tag:blogger.com,1999:blog-6408302481691521967.post3623971670715267151..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justice to Kahawatte, Shame to Doggy Journalistsමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger69125tag:blogger.com,1999:blog-6408302481691521967.post-56167576197930544042012-03-14T08:51:52.656-07:002012-03-14T08:51:52.656-07:00සෝමාගේ වාහිනියට බැනලා වැඩක් නෑ. උන් දෙන්නෙත් ඉල්ලන...සෝමාගේ වාහිනියට බැනලා වැඩක් නෑ. උන් දෙන්නෙත් ඉල්ලන දේ. බලන් උන්ට ගහන්න ඕන. සංස්කෘතික ඇමතියගේ මොලේ මයිල් ඌ කරන්නේ වෙන වැඩමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50935747988042588822012-03-14T08:49:46.338-07:002012-03-14T08:49:46.338-07:00ඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑඒකෙත් ඇත්තක් නැත්තෙමත් නෑමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58794680877298527452012-03-14T06:38:47.052-07:002012-03-14T06:38:47.052-07:00ඇත්ත... ජනමාධ්‍ය කාරයින් හිතන් ඉන්නේ උන් තමයි ලොක්...ඇත්ත... ජනමාධ්‍ය කාරයින් හිතන් ඉන්නේ උන් තමයි ලොක්කො කියල..

ඒකනේ උන් මොන වැරැද්ද කරල ගුටි කාල ආවත් රැට ටිවි එකේ උන්ගේ චැනල් එකේ නිවිස් වලට යනවා අද මාධ්‍ය ආවරණයක් සදහා ගිය අපගේ මාධ්‍යෙව්දියකුට අමානුෂික ලෙස පහරදී රෝහල් ගත කොට තිබෙ වගේ නිවිස්

අපේ මනුස්සයොත් ඒකේ වග විභාග නැ කෙලින්ම ගිලිනවා ..පව් අනේ අර මාධ්‍යෙව්දියා කියල...

ග්‍රිස් යකා කහවත්ත ආච්චිලා මරන අත්භුත මිනිසා වගේ චරිත තනිකරම ජනමාධ්‍ය නිෂ්පාදන කියලයි මට හිතෙන්නේ..එකෙන් වැඩි වගකිම ගන්න ඔන සොම ඇන්ටිගේ සුවර්නවාහිනි එකේ ලයිව් @ 8.හරියටම ඇත්ත නොදැන පච ගහල උනුසුම් පුවත් නිර්මාණය කරල මිනිස්සු බයකරල ප්‍රවත්ති වල රේටින්ස් වැඩි කර ගන්නවා..

දේෂ පාළුවො එක්ක මගේ ගනුදෙනුවක් නැ ..ඒ නිසා උන් ගැන කතා කරල වැඩක් නැ...Anonymoushttps://www.blogger.com/profile/16463487067639784331noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50780530252892911042012-03-12T09:19:53.164-07:002012-03-12T09:19:53.164-07:00කතා කරලා කිසිම වැඩක් නැති මාතෘකාවක් ගැන කතා කරන්න ...කතා කරලා කිසිම වැඩක් නැති මාතෘකාවක් ගැන කතා කරන්න හිතෙන්නේ නෑනේ..
