tag:blogger.com,1999:blog-6408302481691521967.post3485285237540883736..comments2024-03-18T23:09:25.878-07:00Comments on මාතලන් | Maathalan: කාලෝ කතා කරන්නේ, මුඛෙන්ද? පුකෙන්ද...? - Carlo Fonseka, Manhole & Assholeමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger157125tag:blogger.com,1999:blog-6408302481691521967.post-22153716636372625872016-07-15T19:46:30.628-07:002016-07-15T19:46:30.628-07:00මෙතන තියන ගැටලුව තමන්ගේ ඒකාධිකාර තියාගන්න බැ GMO එ...මෙතන තියන ගැටලුව තමන්ගේ ඒකාධිකාර තියාගන්න බැ GMO එකට .. ඉල්ලුමට වඩා වැඩියෙන් දොස්තරලා පිට උනොත්. ( රජයේ හෝ පෞද්ගලික උපධි ආයතන වලින් ) ඔවුනුත් දැන් රටේ තියෙන සාමාන්‍ය උපාධි දරින්ගේ තත්වයට පත්වෙනවා. නො ජොබ් .... :)Anonymoushttps://www.blogger.com/profile/04531185560181739667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72794176970738670042016-07-14T02:26:21.058-07:002016-07-14T02:26:21.058-07:00//වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි වල සිසුන් පුහුණු කිර...//වෛද්‍යවරුන්ගේ සේවා කොන්දේසි වල සිසුන් පුහුණු කිරීම ඇතුලත්ව නැතිනම් එය කල යුතුය. මන්ද අලුතෙන් වඩු බාස් කෙනෙකු පුහුණු කිරීම ඉන්නා බස් උන්නැහේගේ කාරියකි.

නැත. වඩුබාස්ලා පුහුණු කරන්නේ වෘත්තීය පුහුණු අයතන ව්ල මිස වඩ මඩු වල නොවේ. එමෙන්ම විද්යවරුන් පුහුණුව කරන්නේ වෛද්‍ය පීඨ වල ආචාර්යවරුන්ය. අනෙක් වෛද්‍යවරුන් මෙයට දායක වන්නේ විශ්ව විද්‍යාලීය සගයන්ට පහසුවක් වීම සඳහා සහ ඉඩ පහසුකම් මදි කම නිසාය. එනිසා ඔබේ තර්කය බොල් තර්කයකි.

//තියන්න ඔබේ පිහිය අසරණ රෝගියාගේ බෙල්ලට. කරන්න ඇමතිට තර්ජනය. ....

එහෙනම් බහින්න රෝගීන් සහ අපි වෙනුවෙන් පාරට. හර්තාල් කරන්න. බැරියර් පෙරළන්න. අපි ලෙඩ්ඩු බලා ගන්නම් එතකම්.

එහෙම කරන්නේ නෑනේ ඔය මහත්තැන්ලා? එහෙම කරන්න කවදාවත් එකඟ වුනාද? ඒ නිසා අත දරු කතා වලින් වැඩක් නෑ.

//අනෙකුත් උපාධි පාඨමාලා සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්රමුඛ බොහෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ණය ක්‍රම ආරම්බ කර ඇත. මිගාර මේ ඔබේ දැන ගැනීම පිණිසයි..!!

බොහෝම හොඳයි. එහෙනම් විද්‍ය විද්‍යාල සඳහාත් එය සීමාවකින් තොරව ලබා දෙන්න. ඊට පස්සේ බලමු සයිටම් වගේ ආයතන වලට යන්නේ කොයි වගේ සිසුන්ද කියල.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90515391008755156312016-07-09T09:45:22.312-07:002016-07-09T09:45:22.312-07:002006 වසරේ පිලියන්දල පිහිටුවීමට ගිය පෟද්ගලික වෙද්‍ය...2006 වසරේ පිලියන්දල පිහිටුවීමට ගිය පෟද්ගලික වෙද්‍ය විදෘලයේ උපදේශක සහ Honorary Acadamic Director වූයේ කාලො ෆොන්සේකා මහතාය .
පිලියන්දල හා ගත් කල SAITM ගව් ගනනක් ඉදිරියෙනි. අද එතුමා ???????
ඔහුගේ මතය කැතය . මජරය.පිලිකුල්ය.

