tag:blogger.com,1999:blog-6408302481691521967.post4137533475700149771..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: මරණ දඬුවමට එරෙහිව ගෙනෙනා, බඩ කොරවෙන ලොජික්මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-6408302481691521967.post-54042750704373038272018-07-18T02:56:59.526-07:002018-07-18T02:56:59.526-07:00ප්‍රා මරණ දඬුවම දුන්නාය කියල අපරාධ අඩුවෙනවා කියල එ...ප්‍රා මරණ දඬුවම දුන්නාය කියල අපරාධ අඩුවෙනවා කියල එකක් නැහැ. එහෙම නම් ඇමෙරිකාවේ අපරාධ නොවී තියෙන්න ඕනේ. ප්‍රා වගේ නීතිඥයෙක් හොන්ඩ අවෙන්න පලුවන්. හේමන්ත වගේ කෙනෙක් අනිත් පැත්තට ඉන්දල පොලිසිය එක්ක එකතුවෙලා අහිංසකයෙක් පෝරකේට යවන්න තියන ඉඩ කඩ වැඩි නැත්ද ලංකාවේ හැටියට.මට හිතෙන්නෙම මේ නිතිය ගේන්නේ විරුද්ධවාදියෝ දෙතුන් දෙනෙලුට කළු කුඩු බස්නේ දෙන්න කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82616577877578194672018-07-18T00:03:39.374-07:002018-07-18T00:03:39.374-07:00මීට වැඩිය වැරදි කරපු එවුන් හා කරන්න පුලුවන් එවුන් ...මීට වැඩිය වැරදි කරපු එවුන් හා කරන්න පුලුවන් එවුන් ඉන්නවා, උන්ව අහුවුනේ නෑ කියන එක මේකට තර්කයක් නෙමෙයි. අහුවෙලා නීතියෙන් වැරදිකරු වෙලා අභියාචනවලිනුත් තහවුරුවෙලා ඉන්න උන්ව එල්ලන්න නැතුව ඉන්න ඕනෙද ඔක්කොම එවුන් අහුවෙනකං?
යුද්ධ කරනකොට ලොකු ත්‍රස්ථවාදියෝ අහුවුනේ නැත්නම් පොඩි ත්‍රස්ථවාදීන්ට වෙඩි තියන්නෙ නැද්ද?Pra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53586185796034478642018-07-17T23:57:02.538-07:002018-07-17T23:57:02.538-07:00මරණ දඬුවම එතිකල් නෑ. හොඳම විසඳුමත් නොවෙන්න පුලුවන්...මරණ දඬුවම එතිකල් නෑ. හොඳම විසඳුමත් නොවෙන්න පුලුවන්. මං හිතන්නෙ ඉස්සර මාතලන් වුනත් ඒක ගැන කැමැත්තක් තිබුනෙනෑ. ඒත් ඒක නීත්‍යානුකූලයි සහ මේ අවස්ථාවේදී කරල බලන්න ඕන විසඳුමක්.
යුද්ධ කාලෙ ආණ්ඩුවෙ හමුදාවට ත්රස්තවාදීන් මරන්න වුනා. ඒක ආගම්වලින්වත්, එතික්ස් වලින්වත් අනුමත කරන්න බෑ. සතුටුවෙන්න පුලුවන් දෙයකුත් නෙමෙයි. එසේ කිරීමේදි වැරදි වෙන්නත් පුලුවන්. ඒත් යුද්ධයේදි සතුරන් මරන්න ඕනෙ රට හා සමාජය ආරක්ශාකරන්න. ඒක හොඳ දෙයක් නොවුනට, අවශ්‍ය දෙයක්. මේකත් ඒවගේ තමයිPra Jaynoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73018315634518554192018-07-17T19:16:06.356-07:002018-07-17T19:16:06.356-07:00ඒ මචං බුද්ධා දැනගත්තා නැත්නම් තමන්ටත් බඩු බනිස් කි...ඒ මචං බුද්ධා දැනගත්තා නැත්නම් තමන්ටත් බඩු බනිස් කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23623654411821909732018-07-17T19:15:09.968-07:002018-07-17T19:15:09.968-07:00එල්ලලා මරණ එකටයි විරුද්ධ... තා ඕන තරම් ක්‍රම තියෙන...එල්ලලා මරණ එකටයි විරුද්ධ... තා ඕන තරම් ක්‍රම තියෙනවා නේ මෙයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78430866495128195812018-07-17T16:10:42.258-07:002018-07-17T16:10:42.258-07:00මචන් එංගලන්තයේ මරණ දඬුවම අවුරුදු 50 කලින් අහක් කලේ...මචන් එංගලන්තයේ මරණ දඬුවම අවුරුදු 50 කලින් අහක් කලේ අහිංසක මිනිස්සු කිහිප දෙනෙක්ම පොලිසියේ වැරදි දී නිසා මරණිය දණ්ඩනය ලැබූ නිසා. ලනක්වේ පොලිසියේ හා නීතියේ තත්වයේ හැටියට අහිංසක මිනිස්සුනට ඒවා ගේ දේ වෙන්න තියන භාවිතාව වැඩි නැත්ද? හොරු බේරිලා හොඳ මිනිස්සු මරන්න ඕන තරම් ඉඩ තියනවා. මම කියන්නේ රටේ නිතිය ක්‍රියාත්මක වෙන දිහා බලල.
මම නම් මොන රටෙත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවට විරුද්ධයි. නමසිය ගානක් මරලත් බුදුන් වහන්සේ පවා අංගුලිමාල හමුවෙන්න ගිය නොව.
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71195107923282068822018-07-17T14:14:28.078-07:002018-07-17T14:14:28.078-07:00මාතලං මස්සිනේ
ඔයා පස්ස උඩ දාගෙන සුපර් මාර්කට් යන 2...මාතලං මස්සිනේ
ඔයා පස්ස උඩ දාගෙන සුපර් මාර්කට් යන 2020 ඝෝඨා(බය) උන්නැහෙත් ඔය මරණ දඩුවමට විරුද්දලු නේද? හැබැයි ඉතිං සුදුවෑන් වලට විරුද්ධයි කියලා නම් නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42300973035019907672018-07-15T19:26:53.468-07:002018-07-15T19:26:53.468-07:00ඝෝඨා බයඝෝඨා බයමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63682819958286965292018-07-15T11:35:46.667-07:002018-07-15T11:35:46.667-07:00Dear Ian,
Please refer below self-explanatory let...Dear Ian,

