tag:blogger.com,1999:blog-6408302481691521967.post4058553112836418916..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජෙයපාලන් පයිත්තියමා...? - Please don't come Jeyaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-6408302481691521967.post-10293019429594852052015-12-17T03:58:49.119-08:002015-12-17T03:58:49.119-08:00විස්තර වලට තුති බස්සි සහ මාතේ...විස්තර වලට තුති බස්සි සහ මාතේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25225718265904568862015-12-17T00:15:05.842-08:002015-12-17T00:15:05.842-08:00සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
බො...සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19479836208826215662015-12-16T20:58:05.623-08:002015-12-16T20:58:05.623-08:00Dear Ajith,
Learn about anonymous and hackers;
h...Dear Ajith,

Learn about anonymous and hackers;

https://en.wikipedia.org/wiki/Anonymous_(group)

http://anonhq.com/

http://anonhq.com/category/activism/

http://www.theguardian.com/technology/anonymous

http://topics.nytimes.com/top/reference/timestopics/organizations/a/anonymous_internet_group/index.html

https://www.minds.com/

http://anonnews.org/

https://whyweprotest.net/

It's not that easy to find the identity of of an Anonymous if he/ she is smart.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61850364082653909732015-12-16T07:49:29.839-08:002015-12-16T07:49:29.839-08:00මේක මගහැරුනනේ.. කයිය පට්ටයි..
දෙමළ ඉගනගන්නට පොඩි ප...මේක මගහැරුනනේ.. කයිය පට්ටයි..
දෙමළ ඉගනගන්නට පොඩි පහේ ආසාවක් ඇතිවුණා බන්..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14941938530566509312015-12-16T06:39:01.347-08:002015-12-16T06:39:01.347-08:00හ්ම්... එයා තමයි...හ්ම්... එයා තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58447324555561635302015-12-16T06:38:34.440-08:002015-12-16T06:38:34.440-08:00දැන් හරි නේ....දැන් හරි නේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12909570663234307532015-12-16T06:38:22.996-08:002015-12-16T06:38:22.996-08:00උදාහරණයක් වශයෙන් ඇනොනිමස් මරණ තර්ජනයක් හෝ වෙනත් පෞ...උදාහරණයක් වශයෙන් ඇනොනිමස් මරණ තර්ජනයක් හෝ වෙනත් පෞද්ගලික (බ්ලොගය තිබෙන රටේ නීති පද්ධතියට විරුද්ධ) කොමෙන්ටුවකදී ටෝර් විසින් ip ලිපිනය ලබා දීමට බැඳී සිටී . (මා දන්නා තරමින්)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25426782682046983502015-12-16T06:37:54.406-08:002015-12-16T06:37:54.406-08:00මාතලන්ගේ "කයි පද"මාතලන්ගේ "කයි පද"මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-765968727209041202015-12-16T06:37:17.797-08:002015-12-16T06:37:17.797-08:00ඌත් අපි වගේ බොහොම සුන්දර මනුස්සයෙක්...ඌත් අපි වගේ බොහොම සුන්දර මනුස්සයෙක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80570669893349327862015-12-16T06:36:22.013-08:002015-12-16T06:36:22.013-08:00තව එකක් ටිකක් දන්නවා... හීබෲතව එකක් ටිකක් දන්නවා... හීබෲමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4470763665308486762015-12-16T06:36:15.393-08:002015-12-16T06:36:15.393-08:00not exactly.
One thing to bear in mind about TOR ...not exactly.
One thing to bear in mind about TOR is that the list of TOR entry and exit nodes is public, otherwise you wouldn't be able to connect to the TOR network at all.

This means that if you're using TOR it's potentially obvious to your ISP or anyone who has access to your ISP's log files or anyone that runs the public network between your computer and your TOR entry point that you're using TOR presumably for something you'd rather nobody else knew about.

They can't tell which websites you're accessing but they can tell that you're trying to hide something. A bit like using a torch in the dark.

