tag:blogger.com,1999:blog-6408302481691521967.post4415683093285575469..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: සිරි පැරකුම් ටින් කිරි (18+) - Tea, Plain Tea & Strong Tea (18+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger106125tag:blogger.com,1999:blog-6408302481691521967.post-17630092107277875962014-10-11T18:25:32.384-07:002014-10-11T18:25:32.384-07:00Wow, marvelous weblog format! How lengthy have you...Wow, marvelous weblog format! How lengthy have you been blogging for?
you made running a blog glance easy. The whole look of your web site is magnificent, let alone the content material!

Here is my page: gunship Battle Helicopter 3d cheatsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78717394782927530952013-07-05T01:40:17.183-07:002013-07-05T01:40:17.183-07:00මට ඕක මතක් උනා තවත් දික් වෙන නිසා ලිව්වේ නෑ...මට ඕක මතක් උනා තවත් දික් වෙන නිසා ලිව්වේ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55313797889333169482013-07-05T01:21:32.628-07:002013-07-05T01:21:32.628-07:00"ටිංකිරි ටිං එකෙන් නැත්නම් ටොනික් කප්පියෙන්
ෆ..."ටිංකිරි ටිං එකෙන් නැත්නම් ටොනික් කප්පියෙන්
ෆේස් ටූ ෆේස් එනවා නම් වැඩ අතින් පයින්"
--නිහාල් නෙල්සන්--ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19585726192856226922013-07-04T18:50:21.100-07:002013-07-04T18:50:21.100-07:00ඒවනම් ඉතින් බයිලා. නමුත් මූ මුස්ලිම් කාන්තාවක් වගේ...ඒවනම් ඉතින් බයිලා. නමුත් මූ මුස්ලිම් කාන්තාවක් වගේ වෙස් වලාගෙන හිටපු සීන් එක නම්, අපි කලින් රජයට මේ වෝනින් එක දුන්නා.. දැනටත් බැංකු වලටත් හෙන වනයක වෙලා තියෙන්නේ මේක. බිල්ලා අස්සෙ හැන්ගුනාම, ගෑණිද මිනිහද පොන්නයද කියලා හොයන්න බෑ. චෙක් කරන්නත් බෑනේ.. අපේ ගොන්නුන්ට මේකේ අනතුර දැන්වත් තේරුනෝත් ළොකු දෙයක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18137371876189835612013-07-04T18:47:58.603-07:002013-07-04T18:47:58.603-07:00ඒක ඇත්ත දයා... අපි හුරු උන රහක් තියෙනවනේ.. දැන් ඔය...ඒක ඇත්ත දයා... අපි හුරු උන රහක් තියෙනවනේ.. දැන් ඔය මොන්ටිකාලෝ ගියත්.. අපේ සොසේජස් එකක් තරම්, අපේ අයිස්ක්‍රිම් එකේ රහ තමයි අපිට ඉහල.. ඉඳලා හිටලා සුපිරිම ඒවා නැතුවමත් නෙමෙයි. නමුත් ජන්මෙට වඩා පුරුද්ද ළොකුයි කියනවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64938800481701066862013-07-04T12:22:01.598-07:002013-07-04T12:22:01.598-07:00හඃ හඃ හඃ ආතල් සීන් එක හඃ හඃ හඃ ආතල් සීන් එක සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-42146138050762762082013-07-04T09:15:55.115-07:002013-07-04T09:15:55.115-07:00ඔය මොන තේ බිව්වත් ටිං කිරි තේ තරම් රසයක් දෙන තේ එක...ඔය මොන තේ බිව්වත් ටිං කිරි තේ තරම් රසයක් දෙන තේ එකක් තවත් නෑ. තාමත් හෝටල් වල ගොඩක්වෙලාවට දෙන්නේ ටිංකිරි තේ..

