tag:blogger.com,1999:blog-6408302481691521967.post3534753924723740596..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: මාර පරාජය හා කර්මය (කරුමය) (පෝදා සිතුවිලි)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6408302481691521967.post-64423152110969453072021-10-21T03:58:26.588-07:002021-10-21T03:58:26.588-07:00😫😫😫😫😫😫😫😫😫😫මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67359597629733021772021-10-21T03:57:50.596-07:002021-10-21T03:57:50.596-07:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24440485214214940312021-10-21T03:57:19.298-07:002021-10-21T03:57:19.298-07:00😎😎😎😎😎😎😎😎😎😎මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39296936163944739342021-10-21T03:57:05.736-07:002021-10-21T03:57:05.736-07:00😮😮😮😮😮😮😮😮😮😮😮😮මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11476463638795681362021-10-21T03:56:36.782-07:002021-10-21T03:56:36.782-07:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75115547205200602022021-10-21T03:56:09.157-07:002021-10-21T03:56:09.157-07:00😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8858240443306449032021-10-21T03:55:56.010-07:002021-10-21T03:55:56.010-07:00😮😮😮😮😮😮😮😮😮😮මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5201251540553995592021-10-21T03:55:32.036-07:002021-10-21T03:55:32.036-07:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1266894017193441242021-10-21T03:54:29.804-07:002021-10-21T03:54:29.804-07:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37078804415743786972021-10-21T03:54:14.360-07:002021-10-21T03:54:14.360-07:00😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71868580278137397202021-10-21T03:53:54.284-07:002021-10-21T03:53:54.284-07:00😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54820909055960085692021-10-21T03:52:58.254-07:002021-10-21T03:52:58.254-07:00😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8836808878110502742021-10-21T03:52:45.254-07:002021-10-21T03:52:45.254-07:00😎😎😎😎😎😎😎😎😎😎මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54928911175499204822021-10-21T03:52:27.403-07:002021-10-21T03:52:27.403-07:00😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70444002890762247242021-10-21T03:52:14.557-07:002021-10-21T03:52:14.557-07:00😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15826852578001565692021-10-21T02:05:57.763-07:002021-10-21T02:05:57.763-07:00@ Anonymous October 20, 2021 at 9:15 PM
ජ.වි.පෙ. ...@ Anonymous October 20, 2021 at 9:15 PM

