tag:blogger.com,1999:blog-6408302481691521967.post2792035545697998565..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: එන්රිකේ සහ බ්‍රා එකේ කතාව - Enrique Iglesias featuring with Gon Baiyaaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger143125tag:blogger.com,1999:blog-6408302481691521967.post-33205521967054922782016-01-24T20:39:55.124-08:002016-01-24T20:39:55.124-08:00Mama hari asawen enne comment kiyawanda....ewane c...Mama hari asawen enne comment kiyawanda....ewane comment....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57705657581728547242015-12-31T03:41:08.873-08:002015-12-31T03:41:08.873-08:00බ්‍රා එකක් රටක්, රටේ නායකයෙක් විතරක් නොවෙයි ලෝක ජන...බ්‍රා එකක් රටක්, රටේ නායකයෙක් විතරක් නොවෙයි ලෝක ජන මාධ්‍යත් ටාර්ගට් කරයි කියල කවුද හිතුවෙ. එල නේද බ්‍රා....නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4922870608880262672015-12-29T19:57:48.117-08:002015-12-29T19:57:48.117-08:00අනිවාර්යෙන් මචන්
-තවත් බයියෙක්අනිවාර්යෙන් මචන්
-තවත් බයියෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25888318219121873232015-12-29T19:34:25.677-08:002015-12-29T19:34:25.677-08:0035000ක් දීලා ඔය ශෝ බලන්න යන්නේ සල්ලිකාරයෝ.අරාබියේ ...35000ක් දීලා ඔය ශෝ බලන්න යන්නේ සල්ලිකාරයෝ.අරාබියේ ඔටුවන්ගෙ බෙටි ඇදලා කොච්චර හම්බකලත් ඒ තරම් සල්ලිකාරයෝ වෙන්න බෑ.අපි කසිප්පු ටිකක් බීලා,ගමේ මියුසිකල් ශෝ එකක කසිප්පු ටිකක් බීලා boot සින්දුවකට dance කරලා තමයි අපි ආතල් ගන්නේ.අපිට කඩ්ඩ සින්දු පේන්න බෑ(ඇහෙන්න බෑ).කඩ්ඩ ඇහෙනකොට අපේ කකුල් වෙව්ලනවා.අපි international music කියලා අහන්නේ හින්දි සින්දුයි,නගෝ නගෝ සින්දුවයි.35000 ක් දීලා ඔය ශෝ බලන්න යන්නේ පට්ට ලස්සන පොෂ් කෑලි.අරාබියේ වැඩය එන ගෑණු වගේ නෙවේ උන් පට්ට කෑලි.සැපට හැදිලා,බියුටි සැලෝන්,ජිම් ගිහින් උන් මාර ගතියට ඉන්නවා.ඒ වගේ පට්ට කෙල්ලො අපේ දිහා බලන්නෙවත් නෑ.උන් තියා ගමේ ඉස්කෝලෙ මහත්තයගෙ දුවලවත් අපිව ගණන් ගන්නේ නෑ.මේක තමයි පොහොසත් උන්ට මඩ ගහන්න තියෙන හොදම චාන්ස් එක.සංස්කෘතියයි,සිංහලකමයි ඉස්සරහට දාලා අපේ ඉරිසියාව පිටකරලා පොහොසත් උන්ට ඇතිවෙන්න මඩ ගහන්න ඕනේ.
-බයියෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8392466793892162462015-12-29T10:26:53.894-08:002015-12-29T10:26:53.894-08:00මටත් අබිනිෂ්ක්රමනය කරන්ඩ වේවිද මන්දා..මාත් මධ්‍යස...මටත් අබිනිෂ්ක්රමනය කරන්ඩ වේවිද මන්දා..මාත් මධ්යස්තට 100%ක් එකඟයි.ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76239619634918986032015-12-29T08:07:02.304-08:002015-12-29T08:07:02.304-08:00//ආතල් එක සාපේක්ෂය. තමන් විදින ආතල් එක සර්වශ්රේෂ්...//ආතල් එක සාපේක්ෂය. තමන් විදින ආතල් එක සර්වශ්රේෂ්ට කියා සිතීම වැරදිය.
