tag:blogger.com,1999:blog-6408302481691521967.post5399006300887666891..comments2024-03-28T01:39:31.653-07:00Comments on මාතලන් | Maathalan: රත්නපුරේ පොලිස්, ජර්නිලිස්ට්ස් සහ ශෝෂල් නෙට් වර්ක්ස් (23+) - Indecent Police, Journalists & Social Media (13+)මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger133125tag:blogger.com,1999:blog-6408302481691521967.post-60816427349702801912014-10-03T02:19:40.925-07:002014-10-03T02:19:40.925-07:00මචං අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවනේ මොකක්හරි වැරැද...මචං අපේ රටේ අයගේ පුරුද්දක් තියෙනවනේ මොකක්හරි වැරැද්දක් දැක්ක ගමන් කෝ මේවට බොදුබල සේනාව මොකවත් කරල නෑ නේද කියන.
මටත් දැන් ඒකම කියන්න හිතෙනවා.
කෝ බොදුබල සේනාවෙ එවුන් මේ ගෑනිට ගැහුවේ නෑනේ. anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-17683548089375586972014-10-02T08:53:25.369-07:002014-10-02T08:53:25.369-07:00ගොඩක් වෙලාවට කෙල්ල මරලා තමයි වැඩේ ඉවර වෙන්නේ යන වි...ගොඩක් වෙලාවට කෙල්ල මරලා තමයි වැඩේ ඉවර වෙන්නේ යන විදියට...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-68384842417103056342014-10-02T06:00:53.587-07:002014-10-02T06:00:53.587-07:00මේ විඩීයෝ එක මුලින්ම දැක්කාම විලි ලැජ්ජාවේ බැරුව ග...මේ විඩීයෝ එක මුලින්ම දැක්කාම විලි ලැජ්ජාවේ බැරුව ගියා බං. මම බයේ හිටියේ ඉන්දියානුවෝ දකී කියලා. (මොකද මේ ලඟදී අර ගාල්ලෙදි අත පය කපලා දාපු වීඩියෝව ෂෙයා වෙවී තිබුන නිසා). උන් දන්නේ පොලීසියෙන් ඔය විදියට මිනිස්සුන්ට ගහන්නේ ඉන්දියාවේ විතරයි කියලයි. දැක්කද වීඩියෝවත් අරන් තියෙන්නේ හැංගිලා, ගුටි කන්න වෙයි කියලා බයේ.

