:00@ AnonymousMay 28, 2021 at 10:49 PM
මූලික වශයෙන් ...@ AnonymousMay 28, 2021 at 10:49 PM

මූලික වශයෙන් ඔය ඔබගේ අදහස් සමග එකඟ වෙන්න පුලුවන් ඉයන්, ඒත් ලංකාවේ අති බහුතරයක් දෙනා මිලියන හතක් පමණ ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කළේ විශාල වෙනසක් බලාපොරොත්තු වෙමින්, ඒ නිසා රටේ දැවැන්ත ප්‍රධාන මට්ටමේ ප්‍රතිසංස්කරණ රාශියක් ජනතාව බලාපොරොත්තු වුණා. අලුත් ව්‍යවස්ථාවක් පවා, නමුත් ඒ වෙනුවට වත්මන් රජය කළේ 20 වන සංශෝධනය ඉදිරිපත් කරන එක විතරයි. එයත් සාධනීය එකක් නෙවෙයි දහනමයට වඩා හොඳයි ඒත් ප්රජාතන්ත්රවාදී සංකල්ප වලට අනුව පසුගාමී එකක් නේද?

ඒ වගේම පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ නාගරික උද්‍යානයක් ඉදිකිරීම සඳහා අක්කර 22 භූමි ප්‍රමාණයක කසළ තුනීකර පස්පුරවා තණ පිඩැලි අල්ලා ඇතත් එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මාධ්‍ය වලට ප්‍රකාශ කළා. මේ සඳහා පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ රුපියල් බිලියනයකටත් වඩා වැඩි විශාල මුදලක් හිටපු මුදල් ඇමතිවරු වූ රවී කරුණානායක සහ මංගල සමරවීර ඊට වැයකොට ඇතත් බිලියනයක් තියා මිලියන පණහක් වත් වැය වෙන වැඩක් එහි සිදුවී නැතැයි කී රණවීර අධ්යක්ෂ ජෙනරාල් වරයා රුපියල් බිලියනයක් වැනි අතිශයින්ම විශාල මුදලක් වැය කරන විට එහි තිබු කුණු කන්ද සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට පවා හැකියාව තිබු බව ද කීවා. ඒ නිලධාරීන් කියන කතාව ඇත්ත නේද? මේ කරපු අයට විරුද්ධව පරීක්ෂණ වත් නෑ නේද? මංගල සමරවීර මුදල් ඇමති වශයෙන් සිටියදී ගම්පෙරළිය යටතේ විශාල පිරිවැයක් දරමින් රුපියල් බිලියන 50 ක් පමණ බොල් ණය තම හිතවතුන්ට ලබා දී ඇති නමුත් ඒ ගැන කිසිම පරීක්ෂණයක් නැති බව පේනවා නේද? කෝ ඒවාට උත්තර?

ඒ වගේම නිලධාරීන් කියන විදියට පහුගිය 2016 වසරේදී මෙම කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසු එහි තිබු කුණු තුනී කර ඒ මත පස්පුරවා නාගරික උද්‍යානයක් ඉදිකිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් සිදුකර තිබුණේ කිසිදු ප්‍රමිතියකන් තොරව දිරාගිය බාල වගුරු බිම් වලින් ගෙනා නොවටිනා මඩපසින් ලාවට යම්තමින් පුරවා ඊට උඩින් බඩවැටියකින් හොරෙන් කපාගත් පිදලි ඇල්ලීමක් පමණක් බවත් උද්‍යානයක් සඳහා කිසිදු සැළැස්මක් නොතිබු බවත් ඔහුයි කියුවේ. වියදමට වටිනාකමක් තියා ඒ වැය කරපු මුදලෙන් 5% ක් වත් වටිනා සංවර්ධනයක් එහි සිදුව නොතිබු බවත් කෙසේ වෙතත් නාගරික උද්‍යානයකට කිසිසේත් සුදුසු තත්ත්වයක් එහි නොමැති බවත් කී අධ්යක්ෂ ජනරාල්වරයා එහි ඇති කසළ ඉවත් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බැවින් ඒ සඳහා වන අධ්‍යයනයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ද මාධ්‍ය ආයතන වලට කියා සිටියා. මේක ගැන ඔබේ අදහස් මොනවා ද? මේක සත්‍ය චෝදනාවක් බව පේනවා ඒත් කෝ අදාළ නිලධාරීන්ට දඬුවම්?

