tag:blogger.com,1999:blog-6408302481691521967.post4279771708240223046..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: මොරගහකන්දට උඩින් මලේ හොඳම එකෙන් පැනීම - Flower Jump over Moragahakandaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6408302481691521967.post-75867248252523347182018-08-02T06:25:34.623-07:002018-08-02T06:25:34.623-07:00ඈ බොන්ඩියේ බෝගේ මහා එකා කාර්යාලයක් එඅ වැඩකලේ ඌ පක්...ඈ බොන්ඩියේ බෝගේ මහා එකා කාර්යාලයක් එඅ වැඩකලේ ඌ පක්න්පොරි ගැහුවේ සටන්පෙලේ හිටපු එකෙක් කියලනේ උ කලේ පසුපෙලේ සිට සැපයුම් සලසපු එකයි බංකර් මුරකපු එකයි විතරයිනේ එ
ඒ බංකරවලදී පොඩිඑවුන්ට නැවෙන්න කියලා කරපු දේවල් බොලාට කොහොම කියන්න ද එකනේ පන්සෝන් යනකම් තරු 3 ගහගෙන හිටියේ පැන්සොන් යනකොට තනි ඔටුන්නක් දුන්නා බංකර් මුරකලාට අපි නොදන්නා බොලගේ පියා කොලුපියා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83974613116122519152018-07-28T18:00:07.145-07:002018-07-28T18:00:07.145-07:00අනේ සකෝ බල ශ්‍රී ලංකා!අනේ සකෝ බල ශ්‍රී ලංකා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32629552518854411602018-07-27T01:07:30.450-07:002018-07-27T01:07:30.450-07:00අපේ ගම බෝතලේ මෙහෙත් පටන් ගන්න ඕන මොරගහ කන්ද වගේ එක...අපේ ගම බෝතලේ මෙහෙත් පටන් ගන්න ඕන මොරගහ කන්ද වගේ එකක්.අයිසේ මාතලන් සහතික ඇත්ත කියාලා තියන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43909177567651832352018-07-27T00:53:37.218-07:002018-07-27T00:53:37.218-07:00කලින් කරපු ලේකෙලි උළෙලේවයි වොට්ස්එජ් එකේ තිබුණු න...කලින් කරපු ලේකෙලි උළෙලේවයි වොට්ස්එජ් එකේ තිබුණු නෙලුම්යායේ ලීකෙලි උළලේ පුර්ණ වියදම ලැබිලා තියෙනේ අලෝසියස්ගේ
පර්පච්වෙල් එකේ චෙක් වලින්.
එකයි ඒවාට බජට් ගැජට් නැත්තේ ඒ ගැන අහපු වෙලාවට එම උළෙල සංවිධානය කරපු ගරු උත්තම නඩයේම පුකේ ඉත්තාවෝ කාවඩි නටන්නේ
චෙක් ගත්ත එවුන්ගේ නම්ගම් එලියට එනකොට මහජනයාගෙන් හොරකම් කරලා ජෝගි නටපු එවුනුයි සමාමන ගත්ත එවුනුයි වමාරපියව්
එකෙක් කැන්සර් හැදිලා මලා අනික් එවුන් පනුවෝ ගහලා මැරෙන්න ඕනේ යහපාලනය ගෙන්න කඩේ ගිය මංකොල්ල කාරයොයි දේශ පලුවෝයි උළෙලේට ඇවිත් කාපු බීපු එවුනුත් එක්ක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85302985093369979032018-07-26T23:49:31.665-07:002018-07-26T23:49:31.665-07:00ඒකනං සහතික ඇත්ත . ඒ කාලෙ අපේ රජාණෝගේ මාගම්තොට වරාය...ඒකනං සහතික ඇත්ත . ඒ කාලෙ අපේ රජාණෝගේ මාගම්තොට වරායේ පළමු දියවර කෙළියෙන් වන්න සහ ජැකා නැටුම් කණ්ඩායමට විතරක් කෝටි 4ක් විද්දෙ මෙයා මොනවා කරත් මිනිස්සුන්ට යන්නෑ
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49592203700595200952018-07-25T17:24:20.981-07:002018-07-25T17:24:20.981-07:00මෙන්න බොලව්
බලාගනිව්
යහපාලනයක අරුමේ
මෙහෙම කියල
...මෙන්න බොලව්
බලාගනිව්
යහපාලනයක අරුමේ

