tag:blogger.com,1999:blog-6408302481691521967.post4872446632426784128..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: ටැක්සි ජිනේ, මොරිස් මයිනර් සමඟ රොකට් රෝහිණි - Taxi Drivers, Morris Minor with Rocket Rohiniමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-6408302481691521967.post-40847933578719158462018-03-11T20:56:26.068-07:002018-03-11T20:56:26.068-07:00කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දි...කෝච්චිය වේදිකාවට එද්දී මුලින්නම පෙන්න engine එක දිහා බලාගෙන ඉන්න මම ගොඩක් අස කරා . ඒ ගහම්බිරත්වය , අබිමානි ගමන, එන්ජිමේ හඩ , නලා හඩ එදා ඉදන් මම ආස කරපු දෙයක් .

ඉතිං වේදිකාවට ඇවිත් කෝච්චිය නවත්වපුගමන්ම තාත්ත බලන්නේ මේක 3 වෙනී පන්තියේ පෙට්ටියක් ද කියල . ඉතින් ඇවිදින්න පුළුවන් කලේ තාත්ත මාව බිමින් තියනවා . ගොඩක් වෙලාවට මම සීට් දෙක මද කවුළුව ගාවට ( මුහුද පැත්තේ ) යනවා . අසාවෙන් ජනේලෙන් දෙපැත්තම බලනවා . කෝච්චිය වංගුවක් ගද්දි එන්ජිම දිහා බලන්න මම කොච්චර ආස කරා ද?

ඉතින් ගොඩක් වෙලාවට කළුතර පහුවෙද්දී සිටි එකක් හම්බවෙනවා . කොහොමරි හික්කඩුවෙන් බැසට පස්සේ ටිකට් පස්සේ අපි යන්න ඉස්සර ටිකට් එකතු කරන නිලධාරියාට ටිකට් ටික දෙනවා . ඉස්සර හික්කඩුවට තිබුනේ පලවෙනි වේදිකාව විතරයි . හැබැයි මට මතක විදියට පාරවල් තුනක් තිබ්බා . තුන්වෙනි පාර තිබුනේ පෝර ගබඩාවට යන්න. ගොඩක් වෙලාවට කුඩා ප්‍රමාණයේ බඩු පෙට්ටියක් හෝ දෙකක් නවත්වලමයි තිබුනනේ පොර ගබඩාව ගාව. යකඩ දොබකරයකුත් තිබුන ගබඩා බුමියේම . ඉස්සර හික්කඩුවට තිබ්බ සංචාරකයන් වෙනුවෙන් වෙනම දුම්රිය පොලක්. හැබැයි එක ගොඩක් පොඩි තැනක් . තිබුනේ හරියටම හික්කඩුව කුමාර විදුහල ගාව ප්‍රධාන සිග්නල් කනුව ආසන්නයේ . පස්සේ කලෙක එක අභාවයට ගිහින් වහල දැම්ම . අද වෙද්දී තුබුණු තැනක් වත් පෙන්න නෑ මම හිතන්නේ .

Wednesday, June 21, 2017
http://magelokaya01.blogspot.com/2017/06/4.htmlKalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-43906534186420779192018-03-11T16:13:43.521-07:002018-03-11T16:13:43.521-07:00මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා...මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තෝ කාලෙන් කාලෙට රටේ ඉන්න / හිටපු , මැරිච්ච්/ජීවත්වෙන මහජන චන්දෙන් පත්වෙච්ච නායකයින්ට අපහාස කරලා තීරු ලිපි ලියන්නේ උඹ සුකරයෙක් නිසානේ ද? එතකොට තිරිසනා උඹද අපිද

එනිසා තමයි සුකරයෝ , තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ... දෙපිටකාට්ටුවෝ

කොස් මල්ලිගේ ඔලුව වගේ, පොර උරේක ගුණසිංහ පුරේ තිබුනත් අපිට නම් පුදුමයක් නෑ
උඹ ඕන මගුලක් මොඩරේට් කරගනින්
මේ සුකරයාට නම් මේ උපාය මාර්ගික ඥානය නැත.මේ යම් ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, මේ අභියෝගත් බාර ගෙන බලමු
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66489043992936118682018-03-11T16:13:26.666-07:002018-03-11T16:13:26.666-07:00මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා...මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තෝ කාලෙන් කාලෙට රටේ ඉන්න / හිටපු , මැරිච්ච්/ජීවත්වෙන මහජන චන්දෙන් පත්වෙච්ච නායකයින්ට අපහාස කරලා තීරු ලිපි ලියන්නේ උඹ සුකරයෙක් නිසානේ ද? එතකොට තිරිසනා උඹද අපිද

