tag:blogger.com,1999:blog-6408302481691521967.post278141199972565560..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: පිස්සු බල්ලන්, ඔඩොක්කු කුක්කන් කර ගැනීම - Lap Dogs, Rabies & Ministry Secretaryමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-6408302481691521967.post-39726624176324621122017-11-26T00:55:55.031-08:002017-11-26T00:55:55.031-08:00ammo ekaammo ekaWMA Kumarahttps://www.blogger.com/profile/13451363874837058788noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22479089352120707862016-07-11T23:46:45.178-07:002016-07-11T23:46:45.178-07:00බොහොමයක් එවුන් හිතාගෙන හිටියේ රනිල කියන්නේ වැඩකාරය...බොහොමයක් එවුන් හිතාගෙන හිටියේ රනිල කියන්නේ වැඩකාරයෙක් කියල. දැන් ඌ ඔප්පු කරලා ඉවර වෙලා තියෙන්න ගොන් නාම්බෙක් කියල. විමලය උට වැඩ දන්නවා කියල ඊයේ ඔප්පුකරා. මහා බැංකු චාසේ එකෙන් මිස්ටේර් clean , බංක cleaner උනෙක විතරයි උනේ.Nomahttps://www.blogger.com/profile/06193811166563334723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88625098962198741502016-07-11T23:32:05.571-07:002016-07-11T23:32:05.571-07:00අති සුපිරි කථාවක්,
මම කියන්නේ බහුතරයක් මී හරකුන් ව...අති සුපිරි කථාවක්,
මම කියන්නේ බහුතරයක් මී හරකුන් වන සමාජයක ප්‍රජාතන්ත්‍රවාදීව පත් වන පාලකයන් මී හරකුන්ම වියයුතු බවයි.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38394243684722699432016-07-11T17:55:21.942-07:002016-07-11T17:55:21.942-07:00ඔයාට පුළුවන්නේ. දැනට ඒ ඇති.ඔයාට පුළුවන්නේ. දැනට ඒ ඇති.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29984957361297747502016-07-11T01:19:12.599-07:002016-07-11T01:19:12.599-07:00මේ රටවල දියුණුවේ ප්‍රධානතම සාධක කිහිපයක් තිබුණි. ව...මේ රටවල දියුණුවේ ප්‍රධානතම සාධක කිහිපයක් තිබුණි. විදේශ සෘජු ආයෝජන ඒ අතරින් එකකි. ආසියාවේ සමාජවාදය පැතිරේවියැයි පැවති බිය නිසා විදේශ සෘජු ආයෝජන ලබාදී මෙම රටවල ආර්ථක වර්ධනයට එකල ඇමරිකාව ප්රමුඛ ධනවාදී රටවල් උපකාර කරනු ලැබීය. මුල්‍යමය ආධාර පමණක් නොව විශේෂඥ දැනුමද මේ රටවලට ලබාදුනි. (CHAN CHIN BOCK, Heart Work) පොත බලන්න. දියුණුවට තවත් හේතුවක් වූයේ දැඩි නීති රීති තුළින් ඇතිකරන ලද විනයයි. අප රටේ අදටත් නැත්තේද එයයි. ඒ තුළින් ඇති කරන ලද ආකල්පමය වෙනස මේ රටවල දියුනුවට ප්‍රධාන හේතුවක් විය. අනෙක නම් ප්රජාතන්ත්රවාදය නමට තිබුණද අයෝමය හස්තයකින් රට පාලනය කිරීමයි. අනෙක තමන්ට ඇති හැකියාව කුමක්දැයි තේරැම්ගෙන ඒ අනුව රටේ දියුනුවට කටයුතු කිරීමයි. කිසිදු ස්වභාවික සම්පතක් නැති සිංගපූරැව අද සේවා මධ්‍යස්ථානයක් වශයෙන් දියුනු වී ඇත්තේ ඒ නිසාය. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19781870711884814372016-07-11T01:04:19.547-07:002016-07-11T01:04:19.547-07:00ප.ලි. - අපේ රටේ ඇමති මන්ත්‍රීලා කවුරැවත් පිටසක්වල ...ප.