මෙහෙම කියල
ආපු රනිල්
බැඳුම්කරෙන්
කෙලවනකොට
සිරා උහුලගෙන
ඉඳීද

පක්සෙ
බදාගත්ත එකයි
සිරා කරපු
වස වැරැද්ද

දැන් බබීගෙ
අම්මත් සුං
බබියා නම්
සුනේම සුංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35628982956188662452018-07-25T09:13:44.054-07:002018-07-25T09:13:44.054-07:00මම නම් කල්පනා කරන්නේ මෙහෙම. මිනිස්සු කොපමණ බැන්නත්...මම නම් කල්පනා කරන්නේ මෙහෙම. මිනිස්සු කොපමණ බැන්නත් ඔය රාජ්‍ය නායකයෝ සමහර වැඩ කරලා තියනවා නේ. සිරිමාවෝ පොල්ගොල්ල පටන් ගත්ත. ජේ ආර් මහවැලියත් එක්කම ඉවර කලා. ජේ අර යුද්දේ පටන් ගත්ත. පේමදාස , චන්ද්‍රිකා, රනිල් ඇරියේ නැහැ දිගටම අරන් ගියා, රට බෙදුවෙත් නැහැ. මහින්ද යුද්දේ ඉවර කලා. මහින්ද පටන් ගත්ත පාරවල්. මේ ගොල්ල සමහර ඒවා ඉවර කරනවා. මොරගහකන්ද ඉවර කලා. වරදක් නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39498751954615486852018-07-25T09:03:57.683-07:002018-07-25T09:03:57.683-07:00හා හා :) හා හා :) Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89449995752600343672018-07-25T00:02:39.810-07:002018-07-25T00:02:39.810-07:00//ප්‍රා-ජිත ව නූතන බිබිලේ කියල හිතන කමිය// ඇයි එහෙ...//ප්‍රා-ජිත ව නූතන බිබිලේ කියල හිතන කමිය// ඇයි එහෙම නෙවෙයිද? එහෙනං නූතන මහියංගණේ හරි නූතන අම්පාරේ වගේද? අලේ මල්ලල්ලෑ.. අනෝලම කියනවා.. අනෝලම නෑ කියනවා.. :D ;Dකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2013080969892363212018-07-24T15:38:09.036-07:002018-07-24T15:38:09.036-07:00දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව කියල ක...දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව කියල කියනවනේ.. අන්න එකයි මේ වෙන්නේ.. කට්ට කපටි බල පෙරේතයෝ දෙන්නෙකුගේ බල තන්හාව වෙනුවෙන් ගහන ඩීල් මැද්දට බෙල්ල අහුවෙලා ලොක්කා බෙල්ල ගලවගන්න අහුවෙන අහුවෙන පිදුරු ගස්වල එල්ලෙනව කියලයි මට හිතෙන්නේ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21679510841094124822018-07-24T05:23:49.188-07:002018-07-24T05:23:49.188-07:00අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන උන් ලමය එක්ක පාරේ යන්...අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන උන් ලමය එක්ක පාරේ යන්නේ ටිකක් හැංගිලා වගේ.
( නිකමට අකිලගෙ ගමේ එකෙක්ගෙන් අහල බලන්ඩ )

ජනාදිපති වෙලත් තමුන්ට ඕනේ විදිහට ප්‍රොජෙක්ට් එකක් කරනව තියා තෙල් මිල වැඩි වෙන එක සතියක් කල් දා ගන්ඩ බැරි එකා සෞඛ්‍ය ඇමති වෙල ඉන්න ගමන්, අනිත් උන්ට අවුරුදු 30-40 ක් කරගන්ඩ බැරුව තිබ්බ බිලියන ගානක වාරිමාර්ග ප්‍රොජෙක්ට් එකක් ගොඩ දැම්ම කිව්වම මොන මෝඩයද විශ්වාස කරන්නේ ?

ප්‍රා-ජිත ව නූතන බිබිලේ කියල හිතන කමිය වගේ එකෙක්වත් එහෙම දෙයක් විශවාස කරන්නේ නැතුව ඇති !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25707315006368075502018-07-23T22:14:07.794-07:002018-07-23T22:14:07.794-07:00බෙටර් ලේට් දෑන් නෙවර්.. ම්හු.. ඒ උනාට හැදෙන පාටක් ...බෙටර් ලේට් දෑන් නෙවර්.. ම්හු.. ඒ උනාට හැදෙන පාටක් නම් නෑ.. හැබෑට මොරගහකන්ද විවෘත කලාද? O.oකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com