tag:blogger.com,1999:blog-6408302481691521967.post4650222902623549381..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: උණු පාන්, මල් හා වැඩි සීනී ප්ලේන්ටී - Bread, Marijuana & Plain Teaමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger88125tag:blogger.com,1999:blog-6408302481691521967.post-48660512135566636842013-05-19T10:35:54.585-07:002013-05-19T10:35:54.585-07:00පාන් බැරිනම් කේක් කාපින් කිව්වලු නේද කවුද මන්දා .....පාන් බැරිනම් කේක් කාපින් කිව්වලු නේද කවුද මන්දා ....වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59960336923238328722013-05-17T02:06:10.469-07:002013-05-17T02:06:10.469-07:00ඇනෝ සහෝ කෙන්ජි කරන්නේ බ්ලොග් ලියන එවුන්ට හිං ආතල් ...ඇනෝ සහෝ කෙන්ජි කරන්නේ බ්ලොග් ලියන එවුන්ට හිං ආතල් එකක් දෙන ගමන් උන්ව දිරිමත් කිරිම කියලයි... samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32367503782051580872013-05-17T01:58:55.230-07:002013-05-17T01:58:55.230-07:00අනේද කියන්නේ බාගේ මොනවකරන්නද දෙන්නෙකුටඅනේද කියන්නේ බාගේ මොනවකරන්නද දෙන්නෙකුටsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65963691041778339202013-05-17T01:50:24.218-07:002013-05-17T01:50:24.218-07:00මම උබේ බලොග් එක බලනව බන්..දැන් එකට ගියාම කමන්ට් කර...මම උබේ බලොග් එක බලනව බන්..දැන් එකට ගියාම කමන්ට් කරද්දි ලෝඩ් වෙන් නෑ මොබයිල් එකෙන් නිසා වෙන්නැති.මාතලන් සමාවෙයන් උබේ අවුලක් නෑනෙ. ගෙස්ට් එක කරන්නෙ අපි පුලස්ති නෙමේ ඌ විතරයි අමාරුවෙන් ෆෝන් එකෙන් කොටද්දි වරදිනව සහන් අයියා.අපි ජෝශප් සහන් අයියා. ශමිකය අපිට උඩ පන්තියෙ. Tzr නාලකලගෙ සෙට් එකේ.ආව කාලෙක බලල යන්න එන්නම් .ජය වේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15936658965982877532013-05-17T00:37:33.902-07:002013-05-17T00:37:33.902-07:00හරි හරි මතකයි මතකයි ශමික සුරාබදු ගියපු කාලේ කට්ටිය...හරි හරි මතකයි මතකයි ශමික සුරාබදු ගියපු කාලේ කට්ටිය විහිලු කරා ගැළපෙනම ජොබ් එක කියලා.මට මේ ලඟදි සංජීව අයියා හම්බුණා.( අකුසල ) සමන්ත අයියා නම් තාම සබ්ජෙක්ට් එකේ ඉන්නවා මන් දන්න විදිහට.හැබැයි දැන් ඔය පැත්තේ අවුරුදු 5 වගේ ඇවිත් නැහැ..දන්න කියන කිසිම කෙනෙක් නැහැ.ඩි සිල්වත් කාගේ කව්ද කියන්න නම් මීටර් නැහැ බන්.උබල ජෝශප් නෙහ් ..? වරෙන් මචන් මගේ බ්ලොග් එක පැත්තේ.මේ ටිකේ නම් ෆන් නැහැ . ආතල් කප්පාදු කර තිබේ...

එක නෙවේ ප්‍රොෆයිල් එකක් හදා ගනින්කෝ බන් අපි වගේ..

"එදිනෙදා ජීවිතය | : ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !".
