tag:blogger.com,1999:blog-6408302481691521967.post503722363510750015..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: හෙළ උරුමයේ අවසන් දින පහ - Last five days of JHUමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-6408302481691521967.post-91112115678832811952014-10-24T00:11:02.462-07:002014-10-24T00:11:02.462-07:00ජනතාවට විහිළු සපයන්නෝ- රතන සහ සමාගමජනතාවට විහිළු සපයන්නෝ- රතන සහ සමාගමසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21896465357090445932014-10-23T19:03:26.255-07:002014-10-23T19:03:26.255-07:00ඕන් දෙනවා එලව එලව... කන්න වෙනවා අම්බානක..ඕන් දෙනවා එලව එලව... කන්න වෙනවා අම්බානක..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47668448149142446492014-10-23T18:45:09.660-07:002014-10-23T18:45:09.660-07:00තව දවස් දෙකයිනෙ. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස...තව දවස් දෙකයිනෙ. ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටංටද? හැබැයි බජට් එක් හදංට ගියාට වඩා කල් යයි.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14742258240378113682014-10-23T18:41:03.401-07:002014-10-23T18:41:03.401-07:00This comment has been removed by the author.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65624312026639354772014-10-23T08:08:27.046-07:002014-10-23T08:08:27.046-07:00පිස්සුද අනේ.. අපේ හාන්දුරුවනේ කියලා වඳින පුඳන මනුස...පිස්සුද අනේ.. අපේ හාන්දුරුවනේ කියලා වඳින පුඳන මනුස්සටර අගේන්ස්ට් මක්කත් කොරන්නේ නෑ.. එහෙම කලත් ඉතින්.. අවසානේ තමා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36616444725403472832014-10-23T08:07:11.495-07:002014-10-23T08:07:11.495-07:00ඕන් පවිත්‍රා පෙරලුවා ගූ බාල්දියක්ම....ඕන් පවිත්‍රා පෙරලුවා ගූ බාල්දියක්ම....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77703236992405540152014-10-23T08:06:30.175-07:002014-10-23T08:06:30.175-07:00කෙල්ලෝ.. හිහ්... නාලා වරෙන්.. උඹට උඩ රැවුලක් තියෙන...කෙල්ලෝ.. හිහ්... නාලා වරෙන්.. උඹට උඩ රැවුලක් තියෙනවය... උඹට දෙන්නෙත් නෑ.. මට දෙන්නෙත් නෑ කෙල්ලෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70143510859459834532014-10-23T08:05:25.577-07:002014-10-23T08:05:25.577-07:00මගේ ෆැන්ටසියක් නෙමෙයි.. ලොක්කගෙන් බඩ කට පුරා කාලා ...මගේ ෆැන්ටසියක් නෙමෙයි.. ලොක්කගෙන් බඩ කට පුරා කාලා ඇවිල්ලා.. තටම තටම කිව්ව දේ මම ලිව්වේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33445481284623756302014-10-23T08:04:23.144-07:002014-10-23T08:04:23.144-07:00ඕන් අදම සී අයි ඩී එකට කේස් එකක් බාර දීලා.. ගල් අඟු...ඕන් අදම සී අයි ඩී එකට කේස් එකක් බාර දීලා.. ගල් අඟුරු හොරා කාපු සීන් එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76891870641539184452014-10-23T08:03:33.395-07:002014-10-23T08:03:33.395-07:00කෙන්ජියා ජනපතිවරනෙට මෙහේ ඇවිත් වගේ...කෙන්ජියා ජනපතිවරනෙට මෙහේ ඇවිත් වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91801164708514753142014-10-23T01:22:28.673-07:002014-10-23T01:22:28.673-07:00ආ ඒක තමයි සීන් එක. දවසක් මම හවස්වෙලා හදිස්සියේ වැඩ...ආ ඒක තමයි සීන් එක. දවසක් මම හවස්වෙලා හදිස්සියේ වැඩ ඇරිලා හොස්පිටිතාලෙකට යද්දී ලොක්කගේ ගෙදර පිටිපස්සේ ගේට්ටුව ගාව හාමුදුරුවරුයි, තව සෙට් එකකුයි පොදිකකා හිටියේ.

