tag:blogger.com,1999:blog-6408302481691521967.post2653976944260323226..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ත්යාගශීල්න්ගෙන් ගසා කෑම හා ලීනියර් ඇක්සලරේටර් මාෆියාවමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6408302481691521967.post-20427016998794336052019-04-23T02:37:08.555-07:002019-04-23T02:37:08.555-07:00ඇත්ත...ඇත්ත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53449201859447337312019-04-23T02:36:48.511-07:002019-04-23T02:36:48.511-07:00අනිවා...අනිවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3057732450240899742019-04-23T02:36:29.560-07:002019-04-23T02:36:29.560-07:00අනිත් දරුවා ගැනත් තොරතුරු නෑ කියලා කියන්නේ..අනිත් දරුවා ගැනත් තොරතුරු නෑ කියලා කියන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66379354636267719932019-04-23T02:35:37.468-07:002019-04-23T02:35:37.468-07:00නෑ බං.... දන්නවා නම් කීයක් හරි ඉල්ලගන්න තිබ්බා...නෑ බං.... දන්නවා නම් කීයක් හරි ඉල්ලගන්න තිබ්බා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51257923885582756192019-04-22T09:07:22.999-07:002019-04-22T09:07:22.999-07:00නොහැකියාව, නොතැකීම සහ රටට වග නොවීම වත්මන් ආණ්ඩුව අ...නොහැකියාව, නොතැකීම සහ රටට වග නොවීම වත්මන් ආණ්ඩුව අපේ රටට මෙවැනි තත්වයක් උදාකිරීමට හේතුපාදක විය. ත්‍රස්තයින්ට අපේ රට පහසු ඉලක්කයක් කලේ යහපාලන රජයයි. මොවුන් මෙසේ අපේ රට ගැන කල අවතක්සේරුව නොවන්නට, විය හැකිව තිබුනේනම් යම්දෙයක් එය සුළු තත්වයක් වන්නට තිබිණි. යහපාලන රජය ජනතාව භීෂණයට සහ ආර්ථික මරුවිටට තල්ලු කර හමාරය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1084623511608353392019-04-22T08:41:52.093-07:002019-04-22T08:41:52.093-07:00තවමත් මොකුත්ම හිතාගන්න බැරිවයි මං නම් ඉන්නේ. රට කො...තවමත් මොකුත්ම හිතාගන්න බැරිවයි මං නම් ඉන්නේ. රට කොච්චර අගාධයකටද මේ වැටෙන්නේ? වගකීම් පැහැර හැරිය බලවතුන්ට මේ සැරෙත් මොකුත් නොවෙන එක විතරක් ස්ථිරයි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31961685314771821792019-04-22T05:30:29.887-07:002019-04-22T05:30:29.887-07:00මාතලන් ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයා හැටියට සැලක...මාතලන් ඩෙන්මාර්කයේ ධනවත්ම ව්‍යාපාරිකයා හැටියට සැලකෙන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සෙන් (Anders Holch Povlsen) ගේ දරු තිදෙනා ඊස්ටර් නිවාඩුව පිණිස ලංකාවට ආ ගමනේදී ඊයේ මරුදුටු බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර තිබේ.

බ්‍රිතාන්‍යයේ වැඩිම ආදායම් ලබන ඇසෝස් (ASOS) නමින් හැඳින්වෙන අන්තර්ජාල රෙදිපිලි ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමියා හැටියට සැලකෙන ඔහු Zසෑලෑන්ඩො (Zalando) නමැති ජර්මානු සමාගමේද හිමිකරුය. ඊට අමතරව ඩෙන්මාර්කයේ ඉඩම් ව්‍යාපාර ක්ෂෙත්රයේ ප්රමුඛයෙකු වන ඔහු එරට වටිනා ඉඩම් අක්කර 220,000 කට වැඩි ප්‍රමාණයක හිමිකරුවෙකි.

