tag:blogger.com,1999:blog-6408302481691521967.post3192375058354861682..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: රණතුංග පරාජය හා ක්‍රිකට් දේශපාලනය - Cricket Politics in Sri Lankaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger100125tag:blogger.com,1999:blog-6408302481691521967.post-82961559769529107032016-01-06T22:27:55.700-08:002016-01-06T22:27:55.700-08:00බලාගෙන මචෝ පොඩ්ඩක් පරෙස්සම් වෙයන්... බලාගෙන මචෝ පොඩ්ඩක් පරෙස්සම් වෙයන්... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88576146262377268732016-01-06T09:07:01.337-08:002016-01-06T09:07:01.337-08:00ක්‍රිකට් කිව්වම මතක් වුණේ. මෙන්න මේක උඹ දැකලත් ඇති...ක්‍රිකට් කිව්වම මතක් වුණේ. මෙන්න මේක උඹ දැකලත් ඇති සමහර විට.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57246188105420022102016-01-06T08:55:30.825-08:002016-01-06T08:55:30.825-08:00වැඩිය කාරණා දන්නෑ බං අභ්‍යන්තරේ. ඒ වුණාට අර්ජුන 96...වැඩිය කාරණා දන්නෑ බං අභ්‍යන්තරේ. ඒ වුණාට අර්ජුන 96 දිණුම පිටින් දාලා පරම්පරාවම ගොඩදාගන්න බලන බවනං පේනවා. (ආයි ටිකක් ලෙඩවුණා බං. මේක මග ඇරුණා. නිදි මැරුවොත් පොලෝසියෙං බනිනවා. අපේ කියලා ඉතිං පැවැත්මත් හොඳයැ ඉතිං)Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49312168428458126182016-01-05T21:25:46.957-08:002016-01-05T21:25:46.957-08:00මගේ මතයෙම ඉන්න කියලවත්... මාතලන් නිවැරදිය කියලවත්,...මගේ මතයෙම ඉන්න කියලවත්... මාතලන් නිවැරදිය කියලවත්, මාතලන් කවදාවත් කියලා නෑ.. ඒත් මෙතනෙ තියෙන්නේ මගේ මතය. ඒක විවේචනයට තමයි අකුරු පෙට්ටිය පහළ තියෙන්නේ. කිසි අවුලක් නෑ මචෝ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46496979528878972372016-01-05T21:21:21.125-08:002016-01-05T21:21:21.125-08:00උඹ හොඳයි මේ පරම සත්‍ය මෙතනෙ ලියපු එක.. මේ ඉන්න ඔක්...උඹ හොඳයි මේ පරම සත්‍ය මෙතනෙ ලියපු එක.. මේ ඉන්න ඔක්කෝටම වඩා උඹට මේ ගැන ලියන්න අයිතියක් තියෙනවා.. ඕක කවදා හරි නවතින්නේ, මිනීමරාගැන්මකින්. ව්‍යාපාරික මාෆියාවක් ගැන කතා කරන අර්ජුණ මොකෙක්ද කියන එක ලංකවේ හාල්පාරුවෝ දන්නේ නෑ.. මම සාමාන්‍යයෙන් කරුණු ගෙන හැර දැක්වීමෙදිවත් එක්ස්ට්රීන් යන්නේ නෑ. මොකෝ ඩිෆෙන්ඩර් ගෙදරට එන්න පුළුවන් නිසා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49491028356402757732016-01-05T11:10:48.330-08:002016-01-05T11:10:48.330-08:00අර්ජුන = මහින්ද
යුද්ධයේ ජය තනියෙන් හිමිකර ගැනීම ...අර්ජුන = මහින්ද

යුද්ධයේ ජය තනියෙන් හිමිකර ගැනීම = 96 ජය අදටත් අර්ජුන සතු කර ගැනීම.

