tag:blogger.com,1999:blog-6408302481691521967.post2967818575782749148..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජවිපේ බ්‍රෑන්ඩඩ් වී චේන්ජ් වීම.. දළ දේශීය නිශ්පාදනය ඉහළ යාමට හේතු විය හැක...මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6408302481691521967.post-84908346705279853122023-01-06T18:25:44.141-08:002023-01-06T18:25:44.141-08:00එතකොට එච්චර කල්පනා කල මිනිහා කාබනික වගාව ගැන ගත් ත...එතකොට එච්චර කල්පනා කල මිනිහා කාබනික වගාව ගැන ගත් තීන්දුවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74815861678580658132023-01-06T18:07:28.193-08:002023-01-06T18:07:28.193-08:00පට්ටයි අෆ්ෆා
පට්ටයි අෆ්ෆා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-742362122342760282022-12-17T06:18:03.356-08:002022-12-17T06:18:03.356-08:00මාතලන්
ඩොලර් උඹත් මිලියනයක් පමණ අරගලය හරහා හම්බ ...මාතලන්

ඩොලර් උඹත් මිලියනයක් පමණ අරගලය හරහා හම්බ කර ගත්තා නේද?

මේ බලන්න;

// ශ්‍රී ලංකාවේ කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව පැවැති ආණ්ඩු විරෝධී අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරීන්ට විදේශවලින් මුදල් ලැබුණු මූලාශ්‍ර සම්බන්ධ වූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

එම අරගලය ක්‍රියාත්මකව පැවැති කාලසීමාවේ දී ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානය විසින් එම අරගල ක්‍රියාකාරීන්ට විශාල මුදල් තොගයක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කරමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් කියා සිටියේය.

මේ අතර කොළඹ ගාලුමුවදොර පිටියේ සහ අන්තර්ජාලය හරහා සමාජ ජාල වල විවිධ ආකාරයේ කැම්පේන් මෙහෙයවමින් ක්‍රියාකාරී ලෙස අරගල කරුවන්ට ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම් ආදී ලෙස විදෙස් මුදල් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට එවා ඇති බවත් ඒවා රුපියල් බවට පරිවර්තනය කරන ලද අරගල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද විමර්ශන පවත්වන බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටී.

එම අති විශාල මුදල් ඩොලර් මිලියන සිය ගණනක් ක්‍රියාකාරීන් අතර සංසරණය වීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මීට පෙර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත දැනුම් දී තිබිණි.

- lankadeepa.lk//

මේ ගැන තවදුරටත් විස්තර සහිතව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51640564000090429072022-12-15T22:06:34.401-08:002022-12-15T22:06:34.401-08:00As long as AKD is the leader of either JVP or NPP ...As long as AKD is the leader of either JVP or NPP they could never come into power since he is not flexible and only anti- Rajapakse. Apart from that he is not an attractive orator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84452327468160088792022-12-14T02:17:07.270-08:002022-12-14T02:17:07.270-08:00@ Ano 10.57
//ගාළු මුවදොර අරගලය මෙහෙයවූ ක්‍රියාකා...@ Ano 10.57

//ගාළු මුවදොර අරගලය මෙහෙයවූ ක්‍රියාකාරීන්ට ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන මඟින් විශාල මුදලක් ලැබී ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලීසියට ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ අරගලකරුවන් සඳහා බස් රථ ලබා දෙන ලෙස ඉල්ලීම් කර කරන ලද බවත් ඒ සඳහා ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලබාදෙන බවටත්ය.
එම අරගලය පැවති සමයේදී එසේ ලැබුණු අති විශාල මුදල් ප්‍රමාණයක් ක්‍රියාකාරීන් අතරේ සංසරණය වී ඇතැයිද නීතිපති වෙනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.//

මේ ගැන වැඩි විස්තර මේකෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51308927129640898832022-12-13T12:44:46.419-08:002022-12-13T12:44:46.419-08:00මදර් ශිරන්ති ගෙන් එඬේර යෂ්ටිය බ්‍රදර් අනුර අතට පත්...මදර් ශිරන්ති ගෙන් එඬේර යෂ්ටිය බ්‍රදර් අනුර අතට පත් කිරීමට සුදානම් වෙන්නේ, අනුර කුමාර අන්න වතිකානු ගිහිල්ලා ආශිර්වාද ගන්න. කාදිනල් ඇගට පතට නොදැනී NPPයට කැම්පේන් කරනවා. ගිය පාර මදර් ශිරන්ති තමා වතිකානුවේ රහස් අත. මේ පාර බ්‍රදර් අනුර තමයි ඒගොල්ලන්ගේ තේරීම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64278831913025754512022-12-13T00:44:59.027-08:002022-12-13T00:44:59.027-08:00මාතලන් ජවිපෙ විතරක් නෙමෙයි පොදුවේ සමස්ත ලංකා සමාජය...මාතලන් ජවිපෙ විතරක් නෙමෙයි පොදුවේ සමස්ත ලංකා සමාජය තුළ පුරවැසියන් ගැන අධ්‍යයනය කළොත් කෙටියෙන් කියනවනම් ලංකාවේ මිනිස්සු ජෝක් එක ජෝක් එකක් විදිහට බලලා හිනා වෙලා එතනින් ඒක අමතක කරලා දාන්න ලෑස්ති නෑ. ඒ ජෝක් එක ඇතුලේ අධ්‍යාත්මය, සංස්කෘතිය, ජාත්‍යාලය හා තත්කාලීන සමාජ ව්‍යසනය වගේ බකපණ්ඩිත දේවල් හොයනවා. ඊට පස්සේ කියනවා "මේ වෙලාවේ මේ දේවල් ජෝක් එකට ගන්න එපා"ලු. ඒ කියන්නේ හැඬූ කඳුලින්ම අඩ අඩ ඉන්න ඕන. ඉස්සරහට යයිද කියලා හිතහංකෝ රටක්.

සාමාන්‍යයෙන් ලොව පිළිගත් මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයන්ට අනුව සමාජයේ බොහෝ දෙනෙක් ඉරිසියා කරන්නේ අන් අයගේ ධනවත්භාවයට නොව ඔවුන්ගේ සතුටටයි.