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73540962005957129832013-05-17T00:21:19.045-07:002013-05-17T00:21:19.045-07:00සහන් අයියා. ශමිකයා නම් ඒ දවස් වලම සුරාබදු එකට ගියා...සහන් අයියා. ශමිකයා නම් ඒ දවස් වලම සුරාබදු එකට ගියා.රාජගුරුලව දකපු කාලයක් මතක නෑ. අපි පුලස්ති ගෙස්ට් එකක් කරනව.මයිලගස් හන්දියෙ සවුන්ඩ් එකයි නලින් බබාගෙ ගැරිජ් එකයි තමා අපේ පොට් එක.දැන් පුරේ එහෙම්පිටින්ම වෙනස් වෙලාබන්.අපිත් පිට උන් වගේ. තව විජේපුර හිටිය පොරක් ප්‍රොෆෙසර් කියන්නෙ අපි. ඇස් පේනව අඩුයි.ඒ උනාට අතගාල සල්ලි හොයගන්නව සුපිරියට. සමන්ත අයිය නැත්තන් තමා එහෙ යන්නෙ .අපි එක සප්ලයර්ගෙ කස්ටොනෙ බැලුවම..ඇඩෙනව බන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6050231471305436692013-05-16T21:16:33.665-07:002013-05-16T21:16:33.665-07:00අංකල් කෙනජි උඩවලව ගෙස්ට් හවුස් එකේ රෙන්න තියෙන්නේ ...අංකල් කෙනජි උඩවලව ගෙස්ට් හවුස් එකේ රෙන්න තියෙන්නේ කජු ගහක් යටද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40720416558456152942013-05-16T21:14:16.903-07:002013-05-16T21:14:16.903-07:00කෙහෙල් ගෙඩි ඇවරියක් උනත් කන්න පුළුවන්....කෙහෙල් ගෙඩි ඇවරියක් උනත් කන්න පුළුවන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44992835696786132682013-05-16T21:13:42.214-07:002013-05-16T21:13:42.214-07:00ලියලා ඉවර වෙලා නම් මල් සුවඳ වින්දා. මේ ටිකේ ආතල් එ...ලියලා ඉවර වෙලා නම් මල් සුවඳ වින්දා. මේ ටිකේ ආතල් එකේ ඉන්නේ... කවදත් එහෙම තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3046783824416818402013-05-16T21:12:41.283-07:002013-05-16T21:12:41.283-07:00ඒ ජීවීතය කොහොමත් රහයි.. මේ ඉතින් ඔහේ නිසා තමයි...ඒ ජීවීතය කොහොමත් රහයි.. මේ ඉතින් ඔහේ නිසා තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82251691400196337712013-05-16T21:11:38.339-07:002013-05-16T21:11:38.339-07:00කැළණියට නම් එදත් අදත් මල් වලින් නම් කිසිම අඩුවක් න...කැළණියට නම් එදත් අදත් මල් වලින් නම් කිසිම අඩුවක් නෑ. ඒ කාළේ මල් විකුණපු උන් අද නගර සභාවේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50948835913656972292013-05-16T21:10:33.135-07:002013-05-16T21:10:33.135-07:00මොනවා වලද...? මල් වලද...මොනවා වලද...? මල් වලද...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79201560141816498342013-05-16T21:09:58.830-07:002013-05-16T21:09:58.830-07:00ඉතින් අනේ එදාට විතරක් ආදරයට පිටුපාලා ලෝඩ් බාන්න පු...ඉතින් අනේ එදාට විතරක් ආදරයට පිටුපාලා ලෝඩ් බාන්න පුලුවන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48997828262076130232013-05-16T21:09:00.108-07:002013-05-16T21:09:00.108-07:00මාත් හිතන්නේ අර හැලපේ, ගෑල්ලමයගෙ කඩෙන් ගන්න පාන් ව...මාත් හිතන්නේ අර හැලපේ, ගෑල්ලමයගෙ කඩෙන් ගන්න පාන් වෙන්න ඕන...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58932485265686950062013-05-16T21:08:00.982-07:002013-05-16T21:08:00.982-07:00ඇයි බොරුද.. ඒකට කලිසමත් ගලවලා තමයි ඉන්න වෙන්නේ...