tag:blogger.com,1999:blog-6408302481691521967.post4089148771724608476..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ජනාධිපතිතුමාගේ කළකිරීම හා අවංකත්වයමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-6408302481691521967.post-34304558842879016842021-11-20T08:09:28.963-08:002021-11-20T08:09:28.963-08:00වරාය ඇමති නූගත් හොරෙක්, අධ්‍යාපන ඇමති රටට කිසිවක් ...වරාය ඇමති නූගත් හොරෙක්, අධ්‍යාපන ඇමති රටට කිසිවක් නොකළ නිකමෙක්, මුදල් ඇමති කොමිස් ගහන ද්විත්ව පූරවැසි හොරෙක්, කෘෂිකර්මය ඇමති විෂය ගැන දැනුමක් නැති වාචාලයෙක්, මේ වගේ උන් ඇමතිකම් වලට දාගෙන රටක් දියුණු කිරීම විහිළුවක්,...

ඇත්තටම ස... කරපු එකම දේ හිරේ ඉදපු මිනීමැරුවන් නිදහස් කර සභාපති කළ එක විතරයි,...
ස... කියන්නේ ත් දැක්මක් නැති තම වාසියට උදවුකළ අයට සළකන රට දියුණු කිරීම් අරමූණක් නැති පුද්ගලයෙක්

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3268857272269572102021-11-20T07:56:55.421-08:002021-11-20T07:56:55.421-08:00එක එකාගේ පස්සෙ ගිහින් උදව් ගන්න ක්‍රමය නිසා තමයි න...එක එකාගේ පස්සෙ ගිහින් උදව් ගන්න ක්‍රමය නිසා තමයි නූගත් හොරු රැළක් හා උන්ට කඹුරන මිනිසුන් ටිකක් බිහි වෙලා තියෙන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20952176480416234632021-11-16T00:35:44.857-08:002021-11-16T00:35:44.857-08:00කමක් නෑ, මොනවා කරන්නද........... කමක් නෑ, මොනවා කරන්නද........... Earn with PMhttps://www.blogger.com/profile/06196479040216554675noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65935247288443213592021-11-15T23:42:21.730-08:002021-11-15T23:42:21.730-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66618778396582566112021-11-15T23:41:57.808-08:002021-11-15T23:41:57.808-08:00😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40812644772106718602021-11-15T23:41:31.071-08:002021-11-15T23:41:31.071-08:00😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35330053597956510122021-11-15T23:40:10.609-08:002021-11-15T23:40:10.609-08:00❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5727647567721895742021-11-15T23:39:55.008-08:002021-11-15T23:39:55.008-08:00😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90696134491236964902021-11-15T23:39:11.987-08:002021-11-15T23:39:11.987-08:00ලාල් කාන්ත අපි වගේ එකෙක්
පොරට නායකත්වය දුන්නා නම්...ලාල් කාන්ත අපි වගේ එකෙක්