බලමු නීතිය කොයි ආකාරයට ක්‍රියාත්මක වෙයිද කියලා.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-39277151210154806592014-10-02T01:59:00.012-07:002014-10-02T01:59:00.012-07:00නෑ මරාගෙන කාපන්.. ඉතුරු නම් පන්සලටත් යවපන්..නෑ මරාගෙන කාපන්.. ඉතුරු නම් පන්සලටත් යවපන්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-86858465273253856572014-10-01T22:08:48.265-07:002014-10-01T22:08:48.265-07:00අඩෝ අපි වේසා ගෑනියෙක් දැක්කාම දනගහලා වඳින්න ඕනද
(හ...අඩෝ අපි වේසා ගෑනියෙක් දැක්කාම දනගහලා වඳින්න ඕනද
(හරියට අර රංබන්ඩා සෙනෙවිරත්න වගේ)anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-40153531281687021382014-10-01T18:58:00.989-07:002014-10-01T18:58:00.989-07:00බලමු...බලමු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-10117447834825228402014-10-01T15:15:51.224-07:002014-10-01T15:15:51.224-07:00mea paara janadhipathiwaraneta vipakshen polpithth...mea paara janadhipathiwaraneta vipakshen polpiththak dammath dinanawa....kochchara horek wunak eka digata awurudu 18k me rata eka digata kanna bae!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-51631163016965646402014-10-01T01:47:45.314-07:002014-10-01T01:47:45.314-07:00සම්බාවිතාවේ සහ බාවිතාවේ වෞලක් තියෙන්න පුළුවන්.. ඒත...සම්බාවිතාවේ සහ බාවිතාවේ වෞලක් තියෙන්න පුළුවන්.. ඒත් මේ වගේ දේ නිසා සමාජයත් යම් දෙයක් ඉගෙන ගන්නවා.. එක පාර නැගිටින්න බෑ නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3280331252166330202014-10-01T01:06:25.040-07:002014-10-01T01:06:25.040-07:00වීඩියෝ කරල ෆේස්බුක් දාන්නේ, යූ රිපෝටර්ස්ලා වෙන්න හ...වීඩියෝ කරල ෆේස්බුක් දාන්නේ, යූ රිපෝටර්ස්ලා වෙන්න හදන්නෙ හැබෑම සමාජ වගකීමක් හිතේ දරාගෙනද කියන එකයි ප්‍රශ්නෙ. සැබෑම මෙහෙවරක් කරන්න අවශ්‍ය මිනිහට වීඩියෝ කිරිල්ලට එහා ගියපු දෙයක් තියෙන්නෝනි. දකින දකින හැම දේකටම තමන්ගෙ කැමරා ෆෝන් අටමගලෙ දික් කරන එක නෙවෙයි හපන්කම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-75790090018577289392014-09-30T20:12:02.883-07:002014-09-30T20:12:02.883-07:00Standard chartered Bank එකේ වැඩ කරන කවුරැහරි ඉන්නව...Standard chartered Bank එකේ වැඩ කරන කවුරැහරි ඉන්නවනම් මට call එකක් දෙන්න උපදෙසක් අවශ්‍යයි.