Please refer below self-explanatory letter FYI & action;

//To:
The President
Prime Minister,
Bunch of Cabinet Ministers and the hundreds of other assorted
Ministers

Sir, I write on behalf of the Professionals & Businessmen of democratic republic of Sri Lanka.

We are not defrauding taxes. We are trying to save Taxes to get the bare basics for our families

1. We buy;
Generators/Inverter/UPS/solar systems because the Govt. has failed to provide a reliable power supply.

2. We install our own clean water systems because the Govt. has failed to provide safe drinking Water.

3. We hire security guards and use expensive CCTV because the Govt. has failed to ensure our safety (The politicians and their hangers on travel with armed escorts with our money)

4. We send our children to Private Schools because the Govt has failed to provide good schools (The school fees of the politicians' and officials' children are sponsored by obliging businessmen)

5. We admit to private hospitals because the Govt. has failed to provide decent medical care. (The President's fund pays the full bill for Govt Ministers and their cronies to go to Singapore/ USA for treatment)

6. We buy and maintain cars because the Govt. has failed to provide decent public transportation.

Finally...,

What does the Tax Payer get in return on retirement, when he needs it most to survive?

Nothing! Not even social security. His own EPF and ETF too is embezzled by the Govt. by central bank bond scams

Throughout his lifetime, his earnings are used by the Government to give subsidies to the masses for buying votes.

What else does the govt do with our tax money?

-Set up courts which give judgements as asked by the Govt.

-Operate police stations which work mainly for politicians

-Operate hospitals which fail to treat the needy

-Build roads and infrastructure to steal our money (UNP official propaganda state 40-100% to 1000% has been stolen by Rajapakses in 2015).

And the list is endless...

If the SL Government too provided the above as done by the governments of civilized countries,
why would anyone avoid or evade paying taxes?

We all know that the entire tax revenue is misappropriated by officials and Politicians (ref: billions of dollars are lying in foreign banks according to UNP).