:/ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51669886953453557512012-03-10T08:21:47.406-08:002012-03-10T08:21:47.406-08:00ලක්බිම කියවන්න ලැබුනෙ නෑ . . ඒත් රිවිරෙ කෙලින්ම අ...ලක්බිම කියවන්න ලැබුනෙ නෑ . . ඒත් රිවිරෙ කෙලින්ම අමතල තිබුන පොලීසිය සිද්දිය යට ගහන්න හදන එක ගැනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4053878430192065392012-03-10T08:14:27.151-08:002012-03-10T08:14:27.151-08:00ආඩම්බරයි ඒ පොඩි දරුවො ගැනආඩම්බරයි ඒ පොඩි දරුවො ගැනduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64988575902718283292012-03-09T21:05:58.253-08:002012-03-09T21:05:58.253-08:00බොහොම ස්තූතියි. මගෙත් ඒකේ එකවුන්ට් එකක් තිබුනට් පබ...බොහොම ස්තූතියි. මගෙත් ඒකේ එකවුන්ට් එකක් තිබුනට් පබ්ලිෂ් කරන විදිය දන්නේ නෑ. පුළුවන්නම් හොඳයි කියලා හිතෙන අනික්වත් දාන්න. එකේ මෙම්බර්ස්ලා ගාන වැඩියි. මගේ සමහර ලිපි එළකිරි එකේ ගිහින් තියෙනවා. ඒවට තමා ඔය හිට්ස් වැඩිමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29426925828746936392012-03-09T18:53:27.941-08:002012-03-09T18:53:27.941-08:00පෝස්ට් එක ඉස්සුවඕන් එළකිරි එකේ දාන්ඩ...පෝස්ට් එක ඉස්සුවඕන් එළකිරි එකේ දාන්ඩ...Sudara Fernandohttps://www.blogger.com/profile/09357137522411966738noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63225420845678338312012-03-09T01:03:24.284-08:002012-03-09T01:03:24.284-08:00ආන්ඩුව තහනම් කරන්න ඕන ඒ වගේ වෙබ් අඩවි. අපේ ජනතාවත්...ආන්ඩුව තහනම් කරන්න ඕන ඒ වගේ වෙබ් අඩවි. අපේ ජනතාවත් පුරුදුවෙලා තියෙන්නේ කුණු රසය විඳින්න. නමුත් ජාතික පුවත් පත් කියන්නේ වගකීමක් තියෙන මාධ්‍යයක්. කුණුහරුප පත්තර වල ඕන එකක් ලිව්වට කමක් නෑ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56038720609721373232012-03-08T23:52:37.500-08:002012-03-08T23:52:37.500-08:00මාතලන් ඔබ වැදගත් කරුණක් මෙතැනදී මතු කරලා තියනවා. ම...මාතලන් ඔබ වැදගත් කරුණක් මෙතැනදී මතු කරලා තියනවා. මේක ජඩ මාධ්‍ය වේදීන් එදා ඉඳන්ම කරන දෙයක්. අපේ රටේ මේ වගේ මිනීමැරුම් වලට විතරක් නෙමේ අතවරයට ලක්වන කාන්තාවන් ගැන පුවත් පල කරන්නේ හරිම ජුගුප්සා ජනක ආකාරයට. මේවයින් බලාපොරොත්තු වන්නේ කාලකන්නි ලිංගික රසයක් ලබාදීම. අර පුවත් වෙබ් අඩවි වලත් බල්බ් පත්තු වෙන්න දානවනේ "දැරිවියක් දුෂණය කරයි" කියලා. මේවා ක්ලික් කරන අයත් මේ ජඩයන්ගේ පැවැත්ම තහඋරු කරනවා.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66348596044282348462012-03-08T22:56:51.369-08:002012-03-08T22:56:51.369-08:00මිනිස්සුත් එහෙමනේ. ආයිත් ඉල්ලන්න කියපන්කෝ. උඩින්ම ...මිනිස්සුත් එහෙමනේ. ආයිත් ඉල්ලන්න කියපන්කෝ. උඩින්ම එන හැටි බලන්න. අනික සජිත් වට කරන් ඉන්නෙත් ඕකෙම ලොක්කට් අකමැති සෙට් එකමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28646035896180432692012-03-08T22:40:47.771-08:002012-03-08T22:40:47.771-08:00මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ටයි බූවල්ලෙන් ගහන්න ඕන.....මුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ටයි බූවල්ලෙන් ගහන්න ඕන... කාලකන්නි හැත්තSoda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46127231144935025992012-03-08T21:38:23.588-08:002012-03-08T21:38:23.588-08:00ජෝන් බාසුත් සිල්වා කෙනෙක් කියලා අපි දැනන් උන්නට මේ...ජෝන් බාසුත් සිල්වා කෙනෙක් කියලා අපි දැනන් උන්නට මේ වැඩේ නිසා රටම දැනගත්තා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22707412968075165582012-03-08T20:39:57.454-08:002012-03-08T20:39:57.454-08:00ලෙසටම කියා ඇත. ස්තූතියි කොමෙන්ට් කලාටලෙසටම කියා ඇත. ස්තූතියි කොමෙන්ට් කලාටමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28627796218920050132012-03-08T20:30:51.392-08:002012-03-08T20:30:51.392-08:00ඇත්ත..