tag:blogger.com,1999:blog-6408302481691521967.post5062951448150120668..comments2024-03-28T04:14:38.046-07:00Comments on මාතලන් | Maathalan: ගාළු පාර හා නැන්දම්මා (2) - Galle Road & Mother In Law (2)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger115125tag:blogger.com,1999:blog-6408302481691521967.post-9887184343848301742018-01-14T05:00:35.883-08:002018-01-14T05:00:35.883-08:00එහෙම උදවිය හම්බ වෙන්නෙ බොහොම කළාතුරකින්, මාතලන්ගේ ...එහෙම උදවිය හම්බ වෙන්නෙ බොහොම කළාතුරකින්, මාතලන්ගේ නැන්දම්මාට නිවන් සුව !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8755303954822738222013-12-08T02:46:47.694-08:002013-12-08T02:46:47.694-08:00ගම්වලදි නම් ඒ කතාව සහතික ඇත්ත.. මට නම් එයා හම්බ උ...ගම්වලදි නම් ඒ කතාව සහතික ඇත්ත.. මට නම් එයා හම්බ උනේ පස්සේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77078021959344653222013-12-07T21:18:30.159-08:002013-12-07T21:18:30.159-08:00මාතලන් ඒ වගේ නැන්දම්මෙක් ලබන්න වාසනාවන්තයි. නැන්ද...මාතලන් ඒ වගේ නැන්දම්මෙක් ලබන්න වාසනාවන්තයි. නැන්දම්මලාගේ කෑමට හිත ගියාම බෑනල ඒ ගෙදරින් දුවව අරගෙනම තමයි පස්ස බලන්නේ.. අත්දැකීමෙන් කියන්නෙ. අපේ මහත්තයත් අපේ අම්මගෙ කිරි බත් කාල තමයි වැඩේ පටන් ගත්තෙ.. හිහ් හිහ්.. :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78711755271417599272013-12-06T06:17:56.757-08:002013-12-06T06:17:56.757-08:00දැන්නම් ගෙදර අයත් එක්ක යද්දි එහෙන් යන්නෙම නැති තරම...දැන්නම් ගෙදර අයත් එක්ක යද්දි එහෙන් යන්නෙම නැති තරම්. කොට්ටාවෙන් හයිවේ දාලා විඳිනවා බෝතලේට සෙට් වෙන්න.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1394004520987945722013-12-06T06:16:33.691-08:002013-12-06T06:16:33.691-08:00වෙරළු හදන්නෙත් අර විදියටමයි..වෙරළු හදන්නෙත් අර විදියටමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17821345162837960092013-12-06T04:25:31.279-08:002013-12-06T04:25:31.279-08:00ගාලු පාර ගිය දුරක්,,, ඔයාගෙ ඒ අම්මව දෑක්ක ගමන් හිත...ගාලු පාර ගිය දුරක්,,, ඔයාගෙ ඒ අම්මව දෑක්ක ගමන් හිතෙනව , හරිම ශොක් අම්මෙක් කියලා.. මම මුලදි හිතුවෙ මොකදමේ උන්දෑව මුරුන්ගා අත්තෙ තියන්න හදන්නෙ කියලා, ඒත් ඒ අම්මා නෑතිවෙල කියල තිබුනම පපුව පිච්චිල ගියා. හිතට දෑනෙන්න ලියල තියෙනව . ගාලු පාර නම් මටත් ගොඩක් සමිපයි. උදේ හවස යන එන පරනේ අපේ ගෙවල් ලගිනුත් ගිහින් තියෙන්නෙ . දර්ශිකා කුමුදිණිhttps://www.blogger.com/profile/03229046435610616966noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85586180562480716092013-12-06T01:32:20.563-08:002013-12-06T01:32:20.563-08:00ඇඹරැල්ලා ඩ්රින්ක් බීලා තියෙනවා එත් වෙරලු ඩ්රින්ක...ඇඹරැල්ලා ඩ්රින්ක් බීලා තියෙනවා එත් වෙරලු ඩ්රින්ක් බීලා නෑ..

කියවගෙන යනකොට අපේ අම්මයි අත්තම්මයි තමයි මතක් වුනේ... අපේ අත්තම්මා ගාවත් ඔය කියපු ගති ලක්ෂණ තියෙනවා ...

තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49149061753888291982013-12-06T01:08:14.211-08:002013-12-06T01:08:14.211-08:00අපෙ අම්ම රෙස්ට් කරන්න එන්නෙ අපෙ ගෙදර.මගෙ ගැනිත් එක...අපෙ අම්ම රෙස්ට් කරන්න එන්නෙ අපෙ ගෙදර.මගෙ ගැනිත් එක්ක පට්ට ෆිට්.මයෙ ගැනිත් ඉතින් රටෙ නැති දෙවල් හදනව ආවමAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3185764858918633982013-12-06T00:51:52.361-08:002013-12-06T00:51:52.361-08:00ඇඹරැල්ලා යුෂ පානයක් හදන හැටි ගැන ඊ-මේල්කාරී ලියලා ...ඇඹරැල්ලා යුෂ පානයක් හදන හැටි ගැන ඊ-මේල්කාරී ලියලා තිබුණා කලකට පෙර!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85276010564541791592013-12-06T00:32:59.529-08:002013-12-06T00:32:59.529-08:00උඩින් පල්ලෙන් නොව මුලු කතාවම එදා මං කියවුවා මාතලන්...උඩින් පල්ලෙන් නොව මුලු කතාවම එදා මං කියවුවා මාතලන්, මටත් ලියන්න කතන්දර සිහියට නංවා ගනිමින්. ඉන් එකක් කිරිබත් ගැන ළඟදිම ලියන්නම්.

මෙහි මට නොතේරුණු වචනය තමයි "ඇර" කියන එක. අනෙකුත් දකුණේ වචනවල මට අවුලක් නෑ.

ඇර කියන චචනය මේ ආකාරයට හැර යන තේරුම දෙන්න භාවිතා වෙනවා මා දුටුවාමයි. මට තේරුණේ දියවැඩියාව ඇතුළුව අනෙකුත් රෝගද තිබුණ බවයි.

ඒ සමගම මේ කමෙන්ටුව දැම්මේ මාත් පසුගිය දවසක දොස්තර උපදෙස් මත බ්ලඩ් ටෙස්ට් එකකට ගොස් ප්රතිඵල එනතුරු නිකරුණේ බයවෙමින් සිටි නිසයි.

