tag:blogger.com,1999:blog-6408302481691521967.post2877453305617488132..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: බ්ලොග් ලොව පොන්නයා හෙවත් කතන්දර කාරයා - Anonymous Unmaskedමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger183125tag:blogger.com,1999:blog-6408302481691521967.post-72480406083240786072016-09-16T03:33:32.592-07:002016-09-16T03:33:32.592-07:00කාලෙකින් වලියක් දාගත්තෙ නැහැකාලෙකින් වලියක් දාගත්තෙ නැහැDulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1039399001438525282016-08-30T21:10:47.821-07:002016-08-30T21:10:47.821-07:00ගුත්තිල මහා පඩි
මූසිලට ගල් කෑපි
මූසිල ඉන් කිපි
රෙද...ගුත්තිල මහා පඩි
මූසිලට ගල් කෑපි
මූසිල ඉන් කිපි
රෙද්ද උස්සා පුකේ ඈරපීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-976174543607417302016-08-29T18:52:01.876-07:002016-08-29T18:52:01.876-07:00මෙන්න මේ අවස්ථාවේ මට මතක් උනා කියහන්කෝ මාතෙ සින්දු...මෙන්න මේ අවස්ථාවේ මට මතක් උනා කියහන්කෝ මාතෙ සින්දුවක්. වාහනේ දොර ජනෙල් ටික හොඳට වහගෙන හයියෙන් සද්දෙට අහපන්. 18+ 😂😂 ශාන්ති ශාන්ති ශාන්ති..!!

https://youtu.be/c1E0Zt_Sg0Aටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37117887702061999152016-08-29T09:22:03.837-07:002016-08-29T09:22:03.837-07:00ලොකු සංවාදයක්...ඒත් යුද්ධෙට නැති කඩුව කොස් කොටන්ඩද...ලොකු සංවාදයක්...ඒත් යුද්ධෙට නැති කඩුව කොස් කොටන්ඩද...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25463391198650407322016-08-29T08:00:04.708-07:002016-08-29T08:00:04.708-07:00ඔය මම ඉහතින් දාලා තියෙන කමෙන්ට්ක ඉකොනො මැට්ටගෙ එකෙ...ඔය මම ඉහතින් දාලා තියෙන කමෙන්ට්ක ඉකොනො මැට්ටගෙ එකෙන් කොපි කරගත්ත එකක්.ඔතන මම ආපහු රසිකට පිලිතුරක් ලෙස කමෙන්ට් එකක් දැම්මා ඉකොනොමැට්ටා ඒක මැකුවා. නෑ කියන්න එපා. මම දාපු නිසා මම දන්නාවා ඒක මැකුවා කියලා. එතකොට ඉකොනොගෙ පහත ප්‍රකාශය පට්ටපල් බොරුවක් නේද? //"මගේ බ්ලොග් එකේ වෙනත් අයෙකු දැමූ කිසිම කමෙන්ට් එකක් මම මෙතෙක් මකලා නැහැ. කලකට පෙර රසික දැමූ එක කමෙන්ට් එකක් වැරදීමකින් ඩිලීට් වී එයත් ඊමේල් එකෙන් හොයලා වහාම නැවත දැම්මා. ඇතැම් කමෙන්ට් ඒවා දැමූ අය විසින්ම පසුව ඩිලීට් කර තිබෙනවා. (දැමූ අය කවුද කියා මම දන්නේ නැහැ) කමෙන්ට් එකකින් එක එක පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන සීමාව මම හරියටම දන්නේ නැහැ. එය මට තීරණය කරන්න අමාරුයි. ඒ නිසා දැනට මම කිසිම කමෙන්ට් එකක් මකලා නැහැ"//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27112432685266261122016-08-29T07:57:25.450-07:002016-08-29T07:57:25.450-07:00//"
රසිකොලොජිස්ට් - RasikologistAugust 16, ...

රසිකොලොජිස්ට් - RasikologistAugust 16, 2016 at 12:17 AM
මීවදයකි ජීවිතේ ගීතයේ දී තෝරාගැනීම් ප්‍රමාණය වැඩිය කිව හැක්කේ මුලින් තෝරා ගන්නට ලැබෙන අයට පමණයි නේද? මොකද මීමැස්සෝ සහ මල් බහු-බහු වුනත් මිනිසුන්වන අපට 1-1 තෝරා ගැනීමක් කළ යුතු වෙනවා නේ අවසානයේ දී!

