tag:blogger.com,1999:blog-6408302481691521967.post4590867316062633723..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ඇපත් නැති කාළකන්නියෙක් ගැන හමුදාව වොරි විය යුතු නැත.මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6408302481691521967.post-27319038850920123502021-08-11T19:58:15.363-07:002021-08-11T19:58:15.363-07:00පිළිතුරට ගොඩාක් ස්තුතියි!පිළිතුරට ගොඩාක් ස්තුතියි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4582893484521392692021-08-11T05:35:25.785-07:002021-08-11T05:35:25.785-07:00This comment has been removed by the author. :))))...This comment has been removed by the author. :)))))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87469110068730991632021-08-10T22:25:54.607-07:002021-08-10T22:25:54.607-07:00සෞම්යාගේ හුත්තේ බිකි දෙක ඈත් කරලා දිව දාන්න තිබ්බා...සෞම්යාගේ හුත්තේ බිකි දෙක ඈත් කරලා දිව දාන්න තිබ්බා නං. ම්ම්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68534986891233617342021-08-10T22:05:22.001-07:002021-08-10T22:05:22.001-07:00නිදි, රජය යනු රාජ්‍යයයි. කිසියම් දේශයක පරමාධිපත්‍ය...නිදි, රජය යනු රාජ්‍යයයි. කිසියම් දේශයක පරමාධිපත්‍යය තහවුරු කළ විට එය රාජ්‍යයක් වනවා. පරමාධිපත්‍යය රජෙකු/රැජිනක සතු නම් එය රාජධානියක් ලෙසත් පරමාධිපත්‍යය ජනතාව සතු නම් ජනරාජ්ය හෙවත් ජනරජය ලෙසත් හැඳින්වෙනවා. වත්මන් ලංකා රජය බිහි වන්නේ 1972 මෙම දේශයේ පරමාධිපත්‍යය ජනතාව සතු කිරීමෙන්. එයට මූලිකත්වය ගන්නේ ශ්‍රීලනිපයයි. එබැවින් කිසිවෙකුත් අලුතෙන් රජයක් පත් කරගන්නේ නැහැ. මෙවැනි දේශපාලන මූලධර්ම කිහිපවරක් ඉගැන්වූ පසුත් එය තේරුම් ගත නොහැකි නම් කළ යුත්තේ කුමක්ද?

ලංකාව වගේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක "පාලකයන්" කියා කිසිවෙකු නැහැ. මොකද පරමාධිපත්‍යය හැම වැසියෙකුටම සමානව හිමි නිසා කාටවත් කාවවත් පාලනය කරන්න බැහැ. රාජධානියක නම් පරමාධිපත්‍යය හිමි රජුට/රැජිනට නිසා ඔවුන්ගේ යටත් වැසියන්ව "පාලනය" කරන්න පුළුවන්.

ඒ වගේම ආණ්ඩුවක් පත් කරන්නේ නැහැ. පත් කරනවා (Appoint) කියන්නේ කිසියම් තනතුරකට පත් කිරීමයි. ජනරජයේ කරන්නේ ජනතා නියෝජිතයන් "වරණයෙන් තෝරා ගැනීමයි" (Election). ආණ්ඩුව කියා ව්‍යවස්ථාපිත ආයතනයක් නැහැ. පාර්ලිමේන්තුවේ වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත පක්ෂය හෝ කණ්ඩායම හඳුන්වන සාම්ප්‍රදායික නමක් විතරයි. ඉතිරි පිරිසට සාම්ප්‍රදායිකව කියනවා විරුද්ධ පක්ෂය කියා. ඒවාට කිසිම ව්‍යවස්ථාපිත බලයක් නැහැ. පාර්ලිමේන්තුවේ 225 ම සමානයි. ඔවුන් කළ යුත්තේ සාමූහිකව ජනතාව නියෝජනය කිරීමයි. ඒ නිසා ඔවුන්ට කියන්නේ "ජනතා නියෝජිතයන්" (People's Representatives) කියලයි.