පොරට නායකත්වය දුන්නා නම්
ජෙප්පන්ට මීට වඩා චන්ද වැඩි වෙනවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15589957861081441492021-11-15T23:37:42.842-08:002021-11-15T23:37:42.842-08:00😥😥😥😥😥😥😥😥😥😥😥😥මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29265089880975378252021-11-15T13:33:04.878-08:002021-11-15T13:33:04.878-08:00මාතේ යහපලානේ උන් ඇවිල්ල උන්ව පත් කරන්න කටයුතු කරපු...මාතේ යහපලානේ උන් ඇවිල්ල උන්ව පත් කරන්න කටයුතු කරපු එවුන්ට කෙලිය. මේ ආණ්ඩුව කලෙත් එකමයි. තමන්ව පත් කරපු එවුන්ට කොකා පෙන්නුවා. මේ විධිහට ගියොත් ගෝඨාභය මහතා ඉතිහාසයට යන්නේ රනිල් ටත් වඩා ෆේල් විධිහට. ඒකට එකඟයි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88581131342979452792021-11-15T01:17:51.236-08:002021-11-15T01:17:51.236-08:00මාතා, තවත් දුක්මුසු පුවතක්, අප මිතුරු ලකී අයියාගේ ...මාතා, තවත් දුක්මුසු පුවතක්, අප මිතුරු ලකී අයියාගේ (රවීන්ද්‍රනාථ් ලක්ෂ්මන් ද අල්විස් විජේසේකර ගායන/ රංගවේදියාණන්ගේ) අභාවයේ උණුසුම පහව යන්ටත් පෙර කලකට පෙර සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණෙමින් ගායන ක්ෂේත්රයට පිවිසි "දන්නවද මම දුකින්” , "ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි”, "රතු මැණිකේ" ආදී ගීත ගණනාවක් ගායනා කළ අප හිතමිතුරු ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන අයියාද අභාවප්රාත්ත වෙලා කියල ආරන්චි වෙන්න ඇති, තරමක කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මියයන විට අවුරුදු 58 ක් විතරයි, මීට අමතරව ඔහු 'මගෝ ඩිගෝ ඩයි' චිත්‍රපටයට මනා ලෙස හාස්‍ය රසය මවමින් රංගනයෙන්ද දායක වූ බවත් අමතක නොකළ හැකියි.

දෙදරු පියෙක් වූ ගාමිණි සුසිරිවර්ධන අප හිතවතාගේ දේහය බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ ඊයේ සවස 4.00 සිට තැන්පත් කර තිබූ අතර අවසන් කටයුතු අද නොවැම්බර් පාළොහ හවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බැවින් ඔහුට උපහාර පිණිස පෝස්ට් එකක් දාන්න පුළුවන් නම් වටිනවා නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80538896428624883142021-11-14T04:33:41.107-08:002021-11-14T04:33:41.107-08:00මාතා මේ කතාව ගැන මොකද හිතන්නේ?
https://island.lk/...මාතා මේ කතාව ගැන මොකද හිතන්නේ?

https://island.lk/port-city-colombo-project-to-add-13-8-bln-usd-to-sri-lankan-economy-pwc/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78747350573049659052021-11-12T17:40:59.641-08:002021-11-12T17:40:59.641-08:00ස්වස්ති සිද්ධම්
හොඳයි වෙනව නම්
කට්ටියකට නොව
කන ...ස්වස්ති සිද්ධම්
හොඳයි වෙනව නම්
කට්ටියකට නොව
කන හැමදා හැම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16464507069683137782021-11-12T05:29:31.538-08:002021-11-12T05:29:31.538-08:00මාතලන්ට තව වැඩක් තියෙනවා, මාතලන්ටත් ආරංචි ඇති නේද ...මාතලන්ට තව වැඩක් තියෙනවා, මාතලන්ටත් ආරංචි ඇති නේද අද ප්‍රවීණ සංගීතවේදියෙක්, ගායන සහ රංගන ශිල්පියෙක් වූ ලක්ෂ්මන් විජේසේකර අභාවප්‍රාප්ත වුණ බව? දිගු කළක් රෝගීව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවූ අතර ලක්ෂමන් විජේසේකරයන් ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති සැටියෙන්, සිනා පිපෙනා, සඳ පානෙ වැලිතලාවෙ සුර, ඔබ මට තරුවකි, දෑත දෙපාලන, සුපෙම් හැඟුම්, මේ ප්‍රේම සීමා මාලකේ සහ සඳ කිණිති නැමී’ ඇතුළු ගීත රැසක් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

දක්ෂ සංගීත අධ්යක්ෂවරයෙක් ද වන ඔහු විලම්බීත, දඟයන්ට පමණයි, ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවලට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායක විය.