Reply
Replies

AnonymousAugust 16, 2016 at 12:39 AM
උඹට පිස්සු හැදිලද බං , නැත්තං වෙන ලෙඩක්ද? වැදගත් පොස්ට් එකක් දැක්කොත් මරි මෝඩ ගොන් තකතීරු කතාවක් කියන්වමයි

රසිකොලොජිස්ට් - RasikologistAugust 16, 2016 at 12:43 AM
ඔබට ඇත්තේ මගේ පිස්සුවම නම්, මීවදයකි ජීවිතේ ගීතය ගැන ඉකොනොමැට්ටා දී ඇති හැඳින්වීම සහ ඒ ගැන මා දක්වා ඇති අදහස පැහැදිළි වනු ඇත.

එසේ වී නොමැති බව පෙනෙන නිසා, මට ඇත්තේ ඔබට ඇති පිස්සුව නොවන බව නම් පැහැදිලියි.

udara jayasingheAugust 16, 2016 at 2:19 AM
උරුලෑවා ගියා වගේ තමයි ඇනෝ

ඉකොනොමැට්ටා EconomattaAugust 18, 2016 at 7:58 AM
//මොකද මීමැස්සෝ සහ මල් බහු-බහු වුනත් මිනිසුන්වන අපට 1-1 තෝරා ගැනීමක් කළ යුතු වෙනවා නේ අවසානයේ දී! //
මටනම් එහෙම කරන්න වුණා. :)

ReplyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66895072606604195492016-08-29T07:36:20.904-07:002016-08-29T07:36:20.904-07:00තලන්,
පුෂ්ප මංජරී!, මලෙත් හොඳම එක!!
පෝස්ට් එක හරි...තලන්,

පුෂ්ප මංජරී!, මලෙත් හොඳම එක!!
පෝස්ට් එක හරියට අෆ්රිඩි ඕපනින් ආව වගේනේ. වටේටම නෙලලා.
(ඉස්සර හිටිය වෙත්තමුණි මතක ඇතිනේ. ඒ වගේ ටිකක් ඉදිරි පාදයේ ආරක්ෂාකාරීව ගැහුවනම් හොඳා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67927844665319434372016-08-29T06:04:09.421-07:002016-08-29T06:04:09.421-07:00රසික හොඳ යාලුවෙක් වගේ.. මාර වැඩේ කියන්නේ රසිකත් කි...රසික හොඳ යාලුවෙක් වගේ.. මාර වැඩේ කියන්නේ රසිකත් කියන්නෙ ඔය කතාවම නේ. මිනිහෙක්ට මඩ ගහලද නැද්ද කියලා නොතේරෙන්න මොකක් හරි රෝගයක් වගේ දෙයක් ඇති. අන්න ඒකට තමයි මම සක්කිලි කම කියලා කියන්නේ. ඒ බ්ලොග් එක ඔයාගේ එතන තියෙන එවා මකන්න පුළුවන් ඔයාට. මට මඩ ගහලා තියෙන එවා මම මකන්න කියලා කාගෙන්වත් ඉල්ලන්නේ නෑ. මොකද මගේ එහෙම කරන්න නොදෙන නිසා. එහෙම ඒවා ඒ විදියටම තියෙන්න ඇරියම බ්ලොග් එක ලියන එකා මොන ජාතියේ එකෙක්ද කියලා හඳුනාගන්න බොහෝම ලේසියි.

ඔයා රසික සුද්ද කරන්න එන්න එපා. මේක මේ රසික මට විතරක් කරපු දෙක නෙමෙයි. ඇනොනිමස් ආතල් කියලා බ්ලොග් එකකුත් අටවගෙන, ට්ඹූ, බියෝන්ඩ් ෆ්‍රේම්, මාරයා, අරුණි ෂපිරෝ, අටම්පහුර, මීට පෙරද් මාතලන්, සහ තවත් බ්ලොග් ලියූ කාන්තාවන් කීප දෙනෙක්ටම මෙයා කරපු දෙයක්. මෙයා මානසික ලෙඩෙක්. ඒ බව කතා උනාට කවුරුත් කිව්වේ නෑ.

