tag:blogger.com,1999:blog-6408302481691521967.post4411411025914931412..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: එක ගෙයි කෑම හා ඇදගෙන නෑම - "National Govt", Will it work..?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-6408302481691521967.post-30016563968192933042015-08-26T20:40:16.726-07:002015-08-26T20:40:16.726-07:00මාතාලන්තයේ ජනතා නියොජිත අචාර දර්ම පද්දතිය
1 බල්ටි ...මාතාලන්තයේ ජනතා නියොජිත අචාර දර්ම පද්දතිය
1 බල්ටි ගැසීම සපුරා තහනම් ( කිසිම දිනක බහුතර ආන්ඩු නැත. හැමදාම චන්දෙ)

2 මුදල් අමැත්තගේ අංශෙ ඉන්න එවුන්ට වියාපාර තහනම් ( උන් උපාදිධාරීන් නම් ඇට ගනන් කරන රජයේ රස්සාවක් කලයුතුයි. නැත්නම් හිගා කෑ යුතුය)

3 සුපිරිසිදු නියොජිතයින්ට පමනක් පාර්ලිමේන්තුවෙ දොර ඇරේ ( නියොජිතයින් ස්විට්සර්ලන්තයෙන් ආනයනය කිරීමට සිදුවේ)Anonymoushttps://www.blogger.com/profile/09978475498261414259noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85224024504024203282015-08-26T20:38:32.364-07:002015-08-26T20:38:32.364-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/09978475498261414259noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32534118709148114452015-08-25T20:24:20.217-07:002015-08-25T20:24:20.217-07:00ලංකාවේ මෝඩ ගෑනු යි පිරිමි යි නොදන්න කාරණයක් තම යි ...ලංකාවේ මෝඩ ගෑනු යි පිරිමි යි නොදන්න කාරණයක් තම යි ලෝකයේ බොහෝ රටවල වයස පනස් ගණන්වල ඉන්න පිරිමින්ට ඒ රටවල ගෑනුන්ගෙන් වැඩිම ඉල්ලුමක් තියෙන වග. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31305887998142149912015-08-24T07:36:31.418-07:002015-08-24T07:36:31.418-07:00හා මචංහා මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85465287281096805102015-08-24T06:17:49.374-07:002015-08-24T06:17:49.374-07:00නැතිනම් ඉතින් ගැනි වෙන එවුන්ට දීල බලන් අතේ ගහනවද ?...නැතිනම් ඉතින් ගැනි වෙන එවුන්ට දීල බලන් අතේ ගහනවද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38433507410962287102015-08-24T06:12:24.015-07:002015-08-24T06:12:24.015-07:00එතකොට ජෙප්පොන්ට චන්දෙ දෙන්න අපිට කියලා ජෙප්පෝ නැත්...එතකොට ජෙප්පොන්ට චන්දෙ දෙන්න අපිට කියලා ජෙප්පෝ නැත්තට පැරදුනාම මම යූ එන පී කියන උබ වගේ පිම්පී විතරද හොද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19727256828906691382015-08-24T05:48:08.883-07:002015-08-24T05:48:08.883-07:00එහෙනම් ඊළඟ එකේ හම්බ වෙමු...එහෙනම් ඊළඟ එකේ හම්බ වෙමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45428953917043429462015-08-24T05:47:39.217-07:002015-08-24T05:47:39.217-07:00හා මචංහා මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66256629841423793322015-08-24T05:20:00.463-07:002015-08-24T05:20:00.463-07:00මතලන්ට ජෙප්පෝ 12 යවාගන්ඩ බැරිඋන එක ගැන පුදුම කැක්ක...මතලන්ට ජෙප්පෝ 12 යවාගන්ඩ බැරිඋන එක ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ .උන් අවුරුදු 50 කටින් බතල හිටෝලා කොල්ලෝ 80000 විතර අඩි 6ක් යටට ඇරියා ,උන්ට දානයක්වත් දෙන්නේ නැහැ .උබවත් දානයක් දීලා ,පවු සමාකර ගනින් මචෝ .....Anonymoushttps://www.blogger.com/profile/04765471951621145906noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43191842797466433842015-08-24T05:05:04.622-07:002015-08-24T05:05:04.622-07:00මතලන්ට ජෙප්පෝ 12 යවාගන්ඩ බැරිඋන එක ගැන පුදුම කැක්ක...