tag:blogger.com,1999:blog-6408302481691521967.post5170223248528158034..comments2024-03-28T09:04:15.615-07:00Comments on මාතලන් | Maathalan: රටම කැමති මහ ඇමති - Lessons from Dayasiri's Victoryමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger140125tag:blogger.com,1999:blog-6408302481691521967.post-9843911093614892342013-10-21T20:40:18.409-07:002013-10-21T20:40:18.409-07:00kohen giyath ithin anthimata kattiyama Madamulane ...kohen giyath ithin anthimata kattiyama Madamulane thamai !!! :D කළු මල්ලීhttps://www.blogger.com/profile/10881818191319007482noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83425592038809232332013-09-26T01:05:33.955-07:002013-09-26T01:05:33.955-07:00@AnonymousSeptember 23, 2013 at 8:31 AM අන්තරය JVP...@AnonymousSeptember 23, 2013 at 8:31 AM අන්තරය JVP එකට සම්බන්ධයක් නැත්නම් ඇයි අන්තරයේ අන්තරයේ හිටපු කැදවුම්කරුවෝ ඔක්කොම වගේ JVP එකේ ලොකු පුටුවල ඉන්නේ. අන්තරයේ කැදවුම්කරුවෝ ඔක්කොමගේම දේශපාලන දර්ශනය සමානද? නැත්නම් JVP එකට අවශ්‍ය පුද්ගලයෙක් අන්තරයේ කැදවුම්කරු විදියට පත් වෙනවද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-737310553443786902013-09-24T19:04:45.492-07:002013-09-24T19:04:45.492-07:00dukai.. karanna deyak nedukai.. karanna deyak neමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45536504091102054942013-09-24T19:04:19.222-07:002013-09-24T19:04:19.222-07:00දේශපාළණේ නොදැණීම නේන්නම් මේ කරුමේ.. නැත්නම් ප්‍රජා...දේශපාළණේ නොදැණීම නේන්නම් මේ කරුමේ.. නැත්නම් ප්රජාතන්ත්රවාදි රටක. පාලකයෝ ෆේල් නම් අවුරුදු 5 යි දෙන්නේ. ජපානේ වගේ රටවලා අවුරුද්දයි දෙකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40301536780843255882013-09-24T19:02:49.974-07:002013-09-24T19:02:49.974-07:00පට්ට පොටෝ එක ගහපු ගමන් හම්බ උනා...පට්ට පොටෝ එක ගහපු ගමන් හම්බ උනා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44012516457862151862013-09-24T18:33:05.435-07:002013-09-24T18:33:05.435-07:00unp karaya tikata kara ganna deyak naha. upset wag...unp karaya tikata kara ganna deyak naha. upset wage. Ganan ganna epa.

BinguAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3731526350753841182013-09-24T11:58:13.607-07:002013-09-24T11:58:13.607-07:00අනේ අනේ හැලපයියේ, උඹත් පෙරළුන පිට හොඳයි කියනවා. කො...අනේ අනේ හැලපයියේ, උඹත් පෙරළුන පිට හොඳයි කියනවා. කොර ටෝක් දී දී ඉඳලා, අන්තිමේදී දිනපු පැත්තට රතිඥා දාලා මම තෝපේ එකෙක් කියනවා. ඇත්තටම අර පහුගිය කාලේ චිතානුකම්පනයෙන් කොමන්ට් දාපු රතුපස්වල අමාවතුර ගැන දැන් මතක නැතෙයි. පොඩ්ඩක් උඩ ලිංක් එකෙන් ගිහින් බලහන්කෝ. බොලාටත් දැන් මට මතක නෑ ලෙඩේ ද?
-කා(Ka)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-30645579878874741032013-09-24T11:51:08.688-07:002013-09-24T11:51:08.688-07:00මේ කෑ-කෝ පප්පේ, මම පු කා නෙමේ, කා(Ka).