ජ.වි.පෙ. රටේ බලය ලබාගැනීමට කිසි සේත්ම නොහැකිවන්නේ ඔවුන්ගේ දේශපාලන අදහස් සහ ප්‍රකාශ හැගීම් මත පදනම්වූ කාලීන මත ගොඩ නැගීමක් මිස දුරදිග බලා සැලසුම් සහගතව පුළුල් මහජන සහායක් ලබාගතහැකි ආකාරයේ අනාගතය බලා ස්ථිර ප්‍රතිපත්තියක් පදනමක් මත ගොඩනැගුනු දේශපාලන පදනමක් ඔවුනට නොමැත. මේ වනවිට ඔවුන්ගේ එකම සටන් පාඨය අපට එක අවස්තාවක් බලය ලබා දෙන්න යනුවෙනි. රට තුල සිදුවන දිනපතා සිදුවීම් මත පමණක් දෛනිකව යැපෙන හෝ දේශපාලනය කරන පක්ෂයක් වසයෙන් ඔවුන් හැදින්විය හැකිවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ මතයට ගරු කරමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37664001320546543492021-10-20T22:56:00.945-07:002021-10-20T22:56:00.945-07:00රාජපස්සලාගෙන් පුක තලාගත් මාතලන්, දැන් සතේ අතේ නැතු...රාජපස්සලාගෙන් පුක තලාගත් මාතලන්, දැන් සතේ අතේ නැතුව,ණයට බඩු ගන්න පෝලිමේ. පව් බං උඹ, නන්දසේනත් එක්ක සවුබාග්ගෙ හෙව්වට. දැන්වත් ලියපන් නන්දසේන වගේ හිකනලෙක් කොහොමද ජඩ මාජ්ජ පුම්බලා ගත්තෙ කියලා. ඔය නන්දසේනයා ඇමරිකාවෙ පෙට්‍රල් ගහපු ෂෙඩ්වලින් තෙල් ගහ ගත්ත ලංකාවෙ උන් තාමත් ඉන්නවා. උන් ගැන හොයලා බැලුවොත් උඹට දැන ගන්න ලැබෙයි, ග්‍රීන් කාඩ් එක ගත්තට පස්සෙත් මේකා ඒ රස්සාවම කළේ ඇයි කියලා. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42851115749507455682021-10-20T22:06:09.895-07:002021-10-20T22:06:09.895-07:00ලංකාවේ පාලකයන්ට හරිහමන් දැක්මක් තිබේ නම්, ජාත්‍යන්...ලංකාවේ පාලකයන්ට හරිහමන් දැක්මක් තිබේ නම්, ජාත්‍යන්තර වෙළඳ නාවුක මාර්ගයක් අසල පිහිටි ශ්‍රී ලංකාවට බොරතෙල් පිරිපහදු කර අලෙවිය විදේශ විනිමය උත්පාදන මාර්ගයක් බවට පත්කරගැනීමේ හැකියාව තවමත් තිබේ. රජයට ඒවා කරන්නට බැරිය. ඒ වෙනුවෙන් දෙස්, විදෙස් ආයෝජන කැඳවාගත යුතුය. පොහොර ලේකම් කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව වාර්ෂිකව ආනයනය කරනු ලබන පොහොර මෙට්‍රික් ටොන් ගණන ලක්ෂ 13ක්ට වැඩිය. ඒ වෙනුවෙන් විදේශ විනිමය වශයෙන් වැය කරන මුදල රු. බිලියන 60ක් පමණ වේ. මේ අතරින් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වී වගාවට ද ඉතිරි ප්‍රමාණය සෙසු වගාවන්ට ද භාවිතා වේ.

සාමාන්‍යයෙන් යූරියා කිලෝ 50 මිටියක මිල රු. 3,500ක් පමණ වේ. පොහොර සහනාධාරය හේතුවෙන් වී වගාවට ලබාදෙන යූරියා පොහොර කිලෝ 50 මිටියක් වෙනුවෙන් රජයට එම රු. 3,500ම දරන්නට සිදු වේ. සෙසු බෝග වලට ලබාදෙන යූරියා පොහොර කිලෝ 50 මිටියක් වෙනුවෙන් රජයට රු. 2,000ක පමණ පිරිවැයක් දරන්නට සිදුවේ. මහා පරිමාණ කෘෂි සමාගම් වෙනුවෙන් පවා රජය මෙම සහනාධාරය ලබාදෙයි. මේ පාරිභෝගික මහජනයා වන ඔබේත් මගේත් මුදල්ය. අපට සෞඛ්යාරක්ෂිත ආහාර අඩුමිලට ලබාගැනීමට අවස්ථාවක් නැත්තේ මෙතරම් බරකුත් දරන ගමන්ය.

ඇතැම් දිළින්දන් හා වෙනත් රැකියා කරන්නන් නොසැලකිලිමත් ගොවීන් වී පවතින්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නොමිලේ හා අඩු කළ මිලට පොහොර ලබාදීමයි. ඔවුන් විසින් නාස්ති කරනු ලබන පොහොර කන්දරාව විශාල හානියකි. ඔවුන්ට කෘෂි හානි ලෙස කන්නයක් දෙකක් වන්දි ගෙවීම ඇත්තෙන්ම රටට වාසිදායකය. එයින් පොහොර නාස්තිය අවම වී ජාතික ධනය ඉතිරි වේ.

