tag:blogger.com,1999:blog-6408302481691521967.post2885007627618423168..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: කළු අඳින වෘත්තිකයින්ට සිම්පල් සොලියුෂන්මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6408302481691521967.post-91924894548677632882023-01-27T21:08:10.992-08:002023-01-27T21:08:10.992-08:00👍👍👍👍👍👍👍👍👍👍මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47195378746958057902023-01-27T21:07:47.610-08:002023-01-27T21:07:47.610-08:00👍👍👍👍👍👍👍👍👍👍මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19926039613565509352023-01-27T21:07:24.375-08:002023-01-27T21:07:24.375-08:00😁😁😁😁😁😁😁😁😁😁මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80181574984064720082023-01-27T21:05:41.216-08:002023-01-27T21:05:41.216-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26156279423071385192023-01-27T18:54:59.745-08:002023-01-27T18:54:59.745-08:00ඔය ලාංකීය වෘත්තීය සමිති කරන ඊනියා උගතුන් වෘත්තීයවේ...ඔය ලාංකීය වෘත්තීය සමිති කරන ඊනියා උගතුන් වෘත්තීයවේදීන් කියන උන් ඇත්තටම ගත්තාම දේසපාලුවන්ගේ ජාතියේම තමයි නැත්නම් ඊටත් වඩා කුජීතයි

ගොමා සංගමයේ හොර දොස්තර හැත්ත බලපන් පහුගිය කාලේ පුරාම නටපු නාඩගම්? කොවිඩ් කාලේ උන් කරපු මගුලක් නෑනේ විදුලි බල මණ්ඩලයේ උන් බයිලා ගගහ ඉන්නේ ඩීසල් බලාගාර වලින් පවර් දීලා ගාන කපා ගන්න නැත්නම් ගල් අගුරු ටෙන්ඩර් වලින් ගොඩ යන්න ඔය එක හිවලෙක් පුනර්ජනනීය බල ශක්තිය තවත් වැඩි කරලා ඩීසල් ගල් අගුරු නැති කාලෙක ගොඩ යන්න වැඩපිළිවෙළක් සකස් කරල වේ නෑ තෙල් සංස්ථාව ඒත් එහෙමයි ඔක්කොම එකයි උන් දන්නේ පොදුවේ ජනතා මුදල් හූරගෙන කාලා සෝබන වැඩ ටික කරගෙන ඔහේ ඉන්න විතරයි ඔහොම තමයි ඉතින් රජයේ නිලධාරීන් ගහපු බයිලා තමයි ඔය ලංකාව ඔය වගේ ෆේල් රටක් වෙන්න මූලිකම හේතුව

එතකොට ඊනියා විද්වතුන් කියන හැත්ත ගත්තාම ටෝක්ස් ටිකක් දීලා ෂේප් එකේ ඉන්නවා විතරයි උදාහරණයක් විදියට අපි ලංකාවේ ආර්ථික විද්‍යා දැනුම ඇති ආර්ථික විශේෂඥයින් ලොකුවට බයිලා ගහන ඔය ආර්ථික විද්‍යාව යනු කණා මුට්ටිය ගැසීමක් පමණයි, උන් කියන දේ සමහර විට කණාවට හරියයි. බොහෝ විට යාන්නම් හරියයි. නමුත් ඇත්තටම ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම වැරදී !!!

එකම කරුණ ගැන විවිධ අනාවැකි මත පල කරන ඉකොනොමිස්ට් ලා, පසුව නොයෙකුත් තර්ක ගෙනැවිත් සැබෑවට සිදු වූ දෙය විස්තර කරන අයුරු බලා සිටීම අපූරු විනෝදයක් ගෙන දෙයි. උදාහරණයක් විදියට කී දෙනෙක් නම් 2014 දී පෙට්‍රල් ලීටරය ඩොලර් දෙකට යන බව කීවාද? ඔසී ඩොලරය ඇමරිකන් ඩොලරයට වඩා 50% ක් නගින බව ද කීවා. දැන් වෙනත් බයිලා කියනවා!

