tag:blogger.com,1999:blog-6408302481691521967.post2643376386410180268..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මොන උක්තක්ද බං මේ රට...?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-6408302481691521967.post-52014831076748259312017-02-25T10:46:38.266-08:002017-02-25T10:46:38.266-08:00///හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද...///හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද පාක්ෂිකයින් සියයට 99% කටම හයිවේ එකේ යන්න තමුන්ගේ වාහනයක් නැහැ.///
mewa prasiddhiye kiyanna epa ban. Poddak hari molayak thiyena toyi janathaawa ellilaa marei lajjaawata...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83404771520775701982017-02-25T10:44:25.873-08:002017-02-25T10:44:25.873-08:00///හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද...///හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද පාක්ෂිකයින් සියයට 99% කටම හයිවේ එකේ යන්න තමුන්ගේ වාහනයක් නැහැ.///
mewa prasiddhiye kiyanna epa ban. Poddak hari molayak thiyena toyi janathaawa ellilaa marei lajjaawata...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58060503250870075312017-02-22T19:37:48.349-08:002017-02-22T19:37:48.349-08:00අපි බුකියේ වෙනම විප්ලවයක් කරනවා ඒ වෙනුවෙන්... අපි බුකියේ වෙනම විප්ලවයක් කරනවා ඒ වෙනුවෙන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91147796039264147132017-02-22T19:36:47.709-08:002017-02-22T19:36:47.709-08:00ලැජ්ජා හිතෙන කුණුහබ්බ කතා කියන්නෙපා ඇනෝ... අම්මට ස...ලැජ්ජා හිතෙන කුණුහබ්බ කතා කියන්නෙපා ඇනෝ... අම්මට සිරි ලංකාවේ ප්‍රධාන ආධායම් මාර්ග සියල්ලම කාන්තා ශ්‍රමය.. ගෘහ සේවය, ඇඟළුම්, තේ හා වතු වගාවන්... මෙහෙම තත්වයක් තියාගෙන ගෑණු අය හෑල්ලු කරන්නේ මෙලෝ හසරක් නොදන්නා මිනිස්සු... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6206025508521847812017-02-22T19:10:46.836-08:002017-02-22T19:10:46.836-08:00AnonymousFebruary 22, 2017 at 3:42 PM
ගනු කඩුව... ...AnonymousFebruary 22, 2017 at 3:42 PM
ගනු කඩුව... එනු සටනට්!!!!
හුහ්... අපිට එහෙම කියන්ඩ??? හුහ් ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17372666095307738402017-02-22T15:42:27.116-08:002017-02-22T15:42:27.116-08:00උඩ ඇනෝ කියල තියන කතාවෙ ඇත්තක් තියනව. මාතලන් කියල ත...උඩ ඇනෝ කියල තියන කතාවෙ ඇත්තක් තියනව. මාතලන් කියල තියන කතාවෙත් ඇත්තක් තියනව ඒත් මේ දෙකම සම්පූර්ණ හරි කියන්න බෑ. මන් පිළිගන්නෙ නෑ ලංකාවෙ හැමෝම කම්මැලියි කියල. ඒත් ඔය ඇනෝ කියල තියන විදිහට ලංකාවෙ ගෑනු අය හුගක් වැඩ වලින් මගහරිනව. ඒත් ජපානෙ එහෙම කරන්න බෑ. පිරිමි අය ගත්තොත් ජපානෙට වඩා අපේ පිරිමි මහන්සි වෙනව. ඒත් ගෑනු අය ලංකාවෙ හුගක් මහන්සි වෙන්නෙ නෑ මොකක් හරි වැඩක් ලේසියෙන් කරල ෂේප් වෙන්න බලන් ඉන්නෙ. ලංකාවෙ ජනගහනයෙන් භාගෙකට වඩා ටිකක් වැඩියෙන් ඉන්නෙ ගෑනු. ඒ කියන්නෙ ජනගහනයෙන් භාගෙකින්ම වැඩක් නෑ අපේ රටේ. ඔය වඩ කරනවයි කියල ඔෆිස් වල පොඩි පොඩි වඩ කරන ගෑනුන්ගෙන් මහ ලොකු දායකත්වයක් නෑ. පිරිමි අය වෙන මහන්සියෙන් තමා මේ රට දුවන්නෙ. රටේ භාගෙක දායකත්වයක් නැති හින්ද තමා අපේ රට දියුණු නැත්තෙ. ඒත් ජපානෙ ගෑනුන්ට ගෙවල්වල ඉන්න බෑ. වැඩකරන්න ගත්තාම අපේ වගේ ගෑනුන්ට කියල වැඩියෙන් සලකන්නෙ නෑ තමා. ඒක හින්ද ජපානෙ වගේ රටවල ගෑනු අය ලංකාවෙ කම්මැලි ගෑනුන්ට වඩා හුගක් ඉස්සරහෙන් ඉන්නෙ. රටේ ජනතාවගෙන් 100% දායකත්වය හම්බ වෙනව. ජපානෙ දියුණුවෙ රහස ඒකයි. ලංකාවෙ අපේ පිරිමිම නැහි නැහි ගෑනුන්ව හුරතල් කරනව. කතාවක් තියෙන්නෙ ලංකාවෙ මොනා කරත් වැඩි තැන සායටයි කියල. ඒත් සුද්ද 'ලේඩිස් ෆස්ට්' අතෑරල හුගක් කල්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69417105557315083032017-02-22T09:43:46.792-08:002017-02-22T09:43:46.792-08:00ප්‍රශ්න අමතක වෙන්ඩ මාතලං අයියා චතුර සේනාරත්නගේ කතා...