අනික ඔය තේ යාරේ දාන එකෙත් පොඩි විද්‍යාත්මක පැත්තක් තියන බව මම අහල තියෙනවා. නටන ජලයට නැවත ඔක්සිජන් එකතු කරන ක්‍රමයක් කියලත් කියනවා..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61698581124833963112013-07-04T07:23:21.226-07:002013-07-04T07:23:21.226-07:00වසරක් තිස්සෙ රාජ්‍ය ආරක්ෂාව යටතෙ තබාගෙන සියලු වත්...වසරක් තිස්සෙ රාජ්‍ය ආරක්ෂාව යටතෙ තබාගෙන සියලු වත්කම් අමාත්‍යංශ ලේකම් තුමාට පවරා ගත් පසු ..............................................බුවා පැන යාමට තැත් කරද්දී වෙඩි කා නසී.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90346427250171510902013-07-04T06:24:05.610-07:002013-07-04T06:24:05.610-07:00ඇස් ටී ඇෆ් එකත් එක්ක හැමිනෙන්න ගිහින්...ඇස් ටී ඇෆ් එකත් එක්ක හැමිනෙන්න ගිහින්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17305220626390212082013-07-04T06:23:24.787-07:002013-07-04T06:23:24.787-07:00ඒ උනාට බී ඕ පී ඇෆ් ගහල තියෙනවද බලන්න. නැත්තන් අරයා...ඒ උනාට බී ඕ පී ඇෆ් ගහල තියෙනවද බලන්න. නැත්තන් අරයා තරහා වෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18643955430621506962013-07-04T06:22:29.106-07:002013-07-04T06:22:29.106-07:00අපේ ගෙදර තේ එක රහ නැති උනාට කෑම නම් සුපිරි පිරි ඉත...අපේ ගෙදර තේ එක රහ නැති උනාට කෑම නම් සුපිරි පිරි ඉතිරි. ඕකට අම්මා මාත් එක්ක රන්ඩු වෙනවා ඉස්සර. අද උනත් මට තේ හදන්නේ නෑ එයා. තාත්තා තමයි හදලා දෙන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72172267495968612322013-07-04T06:21:09.615-07:002013-07-04T06:21:09.615-07:00මගේ පපුවත් දාලා ගියා. උඹලා ඉන්න නිසා හොඳා ඉතින්.. ...මගේ පපුවත් දාලා ගියා. උඹලා ඉන්න නිසා හොඳා ඉතින්.. කෝකටත් මිරිස් ටිකක් පුච්ච ගත්තෝත් හොඳයි වගේ.. ඌ අපෙන් අහනවා අඩු පාඩු. අපි උගෙන් ඉගෙන ගන්නවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-60592795748005311932013-07-04T06:19:55.680-07:002013-07-04T06:19:55.680-07:00කොමෙන්ට්ස් දාන්න පරක්කු උනෙත් ඒකයි...
මටත් මතක නෑ ...කොමෙන්ට්ස් දාන්න පරක්කු උනෙත් ඒකයි...
මටත් මතක නෑ බං...

මේක තමයි හොඳම කොමෙන්ට් එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68281940441727104922013-07-04T06:18:35.933-07:002013-07-04T06:18:35.933-07:00මක්කයි මේ කතා කොරන්නේ. ඒ තේ එකේ රහට ගහන්න ඇහැක, වෙ...මක්කයි මේ කතා කොරන්නේ. ඒ තේ එකේ රහට ගහන්න ඇහැක, වෙන මක්කටවත්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8899187595381671622013-07-04T06:17:36.990-07:002013-07-04T06:17:36.990-07:00වෙන්න ඇති වෙද මහත්තයෝ. ඊයේ තමයි ෆර්ස්ට් ටයිම් 3000...වෙන්න ඇති වෙද මහත්තයෝ. ඊයේ තමයි ෆර්ස්ට් ටයිම් 3000 ක් එක දවසේ ආවේ.. මටත් මාර හැපි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23791633475511346782013-07-04T06:16:42.367-07:002013-07-04T06:16:42.367-07:00තම්බිට හිටියේ එකම දුවයි..
