tag:blogger.com,1999:blog-6408302481691521967.post3019891340850274143..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: බුර්කාව හරහා එන ආර්ථික ප්‍රහාර, ගොබ්බ ආන්ඩු හා මෝඩ සිංහලයාමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6408302481691521967.post-27747554583634639312020-07-07T20:25:15.101-07:002020-07-07T20:25:15.101-07:00anthoniyo bahijataJuly 6, 2020 at 4:12 AM
බණ කතාකර...anthoniyo bahijataJuly 6, 2020 at 4:12 AM
බණ කතාකරනවා....එහෙම කිව්වොත් අම්බානක කාලා ඉස්පිරිතාලෙ ලගින්න තමා වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24945628172521192682020-07-06T19:18:18.038-07:002020-07-06T19:18:18.038-07:00එහෙම මූණටම කියන්න ගියාම අපේ උදවිය ඒවා බාරගන්න හැටි...එහෙම මූණටම කියන්න ගියාම අපේ උදවිය ඒවා බාරගන්න හැටිත් හිතන්නෙපායැ.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47191855014212103162020-07-06T04:17:52.630-07:002020-07-06T04:17:52.630-07:00මේ උදාහරණයක්.
http://w3lanka.blogspot.com/2020/07/...මේ උදාහරණයක්.
http://w3lanka.blogspot.com/2020/07/blog-post_6.htmlanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42738051274947096502020-07-06T04:12:19.892-07:002020-07-06T04:12:19.892-07:00සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට කෙළවන්න ප්‍රධාන හේතුව,...සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට කෙළවන්න ප්‍රධාන හේතුව,
සිංහල කඩේක වැරැද්දක් දැක්කොත් එතනදී මූනට කියන්නේ නැතුව
ගෙදර ගිහින් ෆේස්බුක්වල කඩේ වැරදි දාන
පොන්න සිංහල බෞද්ධ පාරිභොගිකයෝ සිටීමයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8559296077914163432020-07-05T22:03:07.427-07:002020-07-05T22:03:07.427-07:00මාතේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට කෙළවන්න හම්බයො එ...මාතේ, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින්ට කෙළවන්න හම්බයො එන්න ඕන නෑ, සිංහල බෞද්ධ කඩේකට යමන් ඒක බලන්න. සේවකයො බර ගාණක්. ඒත් පාරිභෝගික සත්කාරය දන්නෙ නෑ. customer ඉස්සරහ තමන්ගේ පුද්ගලික වැඩ. කඩේ බඩුවක මිලක් දන්නෙ නෑ. මොකක් හරි ඇහුවොත් නැං ගානවා. මුස්ලිම් කඩේක එකෙක් කරන වැඩේ කරන්න එතන තුන් දෙනෙක් ඉන්නවා. බඩු වල ගාණත් වැඩියි. ඉතින් සිංහල බෞද්ධ ව්‍යාපාර වැටෙන එක අහන්නත් දෙයක්ද පන්සලකට ගිහිල්ලා බලපන්, හාමුදුරුවො ඉන්නේ දායකයට යමක් දෙන්න නෙවෙයි පන්සලේ අරක හදන්නයි, මේක හදන්නයි දායකයා ගෙන සල්ලි ඉල්ලන්නනේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52487718774617340612020-07-05T21:40:34.083-07:002020-07-05T21:40:34.083-07:00//වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක්// හරි...//වසර පහක් තිස්සේ බංකොලොත් කොට විනාශ කල රටක්// හරියටම අවුරුදු පහද බන් මේ රට කෑවේ මුන්? එයිට කලින් ආසියාවේ ආශ්චර්යය නේ නේද? :))))) ඒ කතාවට ඇරෙන්න අනිත් ඔක්කොටම අඩු වැඩි වශයෙන් එකඟයි.. අපේ රටේ ඉන්නේ ගොන් හරක් කියනවට වඩා අන්ත කපටි අවස්තාවදියෝ කියලයි මම හිතන්නේ. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85185711230848294882020-07-05T19:30:53.418-07:002020-07-05T19:30:53.418-07:00චිත්තර නොවෙයි දැන් එන්නේ ජිග්සො පසල්
