tag:blogger.com,1999:blog-6408302481691521967.post4656917291280445461..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: සිරිසේන පිස්සෙක්ද? - Is it Siresena or The constitutionමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6408302481691521967.post-81439461273557966382018-12-06T00:17:32.702-08:002018-12-06T00:17:32.702-08:00රනිලට කඩේ යන උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත මත දරත...රනිලට කඩේ යන උන්, මහින්දට බනින එකා මධ්‍යස්ත මත දරතියි සිතති.
මහින්දට කඩේ යන එකාද එලෙසමය.
මහින්දගේ වුනත් රනිල්ගේ වුනත් වරද දැකිය හැකි එකාට දෙගොල්ලෝම බනිති.
සාපේක්ශව අප තුල එක් පාර්ශවයකට බරවීමක් තිබිය හැක ඒත් ඒ නිසා තමන් පක්ෂ කණ්ඩායමේ හෝ වරද වරද ලෙස දැකීමට බාධා විය යුතු නැත.නයනේ - සිතුවිළිhttps://www.blogger.com/profile/15450316150829776338noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44368644479877758722018-12-05T13:02:33.196-08:002018-12-05T13:02:33.196-08:00රටටම පිස්සු හැදිලා තියෙන අවස්තාවක, මාතාට පිස්සු හැ...රටටම පිස්සු හැදිලා තියෙන අවස්තාවක, මාතාට පිස්සු හැදීම සාමාන්‍ය දෙයක්. ගණන් ගන්න එපා. ඉක්මනට දොස්තර කෙනෙක් හොයා ගනින්. උඹේ ලෙඩේට නෙමේ , රටේ සහ අපේ ලෙඩේට. මේක මාර විනාසයක් සහ වින්‍යාසයක්. මේක කවුරුත් තේරුම් ගන්න උත්සාහ කරමු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32775670232330708942018-12-04T16:39:38.850-08:002018-12-04T16:39:38.850-08:00මෝඩයිනේ, මහමැතිවරණයේ යූඑන්පී අපේක්ෂක සජිත් ප්‍රේමද...මෝඩයිනේ, මහමැතිවරණයේ යූඑන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස, එයා එන්නේ රනිල් වික්‍රමසිංහ නායකයා ගේ ආශිර්වාදය එක්ක.. ඉන් පසු වහාම ජනාධිපතිවරනයක්.. එතෙන්දි රනිල් වික්‍රමසිංහ වාර්තාගත ජයග්‍රහණය ලබනවා, සියලු ජාතීන්ගේ සහායෙන්...

ඒ නිසා සාටකයේ එල්ලිලා ඝෝෂා දාලා සවුත්තු වෙන්න එපා... යූඑන්පී plan හදලා ඉවරයි ..
මඩ ගහලා , කුනුහරුප කියලා මෙතිවරන දිනන්න අමාරුයි ,.. මේවා ලියන්නෙ, කියවන්නේ වයස කීයේ අයද...සමච්චල් සහ කුනුහරුප වලින් සටන් කරන්න ආසානම් යන්න, මරියකඩේ, සිරිපිනා මුඩුක්කුව දිහාට... අපි හමුදාවේ ඉන්න කාලේ ඕවා raid කලා, ඒකයි දන්නේ.. නැත නම් කියයි මම එහේ කියලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25532497387865524552018-12-04T05:40:32.410-08:002018-12-04T05:40:32.410-08:00"අනෙක ප්රජාතන්ත්රවාදය කියන්නේ, බහුතරයේ කැමත..."අනෙක ප්රජාතන්ත්රවාදය කියන්නේ, බහුතරයේ කැමත්ත අනුව වැඩ කිරීම නොව, බහුතරයට සුගතියක් වන තීන්දු තීරණ ක්‍රියාත්මක කරනා එකය."

