tag:blogger.com,1999:blog-6408302481691521967.post3968555163411472783..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: පිස්තෝල ජාතකය - Another Jathaka Storyමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger96125tag:blogger.com,1999:blog-6408302481691521967.post-8167449387430252492014-04-29T20:59:26.292-07:002014-04-29T20:59:26.292-07:00@අපුර්වී
එහෙම නොවේ නෝනේ මම කියන්නේ.රටේ බහුතරයක් ...@අපුර්වී

එහෙම නොවේ නෝනේ මම කියන්නේ.රටේ බහුතරයක් තරුණ කණ්ඩායම් දේශපලනයට දක්වන අකැමත්ත පාලකයෝ තමන්ගේ වාසියට හරවා ගන්නවා.ඉතින් උන් කරන වැරදි වලට අඩු වැඩි වශයෙන් අපිත් වග කියන්න ඕනේ නංගියෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36465181932931835072014-04-29T12:17:18.394-07:002014-04-29T12:17:18.394-07:00පත්තර මල්ලි මුනුපොතේ අපිව බ්ලොක් කරලා දැම්මේ අපි හ...පත්තර මල්ලි මුනුපොතේ අපිව බ්ලොක් කරලා දැම්මේ අපි හතුරොද? අර ඇනෝ කුනුහබ්බයක් මවන්න උත්සහ කළා වෙන්න ඕනේ ඉදගෙන :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51247950764145673712014-04-29T12:14:55.227-07:002014-04-29T12:14:55.227-07:00මනෝජ් @
//අකමැතියි,අප්රියයි ඔය වගේ.ඉතින් රටේ බහ...මනෝජ් @

//අකමැතියි,අප්රියයි ඔය වගේ.ඉතින් රටේ බහුතරයක් තරුණ පිරිස් එහෙම හිතනකොට රටට මේ විදියට කෙලවෙන එකත් පුදුමයක් නෙමේ.///