පහත ලින්කුව බලන්න.
http://www.sundaytimes.lk/061112/News/nws2.9.htmlDada Jack of all Tradeshttps://www.blogger.com/profile/02182590637477917018noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45953874113723949852016-07-07T21:45:07.980-07:002016-07-07T21:45:07.980-07:00He is above the low. SLMC should give recommendati...He is above the low. SLMC should give recommendation based on 10 member committee, rather than giving a judgement. He seeams not fit for the job.
Such a chair person must be fair for all.He has misinterpreted the report misleading the public and harming the innocent saitm students. Anonymoushttps://www.blogger.com/profile/03497114097020618461noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26430256649034430262016-07-07T21:02:11.622-07:002016-07-07T21:02:11.622-07:00මොගාර කියන්නේ කොන්දොස්තරලාටත් අපහාසයක්... මීට කලින...මොගාර කියන්නේ කොන්දොස්තරලාටත් අපහාසයක්... මීට කලිනුත් ඔහු මාතෘකාවෙන් පිට පැන ඔහුගේ නොදැනුවත්කම අපූරුවට මෙතන ප්‍රදර්ශණය කලා.. ඔහු තනතුරෙන් බැබලෙන්න දඟලන කෙනෙක් මිසක්.. තනතුරු බබලවන්නෙක් නොවෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68927669154920586602016-07-07T20:56:22.059-07:002016-07-07T20:56:22.059-07:00මාතලන්ගේ සමස්ථ ලිපියට මිගාර හොඳ වටිනාකමක් එකතු කලා...මාතලන්ගේ සමස්ථ ලිපියට මිගාර හොඳ වටිනාකමක් එකතු කලා.
මිගාර මැදට පැනලා වෛද්‍ය වරුන් අතර ඉන්න කුහකයන්ගේ භූමිකාව රඟපාපු නිසා අපිට මෙතැන සාකච්චාවක් ගොඩ නැගුනා.

අපේ වෛද්‍ය සභාව කියන විදියට ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකින් උපාධි නොගත් උන් කොන්දොස්තරලා. හැබැයි අපි විදෙස් රටකට ගියාම උන්ගේ රෝහල් වල ඉන්න වෛද්‍ය වරුන්ගෙන් අපූරුවට ප්‍රථිකාර ගන්නවා.

මගේ ලඟම මිත්‍රයෙක් ඉන්නවා වෛද්‍ය සහාය මහාචාර්යවරයෙක්. එතුමා මූලික වෛද්‍ය උපාධිය ලැබුවේ බල්ගේරියාවේ වෛද්‍ය විද්‍යාලයකින්.
පාසැල් වියේ ඉඳලම වෛද්‍ය වරයෙකු වීමේ සිහිනයක් තිබුනු ඒ වෙනුවෙන් කැපවුනු කෙනෙක්. ලකුණු කිහිපයක් නිසා ලංකාවේ වෛද්‍ය උපාධියට නුසුදුසු වුනු එතුමා පසුව කලක් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කතිකාචාර්ය වරයෙක් විදියටත් සේවය කලා.
එතුමාම ඒ ගැන උපහාසයෙන් මා හා වරක් කීවා.
දැනට ඔහු කැනඩාවේ සහය මහාචාර්ය වරයෙක්.
මේ අර මිගාරලා කියන කොන්දොස්තර කෙනෙක්.
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11904957215881794992016-07-07T20:27:30.568-07:002016-07-07T20:27:30.568-07:00//expire වෙච්ච බේත්දෙන එක " වෛද්‍ය විද්‍යාව ...//expire වෙච්ච බේත්දෙන එක " වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වරදක් නොවේ ? #@"

