tag:blogger.com,1999:blog-6408302481691521967.post5320865284757939524..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: අල පාන්, පරිප්පු පාන් - Bread with Curries මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-6408302481691521967.post-14022063714895589512013-05-19T10:38:48.920-07:002013-05-19T10:38:48.920-07:00මට පෙන්නේ මේ ගිය ආත්මේ පාන් වලට අධිපති දෙවියාද කොහ...මට පෙන්නේ මේ ගිය ආත්මේ පාන් වලට අධිපති දෙවියාද කොහෙද . කොහොම හරි මේ පොස්ට් කියෝනකොට බදාහිනී වෙනවා..වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-57189628729373437142013-05-15T06:11:26.141-07:002013-05-15T06:11:26.141-07:00ශ්‍යාම් සෙල්වදොරේත් ඔතන ඉඳලා කලින් ගිය කෙනෙක් බව ම...ශ්‍යාම් සෙල්වදොරේත් ඔතන ඉඳලා කලින් ගිය කෙනෙක් බව මට ඔහුගේ පොත කියවද්දී හැඟුණා. ඒ එම වකතාවේ ප්‍රධාන චරිතය නිසා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-49786583430637779652013-05-15T06:08:51.718-07:002013-05-15T06:08:51.718-07:00ඔහේගෙයි මගෙයි තියෙන එක සමාන කමක් තමයි මට පේන්නේ මේ...ඔහේගෙයි මගෙයි තියෙන එක සමාන කමක් තමයි මට පේන්නේ මේ පාං කෑමට ඇති කැමැත්ත.

මට කිරි මාලු හරි පරිප්පු/අල හොදි එක්ක පාන් ගෙඩියක්ම (ග්රූම් 350 නේ) ගිලලා දාන්න පුළුවනි.