එහෙනං උඹ කියපන්කො අහවල් පකටද රටකට 'ව්‍යවස්ථාවක්' කියල ලබ්බකුයි, නීතියකුයි උසාවියකුයි තියෙන්නේ.පද්ම විභූෂණ (විශ්‍රාමික) ගෞරවාභිධානhttps://www.blogger.com/profile/03131395477369552312noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74325985384526859582018-12-03T23:57:54.062-08:002018-12-03T23:57:54.062-08:00මාතලන්ගේ අනාවැකිය : http://maathalan.blogspot.com/...මාතලන්ගේ අනාවැකිය : http://maathalan.blogspot.com/2016/10/yapalana-funeral-will-be-notified-later.html හි කොමෙන්ටුවක් ලෙස ඇත!!
"ස්තූතියි... එච්චර දුර අනාවැකියක් දැන්ම කියන්න බෑ... නමුත් එක දෙයක් පැහැදිලියි... මේ වගේ වාතාවරනයක ආයෝජකයෝ එන්නේ නෑ.. රට දරුණු ආර්ථික අහේනියකට යයි... ඒ වගෙම මෛත්‍රි මහින්ද එකතු වෙලා රනිල් එලෙව්වත් පුදුම වෙන්න එපා.. මොකෝ මෛත්‍රිට හුරු ප්රජාතන්ත්රවාදය නෙමෙයි ගෝත්‍රික වැඩවසම් එකාධිපති ක්‍රමය.. එයා කෑ ගහලා අඬන්නේ ඒකයි.. "Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47914325711405781242018-12-03T20:30:12.049-08:002018-12-03T20:30:12.049-08:00ඔයා හරි මල්ලිඔයා හරි මල්ලිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41962929108944048062018-12-03T08:02:14.945-08:002018-12-03T08:02:14.945-08:00Lanka Sithuwili: You are a number one fool. "...Lanka Sithuwili: You are a number one fool. "ඇමරිකාවට සහ ඉන්දියාවට මේ වෙලාවේ ඕනේ චිනේ අතට ලංකාවේ සම්පත් යාම වැලක්වීමයි. ඒ කියන්නේ හිගන මට්ටමේ ලංකාව තබාගැනීමයි.

චීනයට ඕනේ ලංකාවේ වැදගත් ස්ථාන අත්පත් කරගෙන ලෝකයේ බලවතා වීමයි. " කොහොම උනත් ඉදිරි වසර ලංකාවේ පුරවැසියන්ට ඉතා අවාසනාවන්ත කාලයක් වෙයි නමුත් මේ කාලයේ ඉදිරි වසර 3ක පමණ කාලයකදී ශ්‍රී ලංකාව මේ තියන මඩගොහොරුවෙන් එලියට එයි කියල මට හිතන්නේ, ඉදිරි වසර අවසානයේ හොදින් හෝ නරකින් චීනය තම සංවර්දන වැඩ වේගවත් කරන නිසයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-24377532955729000252018-12-03T01:50:15.943-08:002018-12-03T01:50:15.943-08:00මාතේ උඹ 'අනිද්දා' පත්තරේට ලිපි ලියනවද ප්‍ර...මාතේ උඹ 'අනිද්දා' පත්තරේට ලිපි ලියනවද ප්‍රියන්ත හේවගේ නමින්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49676221604844821092018-12-03T00:48:22.821-08:002018-12-03T00:48:22.821-08:00ගෙවලයෝ කවදාද හරි පැත්තේ උන්නේ යහපාලනය ගෙන්න ලියලා ...ගෙවලයෝ කවදාද හරි පැත්තේ උන්නේ යහපාලනය ගෙන්න ලියලා ඉවරවෙලා 2015 පාර්ලිමේන්තුවේ චන්දෙදි ලාල් කාන්තට කතිරේ ගහලා ඇවිල්ලා කිව්වේ මොන බයිලාද

