tag:blogger.com,1999:blog-6408302481691521967.post2969768943967490469..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අතරමං වූ ශෂී සොයුරියට - Dear Shashiමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-6408302481691521967.post-8110883004054846232012-03-08T04:47:42.982-08:002012-03-08T04:47:42.982-08:00කාගේ කාට උනත්, කාගේ කාගැන උනත් හිතේ හයියෙන් කතා කර...කාගේ කාට උනත්, කාගේ කාගැන උනත් හිතේ හයියෙන් කතා කරන මාතලන් දකුනේ හයිය පෙන්නනවා... මමත් පැවතෙන්නේ ඒ පැත්තෙන් හින්දා හීනියට වගේ ආඩම්බරේකුත් හිතෙනවායාළුවාhttps://www.blogger.com/profile/07760148011095813007noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47235957695041282692012-03-08T04:22:26.335-08:002012-03-08T04:22:26.335-08:00හැදිගෑවිලා රෙන්ට පුකේ ගූ නැතුව හිටිය බඩ්ඩට කටක් හ...හැදිගෑවිලා රෙන්ට පුකේ ගූ නැතුව හිටිය බඩ්ඩට කටක් හින්දා ගිය කලක්.. කලින් මිනිහා දැං හොටු පෙරාගෙන අඩනවා ඇති. පව් අප්පා අසන සුවාමි පුරුෂයා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70333280740713234412012-03-01T01:03:05.030-08:002012-03-01T01:03:05.030-08:00මතකද 2001 unp රන්න කළින් ෙජප්ෙපා් සබරගමු පළාත් ස...මතකද 2001 unp රන්න කළින් ෙජප්ෙපා් සබරගමු පළාත් සභාෙව් මන්ත්‍රී ෙකෙනක්ව අයින් කළා වාහන පර්මිට් ඒක වික්කා කියලාගඋෙග් නම තමයි අජිත් කුමාර. ඒ් තමයි ෙමතුමිය ෙග් අය්යා කාරයා.අජිත් කුමාර. මුල්ම ෙපාරත් විමෙල් ෙනෙම්්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59549793730728889352012-02-21T21:48:24.944-08:002012-02-21T21:48:24.944-08:00විමල් ගොයිය සන්තෝසෙන් ඉන්න ඇති මුන්දැ නැති උනා කිව...විමල් ගොයිය සන්තෝසෙන් ඉන්න ඇති මුන්දැ නැති උනා කිව්වමපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9367154741123571512012-02-20T18:12:23.675-08:002012-02-20T18:12:23.675-08:00බයටද.... ලැජ්ජාවටද...?බයටද.... ලැජ්ජාවටද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66332812226058511712012-02-20T18:10:00.296-08:002012-02-20T18:10:00.296-08:00## දිග රෝස්පාන්ද...?## දිග රෝස්පාන්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44694191142195715762012-02-20T06:43:43.693-08:002012-02-20T06:43:43.693-08:00හ්ම්ම්..... මොකවත් නොකියා ඉන්නම්..හ්ම්ම්..... මොකවත් නොකියා ඉන්නම්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36794881013911396932012-02-20T06:13:37.312-08:002012-02-20T06:13:37.312-08:00නයි කයිද ඇහුවලු රෝස් පාන්නයි කයිද ඇහුවලු රෝස් පාන්නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90086459150471951292012-02-20T00:26:44.832-08:002012-02-20T00:26:44.832-08:00ළඟට ඔයිටත් වඩා ලස්සනයි.. ෆෝටෝ ජෙනික් නෑ මයේ හිතේ.....ළඟට ඔයිටත් වඩා ලස්සනයි.. ෆෝටෝ ජෙනික් නෑ මයේ හිතේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11550149214286152192012-02-20T00:25:37.608-08:002012-02-20T00:25:37.608-08:00මම හිතුවා මේකට උඹ කොමෙන්ට් එකක් දායි කියලා.. අනිවා...