වෙලාවකට කලකිරෙනව මේව දැක්කම..පත්තර කරන්නෙ ටි...ඇත්ත..වෙලාවකට කලකිරෙනව මේව දැක්කම..පත්තර කරන්නෙ ටිරාන් අලස් වගේ බල්ලො, ටී වී කරන්නෙ සෝමා වගේ බැල්ලියෙ උන්ට සල්ලි එනව නම් අනිත් උන්ට හෙන ගැහුනත් කමක් නෑ.රත්නපුරේ පැත්තෙ ඉන්න උපාසකයො(ලොකුබණ්ඩා වගේ) මේව ගැන කතා නොකරට හෙට අනිද්දා දොරමඩලාවේ සදාචාරෙ ගැන කයිවාරැ ගහයි .දේශපාලනෙ කරන කොයි බල්ලත් එකයි. වැඩේ තියෙන්නෙ මේව තාමත් මිනිස්සු තේරැම් නොගන්න එක. පොලිසියේ බල්ලන් ගැන විශ්වාශය නැති නිසා ගෙවල් ගිනි තැබු මිනිස්සු න්ට පුණාමය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63072479309552840612012-03-08T20:29:53.223-08:002012-03-08T20:29:53.223-08:00ඔවුනට අපේ ආචාරයඔවුනට අපේ ආචාරයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66959915259012762822012-03-08T20:11:27.680-08:002012-03-08T20:11:27.680-08:00ෙමතනදී ෙකාන්ද ෙකළින් තියාෙගන යම් තරමකට හරි හිටිෙය්...ෙමතනදී ෙකාන්ද ෙකළින් තියාෙගන යම් තරමකට හරි හිටිෙය් ලක්බිමයි රිවිරයි විතරයි. අෙනක්වා ප ෙතා්ල නැත්නම් බණ්ඩක්කා. මුන් උන්ව හදුන්වාගනෙන් ෙකාෙහාමද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5663116213501483262012-03-08T19:37:34.006-08:002012-03-08T19:37:34.006-08:00ඔයාලා බය වෙන්න එපා. ඔයා ඉන්නේ මෙහේ නෙමෙයිනේඔයාලා බය වෙන්න එපා. ඔයා ඉන්නේ මෙහේ නෙමෙයිනේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61055331893879423952012-03-08T19:36:55.565-08:002012-03-08T19:36:55.565-08:00අනිවා ඒ විදියට තමයි තිර පිටපත ලියාගෙන යන්නේ.අනිවා ඒ විදියට තමයි තිර පිටපත ලියාගෙන යන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57014651848681418132012-03-08T19:35:42.160-08:002012-03-08T19:35:42.160-08:00කිසි දෙයක් වෙන්නේ නෑ. උන් එලියේ. පොලීසිය ඒ විදියට ...කිසි දෙයක් වෙන්නේ නෑ. උන් එලියේ. පොලීසිය ඒ විදියට තමයි සැරසෙන්නේ.. නමුත් ස්වභාවධර්මයෙන් ගැලවීමක් නොමැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20132886577345508862012-03-08T19:34:21.000-08:002012-03-08T19:34:21.000-08:00උන්ට කිසි හෙනයක් නෑ මෙයා. උන් දන්නවා උන් බේරෙන බව,...උන්ට කිසි හෙනයක් නෑ මෙයා. උන් දන්නවා උන් බේරෙන බව, අර තංගල්ලේ සුද්දා මරපු එකා රැස්වීම් වලට සහභාගි වෙන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59818783823489452462012-03-08T19:33:02.751-08:002012-03-08T19:33:02.751-08:00ඒ ගැන කියන්න දෙයක්ද. පොලිස් මාධ්‍ය ප්‍රකාෂක කියන්න...ඒ ගැන කියන්න දෙයක්ද. පොලිස් මාධ්‍ය ප්‍රකාෂක කියන්නේ ගේ ගිනි තිබ්බයින් සාක්ෂී නැතු උනා කියලා. ඕවත් පොලිසියෙම වැඩ බව එයින් පේනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23027656278252831662012-03-08T19:31:46.030-08:002012-03-08T19:31:46.030-08:00දැන් නම් කුණු වෙලා ඕජස් ගලනවාදැන් නම් කුණු වෙලා ඕජස් ගලනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54988476317671833792012-03-08T19:31:12.445-08:002012-03-08T19:31:12.445-08:00ඒ දැරිවියන්ට අපි හිස නමා ආචාර කරමුඒ දැරිවියන්ට අපි හිස නමා ආචාර කරමුමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18282705193886159512012-03-08T19:30:09.522-08:002012-03-08T19:30:09.522-08:00අනිවා උන් ජනාධිපතිටත් එහා හිතා ගෙන ඉන්නේ.අනිවා උන් ජනාධිපතිටත් එහා හිතා ගෙන ඉන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com