පු කා තමයි ...මේ කෑ-කෝ පප්පේ, මම පු කා නෙමේ, කා(Ka).
පු කා තමයි අර සූර පප්පා කියන කොමන්ට් කොටලා තියෙන්නේ.
-කා(Ka).Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11426736553848413822013-09-24T11:37:41.168-07:002013-09-24T11:37:41.168-07:00නියම පෝස්ට් එක
කියෙව්වෙ ටිකක් පරක්කු වෙලා තමා ඒත්...නියම පෝස්ට් එක
කියෙව්වෙ ටිකක් පරක්කු වෙලා තමා ඒත් දේශපාලනේ ගැන මෙලෝ හසරක් දන්නැති මාහට දල රූපයක් මවාගත හෙකි වුනා ස්තුතියි Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86601753915586972772013-09-24T11:22:22.288-07:002013-09-24T11:22:22.288-07:00Balloth akka budiyala Ranilge Oluve mekko wage ned...Balloth akka budiyala Ranilge Oluve mekko wage neda. :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59188963081175119382013-09-24T11:17:22.817-07:002013-09-24T11:17:22.817-07:00 අහෝ ජේ. වී. පී. නොදුටි මොක්පුර.
Aho වෙද ගෙදර මහ ව... අහෝ ජේ. වී. පී. නොදුටි මොක්පුර.
Aho වෙද ගෙදර මහ වෙදනා Dutuwa Mokpura.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39114955675137153082013-09-24T10:03:45.097-07:002013-09-24T10:03:45.097-07:00tilvin nala wage neda? :Dtilvin nala wage neda? :Djhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75618132188317605932013-09-24T05:00:43.595-07:002013-09-24T05:00:43.595-07:00මහින්ද මහත්තයා බලේට ගෙනාවේ මමද...? ඔය මහා ළොකු මොළ...මහින්ද මහත්තයා බලේට ගෙනාවේ මමද...? ඔය මහා ළොකු මොළ කාරයන්ට අනාගතේ ඕන නෑ.. ඉස්සරහ අවුරුදු පහ හය පෙනුනේ නැද්ද..? කොටින්ම විමලෙට පෙනුන දේ වත් පෙනුනේ නැද්ද...? අවුරුදු ගනක් දේසපාලනේ කොරලා, මහින්ද කියන්නේ කව්ද කියලා තේරුනේ නැද්ද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-64280026422127912752013-09-24T04:40:25.530-07:002013-09-24T04:40:25.530-07:00ජවිපෙ අමාත්‍යාංශ 04 ක් (අද එය අමාත්‍යාංශ විශාල සංඛ...ජවිපෙ අමාත්‍යාංශ 04 ක් (අද එය අමාත්‍යාංශ විශාල සංඛයාවකට බෙදා ඇත) ගෙන කළ වැඩ කොටස මාධ්යවේධීයෙක් ලෙස ඔබ නොදන්නවායැයි මම නොසිතමි. එම වකවානුවතුළ අද මෙන් මාධ්‍යයේ දිගහැරෙන සංවර්ධනයන අයිටම් මෙන් එදා මාධ්‍යයේ පෙන්වීමට ඉතිරිව තිබුනේ පාරවල් සෑදීම සහ එම අමාත්‍යාංශ කිහිපයේ කටයුතු පිළිබඳව පමණක් බව නැවත කීම නිශ්පල දෙයකි. තවද, ජනතා ප්‍රසාධය එක් වීම වැලැක්වීමට චන්ද්‍රකා පුමුඛ අනෙක් ඇමති කණ්ඩායම ක්‍රියා කළ ආකාරයත් තිස්ස සභාව වැට්ටවීමට වත්මන් රජය කටයුතු කළ ආකාරය ඔබ දන්නවා ඇති. එහිදී අද එජාපයේ ආසන රැක ගැනීමට බැරිවීමට හේතුව මට්ටමටවත් වඩා වෙනස් ස්වරූපයකින් රජය කටයුතු කරනු ලැබු බව නොරහසක්. නමුත්, අද තිස්සට වී ඇත්තේ කුමක්ද............?