ලි. - අපේ රටේ ඇමති මන්ත්‍රීලා කවුරැවත් පිටසක්වල හෝ පිට රට අය ඇවිත් ඡන්දය දී පත්කරගත් අය නොවෙති. මේ සියල්ලෝම අපේ රටේ බුද්ධිමත් ඡන්දදායකයින් ඡන්දය දී පත්කරගත් අයයි. අපිට ලැබී ඇත්තේ අපේ දැනුමට, බුද්ධියට, හැකියාවට ගැලපෙන අයයි. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12017173164106210942016-07-11T00:57:42.717-07:002016-07-11T00:57:42.717-07:00හරක් අඟේ ගජමුතු හටගන්නා දිනයක දේශපාලඥයින්ගෙන් යහපා...හරක් අඟේ ගජමුතු හටගන්නා දිනයක දේශපාලඥයින්ගෙන් යහපාලනයක් බලාපොරොත්තු වූවාට කම් නැත.
කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57180849431473635922016-07-11T00:27:41.009-07:002016-07-11T00:27:41.009-07:00ගෝත්‍රික ගති තියන මිනිස්සු ඉන්න,වැනෙන ආණ්ඩුවක් ති...ගෝත්‍රික ගති තියන මිනිස්සු ඉන්න,වැනෙන ආණ්ඩුවක් තියන රටකට ඒ වෙනස වැඩක් නෑ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16503827892715777382016-07-10T23:42:12.494-07:002016-07-10T23:42:12.494-07:00ඉස්සර බයේ හිටපු මිනිස්සු, දැන් බය නැතිව කතා කරනවා....ඉස්සර බයේ හිටපු මිනිස්සු, දැන් බය නැතිව කතා කරනවා... එකම වෙනස එච්චරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20203079309118970132016-07-10T23:41:13.623-07:002016-07-10T23:41:13.623-07:00ඒ කතාව නම් අනුමත කරන්න බෑ... කොරියාව, සිංගප්පූරුව,...ඒ කතාව නම් අනුමත කරන්න බෑ... කොරියාව, සිංගප්පූරුව, තායිවානය වගේ රටවල් දියුණු උනේ කොහොමද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20568441511857035272016-07-10T23:39:47.197-07:002016-07-10T23:39:47.197-07:00හා මෙයා....හා මෙයා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22563992713398557262016-07-10T23:38:48.502-07:002016-07-10T23:38:48.502-07:00මේ විදියට නම් වැඩිම උනොත් මාස 6ක් කරයි...මේ විදියට නම් වැඩිම උනොත් මාස 6ක් කරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6472139960112011722016-07-10T23:37:47.836-07:002016-07-10T23:37:47.836-07:00ප්රජාතන්ත්රවාදය දෙන්න ඕනා ඒකට ගරු කරන මිනිස්සුන්...ප්රජාතන්ත්රවාදය දෙන්න ඕනා ඒකට ගරු කරන මිනිස්සුන්ට මිසක් පිස්සන්ට නෙමෙයි.. මෙයාලා කනවා නියම පරිප්පුවක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78809608844332392002016-07-10T23:35:28.024-07:002016-07-10T23:35:28.024-07:00වැට් එක්ස්ප්ලේන් කරන්න වැට් මෑන් හෙවත් රවී උන්නැහේ...වැට් එක්ස්ප්ලේන් කරන්න වැට් මෑන් හෙවත් රවී උන්නැහේටත් බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18339949613275122212016-07-10T23:16:15.749-07:002016-07-10T23:16:15.749-07:00ඔව් සජ්ජෝ මෙතන අමුතු ගේමක් යන්නේ.. මෛත්‍රිට රනිල්ට...