tag:blogger.com,1999:blog-6408302481691521967.post3976056697885861789..comments2024-03-28T02:35:27.675-07:00Comments on මාතලන් | Maathalan: රත්තරන් - Goldමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger129125tag:blogger.com,1999:blog-6408302481691521967.post-23879126933398682562014-02-03T21:54:18.556-08:002014-02-03T21:54:18.556-08:00ඔය ගාල්තැන්නේ පොර මහා %&^*%*$*$ ගේ පුතෙක් මං අ...ඔය ගාල්තැන්නේ පොර මහා %&^*%*$*$ ගේ පුතෙක් මං අහල තියෙන විදියට එතෙන්ට එන කෙල්ලොත් තියා ගන්නවා උගේ ගෝලයෝadminstrator01https://www.blogger.com/profile/04400556466364508345noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26476560830536252662014-01-09T18:37:53.102-08:002014-01-09T18:37:53.102-08:00මාතලන් ලිව්වොත් ඉතින් ලිව්වාමය..මාතලන් ලිව්වොත් ඉතින් ලිව්වාමය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14931625679314662122014-01-09T18:37:29.072-08:002014-01-09T18:37:29.072-08:00ඒ උනාට තඹ කාසි පඬුරු වලට බඳින්න පටන් ගත්තයින් පස්ස...ඒ උනාට තඹ කාසි පඬුරු වලට බඳින්න පටන් ගත්තයින් පස්සේ වෙන්න ඇති, දෙයියොත් පල් වෙලා තියෙන්නේ.. අනේ ඉතින් අපිට කොයින් සත්තලන් මගේ සත්තලන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25060603416736174152014-01-09T18:35:19.546-08:002014-01-09T18:35:19.546-08:00සහතික ඇත්ත එතුමා මට වඩා බොහෝ සෙරෙස්ට පුග්ගලයෙක්ය.....සහතික ඇත්ත එතුමා මට වඩා බොහෝ සෙරෙස්ට පුග්ගලයෙක්ය.. එතුමා අනුගාමිකයෝ ඊටත් වඩා සේස්ට උත්තමයෝය.. සාධූ.... සාධූ... සාධූ.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50682054271334815972014-01-09T18:34:02.860-08:002014-01-09T18:34:02.860-08:00තවත් මේ වගේ සින්දුවකුත් මම අහලා තිබුනේය..
සත්තලනේ...තවත් මේ වගේ සින්දුවකුත් මම අහලා තිබුනේය..

සත්තලනේ හැදුනා පාචනේ...
කොහෙද යකෝ මෙතන තිබුන පාචනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-378414890628556872014-01-09T18:32:45.134-08:002014-01-09T18:32:45.134-08:008. බ්ලොග් ළොව වනචරයා - වලත්තයා..8. බ්ලොග් ළොව වනචරයා - වලත්තයා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11788529203895602852014-01-09T18:31:44.358-08:002014-01-09T18:31:44.358-08:00මාත් අහන්නේ ඕකමයි සත්තලන්...මාත් අහන්නේ ඕකමයි සත්තලන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52574588933685934622014-01-09T18:31:15.812-08:002014-01-09T18:31:15.812-08:00අනිවා මම හැමදාම කියන්නේ ඕකනේ.. එහෙනම් අපේ අගමැති ත...අනිවා මම හැමදාම කියන්නේ ඕකනේ.. එහෙනම් අපේ අගමැති තුමා පිරභාහරන් අයියා තමයි.. හැබයි ඉතින්.. ඇට දෙක නම් ගලවලා සාක්කුවේ දාගන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82490596629435816032014-01-09T18:29:58.737-08:002014-01-09T18:29:58.737-08:00බල්ලටම ගියා නේ බන්.. බල්ලටම ගියා නේ බන්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54901301882154284952014-01-09T18:29:27.972-08:002014-01-09T18:29:27.972-08:00ඔය කටෙන්ම පිත්තල කුමාරයා නොකීවොත් මේන් මගේ කට... අ...ඔය කටෙන්ම පිත්තල කුමාරයා නොකීවොත් මේන් මගේ කට... අපි නොදන්න ලව්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55134016825353093522014-01-09T18:28:46.085-08:002014-01-09T18:28:46.085-08:00ජීවීතේ ලසො තැවුල් නිවන්න සත්තලන්..ජීවීතේ ලසො තැවුල් නිවන්න සත්තලන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22776359255622701672014-01-09T18:28:07.277-08:002014-01-09T18:28:07.277-08:00මටත් පොඩ්ඩක් ඉතර එහෙම ගතියක් තියෙනවාය.. මගේ මගුල් ...මටත් පොඩ්ඩක් ඉතර එහෙම ගතියක් තියෙනවාය.. මගේ මගුල් මුද්දවත් මම දාන්නේ නැතිය.. හැබයි ඉතින් ඒකත් ගෝත්රික ලක්සනයක්ය කියා තව එකෙකුට හිතෙන්නට පුළුවන්ය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26448156628046380292014-01-09T18:26:52.752-08:002014-01-09T18:26:52.752-08:00උන්ව පත් කර යවනා එවුන්ගේ මොළේ අවුලක් මිසක්, එතුමන්...