tag:blogger.com,1999:blog-6408302481691521967.post2752088134064134914..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: සිපිරි ගෙදර, සුපිරි මානව හිමිකම් - Human Rights in Prison මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-6408302481691521967.post-38579513790460112982016-04-10T03:59:28.251-07:002016-04-10T03:59:28.251-07:00ඇත්තටම මට තියන ප්රශ්නයක් ලංකාව වගේ නිතර ආගමට ලැද...ඇත්තටම මට තියන ප්රශ්නයක් ලංකාව වගේ නිතර ආගමට ලැදි බන අහන බන කියන මනුස්සකම් දන්න රටක මිනිස්සු තමන්ගේ මතය වගේම අනිත් කෙනාවත් ඉවසන්නේ නැත්තේ ඇයි???? ආයතන විතරක් නෙමෙනේ, තමන්ගේ පවුල ඇතුලේ, පාසැල් ඇතුලේ, සංගිත සංදර්ශන වල හැමතැනම මේ ගැටුම්...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61372110059160802742016-04-10T00:26:39.807-07:002016-04-10T00:26:39.807-07:00https://www.facebook.com/100008429025338/videos/vb...https://www.facebook.com/100008429025338/videos/vb.100008429025338/1591751037782515/?type=3 ඔය news එක බොරුවක්.ඔය කොල්ල අගේට ඉන්නවා.මේ වීඩියෝ එක බලපන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22794282935589735932016-04-09T11:48:31.440-07:002016-04-09T11:48:31.440-07:00podi eka ganu lamaya wenuwen hire giya thana idan,...podi eka ganu lamaya wenuwen hire giya thana idan, kathawa mula idalama me tike thiyenawa..
http://www.elakiri.com/forum/showthread.php?t=1730453
http://www.elakiri.com/forum/showthread.php?t=1731944
http://www.elakiri.com/forum/showthread.php?t=1735639&page=4madhawa kulasooriyahttps://www.blogger.com/profile/05668886831719898345noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77587273976128588422016-04-08T23:19:03.480-07:002016-04-08T23:19:03.480-07:00හෙක්....මට බැනල හරියනවද ? දිට්ඨ ධම්ම වේදනීය කර්ම...හෙක්....මට බැනල හරියනවද ? දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්න මේවට අයියා. සාදු....සාදු සා.......දු.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37775733829989617522016-04-08T23:05:28.468-07:002016-04-08T23:05:28.468-07:00This is an old story. I read about this a few mont...This is an old story. I read about this a few months ago.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70635177637958859492016-04-08T22:11:24.348-07:002016-04-08T22:11:24.348-07:00පොතේ කවරෙන් පොත මනින්න යන්න එපා....
කොල්ලෝ කොහොමත...පොතේ කවරෙන් පොත මනින්න යන්න එපා....

කොල්ලෝ කොහොමත් එහෙම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14835491439369739412016-04-08T22:10:30.061-07:002016-04-08T22:10:30.061-07:00පුදුමයි මූ එල්ලිලා මැරුනේ නැති එක... එහෙම ඒවත් වෙන...පුදුමයි මූ එල්ලිලා මැරුනේ නැති එක... එහෙම ඒවත් වෙනවනේ... මරණ පරීක්ෂණ අරවා මේවා මුකුත් නැතුව මහේස්ත්රාත්ලත් ඒවා අනුමටහ කරනවා.. අම්මගේ රෙද්දේ රටක් අප්පා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81758170785211569062016-04-08T22:09:06.597-07:002016-04-08T22:09:06.597-07:00මේවා එතකොට මානව හිමිකම් කඩ කිරීම යටතට වැටෙන්නේ නැද...මේවා එතකොට මානව හිමිකම් කඩ කිරීම යටතට වැටෙන්නේ නැද්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87122864569807976602016-04-08T22:08:11.104-07:002016-04-08T22:08:11.104-07:00මමත් මොහොතකට සසල උනා....මමත් මොහොතකට සසල උනා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70730275233086508852016-04-08T22:07:22.005-07:002016-04-08T22:07:22.005-07:00එකෙක්ට දඬුවම් කලා නම් අනික් උන් මේ දේවල් කරන්න කලි...එකෙක්ට දඬුවම් කලා නම් අනික් උන් මේ දේවල් කරන්න කලින් දෙසරයක් කල්පනා කරනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58886234193439661752016-04-08T22:06:14.204-07:002016-04-08T22:06:14.204-07:00එහෙනම් එහෙම හිතලා සැනසෙමු....
හැබයි හැම රටේම නම් ...එහෙනම් එහෙම හිතලා සැනසෙමු....