තව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ 2016 /17 කාලයේ ලංකාවේ උප්පැන්න සහතික ඔන්ලයින් ක්‍රමයට ලබා දීම සඳහා ස්විස් ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් මිලියන 120 කට අධික මුදලක් වැයකර ඇති නමුත් එවැනි කිසිම දෙයක් සිදුවී නොමැති බවයි පැවසෙන්නේ. එවකට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්නගේ බව පැවසෙන නාමික සමාගමකට මේ මුදල් ගෙවා ඇති නමුත් එම සමාගම මුකුත්ම කර නැති බව ද මාධ්‍ය වාර්තා කර තිබුණ. මේකට රාජිත සේනාරත්න සහ ඔහුගේ ගෝලයන්ට දඬුවම් නොකරන්නේ ඇයි? මේවා නොකරන නිසා තමයි මේ ආණ්ඩුව ජනතාව අතර පිරිහෙමින් පවතින්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48607060935673880592021-05-29T10:13:45.459-07:002021-05-29T10:13:45.459-07:00Cow ද අප්පා ලපිපියා කියන්නේCow ද අප්පා ලපිපියා කියන්නේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59038122955076906712021-05-29T10:12:50.382-07:002021-05-29T10:12:50.382-07:00💚💚💚💚💚💚💚💚💚💚💚💚මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89772435564489387062021-05-29T06:02:50.879-07:002021-05-29T06:02:50.879-07:00සර් ෆේල් උනාම රටේ උන්ට දහදුරාවේ බැනලා වැඩක් තියෙනව...සර් ෆේල් උනාම රටේ උන්ට දහදුරාවේ බැනලා වැඩක් තියෙනවාද බං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13674473397836698012021-05-29T05:28:58.341-07:002021-05-29T05:28:58.341-07:00ඔවාදෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට; කියමන අදලෙ ...ඔවාදෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට; කියමන අදලෙ වන්නේ ඔවා දෙන්නාට විතරයි ඔවා ගන්නාට නෙමෙයි.

උදාහරණයක් විදියට ඔබ මත්පැන් බොන අතරම ඔබේ පුතාගේ මත්පැන් පානයට විරුද්ධ වෙන්න ඔබට පුළුවන්. එහි වරදක් නෑ.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44990462315036840082021-05-29T05:10:51.728-07:002021-05-29T05:10:51.728-07:00අයිසෙල අන්න ලපිපියා "ඔබ සැමට ප්‍රීතිමත් වෙසඟක...අයිසෙල අන්න ලපිපියා "ඔබ සැමට ප්‍රීතිමත් වෙසඟක් වේවා" කියල පොස්ට් එකක් දාල. මාත් ඇරියෙ නෑ , මාත් සුබ පැතුවා "ලපිපියාටද සුබ වෙසඟනක් වේවා !" කියල. Comment එක publish කරයිද දන්නේ නෑ . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17949816055805735372021-05-29T01:35:07.334-07:002021-05-29T01:35:07.334-07:00මාතා මචෝ,
ඔය නැවේ කේස් එකේදී වගේම පොදුවේ සමස්ත සම...මාතා මචෝ,

ඔය නැවේ කේස් එකේදී වගේම පොදුවේ සමස්ත සමාජය පරිසරය විනාශ කරන්නේ ඇයි කියලා කියන ප්‍රශ්නයට ඇති පිළිතුර ඉතා සරලයි. පරිසරය විනාශ කරන මිනිහෙකුට බොහෝ විට එසේ කිරීමෙන් සිදු වන හානියට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබෙනවා. මිනිහෙක් පරිසරය විනාශ කරන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? එක මිනිහෙක් පරිසරය විනාශ කරන එකෙන් තවත් මිනිසෙකුට හෝ මිනිස්සුන්ට පාඩුවක් වෙනවානම් එය ප්‍රශ්නයක්. පරිසරය විනාශ කර වාසියක් ගන්න පුද්ගලයා අනෙක් අයගේ හානි පූරණය කළ යුතුයි. අනෙක් පැත්තෙන් මෙය විග්රහ කළොත් තමන්ට අනවශ්‍ය වුවත් පරිසරය ආරක්ෂා කරන්න සිදු වීම නිසා පාඩු විඳින කෙනෙකුට පරිසරය අගය කරන අය එම පාඩුව ගෙවිය යුතුයි. එහෙම නැතුව ඒ අයට පරිසරය ආරක්ෂා කරන්න බල කරන එක සාධාරණ නැහැ.