මතලන්ට ජෙප්පෝ 12 යවාගන්ඩ බැරිඋන එක ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ .උන් අවුරුදු 50 කටින් බතල හිටෝලා කොල්ලෝ 80000 විතර අඩි 6ක් යටට ඇරියා ,උන්ට දානයක්වත් දෙන්නේ නැහැ .උබවත් දානයක් දීලා ,පවු සමාකර ගනින් මචෝ .....Anonymoushttps://www.blogger.com/profile/04765471951621145906noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88021398924832519122015-08-24T04:47:52.005-07:002015-08-24T04:47:52.005-07:00ඒකනෙ බං මමත් මේ කියන්ඩ හිටියෙ තේරුං ගන්ඩ පුලුවං කි...ඒකනෙ බං මමත් මේ කියන්ඩ හිටියෙ තේරුං ගන්ඩ පුලුවං කියල හිතෙන්නෙ රූපෙ විතරයි හික්.Anonymoushttps://www.blogger.com/profile/02050825914533757506noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20589277144869351112015-08-24T04:20:02.895-07:002015-08-24T04:20:02.895-07:00ආර්ථික විද්‍යාව දන්නෙත් නෑ දේශපාලන විද්‍යාව දන්නෙත...ආර්ථික විද්‍යාව දන්නෙත් නෑ දේශපාලන විද්‍යාව දන්නෙත් නෑ.. එක නිසා මේ ප්‍රශ්නේ මග ඇරලා ඊළඟ එකට යනවා.. :pකල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87048003180219053132015-08-24T02:54:45.523-07:002015-08-24T02:54:45.523-07:00මං අර උඩම තියෙන පිංතුරෙට ආස නෑ. ඒකෙං එක කොල්ලෙක් ...මං අර උඩම තියෙන පිංතුරෙට ආස නෑ. ඒකෙං එක කොල්ලෙක් අයිං කරන්න. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81163110132851863602015-08-24T01:43:49.890-07:002015-08-24T01:43:49.890-07:00ඇත්තක් නැත්තෙමත් නෑ...ඇත්තක් නැත්තෙමත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88895852096508944962015-08-24T01:43:00.904-07:002015-08-24T01:43:00.904-07:00එහෙම බුද්ධිමත් අය මේ සැරේ ඇවිත් ඉන්නවැයි මනා... මම...එහෙම බුද්ධිමත් අය මේ සැරේ ඇවිත් ඉන්නවැයි මනා... මම නම් අද වෙනක්න් එකෙක් දැකලා නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51566818955386069122015-08-24T01:42:07.047-07:002015-08-24T01:42:07.047-07:00අහවල් රෙද්දටද බං මනාප පොරේට දැම්මේ... ඔච්චරම ඕනා ක...අහවල් රෙද්දටද බං මනාප පොරේට දැම්මේ... ඔච්චරම ඕනා කොරන සැට් එකක් නම්, අර මහින්ද මහත්තයා වගේ ජනපති උපසේනලා කොරලා කීයක් හරි පිනට දුන්නා නම් අහකයිනේ.. අපි එපා කියනවද, උන් එපා කියනවද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39850168349582641532015-08-24T00:38:38.473-07:002015-08-24T00:38:38.473-07:00පවතින මැතිවරණ ක්‍රමය අනුව ජනතාව විසින් ප්රතික්ෂෙප...පවතින මැතිවරණ ක්‍රමය අනුව ජනතාව විසින් ප්රතික්ෂෙප කරන පක්ෂ හෝ නියොජිතයින් නැත. සිටිනුයේ සාපෙක්ෂව අඩු චන්ද සංඛ්‍යාවක් ලබාගත් දේශපාලන පක්ෂ හා සාපෙක්ෂව අඩු මනාප සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයින්ය.
ජාතික ලැයිස්තුවෙන් පත්කර ඇති පාරාජිතයින් සියලු දෙනාම මනාප 25000ට වැඩියෙන් ලබාගෙන ඇති අතර මනාප 25000ට අඩුවෙන් මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණි නියෝජිතයින්ද මේ පාර්ලිමේන්තුව තුල ඇත.
225ක් ජනතාව විසින් පත් කලද, 40ක 50ක කැබිනට් 1ක් පත් කලද ජාතික ලැයිස්තුවෙන් සහ අපි මනාපය පලකර මොකා පත් කලද වැදගත් සහ ප්‍රතිපත්තිමය තිරණ සියල්ල ගනු ලබන්නේ රනිල් ඇතුලු අප පත් නොකල පිරිසක්ද ඇතුලු සුලු කණ්ඩායමකිනි (මහින්ද තිරණ ගත් පරිදිමය)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44297326288948526852015-08-24T00:34:07.768-07:002015-08-24T00:34:07.768-07:00@ ඉවාන් පවුලූශා
මෙන්න ඉන්සයිඩර් ටේර්ඩින් සැකයට අ...@ ඉවාන් පවුලූශා
මෙන්න ඉන්සයිඩර් ටේර්ඩින් සැකයට අමතරව මා අවශ්‍ය පරිදි මා වටහා ගත් දේ-