ඔබ දන්නවද දැනට එයා දන්න කුණුහබ්බ එක්ක මට ඇනෝ කොමෙන්ට් කීයක් ආවද කියලා. දැන් පිස්සු වැටිලා හැම තනම ඊ මේල් යවනවා. කෝල් කරනවා, නාහෙන් අන්නඩනවා. එයා නිවැරදි නම් මොකටද මෙහෙම අඬන්නේ. මේ ඉන්න ඕන කෙනෙක්ගෙන් අහන්න මාතලන් එහෙම කාටවත් කතා කරද කියලා. බ්ලොග් පෝට් එක දාන්න කලින් මෙහම එකක දාන බව පමණක් අජිත්ට, රාජ්ට හා රසිකට කිව්වා එපමණයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73922175063643260152016-08-29T05:21:52.235-07:002016-08-29T05:21:52.235-07:00//අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි...//අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ.//
මාතලන් ඔබ මේ කියන සක්කිලි වැඩ මොනවාද කියල මම දන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් හරි සැකයක් හරි තියෙනවනම් මෙතන හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ලෙස හෝ පෞද්ගලිකව (economatta@gmail.com) වෙත ඊ-මේලයකින් පැහැදිලි කළොත් මට ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්. ඉකොනොමැට්ටා බ්ලොග් එකේ විචාරක ලෙස කමෙන්ට් කළේ රසික නොවන බව මම කිවුවේ එය දමා තිබුණු තැනැත්තා එය දමා තිබුණු රටේ ඒ වෙලාවේ රසික ඉන්න ඉඩක් නැති නිසා. එය දැනුම් දුන්නේ ඔබේ කිසියම් සැකයක් ඇත්නම් දුරු කර ගැනීමට කරන උදවුවක් වශයෙන්. ඒ ඇර මගේ බ්ලොග් එකට සම්බන්ධ නැති අනෙක් දේවල් ගැන මම දන්නේ නැහැ. ඔබ සමහර විට කියන්නේ මගේ බ්ලොග් එකේ වෙනත් අය විසින් අතරින් අතරින් පතර දමා ඇති අපහාසාත්මක කමෙන්ට් ගැන වෙන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ වෙනත් අයෙකු දැමූ කිසිම කමෙන්ට් එකක් මම මෙතෙක් මකලා නැහැ. කලකට පෙර රසික දැමූ එක කමෙන්ට් එකක් වැරදීමකින් ඩිලීට් වී එයත් ඊමේල් එකෙන් හොයලා වහාම නැවත දැම්මා. ඇතැම් කමෙන්ට් ඒවා දැමූ අය විසින්ම පසුව ඩිලීට් කර තිබෙනවා. (දැමූ අය කවුද කියා මම දන්නේ නැහැ) කමෙන්ට් එකකින් එක එක පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන සීමාව මම හරියටම දන්නේ නැහැ. එය මට තීරණය කරන්න අමාරුයි. ඒ නිසා දැනට මම කිසිම කමෙන්ට් එකක් මකලා නැහැ. හැබැයි ඕනෑම කෙනෙක් කිසියම් කමෙන්ට් එකක් මේ හේතුව මත ඩිලීට් කරන්න කියා ඉල්ලීමක් කළොත් එය මා දුටු වහාම ඒ ගැන සලකා බලන්න සූදානම්. බ්ලොග් එකේම ඒ ගැන කිවුවොත් ඉක්මනින් අවධානයට ලක්වෙන්න තියෙන ඉඩ වැඩියි.