46 හැවිරිදි පොව්ල්සෙන් ට දරුවන් 4 දෙනෙකු සිටින බවත් ඉන් තිදෙනෙකු මෙලෙස මිය ගිය බවත් වාර්තා කර තිබේ. ඊයේ ශ්‍රී ලංකාවේ හෝටලයක සිදුවූ ප්‍රහාර නිසා මරු දුටු බව සීඑන්එන් වාර්තා කර ඇත. කෙසේ වෙතත් ඒ කවර හෝටලයේදීදැයි සඳහන් කර නැති අතර මියගිය අයගේ නම්ද ප්‍රසිද්ධ කර නැත.

මෙම සිද්ධිය කනගාටුවෙන් දැනුම් දෙන බවත් ඔවුන් මෙය ප්‍රසිද්ධ කිරීමට කැමතිදැයි විමසා සිටීමෙන් පසුව මෙම තොරතුර හෙළි කළ බවත් සීඑන්එන් වෙත ඒ බව දන්වා සිටි පොව්ල්සෙන්ගේ පවුලේ සමීපතමයා දන්වා ඇත. මේ දරුවන් පසුපස හරවා පෙනී සිටින ඉන්ස්ටර්ග්‍රැම් ඡායාරූපයක්ද මෙම වාර්තාව සමග පළ කර තිබුණා.

පවු දෙවියනේ හෙන ගහනවා කාලකන්නි බල්ලොන්ට, දෙයි හාමුදුරුවනේ දරුවො, බඩ දරු අම්මලා, අම්මලා, පුතාලා, දුවලා, තාත්තලා, මස් කෑලි විතරයි දැන්, මේ අමනවැඩේ ප්ලැන් කරපු උන්ට වගේම මේවගේ අවදානමක් තියෙනබව දැන දැන ඇස් කන් වහගෙන හිටපු අපේ බදුවලින් යැපෙන කාලකන්නි සියලු දෙනාටමත් සාප වේවා සාප වේවා සාප වේවා

ලෝකේ හොදම රටක ජිවත්වෙද්දි , ධනය බලය අතින් උපරිමම ඉද්දි මේ වගේ කාලකන්නි රටකට එන්න හිතුනු එක තමයි අවාසනාවන්තකම. තුන්දෙනාටම නිවන්සුව (බෞද්ධයින් නොවුනත්), මෙවන් අකල්මරණ නැවත සිදු නොවේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10134816205105710362019-04-22T04:56:47.269-07:002019-04-22T04:56:47.269-07:00මාතේ බලාපන් මේ ඊයේ සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපි...මාතේ බලාපන් මේ ඊයේ සිදුවූ අන්තවාදී ප්‍රහාරයට සැකපිට මුස්ලිම් ජාතිකයන් 14 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තියනවා.

ඒ අතර සුප්‍රසිද්ධ හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් සිටින අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සමීපතමයෙක් බවට වාර්තා වෙනවා.

කුළුබඩු අපනයනය සිදුකරන ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන හාජ්ජියාර් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් ඊයේ පිපිරීම් සිදුවූ දෙමටගොඩ නිවසේ හිමිකරුයි. එම හාජ්ජියාර් සුප්‍රසිද්ධ කුළුබඩු ව්‍යාපාරිකයෙක් වන අතර ප්‍රබල දේශපාලන හිතවතෙක් බවට කරුණු වාර්තා වෙන අතර ඔහුගේ පුත්‍රයා අන්තවාදී කල්ලි සමග පැවැත්වූ සබදතා පිළිබඳවද තොරතුරු වාර්තා වෙමින් පවතී.