ලංකාවේ තත්ත්වයත් ඒ වගේම තමයි ඇත්තටම ඉතා විශාල නිවසක් සහ නවීන වාහනයක් හිමි එහෙත් ඉතා දුක්මුසු ආකාරයෙන් සිටින පුද්ගලයෙක් ගැන සමාජය බලන්නේ අනුකම්පා සහගතව.

"අනේ ඉතින් ඒ මනුස්සයට කොච්චර තිබුණත් වැඩක් නැහැනේ" කියනු ඔබ අසා ඇති.

අනෙක් අතට ඉතා සුළු පහසුකම් තිබුණත් සතුටින් සැහැල්ලුවෙන් සිනහවෙන් ඉන්න පවුලක් දෙස සමාජය බලන්නේ ඉරිසියාවෙන් සහ යම් කෝපය මුසු හැඟීමකින් "-- කසා ගන්න නියපොත්ත නැහැ. ඒ වුනාට බලපල්ලකො ඉන්න උජාරුව" මෙයත් ඔබ අසා ඇති.

ඉරිසියාව දරුණුම වන්නේ වත්කම් සහිත එමෙන්ම ඉතා සතුටින් ජීවිතය ගත කරන මිනිසුන් දුටු විටයි. මෙවිට සමාජය කිසිත් නොකියා හිතෙන් දුක් විඳිනවාකොච්චර වත්කම් දේපළ තියෙන පුද්ගලයන් වුණත්...

මේ ගැන psychological research ගොඩක් කර තිබෙනවා. අපේ සමාජයේ 95% ගේ පමණ හැඟීම් රඳා පවතින්නේ අනෙක් අයගේ සතුට මතයි (බොහෝ විට inverse correlation එකක්). මේ ගැන අපි ඉදිරියට කතා කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68810357918718242432022-12-12T22:57:50.012-08:002022-12-12T22:57:50.012-08:00මේ රටේ කරන්නේ අරගලේ කියලා අකමැති මී හරක් එළවලා කැම...මේ රටේ කරන්නේ අරගලේ කියලා අකමැති මී හරක් එළවලා කැමති මී හරක් ගෙන එකනන්, කැමති මී හරකව පුම්බන්න දගලන එකනන් එකට පාරවල් වහගෙන ගිණි තියා ගෙන රට තව කන්නේ නැතුව තමන් කැමති මී හරකා ගෙන ඒමේ යුතුකමේ වහල් කම චන්දෙ දවසට තියා ගත්තම ඇති නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47383865731784095472022-12-12T06:56:02.527-08:002022-12-12T06:56:02.527-08:00මාතලං මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළ...මාතලං මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද කියලා කියන්න පුළුවන් ද?

https://www.facebook.com/MawathaSL/videos/1191252631470537/?app=fblAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52758502382278366622022-12-12T03:16:30.214-08:002022-12-12T03:16:30.214-08:00රසික කියන්නේ මානසික රෝගියෙක්. අනුකම්පා කරමු.රසික කියන්නේ මානසික රෝගියෙක්. අනුකම්පා කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75308897810504547302022-12-12T03:12:20.706-08:002022-12-12T03:12:20.706-08:00Saumyata puke arinna oni Saumyata puke arinna oni Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30120681120939023912022-12-11T21:09:27.504-08:002022-12-11T21:09:27.504-08:00That former president of SL who tolerated your inf...That former president of SL who tolerated your inferior behaviour and insults has left the position five months ago. Please note that he is an exceptional case where no other president (current or future prezs) would ever tolerate such nonsense. They really shouldn’t. The president means the head of the state after all. Therefore every shoddy rascal who involved such tawdry affairs should know their exact place and I thoroughly request you substandard shabby freaks to crawl back to your scruffy slums, please.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13613587956421021082022-12-11T18:57:55.603-08:002022-12-11T18:57:55.603-08:00@මාතලන්,
ළඟක දී ඉඳලා, PhD ගන්න පුළුවන් කෙටි ක්ර...@මාතලන්,

ළඟක දී ඉඳලා, PhD ගන්න පුළුවන් කෙටි ක්‍රම ගැන, මාස හයෙන් PhD එකක් කරන විදිය ගැන, ලංකාවේ ලෙක්චරර් කෙනෙක් වෙන විදිය ගැන එහෙම කරපු වීඩියෝ වගයක් වගේ ම, එක එක "විශ්වවිද්‍යාල" වලින් නිකං දෙන "ආචාර්යය උපාධි" ගැන පළවෙච්ච පෝස්ට් ටිකක් මගේ ඇහැ ගැටුණු නිසා, කෙටියෙන් හරි මේ ටික ලියන එක මගේ වගකීමක් කියලා හිතුණා..

මේ කමෙන්ට් එක කියවන අය කවුරුම හරි, PhD එකක් අරගෙන, ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම්, දෙයියන්ගේ නාමෙ ට කෙටි ක්‍රම නම් හොයන්න එපා.. කෙටි ක්‍රම ප්‍රමෝට් කරන YouTube චැනල් වල ට, පේජ් වල ට අහු වෙන්න ත් එපා..

මූලික උපාධිය ලංකාවේ යුනිවර්සිටි එකකින් ගත්තා ට පස්සේ, මාස්ටර්ස් උපාධිය හරි PhD එක හරි ගන්න රටෙන් එළියට යන්න..
ගිහිං, ඒ විදේශ අධ්‍යාපන අත්දැකීම අර ගන්න..

විදේශ අධ්‍යාපනයෙන් ලැබෙන පන්නරය යි දැනුම යි වගේ ම, විදේශ රටක ජීවත් වෙද්දී මනුස්සයෙක් විදියට ලබා ගන්න පුළුවන් ආකල්ප දියුණුව ත් ජීවිතේ ට හරි ම වැදගත්!

