tag:blogger.com,1999:blog-6408302481691521967.post5127248321203162876..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: ජිනීවා පව් අනුන්ට බැර කිරීම.. - Geneva & the future of SLමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger60125tag:blogger.com,1999:blog-6408302481691521967.post-15345677216905851262013-03-26T09:22:11.172-07:002013-03-26T09:22:11.172-07:00මිනිහකුගේ පෞද්ගලිකත්වයට වඩා වටින්නේ ඒ මිනිසා කරනා ...මිනිහකුගේ පෞද්ගලිකත්වයට වඩා වටින්නේ ඒ මිනිසා කරනා සේවයයි. පෞදගලිකව ගත්තොත් අපෙත් වැරදි ලෙස දකින් දේවල් තියෙනවා. ඒ මනුස්සයා, එයාගේ යුතුකම මැනවින් ඉටුකලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80302337132554063242013-03-26T09:19:50.828-07:002013-03-26T09:19:50.828-07:00ඒ ගීතය තහනම් කලේ ඒ නිසාමයි. නියම විදියට නම් ජාතික ...ඒ ගීතය තහනම් කලේ ඒ නිසාමයි. නියම විදියට නම් ජාතික ගීය විය යුත්තේ එයයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45426053325981829412013-03-26T09:19:04.877-07:002013-03-26T09:19:04.877-07:00නමුත් සටන කළේ ඒ වෙනුවෙන් නේද...?නමුත් සටන කළේ ඒ වෙනුවෙන් නේද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88277225283810875532013-03-25T02:57:55.761-07:002013-03-25T02:57:55.761-07:00මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු....මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු....Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76628398469928298182013-03-25T01:58:00.596-07:002013-03-25T01:58:00.596-07:00මාතලන්ගේ මතයේ ගැලපුමට හානියක් වෙන්නේ නෑ මේ කියන දෙ...මාතලන්ගේ මතයේ ගැලපුමට හානියක් වෙන්නේ නෑ මේ කියන දෙයින්. ඒත් අර තාත්තා උපවාස කලේ එක වසරට ලමයා දා ගන්න නෙමේ. එයා දෙමව්පිය සංගමයේ නිළධාරියෙක්. පොඩි එකා ඉන්නේ තුනේ.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83051448840607069452013-03-25T01:55:27.814-07:002013-03-25T01:55:27.814-07:00මාතලන්..මෙතනදී බෝගොලලාගමගේ ක්‍රියාකලාපයට වඩා බලපෑව...මාතලන්..මෙතනදී බෝගොලලාගමගේ ක්‍රියාකලාපයට වඩා බලපෑවේ ඒ වෙනකොට විදේශ සේවයේ හිටපු දක්ෂ නිළධාරීන්ට පූර්ණ සහයෝගය රජයෙන් ලැබිච්ච එක. බෝගොල්ලාගම ගැන මාතලන් වගේ කෙනෙක් මෙහෙම හිතපු එකගැන මටනම් පුදුම හිතුනා. ඒ අතින් බලද්දී ජී.එල් (සාපේක්ෂව ) හොදයි. නමුත් මාතලන් කිව්ව වගේ විදෙස් සේවයට උඩුන් එන බලපෑම් වැඩි වුන නිසා ජී.එල්. අසමත්.<br /><br />ගිය සැරේ ඡන්දයෙදී ආණ්ඩුවෙන්, කොළඹින් පරදියි කියල මම බලාපොරොත්තු වුන දෙනනගෙන් එක්කෙනෙක් මෙයා. අනිත් කෙනා ලොකුගේ. මිනිහ කරුමෙට නැට්ටේ එල්ලිලා ගොඩ ගියා.The Modern Patriothttps://www.blogger.com/profile/15857677669436690007noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-81962026780514781822013-03-24T10:09:15.555-07:002013-03-24T10:09:15.555-07:00ඕන තරම් තියෙනවා. පොතක් ලියලා දෙන්නම්කෝ...