tag:blogger.com,1999:blog-6408302481691521967.post4430571779198291797..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ලාංකීය දෙමළා මුරලි පමණද...? - Where are the Tamils of Mother Lanka?මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger76125tag:blogger.com,1999:blog-6408302481691521967.post-38034993598287950012013-04-02T22:40:53.336-07:002013-04-02T22:40:53.336-07:00මුරලි කරපු දෙයට උනත් වැඩිය උපහාර දක්වන්න අවශ්‍ය නෑ...මුරලි කරපු දෙයට උනත් වැඩිය උපහාර දක්වන්න අවශ්‍ය නෑ මොකද එයා කෙරුවේ ශ`ී ලාංකිකයකු වශයෙන් එයාට පැවරුනු වගකීමක් දෙමලද සිංහලද කියනඑක ඒකෙදී වැදගත් නෑ
සමහරවිට දෙමල ජාති වාදියෝ තමන්ගේ සියලුම පව් වහගන්න මේක ආයුධයක් කරගන්න ඉඩ තියෙනවා
අපි ඒ ගැනත් විමසිලිමත් විය යුතුයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24689169660776316522013-03-29T21:57:58.876-07:002013-03-29T21:57:58.876-07:00ඒක ඇත්ත. ඔය ලෙඩේ ඕන කෙනෙකුට හැදෙනවා. පිටරටක ටික කා...ඒක ඇත්ත. ඔය ලෙඩේ ඕන කෙනෙකුට හැදෙනවා. පිටරටක ටික කාළයක් පදිංචි වෙලා ඉන්න කොට.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-972864258651677702013-03-29T21:23:23.064-07:002013-03-29T21:23:23.064-07:00ලංකාවේ දෙමෙල්ලුන්ට තියෙන්නේ මානසික රෝගයක් ඔ්කට කි...ලංකාවේ දෙමෙල්ලුන්ට තියෙන්නේ මානසික රෝගයක් ඔ්කට කියන්නේ හිස්ටීරියාවකියලා
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37804258056292773442013-03-29T20:09:33.054-07:002013-03-29T20:09:33.054-07:00නැහැ එතකොට දෙමළ මිනිහා අපේ පැත්තේ.. ඔය ඊශ්‍රාලය ඇත...නැහැ එතකොට දෙමළ මිනිහා අපේ පැත්තේ.. ඔය ඊශ්‍රාලය ඇතුලේ ඉන්නවා මුස්ලිම් මිනිස්සු. උන් එකෙක්වත් කැමති නෑ. පලස්තීනෙට ජෙරුසලම තියා එක බිම් අඟලක් දෙනවට. කොටින්ම කොළඹ ඉන්න දෙමළ මිනිස්සු කැමති උනේ නෑ ප්‍රභා යටතේ ඉන්න. එකක් කුළභේදය. අනික. කොළඹ දාලා යන්න වෙයි කියන බය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-63868957732181266202013-03-29T20:06:36.997-07:002013-03-29T20:06:36.997-07:00කතාත් බ්ලොග් ළෝකයේ පොරකි...කතාත් බ්ලොග් ළෝකයේ පොරකි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6590388951003884332013-03-29T20:00:44.927-07:002013-03-29T20:00:44.927-07:00බුද්ධාගමත් එළවන්න වෙනවා. හැබයි ඉතිං ඊට පස්සේ ආයෙත්...බුද්ධාගමත් එළවන්න වෙනවා. හැබයි ඉතිං ඊට පස්සේ ආයෙත් මුවා මරන්න පුළුවන්.. (ඒකත් රජ්ජුරුවන්ට විතරද දන්නේ නෑ.)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2791744563175802562013-03-29T19:59:27.459-07:002013-03-29T19:59:27.459-07:00අම්මට හුඩු ඇමරිකාවට ගහන්න.. එහෙනම් ඉන්දියාව මොකෙක්...අම්මට හුඩු ඇමරිකාවට ගහන්න.. එහෙනම් ඉන්දියාව මොකෙක්ද.. සාමජික කාඩි පතක් කීයද දන්නෙ නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65056832256085239682013-03-29T19:11:46.048-07:002013-03-29T19:11:46.048-07:00ඉන්දියාව වර්ජනය කරනවා කියල කට වචනෙට කිව්වට කොහොම ක...ඉන්දියාව වර්ජනය කරනවා කියල කට වචනෙට කිව්වට කොහොම කරන්නද . මන් මේ කල්පනා කලේ තුනපහ ටික හදා ගන්නේ කොහොමද කියල .දඹදිව නොගිහින් ඉන්න පුළුවන් . ඉන්දියාවේ සැත්කම් වලට යන මිනිස්සු මොකද කරන්නේ . ඒ හින්දා කොහොම හරි යාලු වෙන්න ක්‍රමයක් කවුරු හරි යෝජනා කරන්න .

Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53392310608333401342013-03-29T18:08:49.071-07:002013-03-29T18:08:49.071-07:00මටත් මුරලිදරන් පොරකි!
http://kathandara.blogspot....මටත් මුරලිදරන් පොරකි!