ලෝකෙ ට මෙලෝ නිරාවරණය වීම ක් නැතුව, ලංකාව ඇතුළේ ම කරන්න තියෙන ඔක්කොම උපාධි සම්පූර්ණ කරලා, ඒක ත් කෙටි ක්‍රම මාර්ගෙන්,
ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළ ට රිංඟ ගන්න ආචාර්යයවරුන් ගෙන් ලංකාවේ උසස් අධ්‍යාපනය ට වෙන විනාසේ කියලා නිම කරන්න බෑ!

ඒක දීර්ඝ කාලීන විපාක තියෙන, බොහොම දරුණු විනාසයක්!

එහෙම අය අධිවේගී PhD මාර්ග ගැන කියලා, මිනිස්සු නොමග යවන්නේ, මිනිස්සු නොමග යවන අරමුණෙන් ම නෙමෙයි වෙන්න ඇති..
එයාලා ඒ කියලා දෙන්නේ එයාලා දන්න ටික වෙන්න ඇති..
හැබැයි, දැනුවත් ව හරි නොදැනුවත්ව හරි ඒ කියලා දෙන එව්වා නම් බොහොම විස යි..

පළවෙනි අවුරුද්දේ ඉඳලා ම 1st Class එක යි, A ගැනිල්ල යි, පදක්කම් ගැනිල්ල යි විතරක් ම ඔලුවේ තියා ගෙන වැඩ කරලා, ලංකාව ඇතුළේ ම මාස්ටර්ස්, PhD ත් කරලා, ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ආචාර්යය මහාචාර්යය පට්ටම් අරගන්නවා කියන්නේ, එයාලා ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ..
ඒක ට කියන්නේ "inbreeding" කියලා..

සාමාන්‍යයෙන් ඒ වගේ අය විද්‍යා පීඨ වල (Science Faculties) වල නම් අඩු යි..
විද්‍යා පීඨ වල ඉන්න ආචාර්යයවරු මහාචාර්යවරු හැමෝම වගේ මාස්ටර්ස් උපාධිය ට හරි PhD එක ට හරි වෙන රටක ට ගිහිං, අන්තර්ජාතික මට්ටමෙන් රිසර්ච් කරලා ලංකාව ට ආපු මිනිස්සු..
එව්වා inbreeding ක්‍රමය ට ගතපු PhD වත්, අධිවේගී PhD වත් නෙමෙයි!
එව්වා හරියට කාලය අරගෙන, නියමිත නිර්නායක වලට අනුව සම්පූර්ණ කරපු PhD!

ගොඩාක් වෙලාව ට ඔහොම ගෙම්බෝ වගේ හැසිරෙන්නේ, සමාජ විද්‍යා පීඨ වල, මානව ශ්‍රාස්ත පීඨ වල සමහර ආචාර්යය මහාචාර්යවරු..
(තමන් එහෙම ගෙම්බෙක් වගේ හැසිරෙන කෙනෙක් නෙමෙයි නම්, මම මේ කියපු ටික කියවලා තරහ ගන්න හේතුවක් නෑ, හොඳේ..)

PhD එකක් කියන්නේ, අවුරුදු ගාණක් මෙලෝ වැඩක් නොකර ඉඳලා, මාස කිහිපයකින් ගොඩ දාන්න පුළුවන් දෙයක් කියලා හිතාගෙන ඉන්නවා නම්, කවුරු ම හරි එහෙම කළා කියනවා නම්, ඒ PhD එක බොහොම විහිලුවක්!

එහෙම PhD කරපු අය, දැන් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ඉන්නවා කියන්නේ, ඒ ගැන කටමැත දොඩවනවා කියන්නේ, ඒක ලොකු ඛේදවාචකයක්!

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන අවම පහසුකම් යටතේ වුණත්, අපි ට අන්තර්ජාතික ප්‍රමිතිය ට අනුකූල අධ්‍යාපනය ක් ලැබුණේ, අපි ට උගන්නපු ගුරුවරු එහෙම අධිවේගී PhD නොගතපු, විදේශ අධ්‍යාපනය ලබපු මිනිස්සු නිසා..

ඒ අධ්‍යාපනය ට පින් සිද්ධ වෙන්න තමයි, අපේ ළමයින් ට විදේශ ශිෂ්‍යත්ව අරගෙන ඇවිත් දියුණු රටවල උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාව ලැබෙන්නේ..

ලංකාවේ මේ PhD දෙන දීම ට,
විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළේ ම ඉන්න මහාචාර්යවරු කියලා කියා ගන්න මිනිස්සු තමන් අධිවේගී PhD ගැනිල්ල කරපු හැටි ගැන කිය කියා, එව්වා ප්‍රමෝට් කරන ප්‍රමෝට් කිරිල්ල ට,
ඉස්සරහට එන පරම්පරාවල ළමයින් ට ලැබෙන්න තියෙන උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන ලොකු හෝඩුවාවක් ලැබෙනවා..

ඒ නිසා, දෙයියන් ගේ නාමෙ ට, PhD එකක් කරනවා නම් ඒක හරියට කරන්න..

තමන් ගතපු අධිවේගී PhD ගැන පුරාජේරු කියවන, Educational Consultancy දෙන අයගෙන් පරිස්සම් වෙන්න ඕන කියලා මම හිතන්නේ එහෙම නේද මාතේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76255053393193758042022-12-11T11:54:19.829-08:002022-12-11T11:54:19.829-08:00ලංකාවේ මුහුදුබඩ සීමාව තුල ඇති විශාලතම ජාත්‍යන්තර න...ලංකාවේ මුහුදුබඩ සීමාව තුල ඇති විශාලතම ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගයක් තුල පවතින ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලංකාවේ රජය ඩොලර් බිලියන එකක් විතර අදියර තුනකින් 2005 - 2015 වසර දහයක් පමණ තිස්සේ වියදම් කරලා 2018 ඒක විකුණලා ඩොලර්බිලියන එක හමාරක් විතර රජයට ගත්තා නමුත් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා චීනයේ චයිනා හාබර් ඉන්ජිනීයරින් සමාගමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 554.33 ක හිග මුදලක් ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව ඇති බව සති අන්ත සිලෝන් ටුඩේ පුවත්පත සදහන් කරයි.

දැනට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ චීනයට බදු දී ඇති බැවින් එම හම්බන්තොට වරායෙන් 85% ක කොටස් චීනය සතුවන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය 15% ක කොටස් හිමිය.