ලක්ෂමන් විජේසේකර අප මිතුරු ජ්‍යෙෂ්ඨ ගාන්ධර්වයන්ගේ සිරිදේහය මහජන ගෞරව සඳහා ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ හෙට (13) තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (14) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත බැවින් ඊට හැකි පමණින් සහභාගී වී අප සමග ද සාමීචියේ යෙදී මේ ගැන විස්තර සහිතව රසවත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16856813673113163902021-11-12T05:19:49.515-08:002021-11-12T05:19:49.515-08:00මාතා මේ වීඩියෝ එකේ ලාල් කාන්ත කියන දේවල් වලට එකඟයි...මාතා මේ වීඩියෝ එකේ ලාල් කාන්ත කියන දේවල් වලට එකඟයි ද?

https://www.facebook.com/798689643599421/posts/2392820800852956/

නමුත් අනුර කුමාර සහ ජනතා විමුක්ති පෙරමුණේ වෙනත් ක්‍රියාකාරීන් ලාල් කාන්ත සහෝදරයා පැහැදිලිව පවසන දේවල් සමග එකඟ නොවන අතර මීට වඩා විශාල වශයෙන් දැඩි ආත්ම විශ්වාසයක් සහිතව කටයුතු කරනවා.

මේවායින් ඔබ යෝජනා කරන විකල්පය කුමක් ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයි ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8202478130704323762021-11-12T00:47:40.175-08:002021-11-12T00:47:40.175-08:00රාජපක්ෂලා ණය අරගෙන ගසා කකා ඒ ණය ගෙවන්න තවත් ණය ගන්...රාජපක්ෂලා ණය අරගෙන ගසා කකා ඒ ණය ගෙවන්න තවත් ණය ගන්න ක්‍රමය තව දුරටත් කරගෙන යන්න බැරි තැනට ඇවිත්. බැසිල් තියා මොකා ගෙනාවත් දැං ගොඩ යාමක් නෑ. ජනාධිපති මෙලොව සාමාන්‍ය දැනීමක් නැති නිකං ම නිකං පොල් කෝම්බයක් වගේ කෙනෙක් කියලා එයා විහින්ම ඔප්පු කරලා ඉවරයි. ලබන අවුරුද්ද වෙනකොට මිනිස්සුන්ට ආහාර ද්‍රව්‍ය මිල උහුලගන්න බැරි වෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-709279618806009382021-11-11T23:29:56.378-08:002021-11-11T23:29:56.378-08:00😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75045995915555171112021-11-11T23:29:36.319-08:002021-11-11T23:29:36.319-08:00😮😮😮😮😮😮😮😮😮😮මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58430172867249938072021-11-11T23:29:10.664-08:002021-11-11T23:29:10.664-08:00මගේ එකේ එකක්වත් එල්ලන්න බෑ..
අලුතෙන් එකක් හැදුවා ...මගේ එකේ එකක්වත් එල්ලන්න බෑ..

අලුතෙන් එකක් හැදුවා ඒකෙත් බෑ

වෙරි සොරිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75836030713099755402021-11-11T23:27:13.827-08:002021-11-11T23:27:13.827-08:00😭😭😭😭😭😭😭😭😭😭😭😭මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58539784903750789492021-11-11T23:26:53.270-08:002021-11-11T23:26:53.270-08:00😜😜😜😜😜😜😜😜😜😜😜😜මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1346003954621249982021-11-11T23:26:14.562-08:002021-11-11T23:26:14.562-08:00කියන්න තියෙන්නේ එච්චරයි
ඒකත් ගෙව්වාකියන්න තියෙන්නේ එච්චරයි

ඒකත් ගෙව්වාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39321769295782242462021-11-11T23:23:16.341-08:002021-11-11T23:23:16.341-08:00😮😮😮😮😮😮😮😮😮😮මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8224219008190366382021-11-11T23:22:11.953-08:002021-11-11T23:22:11.953-08:00😉😉😉😉😉😉😉😉😉😉😉😉මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com