This has implications, for example if you live in a country with a repressive government and think that TOR makes it safe for you to communicate with the outside world. If your government is not naive and is in control of the communications network you are flagging yourself for further investigation.

If you're careful and intelligent then TOR does provide anonymity in that the website you're accessing won't know your IP address but it will know you are using TOR because the list of exit nodes is also public. This gives a website the potential opportunity to behave differently for TOR visitors in the hope of "tricking" them into revealing their identity. As others have said, you need a very secure browser environment with absolutely no javascript . (from Simon Gardner)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40240173454216775602015-12-16T06:35:43.825-08:002015-12-16T06:35:43.825-08:00උතුරු කොනේ උඹ හිනැහෙන නඩරාජා මල්ලියේ
දකුණු කොනේ උඹ...උතුරු කොනේ උඹ හිනැහෙන නඩරාජා මල්ලියේ
දකුණු කොනේ උඹ හිනැහෙන සුමනසිරී මල්ලියේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27184625316731034842015-12-16T06:32:00.505-08:002015-12-16T06:32:00.505-08:00මේක අරකට වඩා දරුණු වෙනවා.. පටන් ගත්තෙම දීප්තිලා හත...මේක අරකට වඩා දරුණු වෙනවා.. පටන් ගත්තෙම දීප්තිලා හතර වෙනි තට්ටුවට ගෙනත් නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45456692820361704212015-12-16T06:31:02.261-08:002015-12-16T06:31:02.261-08:00කොට්ට ඉරෙන්ඩම ලියලා තියෙනවා කියලා වෙන්ටෑ කීවේ...කොට්ට ඉරෙන්ඩම ලියලා තියෙනවා කියලා වෙන්ටෑ කීවේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59988692382036771532015-12-16T06:30:11.799-08:002015-12-16T06:30:11.799-08:00රොම්බ නන්රෙයි...රොම්බ නන්රෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90136888753409874502015-12-16T06:29:39.225-08:002015-12-16T06:29:39.225-08:00ඒ මදෑ...ඒ මදෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57759199210050500112015-12-16T06:25:47.908-08:002015-12-16T06:25:47.908-08:00ඇත්තටම පව් මේ මනුස්සයට එන්න නොදෙන එක. මොන තර්ජනයක්...ඇත්තටම පව් මේ මනුස්සයට එන්න නොදෙන එක. මොන තර්ජනයක් ද කවියෙක් ගෙන් දැන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47707602445298853992015-12-16T06:05:41.445-08:002015-12-16T06:05:41.445-08:00මොන හත්තිලව්වක්දෑ මේ..මටත් හිතෙන්නෙ ෆේක් ප්‍රොෆයිල...මොන හත්තිලව්වක්දෑ මේ..මටත් හිතෙන්නෙ ෆේක් ප්‍රොෆයිල් එකක්..සජ්ජා හරි.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37043963293924987052015-12-16T04:54:52.418-08:002015-12-16T04:54:52.418-08:00මට තේරෙන විදිහට ෆේක් ප්‍රොෆයිල් එකක්... ඔහු මගේ අඩ...මට තේරෙන විදිහට ෆේක් ප්‍රොෆයිල් එකක්... ඔහු මගේ අඩවිවල අදහස් දැක්වූ ප්‍රෝෆයිලය නෙවෙයි මේ... උදේ උඩුවාගේ පෝස්ට් එකටත් විචාරක නොදමන ආකාරයේ කොමෙන්ටුවක් තිබුණා... අනේ මන්දා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73149324553063024512015-12-16T04:47:43.370-08:002015-12-16T04:47:43.370-08:00එක ප්රශ්නයයි.... "ඇයි මේ.....??"එක ප්රශ්නයයි.... "ඇයි මේ.....??"සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90969727655598844332015-12-16T03:40:59.876-08:002015-12-16T03:40:59.876-08:00සම්පුර්ණයෙන්ම කියෙව්වා මාතලන් ඔබට බොහොම ස්තුති !!!...සම්පුර්ණයෙන්ම කියෙව්වා මාතලන් ඔබට බොහොම ස්තුති !!!!!!!!!!!