(කලින් දැමූ එකේ අන්තිමට පොඩි වැරැද්දක් තිබී හැදුවා.)ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4998282695973347662016-08-29T05:16:33.723-07:002016-08-29T05:16:33.723-07:00//අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි...//අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ.//
මාතලන් ඔබ මේ කියන සක්කිලි වැඩ මොනවාද කියල මම දන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් හරි සැකයක් හරි තියෙනවනම් මෙතන හෝ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ලෙස හෝ පෞද්ගලිකව (economatta@gmail.com) වෙත ඊ-මේලයකින් පැහැදිලි කළොත් මට ඒ ගැන අදහස් දක්වන්න පුළුවන්. ඉකොනොමැට්ටා බ්ලොග් එකේ විචාරක ලෙස කමෙන්ට් කළේ රසික නොවන බව මම කිවුවේ එය දමා තිබුණු තැනැත්තා එය දමා තිබුණු රටේ ඒ වෙලාවේ රසික ඉන්න ඉඩක් නැති නිසා. එය දැනුම් දුන්නේ ඔබේ කිසියම් සැකයක් ඇත්නම් දුරු කර ගැනීමට කරන උදවුවක් වශයෙන්. ඒ ඇර මගේ බ්ලොග් එකට සම්බන්ධ නැති අනෙක් දේවල් ගැන මම දන්නේ නැහැ. ඔබ සමහර විට කියන්නේ මගේ බ්ලොග් එකේ වෙනත් අය විසින් අතරින් අතරින් පතර දමා ඇති අපහාසාත්මක කමෙන්ට් ගැන වෙන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ වෙනත් අයෙකු දැමූ කිසිම කමෙන්ට් එකක් මම මෙතෙක් මකලා නැහැ. කලකට පෙර රසික දැමූ එක කමෙන්ට් එකක් වැරදීමකින් පළවී එයත් ඊමේල් එකෙන් හොයලා වහාම නැවත දැම්මා. ඇතැම් කමෙන්ට් ඒවා දැමූ අය විසින්ම පසුව ඩිලීට් කර තිබෙනවා. (දැමූ අය කවුද කියා මම දන්නේ නැහැ) කමෙන්ට් එකකින් එක එක පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන සීමාව මම හරියටම දන්නේ නැහැ. එය මට තීරණය කරන්න අමාරුයි. ඒ නිසා දැනට මම කිසිම කමෙන්ට් එකක් මකලා නැහැ. හැබැයි ඕනෑම කෙනෙක් කිසියම් කමෙන්ට් එකක් මේ හේතුව මත ඩිලීට් කරන්න කියා ඉල්ලීමක් කළොත් එය මා දුටු වහාම ඒ ගැන සලකා බලන්න සූදානම්. බ්ලොග් එකේම ඒ ගැන කිවුවොත් දකින්න ඉක්මනින් දකින්න තියෙන ඉඩ අඩුයි.ඉකොනොමැට්ටා Economattahttps://www.blogger.com/profile/09972153609908100226noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29123365182351346202016-08-29T03:09:23.903-07:002016-08-29T03:09:23.903-07:00එළෝ මෙළෝ දෙයක් තේරෙන්නේ නැත. (බ්ලොග් බලන්නේ ඉඳහිට ...එළෝ මෙළෝ දෙයක් තේරෙන්නේ නැත. (බ්ලොග් බලන්නේ ඉඳහිට නිසා විය හැකිය). අදාල අවස්ථාවල, අදාල මූලයන්ට ලින්කුවක් දුන්නා නම් මුළු චිට්රයම ගැන දැනුමක් ලබාගන්නට හැකියි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5261398180871817952016-08-29T01:34:30.537-07:002016-08-29T01:34:30.537-07:00හම්මෝ බං, මම හිතුවෙ වලි තියෙන්නෙ බුකියෙ විතරයි කිය...හම්මෝ බං, මම හිතුවෙ වලි තියෙන්නෙ බුකියෙ විතරයි කියල. බ්ලොග් ලෝකෙ වලියක් කියන්නෙ මට අලුත් අත්දැකීමක්. මොනව වෙයිද කියල බලමු :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35854405464414038252016-08-28T21:44:22.855-07:002016-08-28T21:44:22.855-07:00කව්ද අනේ ඇනෝ දානවට විරුද්ධ... කේස් එක ඇනෝ දාන එක න...කව්ද අනේ ඇනෝ දානවට විරුද්ධ... කේස් එක ඇනෝ දාන එක නෙමෙයි... ප්‍රෝෆයිල් එකකුත් තියාගෙන තමන්ගෙම එකේ ඇනෝ කොමෙන්ට් එකකකුත් දාගෙන ඒ කොමෙන්ට් එකට රිප්ලයි එකක් දුන්නම ඒක පල කරන්නේ නැති එක.. දැන් තේරුනාද... එක ළොකු කේස් එකක්... මානව අයිතිවසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76678731510725582652016-08-28T21:43:08.083-07:002016-08-28T21:43:08.083-07:00කව්ද අනේ ඇනෝ දානවට විරුද්ධ... කේස් එක ඇනෝ දාන එක න...