මෙමගින් සැලකිය යුතු පිරිසක් ඊනියා ගොවිතැනින් ඉවත් කරගත හැකිය. ඔවුන් කෘෂි හෝ වෙනත් කම්කරුවන් බවට පත්වීමෙන් ශ්‍රමය ලාභ වීම වැවිලි හා වෙනත් කෘෂි ව්‍යවසායන්ට මෙන්ම වෙනත් කර්මාන්තවලට ද වාසියකි. ලාභ ශ්‍රමය ආයෝජන ආකර්ෂණය කරගැනීමට ද වාසිදායක වේ. දැඩි ශ්‍රම සූරාකෑමකින් ලාභ ලැබීම ඉලක්ක කරගත් ශ්‍රම සූක්ෂම කර්මාන්ත වෙනුවෙන් හෝ ආයෝජන ආකර්ශනය කරගැනීම මේ අවස්ථාවේ ලංකාවට අත්‍යවශ්‍යය. ලංකාවේ නිෂ්පාදනයක් නොවන, අනවශ්‍ය ලෙස පාවිච්චි කිරීම පරිසරයට ද ඉතා හානිකර වන පෙට්‍රෝලියම් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ලාංකිකයන් පෙළඹෙන්නට නම්, ජාත්‍යන්තර වෙළඳපොළේ සැබෑ තෙල් මිල අනුව සැකසෙන මිලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය යුතුය. රජය ලබන අයුතු ලාභය අවම විය යුතුය. පෙට්‍රෝලියම් ඉන්ධන වෙනුවට මිනිස් ශක්තිය, සූර්ය බලය, සුළං බලය, මුහුදු රල වැනි පුනර්ජනනීය බලශක්ති වෙත ලංකාව යොමුවිය යුතුය. නාස්තිකාර ධනවාදී ජීවිතය බොහෝ දුරට අවසන් කිරීමට ලාංකිකයන්ට නුදුරු අනාගතයේදීම සිදුවනු ඇත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් මුලපුරා තිබෙන සාකල්‍ය ධනේශ්වර විප්ලවය සාර්ථක කරගැනීම සඳහා ආණ්ඩුවට ශක්තිය අවශ්‍යය. ඒ සඳහා සජිත් ප්‍රේමදාස වැනි විපක්ෂ නායකයකු සිටීම ඉතා වැදගත්ය. ආණ්ඩුව ජනප්‍රිය නැතත්, සජිත් නියත වශයෙන්ම 2025දී නැවත වරක් ජනාධිපතිවරණය පරදින නිසා වෙනත් පොදු අපේක්ෂකයකුට ඉඩ නොදී ඔහු රැකගැනීම ආණ්ඩුවේ වැඩකි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28518982561385274182021-10-20T22:05:47.034-07:002021-10-20T22:05:47.034-07:00මේ 2019ට පෙර පැවති පාරිභෝජනවාදී ලෝකයට ආපසු යාමේ මි...මේ 2019ට පෙර පැවති පාරිභෝජනවාදී ලෝකයට ආපසු යාමේ මිනිස් පෙරේතකමයි. එහෙත්, කොවිඩ්-19 ගෝලීය වසංගතය විසින් මිනිස් සමාජයට උගන්වන පාඩම වන්නේ අප අධි පාරිභෝජනවාදයෙන් මිදුණු අලුත් යුගයක් වෙත යා යුතු බවයි. අභ්‍යවකාශයේ සංචාරක ගමන් යන්නට තරම් විද්‍යාව දියුණු වුව ද, පුංචි වයිරසයකට ඒ සියලු ජයග්රහණයන්ට පදනමින්ම අභියෝග කළ හැකි බවයි. විද්‍යාව මේ අභියෝගයද ජයගනු ඇත. එහෙත්, මේ අවසන් අභියෝගය නොවේ. අධි පාරිභෝජනවාදයෙන් නොමිදුණු ලෝකය සදා දුකකි. මහින්ද රාජපක්ෂ විසින් සංකේතවත් කරනු ලබන කෑදර දැක්ම අප විසින් පරාජය කළ යුතුව තිබේ.

ලංකාවෙ රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවා, උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ.

2020 -2023 වසර තුනක කාලය තුළ කාබනික පොහොර භාවිතය 30% දක්වා වැඩිකිරීමේ ඉලක්කයක් 2019 සෞභාග්‍යයේ දැක්ම තුළ ද තිබිණි. දැන් එය එක පාරට 100% කරන්නට යාම ඉතා විප්ලවකාරී පියවරකි. එයින් ගොවීන් කරකවා අතහැරියා සේ නන්නත්තාර වේ. ආණ්ඩුව ජනතාවගේ වෛරයට ද ලක්වනු ඇත. එහෙත්, විප්ලව යනු ප්රචණ්ඩ අන්දමින් සිදුවන දෙයකි. ගොවීන් මර්දනයට ලක්වනු ඇත.

