tag:blogger.com,1999:blog-6408302481691521967.post5378543343645226998..comments2024-03-28T23:19:45.106-07:00Comments on මාතලන් | Maathalan: තේ යාරයක් දාන්න.... - Tea with condensed milk මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger73125tag:blogger.com,1999:blog-6408302481691521967.post-14570966480949399982013-07-02T18:33:43.847-07:002013-07-02T18:33:43.847-07:00වෙන්න ඇති. ඒකනම් අහලා නෑ. වෙලාවක අහන්න ඕන. ඔය් අරු...වෙන්න ඇති. ඒකනම් අහලා නෑ. වෙලාවක අහන්න ඕන. ඔය් අරුණි නෝනා ලියලා තියෙන්නේ උන්නෑහේගේ නම...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-45525901072896426332013-07-02T11:16:00.884-07:002013-07-02T11:16:00.884-07:00තේ රියනක්නෙ අද දාලා තියෙන්නෙ...
අර ගෝල් ෆේස් එකේ ...තේ රියනක්නෙ අද දාලා තියෙන්නෙ...

අර ගෝල් ෆේස් එකේ ඉන්න රැවුල් මාමා කේරලෙන් ආපු එක්කෙනෙක් කියලා මම කොහෙදෝ මංදා තිබිලා කියෙව්වා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-11781391311229391122013-07-02T07:16:05.242-07:002013-07-02T07:16:05.242-07:00මේක ඉල්ලන්නෙ රියන්.මේක ඉල්ලන්නෙ රියන්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75323321795096406292013-07-02T06:12:51.078-07:002013-07-02T06:12:51.078-07:00මාතලංතුමා, මම අදහස් කලේ මම මේ ගොමු තැලිල්ලට අකමැති...මාතලංතුමා, මම අදහස් කලේ මම මේ ගොමු තැලිල්ලට අකමැතියි කියන එක හෙම නෙවෙයි. ඇත්තෙන්ම ගොමු තැලිල්ල නිසා රසවත් අතුරු සිද්ධි ගණනාවක් දැනගන්න ලැබෙනවා.