කව්ද අනේ ඇනෝ දානවට විරුද්ධ... කේස් එක ඇනෝ දාන එක නෙමෙයි... ප්‍රෝෆයිල් එකකුත් තියාගෙන තමන්ගෙම එකේ ඇනෝ කොමෙන්ට් එකකකුත් දාගෙන ඒ කොමෙන්ට් එකට රිප්ලයි එකක් දුන්නම ඒක පල කරන්නේ නැති එක.. දැන් තේරුනාද... එක ළොකු කේස් එකක්... මානව අයිතිවසිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36053939789859666452016-08-28T21:21:42.012-07:002016-08-28T21:21:42.012-07:00බ්ලොග් කියන්නේ බ්ලොග්, අපේ ගොන් නාම්බන්ට මේක තේරෙන...බ්ලොග් කියන්නේ බ්ලොග්, අපේ ගොන් නාම්බන්ට මේක තේරෙන්නේ නෑ.
තමන්ගේ බ්ලෝග් එකේ ලියන්නේ මොනවද , පළ කරන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ තමන්මයි. රසිකගේ බ්ලොග් එකේ මොනවා තිබුණත් ඒක දැකලා යකා නටන්න යන එක අමු ගොබ්බ කමක්. ඒ වගේම මාතා ගේ මේ පෝස්ට් එකත් මට අවුලක් නෑ. ඒක උගේ බ්ලොග් එකේ ඌ ලියන එකක්. කැමති නම් කියවනවා. නැත්නම් නෑ.. මෙතන මේ ලොකු වලියක් ය කියා අපි නහින්න ඕනේ නෑ. අබිලින්ගේ ගොසිප් වගේ මේ වගේ පෝස්ට් කියවන්න වැය කරන කාලෙත් අපරාදේ මම් හිතන්නේ. අනිත් එක මාතලන් මගේ ගුරු දේවියා ය කිය කියයි හිටියේ කතන්දරට. අපි නොදන්න හිතවත්කම් හරි, ඇදුනුම්කම් හරි දෙන්නාටම තියෙනවා. මේක මුන් දෙන්නගේ ප්‍රොපැගැන්ඩා එකක් වෙන්නත් බැරි නෑ. අපි මොකට නහිනවාද බන්. ඇනෝ ඇවිත් ගහනවාය කියලා මෙච්චර අඩන්න ඕනෙද බන්. ඒක මේ බ්ලොග් කලාවේ හැටියක්. මම් නම් කවදාවත් ඇනෝ ඇවිත් ගහන්නේ නෑ කියන එක මහා ලොකු ගෞරවයක් නෙමෙයි. මම ඕනෙ නම් ප්‍රොෆයිල් එකෙන් කොමෙන්ට් කරනවා. නැත්නම් ඇනෝ යනවා.
CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72881454254516727942016-08-28T21:21:18.727-07:002016-08-28T21:21:18.727-07:00Ano waru alla denu labe.....oni nam kiyapallla ,,,...Ano waru alla denu labe.....oni nam kiyapallla ,,, habi 10,000/= gannawa ekek alla denna. hour boru wancha na,ath dutuwayi prthyakshayi
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50903725051058805722016-08-28T21:18:04.908-07:002016-08-28T21:18:04.908-07:00onna owa amathaka karala ara Rocket Rohinee gana l...onna owa amathaka karala ara Rocket Rohinee gana liyapan banz..loke hati ehema thama eka eka jathiye aya innawa. apita ewa wenas karanna ba, umba oya kisi deyak ganan ganna epa. kakul deka palal karala hondata padayak arala hina wela hitapan. owata umba reply karanna giyoth umbage watina kalya apathe yanawa. Rocket Rohineee mata heeneuth penawa machan..රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59264649500796552512016-08-28T20:12:12.504-07:002016-08-28T20:12:12.504-07:00yela yela''yela yela''දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26926635376850692082016-08-28T18:25:31.867-07:002016-08-28T18:25:31.867-07:00පල පොන්නයෝ යන්න.. මම මේ රසික පොන්නයට ඊ මේල් එකකින්...පල පොන්නයෝ යන්න.. මම මේ රසික පොන්නයට ඊ මේල් එකකින් දුන්නා බඩ යන්න උගේ අම්මත් මතක් කරලා.. ඒ පාර කැරි පොන්නයා ඉන්ගිරිසියෙන් කොටලා ඒ කුණුහබ්බ ටික මෙතන දාගන්න..