1. ඔබ බැංකුවකින් 9%ට මිලියන් සීයක ණයක් රැගෙන තියෙනවා අවුරුදු තිහකින් ගෙවන්න.

2. තවත් මිලියනයක ණයක් ගන්න යනවා. පස්සේ මිලියන් දහයක් ඉල්ලනවා. බැංකුව කියනවා, දෙන්නම්, හැබැයි පොලිය 12% යි කියලා. ඔබ කැමති වී ණය ගන්නවා.

3. දැන් අනිත් අය කියනවා, ඒ වැඩෙන් පොලිය 9% සිට 12% දක්වා වැඩි වුණා, දැන් ඉතිං අර කලින් ගත්තු ණයටත් 12% ගානේ ගෙවන්න වෙනවා, එනිසා ඉදිරි කාලයේ දී මාර පාඩුවක් වෙන්නේ කියලා.

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51439830262024665772015-08-24T00:24:49.784-07:002015-08-24T00:24:49.784-07:00මහ බැංකු සිද්ධිය ගැන මෙලෝ හසරක් නොදැන උන් නිසා අසා...මහ බැංකු සිද්ධිය ගැන මෙලෝ හසරක් නොදැන උන් නිසා අසා දැනගතිමි.
වංචාවක් සිදුවී ඇතැයි කිව නොහැක. ගැටලුව අර්ජුන් මහේන්ද්‍රන් ම මෙයට සම්බන්ද වීම සහ රනිල් අනවශ්‍ය ලෙස ගැටලුව මැදට පැනීමයි
ඕනෑම ආයෝජක උපදේශක වරයෙකු මෙය මනාව පැහැදිලි කරනු ඇත.Anonymoushttps://www.blogger.com/profile/12509629386559759875noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64827638013227545142015-08-23T22:55:48.988-07:002015-08-23T22:55:48.988-07:00රනිල් පැරදුන අයට අවස්තාවක් නොදීමට ගත්ත තීරණේ නම් ග...රනිල් පැරදුන අයට අවස්තාවක් නොදීමට ගත්ත තීරණේ නම් ගොඩක් හොඳයි. ඒත් මිනිස්සු ප්‍රතික්ෂේප කරපු අංකල්ල ටිකක් දාගෙන හෙන පිස්සුවක් නටන සෙට් එක ගැන කිසිම පැහැදීමක් නෑ.
ජාතික ආණ්ඩුව ගැන නම් වැඩි විශ්වාසයක් නෑ. කොහොම හරි හොරු කියල ලේබල් වැදිච්ච උන්ට වඩා දැනට ඉන්න සෙට් එකේ බුද්ධිමත් අයට අවස්ථාව හම්බුනොත් හොඳයි වැදගත් විදිහට ඇමතිධූර දරන්න. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6521175615323449942015-08-23T22:46:00.272-07:002015-08-23T22:46:00.272-07:00//දැන් අහන්න එපා බැඳුම්කර කියන්නේ, බැදලා කන්න පුළු...//දැන් අහන්න එපා බැඳුම්කර කියන්නේ, බැදලා කන්න පුළුවන් ඒවා ජාතියක්ද කියලා.. //
බැඳුම් 'කර' උනාම මටනම් කන්ඩච තියා බලන්නවත් හිතෙන් නෑ.. පට්ට අප්පිරියයි. ගානට බැදලා ගන්න ඕනි රස තියෙන්න.. හැක හැක ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54017465458333549972015-08-23T22:41:12.398-07:002015-08-23T22:41:12.398-07:00//ජනතාව ගෙදර එලවපු කාළකන්නි ජාතික ලැයිස්තුවෙන් පාර...//ජනතාව ගෙදර එලවපු කාළකන්නි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගත්තාට අලි පාටියට අපේ බොක්කෙන්ම දෙන මෙව්වා එක මේ වෙලාවේ පුද කර සිටිනවාය.// එකගය....ජනතාව එපා කියු උන් ටික ගෙනා එවුවන් ගැනඅපගේ පිළිකුල.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43851819397532937752015-08-23T22:27:04.566-07:002015-08-23T22:27:04.566-07:00සරළව මෙහෙමයි ඉවාන්...
උඹලයි තාත්තා රටේ නායකයා වෙන...සරළව මෙහෙමයි ඉවාන්...