ඕන තරම් තියෙනවා. පොතක් ලියලා දෙන්නම්කෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-6701018866005562812013-03-24T10:06:29.560-07:002013-03-24T10:06:29.560-07:00හා මචං....හා මචං....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30757135951547140122013-03-24T10:06:03.552-07:002013-03-24T10:06:03.552-07:00ඔහේලට ඉස්සෙල්ලා අපි අයින් වෙයිද දන්නෙ නෑ. මොකෝ නම්...ඔහේලට ඉස්සෙල්ලා අපි අයින් වෙයිද දන්නෙ නෑ. මොකෝ නම්බර් වන් කේවට්ටයෝ ඉන්නේ අපේ රජතුමාට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-79320915768829076892013-03-24T10:04:51.835-07:002013-03-24T10:04:51.835-07:00ඇයි අප්ෂට්ද....? (ටෙලියක කෑල්ලක්)
පොර එක්ස්පෙන්සිව...ඇයි අප්ෂට්ද....? (ටෙලියක කෑල්ලක්)<br />පොර එක්ස්පෙන්සිව් උනාට, යුද්දේ කාලේ කිසි අවුලක් නැතුව හැමෝගෙම සප් එක ගන්න පොර සමත් උනා. ඇත්තටම පොර උන්නනම් මෙච්චර අවුලක් වෙන්නේ නෑ. අඩු ගානේ නවී පිල්ලෙටත් ගේමක් දෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40202426000601491872013-03-24T10:03:06.672-07:002013-03-24T10:03:06.672-07:00කොහෙත්ම නැ , මාතලන් සිත් හදන්න බලාපොරොත්තු වෙන්නේ...කොහෙත්ම නැ , මාතලන් සිත් හදන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ?බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85022562117696115002013-03-24T10:02:44.800-07:002013-03-24T10:02:44.800-07:00අපි ඔක්කෝටම කලින් ලොක්කා විෂ් කොරන්න ඇති...අපි ඔක්කෝටම කලින් ලොක්කා විෂ් කොරන්න ඇති...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21075767789014664412013-03-24T10:02:06.738-07:002013-03-24T10:02:06.738-07:00කියෙව්වා.. එකඟයි...කියෙව්වා.. එකඟයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77478406247195629522013-03-24T10:01:32.445-07:002013-03-24T10:01:32.445-07:00ඔය ඉන්නේ. ප්‍රයිවට් බස් වල ගාස්තුව ඉහල දාන එක විතර...ඔය ඉන්නේ. ප්‍රයිවට් බස් වල ගාස්තුව ඉහල දාන එක විතරයි එයාගේ රාජකාරිය. පෙර පින් කළ ඇමතිකම්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87582981107269626252013-03-24T10:00:28.524-07:002013-03-24T10:00:28.524-07:00යුද්දේ ඉවර උන දවසේ ඉඳලා අපි කියන්නේ මේකයි. මේ වර ව...යුද්දේ ඉවර උන දවසේ ඉඳලා අපි කියන්නේ මේකයි. මේ වර වත් පාඩමක් ඉගෙන ගනීද බලමු.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-2398010203195209242013-03-24T09:59:37.268-07:002013-03-24T09:59:37.268-07:00අපේ බූරුවන්ට ඕක නොතේරෙන එකයි කරුමේ. චීනය දෙන ලණු ප...අපේ බූරුවන්ට ඕක නොතේරෙන එකයි කරුමේ. චීනය දෙන ලණු පැනලා කන්නේ.. එයාලා කෑවට, රෙන්න වෙන්නෙ අපිටයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50510795836186469172013-03-24T09:58:20.232-07:002013-03-24T09:58:20.232-07:00සෑහෙන අමාරු කාරියක්.. නොහැකි වන එකකුත් නෑ...සෑහෙන අමාරු කාරියක්.. නොහැකි වන එකකුත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13053338643789687842013-03-24T09:57:41.859-07:002013-03-24T09:57:41.859-07:00මේ වන තෙක් නම් බුද්ධිමත්ව ක්‍රියා කර තිබෙනවා..