tag:blogger.com,1999:blog-6408302481691521967.post3055545688747126902..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: සුදු අලින්ට බොනස් ගෙවනා පිස්සු පාලකයෝ..මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6408302481691521967.post-74762350477697280102023-01-04T16:40:53.577-08:002023-01-04T16:40:53.577-08:00විනේ කටින උන් තරහක් නැතිවාම
කණේ කොහොඹ මිරිකනවලු හ...විනේ කටින උන් තරහක් නැතිවාම
කණේ කොහොඹ මිරිකනවලු හැමදාම
විනේ තියෙන්නේ කොතනද දැන දැනම
අනේ රජවරුත් 'නිඳි වදිනව' තාම! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79706451942901029692023-01-04T13:22:22.753-08:002023-01-04T13:22:22.753-08:00දෙවියන් වහන්සේටත් හොයාගන්න බැරි පාස්කු ප්‍රහාරයේ ම...දෙවියන් වහන්සේටත් හොයාගන්න බැරි පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හොයන්න කේජී පාරක් ඇදලා කුරුස කරේ තියං පාරෙ කලුපාට ජංගි කොටයක් ගහගෙන බැහැපු ලබ්බ පෙන්න පෙන්න ගියාම රටට සෙතක් වෙනවා, බඩු මිල අඩුවෙනවා,

ඇනොයිමස් ලා අපිට හොරකං කරපු ඩොලර් බිලියන නෙවෙයි ට්‍රිලියන ගණනක් ගෙනත් දෙනව වගේ
ඊට පස්සෙ ඔක්කොම හරි යනවා

උඹ මේ මගුලක් ගැන කියවනවා.
යකෝ මේ කම්ප්ලෙක්ස් , මෙලෝ යකෙක්ට නොතේරෙන දේශපාලන සංදර්භය තේරෙන්නෙ නෑනෙ උඹලට.

ආමි ට්‍රක් එකක් ඉස්සරහ දණ ගහගෙන ආමි එකේ වැඩ කරන උන්ට ප්ලාස්ටික් මලක් පූජා කරන්නට සැරසී අමුතු පෝස් එකක් දාපං, ඒක තමා ලංකාවේ අලුත්ම පරපුරේ විදියට උගත් කම , ප්රකාශණය කරන හැටි

රටට ඩොලර් එනවා මේම… ට හුඩු යකෝ ඩොලර් නාන්න ලැබෙන බව පේනවා මේවායෙන් නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11334114923155467762023-01-04T08:46:47.806-08:002023-01-04T08:46:47.806-08:00හ්ම් ලංකාවේ ආණ්ඩුවේ නිලධාරී තක්කඩි ගැන නම් කතා කරල...හ්ම් ලංකාවේ ආණ්ඩුවේ නිලධාරී තක්කඩි ගැන නම් කතා කරලා වැඩක් නැහැ නොදකින් ප්‍රේත රැල, ඕකුන් කාල කාල විඳෝල මැරෙන්නේ ඇත්තටම ඇතෙක් වුනත් හැඩ තඩි බඩ ආවාම...
ඇතින්නියෝ හැඩයි ගෝමර වැටුනාම..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42730132010446349652023-01-04T08:43:10.249-08:002023-01-04T08:43:10.249-08:00ඔවු ඉතින් බුද්ද ධර්මය දර්ශනයක් විතරයි, ඒකත් දැන් ක...ඔවු ඉතින් බුද්ද ධර්මය දර්ශනයක් විතරයි, ඒකත් දැන් කතෝලික වේගෙන එන පාටක් තියෙන්නෙ, කතෝලික ආගමට අනුව තමයි පිලිම තුල ජේසු වැඩ ඉන්නව කියල විශ්වාස කරන්නෙ, කිරිබත් ඥානේ වගේ ගෝතකරුම ගහපු බයිලා නිසා අපේ උන් ඒක බුදුදහමටත් ගාවගෙන ,ඕක වැඩිහරියක් කරන්නෙ එකම ගෙදර ආගම් දෙක තුන අදහන උන්දලා මම හිතන්නෙ 😂Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1170822888117793982023-01-04T06:08:48.690-08:002023-01-04T06:08:48.690-08:00අයිසේ ළමා තන් මේ කතාව අහල තියෙනවා නේද?
///🧔"...අයිසේ ළමා තන් මේ කතාව අහල තියෙනවා නේද?