ඔව් සජ්ජෝ මෙතන අමුතු ගේමක් යන්නේ.. මෛත්‍රිට රනිල්ට වඩා ගැලපෙන්නේ මහින්ද... ඒ නිසා අපි කලින් කියපු දේවල් බොහෝ වෙලාවට වෙන්න ඉඩ තියෙන බව මේ සතියේ රාවයේ වික්ටර් අයිවන්ගේ ළිපිය කියෙව්වනම් තේරෙනවා.. පුළුවන්නම් හොයාගෙන කියවහන්.. අපි නිකං ගෙස් කරලා කියපුවා තනිකර ඇත්ත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22910905717508244222016-07-10T22:41:09.986-07:002016-07-10T22:41:09.986-07:00මේ ලඟදී පෙරමුණේ ප්‍රාදේශීය සභා ඉල්ලලා පැරදුනු එකෙක...මේ ලඟදී පෙරමුණේ ප්‍රාදේශීය සභා ඉල්ලලා පැරදුනු එකෙක්ගෙ ගෙදර මළගෙයක් තිබ්බ. ඌ ඒ දවස් වල එකසිය ගානට කොන්ත්‍රාත් කරල එව්වයි අම්බානක ගසා කෑව. (චන්දෙ පැරදුනත් හම්බකරගන්න මාර්ගෙ මහ රජා කට්ටියට හදල දීල තිබ්බෙ). මෙන්න යකෝ උන්ගේ සීයාගේ මළගෙදර හත් දවසෙ දානෙට මාළු ගේන්න වේයන්ගොඩ ගියේ ආණ්ඩුවෙ කැබ් එකක.හට ගැහුවෙ ප්‍රාදේශීය සභාවෙන් . ලසන්ත අලගියවන්නගෙ ගාව මූ වැඩ. අරූ මේ ආණ්ඩුවේත් ඇමති. අර සෙල්ලම් ඒ විදියටමයි. පුකට වෙඩි තියාගන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13196513436538613442016-07-08T18:49:45.319-07:002016-07-08T18:49:45.319-07:00කියන්න වදන් නෑ.. හැඟුම් සිතේ ගොළුවෙලා.. හඳුනා ද...කියන්න වදන් නෑ.. හැඟුම් සිතේ ගොළුවෙලා.. හඳුනා දෙන්න බෑ මගේ සිත ඔබට පහදලා... නියම ලියවිල්ලක් !!! ජයවේවා !!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8820288613170305092016-07-08T16:27:22.348-07:002016-07-08T16:27:22.348-07:00හැම රටකම දේශපාලනේ කරන උනුයි නිලධාරී රොත්තයි කෙලින්...හැම රටකම දේශපාලනේ කරන උනුයි නිලධාරී රොත්තයි කෙලින්නේ පිස්සු. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21880220480462755522016-07-08T05:22:58.096-07:002016-07-08T05:22:58.096-07:00අපෙ එකෙක් සිංහලය කියන්නෙ රාවණා රජතුමාගෙන් පැවත එ...අපෙ එකෙක් සිංහලය කියන්නෙ රාවණා රජතුමාගෙන් පැවත එන ශ්‍රේෂ්ට ජාතියක් කියලා හිතාන ඉඳල මලා [°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21832219591518709782016-07-08T00:41:37.905-07:002016-07-08T00:41:37.905-07:00රනිල් ගොබ්බයට දේශපාලනයත් බෑ . ආර්ථිකයත් බෑ යුද්දෙ...රනිල් ගොබ්බයට දේශපාලනයත් බෑ . ආර්ථිකයත් බෑ යුද්දෙත් බෑ රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66738333200767655342016-07-08T00:34:40.192-07:002016-07-08T00:34:40.192-07:00බණින එකෙක් බැනපියව්.. පනින එකෙක් පැනපියව් කියලා වැ...බණින එකෙක් බැනපියව්.. පනින එකෙක් පැනපියව් කියලා වැඩක් කොරන්න පටං ගත්තේ නැත්තං දැනට ඉතිරි වෙලා ඉන්න මිනිස්සු ටිකත් නැති වෙනවා මේ යන විදිහට.කැපුවත් කොළ ටික නං ඉඳියි.එයාල එදා ඉඳන්ම හිටියනෙ.විසිල් ඇතිය... බල්ටි අවශ්‍යය..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46511490310205952142016-07-08T00:03:18.749-07:002016-07-08T00:03:18.749-07:00මහින්දය උගේ කාලෙදි ලවක් දෙවක් නැතිව හොරකම් කලාට, ව...මහින්දය උගේ කාලෙදි ලවක් දෙවක් නැතිව හොරකම් කලාට, විරුද්ධ වාදීන් මරා දැම්මට, දැන් ඔය පොර ටෝක් දෙන දෙපැත්තෙම හාල් පාරුවො මීක් කියන්නේ නැතුව හිටියෙ, ඒ යකා ඒ කාලේ තනියම හැම අංශයක්ම මරණ භය වපුරලා හරි කොන්ට්‍රෝල් එකේ තියාගෙන හිටිය නිසා.