එම යූසුෆ් මොහොමඩ් ඉබ්‍රහිම් හාජ්ජියාර් පසුගිය 2015 මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවට නම ඇතුලත් කිරීමට යෝජනා වූ පුද්ගලයෙක් වන අතර සමාජ ක්‍රියාකාරකම් පිළිබඳව නමක් දිනාගත් අයෙක් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ. මාතේ උඹත් ඔහු හඳුනනවාද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24014695157427041502019-04-22T02:09:44.589-07:002019-04-22T02:09:44.589-07:00හමුදාවේ පොලිසියේ අය නම් නිල ඇඳුම් අඳින නිසා එයින් ...හමුදාවේ පොලිසියේ අය නම් නිල ඇඳුම් අඳින නිසා එයින් යම් ජනවර්ගයක් නියෝජනය වන්නේ නෑ. නමුත් සිවිල් වැසියන්ගේ චායාරූප පලකිරීමේදී රතු හැට්ටයක් ඇඳි දෙමළිගේ රූපය ඉහලින්ම පලකිරීම මඟින් ලංකාවේ අනන්‍යතාවය විකෘති වෙනවා. ඇත්තටම දෙමළියෝ නළලේ තිලක තැබීම අහිංසක දෙයක් නෙමෙයි. එයින් ඔවුන් පෙන්වන්න හදන්නේ ඔවුන් සිංහලයන්ට වඩා වෙනස් අමුතු සත්තු වර්ගයක් බවයි.
කොහොමත් නළලේ තිලකයක් තැබූ ගෑනියෙක්ගේ රූපයක් ඉහලින්ම දැමීම සිංහල ජාතියට විරුද්ධ දෙයක්.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19002160407636508232019-04-22T02:02:45.493-07:002019-04-22T02:02:45.493-07:00[මාතලන් April 21, 2019 at 3:46 AM
හොද තීරණයක්]
ය...[මාතලන් April 21, 2019 at 3:46 AM

හොද තීරණයක්]

යකෝ මාතලන්, ආණ්ඩුවෙන් ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස් ඇප්, වයිබර්, ඉමෝ ඇතුළු ප්‍රකට මාධ්‍ය රැසක් අවහිර කළේ ගිය අවුරුද්දේ මහනුවර දිගන ජාතිවාදී ගැටලු අවම කිරමේ පියවරක් ලෙස සමාජ මාධ්‍ය අවහිර කිරීම සාර්ථක වූ බවට රජය විසින්ම ප්‍රකාශ කළ නිසා මෙවර ඉක්මණින්ම එම පියවරට යොමු වෙන්න.

හැබැයි මේ අවහිර කිරීම් නිසා තම පවුල්වල අයට සන්නිවේදනය කිරීම අපහසු වූ බවත් වීපීඑන් හරහා හෝ විදේශ සිම්පත් හරහා මිස සමාජ මාධ්‍ය වලට පිවිසීම කළ නොහැකිවූ බව අනතුරින් පසුවත් ලංකාවේ රැඳී සිටි විපතට පත් හෝ එසේ නොවූ විදේශිකයින් දන්වා තිබූ අතර ඒ ගැන සීඑන්එන් (CNN) ටීවී එකෙන් ලන්කාණ්ඩුව විවේචනය කරමින් වාර්තාවක්ද පබ්ලිශ් කරල නිව්ස් වලටත් පෙන්නුවා. රේද්දෙ සහජීවනේ උඩ තියාගෙන වහබි කාරයයොයි රෝහින්ග්‍යා අනථයොයි මේක අස්සෙ දාගෙන නටනකොට අපිනන් හිතුව ඕක වෙයි කියල. පුදුමේ කියන්නෙ ජාතික ආරක්ශාවක්, ඉනටෙලිජෙන්ට් සර්විස් එකක් නැති රටේ මේක මෙච්චර පරක්කුවෙලා උනු එකයි. මේ ආණ්ඩුව රට කෑව. දැන් එතකොට සෝශල් මීඩියා බ්ලොක් කරාම රටේ ආරක්ශාව උපරිමයි, අනෙ %කේ, නොදකින් #කේ ආණ්ඩුව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20511726161848609382019-04-22T00:29:16.628-07:002019-04-22T00:29:16.628-07:00ඇනෝ AnonymousApril 21, 2019 at 3:16 AM බෝම්බ 3ක් ප...ඇනෝ AnonymousApril 21, 2019 at 3:16 AM බෝම්බ 3ක් පිපුරුණු ගමන් අපේ ගොබ්බ ආණ්ඩුවේ ගවරැල කලේ සමාජ මාධ්‍ය වාරණය කරපු එක.. ඒ වෙලාවේ ක්ෂණිකව කරන්න තිබුනු ඇඳිරි නීතිය දැම්මේ බෝම්බ 8ක් පිපුරුණාටත් පස්සේ මහා රෑ.. ලකේ ෆෑන්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38198819358046665732019-04-22T00:18:35.933-07:002019-04-22T00:18:35.933-07:00@ Jagath Pathirana April 21, 2019 at 10:55 PM
//ම...@ Jagath Pathirana April 21, 2019 at 10:55 PM