ප්‍රශ්න අමතක වෙන්ඩ මාතලං අයියා චතුර සේනාරත්නගේ කතාවක් බලලා දොයිය ගන්ඩ.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75640054620430847402017-02-22T07:01:37.257-08:002017-02-22T07:01:37.257-08:00ඒ නිසා තමයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ... අපේ උන...ඒ නිසා තමයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ... අපේ උන් පට්ට කම්මැලියෝ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62068281916581235132017-02-22T07:00:49.854-08:002017-02-22T07:00:49.854-08:00නියම කියමනනියම කියමනමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21682734304282359012017-02-22T05:48:14.711-08:002017-02-22T05:48:14.711-08:00මන් කාලයක් ජපානෙ වැඩ කරා. ජපානෙ අපිට වඩා සිය ගුණයක...මන් කාලයක් ජපානෙ වැඩ කරා. ජපානෙ අපිට වඩා සිය ගුණයක් දියුණුයි කියල අහන්න දෙයක් නෑනෙ. ඒත් ජපානෙ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙ සමහර පැති වලින් ගත්තම ලංකාවෙ උන්ට අන්තයි. ඇත්තම කිව්වොත් ලංකාවෙ උන් අඩු පඩියට වඩ කරත් ජොලියෙ ඉන්නව. ඒත් එහෙ මිනිස්සුන්ට ජීවිතයක් නෑ. පාන්දර නැගිටල වැඩ පටන් ගත්තම ඊළග දවසෙ එළි වෙනකන් උනත් වැඩ කරන්න වෙනව. වැඩිපුරම ගෑනු අයගෙ ජීවන තත්වෙනම් ලංකාවට වඩා හුගක් අන්තයි. ලංකාවෙ සමහර ආයතන තියනව රෑ වෙනකන් වැඩ තියනව එහෙම උනත් ගෑනු අයට වේලාසන යන්න දෙනව. ඒත් ජපානෙ එහෙම යන්න දෙන්නෙ නෑ. ගෑනු අයට කියල කිසිම සැලකිල්ලක් නැති රටක් ජපානෙ කියන්නෙ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88953406314375839482017-02-22T03:47:09.360-08:002017-02-22T03:47:09.360-08:00උක්තයක් සහ ආඛ්‍යාතයක් නැති පාලනයක්. උක්තයක් සහ ආඛ්‍යාතයක් නැති පාලනයක්. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74407435676940247792017-02-22T02:33:42.677-08:002017-02-22T02:33:42.677-08:00අපි නම් මේ දවස්වල චතුර සේනාරත්නට වැඩ... අපි නම් මේ දවස්වල චතුර සේනාරත්නට වැඩ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76577999734478923132017-02-22T02:31:33.814-08:002017-02-22T02:31:33.814-08:00ඊළඟ වතාවේ මම නම් ජනාධිපති කරන්න කියන්නේ රංජන් රාමන...ඊළඟ වතාවේ මම නම් ජනාධිපති කරන්න කියන්නේ රංජන් රාමනායකව
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49217767271294172322017-02-21T21:28:25.846-08:002017-02-21T21:28:25.846-08:00මම සමාන්‍යයෙන් සුබවාදීව හිතන එකෙක්... මම හිතනවා රන...මම සමාන්‍යයෙන් සුබවාදීව හිතන එකෙක්... මම හිතනවා රනිල් හා සිරිසේන සුසංයෝගය රට ගොඩ දායි කියලා... අපි මල පැනලා මක්කා කීවත සිරිසේන ප්රජාතන්ත්රවාදි නායකයෙක්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16890459240067750592017-02-21T21:09:41.661-08:002017-02-21T21:09:41.661-08:00ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු හම්බුකරන එව්වයින් වැඩි ක...ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු හම්බුකරන එව්වයින් වැඩි කොටසක් වියදම් වෙන්නේ කන්න.. ඊය අමතරව ලංකාවේ මිනිස්සුන්ට කන්න ආනයනය කරන ආහාර ඔක්කොමත් කොලිටිය අතින් බාල ඒවා. ගිනි ගානට කන්න දීලත් ඒ දෙන්නෙත් බාල ජරාව.. ඒක අනික් ප්රශ්නය.