මාමණ්ඩියට පින් සිදුවෙන්න ඉගෙනගත්ත හදහන් බැලිල්ල කරගෙන ඌබෙත් හදහන බලාගෙන ද මේපාර කඩේ යන්නේ ...අපට පක්ෂ හෝ පුද්ගලයන් වැඩක් නෑ. රටයි වැදගත්. අනේ පුක පොඩ්ඩක් පෙන්නපන්කෝ පිදුරංගල යන්න ඕනේ නෑ. ඕක වන වෙලාද කියලා බලාගන්න රටටම

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53045565987983382632018-12-02T23:41:50.214-08:002018-12-02T23:41:50.214-08:00රැඩිකල් මාත 2035 දී නාසා ආයතනයෙන් කරන්න යන අඟහරු ජ...රැඩිකල් මාත 2035 දී නාසා ආයතනයෙන් කරන්න යන අඟහරු ජනාවාසකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස දැනටමත් තෝරාගෙන පුහුණුව ලබන තාරුක රාමසිංහ පුංචි පුතා ගැන මුළු රටේම කතා බහට ලක් වෙලා.

තාරුක වයස අවුරුදු 5 දී ඇමරිකාවේ කැලිෆෝනියා වලට පිටත් වුණේ ඔහුගේ පියාට එහි සමාගමකින් ලැබුණ ඉංජිනේරු රැකියාව නිසයි. එදා ඉඳන් ඔහු පාසල් අවසන් වීමෙන අනතුරුව පියාගේ සමාගමේ තමයි කාලය ගත කළේ. සුපර්ශීල්ඩ් නැමති එම සමාගම නාසා ආයතනයේ සුපර්සොනික් ජේට් නිපදවන කරන සමාගමක්.

කතාව දිග් ගැස්සෙන නිසා ඉතිරිය කෙටියෙන් කියන්නම්. අවුරුදු 8 දී සැහැල්ලු ගුවන් යානා ලයිසන් එක ගත්තා. දැන් ඔහුට වයස අවුරුදු 14 යි. එයාර්බස් 380 නැමති දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවේ ලයිසන් ඔහුට දැන් තියෙනවා. කැලිෆෝනියාවේ මිනිසුවිච් යුනිවර්සිටි එකෙන් මේ වනකොටත් ඔහුට ඩිප්ලෝමා එකක් තියෙනවා. වයස අවුරුදු 16 වෙද්දී ඔහු සිය ප්‍රථම උපාධිය B.Eng අවසන් කිරීමට නියමිතයි.

ඔහුගේ අසාමාන්‍ය හැකියාව ගැන ආරංචි වුණ නාසා ආයතනයේ පයිලට් කමාන්ඩර් ඉන් චීෆ් ඩොක්ටර් ස්ටීවන් ඇලෙක්සැන්ඩර් මහතා තාරුක ගැන අධ්‍යයනය කරලා ඔහුව නාසා ආයතනයේ විශේෂ පුහුණුවකට බඳවා ගත්තා. ඒ අන් කිසිවක් නෙමෙයි 2035 දී අඟහරු ජනාවාසකරණයේ සාමාජිකයෙක් විදිහට පුහුණු වීමටයි.

වයස අවුරුදු 5 දී ශ්‍රී ලංකාවෙන් පිටත් වුණත් තාරුක ඉතාමත් චතුරව හෙළ බස කතා කරනවා. ඔහු කියල තියෙනවා තමන්ගේ මව් බසින් පළමුවරට අඟහරු ග්‍රහයාගේ සිට මුළු ලෝකයම් අමතමින් විශේෂ ප්‍රකාශයක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා.