0779751111එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-3229663813968973552014-09-30T19:49:40.851-07:002014-09-30T19:49:40.851-07:00පොලිස් කාරයටත් තියෙන්නේ මාධ්‍ය සාකඡ්චාවක් තියන්න න...පොලිස් කාරයටත් තියෙන්නේ මාධ්‍ය සාකඡ්චාවක් තියන්න නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-55471723785083217552014-09-30T19:48:34.412-07:002014-09-30T19:48:34.412-07:00මේ ළඟදි අපේ ෆ්ලැට් එකේ පරිසර් පොලිස් මීටිමක් තිබුන...මේ ළඟදි අපේ ෆ්ලැට් එකේ පරිසර් පොලිස් මීටිමක් තිබුනා.. ඇස් ඇයි මහත්තයා කිව්වා, අපි දරුවෝ හදාගන්න ඕන, ඒ නිසා කුඩු විකුනන, කුඩු බොන අය ඉන්නවනම් එයාලට කියන්න, නැත්නම් කෙලින්ම ඕ අයි සීට කෝල් කරන්න කියලා. එතකොට එකෙක් කිව්ව අපේ ෆැලැට් එකේ නම් එහෙම උන් නෑ. ඒත්, එහා ෆ්ලැට් එකේ නම් කුඩු විකුණන එකෙක්ම ඉන්නවා. ඉඳලා හිටලා මිසින් යනවා, ආයෙත් එනවා, හැබයි පොලිසියේ උන් හැන්දෑවට එහේ පාටි දානවා නම් දැකලා තියෙනවා කියලා. මීටම එතනින් ඉවරයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-9210455994778788942014-09-30T09:23:41.686-07:002014-09-30T09:23:41.686-07:00වෙන මොකුත් කියන්න දෙයක් නැත. ලංකාවේ කකුල් දෙකේ බල්...වෙන මොකුත් කියන්න දෙයක් නැත. ලංකාවේ කකුල් දෙකේ බල්ලො පොලිසියට ගිහින් ඇත. එනිසා පොලිසිය නිකම්ම බල්ලට ගිහින් ඇත. ටික දෙනෙක් හොඳ උන් හිටියත් වැඩි හරියක් ඉන්නේ පොලිස් බල්ලෝය ( මේ කියන්නේ හරියටම රාජකාරිය කරන පොලිස් නිල සුනඛ රැළ ගැන නෙවේය. උන් හරිම හොඳය කකුල් දෙකේ උන්ට වඩා ). ඉතිං මේ කකුල් දෙකේ බහුතර බලු රැළ හපාකන හින්දා හොඳ පොලිස් නිලධාරින්ද අසරණ වී ඇත. අද පොලිස්කාරයෝ ඉන්නේ ජනතාව වැරදි වලින් වලක්වන්න නොව ජනතාව වැරදි කරන ඒවා ගස් අස්සේ හරි වෙන අගුපිළක හැංගිලා ඉඳගෙන අල්ලාගෙන හොරාපොලිස් සෙල්ලම කරන්නය. ඉතිං කොහොමද සමාජයක් නීතියට අනුව යහමග යවන්නේ. මේ වැනි හේතු හින්දාම බොහොමයක් දෙනා පොලිසියත් එක්ක තියෙන්නේ ජම්මාන්තර තරහකි. එබැවින්ම පොලිසියට ජනතා සහයෝගයද නොලැබේ. ඇයි ඒ??? සහයෝගය දෙන්න ගිය එකාට මුලින්ම කෙළවන බැවිනි. ඔන්න ඕකයි අද ලංකාවේ කොන්දක් නැති, දේශපාලන ගැති, පොලිසියට වෙලා තියෙන්නේ. මෙවැනි සිද්ධි ඇතිවෙන්න හේතුවත් ඔවැනි පිස්සු බල්ලන් සිටින නිසාවෙනි.Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-72514200109839498952014-09-30T08:52:33.548-07:002014-09-30T08:52:33.548-07:00හා හා ලොකු පුතේ ..කට කටහා හා ලොකු පුතේ ..කට කටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-36206804627020770122014-09-30T08:46:36.574-07:002014-09-30T08:46:36.574-07:00firefox addon එකක් තියෙනවා...සිංග්ලිශ් ගැහියැකි en...firefox addon එකක් තියෙනවා...සිංග්ලිශ් ගැහියැකි english වගේ.....මාත් මේ chrome එකෙන් ඇවිත් හින්දයි එකේ ඉන්නේ..අහ අහ....madhawa kulasooriyahttps://www.blogger.com/profile/05668886831719898345noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-25364466169996590532014-09-30T08:45:42.765-07:002014-09-30T08:45:42.765-07:00//අපිත් පුරුදු වෙන්නේ යුරෝපීය ක්‍රමය නොවෙයිද ප්‍රා...//අපිත් පුරුදු වෙන්නේ යුරෝපීය ක්‍රමය නොවෙයිද ප්‍රා..//