http://kathandara.blogspot.com/2010/04/kk-bm7.html

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-5918040401824413992013-05-15T00:09:17.323-07:002013-05-15T00:09:17.323-07:00රහීමා එක පට්ට ප්ලේස් එක... ඕකෙන් කාල තියෙනව සමානවම...රහීමා එක පට්ට ප්ලේස් එක... ඕකෙන් කාල තියෙනව සමානවම ඕකට රිංගල ඉස්කෝලෙට එන්න පරක්කු වෙනව කියල ගුටිත් කාල තියෙනව...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-59970490124338202092013-05-14T23:37:07.432-07:002013-05-14T23:37:07.432-07:00හෙහ්.... ග්‍රීන්ලන්ඩ් මතක් කරන්න එපා.ඉස්සර මගේ ෆේව...හෙහ්.... ග්‍රීන්ලන්ඩ් මතක් කරන්න එපා.ඉස්සර මගේ ෆේවරීට් තැන.
මල් පාරේ හතරැස් කොටු කර සුදු ගවුම අදින ළමයි කීප දෙනෙක් හිටිය මගේ යාළුවෝ.ඒ ළමයි එක එක්කෙනා සලාක ක්‍රමේට මම එක්කන් යනව ගල්කිස්සෙ වෙරළෙ වැටකය පදුරු අස්සෙ මැලේරිය මදුරු කීටයෝ ඉන්නවද බලන්න.පදුරේ පිට කර්කෂක පෙනුම උනාට ඇතුල දෙදෙනකුට ඕනෑම පර්යේෂණයක් කිරීමට හැකි අයුරින් සෑදී තිබුන.පොඩි ආබාදයක්ට තියෙන්නෙ නහය පසාරු කරගෙන යන වියෙලමින් පවතින "අමු ගූ බෙටි"සුවද පමණි.
ඇතුලට ගිය සැනින්,ඇතුල් වෙද්දී ගෑනු දරුවගේ තොල් සගලේ දැවටුන කොකු වැටිච්ච වැටකය කටු තොලට තොල තබා,V.JE.MU උගන්නල තිබුන දේශීය වෙද ක්‍රමේට තොලට තොල තබා කටු ගන්න වෙර දරද්දී,වැටකය පදුරේ පිටින් ඉදං ගංජා චමින්දල සරම උස්සන් තමන්ගෙ මදුරුවා එහාට මෙහාට එලවන එක.
කීට පරීක්ෂාවෙන් පස්සෙ ළමයත් එක්ක ඇවිල්ල පපඩම් දෙක තුනකුත් කොටා බාල කිරි තේ දෙකකුත් බිල තමයි ඔතනින් යන්නෙ.
.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48360087250728074492013-05-14T23:28:19.454-07:002013-05-14T23:28:19.454-07:00මාත් ඕකේ තමයි . හැබැයි වැඩිය ආයුෂ තිබ්බේ නැහැ . තා...මාත් ඕකේ තමයි . හැබැයි වැඩිය ආයුෂ තිබ්බේ නැහැ . තාත්ත පස්සේ ගියා ඉස්කෝලේ දාල. රැවුලයි කැඳයි දෙකක් බැහැනේ. එක කාලෙකට දුකයි. තව කාලෙකට අෂ්පට්. තව කාලෙකට ඔන්න ඔහේ කමක් නැහැ කියලා හිතෙනවා . ඊයේ රෑ නම් හිතුණා කුමත්‍රණයක් කියලා ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62352077422678196742013-05-14T23:09:23.464-07:002013-05-14T23:09:23.464-07:00කාව රූමා කරගත්තත් කෙන්ජියව නම් කාමරයට ගන්න එපා.......කාව රූමා කරගත්තත් කෙන්ජියව නම් කාමරයට ගන්න එපා.... ඊලග දවසෙ පුක රූම් එකක් වෙලා තියෙයි.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-41673050512264586112013-05-14T22:34:22.715-07:002013-05-14T22:34:22.715-07:00හි.... හී...
හි... හී..
හි.... හී...
හි... හී..
හි...හි.... හී...
හි... හී..
හි.... හී...
හි... හී..
හි.... හී...
හි... හී..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14561213995718981602013-05-14T21:48:48.945-07:002013-05-14T21:48:48.945-07:00@ Kevin Perera
happyjay65@gmail.com ට මේල් එකක් දා...@ Kevin Perera
happyjay65@gmail.com ට මේල් එකක් දාන්න.. ෆෝන් නම්බර් එක නම් නෑ.. මේල් ඇඩ්රස් එක දෙන්නම්.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-83682446884301471032013-05-14T21:25:53.982-07:002013-05-14T21:25:53.982-07:00පිස්සු කෙලින්නෙ නැතිව ඉන්නවද කෙන්ජි....පිස්සු කෙලින්නෙ නැතිව ඉන්නවද කෙන්ජි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72873199936575283352013-05-14T21:24:49.152-07:002013-05-14T21:24:49.152-07:00@mathalan
New York වල ඉන්න කාලේ උදිත මගේ roommate ...@mathalan
New York වල ඉන්න කාලේ උදිත මගේ roommate වෙලා හිටියා ඒත් මම ඔස්ට්‍රේලියාවට ගියාම contacts නැතිව ගියා පුලුවන්නම් phone number එක එවන්න. Anonymoushttps://www.blogger.com/profile/10670779621791657632noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-15984054271579273642013-05-14T21:23:28.572-07:002013-05-14T21:23:28.572-07:00දැකලත් ඇති එහෙනම්. ගමත් කැළණියේ කොට....දැකලත් ඇති එහෙනම්. ගමත් කැළණියේ කොට....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34557516699346920812013-05-14T21:11:34.906-07:002013-05-14T21:11:34.906-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10670779621791657632noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9605299110575206142013-05-14T21:02:28.348-07:002013-05-14T21:02:28.348-07:00ඕකම තමයි අපෙත් ඉරිදට.ලියල තියෙන විදියට කෙල බේරෙනව....ඕකම තමයි අපෙත් ඉරිදට.ලියල තියෙන විදියට කෙල බේරෙනව.රෑට හාල්පිටි මික්ෂර් එකට පොල් රා මන්ඩි ටිකක් කලවම් කරනව පිපෙන්න.
බැන්දලින් පස්සෙ හරක් මස් තහනම් වුන නිසා දැන් කන්නෙ නැහැ.
කොහොමද බොරට හදපු හරක් මස් හොද්දත් එක්ක පොල් කිරි ඉහපු "මනිපිට්ටු"?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62379902699334632282013-05-14T20:29:21.579-07:002013-05-14T20:29:21.579-07:00ඒ කාලේ ඉඳන්ම සටන් කාමියෙක් ...අපේ අක්කගේ කොල්ලත් ප...ඒ කාලේ ඉඳන්ම සටන් කාමියෙක් ...අපේ අක්කගේ කොල්ලත් පොඩි කාලේ දවසක ඉස්කෝලේ ගිහින් මොනවද කලේ ඇහුවම කියන්නේ ඉන්ටවල් එකට කාපු ඒවා .
පරණ මතක හරිම රසයි ..පානුයි අල හොදයි වගේම තමා . අපි ඔය ඉස්කෝලෙට ගිහින් තියෙනව ඔය කළා උළෙලවල් වලට හෙම ... මගේ යාලුවොත් ගොඩක් හිටියා . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7861331732168355202013-05-14T20:26:39.257-07:002013-05-14T20:26:39.257-07:00//මොකක්ද බං කරේ. පාං ගෙඩියෙන් භාගයක්වත් කන්න හම්බ ...//මොකක්ද බං කරේ. පාං ගෙඩියෙන් භාගයක්වත් කන්න හම්බ උනේ නෑ නෙව. උඹ කවදාවත් ඔහොම බාගෙට කන්න දෙන්නේ නෑ.. හැක් හැක්..//දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87887062651570261972013-05-14T20:07:59.009-07:002013-05-14T20:07:59.009-07:00අසාද් සාලි???????????
ඒ කව්ද ඒ?
ඇයි නෑයො වෙනවද ඇහු...අසාද් සාලි???????????
ඒ කව්ද ඒ?
ඇයි නෑයො වෙනවද ඇහුවෙ?

