tag:blogger.com,1999:blog-6408302481691521967.post3519256506634604762..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: "අයි නෝද රෝඩ්" - පුතා.II....... - Road Directions IIමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-6408302481691521967.post-80406866477728295012017-11-02T00:54:24.100-07:002017-11-02T00:54:24.100-07:00lokka ranil lokkage skoleda gatuwelokka ranil lokkage skoleda gatuweAnonymoushttps://www.blogger.com/profile/08570888820851290546noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18259804238341858912014-07-05T11:41:49.956-07:002014-07-05T11:41:49.956-07:00Read Read Anonymoushttps://www.blogger.com/profile/06525490790870724500noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79636935199870688372010-07-19T09:31:20.579-07:002010-07-19T09:31:20.579-07:00මරු කතාව මචං ..ඔය වගේම කේස් එකක් මටත් උනා පොඩි කාල...මරු කතාව මචං ..ඔය වගේම කේස් එකක් මටත් උනා පොඩි කාලේ මගේ මල්ලි කාරය මොකක්ඩ එකක් කියල සුද්දා කොහොම හරි වැරදි පාරක ගියේ...අපි දෙන්න නෙමේ ආයේ එලියේ හිටියෙ..

මම කියන්න ආවේ ඇත්තටම අමාරුවෙන් හරි කමක් නෑ ඉංග්‍රීසි කතා කරනව නම්..මොකද පිටරට වල මිනිස්සු බලන්නෙ තමන්ට ඕන විස්තරය ගන්න මිසක් එකේ හරි වැරදි බලන්න නෙමෙයි... අපේ ලංකාවෙ ඉතිරි වෙලා ඉන්න ගොඩ සුද්දො තමයි කතා කරන කොට එකේ ඇද කුද බලන්නේ...මෙහේ උන්ට ඒවා ගානක් වත් නැහැ..
චීන්නු කතා කරන ඉංග්‍රීසි ඇහුවම අපේ එව්වො කොච්චර හොඳද කියල හිතෙනව..අපි ඉංග්‍රීසි වැරැද්දුවා කියල මෙහේ උන් හිනා වෙන්නේ නෑ.. ලංකාවේ කලු සුද්දො නම් බඩ අල්ලන් හිනා වෙලා නෝන්ඩි දායි... බය නැති හින්දම ඕන හැටියට කතා කරල භාෂාව හදා ගන්නත් පුලුවන්... මට තද වෙන්නෙ අපේ රටේ එවුන් සිංහල වැරැද්දුවට ගානක් නැහැ..ඉංග්‍රීසි ගැන තමයි කැක්කුම...

කොහොමෙන් හරි එදා සුද්දට බයෙ ගෙදර ඇතුලට දුවපු මම අද සුද්දොන්ට ඉංග්‍රීසියෙන් උගන්නනවා කියල හිතෙන කොට මාර ආතල්... ;)

දිගටම ලියපන් මචං.. මම ගොදක් වෙලා වට කියවන බ්ලොග් එකක් මේක..ජය වේවා...Anonymoushttps://www.blogger.com/profile/04206338789833853138noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62377290342604160902010-06-22T03:54:58.698-07:002010-06-22T03:54:58.698-07:00@ සියලුදෙනාටම
කොමෙන්ට්ස් දාපූ ඔක්කොටම පින්@ සියලුදෙනාටම

කොමෙන්ට්ස් දාපූ ඔක්කොටම පින්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69905682320230782702010-06-20T13:53:29.233-07:002010-06-20T13:53:29.233-07:00ගම්වල "කඩුව" අපි නැහ ගනනක් ගත්තේ
කම්මල...ගම්වල "කඩුව" අපි නැහ ගනනක් ගත්තේ
කම්මල හොදයි නම් කැපියැකි හැම පත්තේ
මංසල අපි හිදිමු,කොහෙටද යායුත්තේ
සිංහල නොදන්නා යුගයක එළිපත්තේවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65088738166080380842010-06-20T11:04:00.005-07:002010-06-20T11:04:00.005-07:00අයියෝ සිම්පල් වැඩක් නේ . . අර බෝඩිම නාට්‍යයේ චන්ද්...අයියෝ සිම්පල් වැඩක් නේ . . අර බෝඩිම නාට්‍යයේ චන්ද්‍රා කලුආරච්චි ඉංග්‍රීසියෙන් පාර කිව්ව වගේ අත කෙලින් දික්කරලා "ගෝ" කියලා ආපහු වම් පැත්ත පෙන්නලා "ගෝ" . . කියලා ආපහු දකුනු පැත්ත පෙන්නලා "ගෝ . . " කිව්ව නම් බඩු බනිස් . .. හික්ස්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29732807240314132412010-06-20T07:31:55.262-07:002010-06-20T07:31:55.262-07:00මචෝ, අනික මේ ෆොටෝ එකේ දාල ඉන්න එක්කෙනාට ඇන්ටි කියන...මචෝ, අනික මේ ෆොටෝ එකේ දාල ඉන්න එක්කෙනාට ඇන්ටි කියන්න උඹට දුක නැද්ද ?දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50298964785622464262010-06-20T07:30:21.614-07:002010-06-20T07:30:21.614-07:00කිව්වත් වගේ හොඳ වෙලාවට උඹ එහෙම උත්තර දීපු නිසා ඒ ග...කිව්වත් වගේ හොඳ වෙලාවට උඹ එහෙම උත්තර දීපු නිසා ඒ ගෑනිට තේරෙන්න ඇති. හරි ඉංග්‍රීසි පාවිච්චි කලානම් පාර හොය ගන්න බැරිවෙන්නත් ඉඩ තියෙනවා . . . . දිස් ශුඩ් බී කොස්ට් ලී . . . නෝ නෝ .. දිස් ඊස් බුරුතදුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35453696823076412222010-06-20T07:23:32.402-07:002010-06-20T07:23:32.402-07:00පට්ට කතාව.
හැබැයි දෙයක් තියෙනවා කියන්න , අපේ ලංකා...පට්ට කතාව.