අරින්ඩ එපා

කොඩිය සුද්දගේ උනත් කොඩිගහ අපගේ

ආතල් නේ ඇයි අවුල්ද

අන්දෝ සන්සා.................රේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22272383225018789112014-09-30T08:13:26.239-07:002014-09-30T08:13:26.239-07:00WP-51WP-51Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-34724615723290741722014-09-30T07:34:42.360-07:002014-09-30T07:34:42.360-07:00සමාජය අවදියෙන් ඉන්නවා නම්, බොහෝමයක් උවදුරු අඩු කර ...සමාජය අවදියෙන් ඉන්නවා නම්, බොහෝමයක් උවදුරු අඩු කර ගන්න පුළුවන්.. අපි අපේ ජීවීතේ වලි කීයක් බේරලා ඇතිද....? මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-87010163004787628722014-09-30T07:26:02.160-07:002014-09-30T07:26:02.160-07:00මෙක ඉතාම හොද ප්රවනතාවයක්.අඩුමතරමෙ ඉලගට ඔහොම කරන එ...මෙක ඉතාම හොද ප්රවනතාවයක්.අඩුමතරමෙ ඉලගට ඔහොම කරන එකාවත් පොඩ්ඩක් බලයි කවුරුහරි විඩියො කරනවද කියල.යමකිසි පාලනයක් ලැබෙයිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-7186339053814373522014-09-30T07:16:46.895-07:002014-09-30T07:16:46.895-07:00ෂරී.. මච්චාං...ෂරී.. මච්චාං...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-76108345748219711132014-09-30T06:43:13.748-07:002014-09-30T06:43:13.748-07:00අයියා මම දෙමල මිනිහා මම මේක ලියන්නේ අපේ ජාතියට ඔයා...අයියා මම දෙමල මිනිහා මම මේක ලියන්නේ අපේ ජාතියට ඔයාලගෙන් වෙන හෙන අසාධාරණයක් ගැන කියන්න.
අපේ ජෙයලලිතා මැතිනියට ඔයාලා ජයලලිතා කියලා කියනවා ඒක වැරදියි මේක සුලු දෙයක් නෙමෙයි මේකෙන් කියවෙන්නේ ඔයාලා දෙමල අපේ ජාතිකත්වය පිලිගන්නේ නෑ කියන එකයි
සිංහල මිනිස්සු අපේ ජෙයලලිතට, ජයලලිතා කියනකොට අපේ පපුව පැලෙන්න එනවා.
වාරියපොල ගෑනි අපේ කොල්ලට ගැහුවේ ඌ දෙමල නිසාද?
සිංහල උඹලයි ඉන්දියාවේ හින්දි එවුනුයි අපේ ජාතිය වඳ කරන්න හදනවා. අපිටත් හැමදාම මේවා ඉවසන්නෙ නෑ ජයලලිකා ෂොරි ජෙයලලිතා වෙනුවෙන් අපේ 25ක් මලා අපිට මරාගෙන මැරෙන එක මහ වැඩක් නෙමේ
දැන් මට කොටියා කියපියව්. පුලුවන්නම් 1983දී අපේ අය කෝටි 100ක් මැරුවා වාගේ මාත් මරපියව්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-23529782036852823062014-09-30T06:04:24.270-07:002014-09-30T06:04:24.270-07:00 පිට රට නං මිනිස්සු ක්‍රයිම් හෝ ඇක්සිඩන්ට් වලදි අත... පිට රට නං මිනිස්සු ක්‍රයිම් හෝ ඇක්සිඩන්ට් වලදි අත තියන්නෑ. අපිත් පුරුදු වෙන්නේ යුරෝපීය ක්‍රමය නොවෙයිද ප්‍රා..
පිට රට වල වගකිවයුතු නිළදාරියෝ මේ වගේ පහත් විදියට හැසිරෙන්නේ නෑ. ඒත් කාන්තාවකට හිංසා කරන කොට කටයි පුකයි වහන් ඉන්න *මිනිස්සු* කොයි රටකවත් මේ වෙනකොට නෑ කියලයි හිතෙන්නේ.
ඕනේ නම් පිට රටක ඇක්සිඩන්ට් වෙලා බලපල්ලකෝ. මිනිස්සු නැද්ද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-65119109606934229642014-09-30T04:56:17.674-07:002014-09-30T04:56:17.674-07:00/මෙවැනි සිදුවීමක් විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂණයක් උන.../මෙවැනි සිදුවීමක් විතරක් නෙවෙයි ස්ත්‍රී දූෂණයක් උනත් වරදකාරයා සහ උගේ නීතීඥයා කරන්න හදන්නෙ ගැහැණිය අනාචාරී බව කියන්නයි.../

සම්පූර්ණ ඇත්ත. ඇයි දැන් මෙහෙම වෙන්නෙ? අපේ රටේ නඩු අහන වේසිගෙ පුතාලයි වේසියොයි බලාපොරොත්තු වෙනවා පැමිණිල්ල දූෂණය වුණාය කියලා 100% ක් ඔප්පු කරන කල්. ස්ත්‍රී දූෂණයක් කියන්නෙ එහෙම ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕවා ඔන්න බලාගෙන ඉඳපල්ලා කියලා කරන දේවල් නෙවෙයිනෙ. නඩුව අහන්නාගෙ වගකීම වෙනත් සාක්ෂ්‍ය මත සාධාරණ තීන්දුවක් දීම. ඉතින් විත්තියට පුළුවන් ලෙහෙසියෙන්ම කේස් එක කඩන්න. ඒ වගේ වෙලාවක ආයුධ පෙන්නන්න ගෙනියනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-22754274425549882902014-09-30T04:44:47.837-07:002014-09-30T04:44:47.837-07:00//මචං රෙජිම වෙනස් කරාය, උනාය කියලා අපිට ලබලා තියෙන...//මචං රෙජිම වෙනස් කරාය, උනාය කියලා අපිට ලබලා තියෙන අපලේ වෙනස් වෙන්නේ නැහැ, මොකෝ ආයෙත් එන්නේ මේ මුස්පේත්තුවො ටිකම තමයි වෙන නමකින්. //

++++++++++ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-6408302481691521967.post-603827710566411552014-09-30T04:35:13.558-07:002014-09-30T04:35:13.558-07:00මටත් වැදුනම හයි පිච් කියන්න පුළුවන් ඕක විතරයි..මටත් වැදුනම හයි පිච් කියන්න පුළුවන් ඕක විතරයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com