tag:blogger.com,1999:blog-6408302481691521967.post4712147765335692709..comments2024-03-28T20:46:22.773-07:00Comments on මාතලන් | Maathalan: හම්බන්තොට හා මත්තල අලි ප්රහාරය. - Elephant Attack at Down Southමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-6408302481691521967.post-91209192609110853662014-04-22T02:55:45.306-07:002014-04-22T02:55:45.306-07:00ඔය නම දහ අතේ දාගෙන කල්පනා කලා ආවේම නෑ නේ. බොහෝම ස්...ඔය නම දහ අතේ දාගෙන කල්පනා කලා ආවේම නෑ නේ. බොහෝම ස්තූතියි මතක් කලාට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21430476152765186542014-04-21T06:01:22.699-07:002014-04-21T06:01:22.699-07:00කොරන වැඩ වල හැටියටනම් ඒකෙක් ඉන්නවද කියලත් සැකයි.....කොරන වැඩ වල හැටියටනම් ඒකෙක් ඉන්නවද කියලත් සැකයි........ඉසුරු අතුකෝරල - Isuru Athukoralahttps://www.blogger.com/profile/12418084150221291251noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30085755624079820812014-04-21T02:22:39.534-07:002014-04-21T02:22:39.534-07:00රංචාගොඩ ළමයගෙ කවි ආරත් ටිකක් මේ වගෙයි නේද? රංචාගොඩ ළමයගෙ කවි ආරත් ටිකක් මේ වගෙයි නේද? චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66394003908276642762014-04-21T01:45:02.731-07:002014-04-21T01:45:02.731-07:00///මම නම් මේවා ෆේලියර්ස් විදියට දකින්නේ නෑ. අනාගතේ...///මම නම් මේවා ෆේලියර්ස් විදියට දකින්නේ නෑ. අනාගතේ හරි ප්රයෝජනයට ගන්න පුළුවන්///

වරායනම් දෑකිය හෑකි අනාගතයක්දී ප්රයෝජනවත් විය හෑක.
එයාපොර්ට් එක නම් ලන්කාවට අභයවාකාශ යානා (සමහර විට පිටලෝකවලින් )ගොඩ බස්සවන කාලයකට තමයි

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-52948599763476688472014-04-21T01:35:17.327-07:002014-04-21T01:35:17.327-07:00අලින්ට විතරක් ගහල හරි යන්නෙ නෑ මාතලන්.
ප්ලේන් වල ...අලින්ට විතරක් ගහල හරි යන්නෙ නෑ මාතලන්.
ප්ලේන් වල හෑප්පෙන්න එන මොනරුන්ට ගහන්න ඕනෑ, ඊට ඉස්සර ප්ලේන් මත්තලට ගෙන්න ගන්න ඕනෑ නේ , ඒකට කටුනායක එයාපොර්ට් එකට ගහන්න ඕනෑ. කොලඹ වරායටත් ගෑහුවනම් හම්බන්තොටත් හරි.