That is upgraded to a criminal offence, from a negligence offence. Once that happens SLMC will wait for the verdict of the courts. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54051617847340137902016-07-07T20:12:43.134-07:002016-07-07T20:12:43.134-07:00lankika sithuwili
මට කවුරු ත් විශේෂයෙන් ආරක්ෂා කි...lankika sithuwili
මට කවුරු ත් විශේෂයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නැත . නමුත් ව්ය්ද්යවරුන් යනු තුන්කල් දකිනා ඉසිවරුන් නොවේ. සාමාන්‍ය ව්ය්ද්යවරුන් practice කරන්නේ evidence based medicine වන අතර මෙවැනි තීරණ ගැනීමේ දී ඔහුගේ පූර්ව අත්දැකීම් මෙන්ම රෝගියා ගේ එම අවස්ථාව වේ පැවති සායනික තත්වය තීරණාත්මක ලෙස බලපායි. එවිට සමහරවිට කකුලේ තුවාලය ජීවිත අවදානමකට පත් වන මොහොත ක් වුව හොත් අපි හිතමු කකුල නොකපා සොටියහොත් ජීවිත අනතුර 80%පමන වූ විටෙක එක් අයෙක් රෝගියා ගේ අනුමැතිය ඇතුව ඒ අවදානම දරා කකුල නොකපා පසුව තුවාලය සුවකර ගත හැක . තව අයෙක් ඊට විරුද්ධ ව රෝගියා ගේ අනුමැතිය ඇතුව කකුල කපා ජීවත අනතුරෙන් මුදවා ගැනීමට සිතයි. ඉතින් ආපසු හැරී බලා කකුල නොකැපූ ව්යිද්යවරයා හොඳ යැයි කීමට පුලුවන. නමුත් රොගියා ගේ ජීවිතය නැතිවිමේ 80%අවදානමකට ඔහු ලක්කර ද ඇත. ඒ හරියට නුවර සිට කොලබ ඒමට පැයට 120km වේගයෙන් වාහනය පදවා ආරක්ෂිත ව කොලබ ආවොත් කෝ මට මොකුත්ම වුනේ නෑනේ ඇයි අනෙක් අය හෙමින් යන්නෙ යැයි ඇසීම වැනිය. නමුත් ඔබ ජීවිතය විශාල අනතුර කට හෙලූ බව අමතක කරයි. කෙසේවෙතත් කුමන ප්‍රතිකාරය ටත් රෝගියා ගේ අනුමැතිය මූලික වේ.undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79012795465732927352016-07-07T20:05:59.613-07:002016-07-07T20:05:59.613-07:00මාතලන් ගේ ඒ කථාවට මමත් එකඟයිමාතලන් ගේ ඒ කථාවට මමත් එකඟයිනයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25782937907219886192016-07-07T19:56:56.271-07:002016-07-07T19:56:56.271-07:00මිගාර ඔබ වැනි අන්තවාදී ඒක පාර්ශ්වික දැක්මක් ඇති පු...මිගාර ඔබ වැනි අන්තවාදී ඒක පාර්ශ්වික දැක්මක් ඇති පුද්ගලෙකු යමක් හරවත්ව සාකච්චා කිරීමට සුදුසු පුදගලයෙකු විය නොහැකියි.
වෛද්‍ය වරුන්ගේ සේවා කොන්දේසි වල සිසුන් පුහුණු කිරීම ඇතුලත්ව නැතිනම් එය කල යුතුය. මන්ද අලුතෙන් වඩු බාස් කෙනෙකු පුහුණු කිරීම ඉන්නා බස් උන්නැහේගේ කාරියකි.
"දැනට වෛද්‍ය වරුන්ගේ අයිතියක්ව ඇති දෙයට අත තැබීම ඇමතිට අනතුරු දායක වනු ඇත" අන්න ඒක තමයි ඔබේ තර්කයෙහි ඇති වැදගත්ම කොටස.
තියන්න ඔබේ පිහිය අසරණ රෝගියාගේ බෙල්ලට.
කරන්න ඇමතිට තර්ජනය. ....
මේ සටන් කරන්නේ අසරණ ලෙඩුන් වෙනුවෙන්ලු...
ඔබ සටන් කරන්නේ වෛද්‍ය වරුන්ට අසරණ මිනිසුන් සූරා කෑමේ ඉඩ කඩ පවත්වා ගැනීම පිණිස මිස අන් කරුනක් අරඹයා නොවෙයි.