///🧔"අයිසේ ජයමහ මෙහෙ එනවා" 🙆♂️

💲කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික සේවකයා සිය කාර්යාලයට කැදෙව්වේය.

👱♂️ශ්‍රී ලංකාවේ සිය රැකියාවට සමුදී හා හා පුරා කියා ඕස්ට්‍රේලියාවේ රැකියාවට ආ දෙවෙනි දවසේ දී ම තමාට ලැබුණු කැදවීම පිළිබඳ විමතියට පත්වූවත් දැඩි ආත්ම විශ්වාසයකින් ජයමහ සිය ප්‍රධානියා වෙතට ගියේය.

"කියනව බලන්න තමුන් ඊයේ දවසේ කී දෙනෙක්ට බඩු වික්කද?" ජෙෆ්රි ඇසුවේය.
"සර්, එක්කෙනෙක්ට" ජයමහ කීවේය.

"ඔන්න ඕකයි අයිසේ මං ලංකාවේ ඉදලා එන එවුන්ව ජොබ් වලට ගන්නේ නැත්තේ, තමුසෙලා මහ කම්මැලි..ඒකයි තමුසෙලාගේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ..

බලනව මෙතන ඉන්න අනිත් උන් ඔක්කොම දවසට කස්ටමර්ස්ල විස්සකට තිහකට වඩා බඩු විකුණනවා.. තමුසෙ එකයි.. හොඳ වෙලාවට මං තමුසෙ මගේ වෙන කොම්පැණිවලට දාන්නේ නැතුව මෙතන තියා ගත්තේ.. යනවා යනවා.. සතියක් වැඩ කරල තොලොන්චි වෙලාම යනවා.. කම්මැලි යක්කු.." ජෙෆ්රි බැන වැදී ජයමහ ව පිටත් කළේය.

නමුත් ජයමහගේ මුහූණේ තිබූ විශ්වාසය දුටු ජෙෆ්රි නැවත ජයමහගෙන්
"ඉලන්දාරියා.. කියනවා තමුන් කීයක සේල් එකක් ද කලේ?" ඇසුවේය.

💰💰💰"සර් ඩොලර් 37855 යි (ආසන්න වශයෙන් පනස් ලක්ෂ අසූ හය දහස් නවසිය පනස් පහක්)" ජයමහ කියද්දි ජෙෆ්රි කටට දාගත් වතුර ස්වල්පය බුකාස් ගා එලියට පැන්නේය.

"මොකක්.. ඔච්චර ගාණකට තමුන් මොනවද වික්කේ!?" ජෙෆ්රි ඇසුවේය.

"සර් මං බිලී කොක්කක් වික්කා" ජයමහ සතුටින් කීවේය.⛓️

"එක බිලී කොක්කක්?" ජෙෆ්රි ඇසුවේය.
"නෑ සර් එක බිලී කොක්කක් මදි නේද කියලා මම බිලී කොකූ පෙට්ටියකුයි, බිලී පිත්තකුයි, මාලු අල්ලන්න යන්න හොඳ ඇදුමකුයි වික්කා..🧜♂️

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද යන්නේ මාලු අල්ලන්න කියලා, කස්ටමර් කිව්වා මොකක්ද මංදා ජලාශයක්.. මං කිව්වා එහෙම මාලු අල්ලන්න යන්න නම් බෝට්ටුවක් ඕන කියලා..🚣♂️🛶ඊට පස්සේ මං මිනිහව එක්කන් ගියා එහා පැත්තේ සර්ගෙම බෝට්ටු ෂොප් එකට..🛶 එතනින් එක බෝට්ටුවක් වික්කා..👍

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහොමද මේක අරං යන්නේ.. කෝ කාර් එක කියල.. මිනිහට තිබ්බේ පොඩි කාර් එකක් සර්.. 🚘
😎මං කිව්වා මේකේ පුලුවන්ද බෝට්ටු අරං යන්න කියල.. එක්කන් ගියා සර්ගේ කාර් සේල් එකට.. ගිහින් මිනිහගේ පොඩි වාහනේ දීල ලොකු SUV මොඩල් කාර් එකක් වික්කා..✌

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද මාලු අල්ලන්න ගිහින් නවතින්නේ කියල, මිනිහට මෙලෝ අදහසක් තිබ්බේ නෑ සර් ඒ ගැන.. ⛺ඊට පස්සේ සර් මං ආපහු මෙහෙ ඇවිත් ලොකු ටෙන්ට් එකකුයි කෑම්පින් බඩු ටිකයි වික්කා.."✊

