tag:blogger.com,1999:blog-6408302481691521967.post5293317551248953597..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අළුත්ම ටෙලිය - Now Showingමාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-6408302481691521967.post-51739212298083823952011-10-08T08:33:28.486-07:002011-10-08T08:33:28.486-07:00@ ඉන්දික උපශාන්ත
ගරි හම්බ උනා මෙතනින් බලන්න..
htt...@ ඉන්දික උපශාන්ත
ගරි හම්බ උනා මෙතනින් බලන්න..

http://w3lanka.blogspot.com/2011/10/what-is-difference-between-killers-and.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-8870935972656607402011-10-08T08:25:50.808-07:002011-10-08T08:25:50.808-07:00@ ඉන්දික උපශාන්ත
ඔය වගේ දෙයක් වෙයි කියල මම අනාවැකි...@ ඉන්දික උපශාන්ත
ඔය වගේ දෙයක් වෙයි කියල මම අනාවැකියක් ලිව්වා දව්ස් දෙකකට උඩදී කාගේ හරි පෝස්ට් එකක. මම මේ දාගෙන හොයන්නෙ ඒක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22263698702877272462011-10-08T08:24:26.821-07:002011-10-08T08:24:26.821-07:00@ දේවා ගේ අඩවිය
මේ මොන පිස්සුද බන්. ඔය කෙලින්නේ න...@ දේවා ගේ අඩවිය

මේ මොන පිස්සුද බන්. ඔය කෙලින්නේ නියම පිස්සූ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90506388124605668152011-10-08T06:32:13.625-07:002011-10-08T06:32:13.625-07:00ලොක්කගෙ ගෝලය ලොක්කගෙ උපදේශකව මරල. පිස්සු අපිටද මුන...ලොක්කගෙ ගෝලය ලොක්කගෙ උපදේශකව මරල. පිස්සු අපිටද මුන්ව හුරතල් කරන ලොක්කොන්ටද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87004694968236919602011-10-08T06:03:27.476-07:002011-10-08T06:03:27.476-07:00හැමෝම පිස්සු කෙලින එකේ අපිත් පොඩි පිස්සුවක් කෙලියහ...හැමෝම පිස්සු කෙලින එකේ අපිත් පොඩි පිස්සුවක් කෙලියහම මොකද ඉතින් නේද අය්යේ...

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90272078874254128022011-10-08T01:07:59.716-07:002011-10-08T01:07:59.716-07:00@ කතන්දර
අනිවා.... අනිවා...
පිස්සු හොඳම එක...@ කතන්දර

අනිවා.... අනිවා...
පිස්සු හොඳම එක...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-16491844395074435702011-10-07T23:49:16.470-07:002011-10-07T23:49:16.470-07:00මේ රටේ මිනිස්සු ----
අපි සේරම අයිතියි!මේ රටේ මිනිස්සු ----
අපි සේරම අයිතියි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39379902985517326292011-10-07T22:37:20.379-07:002011-10-07T22:37:20.379-07:00@ දුකා
තෑන්ක්ස් දුකෝ...@ දුකා
තෑන්ක්ස් දුකෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-35168713411580480192011-10-07T21:24:17.870-07:002011-10-07T21:24:17.870-07:00අඩේ මේකත් සිරාවට ලියලා තියෙනවා බන් . . .අඩේ මේකත් සිරාවට ලියලා තියෙනවා බන් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51471247636426471802011-10-07T19:29:04.854-07:002011-10-07T19:29:04.854-07:00@ දිනේශ්
සුදු වෑන් නෙවෙයි. අයි.ටී.ඇන්. එකට දැනටමත්...@ දිනේශ්
සුදු වෑන් නෙවෙයි. අයි.ටී.ඇන්. එකට දැනටමත් කැඬ්හ්වීමක් ලැබිලා තියෙන්නේ. බුවා ත් ජොබ් එකක් බලනවයි කිව්වා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80369334252303348182011-10-07T12:50:50.934-07:002011-10-07T12:50:50.934-07:00අපූරු කවි පෙලක්... ඔන්න සුදු වෑන් එහෙම එයිද දන්නෑ....අපූරු කවි පෙලක්... ඔන්න සුදු වෑන් එහෙම එයිද දන්නෑ....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-78630215050907292192011-10-07T10:01:27.949-07:002011-10-07T10:01:27.949-07:00@ ඉන්දික දිසානායක
ප්රශ්නයක්..
පින්තූරෙද..
කවියද.....@ ඉන්දික දිසානායක
ප්රශ්නයක්..
පින්තූරෙද..
කවියද...?
හෙහ්.... හෙහ්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-33167912847230369512011-10-07T09:33:19.803-07:002011-10-07T09:33:19.803-07:00niyamaiiiiiiiii.....niyamaiiiiiiiii.....Indika Cartoonhttps://www.blogger.com/profile/10298918619938805270noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-29676106176355084632011-10-07T06:11:56.304-07:002011-10-07T06:11:56.304-07:00@ ඕනයා
එව්වා කියන්න බෑ.
ජීතිතං අනියතං
මරණං නියතං
...@ ඕනයා
එව්වා කියන්න බෑ.
ජීතිතං අනියතං
මරණං නියතං
එතකං ජීවිතං
ජොලියෙන් ගතකරං

