tag:blogger.com,1999:blog-6408302481691521967.post2977099922800976749..comments2024-03-28T03:34:33.876-07:00Comments on මාතලන් | Maathalan: බාල ඩීසල් සහ අඳ බාල ඇමතිවරු..... - Minister of laughමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger86125tag:blogger.com,1999:blog-6408302481691521967.post-50115637116359202152012-08-13T08:23:09.030-07:002012-08-13T08:23:09.030-07:00අම්මපා මේ යනවිදියට ලංකාවෙන් තෙල් ගහපු ප්ලේන් එකක් ...අම්මපා මේ යනවිදියට ලංකාවෙන් තෙල් ගහපු ප්ලේන් එකක් මග හිටිනවා කොයි වෙලේ හරි..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46572271529902086342012-08-08T05:01:44.971-07:002012-08-08T05:01:44.971-07:00මාතලන් අයිය නැතුව බ්ලොග් ලෝකෙ මෙලෝ රහක් නැතුව තිබ්...මාතලන් අයිය නැතුව බ්ලොග් ලෝකෙ මෙලෝ රහක් නැතුව තිබ්බෙ. ආයෙනම් යන්න එපා..Anonymoushttps://www.blogger.com/profile/01875064068231657393noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29631307537591441112012-08-07T09:36:45.748-07:002012-08-07T09:36:45.748-07:00උන්නා උන්නා
මොකෑ නැත්තේ...උන්නා උන්නා
මොකෑ නැත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36326548262232344962012-08-05T01:59:50.065-07:002012-08-05T01:59:50.065-07:00මාතලන්, ඔය මුදලිට හිටියේ නැද්ද ඔය කඩ උකසට තියල සල්...මාතලන්, ඔය මුදලිට හිටියේ නැද්ද ඔය කඩ උකසට තියල සල්ලි අරන් පොෂ් එකේ ජොලි කොරපු කොල්ලෝ ටිකක්? එතකොට බිස්නස් එකේ හැම දේකටම උඩින් අත දාන, කැෂියර් වැඩේ බදාගත්ත නෑදෑ පරපුරක්?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27485541298199698982012-08-05T01:27:10.005-07:002012-08-05T01:27:10.005-07:00බොහොම ස්තූතියි ඇනෝ
මමත් චෙක් කොරලා බැලුවා.. සෑහෙන...බොහොම ස්තූතියි ඇනෝ

මමත් චෙක් කොරලා බැලුවා.. සෑහෙන පිරිසක් දිනපතාම වගේ ඇවිත් ගිහින් තිබුනා. ඒ සියළු දෙනාටම ස්තූතියි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40240769086888446122012-08-05T01:25:45.129-07:002012-08-05T01:25:45.129-07:00පර්සනල් මේල් එකවත් චෙක් කොරන්න උනේ නෑ. ඇයි ඉතින් ප...පර්සනල් මේල් එකවත් චෙක් කොරන්න උනේ නෑ. ඇයි ඉතින් පඩිය ගන්න වලිනේ. මම කීප සැරයක්ම රට ගියත් මේ වගේ කට්ටක් කෑවෙම නෑ. වෙලාවත් හොඳම නෑ මගේ හිතේ...
තෑන්ක්ස් දයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74958568617981859082012-08-05T01:02:18.936-07:002012-08-05T01:02:18.936-07:00හප්පච්චියේ දැක්ක කල්. හිතුවේ නැහැ ආයේ එයි කියල. සන...හප්පච්චියේ දැක්ක කල්. හිතුවේ නැහැ ආයේ එයි කියල. සන්තෝසේ බැරුවා. මේකටනේ නම දාන්න තිබුනේ "පුදුමයි එත් ඇත්තයි" කියලා.

ගියද ඉඳල හිතේ කොනක ලොකු දුකක් තිබුන නිකන් ගෙදර කෙනෙක් ඇත වුනා වගේ. එත් පුරුද්දට වගේ දවස් දෙකකට විතර සැරයක් බොගට ඔලුව දළ බැලුව. අම්මටසිරි බේන් ඇවිත්. පුළුවන් හැටියට සප් එකක් දෙන්නම් ඔන්න ඔහොම ලියමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6289372970613080702012-08-05T00:10:51.546-07:002012-08-05T00:10:51.546-07:00මාතලං නැති ටික දොහේ මේ ලබු ගෙඩියක් වාගෙ තියන රට ඇත...මාතලං නැති ටික දොහේ මේ ලබු ගෙඩියක් වාගෙ තියන රට ඇතුලේ වෙච්ච කයි කතන්දර ටිකට මොකක් හරි කතාබහක් කරන්න තිබුණ අවස්තා සග හැරුණා.

අපේක්ෂිත බලාපොරොත්තව නැතිවීයාම කණගාටුවට කරුණක්. ඒත් නන්නාදුනන රටක යන එන මං නැතුව ටැග්ගැහි ගැහී ඉන්නෙ නැතුව ආ එක සතුටුයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23406443148820762542012-08-04T10:24:17.925-07:002012-08-04T10:24:17.925-07:00ගමේ කඩේ පාඩු වුනාට අවුලක් නැත...මුදලාලිගේ කොල්ලන් ...ගමේ කඩේ පාඩු වුනාට අවුලක් නැත...මුදලාලිගේ කොල්ලන් දම්මලා පිට රටවල කඩ දමා ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77225655374790113432012-08-04T09:55:35.323-07:002012-08-04T09:55:35.323-07:00හරියටම හරිය..
මට උඹව කිසි දා අමතක වන්නේ නැතිය..
ම...හරියටම හරිය..