එසේ වරාය බදු දීමෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන එක හමාරකට අධික මුදල වරාය ඉදිකිරීමට ගත් ණය ආපසු ගෙවීමට යොදා නැති අතර රනිල් සහ මංගල ඇතුළු යහපාලන රජය සමයේ සුබසාධන අරමුණින් යුතුව vision 2020 ඇතුළු රජයේ නාස්තිකාර ව්‍යාපෘති සඳහා එම මුදල් යොදා නාස්ති කර කබාසිනියා කර ඇත..

ඔන්න ඕක තමයි සුපිරි මොළකරැ රනිල්ගෙ ආර්ථික න්‍යාය. වරාය අවුරැදු 99 කට චීනෙට බදු දුන්නා. ඒ ඩොලර්ටික චීන ණය නොගෙවා එදා වේල අඩුවට ෂේප් කරගන්න වෙන එකකට රෝල් කළා. අටුව කැඩුවා, පුටුව හැදුවා. මාර මොළේ රනිල්ට තියෙන්නෙ. දැන් රාජපක්ෂලාම කියනවා රනිල් තමයිලු සුපිරි වැඩ්ඩා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6098366500827072042022-12-11T11:43:00.766-08:002022-12-11T11:43:00.766-08:00අනේ මන්දා බන් මාතා එන අවුරුද්දේ මුල ලංකාව කියලා රට...අනේ මන්දා බන් මාතා එන අවුරුද්දේ මුල ලංකාව කියලා රටක් තියෙයිද දන්නෑ… ලංකාවේ ආර්ථිකය එතරම් අර්බුදයක තියෙන්නේ බදු නොවන ආදායම් තමයි. ලාභ, ලාභාංශ, පොලී, කුලී කියන ඒවා. එතකොට මේ පාඩු ලබන ආයතන සියල්ලම පාඩු ලබන නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ. මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා කියන්නේ. මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද? හොරකම් කරනවාද? කියලා හොයන්න කවුරුත් නෑනේ. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ.

දැන් මේ රටේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්, ගොඩක් වෙලාවට ලංකාවට පෙඩරල් දීලා වෙනමම රටවල් කියලා ලට්ටවල් කීපයක් හදල විගඩමක් කරයි අර ඉස්සර යූගෝස්ලාවියා වලට වුණා වගේ

ලංකාවේ රජයේ ආදායම් ගැන හොයලා බලද්දි බදු නොවන ආදායම් තමයි ලාභ, ලාභාංශ, පොලී, කුලී ආදායම් කියන ඒවා. එතකොට මේ පාඩු ලබන රජයේ සුදු අලි ආයතන සියල්ලම පාඩු ලබන්නේ නැත්නම් මහජනතාවට බදු පනවන්න අවශ්‍යතාවක් නෑ.

ඒ අනුව මම කියන්නේ මේ බැරි කෙහෙල්මල් ඔක්කොම ටික විකුණලා දාන්න ඕන. දැන් මේවා රජය තියා ගත්තාමනේ හොරකම් කරනවා වංචා දූෂණ තියෙනවා කියලා හැමෝම කෑගහන්නේ. මේක පෞද්ගලික වුණාම මේකේ අයිතිකාරයා කවුද? හොරකම් කරනවාද? කියලා හොයන්න කවුරුත් නෑනේ. ඒ නිසා පාඩු ලබන සෑම ආයතනයක්ම ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට හදන්න බැරිනම් ඕක හංගගෙන ඉඳලා වැඩක් නෑ.