මගේ බොක්ක කුල් උනා යන්න ගියපු ගමන යන්න බැරි වෙයි කියලා
එදා මම යන්න ගිය අවුලක් උනේ නැහැ.

ඒ වගේම ලොක්කගේ ගමනටත් අවුලක් වෙන්න මේ උදවිය ඉඩ තියන එකක් නැහැ...
ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-53849877339285105202014-10-23T00:40:51.071-07:002014-10-23T00:40:51.071-07:00ඉවාඅන්, හම්බුකරන් කන තැන රහස් පිට කරන උඹල වගේ උන් ...ඉවාඅන්, හම්බුකරන් කන තැන රහස් පිට කරන උඹල වගේ උන් වැඩට ගත්තු එකට රණාලට බූවල්ලෙන් ගහන්න ඕනෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9763002166017105232014-10-23T00:39:23.379-07:002014-10-23T00:39:23.379-07:00ජනතා මිතුරෝ, ජාතික චින්තනය, සිහළ උරුමය, ත්ර.වි.ජා...ජනතා මිතුරෝ, ජාතික චින්තනය, සිහළ උරුමය, ත්ර.වි.ජා.ව්යපාරාය, ජාතික සංඝ සභාව ඉවර කරපු රණවක මහත්තයයි වර්ණසිංහයි ඔන්න එහෙනං හෙළ උරුමයටත් දුන්නලු ගේම.

ඔහොම යමු, සිංහල ජාතික ව්‍යාපාරයට වැලේ වැල් නැතිකරන්න ඔබතුමන්ලට ඒ හැටි කලක් යන්නෙ නෑ, මොකද දැන් බඩු-බොන සේනාව එක පැත්තක, රණ-වක අනෙක් පැත්තෙ.

ප/ලි,

කන්තෝරුවෙන් බ්ලොග් බලන හින්ද උඹෙ කලින් පෝස්ට් එකට යමක් කියන්න බැරි උනා තාම ( ඒක බැලුවෙත් ප්‍රොක්සියෙන්). නැත්තං චානුකගෙ පරණ තර්කයක් තීනව, ඒක මතක් කරල දෙන්න තිබ්බ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48788267110456196132014-10-22T23:55:51.897-07:002014-10-22T23:55:51.897-07:00සෝභිත එහෙම යනවා කියලා තියෙන ගැරන්ටිය මොකක්ද....?
...සෝභිත එහෙම යනවා කියලා තියෙන ගැරන්ටිය මොකක්ද....?