A Business works at a margin of between 2% to 10% , whereas the government takes 30% of his income to cover its wasteful expenditure. Is it at all fair?

Sirs, That's why Sri Lankans do not want to pay Taxes .

We save our tax money for our necessities, for our old age ,
for our safety and security.
This phenomenon indicates the failure of the Government in discharging its own functions fairly and efficiently.

The Government alone is responsible for this.//

(Kindly submit this to relevant personnel since you are an official henchman of current extremely corrupted GG Regime lead by UNP party)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48179066394602668422018-07-15T01:25:01.090-07:002018-07-15T01:25:01.090-07:00මාතලන් 2020 ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂ...මාතලන් 2020 ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වන බවට පැතිරෙන කථාබහත් සමග ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් පිරිස් දැන් පිල් බෙදීමට පටන්ගෙන තිබේ. මෙම ජනපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාට ලැබෙනවාට ඇතැමුන් විරුද්ධය.

ඒ බව ප්‍රසිද්ධියේ කියා සිටි දෙදෙනෙකු වන්නේ
කුමාර වෙල්ගම හා වාසුදේව නානායක්කාරයි.
ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් ඊයේ (14) වෙල්ගම මෙසේ පැවසිය.

"විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්රභාකරන්, ප්රභාකරන් ප්රජාතන්ත්රවාදී නායකයෙක්ද? ප්රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා.
එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?
එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ !"

මේ අතර ඊයේ 14 පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙසේ කියා ඇත.

"ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනඥයෙකු නෙවෙයි. ඔහුට සමාජ ප්රජාතන්ත්රවාදී මතවාදයක් ඇත්තෙත් නැහැ. ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ පසුපස්සෙ ඉන්න බලවේග ගත්තාම අතිශය භයානකයි. ඒ කියන්නෙ හමුදා බලයක් ඇතිකිරීමේ අදහසින් තමා ගෝඨාභය රාජපක්ෂව ඉස්සරහට දාලා තියෙන්නෙ. මිලිටරි බලයක් හදන්න. දැනටම හිටපු හමුදා නිලධාරී සරත් වීරසේකර කියලත් තියනවා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තම දේශප්‍රේමී කණ්ඩායම බලයට ආපු දාක එල්ලුම් ගස් යවනව කියලා. එහෙම දෙයක් කියන්නෙ කොයි තරම් බලයක් හිතේ ඇතිවද? ඔවුන්ගේ ඇතුළත තිබෙන මිලිටරවාදී ගතිය. ඔවුන් සූදානම් වෙන්නේ. ඉතාම තද ජාතිකවාදී මිලිටරි වාදී ආණ්ඩුවක් හදාගන්නයි. හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, ඉහල මැද පංතියේ ඉංග්‍රීසි කතාකරන මහත්තුරු නෝනලා, වෘත්තීයවේදී කට්ටිය, කර්මාන්ත කරුවෝ, මහා ධනපතියොන්ට මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බැහැ. වැඩ වර්ජන තියෙන්න බැහැ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. ඒවා හරියට මර්දනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ.

වියත් මගේ සම්පූර්ණ බලඇණිය තමයි ඔය කියන වෘත්තීයවේදීන්, දේශීය මහා ධනවතුන් හා මහා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලඇණිය. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙවෙයිනෙ තියෙන්නේ. අපිට ඕනේ මහින්ද මහත්මයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බැහැනෙ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයක් වැනි නායකත්වයක් අපිට උවමනායි."

ගෝඨාභය හරහා කප්පාදු වන වැඩ වර්ජන අයිතිය යනු මූලික අයිතිවාසිකමකි. එම අයිතිවාසිකම උදුරා ගැනීම පැහැදිලිවම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකි. එපමණක් නොව, වැඩවර්ජනය කිරීමේ අයිතියට එරෙහිව සමාජ මත සැකසීම හරහාත් නීති අණ පනත් හරහාත් අධිකරණ තීන්දු හරහාත් හැම විටම පාලකයෝ සිය උවමනාව ඉටු කර ගැනීමට උත්සාහ කරති. මේ වන විටත් වැඩ වර්ජන අයිතිය මුළුමනින්ම උදුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා නම් කිරීමේ බලය සහිත පනතක් "වියත් මග" බලඇණිය සකස් කරමින් ඇති බවට තොරතුරු ලැබී ඇත. එය එසේ නම් මේ එන්නේ පෙරහැරේ කසකරුවන් විය යුතුය.