http://kathandara.blogspot.com/2013/03/is-muralitharan-hero.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8677957878836225562013-03-29T18:07:06.216-07:002013-03-29T18:07:06.216-07:00This comment has been removed by the author.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49980892309076625482013-03-29T10:58:40.295-07:002013-03-29T10:58:40.295-07:00අප්පා මාතලන් දන්නේ නැද්ද ? විමල් නෙවෙයි ලීඩ් කරන්න...අප්පා මාතලන් දන්නේ නැද්ද ? විමල් නෙවෙයි ලීඩ් කරන්නේ නාථ දෙවියො , කෝඩිනේට් කරන්නේ නලින්, විමලයා නිකන් ශවේන්ද්‍ර සිල්වා වගේ , අමරේ , බණ්ඩා එහෙම අනික් සේනාංක බාර නිලධාරින් වගේ . සී නිවුස්/ෆේස් බුක් දේශප්‍රේමියෝ ටික තමයි සෙබලු . ඇමරිකාව කුඩු පට්ටම් කරන්න ඉන්න සෙට් එකට ඉන්දියාව මොන කජ්ජක්ද බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3945790942764996092013-03-29T10:55:00.834-07:002013-03-29T10:55:00.834-07:00හරි ජනමත විචාරණයක් තියලා පලාත් සභා ක්රමයම අහෝසි ක...හරි ජනමත විචාරණයක් තියලා පලාත් සභා ක්රමයම අහෝසි කලා කියමු , ඊට පස්සෙ ඉන්දියාව බලය බෙදීමක් ගැන කතා නොකර කට පියාගන්න වාය කියල කියන්නෙ කොහොමද ? උඹ කියන විදිහට ඊලමක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් කොහොමවත් එහෙම වෙන්න විදිහක් නැනේ ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49162664639628745002013-03-29T09:13:38.006-07:002013-03-29T09:13:38.006-07:00විමලේ වෙන්නැති ලීඩ් කරනවා ඇත්තේ...විමලේ වෙන්නැති ලීඩ් කරනවා ඇත්තේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81086514633267579852013-03-29T09:07:12.514-07:002013-03-29T09:07:12.514-07:00මම හිතන්නේ අපි කරන්න ඕනි ඉන්දියාවට එරෙහිව යුද්ධ කි...මම හිතන්නේ අපි කරන්න ඕනි ඉන්දියාවට එරෙහිව යුද්ධ කිරීමයි.කට්ටිය ඉන්නවා ඕනි තරම් යුද්දෙට යන්න.සී නිව්ස් එකේ කමෙන්ට් කරන සෙට් එක.බුවා දන්නවා සිද්ධිය.බුවා පෝස්ට් එකක් දාලා තිබුණා කලින් සී නිව්ස් සෙට් එක ඇමරිකාවට ගහන්න හදපු එකක්.වලත්තයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37979228184401622112013-03-29T08:32:50.569-07:002013-03-29T08:32:50.569-07:00විපක්ෂයක් නැති කතාව වෙනම එකක්. ඒත් විසුරුවා හරින්න...විපක්ෂයක් නැති කතාව වෙනම එකක්. ඒත් විසුරුවා හරින්න බෑ. මොකද හිලරි ක්ලින්ටන් ලංකාවට ආවේ නැති උනාට, තමිල්නාඩුවට ඇවිත් ගියා. මේවා තමයි ගේම් කියන්නේ. අපේ උන් මොනවැයි කරන්නේ. හාල්පාරුවට පාර්ලිමේන්තුවේ අපේ එකෙක්ට උත්තරයක් දෙන්න බැරි එකෙක් කොහෙද. විදේශයන්ට උත්තර දෙන්නේ.. බොරුවට ආයුෂ අඩුයි කියන්නේ ඕකයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83416954738746691512013-03-29T08:29:46.991-07:002013-03-29T08:29:46.991-07:00විදෙස් සේවය කියන්නේ එහෙම ගොන් බූරූ කතා කියන එක නෙම...විදෙස් සේවය කියන්නේ එහෙම ගොන් බූරූ කතා කියන එක නෙමේ බන්. මහ විශාල සබ්ජෙක්ට් එකක්. ජනමත විචාරනයක් තියලා පලාත් සභා ක්රමයම අයින් කරන්න තිබුනා. මත්තලට හම්බන්තොටට වියදම් කරපු සල්ලි උතුරේ සංවර්ධනයට යොමු කරන්න තිබුනා. උතුරේ නිදහස් වෙළඳ කළාප දෙකක් ඇති කරන්න තිබුනා. නිවාස යෝජනා ක්‍රම හදන්න තිබුනා. කීයක් දේවල් කරන්න තිබුනද..? මොනවද කළේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81586090423443116432013-03-29T07:02:14.053-07:002013-03-29T07:02:14.053-07:00@"මෙවන් ත්‍රස්තවාදී ප්‍රකාෂ ඉන්දියානු මධ්‍යම ...@"මෙවන් ත්‍රස්තවාදී ප්‍රකාෂ ඉන්දියානු මධ්‍යම රජය අනුමත නොකරනවානම්, කළ යුත්තේ, තමිල්නාඩු රජය විසුරුවා හැරීමය."