දැන් ලංකාවේ තියෙන තත්ත්වය අනුව මොනවා හරි දෙයක් විකුණලා ඉක්මනින්ම ජාත්‍යන්තර සංචිතය අඩුම තරමින් බිලියන 3ක් 4ක් කර ගත්තේ නැත්නම් ලබන අවුරුද්දේ මුලවත් මට නම් තේරෙන්නෙ නෑ ලංකාව කියලා රටක් තියෙයිද කියලාවත්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45988248289337116592022-12-11T08:13:20.285-08:002022-12-11T08:13:20.285-08:00මේ සේරටම වඩා බොහෝ කලක සිට මගේ සිතේ තිබූ හීනයක් වූය...මේ සේරටම වඩා බොහෝ කලක සිට මගේ සිතේ තිබූ හීනයක් වූයේ අපි වත්මන් ලෝක ගුවන්ගමන් ක්ෂේත්රය නව මගකට හරවා ගනිමින් , ඩුබායි මූලික කරගත් මැදපෙරදිගටත් සිංගප්පූරුව මූලික කරගත් නැගෙනහිර ආසියාවටත් තරගයක් ලබා දෙමින් ලොකයේ මීලග "ලෝකය යාකරනා මර්මස්ථානය" යන කිරුළ අප මවු රටට හිමිකරගැනීමයි. එවිට දැනට මැද පෙරදිග සිට පැමිණ ලංකාව උඩින් ගොස් ඕස්ට්‍රේලියාව ,නවසීලන්තය වැනි රටවලට ද නැගෙනහිර ආසියාවේ සිට පැමිණ ලංකාව උඩින් ගොස් අප්‍රිකාව වෙතද යන විදෙස් යානා වෙනුවට ලංකාවේ සිට පැසිපික්,අප්‍රිකා, ආසියා, යුරෝපා රටවලට මෙන්ම උත්තර ද්රැවය හරහා උතුරු ඇමෙරිකාවටද යන ශ්‍රීලාංකික යානා ගුවන රජ කරනු ඇත. සිංහ ධජය පැලදි එම යානා ලොව විවිධ රටවල දී තම ජාතික අභිමානය ලොවට පෙන්වනු ඇත. අප රටට ඩොලර් බිලියනගනනින් විදෙස් විනිමය උපයාගත හැකි එවන් ජාතික වස්තුවක් අප රටේ මතුපරපුරට දායාද කිරීමට දායකවී විශ්‍රාම ගැනීමට හැකිවූ දිනයක මගේ ජීවිත කාලය පුරාම දුටු හීනය සැබෑවනු ඇත. ජාතික දේපලවල ප්රතිලාභ සෑම පුරවැසියෙකුටම ලැබිය යුතුය. ඒවායේ ප්‍රතිඵල ලැබීමට සමහරකුට අවස්ථාව නැත්තේ විදෙස් භාෂාවක් වන ඉංග්‍රීසි නොහැකි නිසා නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇත. සමාජ පසුබිම මත දක්ෂ දරුවන්ගේ සේවය රටට අහිමිවීම ඛේදවාචකයකි. ජාතික ගුවන් සේවයේ සම්මුඛ පරීක්ෂණ සිංහල හා දෙමළ භාෂාවලින් ද පැවැත්විය යුතු බව මම තරයේම විශ්වාස කරමි. එවිට ඈත ගම් දනව් වල දුප්පත් ගොවීන්, කම්කරුවන්, රා මදින්නන් ආදීන්ගේ දූ දරුවන්ට ද, සදාකාලික දුගී දුක්ඛිත දිවිගෙවූ වතුකරයේ ලැයිම් වල අහිංසක දරුවන් ද, පදිංචි පැත්තේ නම කියූ සැනින් රැකියා පවා නොලැබෙන කොළඹ වතු නිවාස වල දරුවන්ටද, දිනක එම දුගී දුක්ඛිත ජීවිත වලට සදහටම සමු දිය හැකි අතර ඒ වන විට මුළු ලෝකයම යාකරමින් ලාභ උපයන ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයට සේවය කර හොඳ වැටුප් ලබමින් කලකදී එක්තරා පිරිසකට පමණක් සීමා වූ මේ වටිනා ජාතික වස්තුවේ ප්‍රතිඵල භුක්ති විඳිමින් ඔවුන් ප්‍රීතිමත් පවුල් ජීවිත ගත කරනු ඇත.
ඉක්බිතිව අප දෙදෙනා සෑමදාම ඇලුම්කල පරිදි, ශ්‍රීලංකාවේ කදුකර පලාතක හුදකලාවේ පිහිටි කුඩා නිවසක පදිංචි වී කුඩා එළවළු වගාවක් කරමින් ජීවිතයේ අවසන් කාලය ගතකරනට අදහසක් ඇත. මහ පොළව හුස්ම ගන්නා බවත්, ගස් වැල් නිරන්තරයෙන්ම අප සමග කතා කිරීමට බලන් සිටිනා බවත් අප්පච්චීත් අම්මාත් අපට කියාදුන් නිසා කුඩා කලපටන්ම මම අධික ලෙස සොබාදහමට ආදරය කලෙමි. කදුකර කුඩා නිවසේ සිට නිලිවන් කදු දෙස බලමින් කහට කෝප්පයක් බොන සැන්දෑවක, ඈත අහසේ ගමන්කරනා අප ගුවන් යානයක් දැක,ඒවා ශ්‍රීලංකාවේ දී මුලු ලෝකයම එකිනෙක යාකරනා සැටිද, ඒවායේ නැගි ශ්‍රීලාංකික දූ පුතුන් අභිමානයෙන් ලෝකය ජයගනිමින් යන එන සැටිද කල්පනා කරමින් "අප රටේ අපට පෙර පරම්පරාවට අපවෙත උරුම කරදීමට නොහැකිවුනු ඒ සොදුරු ලොව, අපි අපෙන් පසු පරම්පරාවට උරුම කරදුන්නා නේද" යැයි සිතමින් අසීමිත සතුටක් ලැබීමට හැක.
ජීවිතයේ අන්තිම විනාඩි කිහිපයේ ජීවිතය පුරා අප කල සියලු හොද නරක මැවී පෙනෙන අවස්ථාවේ "චුති චිත්තය" ලෙස මේ සතුටු කාරණා සිහිකරමින් අවසන් සුසුම් වා තලයට මුසු කළ හැක. ඉපදෙන සෑම භවයකම මහරහතන් වහන්සේලා ජීවමාන ව වැඩ සිටිනා මේ පින් බිමේම ඉපිදෙමින් මැරෙමින් මා උපන් ලක්දිව නම් වූ පින්බිමට ම සේවය කරන්නට ලැබේවා යැයි පතමි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75862740095751201362022-12-11T08:12:15.775-08:002022-12-11T08:12:15.775-08:00මීට අමතරව ගෝලීය සිතියම දෙස බලන කල භූගෝලීය පිහිටීම ...මීට අමතරව ගෝලීය සිතියම දෙස බලන කල භූගෝලීය පිහිටීම අනුව අප මවුබිම වූ ශ්‍රීලංකාව පිහිටා ඇත්තේ මුලු ලෝකයම එකිනෙක යාකල හැකි වාණිජ මර්මස්ථානයක බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය තවමත් ඉන් කිසිදු ප්‍රයෝජනක් නොගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අපෙන් ගිලිහුනු එම අවස්ථාව එමීරේට්ස් සහ සිංගප්පූරු ගුවන් සමාගම් ප්‍රයෝජනයට ගනිමින් එම රටවල ජාතික ආර්ථිකයට විදෙස් විනිමය ලෙස ඩොලර් බිලියන ගනනින් දායකවන අයුරුත් මම ඔහුට පැවසීමි.