ගෝඨාභය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන කම්කරු අයිතිවාසිකම් උදුරා ගැනීමේ ගමන් මගට එරෙහිව පුළුල් ජන පෙළ ගැස්මක් පෙළ ගැසෙනු ඇත.

ඒ නිසා ඉහත සංදර්භය තුළ මේ ගෝඨා මර්දනයට එරෙහිවීම වැඩකරන ජනතාව ප්රමුඛ සියලූ පීඩිතයන්ගේ වගකීමකි. වැඩවර්ජන අයිතිය උදුරා ගැනීමට සැරසෙන මෙම උත්සාහයට එරෙහි වන ලෙසත් සේවක අරගලයට සහාය පළ කරන ලෙසත් සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මේ ගැන මාතලන් කියන්නේ කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15299092039038231952018-07-15T00:59:19.258-07:002018-07-15T00:59:19.258-07:00වෙන රටවල් බදු ගෙවන්නේ මිනිස්සුන්ට බෙනිෆිට් හම්බවෙන...වෙන රටවල් බදු ගෙවන්නේ මිනිස්සුන්ට බෙනිෆිට් හම්බවෙන නිසා මාතලන්. මෙහෙ බදු ගහන්නේ ආණ්ඩු පවත්වාගේන යන්න, මේ ආර්ථික කඩා වැටීමට එක ලොකු හේතුවක් මහ බැංකු වංචාව ඒකෙන් කප්පං දීපු එක ඇරෙන්න වෙන මොකුත් කලේ නෑ, දැන් බලපං සිල්ලර කඩයක් කරන එකෙක් ඔය බදු ගෙවීම් තිතටම කරොත් ඌට වෙන්නේ ආදායමෙන් රෝල කරකව කරකව ලෙවන්න තමා. ඒක හින්දා උන් හරියට බදු ගෙවන්නේ නෑ, ගෙව්වා කියලා ඌට ලැබෙන ලබ්බකුත් නෑ, ඔය ලොකු බිස්නස් කරන උන් බද්දෙන නිදහස් වෙන්න තමා 2.50 ෆිල්ම් වලට ඉන්වෙස්ට් කරන්නේ, ඊට ප්ස්සේ බිල දාලා පෙන්නනවා මෙච්චරක් ගියා කියලා. එහෙම එකේ බදු වැඩි කරා කියලා ඕකෙන් වැඩිම බලපෑම වෙන්නේ මද්යම පාන්තිකයන්ට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87781068433972288982018-07-15T00:26:17.940-07:002018-07-15T00:26:17.940-07:00මාතලන්
WM මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි ...මාතලන්

WM මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායකගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ සුසිල් ඇන්ඩ්රසන් සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සඳහන් කළේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පැවැති පර්පචුවෙල් ටෙෂරීස් සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන් බවට පර්පච්‍රෙවල් ටෙෂරීස් සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදු කළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ නියෝජිත සුසිල් ඇන්ඩ්රසන් නැමැති අය මෙම සාක්කි ලබා දී ඇතැයි සොලිසර් ජනරාල්වරයා සඳහන් කළේය.

එසේම ඔහු එම මුදල් රවිකරුණානායකගේ ගණකාධිකාරීවරයා වන සින්නයියා මහතා වෙත ලබා දී ඇතැයිද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ්
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ජනාධිපති නිතිඥ යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට සදහන් කළේය.

ජනාධිපති නිතීඥවරයා එලෙස සදහන් කරනු ලැබුවේ ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළව කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෙම නඩුව යළි කැදවූ අවස්ථාවේදීය.