මහින්ද මහතා මෙන් බලයේ දිගටම රැදී සිටීමටත්, දරු පරපුර රජ කිරීමටත් අවශ්‍ය පරිදි රටේත්, තම පක්ෂයේත් ව්‍යාස්ථා පිළියෙල කර ගැනීම, සීමාවකින් තොරව බලය රඳවා ගැනීමට තම පක්ෂයේම අයට ද පහර දීම, මරණයට පත් කිරීම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ,
කුමකින් කුමක් වූවත්, විපක්ෂනායතුමා ද පක්ෂයේ බහුජන සංවිධායකයින් බහුතරයකට කිසිම අයුරකින් සවන් නොදී පැලපොදියම් වීමට අවශ්‍ය ව්‍යාවස්ථා ගෙන ඒම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීමත් මා ජවිපේ තුළ දැක නැත. එමෙන්ම ඉහත පක්ෂ දෙකෙහිම පක්ෂ නායකයාත්, බහුජන නායකයාත් එක් අයකු වන පරිදි බලය ඩැහැගෙන සිටීම තවත් විශේෂිතයි.
මීට වඩා වැඩි යමක් ඇත්නම්, ඒ කුමන හෝ අදහසක් දන්වා එවන්න. ජවිපේ යනු අනෙකුත් පක්ෂ දෙස බලා ඒ අනුසාරයෙන් මේකත් මෙහෙමයි කියා විචාරය කළ හැකි යැයි සිතීම වැරැදිය. ජවිපේ ප්‍රධාන ලක්ෂණයකි සංවිධානය තුළ විවේචන සහ ස්වයං විවේචනය කිරීම. මේ සඳහා තාරාතිරමක් අදාල නොවේ. කිසියම් විවේචනයක් කරනු ලැබුවේනම් එහි නිගමනයද ඊලග සංවිධාන වාරය තුළ ලැබීම සමාන්‍යය වේ. එය සංවිධානගත සියලුම සාමාජිකයටම අදාලය. එනම් ටිල්වින් සිල්වා ද, ආසන පූර්ණකාලීනයකු ද අතර වෙනසක් නැත. තවද, සියල්ලන් සහභාගිවන පක්ෂ සංමේලනයේද පක්ෂයක් ලෙස ගත් තීන්දු තීරණ විවේචනය සහ ස්වයං විවේචනය කරයි. ස්වයං විවේචන සහ විවේචන නොකරන්නේ නම් ඔහු/ඇය පක්ෂ සාමාජිකයෙකුද නොවන බව සලකයි. මෙය ජවිපේ අධ්‍යයනයට පහසු කරවීමට සඳහන් කිරීමක් වන අතර, එය පරිභාහිර පුද්ගලයින්ගේ ප්‍රකාශමත උඩින් පල්ලෙන් අතගා බලා අධ්‍යයනය කළ හැකි පක්ෂයක් නොව. එමෙන්ම එය තහනම් ගස මෙන් මෝඩ මඩ චිත්‍රපටි අධ්‍යයනය මඟින් උගත හැකි දෙයක් නොවේ.
සහන් සහ මාතලං මහතා කියන එවැනි තත්වයක් ඇතිනම්, වැටුප් හෝ කිසිදු දීමනාවක් නොගෙන තවදුරටත් පූර්ණකාලීනව කාලය සහ ශ්‍රමය සීමාවකින් තොරව අසීමිතව වැය කර බුද්ධිමත් ක්‍රියාකාරින් පිරිසක් සංවිධානතුළ රඳවා ගත හැකි යැයි ඔබ/ඔබලා සිතන්නේ නම් මා මෙතෙක් කළ සටහනින් කිසිදු පළක් නැත.