එමෙන්ම මන්නාරම් ද්‍රොණියෙන් බොර තෙල් ගැනීමට අවස්ථාව ඇති බවත් අවදානමක් ගෙන එම බොර තෙල් කැනීම් කටයුතු කර ලබාගැනීමට හැකි වුණොත් ගුවන් යානා සහ නැව් වලට අඩුම මිලට ඉන්ධන ලබා ගැනීමට හැකිවනු ඇතිබවද මම ඉතා උනන්දුවෙන් පැවසිම්. පසුව මම ඔහුගෙන් නිකමට මෙන් "අලුත් ගුවන් සේවයක් පටන්ගැනීමට ශ්‍රීලංකාවට යමුදැයි" ඇසූවිට ඔහු පැවසූයේ එය හොද අදහසක් නමුත්, එවකට ලෝකයේ පවතින කෝවිඩ් ජරමරය නිසා එයට සුදුසු පරිසරයක් නොමැති බවයි. දැන් අප සේවය කරන ඔහුගේ ගුවන් සමාගමට කරදයක් නැත්තේ තමන්ගේ අනෙක් ව්‍යාපාර වලින් ලැබෙන ආදායම් නිසා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෑතකදී කෝප් කමිටුවට පැමිණි ජාතික ගුවන් සේවයේ සිංහල නමක් හිමි සභාපති තැන, සිංහලෙන් ඔහුගෙන් අසන ප්‍රශ්න වලට ඉංග්‍රීසියෙන් උත්තර දෙනු දැක මට මහත් ලැජ්ජාවක් සහ පිළිකුලක් ඇති විය. "ජාතික" යන වචනයේ අරුත වත් නොදත් එවැනි කළුසුද්දන් මේ ජාතික සම්පත් අගාධයට රැගෙන යාමේ අරුමයක්ද නැත. තමන්ට ඉංග්‍රීසි බැරි බව පවසා ටෝකියෝවෙන් පිටත්වන නවසීලන්ත ගුවන් ගුවන්යානා වලට අදාල එක ලියවිල්ලක් දුරකථනයෙන් පවසනවා වෙනුවට ඡායාරූපයට නගා හැමදාම මෙහෙයුම් මධ්‍යස්ථානයට එවන ජපනුන් මට මතක් විය. එහි කියවීමට ඇත්තේ යම්කිසි ඉලක්කම් ප්‍රමාණයක් පමණක් අතර එයද නොහැකි බව ඔවුන් පවසන්නේ කිසිදු පැකිලීමකින් තොරව ය. වරක් රූපවාහිනියට පැමිණි ජාතික ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමට විවිධ හේතු, සිංහල ද අමාරුවෙන් ඉදිරිපත් කළේය. ඒවායින් සමහරක් එසේ වීමට නොහැකි බව මම ඒවෙලෙහි කල්පනා කළෙමි. ඉන් ටික කලකට පසුව බොහොම මෑතකදී ඔහු සහ ඔහුගේ බිරිඳ ගුවන් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුපියල් කෝටි ගණනක අයථා ගණුදෙනුවක් කර ඇති බව හෙළිවී අත්අඩංගුවට ගැනුණි. අප හැමදෙයකටම දේශපාලනඥයන්ටම දොස් නැගුවද සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසාද රට අගාධයට යන බව ඒවායින් පෙනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47068039873710419932022-12-11T07:59:37.458-08:002022-12-11T07:59:37.458-08:00මාතලන් -කෝටිපති ගුවන් යානා හිමිකරු, මා හිතවත් රොබට...මාතලන් -කෝටිපති ගුවන් යානා හිමිකරු, මා හිතවත් රොබට් ඉංග්ලිස් ගැන කතාවක් කියන්න තියෙනවා, ඇත්තටම අප දෙදෙනා කැටුව යාමට රොබට් ඉංග්ලිස් තමා විසින්ම තම රථය පදවාගෙන නෙල්සන් ගුවන්තොටුපලට පැමිණසිටිනු දැක අප පුදුමයට පත්වූ අතර කුඩා ජංගම දුරකතනයක් භාවිතා කරනා මොහුගේ ඉතා සරල බව නිසාම අතිශය සිත් ඇදගන්නා සුලු කෙනෙක්. නිතර ගුවන් යානා මිලදී ගැනීම සහ විකිණීම කලද ඉතා දීර්ග කාලයකින් තමාට අලුත් වාහනයක් මිලදී ගැනීමට අමතක වුනු බව පැවසූ රොබට්, යතුර දමා කරකැවූ විට පණ ගැන්වේ නම් එය හොඳ වාහනයක් බව තමන් විශ්වාස කරන බවත් සිනහා සලමින් පැවසීය.

නවසීලන්තයේ අභ්‍යන්තර ගුවන් සේවාව නවමගකට යොමුකරමින් ජාතික ගුවන් සේවයේ එවකට පැවති ඒකාධිකාරය බිදදමමින් 1979 වර්ශයේ නව ගුවන් සමාගමක් බිහිකල රොබට් ඉංග්ලිස්, පසුව එම ගුවන් සමාගම ජාතික ගුවන් සේවයට විකුණාදමන ලදී. එවන් වටිනා ගුවන් සමාගමක් එහි හොදම කාලයක් ගතකරමින් සිටියදී විකුණාදැමුයේ මන්දැයි ඇසූවිට සිනහ මුසු මුහුණින් ඔහු පැවසුයේ "මහා විසාල සමාගමක් හිමිවනවාට වඩා කුඩා සමාගමක් හිමිවීමේ ද අමුතුම ගතියක් ඇතිබවයි". ඉන් පසුවද ඔහු ගුවන් සමාගම් කීපයකම හිමිකාරීත්වය දරා ඇත.