අදාළ සිම් කාඞ්පත්වලට අදාළව දුරකතන වාර්තා කැදවා සහ විශේෂ විමර්ශනයක් පවත්වනු ලබන බවද මෙහිදී ජනාධිපති නිතීඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

එසේම, මෙහි සැකකරුවන් දෙදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අධිකරණය සිද්ධියට අදාළ නඩුව එතෙක් කල් තැබීය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51098206416171418002018-07-15T00:20:34.579-07:002018-07-15T00:20:34.579-07:00මේක ටිකක් අමුතු තාලේ කතාවක්. වයස අවුරුදු 17ක් පිරු...මේක ටිකක් අමුතු තාලේ කතාවක්. වයස අවුරුදු 17ක් පිරුණු ඔහු අපොස සාපෙලෙන් පසුව පාරට බහින්නේ ත්‍රීරෝද රථයක් ධාවනය කොට කීයක් හරි හරි හම්බ කරන්න. ඔහු නමින් සමීර මනහර. මෙලෙස මාවතේ ජීවිතය ගෙවන අතරේ එවකට අත්‍යාවශය සේවා කොමසාරිස්ව සිටි ශ්රීපතී සූරියආරච්චි සමග සබතාවයක් ගොඩ නගා ගන්නා ඔහු චන්ද්‍රිකා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර හමුවීම සදහා යන්නේ ශ්රීපතීගේ ඉල්ලීමකට.
ඒ මංගලගේ රියැදුරු රැකියාවක් ලබාගන්න.

ඇතුල්කෝට්ටේ බංගලා හන්දියේ ගුණවර්ධන පාරේ පිහිටි මංගලගේ සහෝදරියේ නිවසේදී ශ්‍රීපති මෙම සමීර නැමැති තරුණ කොළු ගැටයාව මංගලට මුණ ගස්වනවා.
ඉතා කඩවසම් පෙනුමක් සහිත මේ පොඩි කොලුවාට මංගලගේ පරිවාර රථයේ රියැදුරු අසුන භාරවෙන්නේ ඉන් අනතුරුවයි.
මෙලෙස රැකියාව කරන අතරතුර මංගලට වඩා සමීපවන සමීර අවසානයේ නවතින්නේ මංගලගේ ශරීර සහයකයා ලෙසයි. මංගල සිය සියළු පෞද්ගලික කටයුතු පාලනයට සමීරට අවසර ලැබෙන අතර මංගලගේ පෞද්ගලික කාර්ය මණඩලයේ නිල නොලත් ප්‍රධානියා වන්නේද සමීරයි.මංගලගෙන් සියළු වරදාන හා වරප්‍රසාද ලැබෙන සමීර අද වන විට කෝටිපතියෙක්. අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් වරයෙකු සතු නොවන සැප සම්පත් ගණනාවක්ම සමීර සතුවන්නේ මංගලගේ කූඨ ව්‍යාපාරවල අයිතිය තමන් සතුකර ගනිමින්. පසුගිය දිනෙක් හෙරොයින් සහ කොකේන් ප්රවාහන්ය සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වුනේ මෙම සමීර මනහරටමයි.කදාන ප්‍රදේශයේ සුවිසල් මාළිගාවකට හිමිකම් කියන සමීර සතුව මේ වනවිට කළුපැහැති නවීනතම සහරා වර්ගයට අයත් ජීප් රථයක්, නවතම මාදිලියේ රථයක් මෙන්ම තවත් සුඛෝපභෝගී කාර් රථයක් පවතී. ඊට අමතරව මංගල විසින් සමීරට ලබාදුන් කොන්ත්‍රාත්තුවක්ද මේ දිනවල සමීර ගොඩයන මාර්ගයක් බවට පත්වෙලා තියේ. ඒ කොළඹ වරාය නගරයෙන් පිටකරන වැලි වැල්ලම්පිටිය පාරේදී සෝදා අලෙවි කිරීමේ ඒකාධිකාරියයි.
අප මේ සම්බන්ධයෙන් අනාවරණය කලේ වෙන කිසිත් නිසා නොව වෙබ් මාධ්‍ය මාෆියාවේ බළල් අතක් වන මංගලගේ සහචරයන් මෙලෙස දියුණු වන්නේ කුමන අයුරින්ද යැයි සොයා බැලීම සදහා ජනතා අවධානය යොමු කිරීම වෙනුවෙනි. ඊයේ දිනයේ සමීරගේ නිවසේ දිවා ආහරය ලබාගත් පිරිස. මංගල හා රුවන් ෆර්ඩිනෑන්ස්ද මේ අතර වේ.