වරද අපේ !!!! හොදමයි මහත්තයෝ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55839643562408411052014-04-29T11:59:25.524-07:002014-04-29T11:59:25.524-07:00කොයි නීතිය අනුවද ලොක්කෝ... නීතියක් කියලා එකක් තියෙ...කොයි නීතිය අනුවද ලොක්කෝ... නීතියක් කියලා එකක් තියෙන්න එපාය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7367699952395217612014-04-29T11:58:50.460-07:002014-04-29T11:58:50.460-07:00මේක ඉතින් පිස්තෝල ගැන නේ....මේක ඉතින් පිස්තෝල ගැන නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68709032276041734352014-04-29T11:58:18.957-07:002014-04-29T11:58:18.957-07:00ඔය කතා කෙසේ වෙතත් සැටලයිට් නෝනගෙ කාළේ වයඹ ඔපරේසොන්...ඔය කතා කෙසේ වෙතත් සැටලයිට් නෝනගෙ කාළේ වයඹ ඔපරේසොන් එකෙත් උන්නා කියලා තමයි කියන්නේ නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73024856316504607632014-04-29T11:57:29.081-07:002014-04-29T11:57:29.081-07:00සමහර විට ඊටත් එහා...සමහර විට ඊටත් එහා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35629775557922420232014-04-29T11:57:06.135-07:002014-04-29T11:57:06.135-07:00එහෙම කළොත් වැඩේ පාඩුයි... සෙල්ලම් කොරන්න බැරි වෙනව...එහෙම කළොත් වැඩේ පාඩුයි... සෙල්ලම් කොරන්න බැරි වෙනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11494778994790799712014-04-29T11:56:26.470-07:002014-04-29T11:56:26.470-07:00ඕන් ඔහේ නිකන් ඉඳහන් බ්ලඩ් පෙසොර් වැඩි කර ගන්නේ නැත...ඕන් ඔහේ නිකන් ඉඳහන් බ්ලඩ් පෙසොර් වැඩි කර ගන්නේ නැතිව..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41075847129056302492014-04-29T11:55:47.456-07:002014-04-29T11:55:47.456-07:00ඊත තූත්තක් පාතින් මයෙ අම්මා...ඊත තූත්තක් පාතින් මයෙ අම්මා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45052058128749972272014-04-29T11:55:02.452-07:002014-04-29T11:55:02.452-07:00මල් මසුරන් ඈ... වල්ලා පට්ට...මල් මසුරන් ඈ... වල්ලා පට්ට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62801130054309028102014-04-29T11:54:34.250-07:002014-04-29T11:54:34.250-07:00වෙනස් නොවන එකම දේ වෙනස්වීමද මොකක්ද කියලා කතාවක් ති...වෙනස් නොවන එකම දේ වෙනස්වීමද මොකක්ද කියලා කතාවක් තියෙනවා නේද..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91563591921850434682014-04-29T11:54:00.267-07:002014-04-29T11:54:00.267-07:00නෑ අප්පා... ඉන්දියාවෙත් ඔහොමමයි කියනවනේ...නෑ අප්පා... ඉන්දියාවෙත් ඔහොමමයි කියනවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37097820807928931292014-04-29T11:53:30.909-07:002014-04-29T11:53:30.909-07:00මක්කට බය වෙනවයි.. පොලෝසියේ තියෙන්නෙත් ඒවම වෙන්ටෑ.....මක්කට බය වෙනවයි.. පොලෝසියේ තියෙන්නෙත් ඒවම වෙන්ටෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68076854128603194412014-04-29T11:52:50.529-07:002014-04-29T11:52:50.529-07:00මරු පිස්තෝලේ එක. ඔරිජිනල් එකේ බුලට් දානවා වගේ රෝල ...මරු පිස්තෝලේ එක. ඔරිජිනල් එකේ බුලට් දානවා වගේ රෝල දාන්න තියෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17901760080937214542014-04-29T11:50:59.508-07:002014-04-29T11:50:59.508-07:00කොහොමත් අන්තීමට යන්න වෙන්නේ එහෙම තමයි මෙහෙම ගියොත්...කොහොමත් අන්තීමට යන්න වෙන්නේ එහෙම තමයි මෙහෙම ගියොත් නම්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91827439026839969682014-04-29T11:50:22.754-07:002014-04-29T11:50:22.754-07:00ඇයි ඉතින් අර වටරැක දවල් දානෙට ගන්න ගියේ...ඇයි ඉතින් අර වටරැක දවල් දානෙට ගන්න ගියේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31931928736228604632014-04-29T11:49:47.510-07:002014-04-29T11:49:47.510-07:00අනේ මල්ලැල්ලා...අනේ මල්ලැල්ලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-28600513295525073782014-04-29T11:49:12.505-07:002014-04-29T11:49:12.505-07:00ඇයි ඉතින් එයයි කිව්වේ... සොරි සොරි දේසනා කොලේ.. අප...ඇයි ඉතින් එයයි කිව්වේ... සොරි සොරි දේසනා කොලේ.. අපිට ඕන නම් ගෙදර යවන්නත් පුලුවන්ය කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47194643407202073512014-04-29T11:48:26.403-07:002014-04-29T11:48:26.403-07:00ඊළඟ සෙල්ලම මොකක්ද කියලා හැමෝම ආසාවෙන් බලාන ඉන්නවා....ඊළඟ සෙල්ලම මොකක්ද කියලා හැමෝම ආසාවෙන් බලාන ඉන්නවා. කටවල් ඇරගෙන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66902737601958937652014-04-29T11:47:26.784-07:002014-04-29T11:47:26.784-07:00කොහොම හරි ගේම ඇදන් යන එකත් ටැලන්ට් එකක් නේ ආයිබෝවන...කොහොම හරි ගේම ඇදන් යන එකත් ටැලන්ට් එකක් නේ ආයිබෝවන්ඩ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66647160930469390232014-04-29T11:46:40.475-07:002014-04-29T11:46:40.475-07:00එයා ගාව නෙමේ ගොඩාක් අය ගාව තියෙනවා. මොකෝ ජනතාවට බය...එයා ගාව නෙමේ ගොඩාක් අය ගාව තියෙනවා. මොකෝ ජනතාවට බය නිසා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4191208844350849912014-04-29T11:46:03.626-07:002014-04-29T11:46:03.626-07:00හොඳ වෙලාවට බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ නැත්නම් ...හොඳ වෙලාවට බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ නැත්නම් වහ බීලා මැරෙණවා මේ බුද්ධ පුත්තරයෝ ටික දැකලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18674134951890532212014-04-29T11:44:57.911-07:002014-04-29T11:44:57.911-07:00අනිවා..... ඩෙෆා.... දැන් ඌ පොරක්නේ...අනිවා..... ඩෙෆා.... දැන් ඌ පොරක්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67608744970273987232014-04-29T11:44:26.818-07:002014-04-29T11:44:26.818-07:00ඔය නැටිලි වලට වැඩි ආයුෂ නෑ ආයිබෝවන්ඩ...ඔය නැටිලි වලට වැඩි ආයුෂ නෑ ආයිබෝවන්ඩ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com