ජයමහ සිය කතාව අවසන් කළේය.
මද වේලාවක් ගල් ගැසී සිටි ජෙෆ්රි
"තමුන් දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලී කොක්කක් ගන්න ආපු මිනිහටද?" ඇසුවේය.🤓

😅"නෑ සර් ඇත්තටම මිනිහ ආවේ ඔලුව කැක්කුමට පැරසිටමෝල් පෙති දෙකක් ගන්න.. මමයි කිවේ ඔය ඔලුවේ කැක්කුම්වලට හොඳම වැඩේ මාලු අල්ලන්න යන එක කියල.." 😁😁😁

😮ජයමහ එසේ කියද්දී ජෙෆ්රිට කෑ ගැස්සුණි.😮

🙄"අයිසේ ජයමහ තමුසෙ මාර මිනිහෙක්නේ ඕයි.. ලංකාවේ දී මොකක්ද කරපු ජොබ් එක?" ජෙෆ්රි ඇසුවේය.

" සර් මං ලංකාවේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් සර්.. 👨⚕️🏥

🛌🏨පොඩි හෙම්බිරිස්සාවකට එන ලෙඩෙක්ට බ්ලඩ් ටෙස්ට්, යුරීන් ටෙස්ට්, සීනී, කොලෙස්ටරෝල්, ECO, ECG, CT scan, X-ray, MRI කරවන අපිට මේක සුලු දෙයක් සර්"💪💪💪💪

🌩⚡ජයමහ කියද්දි ජෙෆ්රි සිය පුටුව මත සිහිසුන් වී සිටියේය😞//

ඔක්කොම ජොස්තර සංගමයේ සාමාජිකයන් ට විතරක් නෙවෙයි ලංකාවේ ආණ්ඩුවේ සියලු නිලධාරී මාෆියාවන්ට අදාළ කාරණයක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33878356589117253712023-01-04T06:03:35.782-08:002023-01-04T06:03:35.782-08:00සෞම්යාගේ හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා.සෞම්යාගේ හුත්තට දිව දාලා ජුස් උරලා බොනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42956707854893462842023-01-04T06:01:45.610-08:002023-01-04T06:01:45.610-08:00කතාව ඇත්ත තමයි ඉතින් ඒත් ලංකාවේ ආණ්ඩු නිලධාරීන්ට ප...කතාව ඇත්ත තමයි ඉතින් ඒත් ලංකාවේ ආණ්ඩු නිලධාරීන්ට පණ බයයි පොදු ජනතාවට වැඩිය ඒකයි අවුල

බලපන් රජයේ නිලධාරීන්ට බදු අයකරනවා කියලා කිව්වාම ගොමා එකේ ඩොකාලායි ලංවිම ඇතුලු රජයේ ඉහළ නිලධාරීන් සෙට් එකක් ඇවිත් සද්දේ දැමීම සිදුකරන්නේ කෙසේද?

පෞද්ගලික අංශයේ සහ සාමාන්‍ය පොදු ජනතාව රටේ සියලුම ශ්‍රම බලකායෙන් 80% ක් විතර, ඒ හැමෝම බදු ගෙවලා කට්ට කාගෙන සල්ලි හොයන්න මහන්සි වෙලා උත්සාහ කරනවා අරුන් රජයේ සේවයේ 16 % ක් විතර ක්ලකන්නි සියලු වරප්‍රසාද ලබා ගැනීමට වෘත්තීය සමිති පාවිච්චි කරලා බුල කෙලිනවා කොහොමද එහෙම කරන්නේ?

අනිත් පැත්තෙන් අනගාරික ධර්මපාලගේ සිට නන්දසේන රාජපක්ෂ දක්වා ලංකාවේ නායකයන්ටත් වුණේ සිංහලයින්ට උදව් කරන්න ගිහින් වරිගෙ නහ ගත්ත කියන්නේ ඕක තමයි. ලංකාවේ මෝඩ සිංහල ජාතියේ
උන්ට තියෙන්නේ ඉරිසියාවයි කුහක කමයි, සමගියක් ඉවසීමක් නැති ගොබ්බයො.
කොහොමත් මේ යන විදියට මට වගේ උබලටත් මාතලන් ළගදීම වෙන රටකට යන්න වෙනවා...Anonymousnoreply@blogger.com