හැබයි හැම රටේම නම් මෙහෙම නෑ කියලා මම හොඳට දන්නවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48643881665485626412016-04-08T22:04:25.647-07:002016-04-08T22:04:25.647-07:00මනෝජ් එක්ක එකඟයි... සංජයගේ කතාව පිලිගන්න අමාරුයි.....මනෝජ් එක්ක එකඟයි... සංජයගේ කතාව පිලිගන්න අමාරුයි..

උදාහරනයක් කියන්නම්.. මම මෑත කාලයක වැඩ කරපු ආයතනය ඉදිරිපිට ඇක්සිඩන්ට් එකක් උනා.. ගමේ ත්රී විලර් එකකුයි.. පිට වාහනෙකුයි.. වැරද්ද දෙන්නගෙම නෙමෙයි හරකගේ... (මම මේක ඇස් දෙකෙන්ම දැක්කා). ගමේ උන් එන්නත් කලින්.. පාරේ ආපු ත්රී වීලර් එකක, ත්රී වීලර් ඩැයිවර් පටවලා ඇරියා.. ගමේ අයියලා ආවා.. කාරේකේ ෆැමලි එකක්.. ඩ්රයිව් කරපු එකා ෂොක්.. වයිෆ් පොඩි එකාවත් වඩාගෙනම ෆේන්ට් උනා.. ඒ පාර ගෝලයන්ට කිව්වා එයා ගැන බලන්න කියලා.. ගමේ අයියලා ආවා.. මම අර වාහනේ ඩැයිවර්ට කිව්වා.. කලබල වෙන්න එපා.. බය වෙන්න එපා.. රිලැක්ස් වෙන්න කියලා.. අයියලා මට ගේම ඇද්දා එහෙම කොහොමද අපේ එකෙක් හප්පලා තියෙන්නේ කියලා... මම අයියලාගෙන ඇහුවා එතකොට මූ අපේ එකෙක් නෙමද කියලා.. නෑ නේ ලොක්කා මූ පිට එකෙක් නේ කිව්වා.. මම ඇහුවා ඉන්දියාවෙද කියලා.. දැන් අරුන්ට ඕන මට නෙලන්න... කොහොම හරි අර මනුස්සයට අතක් තියන්න දුන්නේ නෑ.. මම අරුන්ට කිව්වා.. තොපේ නෑයෙක් තමයි ඇක්සිඩන්ට් එක කලේ මෙයාලා නෙමෙයි කියලා.. කව්ද කව්ද කියලා අරුන් අහනවා... මම කිව්වා කව්ම තමයි... අර ඉන්නේ අන්න ඌ කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88920890991398262462016-04-08T21:56:43.569-07:002016-04-08T21:56:43.569-07:00මේවා එදත් උනා, අදත් වෙනවා, හෙටත් වෙයි... කියන එක න...මේවා එදත් උනා, අදත් වෙනවා, හෙටත් වෙයි... කියන එක නම් නෙමේ උත්තරය... අවම කිරීමත් නෙමෙයි... නැවත්වීමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84156631217440273862016-04-08T21:54:15.813-07:002016-04-08T21:54:15.813-07:00එයා ඉස්සර ඔළු හෝදලා.... දැන් පුක හෝදනවා... ගනන් ගන...එයා ඉස්සර ඔළු හෝදලා.... දැන් පුක හෝදනවා... ගනන් ගන්න එපා මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53120314839215802852016-04-08T21:53:14.123-07:002016-04-08T21:53:14.123-07:00ලංකාවේ තියෙනවා නේද මානව හිමිකම් ගැන කතා කරන ඇන් ජි...ලංකාවේ තියෙනවා නේද මානව හිමිකම් ගැන කතා කරන ඇන් ජි ඕ ගොඩාක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53885080391633488772016-04-08T21:52:13.822-07:002016-04-08T21:52:13.822-07:00Poor people believe in a change... but...... Poor people believe in a change... but...... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20242617349017900442016-04-08T21:51:23.628-07:002016-04-08T21:51:23.628-07:00ඒකම තමයි මටත් තියෙන ප්රශ්ණය... මේක බුකියේ නැගලා ග...ඒකම තමයි මටත් තියෙන ප්රශ්ණය... මේක බුකියේ නැගලා ගියෙත් නෑ... එහෙම උනා නම් මීට වඩා පියවරක් ඉදිරියට යනවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38072504263380342692016-04-08T21:50:11.266-07:002016-04-08T21:50:11.266-07:00ඇඳුමෙන්වත්, මූනෙන්වත් මිනිස්සු මනින්න එපා බං....ඇඳුමෙන්වත්, මූනෙන්වත් මිනිස්සු මනින්න එපා බං....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51410988440099092222016-04-08T21:48:14.703-07:002016-04-08T21:48:14.703-07:00මම හිතන්නේ ඒ හැම සිද්දියකට වඩා මේක දරුණුයි....මම හිතන්නේ ඒ හැම සිද්දියකට වඩා මේක දරුණුයි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1607330383749923092016-04-08T21:47:30.504-07:002016-04-08T21:47:30.504-07:00කෲරත්වය කියන දේට ඒක අදාල වෙන්නේ නෑ නේද...?කෲරත්වය කියන දේට ඒක අදාල වෙන්නේ නෑ නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-920413937391339712016-04-08T21:46:37.233-07:002016-04-08T21:46:37.233-07:00මේ පොලොස් කොට්ටෝරුවෝ නෙමෙයි අනේ...මේ පොලොස් කොට්ටෝරුවෝ නෙමෙයි අනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40960501248072917852016-04-08T21:45:46.412-07:002016-04-08T21:45:46.412-07:00චෙෆාකී... මචෝ උඹ අර ලන්ඩන් අජියගේ පෝස්ට් එක කියෙව්...චෙෆාකී... මචෝ උඹ අර ලන්ඩන් අජියගේ පෝස්ට් එක කියෙව්වද....? මේවා එක පාර නවත්තන්න අමාරුයි.. ඒත් යහ පාලනේ යටතෙත් මේවා අනුමටහ් කරනවද කියන එකයි ප්රශ්ණය...