හෙළයො කියන්නෙ උපතින්ම අසහාය දක්ෂතාවයකින් හෙබි පුදුමාකාර මිනිස්සු. මේ බව ගොඩක් අය දන්නේ නෑ. එදා අරිසෙන් අහුබුදුවන් හෙළයින්ගේ අසහාය දක්ෂතාවය ගැන කියද්දී මේ රචකයා ඊට සිනා සුණා. ඒත් අද ඔහු එදා කී දේවල් ඇත්ත බව වැටහෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54691830189007197312018-12-02T23:38:50.911-08:002018-12-02T23:38:50.911-08:00උඹ කියන දේ ඇත්ත මචන්..
සිරා මෝඩයෙක් නොවෙයි..
සිරා...උඹ කියන දේ ඇත්ත මචන්..
සිරා මෝඩයෙක් නොවෙයි..

සිරා වගේ පොරක් එක්ක වැඩ කරන බැරි උන
රනිල් ගොබ්බයෙක්ම තමයි.
රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-74991798621527956632018-12-02T17:25:22.319-08:002018-12-02T17:25:22.319-08:00අපි කවුරුත් පාට කන්නාඩි ගලවලා බලන එක නේද හොඳ?අපි කවුරුත් පාට කන්නාඩි ගලවලා බලන එක නේද හොඳ?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8217709693379373662018-12-02T13:57:27.664-08:002018-12-02T13:57:27.664-08:00Machang, you are 100% correct about 'Mr Sirise...Machang, you are 100% correct about 'Mr Sirisena ta mada gaseema' Luckily most of these Toyyo can't write in English (else we will be international laughing stock). I am not joking people read these comments to measure up Sri Lnakns.

These buggers can't remember yesterday. I did not vote Sirisena in (they did) but he is head of state today, he should be respected. Like you said if he is mad, all the f****rs elected him is even mad.

Bottom line is Sirisena Samanala Fantasy yata gal kapuwa (eka hari ne machang, neda meya)
Meeta Sirisen bro.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37204537232362980662018-12-02T08:31:24.040-08:002018-12-02T08:31:24.040-08:00හොරා බව දැන දැන
රවිය පසුපස ගිය
දඹර තැන
ගෑස් ගඳ න...හොරා බව දැන දැන
රවිය පසුපස ගිය
දඹර තැන
ගෑස් ගඳ නාගෙන
වැඩ සිටී
ඇඩ්‍රස්ද නැති තැන

ගියොත් කවුරුහරි
රවියගෙ අඩිපාරේ
ගියාවගෙයි
උරුලෑවා ගියපාරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80998899485725832002018-12-02T08:15:27.378-08:002018-12-02T08:15:27.378-08:00//රාජපක්ෂලා සිරිසේනලා කෝටිපති වෙලා// යකෝ දැන් රාජප...//රාජපක්ෂලා සිරිසේනලා කෝටිපති වෙලා// යකෝ දැන් රාජපක්ෂලා සිරිසේනලා හිගන්නොද ?!!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36089768575529179072018-12-02T08:13:49.501-08:002018-12-02T08:13:49.501-08:00නියම විග්රහ කිරිල්ලක් මාතා, සරළව කිව්වොත් ඡනපති ත...නියම විග්රහ කිරිල්ලක් මාතා, සරළව කිව්වොත් ඡනපති තිබුන මොනයම් හෝ බලයක් නැති කරනවා නම් 2/3 සමග ඡනමත විචාරණයකින් සම්මත විය යුතුය.

4 1/2 ක් යනකං පාර්ලිමේන්තුව විසුරවන්න බෑ කියන එක කිසිම ඡනමත විචාරණයකි්න් සම්මත කර ගෙන නෑ, ඒ නිසා තමයි 32 (ඇ) වගන්තියෙන් (අමතරව) කියන වචනේ දාලා ඡනපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න බලය දීලා තියෙන්නේ, මේක ටික නොතේරෙන්නේ මැතිවරණවලට බය බූරුවන්ට විතරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16089783809983199742018-12-02T08:09:52.210-08:002018-12-02T08:09:52.210-08:00මාතලන් 2015 යහපාලන ජයග්‍රහණය පිටුපස ඇමරිකාව, යුරෝප...මාතලන් 2015 යහපාලන ජයග්‍රහණය පිටුපස ඇමරිකාව, යුරෝපේ වගේ අදිසි බලවේග රැසක් හිටියා. බල පෙරලියට අවශ්‍ය මුල්‍යමය හා මූලෝපාමය සහාය ආවේ පිටතින්.