ලංකාවේ උන් ගැන නම් කතා කරදා වැඩක් නැහැ ඒත් ලෝකයේ තත්ත්වයත් එක්ක බලද්දි උනුත් එකයි මුනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි වගේ සීන් එකක් නේද තියෙන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13070865221138795752023-01-27T10:40:30.968-08:002023-01-27T10:40:30.968-08:00යකෝ මාතේ ආර්ථික විද්‍යාව හදාරලා එහි මූලධර්ම වලට අන...යකෝ මාතේ ආර්ථික විද්‍යාව හදාරලා එහි මූලධර්ම වලට අනුව රටේ ආර්ථිකය දියුණුවට යොදා ගැනීමට සුදුසු ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති හා උපායමාර්ගික සැලසුම් පිළිබඳ කරුණු සහිතව විස්තර කරලා සාකච්ඡා කිරීම සංවාද ගොඩ නගා ගැනීම ආදී දේවල් වලට වඩා ඔහේ බූරුවෝ වගේ ගිහින් දෙවියන්ට යදින එකයි දේසපාලුවන්ට රැවටෙන එකයි ඊට පස්සෙ අපිව රැවැට්ටුව රට කෑව කියල බයින එකයි ලේසියිනෙ.. හැබැයි තව දෙයක් තේරුම් ගන්න ඕනේ ඒ ගොඩක් වෙලාවට දෙවියෝ පස්සේ යන්නෙත්, දේශපාලකයෝ පස්සේ යන්නෙත් එකම හේතුවකට. ඒ නිසා ප්‍රතිඵලයත් ගොඩක් වෙලාවට මේ වගේ එක හා සමානයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8742971458384794292023-01-27T10:35:39.777-08:002023-01-27T10:35:39.777-08:00මාතලන් ඔබේ පෝස්ට් එකේ සහ කමෙන්ට් කරපු අය මතුකරන බර...මාතලන් ඔබේ පෝස්ට් එකේ සහ කමෙන්ට් කරපු අය මතුකරන බරපතල කාරණාවක්ද තිබේ. මේ කලු අඳින වෘත්තීය සමිති කාරයෝ වගේම රජයෙන් ඉල්ලා සිටින දේවල් වගේම දේශපාලකයින් රාජ්‍ය බලය අත්පත් කරගත් පසුව ඉටුකරන බවට ලබා දෙන බොහොමයක් ඡන්ද පොරොන්දු බොහොමයක් ඡන්දදායකයින්ට, දැනට ඇති පසුගාමී වටපිටාව තුළ වුවද, පට්ට ජෝක්ය. මේ ඡන්ද පොරොන්දු වලින් පෙනෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති සම්පාදකයින් සාමාන්‍ය ජනතාව ගැන සිතා සිටින ආකාරයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68760178197608129172023-01-27T10:23:12.821-08:002023-01-27T10:23:12.821-08:00කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ඇත්තටම ඔය කට්ටිය සිරිල...කතාව සම්පූර්ණ ඇත්ත බන් මාතේ ඇත්තටම ඔය කට්ටිය සිරිලක 2500 වසරක බයිලාවට බැන්නා වුණත් උනුත් ඒ වගේම තමයි ලංකාවේ පැහැදිලිවම අවුරුදු 2500ක ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙන රටක් වුනත්, සිංහල අපිට කිසිම දවසක මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණයට දායක වන කිසිම දෙයක් නිර්මාණය කරන්න බැරි වුනා. චීන ජාතිකයන් මීට වසර 2000 කලින් මුද්‍රණ ශිල්පය, විල්බැරෝව, වෙඩි බෙහෙත් සේද රෙදි කඩදාසි තාක්ෂණය මුද්‍රණ යන්ත්‍ර තාක්ෂණය නැවිගේෂන් දිශාව සොයාගැනීමට තාක්ෂණික දැනුම ආදී විවිධාකාර දේවල්බ තාක්ෂණ දැනුම ගොඩ නැගුවා, අසල්වැසි ඉන්දීය ශිෂ්ඨාචාර ඉන්දු ආර්ය භාෂා, අති දැවැන්ත ශෛලමය නිර්මාණ වීජ ගණිතය හා අංක ගණිතය භාරතීය ශාස්ත්‍රීය සංගීතය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කලා ශිල්ප යෝග ව්‍යායාම ඇතුළු බොහෝ දේවල්. ලොවට දායාද කලා. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්රටීස්, ගැලිලියෝ ගැලීලි, කොපර්නිකස් වැනි යුරෝපීය බුද්ධිමතුන් කිසිම අධි මාත්‍රා බෙහෙතක් නොබී යුරෝපා ජාතිකයන් සාමූහිකව ලොවට ප්රජාතන්ත්රවාදි පාලන ක්‍රම සහ නවීන විද්‍යාත්මක සොයා ගැනිම් හඳුන්වා දුන්නා. කිසිම අධි මාත්‍රා බෙහෙතක් නොබී 16 වන සියවසේ පමණ සිට නවීන විද්‍යාත්මක සොයා ගැනිම් කලා. නමුත් ලංකා රටේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් බුද්ධි වර්ධනය වන්න කියලා ප්‍රමාණය ඉක්මවා බෙහෙත් බීලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සූත්‍ර යොදාගෙන අපට ටැන්ජිබල් ප්‍රයෝජනවත් ලෙසට කරපු හෝ සොයා ගත්ත එකම විද්‍යාත්මක සොයා ගැනිමක්වත් තියෙනවද සංදේශ කාව්‍ය කීපයක් හැරුණු කොට?