එනිසා තමයි සුකරයෝ , තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ... දෙපිටකාට්ටුවෝ

කොස් මල්ලිගේ ඔලුව වගේ, පොර උරේක ගුණසිංහ පුරේ තිබුනත් අපිට නම් පුදුමයක් නෑ
උඹ ඕන මගුලක් මොඩරේට් කරගනින්
මේ සුකරයාට නම් මේ උපාය මාර්ගික ඥානය නැත.මේ යම් ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, මේ අභියෝගත් බාර ගෙන බලමු
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-71858656968411991082018-03-11T10:19:58.618-07:002018-03-11T10:19:58.618-07:00"ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා..."ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත."

- - ප්‍රේමලාල් රණවීරගේ

සභාවේ ඉතා තදින් සිනා. මෑතකදී ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ සුරේෂ් සලේ ඉන් ඉවත් කලේ මහින්ද රාජපක්ෂද ?

මා දන්නා පරිදි සුරේෂ් යනු රාජකීය විද්‍යාලයේ සුපිරි නිපැයුමක් වන අතර ඔහු එවකට පදින්චිව සිටියේ කොල්ලුපිටියේ මුහන්දිරම් පටුමගේය. බොහෝ විට මොහු මාතලන්ගේ සමකාලීනයකු වියහැකිය. මොහු මැලේ ජාතිකයෙකි. වර්තමාන පොලිස් විශේස බලකා අණදෙන නිලධාරි ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලතීෆ්ද කොළඹ රාජකීය විද්‍යාලයේ සුපිරි නිපැයුමක් බව මා අසා ඇත. ඒ සත්‍යක් නම් මොහු අරුණ පෙරේරාගේ සමකාලීනයකු විය යුතුය.

කෙසේ නමුදු පරිපාලනයෙහි අසමත් කොන්ද පන නොමැති රාජකීයයන් කිසි කළෙක සැබෑ රාජකීයයන් ලෙස අප පිළිගන්නේ නැත. මෙය සුරේෂ් හෝ ලතීෆ් සඳහා අදාළ නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80804279926143929922018-03-11T09:27:26.371-07:002018-03-11T09:27:26.371-07:00"...මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා...... "...මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා..."

- ප්‍රේමලාල් රණවීරගේ

අම්මට සිරිගජ නැන්දට කජුමද කිව්වලු මාතෙ. මම හිතන්නෙත් ඔය ප්‍රේමලාල් උන්නැහැ හිතන විදියටමයි. මේ පහුගිය පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂලා තවදුරටත් මහජනතාවට අතිශයින් අප්‍රියකර පිරිසක් බව මහජනතාව ඉහලින්ම ඔප්පු කළා.

ඔය ප්‍රේමලාල් උන්නැහැ අයිති පළාත් පාලන ආයතනය ඉහලින්ම දිනුවෙ යහපාලනය නෙමෙයිද? මහින්දට ඇපත් නෑ.

මේ වගේ (මීට සමාන අර තුශාර වන්නිආරච්චි වගේ) ප්රගල්භ දේශපාලන විචාරකයො අපෙත් ආයු ලැබ අඩුගානේ 2020 ජනාධිපතිවරණය වෙනකන්වත් දීර්ඝායු වළඳන්න ඕනැ.

උඹල අපි නම් හැන්දෑවට බාගයක් ගහන දවසට ගෝල්ඩ් ලිෆ් පැකට් එකක් වත් ගහන උන් නිසා අපිට ටිකට් එක කොයි වේලාවේද දන්නේ නෑ.

කොයි පක්ෂෙ උනත් මොන ජාතියේ ආගමේ උනත් හොඳට අර වගේ කන බොන එකා ළඟ ගඳ නෑ මචං. උඹ එකඟද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61400407634797862802018-03-11T06:35:37.912-07:002018-03-11T06:35:37.912-07:00Hey Ano above,
I am the Ano above March 10, 2018 ...Hey Ano above,

I am the Ano above March 10, 2018 at 5:06 AM. Thanks for admitting that you are one of MR's Ar..selickers.