(උපුටා ගැනීමකි)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61381927669544409492018-07-14T19:09:50.062-07:002018-07-14T19:09:50.062-07:00මෙතන උනේ මේක නේ මෙයා
එක පවුලකට කෙලින්න ගිහින්
රටේ ...මෙතන උනේ මේක නේ මෙයා
එක පවුලකට කෙලින්න ගිහින්
රටේ ඔක්කෝම පවුල් වලට හැමිනව ගත්තා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65524171105296178792018-07-14T19:08:53.416-07:002018-07-14T19:08:53.416-07:00දැනත් සම හරක් ඒක ක්‍රියාත්මක කරනවා නේ මචෝදැනත් සම හරක් ඒක ක්‍රියාත්මක කරනවා නේ මචෝමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53719184598183887992018-07-14T19:08:18.542-07:002018-07-14T19:08:18.542-07:00U R Welcome MachoU R Welcome Machoමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64196418350574292132018-07-14T19:07:57.689-07:002018-07-14T19:07:57.689-07:00ගංජා වැව්වා නම් අපි ගොඩේ ගොඩ...ගංජා වැව්වා නම් අපි ගොඩේ ගොඩ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1544113245830129442018-07-14T19:07:23.028-07:002018-07-14T19:07:23.028-07:00නවත්තන්න ඕන නම් පටන් ගන්න ඕන ජේලර්ගේ ඉඳලානවත්තන්න ඕන නම් පටන් ගන්න ඕන ජේලර්ගේ ඉඳලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38525723138757701392018-07-14T19:06:51.101-07:002018-07-14T19:06:51.101-07:00කොහොමත් මේ යන විදියට මේ ආන්ඩුවර ළඟදිම එන විරෝධය මර...කොහොමත් මේ යන විදියට මේ ආන්ඩුවර ළඟදිම එන විරෝධය මරලා මිසක්ක නැති කරන්න බැරිවෙයිමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47844507753817868532018-07-14T19:05:48.893-07:002018-07-14T19:05:48.893-07:00උන්ට පාඩු උනාම අපිට පාන්ද අප්පා... උන්ට පාඩු උනාම අපිට පාන්ද අප්පා... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86245696861034228582018-07-14T19:05:18.573-07:002018-07-14T19:05:18.573-07:00උඹේ නෑ කෙනෙක්ම පිළිතුරු සපයා ඇත...උඹේ නෑ කෙනෙක්ම පිළිතුරු සපයා ඇත...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53147308215953224592018-07-14T19:04:45.932-07:002018-07-14T19:04:45.932-07:00එක එක රටවල් කොපි කරලා හරි යන්නේ නෑ.... අද තියෙන ලෝ...එක එක රටවල් කොපි කරලා හරි යන්නේ නෑ.... අද තියෙන ලෝක රටාව අනුව අපට ගැලපෙන දෙයක් තෝරගත්තාම හරි... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79081190235698272842018-07-14T19:03:30.672-07:002018-07-14T19:03:30.672-07:00කුඩු මාෆීයාවට දේශපාලනය ගෑවිලා තියෙනකන් මේවා නැවැත්...කුඩු මාෆීයාවට දේශපාලනය ගෑවිලා තියෙනකන් මේවා නැවැත්තිලි බොරු.... ආයුධ වෙළඳාම වගේම මේකත් ලෝකය පුරාම පැතිරිලා ඉවරයි.... ඇත්තටම නවත්තන්න ඕන වෙළඳාම නෙමෙයි... මත්ද්‍රව්‍ය භාවිතය.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48021988133284682172018-07-14T19:01:34.197-07:002018-07-14T19:01:34.197-07:00ම සිසිටොන් එකට ගහන්න සිස්ටොන් එකක් නෑ අයිසේ....
කර...ම සිසිටොන් එකට ගහන්න සිස්ටොන් එකක් නෑ අයිසේ....
කරුමේ තියෙන්නේ පුද්ගලයන්ගේ අවුලක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27905794374343247832018-07-14T19:00:42.831-07:002018-07-14T19:00:42.831-07:00Tanx Macho
Tanx Macho
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com