ඒ නිසා අපේ රට සමස්ත ලෝක ප්‍රජාවම පිළිගත් මානව ශිෂ්ටාචාරයට ලබා දීපු කිසිම වැදගත් දෙයක් තියෙනවද. අපි ලොකුවට කතා කරන වාරි ශිෂ්ඨාචාරයවත් අපේ රටට ආපු හෝ අපේ රට ආක්‍රමණය කරපු කිසිම රටක් තමන්ගේ රටට ආදේශ කර ගත්තේ නැහැ, ඒක ඒ රටවලට ප්‍රයෝගික නොවන නිසා. අනික ලංකාවේ විතරක් නෙමෙයි ආක්‍රමණ සහ යුද්ධ තිබුනේ. යුරෝපයේ එක දිගට අවුරුදු සිය ගණනක් පැවතුන යුද්ධ තිබුනා. මුළු යුරෝපා මහද්වීපය පුරා පැතිරුණු මාරාන්තික වසංගත තිබුනා. නමුත් අපේ රටේ වගේ සමාජය අවුරුදු 2500 තිස්සේ එකම තැන පල් වුනේ නැහැ. යුරෝපා පුනරුදයත් සමග අදටත් මුළු ලෝකෙම අගය කරන අති විශිෂ්ට කලා නිර්මාණ මුළු යුරෝපය පුරා බිහි වුනා. තාක්ෂණික දියුණුව, ප්රජාතන්ත්රවාදි පාලනය, මුළු රටටම බලපාන ලිඛිත ව්‍යවස්ථාව නීති පද්ධතියක් සහිත අතිශය ජනතා හිතවාදී ප්‍රතිසංස්කරණ සිදුවන විට 1815 දීත් අපිට හිටියේ කන පැලෙන්න බීලා හිතු මනාපෙට නඩු අහලා මිනි මරපු රජුගේ පාලනයට හිස නමාපු, ඊට විරුද්ධව නැගි නොසිටපු නිවට ජාතියක්. එදා ප්‍රංශයේ මිනිසුන්ට කන්න නැති වුනාම, රටේ ජනතාව එකතු වෙලා රජාගෙයි, බිසවගෙයි බෙල්ල කපලා රටේ ජනතා පාලනයක් ඇති කලා. එංගලන්තයේ රජු දුර්දාන්ත පාලනයක් ගෙන ගිය කොට, රටේ ජනතාව එකතු වෙලා පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති කලා. හැබැයි අපේ රටේ නුගත් බේබදු රජෙක් මිනි මර මර රට පාලනය කරන කොට, රටේ ජනතාවට නායකත්වය දෙනවා කියන භික්ෂූන් නිහඬව හිටියා රජාට ඕනේ විදිහට රට පාලනය කරන්න ඉඩ දීලා, මොකද රජා, රටේ ජනතාවට මොන තරම් අපරාධ කලත් භික්ෂූන්ට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා විහාරගම්, දේවාලගම්, නින්දගම් දීලා, තමුන් මොන අපරාධ කලත්, භික්ෂූන් රටේ ජනතාව ගෙන් තමුන්ව ආරක්ෂා කරන නිසා. මේ නිසා තමයි, සිංහ ධජය මිනිත්තුවකට කලින් පහත දැම්මට විරුද්ධ වුන භික්ෂූන්, ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු මුළු පවුලම ඝාතනය කරන එක වලක්වන්න ඊට ආසන්නයේ මහ විහාරයේ හිටපු භික්ෂූන්ට ලේසියෙන්ම පුලුවන්කම තිබුනත් ඊට ඉදිරිපත් වුණේ නැහැ. ඕක තමයි අපේ මිනිස්සු පිලිගන්න අකමැති "කටුක සත්‍ය".Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52609352985608514942023-01-27T00:58:13.884-08:002023-01-27T00:58:13.884-08:00Siraama Kthaawa.mama dakkaa kenek daala thiyenawa ...Siraama Kthaawa.mama dakkaa kenek daala thiyenawa eyyaata loan walata kapunama ithiriwenne kamkaruwage padiya kiyalaa,eeka asaadaaranalu.,kamkaruwata eyaatawage loan ganna puluwanda?????????
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72724522040334421592023-01-26T23:08:45.550-08:002023-01-26T23:08:45.550-08:00ලංකට්ටෙක ලංකට්ටෙක Anonymousnoreply@blogger.com