ආශ්චර්යවත් සන්වර්දනයක උපරිම පල නෙලා ගන්න බාදාවකට තියෙන්නෙ ඕව තමයි
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49213040019507840902014-04-21T01:20:58.088-07:002014-04-21T01:20:58.088-07:00නෑ මොණරු බය කරන්නලු..නෑ මොණරු බය කරන්නලු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40861190386743522272014-04-21T01:19:57.013-07:002014-04-21T01:19:57.013-07:00මොකක්ද වහන්න තියෙනවා කියලා ඔය අලි කියන්නේ..මොකක්ද වහන්න තියෙනවා කියලා ඔය අලි කියන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59607752483852306532014-04-21T01:19:01.013-07:002014-04-21T01:19:01.013-07:00ඊළඟ සැරේ හම්බ වෙමු..ඊළඟ සැරේ හම්බ වෙමු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7176739410144401502014-04-21T01:18:13.166-07:002014-04-21T01:18:13.166-07:00මහ රජානෙනී කියලා ප්රසස්ථි ගායනා කරනවා උඹ අහලම නැද...මහ රජානෙනී කියලා ප්රසස්ථි ගායනා කරනවා උඹ අහලම නැද්ද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36387455325189044412014-04-20T23:49:05.563-07:002014-04-20T23:49:05.563-07:00නිහිංසා
මගේ කරුමෙට මට පේන්නෙම නෑ නෙව ඔය සංවර්ධනේ. ...නිහිංසා
මගේ කරුමෙට මට පේන්නෙම නෑ නෙව ඔය සංවර්ධනේ. පාරවල් ටික නං ටොප්. කියන්න දෙයක් නෑ ඒ ගැන. නමුත් හම්බන්තොට මිනිස්සුන්ට වෙච්ච දෙයක් නෑ. නමුත් පස්සෙං යන බත් බැලයන් ටික නං ඌරො වගේ තර වෙනව. ඒ කස්ටිය තමයි ඔය ඇවිල්ල ගහන්න කොනිත්තන්න ගත්තෙරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55580025061643443252014-04-20T23:43:59.368-07:002014-04-20T23:43:59.368-07:00///ඕ යේස් !! ප්රවීණ කලා කරුවෙක් විදියට මාව මාර අපහ...///ඕ යේස් !! ප්රවීණ කලා කරුවෙක් විදියට මාව මාර අපහසුවකට පත් උනා මේ කවි වල විරිත දැකලා.,!!! //
:-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57880360877752095972014-04-20T23:24:24.030-07:002014-04-20T23:24:24.030-07:00අර එකෙක් රුපියල් 100 එකාහු කලා වගේ කරලා ඕවා හැදුවා...අර එකෙක් රුපියල් 100 එකාහු කලා වගේ කරලා ඕවා හැදුවානම් අපිත් කියක් හරි දෙනවානේ බං අපේ මළගිය නෑයෝන්ට පින් අනුමෝදම් වෙන්න හරි.රටේ සල්ලි නැති නාස්ති නොකර.

දැන් මුළු රටම පවුලේ නින්ද ගමක් කරගෙන තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68996001202474722282014-04-20T22:51:57.059-07:002014-04-20T22:51:57.059-07:00නැතුව වෙන මොනවයින්ද ? මොකෝ අපි උඹලා සල්ලි දුන්න කි...නැතුව වෙන මොනවයින්ද ? මොකෝ අපි උඹලා සල්ලි දුන්න කියලයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5727378441832582282014-04-20T22:32:23.378-07:002014-04-20T22:32:23.378-07:00දැකලාම එපා වෙලා මුන්ගේ මේ ජෝගි.කාලෙන් කාලෙට එක,එක ...දැකලාම එපා වෙලා මුන්ගේ මේ ජෝගි.කාලෙන් කාලෙට එක,එක ඒවා.
උන් හිතං ඇත්තේ ගුවන් තොටුපල,වාරය හැදුවේ මැදමුලනේ නින්ද ගම් වලින් කියලා වෙන්න ඇති.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19731163755965237302014-04-20T22:25:47.037-07:002014-04-20T22:25:47.037-07:00ඒ ආණ්ඩු එහෙම පිස්සු කෙලපු නිසා තමයි මේ ආණ්ඩුව පත් ...ඒ ආණ්ඩු එහෙම පිස්සු කෙලපු නිසා තමයි මේ ආණ්ඩුව පත් කලේ.අරුන් කලා කියලා මුනුත් ඒවා කරනවා නම් මොකටද කොටි ගණන් සල්ලි වියදම් කරලා ජන්ද තියන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49688930704022526762014-04-20T21:08:21.686-07:002014-04-20T21:08:21.686-07:00සිහින උලේලදි මුන ගැහෙන්න හිතාගෙන හිටියේ..අටමා ඔයාව...සිහින උලේලදි මුන ගැහෙන්න හිතාගෙන හිටියේ..අටමා ඔයාව හොයලා දෙන්න හැදුවා හරි ගියේ නැ. එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55403952940847287192014-04-20T04:22:13.287-07:002014-04-20T04:22:13.287-07:00හම්බන්තොට හල්පරුවෝ ...............
