tag:blogger.com,1999:blog-6408302481691521967.post2548521192437578465..comments2024-03-18T23:09:25.878-07:00Comments on මාතලන් | Maathalan: සිරිසේනගේ විරිඳු සුරල්...මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-6408302481691521967.post-41581601930814894842014-01-29T19:08:03.042-08:002014-01-29T19:08:03.042-08:00පට්ටෙන් පට්ටයි ඈ මේ ටිකත්.පට්ටෙන් පට්ටයි ඈ මේ ටිකත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67246061313828109162014-01-29T07:24:39.514-08:002014-01-29T07:24:39.514-08:00මාතෙගෙ සුපිරි විරිදුවලට දෙවෙනි නැ ඉවන්ගෙ ටික.මාතෙගෙ සුපිරි විරිදුවලට දෙවෙනි නැ ඉවන්ගෙ ටික.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85784894936427020582014-01-29T07:09:19.496-08:002014-01-29T07:09:19.496-08:00ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි....ලොක්කා දෙන්නේ මට ටින්ක...ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි....ලොක්කා දෙන්නේ මට ටින්කිරි
අනේ මචෝ මගේ පින්සිරි.... බේරගනින් සේනව සිරි
බේරගනින් සේනව සිරි//

මහත උකුල් ලංසි කකුල්..රෝස දෙතොල් රතු කම්මුල්.....
ඡන්දෙන් හෙම පැරදුනොතින්... කන්නවෙන්නේ නාකි කකුල්
කන්නවෙන්නේ නාකි කකුල්//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88122766291960116002014-01-29T06:46:38.883-08:002014-01-29T06:46:38.883-08:00විචාරක නම් නියම පොරක්නේ.....මාතාගේ විරුදුවලට හපන් ...විචාරක නම් නියම පොරක්නේ.....මාතාගේ විරුදුවලට හපන් ඒ කතාව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66219084134231562972014-01-29T05:49:55.507-08:002014-01-29T05:49:55.507-08:00ඒක නම් මාත් පිලිගන්නවා මාතලන් අයියෙ.ඒක නම් මාත් පිලිගන්නවා මාතලන් අයියෙ.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76264358923645921852014-01-29T05:06:05.406-08:002014-01-29T05:06:05.406-08:00හොඳ යෝජනාවක්..හොඳ යෝජනාවක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67043534508708707912014-01-29T05:05:32.080-08:002014-01-29T05:05:32.080-08:00උඹත් එක්ක බෑ බං.. එකක් ලියලා දෙන්නෙයි කිව්වම, සැට්...උඹත් එක්ක බෑ බං.. එකක් ලියලා දෙන්නෙයි කිව්වම, සැට් එකක්ම ලියලා තියෙන්නේ. මගේ ජොබ් එකට කෙලින්නෙයි..

මගේ ඒවා මක්කද බං... මල් මසුරන් විරිඳු ටික..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44675190474600332352014-01-29T05:04:07.215-08:002014-01-29T05:04:07.215-08:00දේශපාලුවන්ට කොහෙද බන් නම්බුවක්.. බම්බුවම තමයි..දේශපාලුවන්ට කොහෙද බන් නම්බුවක්.. බම්බුවම තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40580317719037002772014-01-29T05:03:25.045-08:002014-01-29T05:03:25.045-08:00කරේ තියන් ආපු කෑල්ල ගඟ ලගින් තියලා මම බොහෝ දුරක් ග...කරේ තියන් ආපු කෑල්ල ගඟ ලගින් තියලා මම බොහෝ දුරක් ගියා මචෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48217626028340326912014-01-29T05:02:31.058-08:002014-01-29T05:02:31.058-08:00හපොයි මුන් ගාව රස්සාවට යනවට වඩා හොඳා.. මමම විරිඳු ...හපොයි මුන් ගාව රස්සාවට යනවට වඩා හොඳා.. මමම විරිඳු කියලා කීයක් හරි හොයා ගන්න එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54467106408238495742014-01-29T05:01:26.030-08:002014-01-29T05:01:26.030-08:00පැන්ෂන් නොගියත් ගියා වගේ තමයි..පැන්ෂන් නොගියත් ගියා වගේ තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13596667029664902882014-01-29T05:00:50.975-08:002014-01-29T05:00:50.975-08:00සුදු අරලිය..සුදු අරලිය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71460428575434917122014-01-29T05:00:28.042-08:002014-01-29T05:00:28.042-08:00මම නම් හිතන්නේ පොලිටික්ස් වලට කෙසේ වෙතත්, විරිඳු ව...මම නම් හිතන්නේ පොලිටික්ස් වලට කෙසේ වෙතත්, විරිඳු වලට ගැලපෙන නියම තෙල් බේත් කට හඬක් නම් තියෙනවා නියමෙටම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69732719314787373692014-01-29T04:59:22.844-08:002014-01-29T04:59:22.844-08:00මර්වියා මෙයාට වැඩිය වැඩක් කරනවා ඇත්තටම..මර්වියා මෙයාට වැඩිය වැඩක් කරනවා ඇත්තටම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48533604453779740952014-01-29T04:58:32.624-08:002014-01-29T04:58:32.624-08:00පානදරම ලේ පිරිසිඳු වෙන එක කෝකටත් හොඳා.. පාරෙත් මල ...පානදරම ලේ පිරිසිඳු වෙන එක කෝකටත් හොඳා.. පාරෙත් මල අතේ අරන් යන එකානේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38902646968211466782014-01-29T04:57:40.061-08:002014-01-29T04:57:40.061-08:00උන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් මට නම් පේන්නේ නෑ..උන්ගෙයි මුන්ගෙයි කිසි වෙනසක් මට නම් පේන්නේ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68497266714236204862014-01-29T04:56:52.753-08:002014-01-29T04:56:52.753-08:00වෑන් වලට වඩා මම ආස බෙන්ස්, බී ඇම්, ප්රාඩෝ වගේ ඒවල...වෑන් වලට වඩා මම ආස බෙන්ස්, බී ඇම්, ප්රාඩෝ වගේ ඒවල ගාඩ් එකත් දාගෙන යන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63824333695984421732014-01-29T04:55:59.080-08:002014-01-29T04:55:59.080-08:00නමක් නැති එකෙක් ඇවිදින් දුන්නයි සුපියල්ම දෙකක්
එපි...නමක් නැති එකෙක් ඇවිදින් දුන්නයි සුපියල්ම දෙකක්
එපින් බලෙන් දෙවියෝ රැක දේවා ඌ ඕන පුකක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2673368462580560162014-01-29T04:54:49.304-08:002014-01-29T04:54:49.304-08:00සම හරක්ට ඒ දේවල් තෙරුම් ගන්න අමාරුයි.. (සැඟවුන කතන...සම හරක්ට ඒ දේවල් තෙරුම් ගන්න අමාරුයි.. (සැඟවුන කතන්දර.)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36607619280001362102014-01-29T04:53:59.627-08:002014-01-29T04:53:59.627-08:00නිසඳැස් නෙමෙයි බන් ලියන්න කිව්වේ එලිසමය තියෙන විරි...නිසඳැස් නෙමෙයි බන් ලියන්න කිව්වේ එලිසමය තියෙන විරිඳු ටිකක්..