උන්ව පත් කර යවනා එවුන්ගේ මොළේ අවුලක් මිසක්, එතුමන්ලාගේ අවුලක් මට නම් පේන්නේ නැතිය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20081793450152203812014-01-09T18:26:03.094-08:002014-01-09T18:26:03.094-08:00ඔය ඇල්සයිමර් කියනා රෝගය මෙහේ දේශපාලුවන් බොහෝ දෙනෙක...ඔය ඇල්සයිමර් කියනා රෝගය මෙහේ දේශපාලුවන් බොහෝ දෙනෙක්ට තියෙනා ලෙඩක්ය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85317923182180826752014-01-09T18:25:14.281-08:002014-01-09T18:25:14.281-08:00එතකොට ස්වාසීලන්තේ සජ්ජුරුවන්ගේ ඇටේ ලොකුවෙලා.. එතුම...එතකොට ස්වාසීලන්තේ සජ්ජුරුවන්ගේ ඇටේ ලොකුවෙලා.. එතුමා එරට කාන්තා පරපුරට කරනා අමිල සේවයට අනතුරක් වන්නට පුළුවන්ය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8786105617277311202014-01-09T18:24:03.031-08:002014-01-09T18:24:03.031-08:00සත්තලන් විතරක්ය පට්ට්ම් වල මාකට් එකත් මේ දවස්වල මේ...සත්තලන් විතරක්ය පට්ට්ම් වල මාකට් එකත් මේ දවස්වල මේන්ටේන් කොරන් යන්නේ මඩ බාල්දී මදිවට ගූ බාල්දිත් ගහද්දී..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31695174030251029402014-01-09T18:22:41.228-08:002014-01-09T18:22:41.228-08:00මාතලන් කවදත් කියන්නේ ඒ වගේ කතාමය..මාතලන් කවදත් කියන්නේ ඒ වගේ කතාමය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18553517567176961762014-01-09T18:22:11.745-08:002014-01-09T18:22:11.745-08:00ඕක මොකක්ද බන්.. උන් මොන වැඩ්ඩොද.. මෙහේ කන් ගැට්ටා ...ඕක මොකක්ද බන්.. උන් මොන වැඩ්ඩොද.. මෙහේ කන් ගැට්ටා සත්තලන් කඩු උස්සන් ගියේ.. මොන ඩිටෙක්ටරයක්වත් නෑ.. බීඩී පහක්ද කොහෙද අරගෙන ඇවිත් තියෙන්නේ.. උඹ කියන්නේ ඌව සී සී ටී වී වලටවත් අහුවෙලා නෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62819194845292442252014-01-09T18:20:19.995-08:002014-01-09T18:20:19.995-08:00ඒ මිනිස්සුන්ගේ ඇස් පෙනීමේ දුර්වල කමක් ඇති, තඹ සත්ත...ඒ මිනිස්සුන්ගේ ඇස් පෙනීමේ දුර්වල කමක් ඇති, තඹ සත්තලන් වගේ පෙන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71389572623744785502014-01-09T18:19:27.312-08:002014-01-09T18:19:27.312-08:00රත්තලන් බෝලය මිරිකන විට, අනික් බෝල හිරි වැටීමක් වා...රත්තලන් බෝලය මිරිකන විට, අනික් බෝල හිරි වැටීමක් වාගේ දෙයක් වෙනවා ඇතිය.. පොන්නයන්ගේ බෝල අඩු කතාවක් මා අසා තියෙනවාය.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78494554067129164362014-01-09T18:18:11.708-08:002014-01-09T18:18:11.708-08:00සත්තලන් බඩු කඩවලට වඩා "ලවර්" කඩ හන්දියක්...සත්තලන් බඩු කඩවලට වඩා "ලවර්" කඩ හන්දියක් හන්දියක් ගානේ තියෙනවා මාත් දැකලා තියෙනවාය.. පාරේ තියෙනා ඉටි බෑග් මදිවාට.. කෙල්ලෝ ඒවා කනේ, කරේ, අතේ, පයේ, ඉතරක් නොව වෙන වෙනත් තැනවලත් එල්ලාගෙන යනවාය.. අම්මපා මේ දෙශපාළණේ නිසා ඒව්වා අමතක උනාය.. වෙලාවක ඒ ගැනත් ලියන්නම්ය.. ඒ නිසා හිත් අමනාප ගන්නට උවමනාවක් නැතිය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53790602886968059122014-01-09T18:15:03.284-08:002014-01-09T18:15:03.284-08:00බැංකුවේ නිසා වෙන්ට ඇති...බැංකුවේ නිසා වෙන්ට ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57116462751700908132014-01-09T18:14:34.385-08:002014-01-09T18:14:34.385-08:00එහෙම පඩත්තල කතාවක් වල් කොල්ලෝ කිව්වට.. ඒ හැටි ලාබය...එහෙම පඩත්තල කතාවක් වල් කොල්ලෝ කිව්වට.. ඒ හැටි ලාබයක් නෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46428804678395673272014-01-09T18:13:56.793-08:002014-01-09T18:13:56.793-08:00කාටද....? මටද....? පැනපු, සත්තලන්ටද...?කාටද....? මටද....? පැනපු, සත්තලන්ටද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76111681033068150702014-01-09T18:13:25.029-08:002014-01-09T18:13:25.029-08:00මාගේ පැල අඳුර නසන්න..
හිතෙනවා සී ඇෆ් ඇල් එකක් ගේන්...මාගේ පැල අඳුර නසන්න..
හිතෙනවා සී ඇෆ් ඇල් එකක් ගේන්න..
නිවසේ ඳුර එළිය කොරන්න..
මගෙ ලයිට් බිලෙත් ගාන කැපෙන්න..
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com