ඩේව් වට්මෝර් කියන සාධකය මේ ජයග්‍රහණයට අතිශයින් බලපෑවා.ඒ වගේම වට්මෝර් එක්ක පැමිණි ඇලෙක්ස් කුන්ටෝරි.මේ දෙදෙනාගේ දායකත්වය ඇතිව කණ්ඩායමේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමකින් පවත්වා ගනිමින් සුවතාවය මෙන්ම තරගයකට අවශ්‍යය කරන යෝග්‍යතාවයද යහමින් පවත්වා ගත්තා.

මේ සියල්ල අර්ජුනට හිමිකර ගැනීමට අවශ්‍යය වූ බැවින් ඇති වූ අරගල නිසා වට්මෝර් වැන්නන් මෙන්ම ආනා පුංචිහේවා වැනි හොද පරිපාලකයන්ද ක්‍රිකට්වලට අහිමි වෙනවා.මෙහිදී වැදගත්ම කාරණය මේ සියල්ල එකට කළේ අර්ජුන සහ තිලංග වීම මෙහිදී අමතක නොකළ යුතුයි.තිලංග පාලනය යටතේ තමයි අනන්නත චෝදනාවලට ලක් වූ ධම්මික රණතුංග විධායක පුටුවෙ වාඩිවෙන්නේ.

ඒත් උවමනාව සේවය නොව බලය වූ විට ඇතිවන හැලහැප්පීම් නිර්මාණය කරන සතුරන් ලෙස තිලංග සහ අර්ජුන දෙපසට වීසි වෙනවා.ඒත් එකෙක්වත් තාපසාරාමේකට වැටෙන්නෙ නැහැ.ඒ නිසා ගිරවු දෙන්නම වැටෙන්නෙ පාතාලෙට.

එකට සිට බෙදී ගිය පාතාල කල්ලි දෙකක ගහමරා ගැනිල්ලක් පමණයි මටනම්......nisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7159052368134139712016-01-05T07:47:47.664-08:002016-01-05T07:47:47.664-08:00Sudeeka samaga 100% ekagai. oyatika thamai man liy...Sudeeka samaga 100% ekagai. oyatika thamai man liyanna hithuweth.
1996 wenakota experiment ewara karala hadhà gaththu set team ekak apita thibune....
1st over 15ta ridenna gahala lakunu labàganna style eka success welà èake wadi wàsiyath thibune experiment eka karapu apita.
èlangata hitiya hondhama AUS saha Indian team deka, dekatama adenna gahalane cup eka essuwe.

man hithanne thawa match dekak newei dahayak gahuwath dinanna hakiyàwa, wàsanàwa, daksakama 1996 world cup wenakota wadipurath ekka apita thibuna kiyalai.
world cup eka thaniyama wikunan kana ekatanam matath mala, (arjuna loku kotasak kalaa thamai) èkath hariyata ape hitapu kimbaanat yudde sinnakkara liyaa gaththa wage,

Thilanga president wechcha ekatanam man ekenma.
othana mulin hitapu kenek hariyata (ratama balan enna nisaath) cricket wala diunuwak wewi kiyalanam hithanna puluwan,
eath ethin watinne ara speaker job eka
wena ehekuta deela aawanam thamaa.

maathege mathe hidimin adhas dakweema maathege athi hakiyawa, methana wenas matha darala thiyanne maathege wenath post waladi ekenma like karana aya.
Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35854031669668755202016-01-05T07:06:47.229-08:002016-01-05T07:06:47.229-08:00මොකාට උනත් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්නම්, මොන ආ...මොකාට උනත් නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැත්නම්, මොන ආන්ඩුවෙන්වත් වැඩක් නෑ...