ඇයි බොරුද.. ඒකට කලිසමත් ගලවලා තමයි ඉන්න වෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46939823675324778512013-05-16T21:07:08.082-07:002013-05-16T21:07:08.082-07:00මම නම් දන්න තරමට ඔය වයසෙදි ඕන කොල්ලෙකුට හොඳට කන්න ...මම නම් දන්න තරමට ඔය වයසෙදි ඕන කොල්ලෙකුට හොඳට කන්න පුළුවන්. බිත්තර දෙක දෙක දෙන්නෙත් ඔය කාළේනේ... මොකෝ කර්මාන්ත කටයුතු වලත් යෙදෙනවනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49415677242427870842013-05-16T21:05:50.650-07:002013-05-16T21:05:50.650-07:00අපේ එකෙක් කළා මැදිරෙයෙක් ඇල්ලුවා කම්බි වැටකින් වෙන...අපේ එකෙක් කළා මැදිරෙයෙක් ඇල්ලුවා කම්බි වැටකින් වෙන් කරපු එහා වත්තේ ඉන්න....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76799464655653646712013-05-16T21:04:16.428-07:002013-05-16T21:04:16.428-07:00ඇයි සත්තරනේ පරළු පාන් තියෙන්නේ. ඉස්සර අපේ මාමන්ඩිට...ඇයි සත්තරනේ පරළු පාන් තියෙන්නේ. ඉස්සර අපේ මාමන්ඩිට පරළු පාන් ගෙඩියක් හොයාගන්න මාර කට්ටක් කෑවේ. ඒකට දැන්. හැමතැනම තියෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18719596586510154052013-05-16T21:02:58.933-07:002013-05-16T21:02:58.933-07:00පාන් ඉවරයි. ආයෙත් නෝ පාන්...පාන් ඉවරයි. ආයෙත් නෝ පාන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46161569250746260212013-05-16T21:02:02.275-07:002013-05-16T21:02:02.275-07:00රසය මැරෙන්නේ විදියක් නෑනේ.. පාන් කොච්චර රහද.....රසය මැරෙන්නේ විදියක් නෑනේ.. පාන් කොච්චර රහද.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74845115117188527412013-05-16T21:01:09.423-07:002013-05-16T21:01:09.423-07:00පුදුම කරුමයක් තමයි... එච්චරම හිතවත් නැති තැනකනම් ඉ...පුදුම කරුමයක් තමයි... එච්චරම හිතවත් නැති තැනකනම් ඉතින් කෙල ගිල ගිල ඉන්න එක තමයි මමත් කරන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80776007713052833212013-05-16T20:59:45.195-07:002013-05-16T20:59:45.195-07:00පොලොස් මාලුවත් එක්ක පාන් ගෙඩියක් කන්න පුළුවන් කිසි...පොලොස් මාලුවත් එක්ක පාන් ගෙඩියක් කන්න පුළුවන් කිසි අවුලක් නැතුව....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21089534627932649832013-05-16T20:58:56.406-07:002013-05-16T20:58:56.406-07:00හික්ස්....හික්ස්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87067938048868052482013-05-16T20:58:16.322-07:002013-05-16T20:58:16.322-07:00ගහල බලන්න එපාය... එක සැරයක් හරි....ගහල බලන්න එපාය... එක සැරයක් හරි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90271510650540569032013-05-16T20:57:25.884-07:002013-05-16T20:57:25.884-07:00කෙන්ජි කොල්ලන්ට පට්ට ආතල් එකක් දෙන්නේ.. බොග දාන උන...කෙන්ජි කොල්ලන්ට පට්ට ආතල් එකක් දෙන්නේ.. බොග දාන උන්ටත් වඩා ජනප්‍රියයි කෙන්ජියා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com