උදාහරණයක් විදියට ලංකාවේ වන අලි ප්රශ්නය වගේ එකකට ආවොත් ඔය ප්‍රශ්නයට මුහුණ දෙන පුද්ගලයෙක්ට බොහෝ විට අලි මරන්න අවශ්‍යතාවයක් නැතත්, අලින්ගෙන් තමන්ගේ ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගන්නට අලි මරන්න සිදු වෙන්න පුළුවන්. නැත්නම් ගම රට දාලා වෙන පැත්තකට යන්න වෙනවා. මේ මිනිස්සුන්ට ශුද්ධ වශයෙන් ගත්තහම අලි ඉන්න එක අවාසියක්. ඒ අයටත් අලි ඉන්න එකේ යම් වටිනාකමක් තිබුණත් හානි වඩා වැඩියි.

කොළඹ හෝ අලි නැති පැත්තක ඉන්න බක පණ්ඩිත පරිසරවේදියෙකුට දඹුල්ලේ අලි ඉන්න එකේ වාසියක් මිසක් අවාසියක් නැහැ. වාසිය මුදල් වාසියක් වුනත් නැතත් ඒ වාසියට නිශ්චිත මුදල් වටිනාකමක් තිබෙනවා. අසීමිත නැහැ. තිරසාර ලෙස අලි ප්රශ්නය විසඳෙන්නනම් දඹුල්ලේ අලි ඉන්න එකෙන් සතුටු වන කොළඹ හෝ ගම්පහ ඉන්න මිනිස්සු තමන් එසේ සතුටු වීම වෙනුවෙන් දඹුල්ලේ ගොවීන්ට "සතුටු බද්දක්" ගෙවිය යුතුයි. එවිට ඒ ගොවීන්ට එක්කෝ ඒ සල්ලි වලින් තමන්ගේ පාඩු පියවාගන්න පුළුවන්. නැත්නම් ආර්ථික ලාභ අඩු වෙනත් පැත්තකට සංක්‍රමණය වෙන්න පුළුවන්. පරිසරය ආරක්ෂා කිරීමේ වියදමක් තිබෙනවා. ඒ මිල ගෙවිය යුත්තේ පරිසරය ආරක්ෂා වීම නිසා කවර හෝ වාසියක් ලබන හෝ අඩු වශයෙන් එයින් සතුටු වන අයයි. තමන් මෙන්ම වෙනත් අයත් පරිසරය රැක ගැනීම වෙනුවෙන් කැප විය යුතුයි කියා කාටවත් කියන්න බැහැ. එසේ කළ යුත්තේ ඇයි කියා අනෙක් අයව දැනුවත් කළ හැකියි. නමුත් අවසන් තීරණය පුද්ගලික තීරණයක්. ලංකාවේ තිබෙන මොකක් හෝ එකක් ලෝක උරුමයක්නම් එයින් අදහස් වෙන්නේ එයින් ලංකාවෙන් පිට ඉන්න අයත් කිසියම් වාසියක් ලබන හෝ සතුටු වන බවයි. එය එසේනම් ඒ අයත් එහි පිරිවැයෙන් කොටසක් දැරිය යුතුයි. සරලවම කියනවානම් පරිසරය රැකීම වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් එහි මිල ගෙවන්නටද සූදානම් විය යුතුයි. නොමිලේ කිසිවක් ලබා ගන්න බැහැ.

ඒ වගේම ඒ කාලෙ විපක්ෂ නායක හිටපු ජේ. ආර්. ජයවර්ධන 1971 කැරැල්ල සමයේදී සිරිමාවෝ මැතිනියට සහයෝගය පළ කරමින් කටයුතු කළේ රාජ්‍ය තාන්ත්‍රිකයාගේ වගකීම වන්නේ රජය ආරක්ෂා කිරීම බව කියමින්. ලංකාවේ ත්රස්තවාදයට එරෙහිව යුද්ධය පවතින සමයේ ම. රා. ආණ්ඩුවට සහයෝගය පළ කරමින් එජාපයේ දහ අටදෙනෙක් ආණ්ඩු පක්ෂයට එකතු වූයේ ජාතික අර්බුදයකදී සාමූහිකව ක්‍රියාකිරීම දේශපාලකයන්ගේ වගකීම බව කියමින්. එසේ නොකරන දේශපාලකයන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු නිසැකයි නේද බන් මාතා. මේ ගැන මොකද හිතන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77960655396643696602021-05-29T00:40:35.428-07:002021-05-29T00:40:35.428-07:00@ දිනුක,
ප්රජාතන්ත්රවාදී රටක බහුතර ජනතාව විනයාන...@ දිනුක,