මේක මගේ බ්ලොග් එක. ඒකේ මම කරන්නේ මට ඕන දේ. තොට ඕන දේ කර ගනින් තොගේ බ්ලොග් එකේ. තොගේ ඇනෝ කොමෙන්ට් දැමිල්ලට අහගත්තනේ තොගේ අම්මටත් එක්කම. දැන් පල පොන්න වේසිගේ පුතා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50156060598264683742016-08-28T18:23:02.394-07:002016-08-28T18:23:02.394-07:00මිනිස්සුන්ට කතා කරන්න ඕන භාෂාව මම හොඳින් ප්‍රගුණ ක...මිනිස්සුන්ට කතා කරන්න ඕන භාෂාව මම හොඳින් ප්‍රගුණ කරලා තියෙන්නේ මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62900462312968089142016-08-28T18:21:57.001-07:002016-08-28T18:21:57.001-07:00ඔහේට කැමති විදියකට හිතා ගත්තට මට පාන්ද... මට මේ රෙ...ඔහේට කැමති විදියකට හිතා ගත්තට මට පාන්ද... මට මේ රෙද්දෙන් මක්කත් ඕන නෑ.. මම කව්ද කියලා දන්න මිනිස්සු දන්නවා.. අනික් උන් ඕන රෙද්දක් කිව්වට මගේ ඇඟේ වඳිනවය. අනික මම ලියන්නේ තමුසෙට ඕන දේ නෙමෙයි මට ඕන දේ.. ඒ දේ ලියන්න මට තමුසෙගේ සහතික ඕන නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47300974133729937302016-08-28T18:19:40.811-07:002016-08-28T18:19:40.811-07:00මචං උඹේ කොමෙන්ට් එකක්තාමත් මම මකන්නේ නැතිව ඉන්න්වා...මචං උඹේ කොමෙන්ට් එකක්තාමත් මම මකන්නේ නැතිව ඉන්න්වා නම් කරුණාකරලා ඒක එවපන්.. ඇනෝ කොමෙන්ට්ස් ගැන එක එක කාලේට එක එක මත වල අපි හිටියා.. තාමත් ඒක තියෙනවා නම් ලින්ක් එවන්න ඩිලීට් කරන්න. මොකෝ ඒක මගේ ප්‍රතිපත්තිය නෙමෙයි. අනික මට පේන විදියට ඉකොනොමැට්ටා කියන එකත් සක්කිලි වැඩ කරනවා වගේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18544908882843702422016-08-28T18:17:28.719-07:002016-08-28T18:17:28.719-07:00පොන්නයාගේ කොමෙන්ට් එකක්පොන්නයාගේ කොමෙන්ට් එකක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84452508180438766272016-08-28T18:16:41.822-07:002016-08-28T18:16:41.822-07:00ඕන ගොනෙකුට තේරෙන්නේ නැද්ද මෙවා පොන්නයගෙ වැඩ කියලාඕන ගොනෙකුට තේරෙන්නේ නැද්ද මෙවා පොන්නයගෙ වැඩ කියලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11793916483276722862016-08-28T18:15:38.278-07:002016-08-28T18:15:38.278-07:00@ අජිත්
ඔව් හැබයි උඹට මඩ ගහපු කැරියා ඇල්ලුවේ තනික...@ අජිත්

ඔව් හැබයි උඹට මඩ ගහපු කැරියා ඇල්ලුවේ තනිකර මේකෙන්මයි... මම නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com