සතුට සාපේක්ෂය.// Thats it madhyastha. Stop complaining and go get a life. :3බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12961108819821728622015-12-29T08:05:18.019-08:002015-12-29T08:05:18.019-08:00බ්‍රා විසිකලා සැබැයි කියමු. ඒක අර හාන්දුරුගොල්ලත් ...බ්‍රා විසිකලා සැබැයි කියමු. ඒක අර හාන්දුරුගොල්ලත් ඉස්සරහ මෛත්‍රී අහුලලා ඇඳගත්තු එකනෙ වැඩේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33477412943941114012015-12-29T08:03:05.392-08:002015-12-29T08:03:05.392-08:00මේ හැබෑ මධ්‍යස්තයි කියල මම විශ්වාස කලේම නැහැ. අනවශ...මේ හැබෑ මධ්‍යස්තයි කියල මම විශ්වාස කලේම නැහැ. අනවශ්‍ය විදියට රළු වචන කියවෙයි කියලා කමෙන්ට් නොකරම ගියා. ඒත් අද අර බ්ලොග් කලාව ගැන කලකිරී මධ්‍යස්ත අභිනික්මන් කොරාපු පුවත දැකලා තමයි මේ සැබෑ මනුස්සය කියල තහවුරු උනේ. හපොයි. එතකොටයි කොමෙන්ට් නොකලවග මතක් උනේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63217218235150242212015-12-29T03:32:39.442-08:002015-12-29T03:32:39.442-08:00je-lo ඇවිල්ලා ජංගිය ගලවලා විසිකරන ෂෝ එකක් බලන්න හි...je-lo ඇවිල්ලා ජංගිය ගලවලා විසිකරන ෂෝ එකක් බලන්න හිටියේ මං. දැන් බැරිවෙයි වගේ හිටන් තුමා අනුමැතිය දෙන එකක් නෑනේ.. සක්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14277694696664547752015-12-29T03:26:15.774-08:002015-12-29T03:26:15.774-08:00We had Sinhabahu..mother f***, or may be sister f*...We had Sinhabahu..mother f***, or may be sister f*****Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2228554191924504352015-12-29T03:22:18.480-08:002015-12-29T03:22:18.480-08:00//රත්නපුර-පානදුර පාරෙ විදගෙන// කොහොමද බන් ඒ පාරේ ව...//රත්නපුර-පානදුර පාරෙ විදගෙන// කොහොමද බන් ඒ පාරේ විදගෙන යන්නේ.. ඉල ඇදෙනවා නේ ඒ වංගු ටික ගද්දි.. සක්.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16723089160684106822015-12-29T03:04:27.421-08:002015-12-29T03:04:27.421-08:00මේ ඩුප්ලිකේට් මධ්‍යස්ත මතදරියෙක්ද කියලා හොයලා බලන්...මේ ඩුප්ලිකේට් මධ්‍යස්ත මතදරියෙක්ද කියලා හොයලා බලන්න වටිනවා.කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32630614847634290772015-12-28T23:05:15.768-08:002015-12-28T23:05:15.768-08:00එන්රිකේට බ්‍රා එක විසිකරපු කෙල්ල ඒක දාල ගෙදර ගිහින...එන්රිකේට බ්‍රා එක විසිකරපු කෙල්ල ඒක දාල ගෙදර ගිහින් වෙන එකක් ඇඳගන්න ඇති. එන්රිකේ ඒක ස්ටේජ් එකේ දාල යන්න ඇති. ෆේස් බුක් එකේ ඉන්න මල්ලිලා ඒක රට පුරා අරන් ගියා. ඒක මදි හින්දද කොහෙද ජනාධිපති තුමා ඒක ලොකෙටම අරන් ගියා. ග්‍රාමසේවක රස්සාවයි රටේ ජනාධිපති කමයි කියන්නෙ දෙකක්. මෙහෙම ගියොත් මගුලක් තුලාවක් කරන්නත් ජනාදිපති කාර්යාලයෙන් අවසර ගන්න වෙයි. වැඩ නැත්නම් කලින්තුමා වගේ රටේ තියෙන මගුල් ගෙවල් කොටහලු ගෙවල් ඹක්කොටම ගියානම් හරිනෙ. අපිට පවු දෙන්නෙ නැතිව.Anonymoushttps://www.blogger.com/profile/09978475498261414259noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61120870681795938062015-12-28T23:04:34.693-08:002015-12-28T23:04:34.693-08:00සිරිලන්තේ ලිංගික ක්‍රියා ගැන රොබට් නොක්ස් කියා ඇති...සිරිලන්තේ ලිංගික ක්‍රියා ගැන රොබට් නොක්ස් කියා ඇති අතර. සුද්දෝ ඇවිල්ල ඒක වික්ටොරියානුකරණය කර ලිංගිකත්වන අමුම අමු ජිමික් එකක් බවට පත් කරන ලදි. අපි දැන් ඒ මගුල අපේ මහා සංස්කෘතිය කරගෙන වැල්වල ජංගි ඉස්සීමෙන්ද ගෑනු නාන තැන්වල හොරෙන් බලා ඉදීමෙන්ද වික්ටෝරියානු ක්‍රමයට අනුව නියමිත වින්දකය හොරෙන් ලබාගන්නා අතර පොඩි කෙල්ලක් බ්‍රා එකෙන් දමාගැසීමෙන් සංස්කෘතියට කෙල වේ යයි සිතයි
Anonymoushttps://www.blogger.com/profile/09978475498261414259noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64495267409577499272015-12-28T18:25:54.734-08:002015-12-28T18:25:54.734-08:00මේ මොන මළහත්තිලව්වක්ද, හෙමීට කියවන්නකෝ වල්ල පට්ට ඒ...මේ මොන මළහත්තිලව්වක්ද, හෙමීට කියවන්නකෝ වල්ල පට්ට ඒවා ගොඩක් තියෙනවා..