ප්රජාතන්ත්රවාදී රටක බහුතර ජනතාව විනයානුකූල විය යුත්තේ ස්වයං විනය තුලින්. යම් සුළු පිරිසක් (සාමාන්‍යයෙන් 20% කට වඩා අඩුවෙන්) විනය විරෝධී ලෙස කටයුතු කරන විට එය පොලිසිය සහ ආරක්ෂක අංශ යොදා පාලනය කළ හැකියි.

නීතිය හා විනය (Law and order) රැක ගැනීමට අදාළ අංශ කීපයක් සාකච්ඡා කරමු.

01. පාසැල්- මේවායේ එතරම් දැනුම් තේරුම් නැති කුඩා දරුවන් සිටින නිසා පාසැල් පාලක ගුරු මණ්ඩලය විසින් විනය හසුරුවන්න පුළුවන්. නමුත් ඉස්සර වගේ ගහන්න, දැඩි දඬුවම් දෙන්න බැහැ දැන් කාලේ.

02. හමුදා වැනි ආරක්ෂක අංශ- මේ අය ගිනි අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය සමග ගනුදෙනු කරන නිසා ඉතා දැඩි ලෙස විනය නීති මාලාවක් යටතේ පාලනය කරන නමුත් හමුදා වලට බැඳීමට කැමති ඉතා ටික දෙනෙකි. මෙම නීති සිවිල් සමාජයට නොගැලපේ.

03. ආගමික සංස්ථා - මේවායේ ආගමික විනය නීති සහ සම්ප්රදාය අනුව ස්වයං හික්මීමක් තිබේ. නමුත් ලංකාවේ භික්ෂූන් සහ වෙනත් ආගමික සංස්ථා වලද සාපේක්ෂව නූතන යුගයේ විශාල පිරිහීමක් දක්නට ලැබේ.

04. සිවිල් සමාජය (බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ජනරජයක්) තුළ පුරවැසියන් රටේ නීතියට ගරු කරමින් ජනයාගෙන් 80% කට එහා ප්‍රමාණයක් නීතිගරුක සහ විනයගරුක ලෙස කටයුතු කරන විට නීති විරෝධී සුළු පිරිස රටේ ජනගහනයෙන් 1% පමණ සිටින ආරක්ෂක අංශ නිලධාරීන් මැදිහත් වී පාලනය කළ හැකියි. ලංකාවේ හමුදාවන් 1.2% පමණ සහ පොලීසිය 0.25% පමණ ප්‍රතිශතයක් ලෙස සිටිනවා. මීට අමතරව සාමාජීය සහ ආගමික නායකයින්, පිළිගත් සම්මානනීය පුරවැසියන් සහ කලාකරුවන් මැදිහත් වී ජනයා දැනුවත් කරන්න පුළුවන්.

නමුත් රටක ජනතාවගෙන් 40% - 50% රටේ පොදු නීති කඩකරන තත්ත්වයක් තුළ දැඩි ලෙස බලය සහ ඇතැම් විට අවි බලය නොයොදා ජනයා පාලනය කිරීම ඉතාමත් බරපතල විදිහට අසීරු කටයුත්තක්.

