tag:blogger.com,1999:blog-6408302481691521967.post3279221784741183257..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: නොවේ මෙවන් "හරක්" ළොවේ...... O Lord My Godමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger160125tag:blogger.com,1999:blog-6408302481691521967.post-42201425664467027352014-01-24T05:10:32.725-08:002014-01-24T05:10:32.725-08:00The way of thinking has to be changed.. Not th...The way of thinking has to be changed.. Not the religious customs....... Self confidence , self reliance , self awareness , self image, ....self esteem
Then courage, determination .....
planning organization .....

Instead of those qualities people are naïve enough to go after intangible unseen powers.

Rawana`s sister Suppannika the psychic woman has finished earning (looting) money by deceiving people.

Any sacred place houses angles.
Up to a certain degree angles could help human beings....
There were cases where the angles had saved lives of people by giving the right signals and messages
These cases were reported in western countries. Westerners too believe in angles.

But no angle in Kataragama could change the destiny of people.
Destiny is based on the junaka karma...
But you can minimize or overcome many difficulties with wisdom and courage.

I hope nobody will hate me for writing in English.

chitrahttps://www.blogger.com/profile/06899372196476574337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60261632836915173052013-09-21T23:56:03.078-07:002013-09-21T23:56:03.078-07:00“දිවැස හෙලනු මැන“
“දිවැස හෙලනු මැන“

ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9307988860960079732013-09-21T11:35:28.306-07:002013-09-21T11:35:28.306-07:00ඇත්තටම arugeadaviya (මට මේ නම සිංහලෙන් ටයිප් කරන්න...ඇත්තටම arugeadaviya (මට මේ නම සිංහලෙන් ටයිප් කරන්න නිකන් මොකක්ද මොකක්ද වගේ.. හිකිස්...) මේවා අපිට වැඩක් නෑ තමයි. ඒත් මේ විකාර දැක්කම කලකිරෙනවා සිරාවටම. ප්‍රියන්තයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. (මාතලන් අයියා ගැන නෙවෙයි ඕං. ඉරහද ප්‍රියන්ත ගැන) දැකලා ඇති නේ ලක්ෂ්මී දේවාලේ යන ගරානාස් පාර. හැමදාම අපේ මිනිස්සු ගොනාට අදිනවා. අනේ මන්දා අපේ සමහර උන් තවම අර මොකක්ද යුගයේ ඉන්න අය වගේ..Gossip Sinhalahttp://www.gossipsinhala.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56187474453977515742013-09-21T01:33:49.671-07:002013-09-21T01:33:49.671-07:00අනේද කියන්නේ ගොසිප්.........අපිට වැඩක් නැහැ අනුන්ග...අනේද කියන්නේ ගොසිප්.........අපිට වැඩක් නැහැ අනුන්ගේ දේවල්. හා..හා..........ඔය එකෙක් මචෝ.....අනිකා ප්‍රියන්ත රත්නායක.ඉරහඳ දඩෝරියා..ඒ කාලේ ඉඳලම මග මරුවා...නුගේගොඩ නෙලූ ස්ටුඩියෝ එකට එහා පැත්තේ ඇඳුම් කඩයක් දාගෙන හිටියා. පස්සේ නන්න උනා..අපි නොදන්න ඉර සහ හඳ.අපහාස නෙමේ....මිනිස්සුන්ව අන්දනවාට අකැමති නිසයි ලියන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13621745309138229682013-09-21T01:06:47.795-07:002013-09-21T01:06:47.795-07:00ඔය සතෙන් සතේ ඉතුරැ කරපු සල්ලි ගිලන මාමව මම දන්නේ ම...ඔය සතෙන් සතේ ඉතුරැ කරපු සල්ලි ගිලන මාමව මම දන්නේ මීට බොහෝ කලකට පෙර සිට. මෑන්ට ඒ කාලේ අතේ නෑ සතේ. මෑන්ස්ගේ දූලා දෙන්නා අපි එක්ක ඉස්කෝලේ ගියේ. පස්සේ කොහොමින් කොහොම හරි රජතුමාට එකතු වෙලා තමයි ඔය තත්වේ ඉන්නේ. දැන් යන්නේ උඩින්. ඒ කාලේ අපිට අයියේ කියලා කතා කරපු කෙල්ලේ දැන් අපි දැක්කම කාර් එක රේස් කරලා ගැම්මට යන්නේ. අනිත් දේ ඒ කාලේ ඉදලා ඔය මනුස්සයා කලේ සොෆ්ට්වෙයා වලින් හදහන් බලපු එක. මිනිහට කොම්පියුටර් ගැන මෙලෝ දැනුමක් නැති නිසා කොල්ලෙක් අරන් හිටියා ඒ වැඩ ටිකට.. (තව දෙයක් මම දැක්කා සුමනේ ලොක්කා ටැලිවිෂොන් එකේ කතා කරලා දෙමව්පියෝ වැඩිහිටියන්ට සළකන එක ගැනකියනවා. මෙයා ඒ කාලේ හිටියෙත් වයිෆ්ගේ ගෙදර. කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ වයිෆ්ගේ තාත්තා හිගා කකා ඉදලා මැරිලා ගියේ දැන් ටික කාලෙකට කලින්)මම කියන්නේ ඒ කාලේ හොදේ.. මේට කියන්නත් බයයි රාජ උදහසට ලක් වුනොත් කියලා. මොනවා උනත් දැන් මේ රට කොමිටල් ලෝකයක් වෙලා. කවුරැත් එළිපිට බොරැ කරනවා. මිනිස්සුත් ගොන්නු වගේ අහන් ඉන්නවා. මම හිතන්නේ අපේ අයට දෙයියන්ගේ හාල් කැවිලද මන්දා.. නැත්නම් දෙවියෝ ටිකත් කෝටි 20 ගාණේ විකිනාලා ගිහිල්ලද කියන එකත් විශ්වාස නෑ. දැන් සිද්ධවෙන දේවල් දිහා බැලුවම එහෙම දෙයක් නොවේවි කියලා කියන්නත් බෑ.. Gossip Sinhalahttp://www.gossipsinhala.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43004541159784641082013-09-20T08:40:11.836-07:002013-09-20T08:40:11.836-07:00This comment has been removed by the author.gayanmmhttps://www.blogger.com/profile/13455607896210632890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28767509697588653802013-09-20T08:05:03.070-07:002013-09-20T08:05:03.070-07:00බලමු... බෑ කියලා දෙයක් නෑ නේ...බලමු... බෑ කියලා දෙයක් නෑ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38358259529526835652013-09-20T08:04:14.458-07:002013-09-20T08:04:14.458-07:00ඒක නම් කියන්න දන්නේ නෑ.. හැබයි හොඳ නාඩගම් ටිකක් නම...ඒක නම් කියන්න දන්නේ නෑ.. හැබයි හොඳ නාඩගම් ටිකක් නම් බලගෙන එන්න පුළුවන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27130782840933846782013-09-20T07:26:46.862-07:002013-09-20T07:26:46.862-07:00මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.
ඔහේ කිව්වනේ, සුනිල...මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.

ඔහේ කිව්වනේ, සුනිලා ආණ්ඩුව විතරක් නෙවෙයි කොටින් වත් මානව හිමි කම් වලට එරෙහිව් විවේචනය කළා කියලා. ඉතින් මම එදා ඇහැව්වා ඔහේගෙන් එහෙම සාධාරණ අපක්ෂපාතී හැසිරීමකට උදාහරණ.

ඔහේ එදා උත්තර දුන්නෙත් නෑ.

අද දෙන්නෙත් නෑ.

පැනලා යනවා තමන් කියපු බේගලේ ඔප්පු කර ගන්න බැරිව.

ලැජ්ජයි. කුජීතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60192739300381219572013-09-20T07:26:44.412-07:002013-09-20T07:26:44.412-07:00මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.
ඔහේ කිව්වනේ, සුනිල...මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.