මම ඕමාර් කයියාම් ගේ හොඳ අනුගාමිකයෙක්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-54592192428598504462011-10-07T05:42:42.493-07:002011-10-07T05:42:42.493-07:00වෙලාවකට හිතෙනව අර කාලෙකට කලිං ඇට්ටි හැලෙන්න ලියපු ...වෙලාවකට හිතෙනව අර කාලෙකට කලිං ඇට්ටි හැලෙන්න ලියපු ගොයිය වගේ උඹත් අතුරුදන් වෙයි කියල එක පාරම සයිබර් අවකාශෙංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44321904903403559502011-10-07T05:08:12.586-07:002011-10-07T05:08:12.586-07:00@ තිසර
මේ කෙලින පිස්සු මදිද බන්...@ තිසර
මේ කෙලින පිස්සු මදිද බන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56714680452069915232011-10-07T05:07:25.838-07:002011-10-07T05:07:25.838-07:00@ චම්මා
ඒකනේ ස්වයං වාරණයක් දාගෙන ලියන්නේ.
අනික මම ...@ චම්මා
ඒකනේ ස්වයං වාරණයක් දාගෙන ලියන්නේ.
අනික මම ඉන්නේ බොස් ඉස් ඕල්වේස් රයිට් කියන ප්රතිපත්තියේ.
මොකෝ අපේ බොස්නේ.
පේන තෙක් මානෙක වෙන බොසෙක් නෑනේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36684233332051869722011-10-07T05:04:48.300-07:002011-10-07T05:04:48.300-07:00@ ලොකු ජෝන්
ඒකනේ කියන්නේ..@ ලොකු ජෝන්
ඒකනේ කියන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-20829455773048586462011-10-07T04:43:09.811-07:002011-10-07T04:43:09.811-07:00අද වෙද්දි ලංකාටෲත් හොයාගන්නත් නෑ. රතු පක්ෂය කොයිතර...අද වෙද්දි ලංකාටෲත් හොයාගන්නත් නෑ. රතු පක්ෂය කොයිතරම් පොරටෝක් දුන්නත් ප්රශ්නයකදී හැසිරෙන්නේ දෙකේ පන්තියේ ගානට.

එහෙන් යූඇන්පිය පිස්සු කෙළිනවා.
අලි මුදලාලිගේ ගෝලයෝ ටිකත් පිස්සු කෙළිනවා.
දැන් රතු සහෝදරයොත් (කෝලිකුට්ටු සහෝදරයෝ හොදයි වගේ)

කෙළිමුද අපිත් පිස්සුවක්?තිසරhttps://www.blogger.com/profile/12756966423229616112noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44805121655930593722011-10-07T04:40:08.365-07:002011-10-07T04:40:08.365-07:00අපි මෙව්වා දාලා ගහමු පත්තරයක්..එතකොට ඉතින් මෙයිට ව...අපි මෙව්වා දාලා ගහමු පත්තරයක්..එතකොට ඉතින් මෙයිට වැඩිය දේවලුත් ලියන්න පුළුවන් නේ.. ඊටත් පස්සේ කට්ටියත් එක්කම සුදු වෑන් එකක සවාරියක් යන්නත් ඉතින් බැරිකමක් නැහැ නේ ;)Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51426640138962120982011-10-07T04:28:54.242-07:002011-10-07T04:28:54.242-07:00මොනව උනත් ඇත්තම තමයිමොනව උනත් ඇත්තම තමයිLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76026572214306862482011-10-07T04:00:37.755-07:002011-10-07T04:00:37.755-07:00@ ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
:-) (-:@ ඩෝකින්ස්ගේ ඩෝ ඩෝ
:-) (-:මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-56558833561823895662011-10-07T03:51:28.511-07:002011-10-07T03:51:28.511-07:00@ සමීර
තෑන්ක්ස් සහෝ..@ සමීර
තෑන්ක්ස් සහෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-90955450911631690212011-10-07T03:49:27.926-07:002011-10-07T03:49:27.926-07:00;);)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-44141110359188974252011-10-07T03:35:35.954-07:002011-10-07T03:35:35.954-07:00කාලීන සිදුවිමි අලලා තවත් ලියන්න සුභ පතනවාකාලීන සිදුවිමි අලලා තවත් ලියන්න සුභ පතනවාsameerahttp://www.seevlk.comnoreply@blogger.com