වරක් තමන් අයිස්ලන්තයෙන් මිලදීගත් ගුවන් යානයක් සීශෙල්ස් දූපත්, මාලදිවයින, ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව හරහා නවසීලන්තයට ගෙන්වා ගත් කතාව සහ සීශෙල්ස් දූපත දැකීමට තමා කලක සිට ඉතා ආශාවෙන් පසුවු බවත් කියූ විට, ශ්‍රීලංකාව හරහා නොආවේ මන්දැයි මා විමසූවිට ඔහු පැවසුයේ තමාට ඒ පිළිබඳව එතරම් අවබෝධයක් නොතිබුණ බවයි. අප සංචාරක අමාත්‍යාංශය ඇතුලු ආයතන,වෙනත් රටවල් කරනවාක් මෙන් යූටියුබ් ආදී මාධ්‍ය භාවිතා නොකිරීම ගැන එවිට මට නැවතත් කණගාටුවක් දැනිනි. මාර්කෝපෝලෝ තමන්ගේ ලොව වටා සංචාර වලදී දුටු ලස්සනම රට ලංකාව බව සටහන් කර ඇතිබවත්, අතීතයේ සිටම විදෙස් වෙළෙන්දන් මේ රට miraculous island නමින් හදුන්වා ඇති බවත් මම ආඩම්බරයෙන් ඔහු සමග පැවසීය. ටොලමිගේ සිතියමේ තැප්‍රොබේනය ඉන්දියාවටත් වඩා ලොකුවට සිතියම් ගත කළේ එකල ලෝකය මේ අපූරු රට ගැන අසා සිටි ආකාරය නිසා බවත්, ඇරිස්ටෝටල් බ්‍රිතාන්‍ය හැදින්වූයේ තැප්‍රොබේනයට වඩා මදක් විශාල දූපතක් ලෙස බවත්, පුරාණ රෝමයේ රජකළ ක්ලෝඩියස් රජුගේ මධ්‍යධරණී මුහුද අවට යටත් විජිත වල බදු එකතු කළ සුර සෙන්පති ඇනියෝස් ප්ලැකැමුශ් ඇතුළු පිරිස අරාබි බොක්කේ දී සුළි සුළඟකට හසුව තැප්‍රොබේනය අවට මුහුදට ගසාගෙන ආ විට වීර හෙළ රජු භක්තිකාභය ඇතුළු පිරිස විසින් ඔවුන්ව බේරා ගෙන ඔවුන්ගේ නැවද ආපසු සකස් කර දී හෙළ තානාපතිවරුන් සය දෙනකු සමග නැවතත් රෝමයට යවන ලද බව ශ්‍රී ලංකාවේ ඉතිහාස පොත් වල මෙන්ම රෝම ඉතිහාසයේ ද සඳහන්ය. ලෝකයේ වටිනාම රතු මැණික ඇත්තේ තැප්‍රොබේනයේ රජු ලඟ බව දැනගත් චීන අධිරාජ්‍ය කුබ්ලායි ඛාන්, තම සේවක මාර්කෝපෝලෝ තැප්‍රොබේනය ට පිටත් කර හැර ඇත්තේ ඉල්ලන ඕනෑම මුදලක් ගෙවා එම රතු මැණික තමන් වෙත රැගෙන එන ලෙසය. තමන් ළඟ එය ඇති බවත් කිසි විටෙකත් එය නොවිකුණන බවත්, එය මෙම රාජ්‍යයේ උරුමයක් බවත් පවසා අභීත හෙළ රජු විසින් ඔහුව නැවත හරවා යවා ඇත. ජැක්සන් ඇන්තනී මහතා ට පිං සිදුවන්නට අප රටේ මේ අභිමානවත් ඉතිහාස කතා ආඩම්බරයෙන් ඔහුට කීමට මට හැකි විය. ලෝකයේ රටවල් වල වස්තුව කොල්ලකෑ බ්‍රිතාන්‍ය ජාතිකයන් එක් වරක් ශ්‍රී ලංකාවෙන් ඉපැරැණි පුස්කොළ පොත් නැව් තුනක් පමණ පිරෙන්නට රැගෙන ගොස් ඇති අතර එම ආදී භාෂාව කියවා ගැනීමට ඔවුන්ට නොහැකි වුණ නමුත් ඒවා ඔවුන් කෞතුකාගාරවල ලේඛනගත කිරීමේ දී "හෙළයන්ගේ ගුවන් යානා තාක්ෂණය" නමින් පරිච්ඡේදයක් ලන්ඩන් කෞතුකාගාරයේ රහසිගත ලිපිගොනු අතර ඇති බව මම අසා ඇත...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1041286481835881972022-12-10T18:40:52.097-08:002022-12-10T18:40:52.097-08:00මාතලන් දැක්කද කොල්ලුපිටියේ සිදු වූ රිය අනතුරකට පසු...මාතලන් දැක්කද කොල්ලුපිටියේ සිදු වූ රිය අනතුරකට පසු සිදුවූ ඉතාමත් සංවේදි දර්ශනයක්?.

කොල්ලුපිටියේ දී මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක ත්‍රීරෝද රියක් ගැටී ත්‍රීරෝද රථ රියදුරා මිය ගිය අතර මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ බිරිද මහ මග දමාගෙන තවත් කාන්තාවක් පාර අතුගාන කම්කරු කාන්තාවක් ඇතුලු විශාල පිරිසක් ඇයට අමානුෂික ආකාරයෙන් පහර දේ, අසභ්‍ය වචන පාවිච්චි කරලා පරුෂ වචනයෙන් බැන වදියි.

මේ පහර දීම / බුලි කිරීම සිදු කරන්නේ මිය ගිය ත්‍රීරෝද රථ රියදුරාගේ නාමයෙන් වූවත් මේ පහර දෙන පිරිසට මිය ගිය පුද්ගලයා පිළිබඳ වේදනාවක් ඇතැයි සිතීම අමු බොරුවකි.

මොවුන්ට ඇත්තේ මෝටර් රථය සහ එයින් ගමන් කරනා මිනිසුන් පිළිබඳ ඇරියස් එකකි.

මේ අරගල ජෙපි මානසිකත්වයෙන් මෙරට සමාජයට ලැබුනු දයාදයි.

මෙලෙස මහ මග නීතිය අතට ගෙන පහර දෙන, බුලි කරන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි ඉක්මනට නැතුව මේ වගේ දේවල් දිගටම පවත්වාගෙන යාම ඉතාමත් භයානක දෙයක්, මේක බලන්න;

https://www.instagram.com/reel/Cl_RYw0IY-E/?igshid=MDJmNzVkMjY=
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9446672153407146722022-12-10T07:44:18.447-08:002022-12-10T07:44:18.447-08:00@ anonymous
ඔය යකා ඔහොමම තමයි අනුන්ගෙ ප්‍රශ්න වල...@ anonymous

ඔය යකා ඔහොමම තමයි අනුන්ගෙ ප්‍රශ්න වලට දාර්ශනික වශයෙන් බලු කතා කියනවා තමුන්ගෙ කේස් වලදී අමු ගෝත්‍රික වැඩ කරන්නේ

වෙනත් තරුණියන් ගැහැණු සතු පියයුරු ගැන වල් කතා කියද්දී එකෙක් පොරගේ දුව ගැන ඇහුවාම කමෙන්ට් මොනවා