එක්කෝ පරීක්ෂණ ඉක්මන් කරන්න ඕන. නැත්නම් ඒ මිනිස්සුන්ට ආරක්ෂාව සපයන්න ඕන. ඔය මිනිස්සුන්ට මොනවා හරි උනොත් අනිවාර්යයෙන් ආන්ඩුව වග කියන්න ඕන. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9821106452205767282016-01-05T06:46:37.669-08:002016-01-05T06:46:37.669-08:00ඉතා අසීරුවෙන් දිනාගත් යහපාලනය ජනතාව අතර අප්‍රසාදයට...ඉතා අසීරුවෙන් දිනාගත් යහපාලනය ජනතාව අතර අප්‍රසාදයට පත් කරවන මෙම කුමන්ත්රණකරුවන්ට එරෙහිව ජනතාව පෙළගැස්විය යුතු අතරම පාදඩ රාජපක්ශ කල්ලිය විනාශ කර දැමීම කළයුතුමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52561925553649236732016-01-05T06:35:08.639-08:002016-01-05T06:35:08.639-08:00මාතලන්,
කුප්‍රකට ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධ...මාතලන්,

කුප්‍රකට ඇවන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිට නාවික හමුදාපති රවින්ද්‍ර සී විජේගුණරත්න මහතා මෙහෙයවන කණ්ඩායමකගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි සේනාධිපති විසින් අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබේ. අද උදෑසන සිට නාඳුනන දෙදෙනෙකුගෙන් සමන්විත සැකකටයුතු යතුරු පැදියක් නිශ්ශංක සේනාධිපතිගේ කාර්යාලයට වටා කැරකැවෙමින් ඔත්තු බලමින් සිට තිබේ. ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිට ඇති දෙදෙනා ඉන්පසුව එම යතුරු පැදියෙන්ම ඔහුගේ නිවස වටාද සැක කටයුතු අන්දමින් සැරි සරා තිබේ. මේ පිලිබඳ සොයා බලද්දී ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගමේ නිලධාරීන් කිහිප දෙනෙකුගේද නිවෙස් වටා මෙවැනිම යතුරු පැදි සැරිසරා ඇත. සේනාධිපතිගේ නිවස සහ කාර්යාලය වටා කැරකැවුනු යතුරු පැදිය සේවකයන් විසින් වීඩියෝ ගත කරන ලද අතර එහි අංකය BAG 6093 ලෙස වීඩියෝවේ සටහන් වී ඇත.

මේ සම්බන්ධයෙන් සේනාධිපති අද සවස මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු විසින් සපයන ලද වීඩියෝවේ සඳහන් අංක BAG 6093 යතුරු පැදිය කාට අයත් එකක් දැයි පොලිසිය විසින් කරන ලද සොයා බැලීමේ දී මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්තේ එය නාවික හමුදාපතිවරයාගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බවයි. වැඩි දුරටත් කරන ලද පරීක්ෂන වලදී එය නාවික හමුදාපති යටතේ ඇති බුද්ධි අංශයන්ට අයත් යතුරු පැදියක් බවද සොයා ගෙන තිබේ.

නිශ්ශංක සේනාධිපතිට අයත් ඇවන්ට් ගාඩ් මැරිටයිම් සමාගම නාවික හමුදාවට පවරා ගන්නා ලද්දේ එම කටයුතු නාවුක හමුදාවට කළ හැකි බවට වත්මන් නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයාට රෙකමදාරු කරන ලද තත්ත්වයක් යටතේ ය. නමුත් පසුගිය කාලයේදී එය අසාර්ථක වී තිබුනේ ඇවන්ට් ගාඩ් සමාගම ලැබූ ආදායම නාවික හමුදාවට ලබා ගැනීමට නොහැකි වීමත් ඇවන්ට් ගාඩ් සමාගම රැකියා සපයා තිබූ 6700 ක පිරිසට රැකියා ලබා දීමට නාවික හමුදාව අපොහොසත් වීමත් නිසාය. පසුව නාවික හමුදාව පවසා සිටියේ එම කටයුතු ඉන්දීය, සිංගප්පූරු සහ මැලේසියානු සමාගම් වෙත පවරා දීමට යන බවයි. මෙම ප්‍රකාශයෙන් පසුව ඇවන්ට් ගාඩ් සමාගම නාවික හමුදාවට පවරා ගැනීම දේශප්‍රේමී කටයුත්තක් ලෙස රටට ජනතාවට කරන ලද ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලි විය.