මම දන්න විදියට මුලින්ම ගොමුතැලිල්ල කලේ ඔබා අයියා, ඊ ලඟට රවි සහ හැලපයා. ඒ හැම කතාවෙන්ම අර වගේ අතුරු කතා නැවකට ඇහුවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62974394665410524642013-07-02T04:37:39.077-07:002013-07-02T04:37:39.077-07:00අඩෝව් සල්ලි ගෙවලා ඇඩ්ස් දාපියව්. මේ බුකිය නෙමෙයි.....අඩෝව් සල්ලි ගෙවලා ඇඩ්ස් දාපියව්. මේ බුකිය නෙමෙයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40816303574034422522013-07-02T04:37:04.687-07:002013-07-02T04:37:04.687-07:00ඇයි මචෝ අප්ෂට්ද...? තව එකයි..ඇයි මචෝ අප්ෂට්ද...? තව එකයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-14928062320104735632013-07-02T04:36:22.441-07:002013-07-02T04:36:22.441-07:00පිරිසිඳු කම් බලන්න ගියොත් නම්, ලංකාවෙත් එකම කඩේකින...පිරිසිඳු කම් බලන්න ගියොත් නම්, ලංකාවෙත් එකම කඩේකින් වත් කන්න වෙන්නේ නෑ. උඹ දන්නවද බිත්තර රොටි සීන් එක. මම වෙලාවක ලියන්නම්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-46188418548524534442013-07-02T04:17:53.857-07:002013-07-02T04:17:53.857-07:00ඒ කියන්නෙ රතු පල්ලියට එහා.ඒ කියන්නෙ රතු පල්ලියට එහා.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-73359839779464021492013-07-02T03:38:59.649-07:002013-07-02T03:38:59.649-07:00රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....රේඩියෝව වහන්න යනවා කියලා..බැනර් පෝස්ටර් එල්ලගෙන .....එක එකා වෙන වෙනම ස්ටේටස් දාගෙන ............ලැජ්ජ නැද්ද බං බොලාට බොලාගෙම රේඩියෝ එක අහන මිනිස්සුන්ව පීචං කරන්න... කෝ උඹලගෙ මහලොකු මාධ්‍ය සදාචාරේ....හයියෝ රේඩියෝ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76554346674549119302013-07-02T03:14:31.957-07:002013-07-02T03:14:31.957-07:00මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ ස...මම බස් රේඩියෝව ඇහුවේ පුද්ගලයො නිසා නොවෙයි... හොඳ සිංදු ගිය නිසා... නිවේදකයෝ හිටියා තමයි.. සමහරු හොඳයි සමහරු ගන්න දෙයක් නෑ... ඒක මට ප්‍රශ්නයක් වුනෙත් නෑ... මම ඇහුවෙ නිවේදකයො නෙවෙයි.. බස් රේඩියෝව...
ලෝකයේ බොහෝ දේවල් පුද්ගලයො මත දිවෙනවිට මේ වගේ ප්‍රශ්න එනවා. ඒ වෙනුවට පද්ධතීන් (හර පද්ධතීන් සහ ක්‍රම විධි) මත දිවෙන සංවිධානයක් බිහි වුනාම, අර පුද්ගලයෝ කවුරු ආවත් - ගියත් පද්ධතිය/සංවිධානය ක්‍රියාත්මක වෙනවා...
අපි හැමෝම එක එක්කෙනාගෙ වලිග අල්ලගත්තාම (බැඳීම් ඇතිකරගත්තාම) අපට පැත්තක් ගන්න වෙනවා...
ඒ නිසා මේ ප්රශ්නය ගැන මධ්‍යස්ථව බැලුවාම ඉවරයි... බස් එක තිබුණොත් මම අහනවා.. නැත්තං වෙන එකක් අහනවා..
එච්චරයි..
මෙතන තියෙන කමෙන්ට් වලින් පේන්නෙ හැමෝම තම තමන්ගෙ වීරයො ආරක්ෂා කරගෙන අනිත් අයට මඩ ගහන බවක්..