උඹලයි තාත්තා රටේ නායකයා වෙනවා. බාප්පා මහ බැංකුවේ අධිපති වෙනවා. උඹ සිංගප්පූරුවේ රස්සාවක් කර කර ඉන්නවා.. ඒ අස්සේ පොඩි බ්‍රෝකර් කොම්පැණියකුත් තියෙනවා රෙජ්ස්ටර් කරලා. ඔන්න මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවක් යනවා. උඹලයි බාප්පා උඹට කියනවා, පුතේ ඔන්න කීයක් හරි හොයා ගන්න පට්ට පදිරි චෑන්ස් එක, ඉක්මනට මේ ටික ගනින් කියලා. උඹේ අතේ සත පහ නෑ. උඹ තාත්තට කියනවා. තාත්තා ලංකා බැංකුවේ ලොක්කට කියනවා උඹට අඩුම පොළියට ණයක් දියන් කියලා. උඹ යනවා ඒකත් අරගෙන බැඳුම්කර ගන්න. බාප්පා කියනවා පොඩ්ඩක් හිටහන් මම උඹට තවත් ටිකක් දෙන්නම් කියලා. ඇපෲ කරපු ප්‍රමාණෙටත් වඩා බැඳුම්කර අඩුම ලංසුව දීපූ උඹට දෙනවා. ටික කාළෙකින් අර ලංකා බැංකුවේ ගත්ත ණය බොල් ණය යටතේ කපා හැරෙනවා. දැන්වත් තේරුනයි...

දැන් අහන්න එපා බැඳුම්කර කියන්නේ, බැදලා කන්න පුළුවන් ඒවා ජාතියක්ද කියලා..

ඕවා තමයි මචෝ මොහොතෙන් ප්‍රකෝටිපතියෝ වෙන අළුත්ම මැතඩ්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38150876485005616022015-08-23T22:18:20.771-07:002015-08-23T22:18:20.771-07:00අහවල් රෙද්දකට දන්නේ නෑ ඡන්දෙට දාන්නේ..අහවල් රෙද්දකට දන්නේ නෑ ඡන්දෙට දාන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91899811100809303842015-08-23T21:58:50.602-07:002015-08-23T21:58:50.602-07:00ඡන්දෙන් පන්නපු එවුන් ජාතික ලැයිස්තුවෙන් එන එක නම් ...ඡන්දෙන් පන්නපු එවුන් ජාතික ලැයිස්තුවෙන් එන එක නම් මහ කොඩි විණයක්මිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.com