100%ක් කාබනික පොහොර මගින් කෘෂිකර්මාන්තය සාර්ථකව කළ නොහැකි බව එක කන්නයකින්ම අවබෝධ වනු ඇත. ගොවීන් අන්ත දිළින්දන් වනු ඇත. රටේ සාගතයක් පවා ඇතිවනු ඇත. ලංකාවේ ආහාර ඉල්ලුම නිසා ඉන්දියාවේ අපනයන මිල ද ඉහළ යනු ඇත. සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.

වගකීමක් සහිත කිසිදු අනාගත ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන මෙම විප්ලවීය පියවර ආපසු හැරවීමට කටයුතු නොකළ යුතුය. මෙය පාවිච්චි කර ගොවීන් රවටා බලය ගත්තත්, බොරු ගොවීන් නිර්මාණය කරන, පොළව හා ජාතික ධනය නාස්ති වන පැරණි පොහොර ප්‍රතිපත්තියට නම් ආපසු නොයා යුතුය. ඒ සඳහා මේ වස විස කතාව උපයෝගී කරගත යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76764088408141884632021-10-20T21:49:43.922-07:002021-10-20T21:49:43.922-07:00Horakama wanchawa athaHorakama wanchawa athaරන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61957504679399474212021-10-20T21:15:23.502-07:002021-10-20T21:15:23.502-07:00මම හිතනවා ජ.වි.පෙ. තුන්වන පාර්ශවය ලෙස ප්‍රධාන පක්...මම හිතනවා ජ.වි.පෙ. තුන්වන පාර්ශවය ලෙස ප්‍රධාන පක්ෂ දෙකටද වඩා අසාර්ථක සහ අවස්ථාවාදී බව. ඔය වීරවන්ශලා, ප්‍රදීපා ධර්මදාසලා එදා සහ අද තත්වය බලන්න. අප මෙතනදී තුන්වන පාර්ශවය ලෙස අළුත් තරැණ බුද්ධිමතුන් අතරින් බිහිවන බලවේගයක් තෝරා ගන්න ඕනෙ කියලයි මම හිතන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6396482498653641082021-10-20T12:19:39.328-07:002021-10-20T12:19:39.328-07:00හරි සරලයි මාතේ, රටේ ලාබ ලබන්න පුලුහන් ව්‍යාපාරික ක...හරි සරලයි මාතේ, රටේ ලාබ ලබන්න පුලුහන් ව්‍යාපාරික කටයුතුවල නිරත වී රාජ්‍ය ඒකාධිකාරයක් පවතින රාජ්‍ය ආයතන තමුන්ගෙ හෙන්චයිලගෙන් පුරෝගෙන ජනතා බදු මුදලින් නඩත්තු කරන සුදු අලි බවට පත් කරන් ඉන්නව වෙනුවට රජය ව්‍යපාරික කටයුතු වලින් ඉවත් වෙලා අවශ්‍ය ප්‍රමාණයට නියාමනය කරන එක විතරක් කරනව නම් මේ ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන් වේවි. හැබැයි ලන්කාවෙ එන කිසිම ආණ්ඩුවක් ඔය වැඩේට එකග වෙන් නෑ රටට ආදරේට නෙමේ තමුන්ට ගාන කපා ගන්න තියෙන චෑන්ස් එකයි හෙන්චයියලාට ජොබ්, සන්තෝසම් සහ කොන්ත්‍රාත් දෙන්න තියෙන චෑන්ස් එකයි නැතිවෙන නිසා. ඒකනෙ ලංකාවේ මෙහෙම දේවල් වෙලා කෙළවී ගිහින් තිඑන්නේ? මැති ඇමතිවරු අන්දවලා උඩ ඉන්න ඉහළ රාජ්‍ය නිලධාරීන් හොඳටම ගරනවා, ආණ්ඩුවේ ලොක්කන්ට ඒක වත් තේරුම් ගැනීමට පුළුවන් වුණොත් තාමත් රටට හරි හමන් විදියට දෙයක් කරන්න පුළුවන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56138515575914537562021-10-20T12:08:50.794-07:002021-10-20T12:08:50.794-07:00බුදුන් දකින්නම ඕන නෑ ඕයි. දැන් ඔය හැම තැනම ඔය ඉන්න...බුදුන් දකින්නම ඕන නෑ ඕයි. දැන් ඔය හැම තැනම ඔය ඉන්නෙ අරිහතුන් වහන්සේලා. අපිව ඔන්ලයිනුත් නිවන් දක්කන්න පුළුවන් ඩයල්ස් තමයි ඉතින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15037133049137583942021-10-20T12:03:21.314-07:002021-10-20T12:03:21.314-07:00හැම දාම කලේ එකම දේ තමයි. එයාල වැරදි කරනකොට මෙයාල ආ...හැම දාම කලේ එකම දේ තමයි. එයාල වැරදි කරනකොට මෙයාල ආයෙම මෙයාල වැරදි කියල එයාල ගේනවා.