දැං ඉතිං මටත් මඩ ගහපල්ලා... මට මොකෝ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39293316403949650712013-07-02T02:50:21.075-07:002013-07-02T02:50:21.075-07:00අනේ උබගෙ යාරෙඅනේ උබගෙ යාරෙDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72422839046504539912013-07-02T02:46:30.297-07:002013-07-02T02:46:30.297-07:00අපේ මෙහෙ තේ හදන එකත් ඔහොම යරෙට තමා තේ දාන්නෙ. ඒත් ...අපේ මෙහෙ තේ හදන එකත් ඔහොම යරෙට තමා තේ දාන්නෙ. ඒත් අල්ලපු රටේ උන් වැසිකිලි ගියත් අත් නොසෝදන නිසා මගේ තේක මමම හදනව. දවසක් මම තේ හදනකොට මිනිහට පුදුමයි මම "ටක ටක " ගාල හැන්දෙන් දිය කරන විදිය දැකල. උන් හිතන් ඉන්නෙ හැන්ද තීන්නෙ බෙදා ගන්න විතරයි කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-91379152752072831012013-07-02T02:43:22.062-07:002013-07-02T02:43:22.062-07:00මාතලන්, උඹ හොයන්නෙ ඉන්දියන් "අ"තේ ගැහිල්...මාතලන්, උඹ හොයන්නෙ ඉන්දියන් "අ"තේ ගැහිල්ලක් වගේ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76485829685501759202013-07-02T02:25:51.460-07:002013-07-02T02:25:51.460-07:00හි..හි..
හි..හි..
හි..හි..
හි..හි..
හි..හි..
...හි..හි..
හි..හි..
හි..හි..
හි..හි..
හි..හි..
හි..හි..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51788398858460362942013-07-02T02:24:54.983-07:002013-07-02T02:24:54.983-07:00ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින්...ඉදින් ඕනවඩ වඩා හොද හිත මගෙම ඔලුවට කඩා වැටෙන බැවින් මම ඊයෙ බස් රේඩියෝවෙන් ඉවත් වු බව සියල්ලන්ටම පැවිසුවෙමි. මිතුරන් බොහෝ ඇසුවෙමි ඇයි ඇයි කියා..එයිනුත් ලගම මගෙම යැයි හැගෙන උන්ට පමණක් ඇත්ත කියා මා අනෙක් පණිවිඩ විවෘතවත් නොකලෙමි. මේ සියල්ලටම මුල ඊයෙ මා ඉවත් වු බව පවසා කිම යැයි මම දනිමි. ඔබලා අද පිස්සන් ලෙස මෙසේ දුවන්නේ එලෙසය. ඉදින් පුද්ලගික චැට් තියා ඕනිම දෙයක් කියන්න. නමුත් මතක තියා ගන්න මේ ප්රශ්නය ඔබලා යන්නෙ දිනිති දීපිකා එක්ක පමණයි. මගේ පවුලේ කිසිවෙක් බස් රේඩියෝවට සම්බන්ධ වුයේත් නැත. එය ඇසුවේත් නැත. ඒක නිසා බොහොම කාරුණිකව කියනව කොන්ද කෙලින් කියන් මා සමඟ ඩිරෙක්ට් කතා කරන්න. එහෙම බැරි නිසා නේද අයින් වුනාට පස්සෙත් පවුලෙ අයට මේල් යැවුවෙ. දැන් මෙතන බස් රේඩියෝ ප්‍රෙපයිල් එකෙන් ඇවිත් ආහ් කාටද යැවුවෙ කියල ඔප්පු කරන්න කිය කියා එන්න එපා...ඇඩ්මින් මණ්ඩලයේ මේල් මෙහෙයවන උනුන්ගේ හදවත් දන්නවා ඇත. බොහොම කාරුණිකව සහ තරයේ කියා සිටිනව මා සමඟ කැමති ගණුදෙනුවකට එන්න. මගේ පවුලේ අයව ආයෙමත් මෙයට සම්බන්ධ කරගත්තොත් මා කරන දේ මමවක් නොදනිමි. සාක්ෂි ලෙස සියල්ලම මා ලගත් ඇත. අනෙක අයින් වුන මට අයින් වුන පාඩුවෙ නිහඩව ඉන්න නොදි අවුස්සා ගත්තේ ඔබලාමය. දැන් බොරු ටොක් දදා කුණු අවුස්ස අවුස්සා කුණු වලින් හෝ නම ප්‍රසිද්ධ කරගන්නට දගලන අසාර්තක උත්සහාය ගැන දුක්වෙමි. දිනිති කවුද කියා දන්නෝ දනිති. ස්ත්‍රි ලිංගයකට බොහොම පහසුවෙන් කුණු ගැසිය හැකි බවත් මම හොඳින්ම දනිමි.