පසුගිය අන්ත දූශිත රාජපක්ෂ රෙජීම සමයේදී ද නාවික හමුදාව නීති විරෝධී මනුෂ්‍ය ඝාතන පැහැරගැනීම් රාශියක් සිදුකර ඇති බව මේ වන විටත් පරීක්ෂණ වලින් හෙලි වී ඇති අතර නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම අත් අඩංගුවේ පසුවෙති. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් මේ වන විට හිරුණිකා මහත්මියගේ ආරක්ෂකයන් 6 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

මා සිතන පරිදි මෙම සිදුවීම් සියල්ලම අන්ත දූශිත රාජපක්ශ මිනීමරු කල්ලිය විසින් කරන ලද කුමන්ත්‍රණයක් වියහැකි බවය. අප කෙසේ හෝ දිවිහිමියෙන් මෙම දිනු දෙයත් යහපාලනයත් ආරක්ශා කරගත යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87390812365312875632016-01-05T05:38:36.912-08:002016-01-05T05:38:36.912-08:00Ai 99th anith ratawal walin gahuwe 96 teammadaAi 99th anith ratawal walin gahuwe 96 teammadaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51796888870741373342016-01-05T05:27:18.047-08:002016-01-05T05:27:18.047-08:00Ethakota 92 dinna pakistane 96 1st round ekenma el...Ethakota 92 dinna pakistane 96 1st round ekenma eliyata yanne kohomada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14826337679901510062016-01-05T02:46:58.139-08:002016-01-05T02:46:58.139-08:00ස්තූතියි... මතය සනාත කලාට... සනත්ව හැම තැනටම දාලා ...ස්තූතියි... මතය සනාත කලාට... සනත්ව හැම තැනටම දාලා එපා වෙල එලියට යවන්න හිටියේ.. අරා තමයි සනත් කළු ඕපනින් එව්වේ.. හොඳ වෙලාවට සනාටයි කළුුටයි දෙන්නටම ආච්චි වැහුනා.. ක්‍රිකට් කියන්නේ ආච්චි මත රඳා පවතින ක්‍රීඩවක්.. ආච්චි උනත් නිතරම වැහෙන්නේ නෑ.. ක්‍රිස් ගේල් පිටිපස්සෙ ඉන්නෙත් එයාලගෙ ආච්චී.. ආන් ක්‍රිස් ගේල් වෙන මොනවද ගන්න ගිහින් හත් පොලේ ගාගෙන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34653394602506012912016-01-05T01:49:20.030-08:002016-01-05T01:49:20.030-08:00ado matath okama hithenawa bn..ado matath okama hithenawa bn..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69884410234774125662016-01-05T01:10:14.537-08:002016-01-05T01:10:14.537-08:00මේකට කමෙන්ට් එකක් ලියන්න ගියොත් පොස්ට් එකක් වෙන නි...මේකට කමෙන්ට් එකක් ලියන්න ගියොත් පොස්ට් එකක් වෙන නිසා, කම්මැලි කමට නිකං ඉන්නවා. ජනවාරි අට ජයග්‍රහණයටත් බොහෝ පියවරු ඉන්නවා. ඒ වගේම 96ටත් අවශ්‍ය නම් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපිට කවුරුවත් ලොකු නෑ. ආවත් එකයි නාවත් එකයි. අනික් ටීම් වලට තිබුණ ප්‍රශ්නේ ටොස් එක දිනලා මොනවා කරන්නද කියන එක. 99 දී බැරි වෙන්න හේතු. 97 දී විතර එක්ස්පයර් වෙන්න හිටි බොහොමයක් ක්‍රීඩා කිරීම. එංගලන්තයේ විකට්ටු සහ දේශගුණය. අපි ගැන 96න් පස්සේ අනෙක් කණ්ඩායම් කල අධ්‍යනය. තමන්ගේ රටේ තියෙනකොට තිබුණ වාසිය(හැම පැත්තෙන්ම). 99 කුසලානයේදීම එක්ස්පෙරිමන්ට් කරන්න යාම(අරවින්ද ආරම්බහක පිතිකරු ලෙස යොදවා ගැනීම).