තව සෙට් එකක් පාර්ලිමේන්තු වේ මෝඩ චුන් පෙන්වනවා..., මහින්දගේ සාක්කුවේ රනිල්, රනිල්ගේ සාක්කුවේ අනුර... list goes on...

ඒ අස්සෙ මිනිස්සු බෙදිලා එක එකාට කඩේ යන්වා. ලන්කාවේ ඔක්කොටම පුපේ ඉඳන් පිස්සු. ලංකාවේ වෙන දේවල් වල හැටියට මෙහෙම හරි තියන එක ලෝක පුදුමයක්, වෙලාවට අපි ඒ කාලේම මෛග්රේට් කළේ, දැන් නම් ඒකත් බෑ නේ? හරි අමාරුයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56720806155964796422021-10-20T11:49:09.346-07:002021-10-20T11:49:09.346-07:00මෙහෙමයි මාතලනෝ, ලංකාවෙන් පිට ඉන්න නිසා අපට ඕවා ඉති...මෙහෙමයි මාතලනෝ, ලංකාවෙන් පිට ඉන්න නිසා අපට ඕවා ඉතින් හීන තමයි නේද හැමදාටම. ලංකාව හැමදාටම එකම විදියටම යන ලයින් එකක් තියෙන්නේ නේද බන්. සාමාන්‍යය සම්ප්‍රදායෙන් පිට පැනලා දේශපාලකයෙක් නොවන කලින් බය නැතුව තීන්දු තීරණ අරන් කෙළින් වැඩ කරපු, යමක් කමක් තේරෙන, ඇමරිකන් එක්සත් ජනපදයේ වගේ දියුණු සංවර්ධිත රටක කාලයක් ජීවත් වුණ, ලෝකය පුරා ඇවිදලා හොඳින් ලොව පුරා ඇති වැදගත් දේවල් දකින්න පුළුවන් වුණූ, පරිපාලන අත්දැකීම් තියෙන, ප්‍රශ්න කල් දැමීමට අකමැති, ප්‍රශ්න වලට බොක්ස් එකෙන් පිට උත්තර හොයපු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයව ජනපති තනතුරට ගෙනාවනේ බොලා එකතු වෙලා. එතකොට දැන් එයා කවුද? එයාට තෝරගන්න තියෙන්නේ මාර්ග දෙකයි නේ, එකක් කුණු පලතුරු ගොඩකට හොඳ එකක් දැම්මොත් ඒකත් කුණුවෙනවා. අනෙක් පැත්තෙන් ගෙම්බෝ ඉන්න මහ මඩ වගුරක් උඩ වතුර පිරිලා ඉතිරිලා නිර්මාණය වන විලේ ඒ මඩ පොඩ්ඩක් වත් ඇඟේ නොගාගෙන මඩෙන් ගොඩට විත් දසත සුවඳ විහිදුවමින් සුන්දර නෙලුම් මලුත් පිපෙනවා. ඔය දෙකෙන් කැමති එක තෝරාගන්න එක ඔහුගේ වගකීම. තවමත් කාලය තියෙනවා හැබැයි තව වැඩි කාලයක් නැති බවත් කිව යුතුමයි.Anonymousnoreply@blogger.com