//මෙම ප්‍රවෘත්තියේ ඇති පින්තූර දෙස බලන්න.
https://pressfrom.info/au/news/australia/-118699-australian-could-be-hurt-by-sri-lanka-bomb.html//

බැලුවා, බොහොම සාමාන්‍ය විදිහේ වාර්තාකරණයක්

//ඇයි මෙච්චර සිංහල මිනිස්සු ඉන්න රටේ ප්‍රධාන චායාරූපයට දෙමළ ගෑනියෙක්ගේ රූපයක් දාලා තියෙන්නේ. මීට සමාන තත්වයක් සුනාමි වාර්තාකරණයේදීත් වුනා. එතැනදිත් බටහිර ජනමාධ්‍ය විශේෂයෙන් ඉංග්‍රීසි ජනමාධ්‍ය ලංකාවේ මහජාතිය දෙමෙල්ලු කියා ඇඟෙවෙන විදියට වාර්තා කරණය කලා. මේක අහම්බයක් නෙමෙයි. //

මෙය වැරදි වටහාගැනීමක්, එය දෙමළ වීම නිසාම දැම්මා නොව ඇගේ ශෝකාකූල සන්වේදී ස්වභාවය නිසා දමන්න ඇති. අනෙක් අති බෞද්ධ භික්ෂූන් සහ සින්හල සෙබලුන් සිටින පින්තූර බොහෝමයි

//ලාංකික දෙමල ජාතිවාදය ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු දෙයක්//

ඇත්ත, වෙල්ලාලර් ප්රමුඛ දමිළ පිරිස් ඉන්දියාවෙන් ලන්කාවටත් දකුණු අප්‍රිකාවටත් ගෙන ගියා, ඔවුන් ඩච් සහ ඉන්ග්ලිශ් වරුන්ගේ කීකරු සේවයකයන් වෙමින් අන් ජාතීන් පරයා නැගීමට ක්‍රියා කලා, ඉන්ග්ලිශ්වරුන් යත්දී සුලුතර ඔවුන් අසරන වීම තුල වඩාත් ජාතිවාදී වුණා

//එහි අරමුන සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි.//

මේ මතය වැරදියි, එහි අරමුණ ඉන්ග්‍රීසීන්ගේ ඩිවයිඩ් ඇන්ඩ් රූල් වැනි ස්ට්‍රැටජි යටතේ වඩාත් හොඳින් යටත් කොලනිය පාලනය කරගැනීමයි, පසුකාලීන ඔවුන්ගේ බුද්ධි අන්ශ ග්ලෝබල් පොලිටිකල් කන්ට්‍රෝල් සඳහා මේ පැරනි "හිතෛශීන්" සිය අරමුණු වෙනුවෙන් අවභාවිතා කළා/ කරමින් සිටී.

///ඒ වගේම ලංකාවේ ප්‍රධාන කතෝලික පූජකවරුන් මෙම සිද්ධිය ගැන ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේදී ඒ සඳහා ඉංග්‍රීසි බස යොදා ගැනීමත් මා හෙලා දකිනවා. ඇයි ඔවුන්ට සිංහලෙන් කතා කරන්න.///

මෙහි වරදක් නැහැ, එහිදී මොන භාශාව කතාකලත් වැදගත් වන්නේ කරුණු (ෆැක්ට්ස්) සහ අරමුණුයි, මාධ්‍ය ඇමතීමේදී ඔවුන් සින්හලත් භාවිත කරණු මා දුටුවා.