රටට ආදායමක් නැතුව තනිකරම බදු වලින් යැපෙන රටක පැවැත්ම උදෙසා ජනතාවට බදු පිට බදු ගහනකොට ආහාර මිල ඉහල යන එක නවත්තන්න බැහැ බන්. මිනිස්සුන්ට නොකා ඉන්න බැරි නිසා උන් ලේසියෙන්ම බදු එකතු කරගන්න ආහාර වලට බදු පටෝනවා.. ඒත් මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න තරම් මානව දයාවක් තියන එකෙක් ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවද????

ප්‍රශ්න වලට දේශපාලුවන් පස්සේ ගියා ඇති බන්.. ඕක හරියට එළුවාගේ බිජ්ජ වැටෙනකම් බල්ලා පස්සෙන් ගියා වගේ වැඩක්.. රටට විකල්පයක් අවශ්‍යයි.. ඒත් මේ තියන දේශපාලන ප්රවාහයන් එකකින්වත් ඒ විකල්පය එලියට එන්නේ නැහැ.. ඒකයි කරුමය.. දැන් රටට කවුරු හරි රොබින්හුඩ් කෙනෙක් අවශ්‍යයි මේ හොර තක්කඩි ටික අපායට දක්කන්න.. ඉස්සරනම් ප්රභාකරන් හරි හිටිය.. ඌත් මරාගත්තයින් පස්සේ ඉතින් මුන් එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වැළඳලා උන්ගේ දරුවොත් වැලඳලා උන්ගේ දරුවොත් වැළඳලා රටම ඉවරයක් වෙනකම් බදු ගෙවමු.. කල්පනා කරලා බලහන් පේනතෙක් මානෙක විකල්පයක් තියෙනවද කියල..
(ඔන්න උඹ අර කලින් ලිපියක කමෙන්ට් එකක ලියල තිබ්බ වගේ රාජිත ජනාධිපති වුනොත් විසඳුමක් ලැබෙයි කියලනම් කියල මාව හිනස්සලා මරන්න එපා..)

උඹ ඔය නොමිනේට් කරන දේශපාලකයෙක් ගාව මාස හයක් රස්සාවක් කරලා සමීප වෙලා බලපන් ඔය ස්ටේජ් එකේ රට ජාතිය ජනතාව ගැන තියන කැක්කුම ඇත්තටම ඒ පපුවල් ඇතුලේ තියෙනවද කියල. ඒ සත්‍යය දකින්නනම් ඒ උදවිය ළඟ රැකියාවක් කරලා බලන්නම වෙනවා.. වෙන කුමනාකාරයෙන් ලං උනත් එයාලගේ සත්‍ය ස්වරූපය එයාල එලියට පෙන්වන්නේ නැහැ.
Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36232025855303745222017-02-21T20:29:43.479-08:002017-02-21T20:29:43.479-08:00එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86547650089039949762017-02-21T20:19:01.014-08:002017-02-21T20:19:01.014-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75266112393510379992017-02-21T20:17:44.928-08:002017-02-21T20:17:44.928-08:00එහෙමම කියන්න එපා මචෝ... අපි පොඩි කාළෙට වඩා රට සෑහෙ...එහෙමම කියන්න එපා මචෝ... අපි පොඩි කාළෙට වඩා රට සෑහෙන දියුණුයි... ඒ දියුණුව අපි නම් දැක්කේ 1977 න් පස්සේ.. නමුත් 1994 දි ඒක නවතුනා.. ආයෙත් පටන් ගත්තේ 2009 ට පස්සෙ.. නමුත් එතන මහා ගසා කෑමක් සිද්ද උනා... මොකුත්ම උනේ නෑ කියන්න බෑ.. නමුත් අදටත් අවම පහසුකම් පවා නැති පිරිස වැඩියි.. උඹ කියනවා වගේ මිනිස්සුන්ට මහා සැප සම්පත් ඕන නෑ.. කාළා බීලා ඉන්න තියෙනවා නම් එච්චරයි.. ඉන්දියාවෙ එහෙම කෑම මාර ලාබයි... මම ජීවත් උන රටවලත් ආදායමට සාපේක්ෂව කෑම බොහෝම ලාබයි.. ඒත් මේ රටේ ගම්බ කරන ටික කන්න මදි.. ඒකයි කරුමය.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69787266167467349312017-02-21T19:42:20.959-08:002017-02-21T19:42:20.959-08:00මාතලන්..
අපේ රටේ මිනිස්සු 99% ක් දන්නේ නැහැ එයාල ද...මාතලන්..
අපේ රටේ මිනිස්සු 99% ක් දන්නේ නැහැ එයාල දුක් විඳිනවා කියල.. එක දන්නේ ලෝකෙට සාපේක්ෂව ලංකාව දකින බොහොම සුළුතරයක් විතරයි.. නිකමට බස් එකකට කෝච්චියකට නැගල එක එකාගෙන් අහගෙන ගියොත් ඔයාල දුක් විඳිනවාද කියල 90% ක් දෙනා කියන්නේ "අපොයි නෑ අපි තුන්වේල කාල සතුටෙන් ජීවත් වෙනවා " කියලයි..

හයිවේ හැදිලා රට කොච්චර දියුණුද කියල කියන මහින්ද පාක්ෂිකයින් සියයට 99% කටම හයිවේ එකේ යන්න තමුන්ගේ වාහනයක් නැහැ. ඒත් උන් කියන්නේ රට පට්ට දියුණු උනා කියල. ඒ වගේම තමා යහ පාලනයත්.. විසිල් විතරයි.. බල්ටි නෑ.. ඒ වගේම රටට ව්‍යවසායකයින් ගෙන්නගන්න ඕන, රටේ මානව සම්පත දියුණු කරන්න ඕන කියන ජවිපෙ කියන්නේ සයිටම් එක වහන්න ඕන කියලයි.. උන් නිකමටවත් කියන්නේ නෑ සයිටම් එකේ ප්‍රමිතිය හදල රටට වැඩදායී ලෙස පවත්වාගත යුතුයි කියන එක. මේ ඔක්කොම කුණුහබ්බ බන්.. ඔක්කොම කරන්නේ හන්ගාගත්තු අරමුණක් සාක්ෂාත් කරගන්න ජනතාව මීමා කරන්න උත්සහා කරන එක විතරයි.මේ එකෙකුටවත්ජ ඕනෑකමක්න නැහැ ජනතාවගේ ජීවන ාතත්වය නගා හිටුවන්න.. ඒ තමා තිත්ත ඇත්ත.. ඉතිං ජනතාව දිය හැලියේ ඉන්න කකුළුවෝ හා සමානයි.. උන් දන්නේ නැහැ යටින් ගින්දර දාල තියෙන්නේ කියල..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64380095369247231182017-02-21T19:31:22.911-08:002017-02-21T19:31:22.911-08:00පාලකයින්ගෙන් සාධාරණය ඉල්ලලා පලක් නැහැ.. පීඩිතයින්ග...