අමතක නං මෙන්න ඒ කතන්දරය.
http://kathandara.blogspot.com/2013/08/close-encounter-with-dracula.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-32980871926820381082013-12-05T23:25:05.699-08:002013-12-05T23:25:05.699-08:00පොඩ්ඩක් හිත බරයි මචං,මොකුත් ලියන්න හිතෙන්නෙ නෑ.මටත...පොඩ්ඩක් හිත බරයි මචං,මොකුත් ලියන්න හිතෙන්නෙ නෑ.මටත් ඔය වගේ අපූරු නැන්දම්මෙක් හිටියට ඒ නැන්දම්ම දකුණේ නං නෙවෙයි.
පෝස්ටුව කියවන්න හරිම ප්රියජනකයි,ද්වේෂ සහගත දේශපාලනය ලියන මාතලන්මද මේ ලියන්නෙ කියල මට මොහොතකට හිතුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8655190930777328302013-12-05T23:20:32.753-08:002013-12-05T23:20:32.753-08:00සෑම නැන්දම්මා කෙනෙක්ම අම්මා කෙනෙක්..සෑම නැන්දම්මා කෙනෙක්ම අම්මා කෙනෙක්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16794827782403421792013-12-05T23:14:07.568-08:002013-12-05T23:14:07.568-08:00අම්මා වගේ නැන්දම්මෙක්..අම්මා වගේ නැන්දම්මෙක්..Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37168825022161384552013-12-05T21:13:14.316-08:002013-12-05T21:13:14.316-08:00ඒ වෙලාවේ සිට ආඩපාලී කීම නවතිනවාය.. ඒත් අළුත් ගමනක්...ඒ වෙලාවේ සිට ආඩපාලී කීම නවතිනවාය.. ඒත් අළුත් ගමනක් ආරම්බ කල විගස යලිත් පටන් ගන්නවාය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20745960244192066102013-12-05T21:12:21.726-08:002013-12-05T21:12:21.726-08:00ඇත්තටම ඉස්සෙල්ලා ඇන්ටිවයි සෙට් කර ගන්න ඕන. එතකොට ද...ඇත්තටම ඉස්සෙල්ලා ඇන්ටිවයි සෙට් කර ගන්න ඕන. එතකොට දුව ඇඹරෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36184597430737634412013-12-05T21:11:39.883-08:002013-12-05T21:11:39.883-08:00උඹ ඉතින් දර්ගා ටවුන් එකෙනේ.. උඹ ඉතින් දර්ගා ටවුන් එකෙනේ.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-19903897427851951422013-12-05T21:11:02.690-08:002013-12-05T21:11:02.690-08:00මොකෑ මචෝ සීන් එක.. අවුලක්ද....?මොකෑ මචෝ සීන් එක.. අවුලක්ද....?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2993665415650145242013-12-05T21:10:33.811-08:002013-12-05T21:10:33.811-08:00බොහෝ දුරට වෙන්න පුළුවන්.. කොහොමත් කළා කාරයෝ ගොඩක් ...බොහෝ දුරට වෙන්න පුළුවන්.. කොහොමත් කළා කාරයෝ ගොඩක් නෝන්ඩි වෙන්නේ හුකළා තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48370445931573272752013-12-05T21:09:29.796-08:002013-12-05T21:09:29.796-08:00අනිවා.. පොඩ්ඩක් මල පැන්නුවාම හරි.. පාස්වර්ඩ් එක එල...අනිවා.. පොඩ්ඩක් මල පැන්නුවාම හරි.. පාස්වර්ඩ් එක එලියට එනවනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-58761898889228385282013-12-05T21:08:40.210-08:002013-12-05T21:08:40.210-08:00ඒක හරි.. එතකොට ආයේ හම්බ වෙන්න විදියක් නෑ නේ..ඒක හරි.. එතකොට ආයේ හම්බ වෙන්න විදියක් නෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29139478629233745312013-12-05T21:08:02.692-08:002013-12-05T21:08:02.692-08:00මේ දුවම හම්බ වෙනවනම් තමයි හොඳ. නැත්නම් ඉතින් අපි ක...මේ දුවම හම්බ වෙනවනම් තමයි හොඳ. නැත්නම් ඉතින් අපි කරන ඒවට ගෙවල් වලින් ගහලා එලවලා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29696299209299304632013-12-05T21:07:15.887-08:002013-12-05T21:07:15.887-08:00ඒකනම් ඇත්ත. මොකෝ වැඩු පුර අහන්න වෙන්නේ හොඳ කතා නෙම...ඒකනම් ඇත්ත. මොකෝ වැඩු පුර අහන්න වෙන්නේ හොඳ කතා නෙමෙයිනේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8046475113079831502013-12-05T21:06:31.165-08:002013-12-05T21:06:31.165-08:00නැන්දම්මා කියන්නේ නෝනගේ අම්මා නේ.. නෝනා කියන්නේ තම...නැන්දම්මා කියන්නේ නෝනගේ අම්මා නේ.. නෝනා කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා.. ඉතින් මේ ඔක්කෝටම තමන්ගේ අම්මට වගේම ආදරය කරන්න ඕන.. නෝනට නම් ඉතින් අර ගෝල්පෙස් එකේ බංකු උඩ කරනවා වගේ ආදරේ කොලත් අවුලක් නෑ. හැබයි ඉතින් අනික් අයට නොපෙනෙන්න කුඩයකින් වහගෙන හොඳේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18088421804376991352013-12-05T21:04:20.060-08:002013-12-05T21:04:20.060-08:00හපොයි ඇත්ත, මමත් එයාගෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි.. උඹ...හපොයි ඇත්ත, මමත් එයාගෙන් ඉගෙන ගත්ත දේ බොහෝමයි.. උඹ කියන්නේ පොලීසියේ කස්ටියත් එක්ක ආපු එක පොලිස් නෝනා කෙනෙක් හොඳටෝම ඇඬුවා. බැලින්නම් එක දවසයි හම්බ වෙලා තියෙන්නේ.. මොකක්ද එකකට පාරේ යන ගමන්, ආපු ගියපු තැන් අහලා, ගෙදර එක්කගෙන ඇවිත් කන්න බොන්න දීලා.. අඳුනන එකෙක්ගේ ටුක් ටුක් එකේ පොලෝසියට ගොහින් බස්සලා.. ඒයා ඒ පැත්තට අළුත් කෙනෙක්, කොළඹින් ගියපු..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-66269893010868477072013-12-05T21:01:28.072-08:002013-12-05T21:01:28.072-08:00උඹටත් ජයෙන් ජයම වේවා කියා පතමි..උඹටත් ජයෙන් ජයම වේවා කියා පතමි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com