මම හිතුවා මේකට උඹ කොමෙන්ට් එකක් දායි කියලා.. අනිවාර්යයෙන්.. ශෂී කියන්නේ වත්මන් දේශපාලනයේ නියම ප්‍රතිමූර්තියක්.. මගේ සිතේ තුබුනු සියළු දේ උඹේ කොමෙන්ට් එකේ අඩංගුයි.. ගොඩක් ස්තූතියි.. තව ටික දවසකින් බිස්නස් හරියයි.. ධීවර ප්‍රශ්නෙත් තියෙන්නෙත් මීගමුවෙයි හලාවතයි විතරනේ. එතකොට බන් අනික් පැතිවල උන් යන්නේ හබල් ගහලද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42980843695707484742012-02-19T22:12:38.234-08:002012-02-19T22:12:38.234-08:00මරු නෙ ශෂී.... :)))මරු නෙ ශෂී.... :)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83787578420650865102012-02-19T21:28:59.944-08:002012-02-19T21:28:59.944-08:00විමලේ අයියනම් පුල් ආතල් එකේළු හිටියේ. එහෙම හරි ගැල...විමලේ අයියනම් පුල් ආතල් එකේළු හිටියේ. එහෙම හරි ගැලවෙන්න ලැබෙනවනම් කියලා. පිටුවක් වෙන්කලාට අවුලක් නෑ. ශෂී කියන්නේ ලංකාවේ දේශපාලනයේ සංකේතයක්. හේමා ප්‍රේමදාස, ශිරන්ති රාජපක්ෂ වගේම ඒ තරම්ම වැදගත්. විමලයාව කියවන්න ශෂි නැතුව බෑ. ඒ වගේම ශෂී කියන්නේ ජවිපේ සාමාජිකයෙක් වූ අජිත් කුමාරගේ සහෝදරිය. එහෙම බලපුවහම ජවිපේ කියවීමේදීත් ශෂී අයිකනයක්.

කවිය අපූරැය. අද දෙවියන් සිටින්නේද මැදමූලනය. එසේ නොමැති නම් මැදමූලන උත්තමයෝ දෙවියන් වෙලාය. සූරපප්පාහි සාධාරණ කොටා ගෙන්වා චෙක් කර ගත යුතුය. මාක්ස්වාදී ජවිපේ පූර්ණ ක්රියාකාරීයෙකුගේ නැගණියක්, බිරිදක් දෙවියන්ගේ පිහිට පැතීමද කොයිතරම් ආශ්චර්යයක්ද? හාස්‍යයක්ද? කලක් ඔවුන්ට දෙවිවරැ වූ කාල් මාක්ස් - ලෙනින් පවා දෙවියන් සමීපයට ගොස්ද? නිර්ධන පන්තියට සැබෑ ලෙසම උදව් කරන්නේ නොපෙනෙන දෙවිවරැද. ලොව සැම දේශපාලන න්‍යායක්ම අවසානයේ නවතින්නේ න්‍යාය විසින් ගැරහූ විශ්වාසයන් මතමද?

අන්තිමට මගේ හිත නවතින්නේ මෙතැන. ශෂි ඇත්තටම ඔබ වර්තමාන ලාංකික ගැහැණියයි.

(තෙල් මිල ඉහල ගිය නිසා කස්ටමස්ලා අඩුය. බිස්නස්ද අඩුය. කාලෙකින් දිග කමෙන්ටුවක් දානන ලැබුනේ ඒ නිසාය. ජීවිතේ බරයි. වියදම සැරයි.)තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50739590942605533272012-02-19T21:26:16.657-08:002012-02-19T21:26:16.657-08:00ඒ ජාතියේ එපොයින්මන්ට්ස් මට නැහැ. අපිට තියන්නේ තුට්...ඒ ජාතියේ එපොයින්මන්ට්ස් මට නැහැ. අපිට තියන්නේ තුට්ටු දෙකක් හම්බකර ගන්න ජාතියේ ඒවා. ලොකු ලොකු ඒවා නැහැ. ..DDr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91650978425004542372012-02-19T21:08:26.481-08:002012-02-19T21:08:26.481-08:00අනේ මාතලන් එහෙමම කියන්න එපා එතකොට නිකන් අපේ මහවෙදන...අනේ මාතලන් එහෙමම කියන්න එපා එතකොට නිකන් අපේ මහවෙදනට වැඩ නැති හින්ද බ්ලොග් ලියනවා වගේ නේ .. LOLAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59841887642137932292012-02-19T20:42:36.697-08:002012-02-19T20:42:36.697-08:00ඒලියන්ත වයිට්ට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ.. ඇපොයිමන්...ඒලියන්ත වයිට්ට බ්ලොග් ලියන්න වෙලාවක් නෑ.. ඇපොයිමන්ට් වැහිවැහලනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6713887909489956882012-02-19T20:40:19.523-08:002012-02-19T20:40:19.523-08:00මට කියන්න ඕන උනෙත් ඒකයි...