ඔබලාම ගඳ ගස්සවා ගත් දෙය දැන් ලෝකයටම ගද ගස්සවයි. මා බොහෝ ඉවසිමෙන් සිටි බව මේ පිලිබද දන්නා අය දනිති. නැවත නැවතත් කියමි මගෙ පවුලේ කිසිවෙකුගේ නමක්වත් ඔවුන්ට නැවත කිසි මේල් පණිවිඩයක්වත් නොයවන ලෙස. විරකම් වලට මෙතනම හා කාටද යැවුවේ කියාගෙන ඔබලා එයි යැයි නැවතත් සිතමි. එයට මම පිලිතුරු දෙමි නැවතත්..නුඹලාට ආත්ම ගරුත්වයක් නැති වුවාට මට ඇත. බසයට ආවේ මාය. බසයෙන් බැස්සේ මාය. එම නිසා දිනිති සමඟ පමණක් මෙය ගෙනියන ලෙස කියමි.

අනෙක් කරුණ සක්කිලි යන වචනය මම කිසිම ප්‍රසිද්ද තැනක පාවිච්චි කර නැත. එය ඔබ රේඩියෝවෙම සාමාජිකාවක් සමග පැවැසු බවත් එයද පුද්ගලික චැට් එකකදි බවත්...එය පැවසුයේ සැබැවින්ම මගේ පවුලේ අයෙකුට ඔබලා යවා ඇති දෙය ගැන මට ආරංචි වු විගසම හිතේ නැගුණ ආවේගයටය.

ඉදින් දිනිති යන පුද්ගලික චරිතය දන්නා අය දනිති. බ්ලොක් කරගෙන හැංගිලා කිසි දිනක කිසිවක් නොකියමි.ෆේක් නම් ගම් වලින් වීරකම් නොකරති. එමෙන්ම බොහෝ ඉවසිමෙන් බලා ඉද බැරිම තැනක පමණක් කියමි. දැන් තවත් කුණු වැපිරවීමට අවශ්‍ය නම් වපුරගන්න. එය ඔබලාගෙ මේ අවස්ථාවෙ උද්ගත වී ඇති මානසික තත්වයේ ප්‍රථිපලයක් බව දනිමි.
මේ පිලිතුරු ඇතැයි යැයි සිතමි. මා අයින් විම ගැන කිසිවෙක්ට නොකියා බස් රේඩියෝවෙ චැට් එකටත් පුරුදු ලෙස ඇවිත් ගියත් මගේ නිහඩකම ආයුධයක් කරගත් ඔබලාට බොහොමත්ම තුති. එක රැනක් සේ හිටියත් නුඹලා කවුද යන්න ඉගිනෙ විට හෝ හදුනා ගැනිම සතුටකි.

( මෙය 2013 ජුනි 25 වන දින රාත්‍රි අදාල ස්ථානයේ දැමු පිලිතුරයි... මෙතන සටහන් කරන්නේ මා බ්ලොක් කරගෙන උඩ පනින උනුන් වෙනුවෙනි. හතර අතින් දොරවල් වහගෙන දගලන බියගුලු වීර වරියක් නොවෙමි මම. )Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-62114722485509445172013-07-02T02:02:08.634-07:002013-07-02T02:02:08.634-07:00@ කෙන්ජි
//හැබැයි මම නම් පෙර සුදානමින් දවල් කාලේ ...@ කෙන්ජි

//හැබැයි මම නම් පෙර සුදානමින් දවල් කාලේ අංශක 58 ට ඇල වෙච්ච පොල් ගහක් තෝරා ගෙන වටේ සුද්දයක් දාල තියා ගන්නව.මොකද පත්තාතෑයො/ගෝනුස්සෝ පුරේ පොල් ගස් අවට.//