දැන් නායකයෝ දෙන්නෙක් ඉඳලත්, උන් දෙන්නට අඩු ගානේ ප්‍රාදේශීය සභාවක පැරදිච්ච නැට්ටෙක්වත් කොන්ට්‍රෝල් කරගන්න බැරි තත්වෙට පත්වෙලා.

පොළොන්නරුවේ ග්‍රාම සේවක,

පන්සල් ගානේ ඇවිද, ඇවිද කහකඩයන්ව හුරතල් කරමින්,

මතින් තොර රටක් කිය කියා කුඩු මුදලාලිලා යහතින් තියාගෙන, ඉවක් බවක් නැතිව අරක්කු, සිගරට් වල මිල වැඩි කරමින්

එලියෙ ඉඳගෙන මහින්දයත් එක්ක එකතු වෙලා යහපාලනයට ගේම අදින හොර තක්කඩින්ට අල්ලස් සමග ඇමතිකම් දෙමින්,

අධිකරණය, පරිපාලන සේවය හා රජයේ වෛද්‍ය සේවය රටේ සම්මත නීතියට හා ස්වභාව යුක්තියට පිටුපාමින් කරන, ජනතා ද්‍රෝහී මාෆියා කණ්ඩායම් වශයෙන් කල්ලි ගැසීම් වලට අනුබල දෙමින්,

සභ්යත්වයකුයි, මඩු වල්ගයකුයි ගැන කියවමින්,

ජනාධිපතියෙකුට තිබියයුතු මෙලෝ සම්ම විෂන් එකක් නැතුව නන්න පෝල් වෙලා.

'සිරිකොතේ ලිච්චවී' ගැන මිනිසුන්ගේ තිබිච්ච විශ්වාසයත් දැන් දැන් බොඳවී යමින් තියෙන්නෙ.
එයාගෙ රට ගොඩගැනීමේ විෂන් එක, ඊළඟට එයා තනියම රජයක් පිහිටුවීමේ සිහිනය බවට පරිවර්තනය කරගනිමින් සිටිනවා.

රටේ නායකයෝ දෙන්නම මේ විදියට නන්න පෝල් වී ඇති නිසා රටේ හැම ස්ථරයක්ම නායකත්වයේ ග්රහණයෙන් ගිලිහී හොරුන්, දුෂිතයන් අතට පත්වෙමින් තියෙනවා.

(යහපාලනයෙන් අපිට ලැබුන එකම වරප්‍රසාදය, මරණ බයෙන් තොරව මේවාගෙ ලියන්න පුළුවන් වීම පමණයි) SundaraWarnahttps://www.blogger.com/profile/01688839136752299374noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76755510157994929622016-07-07T21:09:25.809-07:002016-07-07T21:09:25.809-07:00ඔව් මාතලන්ගේ කථාව ඇත්ත.
හැබැයි ටිකක් විතර පාර්ශවික...ඔව් මාතලන්ගේ කථාව ඇත්ත.
හැබැයි ටිකක් විතර පාර්ශවිකයි. ඒක එහෙම වෙන්න ඕනේ මොකද අපි හැමෝටම අපේම දේශපාලන දැක්මක් තියෙන නිසා.
හැබැයි කොයි පැත්තේ හිටියත් වරද විවේචනය කිරීමේ හැකියාව තමයි තියෙන්න ඕනා.
වැට් එකේ වරද ගැන මම දීර්ඝ ලිපියක් ශාන්ගේ වැඩසටහන් ගිය රෑම ලිව්වා. ඔබට ඉඩක් තියෙනවානම් කියවා බලන්න.
http://nayanegesithuwili.blogspot.com/2016/06/2.htmlනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33440265862521025922016-07-07T19:13:37.181-07:002016-07-07T19:13:37.181-07:00කාටද අනේ... ඔයාටද, මටද, ආන්ඩුවටද....?කාටද අනේ... ඔයාටද, මටද, ආන්ඩුවටද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9744866288522420252016-07-07T19:12:46.579-07:002016-07-07T19:12:46.579-07:00මාතලන් බොරු කියනවා අඩුය...මාතලන් බොරු කියනවා අඩුය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com