අර්ජුනගේ කාලෙත් බොහෝ අත්හදා බැලීම් කලේ අරවින්ද(සනත්+කළු). අර්ජුනට තිබුණා වාසනාව. ඒ කාලේ අර්ජුන් රීප්ලේස් කරන්න ඕනෑතරම් එළියේ හිටියත්, ඒ වෙනකොට සුබසාධන/ලෝයර් වැඩ වලින් උපයාගෙන තිබුණ තත්වේ නිසා කවුරුත් ඇඟිලි ගහන්න ආවේ නැතිකම. පස්සට ගිහින් හිටපු රොෂාන්/හෂාන් දෙන්නට අවශ්‍ය මොහොතක 100ක් ගහන්න පුළුවන් අත්දැකීම් තිබීම. අපේ ඒ ටීම් එක එකදිගට කාලයක් සෙල්ලම් කරලා එකිනෙකා ගැන දැනීම, සහ විශ්වාසය ගොඩ නැගිලා තිබීම. කාගෙන්වත් යැපෙන්න නොයෑම. ඒ කාලේ සීයේ ඒවාට වැඩිය හැට ගණන්, හතලිස් ගණන් ගැහීම නිසා පිතිකරුවෝ කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් ඉනිම ගොඩ නැගීම. මුරලිගේ දහයට ගැසීම සිහිනයක් වීම. සනත්, කළු, වාස්, මුරලි ගේ හොඳම කාලය වීම. අරවින්දගේ කාලය පසු කරමින් සිටියත්, තරඟයට අවශ්‍ය පරිදි ක්‍රීඩා කිරීම. ඒ අය නැතිතැන ගුරා, හෂාන්, රොෂාන්, උනන්දුවා ගොඩ දැමීම. අවශ්‍යම ලකුණු ටිකක් අර්ජුන සහ වාස් ගැසීම.

ලංකාවෙන් බිහි වෙච්ච හොඳම කණ්ඩායම ක්‍රීඩා කරලා තියෙන්නේ 2003 සහ 2007 කාලෙදී. සමහරවිට 2004/2005 වගේ කාලෙක වර්ල්ඩ් කප් එකක් තිබුනානම් අපි දිනනවා. නමුත් වාසනාව ගොඩක් වටිනවා. ගියපාර හොඳම ටීම් එක නවසීලන්තේ ඒ වුණාට වාසනාව නෑ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17176003279013391062016-01-04T23:50:48.225-08:002016-01-04T23:50:48.225-08:00අම්මපා සහතික ඇත්ත.. නානසාර හාන්දුරුවන්ටත් ඉල්ලන්න ...අම්මපා සහතික ඇත්ත.. නානසාර හාන්දුරුවන්ටත් ඉල්ලන්න පුළුවන් "නයා" ළකුණින්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51856743118711457312016-01-04T22:49:19.241-08:002016-01-04T22:49:19.241-08:00//කොටි නිසා 96දී අපි දිනුවා//
ඒ නිසා කප් එක දිනුව...//කොටි නිසා 96දී අපි දිනුවා//

ඒ නිසා කප් එක දිනුවා කියන එකට වඩා ටුවනමන්ට් එක අපරාජිතව අවසන් කල ටීම් එක වුනා කිව්වනම් වඩා නිවැරදි හා කන්ට්‍රවර්ෂල් අඩුවෙයි ( ඒත් මාතලන්ට කන්ට්‍රවර්ෂල් වීම ප්‍රශ්නයක් නෑ. මං මාතලන් බ්ලොග් එක කියවන්නෙත් වැඩිපුරම ඒ නිසා )

ෆයිනල් දිනන්නනම් ලොකුම හේතුව වුනේ පින්න ..Dew factor.