හෑ... මේක නියම වැඩක් නේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-13790862236353998332013-07-02T01:12:58.629-07:002013-07-02T01:12:58.629-07:00ටින් කිරි තේ එක උනත් රහ නෑ. කහට වැඩියෙන් දැම්මෙ නැ...ටින් කිරි තේ එක උනත් රහ නෑ. කහට වැඩියෙන් දැම්මෙ නැත්නම්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-82765622326388314112013-07-02T01:11:58.597-07:002013-07-02T01:11:58.597-07:00නෑ ඔය පේන දුර.. ඊළඟ හන්දියෙන් දකුණට හැරිලා, හූවක ද...නෑ ඔය පේන දුර.. ඊළඟ හන්දියෙන් දකුණට හැරිලා, හූවක දුර....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-4673722530081356262013-07-02T01:10:58.477-07:002013-07-02T01:10:58.477-07:00ඒවා ගනන් ගන්න එපා.. සුළු දේවල්. අගය කල යුතු දේ අගය...ඒවා ගනන් ගන්න එපා.. සුළු දේවල්. අගය කල යුතු දේ අගය කරනවා. හෙලා දැකිය යුතු දේ හෙලා දකිනවා. ඒ අපිට අපේ ගුරුවරු කියාදුන් හැටි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-37187577842228283152013-07-02T01:09:47.546-07:002013-07-02T01:09:47.546-07:00ඊළඟ එකෙන් ඉවරයි මචෝ...ඊළඟ එකෙන් ඉවරයි මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-80627468446604203012013-07-02T01:09:15.018-07:002013-07-02T01:09:15.018-07:00ඊළඟ එකෙන් ඉවරයි මචෝ...ඊළඟ එකෙන් ඉවරයි මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-69156187062978432942013-07-02T01:08:41.776-07:002013-07-02T01:08:41.776-07:00හපොයි හිරු. මහත්තයත් එක්ක ගිහින් හොයාගෙන හරි බොන්න...හපොයි හිරු. මහත්තයත් එක්ක ගිහින් හොයාගෙන හරි බොන්න. මට නම් අදටත් බීපූ හොඳම තේ එක, යාරේ තේ එක තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87799892345996808952013-07-02T01:07:35.815-07:002013-07-02T01:07:35.815-07:00හරියන එකක් අහු උනේ නෑ. ඊළඟ එකට දාන්න...හරියන එකක් අහු උනේ නෑ. ඊළඟ එකට දාන්න...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-48957463939444963192013-07-02T01:07:01.054-07:002013-07-02T01:07:01.054-07:00කළු කෙල්ලෝ කියන්නේ නෝනේ. දැන් ඔය වෙඩින් පොටෝ ට්රැ...කළු කෙල්ලෝ කියන්නේ නෝනේ. දැන් ඔය වෙඩින් පොටෝ ට්‍රැන්ඩ් එකක් යනවා නේ. මුන්දැට බේරුමක් නෑ මනමාලියන්ගෙන්. හැබයි ඉතින් ෆෝටෝ කස්ටිය වගෙම මනමාල ජෝඩූත් සලකලා තමාලු යන්නේ..

අපේ වඩු වැඩ සර් නම් "වඩ්ඩා" මම කලේ මෝට මිකැනිසම්. මුළු අවුරුද්දේම පිස්ටන් එක තමයි ඉගැන්නුවේ. අපරාදේ කියන්නේ ළකුණු 100. අදත් පිස්ටන් එක අඳින්න පුළුවන් මතකෙන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-27615966372755366802013-07-02T01:04:00.737-07:002013-07-02T01:04:00.737-07:00@ අයිලෂ්
ඕන් බලහන්කෝ ඉතින් කිව්වමයි මතක් උනේ. තව ත...@ අයිලෂ්
ඕන් බලහන්කෝ ඉතින් කිව්වමයි මතක් උනේ. තව තිබුනා හැම්ප්ෂයර් සුරුට්ටුයි, ගංඟා බීඩීත්.. අර වෙද මහත්තයා කිව්වා වගේ, සුරුට්ටු පෙට්ටියේ තමයි අපි පෑන් පැන්සල් ගෙනිච්චේ. ඒක මතක් උනාම තව කතාවක් මතක් උනා වෙලාවක ලියන්නම්..

@ කෙන්ජි
දැන් ඉන්න උන්ට හොහෙද බන් එච්චර සුන්දර දේවල්. නෂ්ඨකාමෙන් පෙලෙන්නේ කව්ද කියලා ෆේස්බුක් එකට ගියාම බලා ගන්න පුළුවන්. අපේ කාලේ නම් ගල් ලෝඩ් එකක් බාන එක මහ දෙයක් නෙමෙයි. මහ ඒවුන්ට අහු උනත් එච්චර එලෙව්වේ නෑ. දැන් උන් වගේ ගබ්සා මද්දස්තාන අස්සේ රිංගන්න උනෙත් නෑ. දැන් උන්ගේ කොම්පියුටර් මොලවල් නිකන් රෝබෝ මොල තියෙන්නේ. අර විචාරක උන්නැහේ කියලා තිබුනේ එයාගේ උපාධීදාරි දුව ගැන. සමාජයේ මෙළෝ දෙයක් දන්නෙ නෑ කියල..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com