මේ වන තෙක් නම් බුද්ධිමත්ව ක්‍රියා කර තිබෙනවා..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49622816310756324802013-03-24T09:56:44.261-07:002013-03-24T09:56:44.261-07:00මම ජනපති නම්, විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්ත...මම ජනපති නම්, විදේශ ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තියක් බවට පත් කරණවා. ලෙඩේ එතනින්ම ඉවරයි. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-12899732692609002972013-03-24T09:54:46.330-07:002013-03-24T09:54:46.330-07:00කරුමෙ කියන්නේ ලොක්කට ඕක තේරෙන්නේ නෑනේ. තව ඇමතිවරු ...කරුමෙ කියන්නේ ලොක්කට ඕක තේරෙන්නේ නෑනේ. තව ඇමතිවරු දාන්නලු යන්නේ, නැවෙන් පනින එක වලක්ව ගන්න. ප්‍රේමදාසට එලව එලව කපන කොට තමයි ප්‍රේමේ ළෝකෙන් ආධාර අරගෙන මිනිස්සුන්ට ගෙවල් හදලා, ජාත්‍යන්තර නිවාස වර්ෂයකුත් ලබා ගත්තේ. ඒ කියන්නේ මේ ඇමතිවරුන්ට වැඩ බෑ කියන එක මිස වෙන කිසිම දෙයක් නොවේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-18944597365013977152013-03-24T09:52:10.338-07:002013-03-24T09:52:10.338-07:00මේ තරම් මෝඩ ජනතාවක්, මම හිතන්නේ ළෝකේ කොහේවත් නෑ......මේ තරම් මෝඩ ජනතාවක්, මම හිතන්නේ ළෝකේ කොහේවත් නෑ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-50406682520440944132013-03-24T09:51:23.066-07:002013-03-24T09:51:23.066-07:00මෙතනින් වත් පාඩමක් ඉගෙනගෙන, යන පාර වෙනස් නොකලොත් ර...මෙතනින් වත් පාඩමක් ඉගෙනගෙන, යන පාර වෙනස් නොකලොත් රට අන්තුරේ කියන එක පමණයි කියන්න තියෙන්නේ.. අද වෙනකන් මෝඩ දේශපාලකයන්ගේ කටවල් වහලා තියෙන එකත් ළොකු දෙයක්. ඒත් නයි ටී එන් බැලුවොත මතය කුමක්ද කියන එක තේරෙනවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54768304988299234212013-03-24T09:49:03.103-07:002013-03-24T09:49:03.103-07:00උඹලා වගේ උන්ට මේක තේරෙන එක ළොකු දෙයක්.. ඇත්තටම වි....උඹලා වගේ උන්ට මේක තේරෙන එක ළොකු දෙයක්.. ඇත්තටම වි.වි. මානසිකත්වය එදාට වඩා අද ගොඩාක් ඉදිරියෙන් තියෙනවා, තාක්ෂණයට පින් සිඳු වන්න. අඩු ගානේ මලක් කඩන්න හරි බුකියටවත් ගොඩ වෙනවනේ. නැත්නම් දන්නෙ පන්ති පහේ උගන්වන දේ පමණයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78824323985244666302013-03-24T09:46:54.675-07:002013-03-24T09:46:54.675-07:0013 ට මම එදා ඉඳන්ම විරුද්ධයි. ඒක බුවාලට වැටහෙයි. මේ...13 ට මම එදා ඉඳන්ම විරුද්ධයි. ඒක බුවාලට වැටහෙයි. මේ රට යම් කිසි දවසක රටවල් දෙකක් උන දවසකට. දැන් ඒක අහෝසි කරන එකත් ලේසී නෑ. ආන්ඩුව සැප්තැම්බරයේ උතුරේ පලාත් සභා ඡන්දය පවත්වන බවට ජිනීවාහීදී පොරොන්දු වෙලා ඉවරයි. යටි තල පහසුකම් වලට වඩා ඒ මිනිස්සුන්ගේ සිත් පිත් සෑදිය යුතුයයි කීම වරදක්ද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49507575222291836392013-03-24T09:43:33.284-07:002013-03-24T09:43:33.284-07:00ඔව් එයා තමයි...ඔව් එයා තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com