//අවසාන වශයෙන් කිවයුතු දෙය තමයි ලංකාවේ සිංහල කතෝලිකයෝ දෙමළ ජාතිවාදයට පක්ශයි. කතෝලිකයන්ගේ ෆේස්බුක් පිටු, බ්ලොග් අඩවි බලන්න.///

// මම ඒ තත්වය හඳුන්වන්නේ සිංහල කතෝලිකයාගේ ජන්ම ද්‍රෝහිකම හැටියට. //

ඒ නිසා මටනම් කියන්න තියෙන්නේ "දෙයියනේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ තව මැරියන්" කියලයි.

මේ කතාව අනුව මටපෙනෙන්නේ ඔබ සැබෑ ජගත් පතිරණ නොව ඔහුව අපහාසයට ලක්කිරීමට ඔහුගේ නමින් පෙනීසිටින අමනයකු බව පමණයි.

සැබෑ ජගත් පතිරණ හැකිනම් මීට පිළිතුරක් දෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57159332709895308682019-04-21T23:40:46.921-07:002019-04-21T23:40:46.921-07:00අපේ සමහරක් බොරු පොශ් කමක් පෙන්නන්න -ක උඩදාගෙන ප්‍ර...අපේ සමහරක් බොරු පොශ් කමක් පෙන්නන්න -ක උඩදාගෙන ප්‍රේ ෆො ෆ්රාන්ස්/ ප්‍රේ ෆෝ නිව්සීලන්ඩ් / නොත්‍රදාම් ගින්න ගැන බොරුවට දුක්වෙනව වගේ පෙන්නනව, රට මී හරක් දන්නෙ නැහැ අඩුගානෙ මේව සුද්දෝ පඩේකට ගනන් ගන්නෙ නැති බවත් අපේම අනික් වුන්ට විතරක් මේව පේන බවවත්. Social media වල බොරුවට දුක් වෙනව වගේ පෙන්නන මේ හරක් රැලට පොශ් නැති අපි සහ අපටත් අන්ත රටවල මිනිස්සු කන්න නැතුව මැරෙනව ගානක්වත් නැහැ. නොදකින් කාලකණ්ණි අම්මට සිරි ලන්කන් වෙන්න පොශ් රට මී හරක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23071002097732852019-04-21T22:55:26.736-07:002019-04-21T22:55:26.736-07:00මෙම ප්‍රවෘත්තියේ ඇති පින්තූර දෙස බලන්න.
https://pr...මෙම ප්‍රවෘත්තියේ ඇති පින්තූර දෙස බලන්න.
https://pressfrom.info/au/news/australia/-118699-australian-could-be-hurt-by-sri-lanka-bomb.html

ඇයි මෙච්චර සිංහල මිනිස්සු ඉන්න රටේ ප්‍රධාන චායාරූපයට දෙමළ ගෑනියෙක්ගේ රූපයක් දාලා තියෙන්නේ. මීට සමාන තත්වයක් සුනාමි වාර්තාකරණයේදීත් වුනා. එතැනදිත් බටහිර ජනමාධ්‍ය විශේෂයෙන් ඉංග්‍රීසි ජනමාධ්‍ය ලංකාවේ මහජාතිය දෙමෙල්ලු කියා ඇඟෙවෙන විදියට වාර්තා කරණය කලා.

මේක අහම්බයක් නෙමෙයි. ලාංකික දෙමල ජාතිවාදය ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු දෙයක් එහි අරමුන සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි.

ඒ වගේම ලංකාවේ ප්‍රධාන කතෝලික පූජකවරුන් මෙම සිද්ධිය ගැන ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේදී ඒ සඳහා ඉංග්‍රීසි බස යොදා ගැනීමත් මා හෙලා දකිනවා. ඇයි ඔවුන්ට සිංහලෙන් කතා කරන්න.