කොහොම හරි නියම උත්සාහය... සහ නියම කතාව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12814818167844987402014-01-29T01:00:51.234-08:002014-01-29T01:00:51.234-08:00නරකද මාතලන් අයියත් බොග ලිවිල්ල පැත්තකින් තියල විරි...නරකද මාතලන් අයියත් බොග ලිවිල්ල පැත්තකින් තියල විරිදුවක් කියාගෙන හිටියනම් එහෙම :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9980786784689237472014-01-29T00:22:30.347-08:002014-01-29T00:22:30.347-08:00මයිත්තිරිය මං කොරන්නේ සකල ලෝක සත්වයාට
ඒත් ඉතිං ලො...මයිත්තිරිය මං කොරන්නේ සකල ලෝක සත්වයාට
ඒත් ඉතිං ලොක්කා කිව්වොත් කරනව තවත් අයට
සමුර්දියේ නියාමකයා තියලා ගහට දාලාගැට
එකනේ මං හුරේ දැම්මේ දුටුගැමුණුගෙ රඟපෑමට

ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි

අම්මප මට නෑනේ කෙරුවේ ඉන්වයිටින් පාටි එකට
මලපනිනව කරපු දේට හෙන ගහනව සාරුවාට
හෙන ගහන්නේ නෑ යකුනේ හාරසීය කඩපු එකට
එහෙම වෙන්නේ මේච්චර කල මට පාටිය නොකීවාට

ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි

චන්ද්ර පුෂ්ප මල්ලි බබෝ මම නෑ උඹේ ආරෝවට
උඹට ගෙදර යන්න වෙන්නේ ජිනීවා අවසාන රෑට
ජනතාවගේ අයි කිව් එක මං මනින්නේ චන්දෙ දාට
නොමිනේෂන් මම දුන්නට චන්දෙ දුන්නේ ඇයි නිලියට

ඩෙන්ග ඩෙන්ග පරි රඹට කැකිරි

ලේකම් කම උන් කරනව මම කණ අත්සන ගහනව
ඔක්කොම මට හිනාවෙනව මම සිගරට් පෙට්ටි කනව
අගමැති කම ගන්න කියලා මාත් සූට් මහන් යනවා
බැරිම වුනොත් සරම කඩලා මූණ වහන් ගෙදර යනව
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5641853890138115882014-01-28T23:53:24.984-08:002014-01-28T23:53:24.984-08:00කෙන්ජි මාමෙ
එහෙනං මෙහෙම නෙමෙයි කුනුහබ්බෙන් බනිමු ...කෙන්ජි මාමෙ
එහෙනං මෙහෙම නෙමෙයි කුනුහබ්බෙන් බනිමු !!
ඕකගෙ $%*"@$-~^`?;:"!@- !!!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60454030619404759242014-01-28T22:22:29.803-08:002014-01-28T22:22:29.803-08:00ඇමතිතුමා දැක්කොත් හෙම අනිවා විරිදු කියනව මාතලන් ලො...ඇමතිතුමා දැක්කොත් හෙම අනිවා විරිදු කියනව මාතලන් ලොක්කො..බම්බුව කෙසේ වෙතත් දැන් මුන්ගෙ නම්බුවනම් නැති වෙලා ඉවරයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78522641530326609002014-01-28T20:55:08.930-08:002014-01-28T20:55:08.930-08:00දැනුයි මේක දැක්කේ.. තාම පරණ පෝස්ට් එක ගැන හිත හිත ...දැනුයි මේක දැක්කේ.. තාම පරණ පෝස්ට් එක ගැන හිත හිත හිටියේ.... බෙර පද ටිකකුත් අතර මැදින් වචනයෙන් ලියන්න තිබ්බේ....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com