I do not think you've even been to Royal for shelter during rains. You seem to have such lowly qualities, not seen in respectable Old royalists !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58963407601485480752018-03-11T06:19:50.496-07:002018-03-11T06:19:50.496-07:00අනෙ ටැන්කූ වේවාඅනෙ ටැන්කූ වේවාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51586302599905100232018-03-11T05:31:21.933-07:002018-03-11T05:31:21.933-07:00සහතිකෙන්ම මේ රට මුළු ලොවට යටයිසහතිකෙන්ම මේ රට මුළු ලොවට යටයිMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92158719253531387052018-03-11T05:25:37.483-07:002018-03-11T05:25:37.483-07:00@ Anonymous March 10, 2018 at 5:06 AM
අනේ බොල ගොන...@ Anonymous March 10, 2018 at 5:06 AM

අනේ බොල ගොන් හරකො,

ඔය උඩ Anonymous March 10, 2018 at 1:40 AM කියල තියෙන කතාව තේරුම්ගන්න බැරි උඹ මෙතන පච වෙන්න එපා. මහින්ද ප්රභාකරන් එක්ක යුද්ධ කළේ පුද්ගලික තරහකටද ? නිරුපමා විතරක් නෙමෙයි බැසිල්ගෙ දුව බැඳල ඉන්නෙත් ඉන්දියන් ජාතිකයෙක් නේද?

ගෝඨාභය ගේ කාලේ ආරක්ෂක අමාත්‍යාංශයයේ අතිරේක ලේකම් විශ්‍රාමික Air Vice Marshal Ravi Arunthavanathan, RWP, RSP, VSV, USP, psc, නෙමෙයිද ?

අනේ ගොන් හරකෝ 71 කැරැල්ල කාලේ ආරක්ෂක ලේකම් කවුද ? ඒ ආතර් රත්නවේල් නෙමෙයිද?

අමිර්තලිංගම්ට වෙඩි තියපු LTTE කණ්ඩායම මැරුවේ සිංහල ආරක්ෂක නිලධාරීන් නෙමෙයිද? LTTE කාලේ සියලු දෙමල දේශපාලකයන් තමන්ගෙ ප්‍රධානතම ආරක්ෂක නිලධාරීන් විදියට සිංහල අය පමණක් තෝරාගත්තේ ඇයි ?

රවිරාජ් එක්ක මැරුණේ සිංහල පොලිස් සැරයන්වරයෙක් නෙමෙයිද?

මිනිස්සුන්ගෙ ඔලුවට ජාතිවාදී විෂ දාල ඒකෙ වගකීම පදනමක් නැතුව අහක ඉන්න මිනිසුන්ට පටවන්න එපා.

මේ ලියන මම මහින්දට පක්ෂයි. ඒ වගේම මොනම ජාති ආගම් වාදයකටත් විරුද්ධයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත්ත අපට එහෙම වෙන්නත් බෑ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14059509019941573142018-03-11T03:45:41.303-07:002018-03-11T03:45:41.303-07:00වෙනස්. එත් නියමයි මාතලන්
වෙනස්. එත් නියමයි මාතලන්
පොලියානා අලිසන්දිරි https://www.blogger.com/profile/16293995642677234762noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51688268251245319782018-03-10T22:04:20.539-08:002018-03-10T22:04:20.539-08:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85624931406473454292018-03-10T22:04:03.127-08:002018-03-10T22:04:03.127-08:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1004633271818395972018-03-10T22:03:43.553-08:002018-03-10T22:03:43.553-08:00ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ගොඩාක් කල් බංඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ගොඩාක් කල් බංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65610359187145308592018-03-10T22:03:11.104-08:002018-03-10T22:03:11.104-08:00මේ රට මුලු ලොවට යටයි.... මේ රට මුලු ලොවට යටයි.... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49840339494650841502018-03-10T22:02:35.826-08:002018-03-10T22:02:35.826-08:00:)