පාලකයින්ගෙන් සාධාරණය ඉල්ලලා පලක් නැහැ.. පීඩිතයින්ගේ කොන්දේ ශක්තිය නැති නිසා පාලකයින් දැක්කා නොදැක්කා ගානට සිටීම අනවශ්‍ය කරදර වලින් ඉවත්වී සිටීමක් විදිහටයි මම දකින්නේ.. පීඩිතයින් කොන්ද සවිමත් කරගතපු දවසට පාලකයින්ට කොන්ද තිබුනා හෝ නැතා හෝ තද තීරණ ගන්න සිද්ද වෙයි. එහෙම බැරි කොන්ද පන නැති වෙඋන් තනතුරු දාල යාවි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44640315566484813042017-02-21T19:28:40.729-08:002017-02-21T19:28:40.729-08:00ඇනෝ.. කොන්ද පන නැති දරුවෝ හැදුවාම කැම්පස් එකේ නවක ...ඇනෝ.. කොන්ද පන නැති දරුවෝ හැදුවාම කැම්පස් එකේ නවක වදෙන් බේරුනත් උන් රස්සාවකට ගිය දවසටත් වෙන්නේ කොහේ හරි ඉන්න කාලකන්නි මානසික රෝගී ලොක්කෙකුගෙන් ජීවිත කාලය පුරාම නවක වදයට එහා වදයක් විඳින්න. දරුවොන්ට උගන්නපල්ලා අසාදාරණයට එරෙහි වෙන්න. දෙමාපියෝ විදිහට ඉගෙනගනිලා තමුන් වියදම් කරලා උගන්නපු දරුවට වද දෙන්න බලන් ඉන්න එවුන්ට එරෙහි වෙන්න. උඹලාට කොන්ද පන තියෙනවද ඔය කියන කැම්පස් එක ඉස්සරහට ගිහින් ගේට්ටුව හරහට වාඩි වෙලා උන්ට එරෙහි වෙන්න..නෑ.. කොන්ද පණනැති කමට හෙන ඉල්ලලා දේවාල ගානේ පොල් ගහන වැඩක් නැහැ බං.. කොන්ද පන තියෙන එකෙක් විදිහට තමුන්ගේ දරුවට උගන්නන්න කොන්ද පන ඇතුව සමාජයට මුහුණ දෙන්න. කොන්ද පන තියන දෙමවුපියෙක් විදිහට තමුන්ගේ දරුවා වෙනුවෙන් මීට වඩා මැදිහත්වීමක් අවශ්‍යයි එයාලාට හසුරුවාගන්න බැරි සමාජ තත්වයන් වලදී. ඒ අතින් අඔයාලගේ දරුවනුත් ඔයාලත් බොහොම දුර්වල මිනිස්සු විදිහටයි මම දකින්නේ. හිත රිදුනානම් සමාවෙන්න.. මම නවක වදය හරි කියන එකේ නෙවෙයි මේ කිව්වේ. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34420281876194923562017-02-21T19:26:23.684-08:002017-02-21T19:26:23.684-08:00එක්කෝ ඇඳිරි නීතිය දාලා කරන්නෝන... එතකොට මිනිස්සු ග...එක්කෝ ඇඳිරි නීතිය දාලා කරන්නෝන... එතකොට මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්නවනේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45732909697017818072017-02-21T19:25:22.449-08:002017-02-21T19:25:22.449-08:00මහින්ද මහත්තයාගෙන් තමයි අහන්න ඕන... මොකෝ හොඳ බිස්න...මහින්ද මහත්තයාගෙන් තමයි අහන්න ඕන... මොකෝ හොඳ බිස්නස් කාරයනේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80708402556277472922017-02-21T19:24:42.497-08:002017-02-21T19:24:42.497-08:00අන්නේකයි... හොඳ වෙලාවට මිනිස්සු එකෙක්ටවත් පිස්සු ක...අන්නේකයි... හොඳ වෙලාවට මිනිස්සු එකෙක්ටවත් පිස්සු කෙලින්න බලේ නොදුන්නේ... එහෙනම් ඉතින් මේ සිස්සයන්ට දෙයියන්ගෙම පිහිටයි... අපායේ ආරස්සාවයි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28429559448215759742017-02-21T19:23:20.650-08:002017-02-21T19:23:20.650-08:00ඉස්සෙල්ලා කොන්දක් තියෙන පාලකයෝ පිරිසක් බිහිවෙන්න එ...ඉස්සෙල්ලා කොන්දක් තියෙන පාලකයෝ පිරිසක් බිහිවෙන්න එපාය... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com