හා කමක් නෑ කොහොම උනත්.

ඇය් ඉතින් මම ඉන්න තැන මට ඕන ඕන ඒව කන්න බෑනේ
අනික ඕව අම්ම හදල දුන්නම තමයි රහAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10751826820209462722013-05-14T19:38:22.960-07:002013-05-14T19:38:22.960-07:00බැලුවා... අවුලක් නෑ... දිගටම ලියන්න...බැලුවා... අවුලක් නෑ... දිගටම ලියන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23466572387521810772013-05-14T19:35:42.073-07:002013-05-14T19:35:42.073-07:00ඒ කාළේ ගැන මීට කලින් පෝස්ට් එකේ තියෙනවා සත්තරන්......ඒ කාළේ ගැන මීට කලින් පෝස්ට් එකේ තියෙනවා සත්තරන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-88954481677053858502013-05-14T19:35:07.195-07:002013-05-14T19:35:07.195-07:00කඩලේගේ එකට කොමෙන්ට්ස් අඩු උනාට අම්බානක මේල් ආවා අග...කඩලේගේ එකට කොමෙන්ට්ස් අඩු උනාට අම්බානක මේල් ආවා අගය කරලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-26771335791794142832013-05-14T19:34:03.107-07:002013-05-14T19:34:03.107-07:00මම හිතන්නේ මචෝ. මිනිස්සුන්ගේ ආදයමේ හැටියට, විදුලි ...මම හිතන්නේ මචෝ. මිනිස්සුන්ගේ ආදයමේ හැටියට, විදුලි බිල, ආහාර මිල, වැඩිම රට අම්මට සිරි ලංකාව. ඉන්දියාවේ කෑම කොච්චර ලාබද..? මම හිටපු හැම රටේම රජෙක් වගේ කන්න පුළුවන් පොඩි ගානකින්. කෑම විතරක්ය. කුණු අරක්කු බොන්න ඕන නෑ. හොඳ විෂ්කි එකකුත් ගහන්න පුළුවන් බාබේ කිව් එකකුත් දාගෙන. ඒ අතින් නම් මහ අවාසනාවන්ත රටක්. ඇයි බන් මුන් කෑමටම නේ ටැක්ස් ගහන්නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17457963748241847022013-05-14T19:31:19.069-07:002013-05-14T19:31:19.069-07:00ගාල්ලේ ඉස්කෝලවලට ගිහින් නෑ. ඊට ඉස්සෙල්ලා ගියේ ධර්ම...ගාල්ලේ ඉස්කෝලවලට ගිහින් නෑ. ඊට ඉස්සෙල්ලා ගියේ ධර්මාළෝකයට. ඒකට ඒ කාළේ කිව්වේ ප්රේමාළොකේ කියලා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34758841236805209302013-05-14T19:30:08.092-07:002013-05-14T19:30:08.092-07:00පිස්සුද බන්. කව්ද කියන්නේ. පට්ට බොරුනේ... මොට්ට දේ...පිස්සුද බන්. කව්ද කියන්නේ. පට්ට බොරුනේ... මොට්ට දේශපාලකයන්ගේ කතා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-21933805940186490922013-05-14T19:28:53.137-07:002013-05-14T19:28:53.137-07:00දේශපාලනේ ලිවිල්ල එපා උනේ බුවයි, උදිතයයි දෙන්නම නොල...දේශපාලනේ ලිවිල්ල එපා උනේ බුවයි, උදිතයයි දෙන්නම නොලියන නිසා. මාලන් ඇත්තෙත් නෑනේ. බූන්දියේයි අමාවකෙයි තව දෙක තුනක් තමයි ලියවෙන්නේ. ඒත් ඒවල සංවාද නෑ. බුවයි, උදිතයයි එහෙම නෙමෙයිනේ. උංගේ කොමෙන්ට්ස් පවා පෝස්ට් වගේනේ. මම දෙන්නටම පෞද්ගලිකව කිව්වා. මුකුත් කියන්න බැරි. මමත් සමහ වෙලාවට මාස ගනන් මුකුත් නොලියපු වෙලාවල් තියෙනවා.

මේවා ලියන්න හිතුනේ අවංකවම හැලපෙයි උඹයි නිසා. කූඩැල්ලා ලිව්වේ මම නෙමෙයි ඇන්ඩි ග්‍රිෆිත්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51273769947712644822013-05-14T19:24:36.870-07:002013-05-14T19:24:36.870-07:00ඇයි සිකුරාදා වෙනකන් බඩ ගින්නෙද ඉන්නේ. අසාද් සාලි න...ඇයි සිකුරාදා වෙනකන් බඩ ගින්නෙද ඉන්නේ. අසාද් සාලි නෑයෝ වෙනවද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com