වැඩක් වෙන්නේ නෑ බං, ලංකාවට ඇටෑක් කරනව කියන කාරණයේදී තමිල්නාඩුවේ විපක්ෂයක් නෑ.ජයලලිතා, කරුණානිධී, කනමොලි, වයිකෝ, නෙදුමරන් මෙකී නොකී හැත්තෑවරිගේම එක හඬින් ලංකාවට විරුද්ධයි.ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57437710078439688072013-03-29T06:49:29.672-07:002013-03-29T06:49:29.672-07:00දැන් මොකක් කර්මු/ කල යුතුව තිබුනා කියලද මාතලන් සහෝ...දැන් මොකක් කර්මු/ කල යුතුව තිබුනා කියලද මාතලන් සහෝ කියන්නේ . ඔය කියන විදිහට ලංකාවේ ඊලමක් හදන්න ඉන්දියානු ආණ්ඩුවට ඕනි නම් යුද්ධේ ඉවර වෙච්ච ගමන් 13 අහෝසි කරලා , අපි බලය බෙදන්නේ නෑ කියල ප්‍රකාශයක් කලා නම් ආ එහෙනම් කමක් නෑ මල්ලියේ කියලා මන් මෝහන් සියා පැත්තකට වෙය්ද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53219719008013540802013-03-29T05:07:12.488-07:002013-03-29T05:07:12.488-07:00ගෝලීය දේශපාළණය ගැන හොඳ අවදියෙන් සිටින් කෙනෙක් වගෙය...ගෝලීය දේශපාළණය ගැන හොඳ අවදියෙන් සිටින් කෙනෙක් වගෙයි පේන්නේ. කස්ටිය අලියා අතගාපු අන්ධයෝ සැට් එක වගේ. නමුත් අලියගෙ තරම එකෙක්වත් දන්නෙ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43251021071618114182013-03-29T02:43:32.350-07:002013-03-29T02:43:32.350-07:00ඉන්දියාව කරනුයේ ලංකාවේ පෙට්ටිය කැඩුවා මදිවට ඉදිරිය...ඉන්දියාව කරනුයේ ලංකාවේ පෙට්ටිය කැඩුවා මදිවට ඉදිරියෙදී බඩ කරවන බවට අනියමින් තර්ජනය කිරීමයි. අප ඉදිරි අනාගතයේ බඩවීමේ අනතුර වලක්වා ගැනීමට නම් පෙට්ටිය කැඩුවාට සමාව දිය යුතුව ඇත. තව ටික දිනකින් කාටත් නොදැනීම මේ සියල්ල අවසන් වනු ඇත. ඉන්දියාව ඔවුනට උවමනා දේ කරගෙන අවසන්.. මෙය අපට මතුපිටින් පෙන්වන සිල්ලර දෙශපාලන ජවනිකාව නොවේ....... andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74612975738838115912013-03-28T21:07:13.231-07:002013-03-28T21:07:13.231-07:00මේ ගැන ලස්සන ළිපියක් තිබුනා මෙතන හැබයි හොඳම කෑල්ල ...මේ ගැන ලස්සන ළිපියක් තිබුනා මෙතන හැබයි හොඳම කෑල්ල තියෙන්නේ අවසාන හරියේ...

http://c-u-l-t.blogspot.com/2013/03/blog-post_7028.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9805770537307880522013-03-28T21:04:26.516-07:002013-03-28T21:04:26.516-07:00That's his nature...That's his nature... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2779309291912686472013-03-28T21:03:24.524-07:002013-03-28T21:03:24.524-07:00සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස මට අදහාගන්නත් අමාරුයි....සෝභිත හාමුදුරුවන්ගේ මේ වෙනස මට අදහාගන්නත් අමාරුයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70096090351659433812013-03-28T21:02:23.911-07:002013-03-28T21:02:23.911-07:00මට නම් මුරලි පොරක්... ටෙස්ට් කඩුළු 800 ක් ගන්නවා ක...මට නම් මුරලි පොරක්... ටෙස්ට් කඩුළු 800 ක් ගන්නවා කියන එක ලේසී වැඩක් නෙමෙයි. අනික ඔහුගේ නිහතමානීකම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30324696294363457082013-03-28T21:01:24.299-07:002013-03-28T21:01:24.299-07:00ජාතියට ආදරය නොකරන කෙනා තම මවටත් ආදරේ කරන්නේ නෑ. අප...ජාතියට ආදරය නොකරන කෙනා තම මවටත් ආදරේ කරන්නේ නෑ. අපේ රටේ මිනිස්සු ඇත්තටම අපේ රටට ආදරේ නෑ. මේ හැම දේටම මුල ඒකයි. නමුත් ප්රචන්ඩත්වයෙන් ප්‍රශ්ණ විසඳීමට මම එක හෙලාම විරුද්ධයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com