ඒකිට කෙලියේ මම විතරයි......තම්බිට හිටියේ එකම දුවයි..
ඒකිට කෙලියේ මම විතරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76622140264742199782013-07-04T06:13:49.406-07:002013-07-04T06:13:49.406-07:00පට්ට නේ.. ඉන්දියන් කාරයෝ මේ වැඩේට හරි සූරයි...පට්ට නේ.. ඉන්දියන් කාරයෝ මේ වැඩේට හරි සූරයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55775748302514759962013-07-04T06:12:45.078-07:002013-07-04T06:12:45.078-07:00ඊට එහා පැත්තෙන් තියෙනවලු, මාතර බත් කඩේ.. (හඳේ..)ඊට එහා පැත්තෙන් තියෙනවලු, මාතර බත් කඩේ.. (හඳේ..)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57310538576639732762013-07-04T06:11:07.099-07:002013-07-04T06:11:07.099-07:00හරිනේ වැඩේ. එහෙනම් අහුලගෙන ඕන එකක් කොර ගන්න එකයි ඇ...හරිනේ වැඩේ. එහෙනම් අහුලගෙන ඕන එකක් කොර ගන්න එකයි ඇත්තේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31593081355793341122013-07-04T06:10:15.008-07:002013-07-04T06:10:15.008-07:00මම තේ වලට එච්චර කැමති කෙනෙක් නෙමයි. කෝපි වලට තමයි ...මම තේ වලට එච්චර කැමති කෙනෙක් නෙමයි. කෝපි වලට තමයි වැඩි පුර ප්‍රිය..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5512511894982907112013-07-04T06:09:33.448-07:002013-07-04T06:09:33.448-07:00තෝසෙ කඩවල තියෙනවා ප්ලේන් කිරි, ඒ කියන්නේ කහට බින්ද...තෝසෙ කඩවල තියෙනවා ප්ලේන් කිරි, ඒ කියන්නේ කහට බින්දුවක් දාලා, එළ කිරි. හැබයි ගෙදර එන්න බලාගෙන වැඩේ දෙන්න ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38525222146632460982013-07-04T06:08:26.482-07:002013-07-04T06:08:26.482-07:00ටින් එකක් සල්ලි වලට ගෙනත් කහට ටිකක් වැඩියෙන් දාලා ...ටින් එකක් සල්ලි වලට ගෙනත් කහට ටිකක් වැඩියෙන් දාලා බීලා බලන්නකෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23698630740971247082013-07-04T06:07:50.689-07:002013-07-04T06:07:50.689-07:00ලොකු වියදමක් යන දෙයක් නෙමෙයිනේ.. හැබයි කහට වැඩියෙන...ලොකු වියදමක් යන දෙයක් නෙමෙයිනේ.. හැබයි කහට වැඩියෙන් දාන්න ඕන. වටලප්පන් වලටත් මරු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65612657707950017702013-07-04T06:06:53.198-07:002013-07-04T06:06:53.198-07:00අම්මට සිරි අන්න නම.. දිව අග තිබුනට ආවෙම නෑනේ. ටින්...අම්මට සිරි අන්න නම.. දිව අග තිබුනට ආවෙම නෑනේ. ටින් කටර් එක නේන්නම්. අර වයින් බෝතල් අරින කෑල්ලේන් නම් ඒ කාළේ කිසිම ප්‍රයෝජනයක් ගත්තෙ නම් නෑ. ඉස් ඉස්සෙලම වයින් ටිකක් බිව්වේ පිට රටකින්ම තමා. ඒ කාලේ ගෙදර තැඹිලි වයින් හැදුවට, ඒකට ගහන කිරල මූඩිය එලියටම එනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56877108854086545272013-07-04T06:04:40.855-07:002013-07-04T06:04:40.855-07:00මේ කතාවට නම් මැරෙන්න හිනා මට. අරූ කොහොමට බය වෙන්න ...මේ කතාවට නම් මැරෙන්න හිනා මට. අරූ කොහොමට බය වෙන්න ඇද්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com