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66939376720421018762018-03-10T22:02:18.216-08:002018-03-10T22:02:18.216-08:00තිරික්කලේ මචෝ... ගාල්ලේ නැති උනත්, මාතර සෑහෙන කාළය...තිරික්කලේ මචෝ... ගාල්ලේ නැති උනත්, මාතර සෑහෙන කාළයක් යනකන් තිබ්බා... තාමත් සමහර ගෙවල් වල ඉස්සරහා පාක් කොරලා තියෙනවා බී ඇම් මරසෙඩීස් වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78485043099410422562018-03-10T22:01:03.199-08:002018-03-10T22:01:03.199-08:00පොන්නයෝ වගේ තොපි මොන පක්කුද යකෝ මට. කොමෙන්ට් මොඩරේ...පොන්නයෝ වගේ තොපි මොන පක්කුද යකෝ මට. කොමෙන්ට් මොඩරේට් කළේ තොපි වගේ කාළකන්නි පොන්නයෝ, මැරිච්ච මිනිස්සුන්ටත් අපහාස කරන අමු තිරිසන්නු නිසා... තොපි වගේ කාලකන්නි නිසා තමයි.. අද සමාජ මාජ්ජ ජාලාවලටත් කෙල වෙලා තියෙන්නේ... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49301683504323978172018-03-10T21:02:43.962-08:002018-03-10T21:02:43.962-08:00 කොමන්ට් මකා දැමිමන් ගැලරියේ හූ හඬ හා විසිල් හඬට... කොමන්ට් මකා දැමිමන් ගැලරියේ හූ හඬ හා විසිල් හඬට පමණක් ප්‍රතිචාර දක්වන මාතලන් දෙපිටකාට්ටුවාට මේ උපාය මාර්ගික ඥානය නැත.මේ ගෙරියාට ප්‍රමාණවත් ශක්තියක් තිබේ නම්, අවස්ථාවන් වාසි දායක නම්, අභියෝග බාර ගෙන සිටිය යුතුය Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27319522842487641632018-03-10T14:08:10.664-08:002018-03-10T14:08:10.664-08:00අඩේ මාතලන් බොස්. රොකට් රෝහිනී මරුනෙ 👍🏽.. දැන් උන...අඩේ මාතලන් බොස්. රොකට් රෝහිනී මරුනෙ 👍🏽.. දැන් උනත් බං ගමේ කෙල්ලේකුගේ සිරියාව ඔය ෆැෂන් කරන ඇවුන් ළග නෑ ලොක්ක.

තිරික්කල කිව්වහම මතක් උනේ. ඉස්සර අපි මාතර ආච්චිලයි ගෙදර යද්දි මාතර ඔරලෝසු කනුව ලගින් තිරික්කලේ අරං පැද්දි පැද්දි මැද්දවත්තට යන හැටි මැවිල පේනව බං.

ඔහේට ඉතිං ඒකාලෙ සබ්ද කෝෂයත් හරියටම මතකයි. ගෝපාල පැකට් එකෙක් දත් මැද්ද අපිට තියෙන බාල කාලය නං මල් හතයි.ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-89840190080792600392018-03-10T05:06:37.555-08:002018-03-10T05:06:37.555-08:00මේ උඩින් comment කරල තියෙන එකා මහින්දගෙ පුක ලෙවකන ...මේ උඩින් comment කරල තියෙන එකා මහින්දගෙ පුක ලෙවකන එකෙක් කිසි සැකයක් නැහැ. මූ කියන එක ඇත්තනම් මහින්ද Prabakaran එක්ක යුද්ද කලේ කොහොමද ? මොකද නිරූපමා රාජපක්ස බැඳලා ඉන්නෙ දෙමලෙක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21255205927476142832018-03-10T01:40:17.965-08:002018-03-10T01:40:17.965-08:00“ මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට ...“ මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර කිරීම මගින් රට අස්ථාවර කර මේ ආණ්ඩුව මහජනයාට තව දුරටත් අප්‍රිය කර රාජපක්ෂලා නැවත බලයට ගෙන එම සඳහා බලවත් පිරිසක් පිටුපස සිටින බවට සැකයක් නැත . එකතරා මාධ්‍යයක සඳහන් වූ ආකාරයට අම්පාරේ සහ තෙල්දෙණියේ ගිනිතැබීම් පිටුපස සිටින්නේ මහසෝන් බලකාය නමින් හදුන්වන මැර පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට වාර්තා කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ මොහොතේ ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක කරන්නට සහ වෙනත් දැඩි ක්‍රියා මාර්ග ගැනීමට සුදානම් නොමැති නම් ඉදිරියේදී ඔවුන් ලංකාවම ගිනි තබන බවට කිසිදු සැකයක් නැත .”

- ප්‍රේමලාල් රණවීරගේ

දැන් මේ මහසෝන් බලකාය මෙහෙයවන හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් ගැන තමුන්නාන්සේ දන්නව නම් ඒ නම් අඩුගානේ නිර්නාමිකවත් පෙනී ඉඳල ප්‍රසිද්ධ කරන්නකො. දැන් බේරුවලත් මහින්ද දිනල තියෙන වෙලාවෙ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමෙන් මහින්දට වන වාසිය මොකක්ද? පොහොට්ටුවට වැටිල තියෙන්නෙ සිංහල බෞද්ධ චන්ද විතරමද ? මහින්ද මුස්ලිම් විරෝධියෙක් විදියට ඇඟවෙන්න මේ බේගල් කෙලින්න ලැජ්ජා නැද්ද? අඩුගානේ තමුන්ගේ වයසට ගැලපෙන හැසිරීමක්වත් තියාගන්න.