හෙළුව වහගන්න දඟ...හම්බන්තොට හල්පරුවෝ ...............
හෙළුව වහගන්න දඟලනවා Anonymoushttps://www.blogger.com/profile/16657038559467382963noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43847623837000260862014-04-20T03:07:14.314-07:002014-04-20T03:07:14.314-07:00සෙල්ලං පිස්තෝල ජිල් ගහන්න වෙන්නැති
ළග තියං හිටියේ...සෙල්ලං පිස්තෝල ජිල් ගහන්න වෙන්නැති
ළග තියං හිටියේ.................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59617617797227042752014-04-20T01:32:02.296-07:002014-04-20T01:32:02.296-07:00ඔව් අතීතයේ .... පාතාලේ උපත මෙහේ වගේම..... ඊට කලින්...ඔව් අතීතයේ .... පාතාලේ උපත මෙහේ වගේම..... ඊට කලින් භිෂණය පටන් ගත්තෙත් මෙහෙමනේ...... මෙහේ කට්ටියනේ ඕකට joint උනෙත්.....ඉතින් මේ පළාත කප් ගහපු නම් දරාපු පළාතක් නේ.....මෙහේ අයට නම් ඕව සිම්පල් දැන්.....දවසක් පහුවෙද්දී ඔක්කොම ශේප් ..... අපි දන්නෙත් නැ..... දැක්කෙත් නැ.....පෙර සේ.......වම...... දක් .......සි.ජේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81205624597392107612014-04-19T22:08:59.345-07:002014-04-19T22:08:59.345-07:00මීට පස්සෙ බය නැතුව කෙලින්නයි තියෙන්නේ... ගේන්නේ ඔක...මීට පස්සෙ බය නැතුව කෙලින්නයි තියෙන්නේ... ගේන්නේ ඔක්කෝම සෙල්ලම් පිස්තෝල, කඩු කිනිසි, පොලු මුගුරු, බෝම්බ එහෙම නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22522635269535364342014-04-19T20:33:49.333-07:002014-04-19T20:33:49.333-07:00බොහොම ස්තුතියි ....උපදෙසට සහ ආරාධනාවට දැනට ඔහොමයන...බොහොම ස්තුතියි ....උපදෙසට සහ ආරාධනාවට දැනට ඔහොමයන්..... මේක දැන් අබින් කැවා වගේ වැඩක් mc Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1219973583591822822014-04-19T11:50:27.006-07:002014-04-19T11:50:27.006-07:00යන්තං ඔලුව දාගෙනද මන්දා ඉන්නේ !!!යන්තං ඔලුව දාගෙනද මන්දා ඉන්නේ !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20961973640839313782014-04-19T10:21:23.035-07:002014-04-19T10:21:23.035-07:00උන් පිස්තෝල අරන් යන්නෙ නැතුව අපි ගෙන්යන්නය බං. මේක...උන් පිස්තෝල අරන් යන්නෙ නැතුව අපි ගෙන්යන්නය බං. මේක උන්ගෙ ආස්චර්ය නේ.
කලූhttps://www.blogger.com/profile/17663392923055100597noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51289753836797495612014-04-19T09:18:11.177-07:002014-04-19T09:18:11.177-07:00දේශපාළණයෙන් තොර ජීවිතයක් නැත.දේශපාළණයෙන් තොර ජීවිතයක් නැත.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75639692657153590982014-04-19T09:13:05.832-07:002014-04-19T09:13:05.832-07:00කතා කරන්න අකමැති මාතෘකාවක් දේශපාලනය.කතා කරන්න අකමැති මාතෘකාවක් දේශපාලනය.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com