ලංකාවේ සුළුතර ප්‍රජාවට කිඹුල් කඳුළු හෙළනවා නමුත් ඔසී රටේ සුදු ජාතික ජාතිවාදී බලු වැඩ ගැන උත්තර නෑ

දුප්පත් ලංකාවට මියන්මාර් වලින් ලංකාවට රොහින්යා සරණාගතයන් එනකොට ලංකාවේ ආණ්ඩුව පැනලා උන්ව බාර අරගෙන උන්ට සියලු පහසුකම් පුරවැසිකම් සේරම දීපිය කියලා කුණුහබ්බ කියලා ලංකාවේ අහිංසක මිනිස්සුන්ට බනිනවා

ඩොලර් බිලියන ගණනක් ආදායම් තියෙනවා ජනශුන්‍ය අතිවිශාල රටක් වශයෙන් ඕස්ට්‍රේලියාවට එන සරණක් පතා එන අසරණ සරණාගතයන් අසික්කිත විදිහට එලවන එක, ලංකාවේ ටීවී චැනල් වල සහ පත්තර පිටු ගණන් එහෙට එන්න එපා කියලා බල කරලා ඇඩ් දාන එක ගැන මූ දන්නේ නැහැ ගොන් පඩ හීනමාන හිවල් ගොබිලෙක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2537930994300022832022-12-10T07:35:36.609-08:002022-12-10T07:35:36.609-08:00@ ඇනෝ

මේක මරු ඕයි...... ...@ ඇනෝ

මේක මරු ඕයි...... 😁✌Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54387153432772929692022-12-10T07:33:46.772-08:002022-12-10T07:33:46.772-08:00ඇනෝ 7.26
කතාව ඇත්ත තමයි ඉතින් ඒත් පොර උත්සාහ කළේ ...ඇනෝ 7.26

කතාව ඇත්ත තමයි ඉතින් ඒත් පොර උත්සාහ කළේ විදේශ ණය ගෙවලා ඉවර කරන්න නමුත් සංචාරක ව්‍යාපාරය කඩාවැටී රටේ කර්මාන්ත ශාලා මාස ගණනක් වහලා තියලා විදේශ ශ්‍රමිකයන් සල්ලි එවපු එකත් නැවතිලා තියෙද්දි පවා රටේ ඊනියා කීර්ති නාමය වෙනුවෙන් කියලා දිගටම කලින් ගත්ත විදේශ ණය ගෙවන්න කටයුතු කළ එකෙන් පොර ඇණගත්තා එක පැත්තකින්, විශේෂයෙන්ම යහපාලන රජය කාලේ එජාපය විසින් ඩොලර් බිලියන 13.5 ක් ඉන්ටනැෂනල් සවරීන් බොන්ඩ් කියන අධික පොළී කෙටිකාලීන ණය වලින් බිලියන එක හමාරක් ගෙව්වා ඒක නොගෙවා ඉන්න එක ගැන පොර බයවුණා ලංකාවේ විදේශ ණය ගෙවීම නවත්වලා දැම්මා නම් වඩා හොඳයි දැන් කරනවා වගේ

මම හිතන්නේ රජය මගින් විදේශ ණය නොගෙන අපනයනය සඳහා පමණක් ආරම්භ කරන විදේශ ආයෝජකයන් සඳහා ආයෝජන වලට පහසුකම් සැලසීම අවශ්‍යයි කියලයි

පෝට් සිටි එක වගේ ඒවා, ශ්‍රැංගිලා හෝටලය වගේ ඒවා හම්බන්තොට කර්මාන්ත පුරය වගේ දේවල් එතකොට ඉන්දීය ආදානි සමාගමෙන් ආයෝජනය කර ඉදිකිරීම් කටයුතු කරගෙන යන කොළඹ වරායේ බටහිර ජැටිය වගේ සේරම ඒවා රජයට බරක් නෑනේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර නිසා රජයට බරක් නෑ ඉඩම් වෙනුවෙන් ලාභයෙන් කොටසක් නිකන්ම රජයට ලැබෙන ආදායම් මාර්ගයක් ඒ වගේ දේවල් ගැනනම් මමත් ඇතුලුව බහුතරයක් දෙනා එකඟ වෙනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69138537863942334232022-12-10T05:08:17.283-08:002022-12-10T05:08:17.283-08:00රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා ක...රසික සූරියආරච්චිගේ අම්මා මැරුණම නිවන් සැප ලැබේවා කියලා දැන්වීම් ගැහුවේ ඇයි? නාකි උන්දා නිවන් නොයයි කියලා සැක හිතුනද? අනික බෝර්ඩ් ගැහුවා කියලා නිවන් යනවද? අනික් උන් කරන දේ තමුනුත් කරන්නේ ඇයි? ඕකට විරුද්ධ වෙන්න තිබ්බනේ. වෙන උන් ඔහොම කරද්දී ඒවා විවේචනය කරන මිනිහා තමුන්ගේ අම්මා මලාමත් එහෙම තමයි කරන්නේ.

මේ පින්තුරය රසික ෂෙයාර් කර ඇති නිසා මම ප්‍රශ්නේ ඇහුවේ. අනික දු දරුවන් මේක හදලා තියෙන්නේ කියලා යටින්ම දාලත් තියෙන්නේ. ඒ කියන්නේ රසිකත් ඇතුළුව.
මේවා ගැහුවා කියලා නිවන් යනවද? ෆේස්බුක් එකේ ෂෙයාර් කළා කියලා? කොහෙද නිවන තියෙන්නේ? අමන කම නිසා කරන වැඩ.

නිවන් සැප ලැබේවා
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24915298216864159832022-12-10T02:10:53.439-08:002022-12-10T02:10:53.439-08:00ETHAKOTA CHEENA EKKA SIGN KALE PAKADA?ETHAKOTA CHEENA EKKA SIGN KALE PAKADA?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5487733331503310692022-12-09T07:53:36.110-08:002022-12-09T07:53:36.110-08:00 ඇයි බං ටිල්වින් හදුන්නෙත්ති සහයෝගිතාව. ඇයි බං ටිල්වින් හදුන්නෙත්ති සහයෝගිතාව.Anonymousnoreply@blogger.com