හැබැයි දෙයක් තියෙනවා කියන්න , අපේ ලංකාවේ උන් වරද්ද වරද්දහරි ඉංග්‍රීසි කතානොකරන එක ගැන දුකයි!

ඕක වැරදුනා කියලා හිරේ යනවැයි!ලංකාවේ මිනිස්සුන්ගේ දුප්පත් චින්තනය!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50086395486371114472010-06-20T04:51:02.344-07:002010-06-20T04:51:02.344-07:00හික් හික් ඔය මදැයි... සිංහල රටේ කඩුව දාන අම්මන්ඩිල...හික් හික් ඔය මදැයි... සිංහල රටේ කඩුව දාන අම්මන්ඩිලට උත්තර දෙන්න ඕනි ඔහොම නෙමේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30574251221462958012010-06-20T04:08:22.908-07:002010-06-20T04:08:22.908-07:00දැන් ඉතින් හුද්දන්ට ඉන්ගිරිස් වලින් උත්තර දීපු හැට...දැන් ඉතින් හුද්දන්ට ඉන්ගිරිස් වලින් උත්තර දීපු හැටි කියපන්ංකො! මටත්හ් මරු කතා සැට් එකක් මතක් වෙනව, ඒත් ඉතින් ලියන්නෙ කොහොමද මේ පොඩි උන් යන එන තැන් වල අම්මප.
ඒක් නෙමෙයි ලොක්ක, මොකෝ මේ කීප දොහක්ම දකින්ට නැතුව උන්නෙ, මුකුත් කරදරයක් එහෙම නේවීනෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79248016269090768922010-06-20T04:07:07.058-07:002010-06-20T04:07:07.058-07:00මමත් ඔය ගහ යටදිම එක පාරක් වාහනේකට අහු වෙන්ඩ ගියා!!...මමත් ඔය ගහ යටදිම එක පාරක් වාහනේකට අහු වෙන්ඩ ගියා!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71798718819671657392010-06-20T03:56:44.386-07:002010-06-20T03:56:44.386-07:00ඉතිං දැන් කොටන්න පුළුවනැයි.....ඉතිං දැන් කොටන්න පුළුවනැයි.....Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39706384670495615642010-06-20T03:27:29.840-07:002010-06-20T03:27:29.840-07:00සුද්දෙක්ව දඹුල්ලේ එක්කන් ගිහින් අපේ පොරක් සුද්දට ප...සුද්දෙක්ව දඹුල්ලේ එක්කන් ගිහින් අපේ පොරක් සුද්දට පන්සල ගැන කිව්වේ මෙහෙමලු.
"වලගම්බා ටෙම්පලින්. කටුවේ මිටියේ ටින්කරින්, ගල දිගේ වෝටර් කමින්, තඹ හැලියට ටාං ටාං කියලාලු" :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3730296244062192010-06-20T03:14:54.643-07:002010-06-20T03:14:54.643-07:00ඔන්න එක්තරා විශ්ව විද්‍යාලයක, එක්තරා පීඨයක, එක්තරා...ඔන්න එක්තරා විශ්ව විද්‍යාලයක, එක්තරා පීඨයක, එක්තරා කණ්ඩායම බැච් ට්‍රිප් එක යන්න ප්ලෑන් කරනවා. රටේ තත්වය නිසා දෙමල බැචාලා යන්න අදිමදි කරනවා.

සිංහල පොරවල් ගියා මේ ගැන කතාකරන්න.

අන්තිමේදී එකෙක් දුන්නා මෙන්න මෙහෙම අවසාන තීන්දුව.

යූ ගෝ, වී ගෝ, යූ නෝ ගෝ එහෙනං වීත් නෝ ගෝ...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77562716625054270822010-06-20T03:03:51.005-07:002010-06-20T03:03:51.005-07:00කොහොමද මේක?
දිස් රෝඩ්. නෝ ෆ්ලවර් රෝඩ්. නෙක්ස්ට් ර...කොහොමද මේක?

දිස් රෝඩ්. නෝ ෆ්ලවර් රෝඩ්. නෙක්ස්ට් රෝඩ්, ආන්න ෆ්ලවර් රෝඩ්.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16516438596767090012010-06-20T02:51:24.133-07:002010-06-20T02:51:24.133-07:00This comment has been removed by the author.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10437777466792091122010-06-20T02:51:07.209-07:002010-06-20T02:51:07.209-07:00මම හිටියනං කියන්නේ "දිස් රෝඩ් නෝරෝඩ් ,නෙක්ස්...මම හිටියනං කියන්නේ "දිස් රෝඩ් නෝරෝඩ් ,නෙක්ස්ට් රෝඩ් ද රෝඩ් 'කියල.serendipityhttps://www.blogger.com/profile/14586198477252322457noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20856198514017440632010-06-20T02:10:53.858-07:002010-06-20T02:10:53.858-07:00දෙයියන්ගේ නාමෙට පාර කිව්වෙ නැත්තේ හොඳ වෙලාවට. නැත්...දෙයියන්ගේ නාමෙට පාර කිව්වෙ නැත්තේ හොඳ වෙලාවට. නැත්තම් එහෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "චාටර්" තමයි :DDakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51309912877400239832010-06-20T02:02:04.534-07:002010-06-20T02:02:04.534-07:00This comment has been removed by the author.Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.com