ඒ නිසා මෙවැනි ප්‍රාථමික දේශාපාලන මූලධර්මවත් නොදන්නා අය අනුන්ගේ වැරදි හදමින් උන්ගේ කටට වචන එබුවා කියා අපට කළ හැක්කේ කුමක්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12241597343709644622021-08-10T19:06:55.802-07:002021-08-10T19:06:55.802-07:00විලි ලැජ්ජාව කුමක් කියා දන්නවද
පොරජාතන්තරේ කිමදැය...විලි ලැජ්ජාව කුමක් කියා දන්නවද
පොරජාතන්තරේ කිමදැයි දන්නවද
සුපසන් නයුවො ඉන්නේ කොයි පක්ෂයෙද
පක්ෂ යාන්ත්‍රණ ගැන ඔබ ලියනවද?
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75533830707237449902021-08-10T15:50:25.553-07:002021-08-10T15:50:25.553-07:00What you have written is what most people forgot a...What you have written is what most people forgot about UNP+JVP work. Worst is young people burning on road sides. I wonder why Runil is still alive, most people who contributed to 88/89 are gone.

Funny thing is there are still Ranil supporters, most people say he has lot of money to spend, wonder where he gets the so much money, may be NGOs. Wijebahu Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-31341283978498918662021-08-10T10:10:59.438-07:002021-08-10T10:10:59.438-07:00ඇප නැති වෙන්න ඉස්සල්ලා නඩු දාලා ඉන්න එපැයි. පක රකි...ඇප නැති වෙන්න ඉස්සල්ලා නඩු දාලා ඉන්න එපැයි. පක රකින අපේ විරුවා තමාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-67549277279365684522021-08-10T03:08:18.956-07:002021-08-10T03:08:18.956-07:00හමුදාව වොරි විය යුතු නැති කාළකන්නියෙක් ගැන ඔබ ඔතරම...හමුදාව වොරි විය යුතු නැති කාළකන්නියෙක් ගැන ඔබ ඔතරම් වොරි වන්නේ ඇයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49006507777392888262021-08-10T01:06:36.638-07:002021-08-10T01:06:36.638-07:00Mekage (Ranil) mole okkoma thiyenne bale nethuwa i...Mekage (Ranil) mole okkoma thiyenne bale nethuwa innakota witharai. Bale apu gaman Royal eke gay old boys la tikath set karagena pimpiyek wage baila natala anthimata giyapara wage thrasthwadin bomba gahanakan melo magulak dannethuwa chater wela yanawa. Aduma gaane paasku bomba praharayen passe bale thibba kalewath mu konda pana athuwa alla gaththu unta daduwam kalanam UNP eka ohoma hendi gewila yanne ne. Me modaya nikan sulu jathinwa sathutu karanna gihin rate thbba peranima pakshe binduwata bessuwa. Anthimata muslim minissu tika chande dunneth wena wena paksha walin illapu muslim set ekata witharai. Me gothaya hithagena hitiye muslim minissunta kade giyama untika mutai UNP ekatai chande dei kiyala :-PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55019161130125816332021-08-09T23:49:54.592-07:002021-08-09T23:49:54.592-07:00මාතලන්ගේ මේ පෝස්ටුවේ අන්තර්ගයට මුළුමණින්ම එකඟයිමාතලන්ගේ මේ පෝස්ටුවේ අන්තර්ගයට මුළුමණින්ම එකඟයිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37482129240510262062021-08-09T23:47:54.991-07:002021-08-09T23:47:54.991-07:00හැබෑව හමුදාව අපහාසයට උපහාසයට ලක්කරන්න තැත් කිරීම න...හැබෑව හමුදාව අපහාසයට උපහාසයට ලක්කරන්න තැත් කිරීම නායකත්වයට එන්න බලා ඉන්න එකකුගෙන් කිසිවකු අපේකෂා කළේ හෝ කරන්නේ නැත. මේ ප්‍රකාශය දැඩිව හෙලා දැකිය යුතුමය! මෙවැනි ප්‍රකාශයකින් හමුදාව අධෛර්ය කරන්නට තැත් කිරීම ඉතා කණගාටු දායකයි!!. මේ වෙලාවෙත් හමුදාවේ කැපවීම, මිනිස් ජීවිත කෙරෙහි සංවේදීව කරගන යමින් සිටින කර්තව්‍යය අතිශ්‍ය පූජනීය එකකි!!!MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51959108120228646072021-08-09T23:44:57.281-07:002021-08-09T23:44:57.281-07:00This comment has been removed by the author.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com