ජයපාලන් ‘කවියා‘ යනු 'සිංහල රජයේ හමුදාව' විසින් අතුරුදහන් කර ඇති පුදුවෛ ඉරත්තිනතුරෛ කවියා මෙන් කොටි සංවිධානයේ සාමාජිකයකු නොවේ. පුදුවෛ රත්තිනතුරෙට සිදුවූ දෙයට යහපාලනයෙන්වත් පිළිතුරක් නැතිවද එය විමසන කිසිවකු පවා නැත්තේ ඔහුගේ 'කොටි' සාමාජික හැඳුනම්පත නිසා වන්නට පිළිවන. ජයපාලන් අවම වශයෙන් කොටි සංවිධානයේ සංස්කෘතික අංශයටවත් සම්බන්ධයක් තිබූ සාහිත්‍යකරුවකු ද නොවේ. ඔහු අවිවාදයෙන්ම ප්රගතිහීලී මත දරන, දෙමළ ජාතිකවාදියෙකි. තමන්ගේ ජනයාගේ උස් නිදහස වෙනුවෙන් අභීතව පෙනී සිටිනා බැවින් ම, ඔහු සිංහල සහ මුස්ලිම් ජනයාගේ අයිතිය වෙනුවෙනුත් ද විවෘතව පෙනී සිටි බව ඉතිහාසය හදාරා ඇත්තෝ දනිති. නමුත් ඇතැම් ‘වාමාංශික සහෝදරයන්' ජයපාලන් වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහුගේ මෙම සිංහල සහ මුස්ලිම් සහෘදභාවය හේතුවෙන් නම් ඒ වනාහී තමන්ගේ අත ඇති කුර්තාවේ තරමට ජයපාලන් කපා ගැනීමකි. සැබෑ ලෙසම ජයපාලන් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් පෙනී සිටිය යුත්තේ 'නිදහස' පිළිබඳ ඔහු තුළ ඇති නොසංසිඳෙන අභිලාෂයට ගරු කිරීමක් වශයෙනි.

මෙ ටිකම ඇති වෙඩ්ඩා ගේ අදහස් අනුව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63729908322043574912015-12-16T03:37:39.179-08:002015-12-16T03:37:39.179-08:00Tell what? Both are in the same boat !Tell what? Both are in the same boat !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-624074946665010862015-12-16T03:26:12.712-08:002015-12-16T03:26:12.712-08:00අම්මප හැබෑටම ඒ සම හරක් කියන කතාව නම් අමූලික ඇත්ත න...අම්මප හැබෑටම ඒ සම හරක් කියන කතාව නම් අමූලික ඇත්ත නේද මචන් මාතලන් ! හිකිස් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71111049219178589512015-12-16T03:22:01.760-08:002015-12-16T03:22:01.760-08:00දෙමළා යනු කවුද? ලංකාවේ සිටින දෙමළ කතා කරන අල්ලාට න...දෙමළා යනු කවුද? ලංකාවේ සිටින දෙමළ කතා කරන අල්ලාට නො වදින (සහ යෙහෙව්වාගේ සාක්ෂි කාරයින් නොවන) මිනිසුන් සහ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින එම ලක්ෂණ ඇති මිනිසුන් එකම වර්ගයක් ද? උත්තරය ඔව් නම් ශ්‍රී ලාංකේය දෙමළු කියා හඳුන්වන්නන් තමිල්නාඩු ඩයස්පෝරාව ලෙස හැඳින්විය හැකි ද? උත්තරය නැත නම්, තෝසෙ අයිති තමිල්නාඩු දෙමලාට ද?, ශ්‍රී ලාංකික දෙමලාට ද? උන් දෙදෙනා ම එකම “තෝසේ” නමින් හඳුන්වන කෑම වර්ග දෙකකට උරුම කම් කියයි ද? එහෙනම් ඒ කෑම වර්ග දෙකේ වෙනස කුමක් ද? ලෝකයේ මුල් ම තෝසය හැදුව එකා (මොකෙක් හරි) දෙමලෙක්මද? ශුවර් ද?