ඒ බලවේග යහපාලන රජයෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය ඉටුකිරීම සදහා යම් කිසි කාලයක් ඔවුන්ට ගැලපෙනම නායකයා වූ රනිල් වික්රමසිංහව බලයේ තබා ගන්නට අවශ්‍ය වුනා. ඒ නිසා තමයි 19 ව්‍යවස්ථා සංශෝදනය ගෙන ආවේ. පාර්ලිමේන්තුව වසර 4 1/2 විසුරවන්න බැහැ කියන 70(1) කොන්දේසිය රිංගවා ගත්තේ ඒ අනුවයි.

නමුත් ඔවුන්ට යමක් වැරදුනා, 33 (2) වගන්තිය අනුව ජනාධිපත්වරයාට හැකියාව තිබුනා පාර්ලිමේන්තුව විසුරවන්න.

අද උසාවියේ අභියෝගයට ලක්ව ඇත්තේ මින් කුමක්ද බලගතු යන්නයි.

අද ජනතාව අසන ප්‍රශ්ණය මහින්ද රාජපක්ෂ ඉක්මන් වුනාද යන්නයි, මේ වෙලාවේ කිසිසේත්ම නැහැ. ඔක්තෝබර් 26 අගමැති කම බාරගෙන ඔහු රට ලොකු අනතුරකින් ගලවා ගත්තා. ඒ නව ව්‍යවස්ථාවක් හරහා වසර ගනනාවක ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරනයත් යන දෙකම කල් දමා ගැනීමට තිබුන කපටි කුමන්ත්‍රණයක් පරාජය කිරීමයි. නව ව්‍යවස්ථාව සම්මත උනා නම් පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලබන ජනාධිපතිවරයෙක් පත් වෙනවා.

ඔක්තෝබර් 26 ට පෙර පාර්ලිමේන්තුවේ බල තුලනය තිබූ විදියට අනිවාර්යයෙන්ම පත්වන්නේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය ජනාධිපතිවරයෙක්. ඊට පස්සේ ජනාදිපතිවරණය 2019 එන්නෙ නැහැ.

අලුත් ව්‍යවස්ථාව සම්මත වූ පසු පාර්ලිමේන්තුවේ ආසන ගනන වෙනස් වෙනවා. ඒ සදහා සීමා නීර්න කමිටුවකින් වාර්ථාවක් දිය යුතුයි අලුතින් පත් වු ජනාධිපතිවරයාට.

නමුත් මේ සදහා කොපමන කාලයක් දෙන්වාද, එය යලිත් කල් දමන්වාද යන්න තීරණය කිරීමේ බලය තිබෙන්නේ වත්මන් පාර්ලිමේන්තුව විසින්ම පත් කරනු ලබන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ අන පිලිපදින්නෙක් වන දුර්වල ජනාධිපතිවරයෙකු විසිනුයි.

ඒ කියන්නේ තව බොහෝ කලකට මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේත් නැහැ.

දැන් ඔබට තේරුම් යනවා ඇති තවත් බලා සිටියා නම් පහසුවෙන් චන්දයකට ගොස් දිනන්නට තිබුනා යන මතය වැරදි බව. අපේ ප්රජාතන්ත්රවාදී චන්ද අයිතිය උදුරාගන්නට ඔවුන් සැලසුම් කොට තිබු කපටි උපක්‍රමයයි මහින්ද රාජපක්ෂ අගමැතිකම බාරගැනීමෙන් වැලකුනේ.