අනෙකුත් උපාධි පාඨමාලා සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්රමුඛ බොහෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ණය ක්‍රම ආරම්බ කර ඇත.
මිගාර මේ ඔබේ දැන ගැනීම පිණිසයි..!!
නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25027681208613520282016-07-07T19:41:21.540-07:002016-07-07T19:41:21.540-07:00රජරට ආරම්භක අවදියේ විශාල වශයෙන් ගැටලු තිබූූ බ...රජරට ආරම්භක අවදියේ විශාල වශයෙන් ගැටලු තිබූූ බව සියලුදෙනා දන්නා ඇත්තක් . එහි සායනික පුහුණුව තිබිය හැක .නමුත් එහි ගුණාත්මක බව ගැන ඔබට සහතික විය හැක ද . ආරම්භ යේදී clinical සදහා prof units තිබුනේ ද නැත . Kdu අමතක කලත් රජයේ අනෙක් medical faculty වල පවා ගුණාත්මක බව පිලිබඳ කාලයේ න් කාලයට ඇගයීම් නොකර අපි ඒවා standard ලෙස පූර්ව නිගමනයක සිටි .undiyaraalahttps://www.blogger.com/profile/15710372299790680975noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16420690638227807842016-07-07T06:30:08.289-07:002016-07-07T06:30:08.289-07:00in my opinion best way is give more weigh-age to u...in my opinion best way is give more weigh-age to underprivileged sections of the society like in India than district quota system . it is the rich and privileged people from the provinces who get selected to MC through Z score over underprivileged people from colombo.Colombo has a very large section of down trodden people let lone MC even a degree is out of reach for them. they are eternally cursed. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68259535366580102872016-07-07T03:37:04.348-07:002016-07-07T03:37:04.348-07:00මම දන්නවා ඉංජිනේරුපීටයට යන්න ලකුණු කිපයක් මදිවුන ල...මම දන්නවා ඉංජිනේරුපීටයට යන්න ලකුණු කිපයක් මදිවුන ලමයෙක් ආයේ විභාගේ කරන්න කියල වෙන කෝස් එකකකට වත් දාන්නැතුව හිටියා. දැන් ටුවරිස් ගයිඩ් වැඩක් කරනවාලු . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59381053894625785192016-07-07T03:27:18.332-07:002016-07-07T03:27:18.332-07:00මිගාර වෛද්‍ය උපාදිය ගත්තේ මොන කඩෙන්ද ? expire වෙච්...මිගාර වෛද්‍ය උපාදිය ගත්තේ මොන කඩෙන්ද ? expire වෙච්ච බේත්දෙන එක " වෛද්‍ය විද්‍යාව පැත්තෙන් වරදක් නොවේ ? #@" ! හැක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34260628469957092892016-07-07T03:20:11.361-07:002016-07-07T03:20:11.361-07:00Obituary Notice.
Karlos has died due do an overd...Obituary Notice.

Karlos has died due do an overdose of amnesia.

May he burn at the satakejagathhttps://www.blogger.com/profile/06887749582737696268noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55874972548916142852016-07-06T23:59:15.813-07:002016-07-06T23:59:15.813-07:00Exactly :) Exactly :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39171049605460915212016-07-06T23:58:36.070-07:002016-07-06T23:58:36.070-07:00That's what I wanted...these problems cannot b...That's what I wanted...these problems cannot be discuss or find sotuluons in one side or one point....maathalan. there are so many holes to fill in our country.නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7979810435844241022016-07-06T21:47:16.926-07:002016-07-06T21:47:16.926-07:00නාඩු දාන්න වෙන එකක් නෑ... මේ සැරේ ඔය මාෆියා එකේ උන...නාඩු දාන්න වෙන එකක් නෑ... මේ සැරේ ඔය මාෆියා එකේ උන්ට ජරාව දීලා ඕක නීතිගත කරනවා.. එතකොට මිගාරලාට අර්ශ්ෂ් රෝගයට බෙහෙත් ගන්න වෙයි... ඩොකාලා නෙමෙයි හැම එකාම දඟලන්නේ ජරාවට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89965622765666524072016-07-06T21:44:47.430-07:002016-07-06T21:44:47.430-07:00කැම්පස් යන්න ලකුණු දෙක තුනක් අඩු උනාම අනෙක් උන් ඔක...කැම්පස් යන්න ලකුණු දෙක තුනක් අඩු උනාම අනෙක් උන් ඔක්කෝම හරක්. මේ අය තමයි සියල්ලම දන්න මහා ප්රාඥ්ඥයෝ... අනේ හුකේ නන්නානේ... ඩොකයි මායි හඳපානේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55717898903320092242016-07-06T21:41:55.149-07:002016-07-06T21:41:55.149-07:00ළොකු උදව්වක්... සල් වනයක්... හිත හොඳ වැදගත් වෛද්‍ය...ළොකු උදව්වක්... සල් වනයක්... හිත හොඳ වැදගත් වෛද්‍යවරු ඕන තරම් ඉන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82441929537092477502016-07-06T20:09:21.303-07:002016-07-06T20:09:21.303-07:00undiyaraalaJuly 6, 2016 at 10:53 AM,
ඇගේ තුවාලය ස...undiyaraalaJuly 6, 2016 at 10:53 AM,