මට උඹව කිසි දා අමතක වන්නේ නැතිය..
මගේ මුල්ම කොමෙන්ට් එක උඹේන්ය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18568476210608507332012-08-04T09:54:27.592-07:002012-08-04T09:54:27.592-07:00තෑන්ක්ස් මචෝ.. බොහෝම ස්තූතියි
ඔන්න දෙකෙන්ම් කිවා....තෑන්ක්ස් මචෝ.. බොහෝම ස්තූතියි

ඔන්න දෙකෙන්ම් කිවා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8377608648861964272012-08-04T09:53:22.693-07:002012-08-04T09:53:22.693-07:00වචනේ ඇති මචෝ.. උඹගේ නම දැක්කත් සතුටුයි.. අවශ්‍යම උ...වචනේ ඇති මචෝ.. උඹගේ නම දැක්කත් සතුටුයි.. අවශ්‍යම උනොත් කියන්නම්.. බොහොම ස්තූතියි.. නැවත වරක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20115765348841932632012-08-04T09:52:07.943-07:002012-08-04T09:52:07.943-07:00තෑන්ක්ස්... බලමු බලමු....තෑන්ක්ස්... බලමු බලමු....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23023681348301023732012-08-04T09:51:27.093-07:002012-08-04T09:51:27.093-07:00අද ආරංචි උනේ.. අසාධු සමාගම නැවත අසාධු කොලැයි කියන්...අද ආරංචි උනේ.. අසාධු සමාගම නැවත අසාධු කොලැයි කියන්නේ.. දැන් "ඩාක් බ්ලැක් ලිස්ටඩ්" වෙන්න ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37457519141593612242012-08-04T09:49:39.990-07:002012-08-04T09:49:39.990-07:00ඔන්න මෙන්න කියලා...ඔන්න මෙන්න කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91221857595199467202012-08-04T09:49:13.551-07:002012-08-04T09:49:13.551-07:00මොකටද මිනිස්සු අමාරුවේ දාන්නේ.. ඒ නිසා තමයි කවුද ම...මොකටද මිනිස්සු අමාරුවේ දාන්නේ.. ඒ නිසා තමයි කවුද මුදලාලි කියලා කිව්වේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54950789490258029502012-08-04T04:15:15.879-07:002012-08-04T04:15:15.879-07:00කඩේ බංකොලොත් උණාට අවුලක් නැහැ මුදලාලි පෝසත්ය, ආයි ...කඩේ බංකොලොත් උණාට අවුලක් නැහැ මුදලාලි පෝසත්ය, ආයි කඩ කෙරුවාව ඕනේ නැත. ගෝලයන්ටත් එසේමය.

එහෙම වෙන්න බැරිදමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40869854340674388742012-08-04T03:50:54.213-07:002012-08-04T03:50:54.213-07:00ඊයේ සිංහල නොතිබුන නිසා ඉංගිරිසියෙන් කොටලා ගියේ මාත...ඊයේ සිංහල නොතිබුන නිසා ඉංගිරිසියෙන් කොටලා ගියේ මාතලන්ව ආපහු දැක්ක සතුටට...
අද ආයෙ ආවෙ හෙළ බසින්ම සුභ පතල යන්න..

සුභ පැතුම්..ආයෙත් දිගටම ලියන්න..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82346694875542001672012-08-03T12:53:48.466-07:002012-08-03T12:53:48.466-07:00Welcome back mathalan...
Happy to see u again...Welcome back mathalan...
Happy to see u again...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35125708425313056562012-08-03T12:27:54.919-07:002012-08-03T12:27:54.919-07:00ඕ ඕ මචෝ මොකද කේස් එක???
අපට බැයිද මොකුත් සපට් එකක...ඕ ඕ මචෝ මොකද කේස් එක???

අපට බැයිද මොකුත් සපට් එකක් දෙන්න?

මොක වුනත් ආයේ දැක්ක එක සතුටක්තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50479989633421051462012-08-03T12:22:03.814-07:002012-08-03T12:22:03.814-07:00තවත් ප්‍රශ්නයක්ද? වැටුප් නැතුව රැකියා කරන්න!! හැමද...තවත් ප්‍රශ්නයක්ද? වැටුප් නැතුව රැකියා කරන්න!! හැමදෙයක්ම හොඳින් සිද්ද වෙයි..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3466938135866926352012-08-03T09:09:36.556-07:002012-08-03T09:09:36.556-07:00අනෙකාලේ වනේ වාසේ කියුවලු :/
පින්කෙත හෙළ රන් දෙරණ න...අනෙකාලේ වනේ වාසේ කියුවලු :/
පින්කෙත හෙළ රන් දෙරණ නේ අපේ රටපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88382543818846927572012-08-03T08:54:38.873-07:002012-08-03T08:54:38.873-07:00ආශ්චර්යයට තව සුට්ටං දුරයි නොවැ :Dආශ්චර්යයට තව සුට්ටං දුරයි නොවැ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71326326250715960382012-08-03T07:30:52.467-07:002012-08-03T07:30:52.467-07:00සාර්ථක පුනරාගමනයක් සහෝ..
අපේ එවුන් වේලිලා හිටියේ....සාර්ථක පුනරාගමනයක් සහෝ..

අපේ එවුන් වේලිලා හිටියේ.. :ඩී

මුදලාලි ගැන කියනකොට මම හිතුවා මුලින්ම අර මහ මුදලාලියා ගැන වෙන්න ඇති කියලා. පස්සෙ උඹ කිව්වනේ ආන්ඩුවත් මේ වගේ කියලා. :පිsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4834979920199122552012-08-03T06:34:53.801-07:002012-08-03T06:34:53.801-07:00ඇලුතෙන් දෙයක් නෑ.. හැම කෙනාම හිතන්නේ මෙහෙම තමා..ඇලුතෙන් දෙයක් නෑ.. හැම කෙනාම හිතන්නේ මෙහෙම තමා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com