අවසාන වශයෙන් කිවයුතු දෙය තමයි ලංකාවේ සිංහල කතෝලිකයෝ දෙමළ ජාතිවාදයට පක්ශයි. කතෝලිකයන්ගේ ෆේස්බුක් පිටු, බ්ලොග් අඩවි බලන්න. මම ඒ තත්වය හඳුන්වන්නේ සිංහල කතෝලිකයාගේ ජන්ම ද්‍රෝහිකම හැටියට. ඒ නිසා මටනම් කියන්න තියෙන්නේ
"දෙයියනේ සිංහල ක්‍රිස්තියානි කාරයෝ තව මැරියන්" කියලයි.
ReplyJagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30007401054840056332019-04-21T22:08:12.056-07:002019-04-21T22:08:12.056-07:00:):)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72565964237636717292019-04-21T22:07:55.173-07:002019-04-21T22:07:55.173-07:00:):)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65543695103931434322019-04-21T21:32:43.066-07:002019-04-21T21:32:43.066-07:00මට දුක තරිඳු උඩුවරගෙදර කොල්ලා ගැන.
ඌට තම්බි අහිසකය...මට දුක තරිඳු උඩුවරගෙදර කොල්ලා ගැන.
ඌට තම්බි අහිසකයි කියන්නත් ඕන. දෙමෙල්ලු මහා ශ්රෛ්ෂ්ඨ ජාතියක් කියන්නත් ඕන. සිංහලයෝ අන්තිම සවුත්තු ජාතියක් කියන්නත් ඕනේ. ඔය ඔක්කොම එකට ගැලපෙන විදියට කතාවක් ගොතාගන්න බැරුව ඌ තටමනවා ඇති.Jagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7809937641759336122019-04-21T13:19:54.992-07:002019-04-21T13:19:54.992-07:00දැනෙන කල ලේ සුවඳ
ගෙනෙන බව ගතට පණ
රාජපක්ෂ වරුන්ගේ...දැනෙන කල ලේ සුවඳ
ගෙනෙන බව ගතට පණ
රාජපක්ෂ වරුන්ගේ
කියන්නේ ඒ වගත්
සමරවීරගේ මංගලයි

මංගල ගිය කලට
උන්ගේ මඟුල් ගෙදරට
ආවයි මගේ හිතට
කාලය එළඹි කල
මංගලත් උන්ගේම තුරුලට!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86228143720619382572019-04-21T10:50:24.376-07:002019-04-21T10:50:24.376-07:00මාර වැඩේ උනේ... කස්ටියට..
ඒ උනාට ඒක වගපු එක හොදයි...මාර වැඩේ උනේ... කස්ටියට..

ඒ උනාට ඒක වගපු එක හොදයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22935158417967132312019-04-21T10:49:15.243-07:002019-04-21T10:49:15.243-07:00ඒක හොදාඒක හොදාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63517622912740982692019-04-21T07:01:44.855-07:002019-04-21T07:01:44.855-07:00බුකි බ්ලොක් නේ...ආවා මේ පැත්තෙ රවුමක් ගහන්න....බුකි බ්ලොක් නේ...ආවා මේ පැත්තෙ රවුමක් ගහන්න....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53273527802870728452019-04-21T06:54:49.594-07:002019-04-21T06:54:49.594-07:00වෙලාවට සත්තු ගැන ඇරෙන්න අනික් දේවල් ගැන දැන් මගෙත්...වෙලාවට සත්තු ගැන ඇරෙන්න අනික් දේවල් ගැන දැන් මගෙත් බොක්ක පත්තු වෙන්න සෑහෙන්න වෙලාවක් යනව. ඒ හංදා ඔය සම්මාදමෙන් බේරුණා.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44451823972072197392019-04-21T06:23:01.401-07:002019-04-21T06:23:01.401-07:00හොඳ තීරණයක්. මොකද හුඟ දෙනෙක් ඒවා පාවිච්චි කරන්න දන...හොඳ තීරණයක්. මොකද හුඟ දෙනෙක් ඒවා පාවිච්චි කරන්න දන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7962493600766726172019-04-21T06:10:10.208-07:002019-04-21T06:10:10.208-07:00මාත මේ බලපන්,
https://dawasepuwath.blogspot.com/2...මාත මේ බලපන්,

https://dawasepuwath.blogspot.com/2017/12/5_11.html?m=1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2324671874854117182019-04-21T03:47:33.529-07:002019-04-21T03:47:33.529-07:00:O:Oමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com