ඇගේ තුවාලය සුවවුනා පමණක් නෙමෙයි, ජාතික රෝහලේ ව්යිද්යවරුන්ටත් මගේ මවටත් ඔවුන් අනෙක වාරයක් ස්තුති කළා.
මේ සිදුවීමේ කෙනෙකුට කියන්න පුළුවන් කළුබෝවිල රෝහලේ ව්යිද්යවරගේ අදක්ෂ කම සහ ජාතික රෝහලේ ව්යිද්යවරුන්ගේ දක්ෂ කම කියල
නමුත් ඔබ ටිකක් සොයල බලන්න හොරිවිල වැනි දේශීය වෙදකම කරන ස්ථාන වලට ගොස් මෙවැනි රෝගීන් කොපමණ සුවය ලබනවද කියල.

මම දන්නවා කෙනෙකුගේ දනිස්ස ඉවත් කිරීමට උපදෙස් දුන්න ව්යිද්ය උපදෙස් නොතකා සිංහල බෙහෙත් කර පසුව බයිසිකල් පවා පැදපු පුද්ගලයෙක් ගැන.
!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20171263789642942032016-07-06T19:54:24.334-07:002016-07-06T19:54:24.334-07:00ඔච්චරම ශුවර් නම්, ඉන්න ඔප්ක්කොගෙම ප්‍රතිඵල ලේඛණයක්...ඔච්චරම ශුවර් නම්, ඉන්න ඔප්ක්කොගෙම ප්‍රතිඵල ලේඛණයක් දාන්න කියන්න. ඕක හංගං ඉන්නේ ඇයි?

කොටින්ම නෙවිල් කියන සක්විති දොස්තර ඔබලට ඇරියා. තවම මිනිහට්ර ව්‍යාපාර තියෙනවා. සල්ලි සහ වන්දි නෙවිල්ගෙන් ඉල්ලල්ලා නඩු දාන. ආණ්ඩුවෙන් ඉල්ලුවට ලොවෙත් හම්බ වෙන්නේ නෑ. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29429630742725659402016-07-06T19:52:08.732-07:002016-07-06T19:52:08.732-07:00දැන් තැන වෙනස් කරල. ලොකු පොලිටික්කෙක්ගේ කකුලක්නෙ. ...දැන් තැන වෙනස් කරල. ලොකු පොලිටික්කෙක්ගේ කකුලක්නෙ. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88763683001411877422016-07-06T19:51:18.837-07:002016-07-06T19:51:18.837-07:00ඌට විරුද්ධව නඩුවක් තියෙනවා. චෝදනාව පහසුකම් නැති තැ...ඌට විරුද්ධව නඩුවක් තියෙනවා. චෝදනාව පහසුකම් නැති තැනක ප්‍රතිකාර කිරීම. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මිනිහ වැරද්දක් කරල නෑ. කරල තියෙන්නේ අපරාධ යටතේ ගැනෙන වරද. ඒවට විසඳුම් දීම ඇධිකරණයට බාරයි. අධිකරණය වරදකරු කළොත්, ලියාපදිංචිය අහෝසි වෙනවා ඉබේම. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42419556142203819842016-07-06T19:48:25.454-07:002016-07-06T19:48:25.454-07:00//ඔයාලා දෙන බේත් මාත් දෙනවා හිතවත් අයට..
ටුවරිස්ට...//ඔයාලා දෙන බේත් මාත් දෙනවා හිතවත් අයට..

ටුවරිස්ට් ගයිඩ්ලා දොස්තරලාගේ දැනුම ගැන කොමෙන්ට් කරන අරුම පුදුම රට. දන්න ලබ්බකුත් නැත, කතාව නම් දෝලාවෙන්ය. ඒ නිසා වෛද්‍ය අධ්‍යාපනයේ කෙළ පැමිණි ටුවරිස්ට් ගයිඩ් උපාධියෙන් පිදුම් ලත් මාතලන් මහතාට වෛද්‍ය අධ්‍යාපනය ගැණ තීරණ භාර දිය යුතු බවට මම කාලෝට යෝජනා කරනවා. මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.com