ඔහේ කිව්වනේ, සුනිලා ආණ්ඩුව විතරක් නෙවෙයි කොටින් වත් මානව හිමි කම් වලට එරෙහිව් විවේචනය කළා කියලා. ඉතින් මම එදා ඇහැව්වා ඔහේගෙන් එහෙම සාධාරණ අපක්ෂපාතී හැසිරීමකට උදාහරණ.

ඔහේ එදා උත්තර දුන්නෙත් නෑ.

අද දෙන්නෙත් නෑ.

පැනලා යනවා තමන් කියපු බේගලේ ඔප්පු කර ගන්න බැරිව.

ලැජ්ජයි. කුජීතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81376752188208973712013-09-20T07:26:26.355-07:002013-09-20T07:26:26.355-07:00මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.
ඔහේ කිව්වනේ, සුනිල...මම කරේ තියන් යනවා නෙවෙයි බොලේ.

ඔහේ කිව්වනේ, සුනිලා ආණ්ඩුව විතරක් නෙවෙයි කොටින් වත් මානව හිමි කම් වලට එරෙහිව් විවේචනය කළා කියලා. ඉතින් මම එදා ඇහැව්වා ඔහේගෙන් එහෙම සාධාරණ අපක්ෂපාතී හැසිරීමකට උදාහරණ.

ඔහේ එදා උත්තර දුන්නෙත් නෑ.

අද දෙන්නෙත් නෑ.

පැනලා යනවා තමන් කියපු බේගලේ ඔප්පු කර ගන්න බැරිව.

ලැජ්ජයි. කුජීතයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4245769102926247142013-09-20T07:07:22.831-07:002013-09-20T07:07:22.831-07:00උබ ලියන එව බොරු කියල කිව්වෙ නෑ.මේ වැඩේ පට්ට.අපිට ස...උබ ලියන එව බොරු කියල කිව්වෙ නෑ.මේ වැඩේ පට්ට.අපිට සයිබරයෙන් එහාට යන්න බැරිද බන්.....සූස්ථිhttps://www.blogger.com/profile/09388538378301198206noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53588881209091329312013-09-20T06:24:44.637-07:002013-09-20T06:24:44.637-07:00ෆෙන් ශුයි කාරය ඉස්සර කුණුහරප පත්තර ගැහුව.කාටවත් මත...ෆෙන් ශුයි කාරය ඉස්සර කුණුහරප පත්තර ගැහුව.කාටවත් මතක නෑ ඒව දැන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63313576581343952732013-09-20T01:27:43.457-07:002013-09-20T01:27:43.457-07:00@මාතලන්..
ඒකත් ඇත්ත තමයි..
@කෙන්ජි..
මං ඔය දෙයියො...@මාතලන්..
ඒකත් ඇත්ත තමයි..
@කෙන්ජි..
මං ඔය දෙයියො ගැන වැඩිය දන්නෑ.. මිත්‍රයා.. මට මතකයි ගණ දෙයියන්ට බණිනවා.. ළමයින්ගෙ අකුරු කියැවිල්ලෙදි..
අඩෝ ගණ දෙයියො.. මේ දරුවට හොඳට සාස්තරේ දෙන්ට ඕන.. කියලා..
ඒ කියන්නෙ ඔයා හරි.. මං වැරදියි.. අනික හේතුව මාතලන් කියලා තියෙනවනෙ..