නමුත් ජනතාවට මහින්ද රාජපක්ෂවත් එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි කන්ඩායමවත් මේ ආකාරයට බලයේ සිටින්නට අවශ්‍ය නැහැ. ජනතාවට අවශ්‍ය මැතිවරණයකට යන්නයි.

ලංකාවේ ස්ථාවර රජයක් පිහිටවීම සදහා නව පාලකයින් පත් කිරීමේ ප්රජාතන්ත්රවාදී අයිතිය ජනතාවට ලබා ගැනීමටයි අවශ්‍ය.

//මාතලන් කවදත් උන්නෙ හරි පැත්තේ. අපට පක්ෂ හෝ පුද්ගලයන් වැඩක් නෑ. රටයි වැදගත්.//

Same to us (the majority of silent Sri Lankan citizens) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58013961863649941152018-12-02T07:58:16.359-08:002018-12-02T07:58:16.359-08:00මම රටට ආදරේ නෑ මම ආදරේ ගෑණුන්ටයි, සමහර ෂීමේල් ලටයි...මම රටට ආදරේ නෑ මම ආදරේ ගෑණුන්ටයි, සමහර ෂීමේල් ලටයි විතරයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26136163602098853142018-12-02T07:15:48.486-08:002018-12-02T07:15:48.486-08:00තොපි වගේ කොන්දක් නැති පොන්නයන් ඉන්නා තාක් කොමෙන්ට්...තොපි වගේ කොන්දක් නැති පොන්නයන් ඉන්නා තාක් කොමෙන්ට් මොඩරේට් වෙයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12217633362913884232018-12-02T07:14:07.479-08:002018-12-02T07:14:07.479-08:00මාතලන් කවදත් උන්නෙ හරි පැත්තේ. අපට පක්ෂ හෝ පුද්ගලය...මාතලන් කවදත් උන්නෙ හරි පැත්තේ. අපට පක්ෂ හෝ පුද්ගලයන් වැඩක් නෑ. රටයි වැදගත්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90268654243290305302018-12-02T07:11:55.643-08:002018-12-02T07:11:55.643-08:00චීනයේ විතරක් නෙමෙයි ඉන්දියාව හා සිංගප්පූරුවේ සහායත...චීනයේ විතරක් නෙමෙයි ඉන්දියාව හා සිංගප්පූරුවේ සහායත් ලැබිලා රාජපක්ෂලා සිරිසේනලා කෝටිපති වෙලා ලංකාව ගොඩ එයි කියලා මටත් හිතෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88683836157988758872018-12-02T07:08:12.649-08:002018-12-02T07:08:12.649-08:00උඹ කියවනවා නේ .. ඒ ඇති හොදටමඋඹ කියවනවා නේ .. ඒ ඇති හොදටමමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71921688140982260582018-12-02T07:06:37.434-08:002018-12-02T07:06:37.434-08:00පැත්ත ලියන්න ඕන තරම් ඉන්නෙ බංපැත්ත ලියන්න ඕන තරම් ඉන්නෙ බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23922201476895030582018-12-02T06:57:33.721-08:002018-12-02T06:57:33.721-08:00දඹර අමිල
වියන්ගොඩ ගාමිණී
විජේසුරිය සරත්
මෙපමන කලක්...දඹර අමිල
වියන්ගොඩ ගාමිණී
විජේසුරිය සරත්
මෙපමන කලක්
අපට පෙන්නුවේ
ලිට්රෝ ගෑස්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57232755125117404872018-12-02T06:39:54.711-08:002018-12-02T06:39:54.711-08:00තු නොදකින් පුකේ රැඩිකල්
පක්කලි කම් ලියලා කොමන්ට...තු නොදකින් පුකේ රැඩිකල්

පක්කලි කම් ලියලා කොමන්ට් මොඩරේට් කරලා අහන ඒවාට උත්තර දෙන්න බැරි පද්දෝ Anonymousnoreply@blogger.com