දේශපාලනය දූෂණය අරක මේක පැත්තකට දැම්මොත්.. දෙදෙනාගෙන් වඩා කාර්යක්ෂම පරිපාලකයා නිලවරණය දිනල තියනවා. ලංකාවෙ වඩා හොඳ හා අඩු නරක හැර වෙනත් විකල්ප නැත.

ඒක නෙමෙයි. මට හිතෙන්නෙ ජනාදිපතිවරණය වගේ ක්‍රිකට් ප්රෙසිඩෙන්සි එකටත් සර්වජන චන්දයක් තියන්න ඕනෙ. ඔය පලාත් සබා වලට වඩා ජනප්‍රිය චන්දයක්නෙ ඒකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31312858369331369962016-01-04T19:01:18.113-08:002016-01-04T19:01:18.113-08:00අපේ අම්මට නම් ඔය කුඹළ්ගේ ගේ පෙන්න බෑ.. කොස්සෙන් පො...අපේ අම්මට නම් ඔය කුඹළ්ගේ ගේ පෙන්න බෑ.. කොස්සෙන් පොඩි කරලම දානවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16944443136451074442016-01-04T19:00:10.174-08:002016-01-04T19:00:10.174-08:00අර්ජුන උඹට ළොකු ඇති.. අපිට නම් ඔය එකෙක්වත් ළොකු නෑ...අර්ජුන උඹට ළොකු ඇති.. අපිට නම් ඔය එකෙක්වත් ළොකු නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5538237048899178382016-01-04T18:59:25.213-08:002016-01-04T18:59:25.213-08:00වෙන්න පුළුවන්.. ඒත් මාතලන් ඒකම කියනවා.. අපේ ආච්චිත...වෙන්න පුළුවන්.. ඒත් මාතලන් ඒකම කියනවා.. අපේ ආච්චිත් කිව්වා මගේ ඔළුව හොඳ නෑ කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13452809274825058892016-01-04T18:58:37.415-08:002016-01-04T18:58:37.415-08:00ඇමරිකන් කාරයා සරොන් ගලවයි කියලා... මුන්ට කලසන් අඳි...ඇමරිකන් කාරයා සරොන් ගලවයි කියලා... මුන්ට කලසන් අඳින්න බෑ.. සිප් එක දාන්න දන්නෙ නෑ.. ජුන්ඩා අහු නොවෙන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5476556524884186242016-01-04T18:57:00.213-08:002016-01-04T18:57:00.213-08:00එයා චන්දෙන් එන්නේ කොහොමද අහනවා.. මිනිස්සු දැණුවත් ...එයා චන්දෙන් එන්නේ කොහොමද අහනවා.. මිනිස්සු දැණුවත් උනොත් ඡන්දෙන් එන්නෙත් නෑ... වර්ල්ඩ් ක්‍රිකට් වල නෝන්ඩිම චරිතයක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68406416138300857692016-01-04T18:55:32.651-08:002016-01-04T18:55:32.651-08:00ඒකටත් යහපාලනයම උදා වෙයිද දන්නෙත් නෑ...ඒකටත් යහපාලනයම උදා වෙයිද දන්නෙත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38186652398653088552016-01-04T18:54:42.780-08:002016-01-04T18:54:42.780-08:00ර්ණතුංග තව ටික කලක් උන්නා නම්.. මහේල, සංඝා, මාලිංග...ර්ණතුංග තව ටික කලක් උන්නා නම්.. මහේල, සංඝා, මාලිංග වගේ උන් විසි වෙලා ආයේ එයාගේ වන්දිභඨ්ඨ සෙට් එක දාලා ආයේම ටීම් එකක් හදනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-84861046298553711082016-01-04T18:53:08.578-08:002016-01-04T18:53:08.578-08:00එහෙනම් ක්‍රිකට් බැලුවම ඇති මචං... පොලිටික්ස් හොයන්...එහෙනම් ක්‍රිකට් බැලුවම ඇති මචං... පොලිටික්ස් හොයන්නේ නැතිව...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com