@සහන්
චතුර... කියන එක පේන්නෙ නැද්ද..? ඒක කියන්න ඕන මාතලන් ට ම තමයි.. මේ තියෙන නං වල හැටියට වතුර කියලා කෙනෙක් ඉන්ටත් බැරි නෑ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59690939877929440172013-09-20T01:00:40.706-07:002013-09-20T01:00:40.706-07:00ඔය දේවාලේ තාම දිග්ගෙයි නැටුම් නටවනවද මාතලන්
ඔය දේවාලේ තාම දිග්ගෙයි නැටුම් නටවනවද මාතලන්
පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31442232128045992142013-09-20T00:59:36.124-07:002013-09-20T00:59:36.124-07:00පොල්ලු කිටියේ දෙවියන්..!පොල්ලු කිටියේ දෙවියන්..!පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39522907045809210392013-09-19T21:39:18.417-07:002013-09-19T21:39:18.417-07:00ඒ කියන්නේ දෙවියෝ සුදීක දිහා බලලා තියෙනවා...ඒ කියන්නේ දෙවියෝ සුදීක දිහා බලලා තියෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4126670346158036052013-09-19T21:03:07.299-07:002013-09-19T21:03:07.299-07:00මමත් බොහොම කාලෙකට කලින් දේව ඇදහිල්ල අත් ඇරියා. මමත් බොහොම කාලෙකට කලින් දේව ඇදහිල්ල අත් ඇරියා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-411808738953951142013-09-19T20:19:34.670-07:002013-09-19T20:19:34.670-07:00ඒක නේන්නම් සත්තරනේ මේ පොඩියට හරි කරන්නේ.. ඒ කාලේඅ ...ඒක නේන්නම් සත්තරනේ මේ පොඩියට හරි කරන්නේ.. ඒ කාලේඅ ආවේ කී දෙනාද.. අද කී දෙනෙක් නම් එනවද... මේ ලියන්නේ බොරු නම්, එහෙම මිනිස්සු එන්නේ නෑ නේ, මේවා කියවන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9672048284946819242013-09-19T20:18:00.289-07:002013-09-19T20:18:00.289-07:00උඹ දන්නවද දන්නේ නෑ.. ඕකුන් අමාත්‍යන්ශවල උපදේශක වරු...උඹ දන්නවද දන්නේ නෑ.. ඕකුන් අමාත්‍යන්ශවල උපදේශක වරු.. ඉතින්, මෙහෙම රටකට කවදා පායයිදෝ සූර්යයා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62580705318540187212013-09-19T20:16:51.158-07:002013-09-19T20:16:51.158-07:00කතා, බුදු උනා කියන්නේ, සියල්ල අවබෝධ කර ගත්තා කියන ...කතා, බුදු උනා කියන්නේ, සියල්ල අවබෝධ කර ගත්තා කියන එක නේද, එතකොට සුද්ධෝධන කියනකන්, පොඩි උන්, වැඩිහිටි කැමත්ත නැතිව මහණ කර ගන්න එක වැරදියි කියලා තේරුනේ නැද්ද. කෙසේ වෙතත්, මෙතරම් සුඛෝපභෝගී ජීවන රටාවක් නැති කාලයක කියපුවා අදට වලංගු වෙන්නේ නෑ කියන එකයි මගේ මතය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57887188060918483082013-09-19T20:14:39.658-07:002013-09-19T20:14:39.658-07:00මාර කයියක්නේ ඇදලා ඇරලා තියෙන්නේ...මාර කයියක්නේ ඇදලා ඇරලා තියෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23084413754527353142013-09-19T20:13:44.960-07:002013-09-19T20:13:44.960-07:00රජ්ජුරුවෝත් බෝලයක් මිරිකමිරික යන කොට.. ජහමනයා ගැන ...රජ්ජුරුවෝත් බෝලයක් මිරිකමිරික යන කොට.. ජහමනයා ගැන තව මක්කා කියන්නෙයි බන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26895009515953938582013-09-19T20:12:45.663-07:002013-09-19T20:12:45.663-07:00සක්කියට ආවේ නෑ නේ...සක්කියට ආවේ නෑ නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56625652293792864432013-09-19T20:12:21.492-07:002013-09-19T20:12:21.492-07:00පූජා භාන්ඩ ආයේ ගත්තොත් හෙම අවීචී මහා නරකාදියේ තමයි...පූජා භාන්ඩ ආයේ ගත්තොත් හෙම අවීචී මහා නරකාදියේ තමයි තපින්න වෙන්නේ... ආවේස කරලා ගේම දෙන්න ඇති මාලෙට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com