ඔය වගේම කෙබරයක් අර විචාරක පසුගිය ජනාධිපතිවරණයට කලින් ලිව්වේ මහින්ද හමුදාවත් එක්ක එකතුවෙලා කරන්න හදපු කුමන්ත්‍රණයක් ගැන. අන්තිමට ඒ කුමන්ත්‍රනේට කොළඹට ගෙන්න ගත්තයි කියපු මේජර් ජෙනරල් සුමේධ පෙරේරා (සුමේධ තමයි ගෝටාභය පළමු ගජබා රෙජිමේන්තුවට අණදෙනකොට එයාගේ දෙවැනි අණ දෙන නිලධාරියා) හමුදාවෙ තුන්වන තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කළේ මේ ආණ්ඩුවෙන් නෙමෙයිද?

අහල ඇති නේද කර්නල් ෆස්ලි ලාෆීර් ගැන? අර මුලතිව් සටනේදී මැරුණේ.එයා තමයි පළමුවන විශේෂ බලකායේ අණ දෙන නිලධාරියා. පස්සේ එයාට පරම වීර විභූෂණය හිමි වුනා. එයා නුවර . බැඳලා හිටියෙ අනෝමා වික්‍රමසූරිය. බැන්දට පස්සේ අනෝමා ලාෆීර්. එයාගේ සහෝදරයෙක් තමයි කර්නල් ප්‍රසන්න වික්‍රම වික්‍රමසූරිය. තවත් සහෝදරයෙක් තමයි ජාලිය වික්‍රමසූරිය. මේ සියලුදෙනා මහින්දගේ ඥාති සහෝදරියකගේ දරුවන්.

ගෝටාභයගේ ඉතාම විශ්වාසවන්ත නීතිඥයා කවුද? ඒ ජනාධිපති නීතිඥ අලි සබ්රි. සබ්රි එන්නෙ බේරුවලින්. ඉතින් තමුන්නාන්සෙ රාජපක්ෂවරු යනු මුස්ලිම් විරෝධීන් කියල නිර්මාණය කරන්න හදන බේගලය මොකක්ද?

කැමති දේශපාලනයක් තමුන්නාන්සේ කරගන්න. නමුත් දේශපාලන ජඩ වැඩ කරන්න එපා.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48490974806475745862018-03-09T19:01:10.734-08:002018-03-09T19:01:10.734-08:00බ්‍රෙසියර් වල අඩුපාඩු ගැන නං ඕනෑ තරම් කතා කල හැක ඕන...බ්‍රෙසියර් වල අඩුපාඩු ගැන නං ඕනෑ තරම් කතා කල හැක ඕනෑම පජිරි, පිට කෑහිලි, පජාත,.
අවජාතක පද්දෙකුට වෙනුවෙන් කඩේ යාහැක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72892740640641357792018-03-09T10:30:26.787-08:002018-03-09T10:30:26.787-08:00එ ගැනනම් කාතා කරලා වැඩක් නැහැ...එ ගැනනම් කාතා කරලා වැඩක් නැහැ...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66713814459330363942018-03-09T05:32:51.612-08:002018-03-09T05:32:51.612-08:00මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුද...මේ සියල්ල නැති උනේ 83 භීෂනයත් එක්කය. ඒ සාපය අවුරුදු 30 ස් ගනනක්ම වින්ද කාළාන්නින්ට, ප්රභාකරන් කිවාක් මෙන් සියල්ල අමතක වී, අද තවත් ගුස්තියක් අල්ලා තිබෙනවා දැක්කාම තනි ඇහැට ඇඬෙනවාය. මේක කවදාවත හැදෙනා රටක් නෙමය. එක්කෝ වහ බී මිය යා යුතුය. නැතිනම් වෙනත් රටකට පැන යා යුතුය.// සහතිකම ඇත්ත අයියේ.මේක මහා කාලකන්නිම රටක්.Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48656542657012820532018-03-09T03:06:37.887-08:002018-03-09T03:06:37.887-08:00අනා...!මාතලන් මයා ඔයා එනකම් සා රසා SSC එකේ බලාගෙන...අනා...!මාතලන් මයා ඔයා එනකම් සා රසා SSC එකේ බලාගෙන ඉන්නවා. මාතලන් ඔයා SSC යන්න බයද ?කැත ද? නැතිනම් අවුල්ද ?Anonymousnoreply@blogger.com