බුදු හාමුදුරුවෝ අයිති සිංහලයාට විතර ද? නම් ප්රශ්නය කිසි සේත් ම අහිංසක ප්‍රශ්නයක් ලෙස නො සැලකිය යුතු ය. මෙය පැහැදිලි ලෙස ම සිංහල ජාතියට ද්‍රෝහී ප්‍රකාශයකි. ගණදෙවියෝ අයිති දෙමළාට විතර ද යනුවෙන් අසන්නෙක් නැත්තේ මන්ද? ඔහු දෙමලාට අයිති නැති නිසා ද? නැතිනම් එම ප්‍රශ්ණය ඊලාම් විරෝධී ප්‍රශ්නයක් නිසා ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2293685436470087312015-12-16T03:01:26.350-08:002015-12-16T03:01:26.350-08:00නියම ඇනෝ කෙනෙක් වීමට නම් මුලින්ම ඔබ තම අනන්‍යතාවය ...නියම ඇනෝ කෙනෙක් වීමට නම් මුලින්ම ඔබ තම අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට වෙනම google profile එකක් යොදාගන්න, කිසිවිටකත් තමන් අහවල් profile මගින් අදහස් ඵලකරන බව කිසිවෙකුට නොකියන්න. ඒවගේම වෙන කෙනෙකුගේ අඩවියේ දැඩිලෙස විරුද්ධවියහැකි යමක් විද්‍යාත්මක කරුණු සහිතව පෙන්වා දෙනවානම් Tor Browser යොදාගෙන අදාළ පණිවිඩය ලබාදෙන්න.

මෙහිදී මුලින්ම https://www.torproject.org/ මගින් බාගත කලහැක.

මෙය පරිගණකයේ ස්ථාපනය කල පසු http://mxtoolbox.com/WhatIsMyIP/ ගොස් බැලුවිට තවදුරටත් ඔබ අදාළ වෙබ් අඩවියට සම්බන්ද වන්නේ ශ්‍රී ලංකාව තුල සිට නෙමෙයි. මෙහිදී සිදුවන්නේ ඔබ "Start Tor Browser" වෙත ගිය විට ඔබගේ අන්තර්ජාල සම්බන්ද ආරක්ෂිත කරනුයේ Tor මෘදුකාංගය මගින් ඔබ google.lk වෙත සම්බන්ද කරන්නේ වෙනින් රටක වෙබ් ලිපිනයක් මගිනුයි. යම් විදියකින් blogspot.com මහින් ඔබ කුමන රටකින් පැමිණ ඇත්දැයි සේවුවොත් ඔවුන්ට ඔබව ලුහුබදවා යාහැක්කේ Tor විසින් ඔබට ලබාදුන් IP ADDRESS වෙත පමණයි. ඔබත් Tor Browser අතර සම්බන්දය encrypt (කිසිදු තුන්වැනි පාර්ශවයකට බලාගත නොහැකි ලෙස සංස්කරණය වී ඇති නිසා) ඔබගේ අනන්‍යතාවය ආරක්ෂාවේ. Julian Assange ත් WikiLeaks සදහා යොදා ගන්නේ මේ ත්ක්ෂනයම තමයි. මේ පිළිබඳ වඩාත් විස්තර සහිතව අගනා ලිපියක් ලංකා සිතුවිලි නම් බ්ලොග්කරුවා විසින් ලියා තිබුණා. ඇතැම් බ්ලොග් කරුවන්ගේ විකාර රූපී කතන්දරවලට නොරැවටෙන්න.Anonymousnoreply@blogger.com