වෙල්කම් කිව්වා ලොක්කා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90347807297499557092015-12-28T11:31:37.520-08:002015-12-28T11:31:37.520-08:00මං මේ බ්ලොග් life එකට අලුතින් පය තිබ්බ අලුතමයි ආයු...මං මේ බ්ලොග් life එකට අලුතින් පය තිබ්බ අලුතමයි ආයුබොවන්ඩ...වැඩි දැනුම් තේරුම් නැතුවාට කොමෙන්ටුවක් දාන්නම හිතුනා...මෙච්චරයි...බොක්කට දැණුන විදිහට මේ article එක නම් පට්ට ඈ..
Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79531618900917079202015-12-28T11:30:06.086-08:002015-12-28T11:30:06.086-08:00This comment has been removed by the author.Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4578593270208135782015-12-28T05:48:16.858-08:002015-12-28T05:48:16.858-08:00එවයේ තේරුම් ලිව්වොත් එහෙම කලසමේම ශුක්‍ර පහ වෙනවා.....එවයේ තේරුම් ලිව්වොත් එහෙම කලසමේම ශුක්‍ර පහ වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35325246160104201182015-12-28T05:45:19.562-08:002015-12-28T05:45:19.562-08:00සුභාවිත කියන්නේ ළෝකේ තියෙන්නේ හින්ගල සින්දු විතරයි...සුභාවිත කියන්නේ ළෝකේ තියෙන්නේ හින්ගල සින්දු විතරයි කියලා හිතාගෙන ඉන්න ලිං මැන්ඩිස්ලා අහන සින්දු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67672340973822062552015-12-28T05:43:31.923-08:002015-12-28T05:43:31.923-08:00ඇයි මේ මෑතක පත්තර වල් තිබුන ජුන්ඩා කෙලින් වෙන සැක්...ඇයි මේ මෑතක පත්තර වල් තිබුන ජුන්ඩා කෙලින් වෙන සැක්ස් කතා... කොටකෙතන සීරියල් කිලර්, සේයා කොන්ඩයා ලව් ඉස්ටෝරිය, තංගල්ලේ සුද්දිලාගේ කතාව. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16031184904557602742015-12-28T02:23:47.729-08:002015-12-28T02:23:47.729-08:00++++++++++++++++++++++++++++++++++++++++++++++++++...++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14441894488296077402015-12-28T02:18:23.473-08:002015-12-28T02:18:23.473-08:00Incest, Paedophelia zoophelia හැම රටකම වගේ විශේෂය...Incest, Paedophelia zoophelia හැම රටකම වගේ විශේෂයෙන් දුෂ්කර ඈත ගම්වල තිබුනා. පිටින් ඇවිත් ඒවා කවුරුවත් ඉගැන්නුවේ නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45513547796768590682015-12-28T02:05:57.052-08:002015-12-28T02:05:57.052-08:00ඇත්තටම සුබාවිත කියන්නෙ මොකක්ද කියලවත් මං දන්නෙ නෑ....ඇත්තටම සුබාවිත කියන්නෙ මොකක්ද කියලවත් මං දන්නෙ නෑ. මං වැඩිය සිංදු අහන්නෙ නෑ. ඔය ඇහෙනකොට සුනිල් පෙරේරා, අමරදේව, භාතිය / සන්තුෂ්,ශශිකා, උමාරියා වගේ අය අහනවා. අජිත් තිලකසිරි අල්ලල ගියා නෙලුම් යායෙ. මොකක්ද එතකොට මට සුබාවිත?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87596915635700314152015-12-28T02:01:06.253-08:002015-12-28T02:01:06.253-08:00නවගත්තේගමටත් ඉස්සර 1920 ගණන්වල විජයතුංගගේ "ග්...නවගත්තේගමටත් ඉස්සර 1920 ගණන්වල විජයතුංගගේ "ග්‍රාස් ෆෝ මයි ෆීට්"Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71256005546797011822015-12-28T01:58:31.421-08:002015-12-28T01:58:31.421-08:00ගම් හා නගරවල මියුසිකල් ෂෝ තිබුනට පස්සෙ උදේට ග්‍රවු...ගම් හා නගරවල මියුසිකල් ෂෝ තිබුනට පස්සෙ උදේට ග්‍රවුන්ඩ් එකේ අයිනෙ තිබිල හම්බවෙන ඒවා?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com