සහන් මහතාට මා මේල් එකක් හෙට දින එවන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-77097567909268460132013-09-24T04:14:25.580-07:002013-09-24T04:14:25.580-07:00බොහෝ විට.. මම වෙදමහත්තයට දාපු රිප්ලයි එක පොඩ්ඩක් ක...බොහෝ විට.. මම වෙදමහත්තයට දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවපල්ලකෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-47448787181453981602013-09-24T04:11:43.561-07:002013-09-24T04:11:43.561-07:00කොළබ ක්‍රවුඩ් එක ගම්පහ නෑ සහෝ.. එහෙම එකක් වෙන්නෙත්...කොළබ ක්‍රවුඩ් එක ගම්පහ නෑ සහෝ.. එහෙම එකක් වෙන්නෙත් නෑ කිසි දාක.. මහනුවරත් එසෙමයි.. මේක ගැන වෙනම ලියන්න වෙනවා.. දුමින්ද මෙහේ උන්ට පොරක්.. දුමින්දගෙයි භාරතගෙයි කිසි වෙනසක් නෑ. පංති භේදයක් විතරයි තියෙන්නේ.. හිරුලටත් අමතක නම් අනික් උන්ට මතක තියෙයිද..? කොළඹ ප්‍රභූ පන්තියේ හොඳ එක වගේම පාදඩ පන්තියේ හොඳම එකත් තියෙන බව අමතක කරන්න එපා.. නුවර ප්‍රභූ පන්තිය මහින්දට කැමති නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-85791334403119045352013-09-24T03:51:47.582-07:002013-09-24T03:51:47.582-07:00මම නං හිතන්නෙ නෑ මාතලන්. ඔය ඉන්න කොළඹ මිනිස්සුම තම...මම නං හිතන්නෙ නෑ මාතලන්. ඔය ඉන්න කොළඹ මිනිස්සුම තමයි දුමින්දල පබාල මර්වින්ලා උඩින්ම යැව්වෙ.(අපිට කොලඹ ගම්පහ වෙනසක් නෑ). එතන තියෙන්නෙ වෙනම කේස් එකක් විතරයි. (කොහොමත් මොන නායකයද පරදින්නෙ,උදාහරණ ඕන තරම්). එජාපයට වෙන විකල්ප තියනව. ඔය වැඩිම මනාප ගත්ත දයාසිරිල සජිත්ල ඉස්සරහට ආවොත් මීට වැඩි යමක් කරන්න පුළුවන්. නමුත් රටටයි විකල්පයක් නැත්තෙ. මහින්ද රාජපක්ෂට විකල්පයක් නැත්තෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34693170959442521802013-09-24T03:33:56.883-07:002013-09-24T03:33:56.883-07:00අනේ උදිතගේ කමෙන්ට් එක රටක් වටිනවද ? හරි සෝයි නේද එ...අනේ උදිතගේ කමෙන්ට් එක රටක් වටිනවද ? හරි සෝයි නේද එහෙනම් ? මේවා නම් සිරාවටම විහිලු මෙයා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36429492419979864002013-09-24T03:23:13.497-07:002013-09-24T03:23:13.497-07:00ජවිපෙ අමාත්‍යාංශ 04 ක් (අද එය අමාත්‍යාංශ විශාල සංඛ...ජවිපෙ අමාත්‍යාංශ 04 ක් (අද එය අමාත්‍යාංශ විශාල සංඛයාවකට බෙදා ඇත) ගෙන කළ වැඩ කොටස මාධ්යවේධීයෙක් ලෙස ඔබ නොදන්නවායැයි මම නොසිතමි. එම වකවානුවතුළ අද මෙන් මාධ්‍යයේ දිගහැරෙන සංවර්ධනයන අයිටම් මෙන් එදා මාධ්‍යයේ පෙන්වීමට ඉතිරිව තිබුනේ පාරවල් සෑදීම සහ එම අමාත්‍යාංශ කිහිපයේ කටයුතු පිළිබඳව පමණක් බව නැවත කීම නිශ්පල දෙයකි. තවද, ජනතා ප්‍රසාධය එක් වීම වැලැක්වීමට චන්ද්‍රකා පුමුඛ අනෙක් ඇමති කණ්ඩායම ක්‍රියා කළ ආකාරයත් තිස්ස සභාව වැට්ටවීමට වත්මන් රජය කටයුතු කළ ආකාරය ඔබ දන්නවා ඇති. එහිදී අද එජාපයේ ආසන රැක ගැනීමට බැරිවීමට හේතුව මට්ටමටවත් වඩා වෙනස් ස්වරූපයකින් රජය කටයුතු කරනු ලැබු බව නොරහසක්. නමුත්, අද තිස්සට වී ඇත්තේ කුමක්ද............?