මේ වගේම දැනට කොවිඩ් වසංගතය පාලනය කර ගත් රටවල් කිහිපයක් ලෙස නවසීලන්ත, ඕස්ට්‍රේලියාව, චීනය නිදසුන් ලෙස දැක්විය හැකියි. මේ රටවල් තුනෙහිම ජනතාව විනයගරුක හා නීතිගරුක ජීවිතයකට හුරු වී සිටින අතර ඔව්හු සෞඛ්‍ය උපදේශන අකුරටම පිළිගෙන නීතියට පිටින් කටයුතු කිරීමට නොයති. ලංකාවේ ජනයාගෙන් බහුතරය සෞඛ්‍ය උපදේශන සත පහකට ගණන් නොගනිති. එබැවින් පොලෝසිය මුඛ ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල හැසිරෙන පිරිස් අත්අඩංගුවට ගනිති. අපේ අය අතර සමාජ දුරස්ථභාවය ඇත්තේම නැත. භාණ්ඩ මිලදී ගැනීමට එක පොදියට පොර කති. සංචරණ නීති උල්ලංඝනය කරන අය බහුතරයක් දෙනා අතර කොවිඩ් තෙවන රැල්ල මතු වූයේ ද අලුත් අවුරුදු සමයේ සිදු වූ අසීමිත සංචරණ නිසාය. අද ජොලි කරලා හෙට මැරුණත් සැපයි කියා ගන්නා පිරිස් ලංකාවේ සමාජය තුළ වැඩි බව ඉතාමත් පැහැදිලියි. මීට කලින් පවා මේ බව ලංකාවේ මෝටර් සයිකල් ත්‍රී රෝද රථ බස්, ටිපර් සහ වෙනත් වාහන පදින අය දිහා බැලුවාම ඉතාමත් පැහැදිලියි.

ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එකමුතුව ක්‍රියා කිරීමක් මේ මොහොතේ අපේක්ෂා කළ ද එවැන්නක් දකින්නට නැහැ. ලංකාවේ විපක්ෂය කොවිඩ් පාලනය සඳහා කිසිම ආකාරයකින් සහයෝගයක් ලබා දෙන්නේ නැති අතර කරන සෑම වැඩසටහනක්ම උග්‍ර ලෙස විවේචනය පමණක් කරමින් ඒවාට බාධා කිරීම දිගටම කර ගෙන යනවා. විපක්ෂ නායකවරයාගේ ඇතැම් ප්‍රකාශ ජනතාවට විහිළු සපයන බව පේනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ කටයුතු කරන්නේ කිසිම දෙයක් නොතේරෙන ළදරු දේශපාලන පක්ෂයක් හැටියට බව ද පෙනෙයි. එම පක්ෂය තුළ පරිණත දේශපාලකයන් නැතිකම ඊට හේතුව වන්නට පුළුවන්. නමුත් සාමූහිකව කොවිඩ් අර්බුදයට මුහුණ දීම සෑම රාජ්‍යයකම පාහේ දක්නට ලැබුණ ද, ඉන්දියාවේ හා ලංකාවේ එම තත්ත්වය දකින්නට නැහැ. අගමැති මෝදි විවේචනය කරන අය ඉන්දියාවේදී අත්අඩංගුවට ගනිති. ඉන්දියාවේ විපක්ෂය ද අගමැති මෝදි විවේචනය කරනු මිස කොවිඩ් පාලනයට කිසිම සහයෝගයක් දෙන්නේ නැත. ඉතින් කොහොමද මේ වසංගතේ පාලනය කර ගන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69500860907554608602021-05-28T23:15:28.723-07:002021-05-28T23:15:28.723-07:00සිවිල් සමාජය තුල ජීවිතේට පොරක් වෙන්න බැරි,මාතලන් ඉ...සිවිල් සමාජය තුල ජීවිතේට පොරක් වෙන්න බැරි,මාතලන් ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් උපයෝගී කර ගෙන බ්ලොග්සමාජය තුල තම ඇරියස් කවර් කර ගත හැක.නමුත් තමුන් පොරත්වය යැයි පෙන්වන්නේ හිස්කමම නොවේදැ????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41839522585016723442021-05-28T22:56:10.934-07:002021-05-28T22:56:10.934-07:00ජනතාව විනයානුකූල කිරීම කාගේ වගකීමක්ද? නීති සම්මත ක...ජනතාව විනයානුකූල කිරීම කාගේ වගකීමක්ද? නීති සම්මත කරන්න ඕනෙ අපිද? මේ දවස්වල හැම රෙද්දක් අස්සෙම රිංගන නාමල් කොළුවාට මේ ගැන අදහසක් එහෙම නැද්ද දන්නෑ නේද? ඔක්කොමත් හරි ළමයි ටික ගේ ඇතුලෙ හුජ්ජ කරනවා කියලා තාත්තා ඇවිල්ලා ගේ මැද්දේ රීලා හරියන්නෑනේද??දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.com