වෙන දේ දකිනකො...චිත්තර නොවෙයි දැන් එන්නේ ජිග්සො පසල්
වෙන දේ දකිනකොට මට නම් හෙණට අවුල්නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21826279032503500972020-07-05T09:34:44.316-07:002020-07-05T09:34:44.316-07:00අල්ලල දාමු ඔය පොඩි පොඩි පිංතූර
ලොකු චිත්‍රයක් එනව...අල්ලල දාමු ඔය පොඩි පොඩි පිංතූර
ලොකු චිත්‍රයක් එනවා අද හෙට විතරAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30751680156388583852020-07-05T07:21:38.643-07:002020-07-05T07:21:38.643-07:00එන් යූ ජයවර්ධන මහත්තයා සම්පත් බැංකුව පටන් ගත්තේ සි...එන් යූ ජයවර්ධන මහත්තයා සම්පත් බැංකුව පටන් ගත්තේ සිංහල බෞද්ධ අයට කියලා තමයි ඒ කාලේ රටේ කතා උනේ.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35734936584594970952020-07-05T07:17:51.111-07:002020-07-05T07:17:51.111-07:00This comment has been removed by the author.Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67479933420948767352020-07-05T07:07:14.415-07:002020-07-05T07:07:14.415-07:00තමුසේ සිංහල බෞද්ධයා ගැන කත කරන්න ආවට උබේ හැටි බලපන...තමුසේ සිංහල බෞද්ධයා ගැන කත කරන්න ආවට උබේ හැටි බලපන්කො ගූතලන්. උබේ අම්මා හරි ආච්චි හරි අනිවා පිට ගිහිං . ඒ තියා තෝත් ජිවත් වෙන්නේ පිටරට ඉදලා මෙහෙට එන එවුන්ට ගයිඩ් වැඩේ කරලා, ටැක්සි එළවලා පුක දීලා, උන්ගේ පකවල් ලොවලා නේද බං? ඒ නිසා නිකං හම්බෙන පලියට ෆේස්බුක් එකෙයි, බ්ලොග් වලයි රෙන්න එපා වෙසිගේ පුතෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81901001654235427392020-07-05T04:01:34.812-07:002020-07-05T04:01:34.812-07:00අනේ එහෙම කියන්න එපා, එයාලා හරී හොඳයි.
බලන්න හේමාස්...අනේ එහෙම කියන්න එපා, එයාලා හරී හොඳයි.
බලන්න හේමාස් එකේ CEO කමත් ක්‍රිස්තියානි කෙනෙක්ට දුන්නා.
(එයාගේ උඩිනුයි යටිනුයි ඉන්න අයගේ ආගම හොයන්න එපා) :Danthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9719003048613746722020-07-05T02:57:26.054-07:002020-07-05T02:57:26.054-07:00
සම්පත් බැංකුවේ ඔක්කොම ගිණුම් මන්ගල සමරවීර සහ තවත්...
සම්පත් බැංකුවේ ඔක්කොම ගිණුම් මන්ගල සමරවීර සහ තවත් අය අයින් කර ගත්තලුනේ. ඒක හරි. තමන් කැමති බැංකුවකට යන්න අපි හැමෝටම අයිතිය තියනව. උදාහරණයක් වශයෙන් මම ෂරියා නීතිය අනුගමනය කරන අල් රයාන් ඉස්ලාම් බැංකුවේ ගිනුමක් අරින්නේ නැහැ. ඒ වගේම රිලයන්ස් කියන ක්‍රිස්තියානි බැංකුවේ ගිණුමක් අරින්නෙත් නැහැ. වතිකන් බැංකුවේ ගිණුමක් අපට ඕන වුනාටවත් අරින්නත් බැහැ. යුනයිටඩ් කතලික්ස් ෆෙඩරල් ක්‍රෙඩිට් යුනියන් එකට යන්නෙත් නැහැ.
මම ලොකුවට ආගමක් අදහන කෙනෙක් නෙමේ. ඒත් මගේ මේ ලිබරල් මස්සිනාලට මට කියන්න තියෙන්නේ , සිංහල බෞද්ධ උන්ට උන්ගේ ගිණුමක් අරින්න ඕනේ නම් ඇරියාවේ. ඒකෙ නීතිත් අනිත් ඉස්ලාමිය , ක්‍රිස්තියානි බැංකු වගේම නම් මොකද්ද ප්‍රශ්නේ. යන්නේ නැතිව ඉන්න. ඒක හරි. හැබැයි විවේචනය කරනවානම් හැම ආගමික බැංකුවක්ම වහන්න උද්ඝෝෂණය කරන්න. මොකද ඔය ඔක්කොම එකයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com