මට කියන්න ඕන උනෙත් ඒකයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80083018362022916092012-02-19T20:39:12.839-08:002012-02-19T20:39:12.839-08:00ඉස්සර එහෙම කලා කියලයි ආරංචී. කොහොම හරි ඒ කාළේ ඉඳලා...ඉස්සර එහෙම කලා කියලයි ආරංචී. කොහොම හරි ඒ කාළේ ඉඳලා එක දෙයක් දන්නවා.. මේයා හබීටත් වඩා ධෛර්යවන්ත කාන්තාවක් කියන එක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49733012583825019762012-02-19T20:36:14.398-08:002012-02-19T20:36:14.398-08:00කව්ද බන් ලස්සන දේවල් වලට ආදරේ නොකරන්නේ...කව්ද බන් ලස්සන දේවල් වලට ආදරේ නොකරන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55106352384924013402012-02-19T18:45:03.572-08:002012-02-19T18:45:03.572-08:00මාත් දන්නේ නෑ සින්දු කියනව කියල . සින්දුද බයිලද ?මාත් දන්නේ නෑ සින්දු කියනව කියල . සින්දුද බයිලද ?Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28518695119145846092012-02-19T18:19:24.277-08:002012-02-19T18:19:24.277-08:00කාලයට ගැලපෙන කවියක්.කාලයට ගැලපෙන කවියක්.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52217584270171149932012-02-19T18:10:41.919-08:002012-02-19T18:10:41.919-08:00එලියන්ත වයිට් කියන්නෙත් මුන්ගෙම එකෙක් තමයි. හැබැයි...එලියන්ත වයිට් කියන්නෙත් මුන්ගෙම එකෙක් තමයි. හැබැයි මා එක්ක වැඩියෙන්ම මලෙන් ඉන්න එකෙක්. මොකද මා ඇතුළු තව කීපදෙනෙක් නොවෙන්න අද එලියන්ත වයිට් කියන්නේ රටේ පිලිගත් වෛද්‍යවරයෙක්. ඉතාමත් ඉහල බලපෑම් මතත් ඒදේ නොකල අපි කීපදෙනෙක්ගේ සියලුම අයිතීන් අහිමි වුනා. වෙනත් වෙනත් ක්‍රමවලට අදටත් අපෙන් පලිගන්නවා. අපි වැටෙන්නේ නැහැ. අපි අදටත් උන්ට වඩා කෙලින් ඉන්නවා. ඒ නිසා ඉවසන්න මම කවුද කියන එක බ්ලොග් ලෝකෙ ගොඩක් අය දන්නවා. අහල බලන්න.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22111143744440251042012-02-19T15:02:06.462-08:002012-02-19T15:02:06.462-08:00මෙයාට සිංදු කියන්ටත් පුලුවන්ද? :Dමෙයාට සිංදු කියන්ටත් පුලුවන්ද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72641858170728137182012-02-19T11:40:34.879-08:002012-02-19T11:40:34.879-08:00මේක මාතලන් ගේ පරණ crush එකක් ද කොහේදෝ .... ඇත්ත කි...මේක මාතලන් ගේ පරණ crush එකක් ද කොහේදෝ .... ඇත්ත කියපන් මාතලන් උඹ මේකට ලව් නේද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88737745334694381932012-02-19T11:36:26.206-08:002012-02-19T11:36:26.206-08:00ඇත්ත කියපන් මහවෙදනා.... මෙකි ගියේ උබත් එක්ක නේද? ,...ඇත්ත කියපන් මහවෙදනා.... මෙකි ගියේ උබත් එක්ක නේද? , මේ මහාවේදන කියන එකා එලියන්ත වයිට් ද කියල මට පොඩි සැකයක් තියෙනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13964003128665555852012-02-19T10:33:55.429-08:002012-02-19T10:33:55.429-08:00No No.... deiyo palwelaNo No.... deiyo palwelaමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com