ගැරන්ටි නෑ නමුත්
1.ලොක්කට ගේමක් දෙන්නත් පුළුවන්.
2.රනිල්ට සාපේක්ෂව විශ්වාසය තියන්න පුළුවන්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88481456784557914402014-10-22T23:36:15.837-07:002014-10-22T23:36:15.837-07:00මටත් හිතෙනවා..... පොදු අපේස්සකයා වෙලා ඉල්ලන්න...
අ...මටත් හිතෙනවා..... පොදු අපේස්සකයා වෙලා ඉල්ලන්න...
අඩුම ගානෙ මම ලවු කරපු කෙල්ලො දෙතුන් දෙනා වත් මට ඡන්දෙ දෙයිනෙ (කියලා හිතෙනවා උනුත් ශුවර් නෑ...)Alchemisthttps://www.blogger.com/profile/15687555760323582050noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57345993994274997762014-10-22T22:21:54.950-07:002014-10-22T22:21:54.950-07:00කෙන්ජිජි මල්ලා දැක්ක කල් , මොකෝ පේන්න නැත්තේ කෙන්ජිජි මල්ලා දැක්ක කල් , මොකෝ පේන්න නැත්තේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-61249767203786229132014-10-22T21:18:22.971-07:002014-10-22T21:18:22.971-07:00ලිපියේ මාතෘකාව ප්‍රියන්ත හේවගේ මහතාගේ හිතේ ඇඳුන ෆැ...ලිපියේ මාතෘකාව ප්‍රියන්ත හේවගේ මහතාගේ හිතේ ඇඳුන ෆැන්ටසියක් බව සලකන්න.
ඉස්සර ලංකාවෙ හාමුලා නම්බුව වෙනුවෙන් දේශපාලනය කරලා දුප්පත් වුනා
ඉන්පසු ආපු කට්ටිය දේශපාලනය ආදායම් මාර්ගයක් කරගත්තා
ලිඳට වැටුනු මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕන කියනවා වාගේ ගම්මන්පිල අලුත් ක්‍රමයක් ඉදිරිපත් කලා
හරිනම් උඹලා ඌට ස්තුති කරන්න ඕන
ඒ වගේම චම්පික ආගමික හලාල් සහතික වෙනුවට නිර් ආගමික වෙජිටේරියන් සහතිකයක් හඳුන්වලා දුන්නා (වාමාංශිකයෝ බයිලා කියද්දී)
ඒකවත් මතක නැද්ද?
ඒ වගේම මතක තියාගන්න දෙමෙල්ලු 66ක් ජයලලිතා කියන දූෂිත දේශපාලඥයා වෙනුවෙන් දිවිනහ ගත්තා අඩුගාගෙ හෙල උරුමෙට බනින්නැතුවවත් ඉඳපියව්
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65305384303100866142014-10-22T21:01:18.738-07:002014-10-22T21:01:18.738-07:00ඉවානයා එල ද බ්රාඉවානයා එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64776991916317167682014-10-22T20:24:10.137-07:002014-10-22T20:24:10.137-07:00Last five days of JHU to play the drama...After th...Last five days of JHU to play the drama...After that.. yeh. They are in the pocket of MRදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5815572344562998902014-10-22T20:18:17.690-07:002014-10-22T20:18:17.690-07:00 කියල වැඩක් නැහැ මචන්.....
මුන්ගෙ ෂෝ වලට ඔය රනිල් ... කියල වැඩක් නැහැ මචන්.....
මුන්ගෙ ෂෝ වලට ඔය රනිල් ලොක්කල ගියාමත් මට හිනා බං ....
Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86675901591445880602014-10-22T19:26:09.516-07:002014-10-22T19:26:09.516-07:00ඔය උඩම තියෙන්නේ...ඔය උඩම තියෙන්නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34753663849488753912014-10-22T19:09:23.164-07:002014-10-22T19:09:23.164-07:00machan මාතලන් මට උබේ email එක එවපන් මම රතනලා ආ...machan මාතලන් මට උබේ email එක එවපන් මම රතනලා ආණ්ඩුවෙන් නොයන හේතුව හරියටම එවන්න්නම් wijedd@gmail .com Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10051057600970621462014-10-22T19:03:39.532-07:002014-10-22T19:03:39.532-07:00වචනෙ තේරුම දන්නෙ නැතිවුනාට, ඔන්න ඔය කියන සුදු පාට ...වචනෙ තේරුම දන්නෙ නැතිවුනාට, ඔන්න ඔය කියන සුදු පාට ජටාවනම් මගේ හිතෙත් ඇඳෙනවා අරූ අයියේ සිංදුව අහනකොට. හරියටම ඕක දැනගන්න පුලුවන් සිරීපාදෙ එහෙම බාර ඔප්පු කරන අම්ම කෙනෙක්ගෙන්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-92133167134539490092014-10-22T18:08:31.076-07:002014-10-22T18:08:31.076-07:00අන් මගක් නොමැත.. මෙ මගම යනු මිසෑ....අන් මගක් නොමැත.. මෙ මගම යනු මිසෑ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91525567534563189612014-10-22T18:07:20.921-07:002014-10-22T18:07:20.921-07:00මෙවා දැක්කම හිනා නොයනවා නම් තමා පුදුමේ...මෙවා දැක්කම හිනා නොයනවා නම් තමා පුදුමේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com