මහින්ද මහතා මෙන් බලයේ දිගටම රැදී සිටීමටත්, දරු පරපුර රජ කිරීමටත් අවශ්‍ය පරිදි රටේත්, තම පක්ෂයේත් ව්‍යාස්ථා පිළියෙල කර ගැනීම, සීමාවකින් තොරව බලය රඳවා ගැනීමට තම පක්ෂයේම අයට ද පහර දීම, මරණයට පත් කිරීම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීම හෝ,
කුමකින් කුමක් වූවත්, විපක්ෂනායතුමා ද පක්ෂයේ බහුජන සංවිධායකයින් බහුතරයකට කිසිම අයුරකින් සවන් නොදී පැලපොදියම් වීමට අවශ්‍ය ව්‍යාවස්ථා ගෙන ඒම සහ සංවිධායකයින් ප්‍රතිව්‍යුහගත කිරීමත් මා ජවිපේ තුළ දැක නැත. එමෙන්ම ඉහත පක්ෂ දෙකෙහිම පක්ෂ නායකයාත්, බහුජන නායකයාත් එක් අයකු වන පරිදි බලය ඩැහැගෙන සිටීම තවත් විශේෂිතයි.
මීට වඩා වැඩි යමක් ඇත්නම්, ඒ කුමන හෝ අදහසක් දන්වා එවන්න. ජවිපේ යනු අනෙකුත් පක්ෂ දෙස බලා ඒ අනුසාරයෙන් මේකත් මෙහෙමයි කියා විචාරය කළ හැකි යැයි සිතීම වැරැදිය. ජවිපේ ප්‍රධාන ලක්ෂණයකි සංවිධානය තුළ විවේචන සහ ස්වයං විවේචනය කිරීම. මේ සඳහා තාරාතිරමක් අදාල නොවේ. කිසියම් විවේචනයක් කරනු ලැබුවේනම් එහි නිගමනයද ඊලග සංවිධාන වාරය තුළ ලැබීම සමාන්‍යය වේ. එය සංවිධානගත සියලුම සාමාජිකයටම අදාලය. එනම් ටිල්වින් සිල්වා ද, ආසන පූර්ණකාලීනයකු ද අතර වෙනසක් නැත. තවද, සියල්ලන් සහභාගිවන පක්ෂ සංමේලනයේද පක්ෂයක් ලෙස ගත් තීන්දු තීරණ විවේචනය සහ ස්වයං විවේචනය කරයි. ස්වයං විවේචන සහ විවේචන නොකරන්නේ නම් ඔහු/ඇය පක්ෂ සාමාජිකයෙකුද නොවන බව සලකයි. මෙය ජවිපේ අධ්‍යයනයට පහසු කරවීමට සඳහන් කිරීමක් වන අතර, එය පරිභාහිර පුද්ගලයින්ගේ ප්‍රකාශමත උඩින් පල්ලෙන් අතගා බලා අධ්‍යයනය කළ හැකි පක්ෂයක් නොව. එමෙන්ම එය තහනම් ගස මෙන් මෝඩ මඩ චිත්‍රපටි අධ්‍යයනය මඟින් උගත හැකි දෙයක් නොවේ.