(මේ ඇනෝලට ආතල් දෙන්න යන්න එපා.. එයාලා කොමෙන්ට් එක දාලා ගන්න ආතල් එක හොඳටම ඇති. ආතල් වැඩි උනාම වෙන දේ දන්නවනේ.. අර කුකුල් ලෙඩේ...)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55307015791693718252016-04-08T21:43:15.745-07:002016-04-08T21:43:15.745-07:00මේවා අළුත් දෙවල් නෙමෙයි... ඒත් මගෙත් හදවත සසල උනා....මේවා අළුත් දෙවල් නෙමෙයි... ඒත් මගෙත් හදවත සසල උනා.. ඒකමයි මේ අනුන්ගේ එකක් මෙතන දැම්මේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16859866948132808772016-04-08T21:42:06.291-07:002016-04-08T21:42:06.291-07:00එහෙම කලොත් අපිත් ඌගෙම තත්ව්ට පත් වෙනවා නේද....?එහෙම කලොත් අපිත් ඌගෙම තත්ව්ට පත් වෙනවා නේද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56274445289503884632016-04-08T21:40:56.303-07:002016-04-08T21:40:56.303-07:00අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
බුදු හාමුදුරුවන...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....
බුදු හාමුදුරුවනේ....

කියලා ලස්සන ගීතයක් තියෙනවා රඹුක්කන සිද්ධාර්ථ හාන්දුරුවන්ගේ... හැබයි එක වෙනස් වෙන්න ඕන කාළේ ඇවිල්ලා කියලයි මම නම් හිතන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com