සහන් සහ මාතලං මහතා කියන එවැනි තත්වයක් ඇතිනම්, වැටුප් හෝ කිසිදු දීමනාවක් නොගෙන තවදුරටත් පූර්ණකාලීනව කාලය සහ ශ්‍රමය සීමාවකින් තොරව අසීමිතව වැය කර බුද්ධිමත් ක්‍රියාකාරින් පිරිසක් සංවිධානතුළ රඳවා ගත හැකි යැයි ඔබ/ඔබලා සිතන්නේ නම් මා මෙතෙක් කළ සටහනින් කිසිදු පළක් නැත.
සහන් මහතාට මා මේල් එකක් හෙට දින එවන්නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-38545989221211455932013-09-24T03:13:03.496-07:002013-09-24T03:13:03.496-07:00ඉදිරියට යෑම තියෙන්නේ ඔහු අතේ.. මෙතුවක් කල් ක්‍රියා...ඉදිරියට යෑම තියෙන්නේ ඔහු අතේ.. මෙතුවක් කල් ක්‍රියා කරපු විදියට කලොත් ඔබේ අනාවැකිය හරියනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87281614845796843512013-09-24T03:12:06.132-07:002013-09-24T03:12:06.132-07:00දැන් ඉතින් උතුරේ වසන්තේ ඉවරයි.. දැන් එන්නේ ගිම්හාන...දැන් ඉතින් උතුරේ වසන්තේ ඉවරයි.. දැන් එන්නේ ගිම්හානේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86784067551003258692013-09-24T03:11:19.751-07:002013-09-24T03:11:19.751-07:00එජාපයට වෙන විකල්පයක් නෑ. රනිල් යන ගමන හරි. නමුත් ඒ...එජාපයට වෙන විකල්පයක් නෑ. රනිල් යන ගමන හරි. නමුත් ඒක තේරෙන්නේ කොළඹ ඉන්න සෙට් එකටයි, මහනුවර ඉන්න සෙට් එකටි විතරයි.. ඒකට ඒ මනුස්සයා මොනවා කරන්නද.. සජිත් එනවා කියන්නේ විකල්පයක් නෙමෙයි. මේකෙම අනිත් එක.. ඒ නිසා මට තවමත් රනිල් හොඳයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-70361622506796548942013-09-24T03:09:31.653-07:002013-09-24T03:09:31.653-07:00ඇනෝ උත්තර දීලා තියෙනවා.. දයාට කිසිම දෙයක් කරන්න දු...ඇනෝ උත්තර දීලා තියෙනවා.. දයාට කිසිම දෙයක් කරන්න දුන්නේ නෑ.. මම දැක්කා නාකි අලි කීප දෙනෙක්ම කියලා තියෙනවා දයාට යන්න දුන්න එක වැරදියි කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56145026168039491622013-09-24T03:08:30.424-07:002013-09-24T03:08:30.424-07:00තව මක්කා කොරන්නෙයි.. ඇටේ නැති හරකා වගේ තමයි.. ඒවා ...තව මක්කා කොරන්නෙයි.. ඇටේ නැති හරකා වගේ තමයි.. ඒවා අයින් කරලා එළියට දාලා තියෙන්නේ.. නැත්තන් ඉතින් අනින එක හැම එකාටම ඇනලා තමයි නවත්තන්නේ.. කුඩු වෙන්නම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-1030888601396575372013-09-24T03:06:58.177-07:002013-09-24T03:06:58.177-07:00ඉන්ගිරිසියෙන් ලිව්වා නම් කියවයි. ඔය වීකෙන්ඩ් එකට ක...ඉන්ගිරිසියෙන් ලිව්වා නම් කියවයි. ඔය වීකෙන්ඩ් එකට කන්ඩලම පැත්තේ ගියාම..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com